වියදම් නැති පැටිස් හදිස්සියට|Patties- Sangeeth Vlogs|Sangeeth Satharasinghe

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии •

  • @sewminianandi9393
    @sewminianandi9393 2 года назад +61

    පවුලේ එකම දරුවා වීමේ එකම වාසිය මෙන්න මෙච්චරයි....තනියෙන් කන්න පුලුවන් ඔක්කොම.....😊

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 года назад +62

    දුක සැපේදි ලග හිදින්නි... රස මසවුළු පිසින්නී....ආදරය නොඅඩුවම බෙදන්නී....ඇයට නමින් අම්මා යැයි කියන්නී.. නිවසේ සිරිලිය ඇයයි සැම විට.. .ආලෝකයක් විය නිවසට....දකින විටදී ඒ සිනහා මුව කමල මට ...අම්මා කෙනෙක් සිටියානම් සිතුනි මට....
    ඇය අම්මා නම් විය.❤️❤️❤️❤️❤️❤️

  • @lakmal8948
    @lakmal8948 2 года назад +36

    ඇත්ත මඤ්ඤොක්කා කොළ මැල්ලුමට තිබ්බටු කොච්ච් ටිකක්
    දාලා හැදුවහම හරිම රසයක් තියෙනවා. අදත් ඒ විදිහට අපේ ගෙදර හැදුවා.ඔයාලා හරි ආදරණීය පවුලක්.බුදු සරණයි!

  • @dayanalakmali8224
    @dayanalakmali8224 2 года назад +5

    මට නම් දැක්කම හදන්න ම හිතුනා. ගොඩක් පිං. 💞💞 අද මම නුග සෙවන වැඩසටහන බැලුවා. ලස්සන ස්ටොරි එකක්.❤️❤️

  • @ganeshamadushani1344
    @ganeshamadushani1344 2 года назад +7

    අම්මෝ කටට කෙලත් ඉනුවා රස පාටයි අම්මගෙ හිනාව හරිම ලස්සනයි ආදරෙයි තුන් දෙනාටම බුදු සරනයි🥰🥰🥰🥰🥰

  • @duleedhana1631
    @duleedhana1631 2 года назад +7

    අනේ සේරම වීඩියෝස් බලනවා, හරිම ලස්සනයි, දැන්නම් අම්මගෙන් කෑමක් කාලා යන්න එන්න හිතිලා තියෙන්නේ, මගේ දොලදුක ඩබල් වෙනවා මේවා බලලා, 😍😍❤❤❤❤❤

  • @chathuriishanka8201
    @chathuriishanka8201 2 года назад +25

    ලස්සනට සතුටින් ඉන්න පවුලක් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන.අම්ම නම් ශෝයි.ආදරෙයි අම්මා

  • @SithminaAbhinamemail19391
    @SithminaAbhinamemail19391 2 года назад +4

    අම්මෝ...ඩයට් කරන්න හිතන් ඉන්න මට දෙවියන්ගේම පිහිටයි .මේ කෑම දැක්කම හදාගෙන කාල බලන්නම හිතෙනවා..තෙරුවන් සරණයි අම්ම...❤💛🌺

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 2 года назад +21

    අනේ පව් අම්මා.. 😅අම්මගේ කෑම රසයි කියන්න අයියා..😊 අම්මා කියලා දෙන ඒවා ඒ විදියටම හැදුවමත් හරි රසයි.. බුදුසරණයි ❤❤❤

  • @Suba-Subashi
    @Suba-Subashi 2 года назад +4

    මං නම් කෑම එක හැදුවත් නැතත් ඔයාලට ආදරේ නිසා බලනවා.අම්මිගෙ මල් මල්🌻🌻🌻🌺🌺 හිනාව ඉනාවක් වගේ මල්ලි.

  • @peshadpreshad1120
    @peshadpreshad1120 2 года назад +7

    මාත් බලනවා ඔයාලගෙ අමිමී හදන කෑම ජාති හරිම ලේසියි හදන්න හොදට කියල දෙනව අමිමිට තාත්තට දීර්ඝායුෂ පතනවා

  • @pubudukumari8744
    @pubudukumari8744 2 года назад +3

    මම කමෙන්ට් දැම්මේ නැති උනාට වීඩියෝ බලනවා ඔයාලා තුන් දෙනා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

  • @priyanganirenukapererarenu7225
    @priyanganirenukapererarenu7225 2 года назад +2

    හරීම ආශාවෙන් බලන්නේ ඔයාලගේ videos.
    ඔයාලට විශේෂයෙන් ඔයාගේ අම්මිට තෙරුවන් සරණයි !!!😊🙋❤️❤️

  • @gayathrishani1970
    @gayathrishani1970 2 года назад +5

    ඒ රෙසපිය නම් මරු. මාත් හදනව කියාදුන්න විදියට . ස්තූති ඔයාලට . බුදු සරණයි 💐💐💐සතුටින් ඉන්න .❤️❤️❤️❤️

  • @kavishakavisha2707
    @kavishakavisha2707 2 года назад +1

    ආන්ටි හදන කෑම වර්ග මමත් හදනවා.එළවළු රොටිත් video එක බලපු ගමන්ම හැදුවා.thank you so much

  • @PiyumiYuwathika-j7g
    @PiyumiYuwathika-j7g 6 месяцев назад

    අම්මිගෙ ආදරේ .හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න ඔනේ😙💖

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 2 года назад +11

    මම ත් ගෙදර පැටිස් එක වගේම එළවළු රොටී හැදුවා ,හොඳටම තිබුණා ,අම්මිට ගොඩාක් පිං,ගොඩාක් ස්තුතියි කිව්වා කියන්න මල්ලි ,මේක නම් මම කියන්න ඕනිත් නෑ ඔයාට ,ඒත් හිතට ආපු අවංක හැඟීම නිසයි කියන්නේ ,මේ වගේ රත්තරන් දෙමාපියන් ව හැමදාම සතුටින් ,සැනසීමෙන් තියාගෙන ඔයත් සතුටින් ඉන්න මල්ලි .මම ලූණු කොළ,ලීක්ස් වැව්වා,ඒත් ටිකක් ලොකු වෙද්දි පැලේ කුණු වෙලා මැරෙනවා ,ඒවා වවන හැටිත් අපිට කියලා දෙන්න පුලුවන් ද? තෙරුවන් සරණයි !

  • @pushpakanthi922
    @pushpakanthi922 2 года назад +1

    👌miris wagakarana pochchi purawana. Pela hadana vedeo ekak karannakoooo.

  • @anjalinuwanthika9438
    @anjalinuwanthika9438 2 года назад +6

    හැමදාමත් බලනවා ඔයාලාගේ ලස්සනම ලස්සන කුස්සියේ රස කෑම හදන විදිය හරිම ආසයි. අම්මයි තාත්තයි එක්ක ඒ පවුල හරිම ආදරණීයයි හැමදාමත් මේ වගේ රසවත් දේවල් අරන් එනවට අපි හරි ආසයි හැමදාමත් ඒ සතුටින් ඉන්න ඔයාලා තුන්දෙනාම 💖💖💖💖

  • @Ourlifescript
    @Ourlifescript 2 года назад +36

    නැන්දා දර ටිකක් උයන වෙලාවට ලිප ලගින් තියා ගන්න රත්වෙන්න. එතකොට අමු ගතිය අඩු වෙනවා. මගේ අම්මා තමයි ඒක කිව්වෙ.
    දළදා සමිදු පිහිටයි සියලු දෙනාටම 🙏

  • @chalaniidunil7358
    @chalaniidunil7358 2 года назад +1

    Athtatama nande oya arapirimasma kiyla denwa apitath nodanima.. eka mt godak watinwa...

  • @gaveshdilshan5304
    @gaveshdilshan5304 2 года назад +2

    😋😋try krnna hithuna...ithin me dan hadana gaman...shoyi oyl...

  • @tiendika1769
    @tiendika1769 2 года назад

    Olive oil Tikak panpiti ekata mix karanna piti mix eka godak soft wanawa patis eka lassanata hadanna puluwan dear

  • @iroshanilmini7776
    @iroshanilmini7776 2 года назад +1

    Ammoo maru math hadanawa eththamai aniwaren. Ammita godak thanks kiyala dunnata . Paule hemotama theruwan saranai .parissamen innaa

  • @eshashaz4928
    @eshashaz4928 2 года назад +3

    නියමයි අයියේ...
    ඔයාගේ අම්මි නම් හරිම ශෝයි ❤️❤️❤️❤️

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 года назад +4

    අලුත් video එකක් එනකල් හැමදාම අපි බලාගෙන ඉන්නවා . තාත්තා , අම්මා,මල්ලි තුන් දෙනාටම තෙරුවණ් සරණයි ! හැමදාම සතුටින් ඉන්න !

  • @charithapathirana8746
    @charithapathirana8746 2 года назад

    I made this today... It was goood..... Thanks for sharing...👍👍

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 года назад +6

    I love patties.
    Was going to ask where the dogs were and just saw them.
    Stay safe and Blessed.

  • @thejakadilshan3049
    @thejakadilshan3049 Год назад +1

    පේන විදිහට නම් පැටිස් ටික ගොඩක් රහ ඇති 👍😋🙂🤗

  • @mohandanushka8641
    @mohandanushka8641 2 года назад +68

    ඔය තුන් දෙනාට තුන් දෙනා හරිම වාසනාවන්තයි....ජීවත් වෙන්න ආස හිතෙන පවුලක්...සමන් දෙවි පිහිටයි...

  • @dinethmax4610
    @dinethmax4610 2 года назад +7

    නියමයි අයියේ සතුටින් ඉන්න හැමදාම .බුදු සරණයි
    🤩🤩🤩🤩🤩

  • @chalaniidunil7358
    @chalaniidunil7358 2 года назад

    Harima wasanawantai... aiyge amma nisa maath dn hitawanwa.. gedara tiyena dewal walin kaama hadanwa.. maath kama hadala dila rasai kiynakan blan inwa.. 🤗 .

  • @dilinithanthirimudalige8180
    @dilinithanthirimudalige8180 2 года назад +6

    Mother's and son's love.. Stay Blessed.. ❤️

  • @anuruddhikasenevirathna5825
    @anuruddhikasenevirathna5825 2 года назад +1

    Ammi හදපු dough eka lesi.godak recipe wala තිබ්බෙ eggs, iced water,butter dala.එනිසා hadanna kammeli. et ewa නැතුව,gedara thiyena dewal ekka ammige tika ලස්සනට ඇවිත්..man apahu හදන්නේ ammige විදිහට

  • @nethmiperera3644
    @nethmiperera3644 2 года назад +4

    නියම යි 👌👌👌 පැටිස් ටික නම් මාර රස ට ඇති 😋😋😋😋😋

  • @kavinujayasinghe4466
    @kavinujayasinghe4466 2 года назад +1

    great sangeeth ayya clear video

  • @champapushpani4205
    @champapushpani4205 2 года назад +4

    අපොයි ඒ රහද ..අම්මිගේ රහ වෙනස් අප්පා.......😀😀😀❤❤❤

  • @senarathbalasuriyage9788
    @senarathbalasuriyage9788 2 года назад +1

    Ada amma ha tathata awa nada nugasawana wadashtanta haraima hasawan balauwa harima lassanai oyala 3danata budu saranai ❤❤❤😍😍😍

  • @ireshalakmali3834
    @ireshalakmali3834 2 года назад

    recipeya nm maru math hadanwa 😋😋😋

  • @rasikawijesinha8457
    @rasikawijesinha8457 2 года назад

    Ammagei puthagei thaththagei adare ekamuthukama harima lassanai.adarei oyalata god.....k😘😘

  • @sunethrapriyadarshani7807
    @sunethrapriyadarshani7807 2 года назад

    Aiye mn aiyge me vedio eka baln patis hduva , e vidihtama oyage amma hduva vgema awa😍

  • @saanthiwasana6723
    @saanthiwasana6723 2 года назад +3

    niyamai ☺☺☺☺😊😛

  • @anuradhamichael7786
    @anuradhamichael7786 2 года назад +1

    Satutin Inna .kama akanam niyamai.👍🙏❤️❤️❤️❤️

  • @rashmiprabha4727
    @rashmiprabha4727 2 года назад +2

    මට මගේ අම්මයි මල්ලියි මතක් උනා,තෙරුවන් සරණයි ඔයාලට !!! දීර්ඝායු ලැබේවා !!!

  • @sangeethakumari9788
    @sangeethakumari9788 2 года назад +4

    අනේ අම්මගෙ හිනාව 💝😘💕

  • @kaushalyamadhubhashini5309
    @kaushalyamadhubhashini5309 2 года назад +9

    අම්මයි තාත්තයි පුතයි ශෝයි . තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම . පරිස්සමෙන් සතුටින් ඉන්න තුන්දෙනාම ❤😍

  • @madushikadilrukshi2808
    @madushikadilrukshi2808 2 года назад +1

    Niyamai....parissaman inna.budusaranai..😋😋

  • @oshithilakarathna9124
    @oshithilakarathna9124 2 года назад

    රස පාටට තියෙනවා.....♥️😊 හරිම ලස්සනයි ....♥️😍

  • @hello_virals
    @hello_virals 2 года назад +2

    Budusaranay aunty🥰🥰🥰
    Adareiii

  • @jbtharushika2307
    @jbtharushika2307 2 года назад +17

    අනේ අයියෙ අම්මිගෙ මූණ දැක්කත් ඇති බඩ පිරෙනවා.හරිම පිං පාටයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anomafernando7721
    @anomafernando7721 2 года назад +1

    Miss you ❤️ nice ai like it
    Good bless you family

  • @sherienemullegama9121
    @sherienemullegama9121 2 года назад +2

    ලස්සනයි ඔයාලගේ videos ❤❤

  • @hasinihettiarachchi8408
    @hasinihettiarachchi8408 2 года назад +3

    හැමදාම සතුටින් ඉන්න... බුදුසරණයි ඔයාලට 😊👍

  • @kinduliyanaarachchi4165
    @kinduliyanaarachchi4165 2 года назад +1

    aiylge ammi shoi ❤️adrei amma ohom lassnt hina wela inna kiyla parthna krnwa ❤️

  • @vishmithadenuwan3037
    @vishmithadenuwan3037 2 года назад +2

    ඔයාලගේ පවුල හරිම ආදරණීයයි අයියේ😇 .නියමයි පැටිස් .අපිත් හදනවා නිතරම වගේ .අපිටනම් පැටිස් කටර් එකක් තියෙනවා .එකෙන් ලස්සනට පැටිස් එකේ හැඩය එනවා🙂.

  • @piumisathsarani5461
    @piumisathsarani5461 2 года назад +2

    ❤️🥺adaraniya ammek,kikaru puthek sahayogayen inna paulak harima adaraniyai

  • @dilankabandra2028
    @dilankabandra2028 2 года назад

    Oya Kiya dena kema mama hadanawa.hodata kiyadena nisa hodata hadanna puluwan.... thanks anti

  • @gayathriudeshika310
    @gayathriudeshika310 2 года назад +1

    👍 නියමයි.පරිස්සමින් ඉන්න. ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලට 😘😘

  • @nadeesharuwathika1178
    @nadeesharuwathika1178 2 года назад +1

    Anee ammage pin pata mn gdk asa charithayk adarei amma budusaranai❤

  • @darshanidarshani7613
    @darshanidarshani7613 2 года назад +1

    බුදුසරණයි සියලුම දෙනාට. Maiyokka kala rasai thibbatu dala kochche pol okkoma akatada kotala aran malawapuwama.

  • @sasikawijesinha9868
    @sasikawijesinha9868 2 года назад

    Mage 1st comment aka OK. Mama oyala ge videos hamadema balanawa. Antyge kamath hadanawa. Ath ada comment karanna asa hithuna. Oyala ta budu saranai. Sort & sweet recipes hodai antiyoo.

  • @pradeepanilmini9888
    @pradeepanilmini9888 2 года назад +1

    මාත් ආසයි මේ වගේ පුංච් පුංච් කෑම හදන්න.අම්ම කැන්ද කොළ වන්ඩුත් හදන විදිහ කියා දෙන්න පුළුවන්ද.

  • @lakshanikumari2028
    @lakshanikumari2028 2 года назад +2

    ආදරෙයි ගොඩාක් තුන් දෙනාටම......❤😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.....❤😘 බුදුසරණයි.....❤😘

  • @bimsara999
    @bimsara999 2 года назад +1

    Math ada haduwa harima rasai❤️

  • @Monkey_funy_Short
    @Monkey_funy_Short 2 года назад +20

    කෑම ජාති හදන්න ඉගෙන ගන්න පුළුවන් අපිටත්..හරි රස පාටයි වීඩියෝ එකෙ බලද්දිත් 🤤🥰

  • @nisalrandika4527
    @nisalrandika4527 2 года назад +16

    පැනි වලලු හදන්නකො අම්මීයො දවසක 🙂❤

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +2

    Thanks dear

  • @beautifulmind9267
    @beautifulmind9267 2 года назад

    Niyamai aiye.mageth amma hitiya nm 😥😥

  • @chathurigamage3057
    @chathurigamage3057 2 года назад +1

    Ane shoke ......harima asaven oyalage video balanne.❤❤❤❤

  • @nilusha5042
    @nilusha5042 2 года назад +1

    අපි ඔයාලාගේ video බලන්නේ හරිම ආසාවෙන්. උයලා ඉවර වෙලා ලිප උඩින් දර තියන්න හොදට වෙලෙනවා.

  • @piumalipramudika9404
    @piumalipramudika9404 2 года назад

    Ea samadanayata tawa tawath jesu tumage karunawa rakawaranaya ...pihita oba Paula wenuwen illanawaa....jesu pihitai

  • @sanjiwanilk2849
    @sanjiwanilk2849 2 года назад +1

    අපිත් හදලා බලන්න ඕනි තෙරුවන් සරණයි ඔයාලට

  • @MH-eq2yv
    @MH-eq2yv 2 года назад +7

    අපේ අම්මා හදන්නෙත් ඔහොම තමයි ❤❤❤

  • @sapnaanjali3122
    @sapnaanjali3122 2 года назад +1

    First comment eka mgen...oyge chuti family ekanm hrima shoi aiya.😍😍😍Hemadama sathutin inna .

  • @Subayasi
    @Subayasi 2 года назад

    Godak lassana family ekak 👪 ❤ thanks kiyala dunnata ...

  • @kesharaudayangani6641
    @kesharaudayangani6641 2 года назад +2

    Godak rasa paatai.lassana family eka.budu saranai

  • @niranjalakodikara8308
    @niranjalakodikara8308 2 года назад +2

    ඔය තුන්දෙනාගෙ ආදරය සතුට දකිනකොට බඩපිරෙනව.සතුටින් ඉන්න.

  • @chiththardisanayaka8832
    @chiththardisanayaka8832 2 года назад

    🤤😋 කියන්න වචන නෑ සුපිරි ඈ......

  • @chaiyaproduction4523
    @chaiyaproduction4523 2 года назад +2

    පලවෙනි කමෙන්ට් එක මගේන් 🙌😊😊❤️❤️

  • @sunethrakumari903
    @sunethrakumari903 2 года назад +2

    අම්මේ ඔයා හදන කෑම සුපිරි 😍😍❤❤🥰🥰

  • @daneoneeza7916
    @daneoneeza7916 2 года назад +14

    Sangeeth u are blessed to have a mom
    who is so Loving

  • @msvproduction3127
    @msvproduction3127 2 года назад

    සතුටින් ඉන්න bs♥️😎

  • @g.v.anildesilva6983
    @g.v.anildesilva6983 2 года назад

    ඔයාලා ඔක්කොම හරිම සතුටින් ඒක බලන මමත් ඔයාලා වගේ සතුටින් ඉන්න උත්සාහ කරනවා..

  • @nipunithakshila3744
    @nipunithakshila3744 2 года назад +1

    Amma harima ahinsakai ❤️❤️❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 2 года назад +1

    Adare Amma perfect good luck 👍👍👍👍💖💖💖💖

  • @udeninimesha5246
    @udeninimesha5246 2 года назад

    තිබ්බටු දාලා කොටලා මලවලා රසයි අම්මේ......😍😍😍😍😍😍

  • @priyangikasewmini6507
    @priyangikasewmini6507 2 года назад

    බුදු සරණයි තුන් දෙනාටම ❤️

  • @ranasinhasaman1521
    @ranasinhasaman1521 2 года назад +1

    Ane me ammata man harima adarai .🙋😘

  • @nimchala3611
    @nimchala3611 2 года назад +6

    ඒ පැටිස් එකනම් රස පාටයි.
    ස්තුතියි 🙏🙏 කියලා දෙනවට අම්මේ.
    බුදු සරණයි .!!.....

  • @rosihettiarachchi4869
    @rosihettiarachchi4869 2 года назад +1

    Adarei hamotama sathutin parissamat inna hamadama video balanwa❤❤❤

  • @nadeeshanijayasooriya9869
    @nadeeshanijayasooriya9869 2 года назад +1

    Ane ammiyo oya hari shoi ane e අව්‍යාජ කම හරිම අගෙයි..❤️❤️❤️❤️

  • @maneeshaseuwandi8228
    @maneeshaseuwandi8228 2 года назад +1

    අම්මට මම ගොඩක් ආසයි… 🥰

  • @ayeshagunarathana3417
    @ayeshagunarathana3417 2 года назад

    මරු family එක ✌️💕🌚

  • @menusadamali6968
    @menusadamali6968 2 года назад +1

    oyala thundenata godak adarei ane... theruwan saranai okkotoma

  • @AroshaMahathanthirige
    @AroshaMahathanthirige 2 года назад

    This is a sweet video. Love your mom ❤️

  • @imeshrashantha5904
    @imeshrashantha5904 2 года назад +2

    සුපිරි

  • @sandaruwansampath3313
    @sandaruwansampath3313 2 года назад

    මාත් අම්මා ට අදරෙයි .හිනාවට ගොඩක් සිරියාව යි

  • @bgcharuka1400
    @bgcharuka1400 2 года назад +1

    විඩියො එක සුපිරි අයියෙ ආදරෙ ගොඩාක් 3න්දෙනාටම

  • @geethliyanage9683
    @geethliyanage9683 2 года назад +4

    අදත් ලස්සන video එකක්.👍👍👍.ඒ තුන්දෙනාගෙ ආදරේට අපිත් ගොඩක් ආදරෙයි ❤❤❤❤❤

  • @kavishaakalanka6663
    @kavishaakalanka6663 2 года назад +1

    අද සුපිරි විඩියෝ එකක් අයියා ❤️❤️❤️