සමාධිය තිබුනට නැගෙන්නේ නැති අවස්ථා තියනවා - AA0115
HTML-код
- Опубликовано: 25 янв 2025
- සමාධිය තිබුනට නැගෙන්නේ නැති අවස්ථා තියනවා - AA0115
• සමාධිය තිබුනට නැගෙන්නේ...
මෙම දේශනාවේ අන්තර් ගත කරුණු කිහිපයක්:
අනුසය දුරුවෙන්නේ ප්‍රඥාව මුල්කරගෙන
අනුසය දුරුවෙන්න ත්රිලක්ෂණය මෙනෙහි කරන්න ඕන
ඉන්ද්‍රීය ක්‍රියාකාරීත්වය සංවර කරගන්න ඕන
ආදීනව බලන්න පුරුදු වෙන්න ඕන
ආනිසංස මෙනෙහි කරන්න ඕන
රාග විඤ්ඤාණ නිරෝධ කරන්න අපහසු වෙන්නේ ඇයි ?
ආස්වාද වර්ණනා කරමින් මොහොතක්වත් කතා කරන්නේ නෑ
දෙතිස් කතා කිරීමෙන් වලකින්න ඕන
පුරුෂ කතා ස්ත්‍රී කතා කිරීමත් අනුසය බිඳින්න අපහසු වෙන හැටි
තළු මර මර කනවා කියන්නේ
විඤ්ඤාණයට ආහාර දෙන එක වහන්න ඕන
බුදුගුණ කියන්නේ සමථයට
බුදුන්ගේ අවජාතක දරුවෙක් වෙන හැටි
භාවනා කරන්න කය කෙලින් තියෙන්න ඕනද ?
අවංක වෙන එකම තමයි කරන්න ඕන
කය කෙලින් කරන්නේ සමාධියට
සමාධිය තිබුනට නැගෙන්නේ නැති අවස්ථා තියනවා
සමහර අසනීප වලට සමාධිය වඩන්න බැරි වෙන අවස්ථා තියෙනවා
වරදක් වුනොත් කමා කරගෙන ආයති සංවරයේ පිහිටන්න ඕන
වැරදි නොවන කෙනෙක් නෑ
උදායි හාමුදුරුවන්ගෙන් තරම් වැරදි වෙලා නැතුව ඇති කාගෙන්වත්
.....................................................................
ඇමෙරිකා එක්සත් ජනපදය තුල ලාභ නොලබන
බෞද්ධාගමික ආයතනයක් ලෙස පිහිටුවා ඇති
Ariya Chinthashrama USA Inc ආයතනය විසින්
උතුරු කැරෝලයිනා ප්‍රාන්තයේ,
රීඩ්ස්විල් නගරය ආසන්නයේ පිහිටුවන ලද
අභය අරණ පුණ්‍ය භූමිය මුල්කරගෙන
සිදුකෙරෙන සදහම් සත්කාරයකි
Telephone :- +1 662 402 5998
Whatsapp :- +94 76 258 53 53
Web :- www.ariyachint...
මෙවන් වූ වටිනා දහම් අදහස්
මතුකරමින් අත්දැකීම් තුලින්ම
නිවනට මග සැලසූ
වහරක අභයරතනාලංකාර
මහතෙරුන් වහන්සේට
මාගේ නමස්කාරය වේවා.
උන්වහන්සේ විසින් පෙන්වා දුන්
මේ සත්මග ලොවට යහපත පිණිසම
විහිදේවා... පැතිරේවා... ගලායාවා ...
මෙවන් වූ මහා සත්මගක් අවභාවිතා කරමින්
මිල මුදලට යට වෙමින්
ලාභ, කිර් ති, ප්‍රසංශා,
තණ්හා, මාන, උද්දච්ච වැනි
නීවරණ ආවරණ කරගැනීමට
කිසිවෙකුට අවස්ථාව නොලැබේවා....
ත්‍රිවිධරත්නයේ රැකවරණය
උඩ, යට, වට සෑම ආකාරයෙන්ම
පිහිටාවා .... පිහිටාවා .... පිහිටාවා ....
සියළු සත්ත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා ....!
www.ariyachint...
නිවනම වෙත්වා 🙏🏾🙏🏾🙏🏾
තෙරුවන් සරණයි 🙏
සාදු සාදු සාදු
පිරිනිවනට වැඩි අපේ ලොකු හාමුදුරුවෝ . නිවනම නාතයි නිවනම වෙත්වා .
🙏🏽✨🙏🏽✨🙏🏽✨
🙏🙏🙏
SADU
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏