Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කෝකිල අයියාට නම් මාරම රංගන හැකියාවක් තියෙන්නේ. ඇත්තටම මේ කතාව බලන්න ප්‍රධාන හේතුව තමයි කුකුලා මුදලාලියි මනමාලනුයි.නියමයි කෝකිල අයියේ සුභ පතනවා ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා. ජය වේවා!
ෆක්
ruclips.net/video/ICY4YtR_DKw/видео.html BTS ලගෙ හා තවත් සිංදු කියන කට්ටියගෙ photo
kukula mudalali netuva melo rahak ne hebei
ruclips.net/video/O4az2fGt3QA/видео.html
@@chandimaharshani995 mage yt peththatath enna
ඉක්මනින් සරා ගෙ වැරදි වැටහීම නැතිවුනා නම් හොඳයි !!!😔😔😔
හ්ම්ම්
නම
අම්මා ඉන්නවාද
බින්දු සිරිගේ අන්ගම් පොර තමා නියම හිනා කාලා මැරෙනවා කොටස් දෙක තුනක් ඵකපාර පෙන්වනවා නම් මේ කතාවේ නියමයි මේ කතාවට අපි දැන් ඇබ්බැහි වෙලා ඉවරයි
😂
සරා ගමෙන් යන්න හදන්නේ ඇත්ත මොකක්ද කියල නොදැනනෙ මාලන්ට නම් මාර හැපි අලුත් ආදර කථාව මාලන් රසික 💕💕💕💕💕💕💕💕
හැබැයි දොස්තරගෙ බොරු බෙිගල් හින්දා සරාගෙ හිතේ තිබුණ දේ එළියට ආවා. සරා දැන්වත් පිලිගත්තන් හරි එයත් සුදු චුටිට පණ ඇරලා කියලා ❤❤❤
pl pl pl pl
ඵ්ක ඇත්ත
සරාගේ හැසිරීම් ආත්මාර්ථකාමියි. මාලන් තමා බැලන්ස් ම චරිතය
Aniwa
එකගයි
අනිවාර්යයෙන්
ඒ වගේ මිනිස්සු ඉන්නවා මේ සමාජෙ
සරා පොඩ්ඩක් සුදු චූටි කියනදේ අහාන්න ගමෙන් යන්න කලින් මනමාලං පට්ට චරිතය කතාව පට්ටම සුපිරි
ගිරා මාමේ🤗 ගිරා මාමා කුකුළා මුදලාලිගේ චරිතයට නැවත පණ පොවනවා, හීනෙන් දැක්කා🙂 ඒ හීනය ඉක්න්ටම සැබෑවක් වේවා💝 ඉක්මනටම සනීප වෙන්න ගිරිරාජ් මාමේ බුදු සරණයි🙏🙏🙏
😻😹🤬😡😠😱🤗🥱😋😛
බිංදුසිරිගෙ අංගම් පොර නම් අංගම් පොර 😂💥 සරාගෙන් කලින්ට වඩා කනකන් තමා ඔය දගලන්නේ 🤧
මාලන් ❤️ රසිකා = ප්‍රේක්ෂක අපගේ උණුසුම් සුභ පැතුම් ..!
@@vsbrosis957 hari sub kara
මාලන් + රසිකා❤️❤️ අපේ නව යුවල
කෝකිල පවන් ඉතා දක්ෂයෙක් ❤️කෝකිල ඉන්න කතා මරු ආතල්ම තමයි
meta vada rella veralata adarei katava maara lassanai..eke kokila patta athal dene
@@chandimaharshani995ow මං බලනවා ඒකත් කෝකිල නිසා
@@vsbrosis957 mage yt peththatath enn
"එක්ස්ට්‍රීම්ලි සොරි....මම මිනී මස් කන්නෙ නෑ..."මාලන් තමයී හොදටම කලේ...🙆🤷🤦🙈😁😁😁😁😂😂😂😂👌👍
එච්චර රුචියක් නෑලු 😂💔
Echchara ruchiyak na...😂
@@danuka0 ඒකනේ....ඒකනෙ🤷🤷🤷🤷🤷🤷😂😂😂😂😁😁
@@sisirawijethunga7752 yess🤷😂😂😁😁
හෙට තමා හොදම ටික.....මල් කවුඩා මෝඩයා වගේ කියනවනේ එක පාරටම ඒක රසිකට
සරාගේ හිතටත් ගොඩක් දුකක්..සුදු චුටගේ හිතටත් ගොඩක් දුකක් ..පඋ දෙන්නා
සරා ඉතින් ගමෙන් යන්නෙ නෑ ගියොත් කොහොමද කතාව ඉදිරියට ලියන්නෙ මාස්ටර්ගෙ කුඹුරට බහී 👍
බිංදු බාප්පි vs රත්නේ 😁 මහා මල්ලවපොර තරගය 🤩😅😋
සමාජයේ ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙන වත්මන් යුගයේ මානව කතන්දරය නාඩගමකින් දිග හැරෙන අපූර්වත්වය...😍😍 සුබ පැතුම් නාඩගම්කාරයින්ට.❤❤
හා
😂😂😂
හ්ම්
දුක් විඳින හැම ජීවිතයකටම සතුට ලැබේවා♥♥♥♥♥
🌍
❤️👌
සරාගෙ සුපරිපරි ගැම්ම අායෙත්🔥. අාදරෙයි සරෝ💜. දැන් සුදුචූටී අවුලෙන්.
ගිරිරාජ් මාමට ඉක්මනට කතාවට එන්න ලැබේවා. දැන් ගොඩක් දුරට හොද තත්ත්වයේ පසු වෙනවා❤️
නාඩගම්කාරයෝ බලන අපේ පැතුමත් ඒකමයි ඒ වගේම ඔයාලටත් කලා ජීවිතෙන් ඉදිරියටම යන්න දිරිය ශක්තිය ලැබේවා බුදුසරණයි සුදු චූටි ❤️🌹
ගිරිරාජ් මහතා ආයෙ කතාවට සම්බන්ධ වෙන්නෙ නැහැ ..එයාගෙ දුව කතාවට එනවා .මේ දවස්වල එයා ශූටින් වලට සම්බන්ධ වෙලා ඉන්නේ
@@adikari1897 😂😂😂 fake yako
ඔව් එයා නැතුව කතාවෙන් වැඩක් නැහැ, ඉක්මනට එන්න කුකුළා මුදලාලි , ඉක්මන් සුව පතමි ඔබ තුමාට 🙏
ඇත්තටම හොද චරිතයක් නංගි ඔයත් එහෙමයි...
"එක පාරක් කැමති උනා කියලා හැමදාම කැමති වෙන්න ඕන නෑනේ " ජානු 😁😁
මං එකනේ එ අය්යට කැමැති උනේ😂
🤣🤣🤣
@@dushan2526 mage yt peththatath enna
@@sandamaligeethika6112 mage yt peththatath enna
අනේ මාලන්ගෙ සතුට බලන්නකෝ... 😍😍 😁😁 😍😍 😁😁 😍😍
හී හී... එහෙම තමයි 🤭
මාලන් හරිම සතුටින්. නාඩගම්කාරයෝ අදත් ලස්සනයි
දෙව්මි දැක්කොත් ඒම ආනන්දයා පිස්සු කෙලිනවා 😂 අවන්තයා එක්ක හෙට පැනලා යනවා 😂😂😂
Gelapenne ne comment eka .
@@KEVIN-xd6qg 100% ගැළපෙනෝ
Deveni inime bonikko meakata galapenne na ane....nidaganna yaddith lipstick ganavane eyala
@@mherath5902 අයියෝ ඔයාලා වගේ කතාවක් ජීවිතේ කරගත්ත අය පවුනේද ඉතින් හරි හරි ඕනි එකක් කියන්නකෝ බලන් ඉන්නම් 😂😂👍
@@KEVIN-xd6qg @M Herath අයියෝ ඔයාලා වගේ කතාවක් ජීවිතේ කරගත්ත අය පවුනේද ඉතින් හරි හරි ඕනි එකක් කියන්නකෝ බලන් ඉන්නම් 😂😂👍
මාලන්ට මිනි මස් කන්න රුච්යක් නැලු එක මරු 🤣
අපෙ කමට සුපිරියටම සෙට් වෙනවා මෙ නාඩගම❤️❤️❤️❤️🌷🌷
සරාට දොස්තරත් එක්ක තියෙන මල ඔක්කොගෙන් ම අරිනවා නේ😂එදා කවඩියාගෙන් වගේ
ඒ සරාගෙ තියරි එක.. 😂😂😂
හෙට තමයි මරු මාලන් ගේ සතුට 🥳🥳🥳🥳
උට මහන්සි වෙන්න දෙකුත් නැ නේ 😂
මාලන් කියන්නේ නාඩගමේ ඉන්න හිත හොද චරිතයක්.මාලන් වගේ අය අද සමාජේ ගොඩක් අඩුයි.හිටියොත් කලාතුරකින්.❤❤ කෝකිල අයියා මාලන් චරිතේ රසික සිත් වශී වෙන විදිහට කරනවා.මෙදා පාරනම ජනප්‍රිය නලුවා අපේ මාලන් තමා.😍😍 සුබ පැතුම් කෝකිල අයියාමාලන් කියන්නේ නාඩගමේ ඉන්න හිත හොද චරිතයක්.මාලන් වගේ අය අද සමාජේ ගොඩක් අඩුයි.හිටියොත් කලාතුරකින්.❤❤ කෝකිල අයියා මාලන් චරිතේ රසික සිත් වශී වෙන විදිහට කරනවා.මෙදා පාරනම ජනප්‍රිය නලුවා අපේ මාලන් තමා.😍😍 සුබ පැතුම් කෝකිල සහෝදරයා❤💗💗
හිත හොඳ මිනිස්සු සමාජයෙ නැත්තෙ උන්ව සමාජයෙන්ම කාබාසිනියා වෙලා යන නිසා. හැමෝම කැමති හිත හොඳ මිනිස්සුන්ට, හැබැයි තමන් කරන්නෙ හිත හොඳ වැඩද කියලා කල්පනා කරන එවුන් අල්පයයි. ආත්ම වංචාවෙන් ජීවත් වෙන මිනිස්සු බහුතරයක් ඉන්න රටකට ඒ ජාතියෙම වංචනික දේශපාළුවොම ලැබෙනවා. හැබැයි මිනිස්සුන්ගෙ බලාපොරොත්තුව නම් අවංක ජනතා සේවකයො 🤣. ඔහොමම යනකොට හම්බවෙයි. 🤣 මේක පිස්සු රටක් බං.
රසික සිත් විතරක් නෙවෙයි රසිකාගෙ හිතත් වශී කරන් තියෙන්නේ 😍
@@ashanijayasiri5244 මනමාලං කියන්නෙ නිකංද?
බොහෝ තැන්වලදි කෝකිල...ජිම්කැරී, කියන සුපිරි නළුවගෙ ,,චරිත ..අනුකරනය කරනවා..ඒක හරිම ලස්සන චරිතයක්..
අර green goblin ට රගපාන එක්කෙනා නේ ඒ 🤔මොකක්ද සමානකම ?
එක පාරක් කැමති වුනා කියලා හැමදාම කැමති වෙන්න ඕනි නෑනේ...😂අම්මෝ කුකුල් කෑල්ල ඔයා...😂
Anna dakkane ඉගෙන ගන්න වටින දේවල්.. 😂😂
@@buliupeksha8722 අමෝ අමෝ ඔයත් අනේ මන්දා ඉතින්....😂
හිනාවෙනකොට දෑස අස්සෙන් පෙනුන සුසුමේඋබේ හීනේ අස්සෙ හිටියෙ රැයෙත්රහසේ.කදුලු ඉම්බත් උබේ කම්මුල් ලොවට රහසේ...ඉඩක් තිබුනෙත් නෑ එයටවත් මගේලෝකේ.හිටියෙ උබ මහා ගැඹුරු තැනකයි හදේ පතුලේහූර හූරා හෙව්වෙ ඒකයි අපේ මතකේසමාවෙනවාද රත්තරනෙ මට රිදුන ආලේ✍️❤️😘😌✍️සරා✍️✍️.
සරා පාඨලීට කතා නොකර ගිය එක නම් මරු
🤣
ය්ෆ්ෆ්🎉ග්😮😊ො@@kanchanasamarasingha4466
නාඩගම්කාරයෝ නාට්‍යයට රංගනයෙන් දායක වන කිරිපුතා (පසිදු විතානගේ),සුද්දා(විරාජ් ධනූෂ),සරා(සජිත ඇන්තනී),කවඩියා(සංගීත් ප්‍රභූ),මනමාලන්( කෝකිල පවන්),ඇතුළු කලාකරුවන්ගේ රංගනය නම් අති විශිෂ්ටයි.මාරම රංගන හැකියාවක් තියෙන්නේ. ඔවුන් සියලු දෙනාගේම ඉදිරි කලා කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ ප්‍රාර්ථනා කරන අතරම ගිරිරාජ් මාමාටත් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. ජය වේවා හැමෝටම!
කාලෙකට පස්සෙ ලස්සන එපියක්.හැමදාම forward වෙලා මෙහම තිබ්බනම් මරු 💖 කතාවක් විදිහට Run වෙනවා දැන් 😼
අම්මෝ මනමාලන්ගේ සතුට😅 මාලනුයි රසිකයි එකතු වුණොත් හැබැයි 🙄 මාලන්ගේ මොංගල් ගතිය නම් අඩුවෙයි🤣 මොකද රසිකා ඉන්න තැන මාලන් සීරීයස් නේ🤭
අනේ ඒ උනාට උළු කෑල්ල පව් අප්පා .. අන්තිමට මාලනුත් නෑ මන්තිරියත් නෑ ..
Malan ona Kamin mongal wage ragapanne bendama thamai hemoma Dena ganne.kauda keyala
ඌ පොලිස්කාරයෙක් ඒ ඌ ඉන්න විදිය
🙏සරා කියන්නේ හැම වෙලේම කලබල වෙලා ඉක්මන් තීරණ ගන්න 🙏🙏කෙනෙක් (ඒක කවදාහරි එයාගේ විනාශයට හේතු විය හැකිය)🙏
ආදරේ නැතුව අසරණ උන හැම තරුණ කාන්තාවකට ම අවංක ආදරයක් ලැබෙන්න ඕනි මාලන්ගෙ වගේ .😍.ඒක කියද්දී සරාගෙ අක්කගෙ ඇස් වල තිබුන සතුට
මංගලම් ජය මංගලම් වේවා සිරි සුභ මංගලම්.....🌹🌹🌹රසිකා මාලන්.................👌
අදරෙයි නඩගම්කරයො හැමදමත් ❤️❤️❤️❤️
අදරෙයි නඩගම්කරයො
අංගම්පොර සූරයා සහ රත්නේ👍👍
සරා නිකන් පාඩුවේ ඉන්න දියන් කිය කුය වැලපේනව වැඩි නේ 😂🤟 චාටර් ඒක නම් හැබැයි
සරාගෙ රඟපෑම නම්.අති විශිෂ්ටයි රඟපානවා කියලා හිතන්නත් අමාරුයි ඉස්සරහට කතාව ගොඩක් ලස්සනයි බිංදු සිරි සරා ආයෙත් ලඟදීම වලියක් යයි
ඔව් සරා චරිතයක් රගපානව නෙවෙයි තනිකර ඇත්ත චරිතයක් ජීවත් කරනව වගේ ❤❤ තාත්තගෙම පුතානෙ
හෙට තමා හොදම ටික.....මල් කවුඩා මෝඩයා වගේ කියනවනේ එක පාරටම ඒක රසිකට😂😂
ඒ සතුට වැඩිකමට අනේහ්.😊
@@chanduim8501 😊
පවු අනේ සුදු චූටි 🥺🥺
සරා + සුදු චූටිකවඩියා + ගීතිකාමාලන් + රසිකාමන්ත්රී + ජානුමොනවා වුනත් කට්ටියම හොඳට ගැළපෙනවා😆🥰
ගොන් comnt
රගපාගෙන ඇවිත්..උන අපිට නෙලාගෙන එද්දි අපිත් පොල් අඩි ගහනවා 😂😂😂😂😂😂 අණ එතන තමා මට සෙට් නැත්තේ 😂😂😂...
අන්න දවසේ කතාව
අංගම්පොරකාරයින් යැ යි කියා ගන්නා ගොඩක් අය ගේ ස්වභාවය තමයි ඒ. හොර අංගමයිනට හොඳ කැපිල්ල.
ඔන්න ඔන්න ඕන්න දැං ඉතිං බිංදු සිරියා ආයෙත් කන්ඩයි යන්නේ🤪🤕🤣 👍
කිරි පුතා සරම ගලවාගෙන දුවනවා..Full A/C 😂😂😂😅
😂😂
සරුංගලේ වගේ 🤣
😃🤣😃
මනමාලන් තමා නාඩගම්කාරයෝ නාට්‍යයේ සුපිරි චරිතය.😘😍❤️❤️
ඔව් 😘😘👌🙏👍
ruclips.net/video/1wJUjVAkrk8/видео.html මේ video එක සුපිරි 👌👌😍😍😘👍👌
ඔවු💞💞💞💞
අදත් නියිමයි සුපිරියි ලස්සනයි කතාව යිස්තුයි 👍👍♥️👍
අදත් ලස්සනයි කතාව ❤❤
පාඨලි දෙමවුපියන් ට හා යහළුවාට හොරෙන් කරන කපටි හා අවංක ආදරය මරු සරා ගැන.
මනමාලං රසිකා ආදරයට හදවතින්ම සුබ පැතුම්... ළමයට නම් වෙනසක් කරන්න එපා දෙවියෝ...
මේක නාට්‍යක් බන්
@@rockstargaming951 😂😂😂😂😂😂😂hukana comment 😂
@@imethgampola8893 ඔව් බන්😂
ඔබට සතුටින් සිටීමට හැකිවන යහපත් සුන්දර හෙට දවසක් වේවා....🙏❤️
මාලන්,සරා කැපී පෙනෙන චරිතයක් 🤟🤟❤
Hmm 😍
chil
Ehemd
නාඩගම්කාරයො නම් කියලා වැඩක් නැ සුපිරි
සරෝ කොල්ලෝ හතර දෙනා ඇත්ත ජීවිතේ ද රගපානව ද කොල්ලෝ හතර දෙනාටම ජය වේවා ආදරෙයි ගොඩාක් ගොඩාක් ගොඩාක් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
සුපිරි කතාව නාඩගම්කාරයෝ
ප්‍රශ්නයක් ආවම නිහඩව ඉන්නයි ඕන.ඒත් වටේ ඉන්න උන් වාත වීම නම් පට්ට අවුල් කියන තව මා වගේ උන්. 😖😖😖😖😖
ප්‍රස්නයක් ආවා කියලා ඒක ඔලුවෙ තියන් ඉදලා නහර පුපුරගෙන මැරෙන්න ඕනේ නෑ නෙ නේද .. ඒක කල්පනා කරන ගමන් අනිත් දේවල් ගැන හිතන්න ඕනේ ...
අංගම්පොර කියන්නෙ උතුම් සටන් කලාවක්.බිංදුසිරිගේ අංගම්පොර එම සටන් කලාවක් කරන නිග්‍රහයක්
නාඩකම් කාරයෝ ගොඩාක් ආසාවෙන් බලන කතාවක් sarai සුදු චූටි එකතුවෙලා කතාව ටිකක් ඇද්දොත් ලස්සනයි ජය වේවා
Meka tawa aurudu 2 k ma adi
ජානකීගෙන් අහන්න එයා වැඩිපුරම කැමති ග්‍රාමීය යටිතල පහසුකම් වලටද නාගරික යටිතල පහසුකම් වලටද කියලා...නන්දෙගෙ දවසේ කතාව....😂😂
නාඩගම්කාරයෝ සුපිරි පරි ඉතිරෙනව 😍🌹🌹
අංගම්පොර කියල බොරුව දාන උන් ගැන බිංදුසිරි චරිතයෙන් මරුවට පෙන්වනවා.😂😂😆
ලෝකෙට පරකාසේ අනුන්ගේ ගෙවල්වල බලෙන් වාසේ...උපතින් ක්‍රිස්තියානි පුද්ගලයකු වූ නොයෙල් අජන්ත පෙරේරා (සංශෝධිත නම අජන්ත මහන්තාරච්චි) නමැති RUclips වීඩියෝ වල සහ photo shoot වලට පොරක් මහා සිංහල දේශප්‍රේමියෙකු වන නමුත් සැබෑ ජීවිතයේදී එය එසේමද යැයි සිතා බැලීමට තුඩු දුන් සිදුවීමකි මේ..සිය ජීවිතයේ ළමා කාලයේදී හෝමාගම මුල්ලේගම සිය පවුලේ අය සමඟ කුලී නිවසක දිවි ගෙවූ මොහුගේ පියා ක්‍රිස්තියානි ජාතිකයෙකි. නමුත් තමා වලවු පෙලපතකින් පැවත එන බවත් අංගම්පොර තම පවුලේ ඇවෑමෙන් ලැබුණු බවත් පවසමීන් වරතමානයේ ශ්‍රි ලාංකිකයන් අන්දමින් තම නඩය හා එක්ව තම බඩ වියත රැක ගනිමින් සිටී. එය වෙනම කතාවකි. ඉහත කරුණට පාදක වූ දැනට ඔහු විසින් අත්තනෝමතිකව අංගං වලව්ව වෙද වලව්ව ලෙස Google Maps හි පවා සඳහන් කොට තම ව්‍යාජ ව්‍යාපාර කරගෙනයන වෙත්තසිංහ නිවස මොහු විසින් කුලියට ලබාගෙන තිබූ අතර කුලී කාලය අවසන් වුවද නිවස බාර දෙන පාටක් නොමැති නිසා අයිතිකාර මහත්මයා තව ගම්වැසියන් කිහිප දෙනෙක් සමග ඒ පිලිබදව කතා කිරීමට ගිය අවස්තාවේදී ඔවුන්ට පහරදී එලවාගෙන ඇත. අංගම්පොර වැනි උතුම් ශිල්පයක් කෙලෙසනවා මදිවට කිසි වරදක් නොමැති ඒ මිනිසුන්ට පහර දීමෙන්ම ඔවුන්ගේ හොර අංගම් පිලිබඳව මනාව් කියා පායි. බොරු වලව් බොරු පරම්පරාවල් මවාපාමින් තම ජීවිකාව සරිකරගන්නා මොවුන් පිළිබ්ඳව සත්‍යයි මේ. කොරතොට පන්ස්ලේ ස්වාමීන් වහන්සේගෙන්, ගම් වාසීන්ගෙන් ඇසූ විට බොහෝ කරුණු දැනගත හැක. අද කාලය විෂමයි.මිනිසුන් නොමිනිසුන් සේ හැසිරෙයි. නමුත් ඒවායේ ගොදුරු නොවීමට සත්‍ය දැනගෙන ජීවත් වීමට ඔබ දැනුවත් කිරීමට ගන්නා ලද කුඩා වෑයමකි මේ...
@@samansaman4251 Hi
@@premarathnawd1852 hi machan kohomada
දොස්තරයා දැන් පාරෙදි නිකන් දැක්කත් ගුටි කන සීන් එකක් තියන්නෙ 😂😂💔💔
Ow 😂
Mage namath sandaru 😉
@@maduwa7520 😂😂❤❤✨✨
ලංකාවේ ඕක තමයි වෙලා තියෙන්නේ, මිනිහෙක් වැරදි පාරේ ගිහිල්ලා නිවැරදි මාර්ගයට ආපු හම වූ ආයෙත් වැරදි පාරට ඇදලා දණ්ඩ තමයි බලන්නෙ. සාමාන්‍ය මිනිස්සු විතරක් නෙමෙයි නීතිය සුරකින ආයතනත් කරන්නේ ඒකම තමයි.ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි අපරාධකාරයෝ, පාතාල කාරයෝ බිහිවෙලා තියෙන්නෙ සමාජයෙම වැරැද්දෙන්!!! 🤔 😡😡😡 👎
සරාගේ & සුදූ චූටී ආදරේ හදවතටම දැනෙන අය කෝ🥰🥰✌️✌️✌️
නාඩගම් කාරයෝ ටෙලි ඉතිහාසයේ හොඳම drama ඒක කියන්න අය කෝ බලන්න
එපා වෙන්න දෙන්නෙම නෑනේ. එන්න එන්න රසවත් 😋
තෙරුවන්සරණයි හැමෝටම 🙏🙏🙏🙏
කිරිපුතා දුවනකොට සරම ගැලව්නා දැක්කෙ මං විතරද.. 🤣🤣🤣❤️
මාත් දැක්කා 🤣🤣🤣🤣
ආදරෙයි මනමාලන් ❤️❤️❤️❤️❤️
පොල් ලෙලි තඩියාත් මරුවට Act කරනවා ❤️🔥
සිරාවටම 🤟
හෙට තමාහ් හොඳම කොටස 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
මොකක්ද මොකක්ද අර අන්තිමට උනේ 😂🤩 අම්මෝ මාලන්ගේ සතුට 😍😁
පොල්ලෙලි ඩයල් එක දැක්කම කූඹියෝ එකේ මීශාව මතක් උන අය like එකක් දාන්න
මාලන්ට දුන්න shot ටික නම් මරු 😎
දුවද්දි කිරි පුතාගේ සරම ලෙප්ට්🤣🤣🤣🤚
Congrats මනමාලන් ...❤❤❤👍👍👍
මනමාලන් තමා මරු🤣🤣🤣
පොල් ලෙල්ල නම් මරු අප්පා ♥️
අරකට දොරක් දාගන්නවකෝ , වහලකුත් නෑ වටේටම පේනවා හම්මෝ මාලන් ඔයා😍😍😍
එදා බිංදු සිරි සරාට දර්ශනය දාන්න ගිහින්නේ සරාගෙන් කැවේ 🤭🤭
සුදු චුට් ඒක නම් පට්ට ලව් එක❤❤❤
නාඩගම්කාරයො💞💞 තමයි💞💞හොදටම💞💞කරෙ💞💞
ජීවිතයේ මෙච්චර කාලෙකට බලන හොදම කතාව ❤️👌
ආදරේ කියන්නෙත් හරි පුදුම දෙයක්. ආදරේ සුන්දරයි කිව්වට ගොඩක් වෙලාවට මිනිස්සු වැඩි පුරම දුක් වෙන්නෙත් හිත් රිදව ගන්නෙත් ආදරේ නිසාම තමයි. අද සරාගෙයි සුදුචුටිගෙයි හැසිරීමෙන් ඒක හොදට පෙනුනා. වැඩි කල් නොයවා මේ අවුල ඉක්මනින් ලෙහුනොත් හොදයි.
සරාගෙ සින්දුවක් අහන්න බැරිඋනා කාලෙකින්
මන්ත්‍රි වෙනුවෙන් නාඩගම්කාරයො නරබන සියලුම දෙනාගේ හදපිරි මෙව්වා එක .🤣🤣🤣🤣
මන්ත්‍රී වෙනුවෙන් මගේ හදපිරි මෙවුවා එක 😂😂😂😂😂😂😂😂😂😂😂
😁
අනේ මාලන්නම් ශෝයි අනේ ❤️
ආදරෙයි ආදරෙයි nadagamkarayo හැමෝටම ආදරෙයි
කෝකිල පවන් වෙනම ලෙවල් එකක නළුවෙක් 👌❤
හෙට හොඳම දවස❤️ මාලන් ❤️
සරා ගැන පට්ට අවුලෙන් ඉන්න සෙට් එක්
මාලන් රසිකව බැන්දට කමක් නෑ ඒ උනාට උළු කෑල්ල තමයි හොදටම ගැලපෙන්නේ ජානුට මල්වත්ත නම් සෙට් කරන්න එපා
good job 👌👍 great job 💞💞♥️♥️♥️♥️♥️ all the best
බිංදු බාප්පිට සරා හෝටලෙන් කාල මදිවෙලා වගේ😁
Oya hari 🤭😂
නියමයි සරා නියමයි
මරු 😀😀
කෝකිල අයියාට නම් මාරම රංගන හැකියාවක් තියෙන්නේ. ඇත්තටම මේ කතාව බලන්න ප්‍රධාන හේතුව තමයි කුකුලා මුදලාලියි මනමාලනුයි.නියමයි කෝකිල අයියේ සුභ පතනවා ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා. ජය වේවා!
ෆක්
ruclips.net/video/ICY4YtR_DKw/видео.html BTS ලගෙ හා තවත් සිංදු කියන කට්ටියගෙ photo
kukula mudalali netuva melo rahak ne hebei
ruclips.net/video/O4az2fGt3QA/видео.html
@@chandimaharshani995 mage yt peththatath enna
ඉක්මනින් සරා ගෙ වැරදි වැටහීම නැතිවුනා නම් හොඳයි !!!😔😔😔
හ්ම්ම්
නම
අම්මා ඉන්නවාද
බින්දු සිරිගේ අන්ගම් පොර තමා නියම හිනා කාලා මැරෙනවා කොටස් දෙක තුනක් ඵකපාර පෙන්වනවා නම් මේ කතාවේ නියමයි මේ කතාවට අපි දැන් ඇබ්බැහි වෙලා ඉවරයි
😂
සරා ගමෙන් යන්න හදන්නේ ඇත්ත මොකක්ද කියල නොදැනනෙ මාලන්ට නම් මාර හැපි අලුත් ආදර කථාව මාලන් රසික 💕💕💕💕💕💕💕💕
හැබැයි දොස්තරගෙ බොරු බෙිගල් හින්දා සරාගෙ හිතේ තිබුණ දේ එළියට ආවා. සරා දැන්වත් පිලිගත්තන් හරි එයත් සුදු චුටිට පණ ඇරලා කියලා ❤❤❤
pl pl pl pl
ඵ්ක ඇත්ත
සරාගේ හැසිරීම් ආත්මාර්ථකාමියි. මාලන් තමා බැලන්ස් ම චරිතය
ruclips.net/video/O4az2fGt3QA/видео.html
Aniwa
එකගයි
අනිවාර්යයෙන්
ඒ වගේ මිනිස්සු ඉන්නවා මේ සමාජෙ
සරා පොඩ්ඩක් සුදු චූටි කියනදේ අහාන්න ගමෙන් යන්න කලින් මනමාලං පට්ට චරිතය කතාව පට්ටම සුපිරි
ගිරා මාමේ🤗 ගිරා මාමා කුකුළා මුදලාලිගේ චරිතයට නැවත පණ පොවනවා, හීනෙන් දැක්කා🙂 ඒ හීනය ඉක්න්ටම සැබෑවක් වේවා💝 ඉක්මනටම සනීප වෙන්න ගිරිරාජ් මාමේ බුදු සරණයි🙏🙏🙏
😻😹🤬😡😠😱🤗🥱😋😛
බිංදුසිරිගෙ අංගම් පොර නම් අංගම් පොර 😂💥 සරාගෙන් කලින්ට වඩා කනකන් තමා ඔය දගලන්නේ 🤧
ruclips.net/video/O4az2fGt3QA/видео.html
මාලන් ❤️ රසිකා = ප්‍රේක්ෂක අපගේ උණුසුම් සුභ පැතුම් ..!
ruclips.net/video/O4az2fGt3QA/видео.html
@@vsbrosis957 hari sub kara
මාලන් + රසිකා❤️❤️ අපේ නව යුවල
කෝකිල පවන් ඉතා දක්ෂයෙක් ❤️
කෝකිල ඉන්න කතා මරු ආතල්ම තමයි
meta vada rella veralata adarei katava maara lassanai..eke kokila patta athal dene
@@chandimaharshani995ow මං බලනවා ඒකත් කෝකිල නිසා
ruclips.net/video/O4az2fGt3QA/видео.html
@@chandimaharshani995 mage yt peththatath enna
@@vsbrosis957 mage yt peththatath enn
"එක්ස්ට්‍රීම්ලි සොරි....මම මිනී මස් කන්නෙ නෑ..."මාලන් තමයී හොදටම කලේ...🙆🤷🤦🙈😁😁😁😁😂😂😂😂👌👍
එච්චර රුචියක් නෑලු 😂💔
Echchara ruchiyak na...😂
@@danuka0 ඒකනේ....ඒකනෙ🤷🤷🤷🤷🤷🤷😂😂😂😂😁😁
@@sisirawijethunga7752 yess🤷😂😂😁😁
ruclips.net/video/O4az2fGt3QA/видео.html
හෙට තමා හොදම ටික.....මල් කවුඩා මෝඩයා වගේ කියනවනේ එක පාරටම ඒක රසිකට
සරාගේ හිතටත් ගොඩක් දුකක්..සුදු චුටගේ හිතටත් ගොඩක් දුකක් ..පඋ දෙන්නා
සරා ඉතින් ගමෙන් යන්නෙ නෑ ගියොත් කොහොමද කතාව ඉදිරියට ලියන්නෙ මාස්ටර්ගෙ කුඹුරට බහී 👍
බිංදු බාප්පි vs රත්නේ 😁 මහා මල්ලවපොර තරගය 🤩😅😋
සමාජයේ ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙන වත්මන් යුගයේ මානව කතන්දරය නාඩගමකින් දිග හැරෙන අපූර්වත්වය...😍😍 සුබ පැතුම් නාඩගම්කාරයින්ට.❤❤
හා
ruclips.net/video/ICY4YtR_DKw/видео.html BTS ලගෙ හා තවත් සිංදු කියන කට්ටියගෙ photo
😂😂😂
ruclips.net/video/O4az2fGt3QA/видео.html
හ්ම්
දුක් විඳින හැම ජීවිතයකටම සතුට ලැබේවා♥♥♥♥♥
🌍
❤️👌
සරාගෙ සුපරිපරි ගැම්ම අායෙත්🔥. අාදරෙයි සරෝ💜. දැන් සුදුචූටී අවුලෙන්.
ගිරිරාජ් මාමට ඉක්මනට කතාවට එන්න ලැබේවා. දැන් ගොඩක් දුරට හොද තත්ත්වයේ පසු වෙනවා❤️
නාඩගම්කාරයෝ බලන අපේ පැතුමත් ඒකමයි ඒ වගේම ඔයාලටත් කලා ජීවිතෙන් ඉදිරියටම යන්න දිරිය ශක්තිය ලැබේවා බුදුසරණයි සුදු චූටි ❤️🌹
ගිරිරාජ් මහතා ආයෙ කතාවට සම්බන්ධ වෙන්නෙ නැහැ ..එයාගෙ දුව කතාවට එනවා .මේ දවස්වල එයා ශූටින් වලට සම්බන්ධ වෙලා ඉන්නේ
@@adikari1897 😂😂😂 fake yako
ඔව් එයා නැතුව කතාවෙන් වැඩක් නැහැ, ඉක්මනට එන්න කුකුළා මුදලාලි , ඉක්මන් සුව පතමි ඔබ තුමාට 🙏
ඇත්තටම හොද චරිතයක් නංගි ඔයත් එහෙමයි...
"එක පාරක් කැමති උනා කියලා හැමදාම කැමති වෙන්න ඕන නෑනේ " ජානු 😁😁
ruclips.net/video/O4az2fGt3QA/видео.html
මං එකනේ එ අය්යට කැමැති උනේ😂
🤣🤣🤣
@@dushan2526 mage yt peththatath enna
@@sandamaligeethika6112 mage yt peththatath enna
අනේ මාලන්ගෙ සතුට බලන්නකෝ...
😍😍 😁😁 😍😍 😁😁 😍😍
හී හී... එහෙම තමයි 🤭
ruclips.net/video/O4az2fGt3QA/видео.html
මාලන් හරිම සතුටින්. නාඩගම්කාරයෝ අදත් ලස්සනයි
දෙව්මි දැක්කොත් ඒම ආනන්දයා පිස්සු කෙලිනවා 😂 අවන්තයා එක්ක හෙට පැනලා යනවා 😂😂😂
Gelapenne ne comment eka .
@@KEVIN-xd6qg 100% ගැළපෙනෝ
Deveni inime bonikko meakata galapenne na ane....nidaganna yaddith lipstick ganavane eyala
@@mherath5902 අයියෝ ඔයාලා වගේ කතාවක් ජීවිතේ කරගත්ත අය පවුනේද ඉතින් හරි හරි ඕනි එකක් කියන්නකෝ බලන් ඉන්නම් 😂😂👍
@@KEVIN-xd6qg @M Herath අයියෝ ඔයාලා වගේ කතාවක් ජීවිතේ කරගත්ත අය පවුනේද ඉතින් හරි හරි ඕනි එකක් කියන්නකෝ බලන් ඉන්නම් 😂😂👍
මාලන්ට මිනි මස් කන්න රුච්යක් නැලු එක මරු 🤣
ruclips.net/video/O4az2fGt3QA/видео.html
😂😂😂
අපෙ කමට සුපිරියටම සෙට් වෙනවා මෙ නාඩගම❤️❤️❤️❤️🌷🌷
සරාට දොස්තරත් එක්ක තියෙන මල ඔක්කොගෙන් ම අරිනවා නේ😂එදා කවඩියාගෙන් වගේ
ruclips.net/video/O4az2fGt3QA/видео.html
ඒ සරාගෙ තියරි එක.. 😂😂😂
හෙට තමයි මරු මාලන් ගේ සතුට 🥳🥳🥳🥳
ruclips.net/video/O4az2fGt3QA/видео.html
උට මහන්සි වෙන්න දෙකුත් නැ නේ 😂
මාලන් කියන්නේ නාඩගමේ ඉන්න හිත හොද චරිතයක්.මාලන් වගේ අය අද සමාජේ ගොඩක් අඩුයි.හිටියොත් කලාතුරකින්.❤❤ කෝකිල අයියා මාලන් චරිතේ රසික සිත් වශී වෙන විදිහට කරනවා.මෙදා පාරනම ජනප්‍රිය නලුවා අපේ මාලන් තමා.😍😍 සුබ පැතුම් කෝකිල අයියාමාලන් කියන්නේ නාඩගමේ ඉන්න හිත හොද චරිතයක්.මාලන් වගේ අය අද සමාජේ ගොඩක් අඩුයි.හිටියොත් කලාතුරකින්.❤❤ කෝකිල අයියා මාලන් චරිතේ රසික සිත් වශී වෙන විදිහට කරනවා.මෙදා පාරනම ජනප්‍රිය නලුවා අපේ මාලන් තමා.😍😍 සුබ පැතුම් කෝකිල සහෝදරයා❤💗💗
හිත හොඳ මිනිස්සු සමාජයෙ නැත්තෙ උන්ව සමාජයෙන්ම කාබාසිනියා වෙලා යන නිසා. හැමෝම කැමති හිත හොඳ මිනිස්සුන්ට, හැබැයි තමන් කරන්නෙ හිත හොඳ වැඩද කියලා කල්පනා කරන එවුන් අල්පයයි. ආත්ම වංචාවෙන් ජීවත් වෙන මිනිස්සු බහුතරයක් ඉන්න රටකට ඒ ජාතියෙම වංචනික දේශපාළුවොම ලැබෙනවා. හැබැයි මිනිස්සුන්ගෙ බලාපොරොත්තුව නම් අවංක ජනතා සේවකයො 🤣. ඔහොමම යනකොට හම්බවෙයි. 🤣 මේක පිස්සු රටක් බං.
රසික සිත් විතරක් නෙවෙයි රසිකාගෙ හිතත් වශී කරන් තියෙන්නේ 😍
@@ashanijayasiri5244 මනමාලං කියන්නෙ නිකංද?
බොහෝ තැන්වලදි කෝකිල...ජිම්කැරී, කියන සුපිරි නළුවගෙ ,,චරිත ..අනුකරනය කරනවා..ඒක හරිම ලස්සන චරිතයක්..
අර green goblin ට රගපාන එක්කෙනා නේ ඒ 🤔
මොකක්ද සමානකම ?
එක පාරක් කැමති වුනා කියලා හැමදාම කැමති වෙන්න ඕනි නෑනේ...😂
අම්මෝ කුකුල් කෑල්ල ඔයා...😂
Anna dakkane ඉගෙන ගන්න වටින දේවල්.. 😂😂
@@buliupeksha8722 අමෝ අමෝ ඔයත් අනේ මන්දා ඉතින්....😂
හිනාවෙනකොට දෑස අස්සෙන්
පෙනුන සුසුමේ
උබේ හීනේ අස්සෙ හිටියෙ රැයෙත්
රහසේ.
කදුලු ඉම්බත් උබේ කම්මුල් ලොවට රහසේ...
ඉඩක් තිබුනෙත් නෑ එයටවත් මගේ
ලෝකේ.
හිටියෙ උබ මහා ගැඹුරු තැනකයි හදේ පතුලේ
හූර හූරා හෙව්වෙ ඒකයි අපේ මතකේ
සමාවෙනවාද රත්තරනෙ මට රිදුන ආලේ✍️❤️😘😌✍️සරා✍️✍️.
සරා පාඨලීට කතා නොකර ගිය එක නම් මරු
🤣
ය්ෆ්ෆ්🎉ග්😮😊ො@@kanchanasamarasingha4466
නාඩගම්කාරයෝ නාට්‍යයට රංගනයෙන් දායක වන කිරිපුතා (පසිදු විතානගේ),සුද්දා(විරාජ් ධනූෂ),සරා(සජිත ඇන්තනී),කවඩියා(සංගීත් ප්‍රභූ),මනමාලන්( කෝකිල පවන්),ඇතුළු කලාකරුවන්ගේ රංගනය නම් අති විශිෂ්ටයි.මාරම රංගන හැකියාවක් තියෙන්නේ. ඔවුන් සියලු දෙනාගේම ඉදිරි කලා කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ ප්‍රාර්ථනා කරන අතරම ගිරිරාජ් මාමාටත් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. ජය වේවා හැමෝටම!
කාලෙකට පස්සෙ ලස්සන එපියක්.හැමදාම forward වෙලා මෙහම තිබ්බනම් මරු 💖 කතාවක් විදිහට Run වෙනවා දැන් 😼
අම්මෝ මනමාලන්ගේ සතුට😅 මාලනුයි රසිකයි එකතු වුණොත් හැබැයි 🙄 මාලන්ගේ මොංගල් ගතිය නම් අඩුවෙයි🤣 මොකද රසිකා ඉන්න තැන මාලන් සීරීයස් නේ🤭
ruclips.net/video/O4az2fGt3QA/видео.html
අනේ ඒ උනාට උළු කෑල්ල පව් අප්පා .. අන්තිමට මාලනුත් නෑ මන්තිරියත් නෑ ..
Malan ona Kamin mongal wage ragapanne bendama thamai hemoma Dena ganne.kauda keyala
ඌ පොලිස්කාරයෙක් ඒ ඌ ඉන්න විදිය
ඵ්ක ඇත්ත
🙏සරා කියන්නේ හැම වෙලේම කලබල වෙලා ඉක්මන් තීරණ ගන්න 🙏🙏කෙනෙක් (ඒක කවදාහරි එයාගේ විනාශයට හේතු විය හැකිය)🙏
ආදරේ නැතුව අසරණ උන හැම තරුණ කාන්තාවකට ම අවංක ආදරයක් ලැබෙන්න ඕනි මාලන්ගෙ වගේ .😍.ඒක කියද්දී සරාගෙ අක්කගෙ ඇස් වල තිබුන සතුට
ruclips.net/video/O4az2fGt3QA/видео.html
මංගලම් ජය මංගලම් වේවා සිරි සුභ මංගලම්.....🌹🌹🌹
රසිකා මාලන්.................👌
අදරෙයි නඩගම්කරයො හැමදමත් ❤️❤️❤️❤️
අදරෙයි නඩගම්කරයො
අංගම්පොර සූරයා සහ රත්නේ👍👍
සරා නිකන් පාඩුවේ ඉන්න දියන් කිය කුය වැලපේනව වැඩි නේ 😂🤟 චාටර් ඒක නම් හැබැයි
සරාගෙ රඟපෑම නම්.අති විශිෂ්ටයි රඟපානවා කියලා හිතන්නත් අමාරුයි ඉස්සරහට කතාව ගොඩක් ලස්සනයි බිංදු සිරි සරා ආයෙත් ලඟදීම වලියක් යයි
ඔව් සරා චරිතයක් රගපානව නෙවෙයි තනිකර ඇත්ත චරිතයක් ජීවත් කරනව වගේ ❤❤ තාත්තගෙම පුතානෙ
හෙට තමා හොදම ටික.....මල් කවුඩා මෝඩයා වගේ කියනවනේ එක පාරටම ඒක රසිකට😂😂
ඒ සතුට වැඩිකමට අනේහ්.😊
ruclips.net/video/O4az2fGt3QA/видео.html
@@chanduim8501 😊
පවු අනේ සුදු චූටි 🥺🥺
සරා + සුදු චූටි
කවඩියා + ගීතිකා
මාලන් + රසිකා
මන්ත්‍රී + ජානු
මොනවා වුනත් කට්ටියම හොඳට ගැළපෙනවා😆🥰
ගොන් comnt
රගපාගෙන ඇවිත්..උන අපිට නෙලාගෙන එද්දි අපිත් පොල් අඩි ගහනවා 😂😂😂😂😂😂 අණ එතන තමා මට සෙට් නැත්තේ 😂😂😂...
අන්න දවසේ කතාව
අංගම්පොරකාරයින් යැ යි කියා ගන්නා ගොඩක් අය ගේ ස්වභාවය තමයි ඒ. හොර අංගමයිනට හොඳ කැපිල්ල.
ඔන්න ඔන්න ඕන්න දැං ඉතිං බිංදු සිරියා ආයෙත් කන්ඩයි යන්නේ🤪🤕🤣 👍
ruclips.net/video/O4az2fGt3QA/видео.html
කිරි පුතා සරම ගලවාගෙන දුවනවා..Full A/C 😂😂😂😅
ruclips.net/video/O4az2fGt3QA/видео.html
😂😂
සරුංගලේ වගේ 🤣
😃🤣😃
මනමාලන් තමා නාඩගම්කාරයෝ නාට්‍යයේ සුපිරි චරිතය.😘😍❤️❤️
ඔව් 😘😘👌🙏👍
ruclips.net/video/1wJUjVAkrk8/видео.html මේ video එක සුපිරි 👌👌😍😍😘👍👌
ruclips.net/video/O4az2fGt3QA/видео.html
ඔවු💞💞💞💞
අදත් නියිමයි සුපිරියි ලස්සනයි කතාව යිස්තුයි 👍👍♥️👍
අදත් ලස්සනයි කතාව ❤❤
පාඨලි දෙමවුපියන් ට හා යහළුවාට හොරෙන් කරන කපටි හා අවංක ආදරය මරු සරා ගැන.
මනමාලං රසිකා ආදරයට හදවතින්ම සුබ පැතුම්... ළමයට නම් වෙනසක් කරන්න එපා දෙවියෝ...
මේක නාට්‍යක් බන්
@@rockstargaming951 😂😂😂😂😂😂😂hukana comment 😂
@@imethgampola8893 ඔව් බන්😂
ඔබට සතුටින් සිටීමට හැකිවන යහපත් සුන්දර හෙට දවසක් වේවා....🙏❤️
මාලන්,සරා කැපී පෙනෙන චරිතයක් 🤟🤟❤
Hmm 😍
ruclips.net/video/ICY4YtR_DKw/видео.html BTS ලගෙ හා තවත් සිංදු කියන කට්ටියගෙ photo
chil
ruclips.net/video/O4az2fGt3QA/видео.html
Ehemd
නාඩගම්කාරයො නම් කියලා වැඩක් නැ සුපිරි
සරෝ කොල්ලෝ හතර දෙනා ඇත්ත ජීවිතේ ද රගපානව ද කොල්ලෝ හතර දෙනාටම ජය වේවා ආදරෙයි ගොඩාක් ගොඩාක් ගොඩාක්
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
සුපිරි කතාව නාඩගම්කාරයෝ
ප්‍රශ්නයක් ආවම නිහඩව ඉන්නයි ඕන.ඒත් වටේ ඉන්න උන් වාත වීම නම් පට්ට අවුල් කියන තව මා වගේ උන්. 😖😖😖😖😖
ප්‍රස්නයක් ආවා කියලා ඒක ඔලුවෙ තියන් ඉදලා නහර පුපුරගෙන මැරෙන්න ඕනේ නෑ නෙ නේද .. ඒක කල්පනා කරන ගමන් අනිත් දේවල් ගැන හිතන්න ඕනේ ...
ruclips.net/video/O4az2fGt3QA/видео.html
අංගම්පොර කියන්නෙ උතුම් සටන් කලාවක්.බිංදුසිරිගේ අංගම්පොර එම සටන් කලාවක් කරන නිග්‍රහයක්
නාඩකම් කාරයෝ ගොඩාක් ආසාවෙන් බලන කතාවක් sarai සුදු චූටි එකතුවෙලා කතාව ටිකක් ඇද්දොත් ලස්සනයි ජය වේවා
Meka tawa aurudu 2 k ma adi
ජානකීගෙන් අහන්න එයා වැඩිපුරම කැමති ග්‍රාමීය යටිතල පහසුකම් වලටද නාගරික යටිතල පහසුකම් වලටද කියලා...නන්දෙගෙ දවසේ කතාව....😂😂
ruclips.net/video/O4az2fGt3QA/видео.html
නාඩගම්කාරයෝ සුපිරි පරි ඉතිරෙනව 😍🌹🌹
අංගම්පොර කියල බොරුව දාන උන් ගැන බිංදුසිරි චරිතයෙන් මරුවට පෙන්වනවා.😂😂😆
ලෝකෙට පරකාසේ අනුන්ගේ ගෙවල්වල බලෙන් වාසේ...
උපතින් ක්‍රිස්තියානි පුද්ගලයකු වූ නොයෙල් අජන්ත පෙරේරා (සංශෝධිත නම අජන්ත මහන්තාරච්චි) නමැති RUclips වීඩියෝ වල සහ photo shoot වලට පොරක් මහා සිංහල දේශප්‍රේමියෙකු වන නමුත් සැබෑ ජීවිතයේදී එය එසේමද යැයි සිතා බැලීමට තුඩු දුන් සිදුවීමකි මේ..
සිය ජීවිතයේ ළමා කාලයේදී හෝමාගම මුල්ලේගම සිය පවුලේ අය සමඟ කුලී නිවසක දිවි ගෙවූ මොහුගේ පියා ක්‍රිස්තියානි ජාතිකයෙකි. නමුත් තමා වලවු පෙලපතකින් පැවත එන බවත් අංගම්පොර තම පවුලේ ඇවෑමෙන් ලැබුණු බවත් පවසමීන් වරතමානයේ ශ්‍රි ලාංකිකයන් අන්දමින් තම නඩය හා එක්ව තම බඩ වියත රැක ගනිමින් සිටී. එය වෙනම කතාවකි.
ඉහත කරුණට පාදක වූ දැනට ඔහු විසින් අත්තනෝමතිකව අංගං වලව්ව වෙද වලව්ව ලෙස Google Maps හි පවා සඳහන් කොට තම ව්‍යාජ ව්‍යාපාර කරගෙනයන වෙත්තසිංහ නිවස මොහු විසින් කුලියට ලබාගෙන තිබූ අතර කුලී කාලය අවසන් වුවද නිවස බාර දෙන පාටක් නොමැති නිසා අයිතිකාර මහත්මයා තව ගම්වැසියන් කිහිප දෙනෙක් සමග ඒ පිලිබදව කතා කිරීමට ගිය අවස්තාවේදී ඔවුන්ට පහරදී එලවාගෙන ඇත. අංගම්පොර වැනි උතුම් ශිල්පයක් කෙලෙසනවා මදිවට කිසි වරදක් නොමැති ඒ මිනිසුන්ට පහර දීමෙන්ම ඔවුන්ගේ හොර අංගම් පිලිබඳව මනාව් කියා පායි.
බොරු වලව් බොරු පරම්පරාවල් මවාපාමින් තම ජීවිකාව සරිකරගන්නා මොවුන් පිළිබ්ඳව සත්‍යයි මේ. කොරතොට පන්ස්ලේ ස්වාමීන් වහන්සේගෙන්, ගම් වාසීන්ගෙන් ඇසූ විට බොහෝ කරුණු දැනගත හැක.
අද කාලය විෂමයි.මිනිසුන් නොමිනිසුන් සේ හැසිරෙයි. නමුත් ඒවායේ ගොදුරු නොවීමට සත්‍ය දැනගෙන ජීවත් වීමට ඔබ දැනුවත් කිරීමට ගන්නා ලද කුඩා වෑයමකි මේ...
@@samansaman4251
Hi
@@premarathnawd1852 hi machan kohomada
දොස්තරයා දැන් පාරෙදි නිකන් දැක්කත් ගුටි කන සීන් එකක් තියන්නෙ 😂😂💔💔
Ow 😂
Mage namath sandaru 😉
@@maduwa7520 😂😂❤❤✨✨
ලංකාවේ ඕක තමයි වෙලා තියෙන්නේ, මිනිහෙක් වැරදි පාරේ ගිහිල්ලා නිවැරදි මාර්ගයට ආපු හම වූ ආයෙත් වැරදි පාරට ඇදලා දණ්ඩ තමයි බලන්නෙ. සාමාන්‍ය මිනිස්සු විතරක් නෙමෙයි නීතිය සුරකින ආයතනත් කරන්නේ ඒකම තමයි.ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි අපරාධකාරයෝ, පාතාල කාරයෝ බිහිවෙලා තියෙන්නෙ සමාජයෙම වැරැද්දෙන්!!! 🤔 😡😡😡 👎
එකගයි
සරාගේ & සුදූ චූටී ආදරේ හදවතටම දැනෙන අය කෝ🥰🥰✌️✌️✌️
නාඩගම් කාරයෝ ටෙලි ඉතිහාසයේ හොඳම drama ඒක කියන්න අය කෝ බලන්න
එපා වෙන්න දෙන්නෙම නෑනේ. එන්න එන්න රසවත් 😋
තෙරුවන්සරණයි හැමෝටම 🙏🙏🙏🙏
කිරිපුතා දුවනකොට සරම ගැලව්නා දැක්කෙ මං විතරද.. 🤣🤣🤣❤️
මාත් දැක්කා 🤣🤣🤣🤣
ආදරෙයි මනමාලන් ❤️❤️❤️❤️❤️
පොල් ලෙලි තඩියාත් මරුවට Act කරනවා ❤️🔥
ruclips.net/video/O4az2fGt3QA/видео.html
සිරාවටම 🤟
හෙට තමාහ් හොඳම කොටස 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
මොකක්ද මොකක්ද අර අන්තිමට උනේ 😂🤩 අම්මෝ මාලන්ගේ සතුට 😍😁
ruclips.net/video/O4az2fGt3QA/видео.html
පොල්ලෙලි ඩයල් එක දැක්කම කූඹියෝ එකේ මීශාව මතක් උන අය like එකක් දාන්න
මාලන්ට දුන්න shot ටික නම් මරු 😎
දුවද්දි කිරි පුතාගේ සරම ලෙප්ට්🤣🤣🤣🤚
ruclips.net/video/O4az2fGt3QA/видео.html
Congrats මනමාලන් ...❤❤❤👍👍👍
මනමාලන් තමා මරු🤣🤣🤣
පොල් ලෙල්ල නම් මරු අප්පා ♥️
අරකට දොරක් දාගන්නවකෝ , වහලකුත් නෑ වටේටම පේනවා හම්මෝ මාලන් ඔයා😍😍😍
එදා බිංදු සිරි සරාට දර්ශනය දාන්න ගිහින්නේ සරාගෙන් කැවේ 🤭🤭
සුදු චුට් ඒක නම් පට්ට ලව් එක❤❤❤
නාඩගම්කාරයො💞💞 තමයි💞💞හොදටම💞💞කරෙ💞💞
ජීවිතයේ මෙච්චර කාලෙකට බලන හොදම කතාව ❤️👌
ආදරේ කියන්නෙත් හරි පුදුම දෙයක්. ආදරේ සුන්දරයි කිව්වට ගොඩක් වෙලාවට මිනිස්සු වැඩි පුරම දුක් වෙන්නෙත් හිත් රිදව ගන්නෙත් ආදරේ නිසාම තමයි. අද සරාගෙයි සුදුචුටිගෙයි හැසිරීමෙන් ඒක හොදට පෙනුනා. වැඩි කල් නොයවා මේ අවුල ඉක්මනින් ලෙහුනොත් හොදයි.
ruclips.net/video/O4az2fGt3QA/видео.html
සරාගෙ සින්දුවක් අහන්න බැරිඋනා කාලෙකින්
මන්ත්‍රි වෙනුවෙන් නාඩගම්කාරයො නරබන සියලුම දෙනාගේ හදපිරි මෙව්වා එක .🤣🤣🤣🤣
ruclips.net/video/O4az2fGt3QA/видео.html
මන්ත්‍රී වෙනුවෙන් මගේ හදපිරි මෙවුවා එක 😂😂😂😂😂😂😂😂😂😂😂
😁
අනේ මාලන්නම් ශෝයි අනේ ❤️
ආදරෙයි ආදරෙයි nadagamkarayo හැමෝටම ආදරෙයි
කෝකිල පවන් වෙනම ලෙවල් එකක නළුවෙක් 👌❤
හෙට හොඳම දවස❤️
මාලන් ❤️