Samugena yannado sithin

Поделиться
HTML-код

Комментарии • 38

  • @rkliyanage5000
    @rkliyanage5000 3 года назад +12

    මෙහි මුල් ගායනය ජයන්ත මහතා සමග සුජිවා කරුණානායක නැමැති ගායිකාව බොහොම අපුරුවට ගායනා කරනවා.මේ මොහොතේ ගායනා කරනුලබන්නෙ ජයන්ත මහත්මායගේ බිරිඳ වන අතර ඇයත් ඉතා අලංකාර ලෙස ගායනා කරයි.ස්තූතියි!!

  • @manjularukshanadikari621
    @manjularukshanadikari621 5 лет назад +6

    මොන තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ.බුදු සරනයි ඔයාලගෙ සන්ගීත පවුලේ සැමටම.

  • @warunalakmal7996
    @warunalakmal7996 Год назад +1

    සදා අමරනීයයි

  • @nirmalarajapaksha8800
    @nirmalarajapaksha8800 Год назад

    Kiyanna Wahana na jayantha sirge hadata budu saranai dewi phitai

  • @Sehantha
    @Sehantha 7 месяцев назад

    සුපිරි,, සුළගේ පැතු පැතුම් විසිරිලා....

  • @surkan9276
    @surkan9276 2 года назад +1

    සසරේ අපිම අපි නමින් ඉපදෙමු ආදරේ වෙලා..😥😥

  • @MuthuDilhani
    @MuthuDilhani 5 лет назад +2

    *දෙහදක් හඩන රාවයයි සුළගේ පාවෙලා ගියේ*

  • @chinthakaruwan1413
    @chinthakaruwan1413 5 лет назад +1

    Sunflower music ekathu una getha 16 niyamaiiiiiiiii

  • @nishanthakp9380
    @nishanthakp9380 3 года назад

    සිංහලෙන් කිව්වොත් පට්ට.., ගොඩක් ලස්සනයි, ඒ කාලෙ අපේ

  • @luvisduraajithprasaddammik2673
    @luvisduraajithprasaddammik2673 7 лет назад +3

    සුපිරි .මම ආසම ගිතයක්...

  • @rsherath
    @rsherath 8 лет назад +7

    සමුගෙන යන්නදෝ සිතින්
    දෑතට දෑත ළං කලේ
    කඳුළද සොඳුරු ආදරෙන්
    පැතුවේ සසර මාවතේ
    සමුදුන් දෛවයේ නමින්
    නාඩමු වේදනා දරා
    සසරේ අපම අප නමින්
    ඉපදෙමු ආදරේ වෙලා...

  • @roshiniwijesundara7367
    @roshiniwijesundara7367 4 года назад

    ජයන්ත ආදරෙයි

  • @pathumsubfans
    @pathumsubfans 5 лет назад +1

    කඳුළද සොඳුරු ආදරෙන්
    පැතුවේ සසර මාවතේ.. 😥😥

  • @chamindaweligama6063
    @chamindaweligama6063 8 лет назад +1

    ගොඩාක් ලස්සනයි !!!

  • @PUDASARATHEWJAN
    @PUDASARATHEWJAN 4 месяца назад

    💓💓💓💓💓💓💓💓

  • @roserihanna5126
    @roserihanna5126 5 лет назад

    Real life husband and wife. Beautiful family.

  • @lelolelo5392
    @lelolelo5392 7 лет назад +1

    godak lassanai e eagema dukai

  • @preethieapasingha452
    @preethieapasingha452 4 года назад +1

    Lovely song.❤

  • @salesfast
    @salesfast 2 года назад

    Part lassana song ekak ❤️❤️❤️

  • @nelumrajapakshe9983
    @nelumrajapakshe9983 3 года назад

    I really addicted to this song

  • @oshadheealwis6533
    @oshadheealwis6533 4 месяца назад

    Himasha Manupriyage amma neda me? Amma wagemai Himashage muna ❤

  • @hacrkumara2980
    @hacrkumara2980 6 лет назад

    unbelievable beautiful song

  • @warunalakmal7996
    @warunalakmal7996 11 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @samanbandara6625
    @samanbandara6625 6 лет назад

    Wow so nice song

  • @nishanthakp9380
    @nishanthakp9380 3 года назад

    😍😍😍

  • @karunawickramasingha9363
    @karunawickramasingha9363 5 лет назад

    Lassanai

  • @chinthapatti1
    @chinthapatti1 11 месяцев назад

    Thanks very much

  • @kanishkaramesh1080
    @kanishkaramesh1080 2 года назад

    🎸🎸🎸🎵🎵🎵👍

  • @raviwasantharodrigo658
    @raviwasantharodrigo658 3 года назад

    👍👍👍👍

  • @nishanthakp9380
    @nishanthakp9380 3 года назад

    😘😘😘

  • @rifanmansoor3730
    @rifanmansoor3730 5 лет назад

    Full program eka danna ko

  • @sahankawishka377
    @sahankawishka377 6 лет назад

    Kanata mee pani wage...ahanna ahanna aasai

  • @niroshanbandara9579
    @niroshanbandara9579 Год назад

    හිමාෂ මනුප්‍රිය ගේ අම්මා ..තාත්තා

  • @wasanthakumarasinghe4259
    @wasanthakumarasinghe4259 2 года назад

    Lasanai superi gayanayak

  • @priyankaramahagammullage2892
    @priyankaramahagammullage2892 3 месяца назад

    ලයාන්විතයි

  • @udarasrinath834
    @udarasrinath834 3 года назад

    Lassanai