Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කාලයේ වටිනාකම දැන් නම් හොඳට දැනිල තියෙන්නෙ. ❤😬අනිද්දට exam 🥹
Suba pathum❤❤
@@DeepaSamanthi-zc4jv 🙏♥️
matath
Mtath 💔
Suba pathum.
භාවනාවෙන් හිත සංසුන් කරගන්න මේ වගෙම පැහැදිලි කිරිමක් ඉක්මනින් ඕනි 😢❤
Yes, please
Ow ikmanin denkoo reply vidio ekak😢😊
Yes
Yes❤
O/L කරන කෙනෙක්ට ගැලපෙන කාලසටහනක් ගේන්න ❤❤
අනිද්දා exam...😬😑💥❤️ දැන් නම් කාලයේ වටිනාකම උපරිමෙන්ම දැනෙනවා...😬❤️මේ සැරේ exam ලියන හැමෝටම සුභ පැතුම් ❤🎉😇
Same 😢❤
Good luck ♥️
Good luck sis❤️ Mt 10 wenda patn gnne ammo baykuth danenww Mt nm🥺
@@nethshaniMadhumekala-sw8kc ammoh baya gna nm kiyl wdk n..😰Oyath Hodta exam liynn...😇❤️ All the Best Nethshani💐👍
@@tashaniperera5426 Thank you ♥️
විනාඩියක් බලන හැමෝටමත් විනාඩියක් නාලිකාවේ අයියටත් ලැබුවාවු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්ද වේවා 🙏🙏🙏 හැමෝගෙම ප්‍රර්ථනා ඉෂ්ඨ වේවා 🙏🙏🙏 ලෙඩ දුක් කරදර සිදු නොවේවා 🙏🙏
මට කාලසටහනක් හදන්න අදහසක් නම නෑ... එත් උත්සහ කරනවා ගොඩක් ස්තුතියි කාලය කොච්චර වටිනවද කියලා තේරැම් කලාට එ වචන ටික අපි හැමෝගෙම ජිවිත වලට ගොඩක් වටිනවා....❤❤😊😊
ඉගෙන ගනිද්දී අපිට අවශ්‍ය කරන කාලසටහනකුයි පාඩම් කිරීමට පහසු භාවනා ක්‍රම ඇති විඩියෝ එකක් ඕන
ඔව් අනේ 😢
විභාගෙට යන ගමන් සින්දුවක් අහලා relax වෙන්න ඕනේ කියලා ඉන්නකොට අහම්බෙන් මේ video එක හම්බුනේ,exam එකෙන් පස්සේ වැඩ කරන්න ඕනේ විඳිය ගැන idea එකක් ගන්න පුළුවන් උනා....❤Much thanks❤❤❤❤
කාල සටහනක් ගැන අනිවාරෙන්ම ගේන්න❤
අනේ ඔවු
කාල සටහනක් ගැන
පුළුවන් ඉක්මනට ඔනී exam ekata මාස 5යි😢
අනේ ඔව්
@@Thisekaa.kaavindi owu ane 😪
මට අවුරුදු 11 යි. මටත් ඕන හරි විදිහට ඉගෙනගන්න වගේම පිළිවෙලට වැඩ ටික කරගන්න. ඒ නිසා කාලසටහනක් ඕන. කාලසටහනක් හදන විදිහ කියලා දෙන්න. මේ වීඩියෝවට බොහොම ස්තුතියි 🙏.
මෙකට ලයික් 10 දෙන්නකො 🎉🎉
Ktt dennm
ලයික් හිඟන්නා.😂 අවධානෙද ඔන😂
දැන් හරිද අමාරුව 😅😂😂
කාලසටහන ගැනයි , භාවනාව ගැනයි video එකක් ඕනි 💕✨️
Matath ona
Matath
Matath oni
කාලසටහනක් හදන්න කියල දුන්නොත් ඒක ගොඩක් අයට වටින දෙයක් වෙයි. ❤
hotaie na
කාලසටහනක් හදන හැටිත්,භාවනාවක් ගැන වීඩියෝ එක්කුත් ළගදිම ඕන😊👍
කාලසටහනක් හදන හැටි යි භාවනා කරලා හිත සන්සුන් කරන විදිහ වීඩියෝ එකක් දාන්න.....❤
Oww
Oow
කාලසටහනකුයි භාවනාවක් ගැනයි වීඩියෝ ඉක්මනටම දාන්නකො.....❤
කාල සටහනක් හැඳුවට ඒකට අනුව වැඩ කරන්න හරිම අමාරුයි. මම දැනට කීයක් කාල සටහන් හැදුවද වැඩ කරන්න ම බෑ . එක් කො කම් මැලි හිතෙනවා නැත්නම් නිදිමත හැදෙනවා .
Ayye mamath thamai please eka kiyala dhennako.😢😢😢😢
මම comment එකක් දැම්මා ඒ විදිහට කරලා බලන්න ❤
Eka eththa
Ane sir kalasatahanak one
භාවනාවෙන් හිත සංසුන් කරගන්න මේ වගෙම පැහැදිලි කිරිමක් ඉක්මනින් ඕනි 😢කාල සටහනක් ගැන අනිවාරෙන්ම ගේන්න
නිදුක්,නිරෝගිමත් සුබම සුබ නව වසරක් වේවා! දීර්ඝායු වේවා! තෙරුවන්සරණයි!
2024 O/L අයට ගැළපෙන කාලසටහනක් දෙන්නකො ඉක්මන්ටම please❤👍
Ane ow 😢
Ane ow dennako
Ow eka lokku udawwak
Ow
Ane dannako
විනාඩියක් ගෙන්නේ අපිට වැදගත් ම දේවල් විතරයි .තැන්ස් 😊😊 😊 තව තවත් මේ වගේ විඩියෝ ගෙන්න 👍💪😊
කාලසටහන ගැනයි ,භාවනව ගැනයි වීඩීයෝ එකක් ඔනි 💖❤️🔥
අනිවාර්යයෙන්ම ගේමක් ගහනවා....💪✨️ඔය ගොල්ලන්ටත් all the best...😍✨️
තව මේ වගේ ජිවිතය හැඩගස්සවා ගැනීම සඳහා තව තව විඩීයෝ දාන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා බදු සරණයි
කාල සටහනක් ගැන වීඩියෝ එකක් ඕනේ....
මතක ශක්තිය වගේ වැඩි වීමට වගේ ගැලපෙන ප්‍රබල භාවනා ක්‍රමයක් එහෙම තියෙනවද ?
මගේ problem එකට විසදුමක් හම්බ වුණා.මේ වීඩියෝ එක නම් ගොඩක් වටිනවා.😊😊😊
කාල සටහක් ගැන වීඩීයෝ එකක් ගේන්න😊
කාල සටහනක් හදන විදිහ වීඩියෝ එකක් ඕනෙ❤❤
Iam1st comment wish you happy new year 2024 ..Thank for sharing my friend Good job
වීනාඩියක් වෙනුවෙන් හැමදාම පැයක් වුනත් වෙන් කරනවා.ජීවිතයට ආදර්ෂයක් දෙන,දැනුම පිරිච්ච වීඩියෝ හැමදාම ගේන්න ශක්තිය ලැබේවා❤❤❤
දැන් මට තේරෙනවා කාලයේ වටිනාකම ❤❤❤
දැන් නම් තේරුම් ගන්න පුළුවන් වුණා 😊කාලසටහන ගැන වීඩියෝ එක බලාපොරොත්තු වීගෙනයි ඉන්නෙ ❤
භාවනා කරන විදිය, අලුතෙන් ම පටන්ගන්න කෙනෙකුට ත් ගැලපෙන විදියට කියල දෙන්න අය්යෙ 😊
කාලසටහනක් හදන විදිහ අනිවාර්යයෙන්ම ඕනේභාවනාව ගැනත් ඕනේමේ වීඩියෝ ගොඩක් හොඳයිthank you ❤❤😊
ගොඩක් වටින කතාවක් . හරිම පැහැදිලිව ඉදිරිපත් කරනවා.. බොහොම ස්තුතියි . ජිවිතය සතුටින් ගත කරන්න කියලා දීම සම්බන්ධව .🙏🙏🙏🙏
කාල සටහනයි,බාවනාවයි ගැන වීඩියෝ එකක් ඕනේ ❤❤
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. තැන්කිව් .කාලසටහනක් ගැන වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ගේන්න..
ඇත්තටම මම පාඩම් කරන්නවත් වෙලාවක් නැති කෙනෙක්🤕 හැමවෙලාවෙම පන්ති😮💨 මං මොකක්ද කරන්න ඕනි🙁 අනේ මට නම් පිස්සු වගේ 😖 2025 O/L 😵💫🤯 10 පංතියේ ඒවත් ගොඩ ගැහිලා 🥴 11 දී තවත් ගොඩ ගැහෙයි🥵🥶
මට කිසිම අදහසක් නෑ . කොහොම ද කාලසටහනක් හදා ගන්නේ කියලා. මට තේරුම් ගන්න බෑ . වීඩියෝවක් ඉක්මනට ගෙන්න ❤❤
ඔබතුමා ට...බොහෝ ම..ස්තුතියි ..ජය ..ජය ..ඔබතුමා ට
ඔබට ස්තූතියි මේ වගේ වැදගත් වටිනා වීඩියෝ දානවට තවත් මේ වගේ සමාජයට වැදගත් වීඩියෝ දැමීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏
කාල සටහනක් ගැන වීඩියෝ එකක් දාන්න..කාලයේ වටිනාකම දැන් හොඳට තේරෙනවා..ස්තුතිය.🎉🎉
භාවනා wedeo ekaone
කාලසටහන් හදාගන්න විදිය කියලා දෙන්න තවද දුරකථන යෙන් ඈත් වෙන්න කරන්න ඕන වෙනවාද මම සෙන් භික්ෂූන්ගේ ගොඩක් ඒවා බැලුවා එහි අපෙ ජිවිතයට වැදගත් කරුණු ගොඩක් තියනවා එයට ඔබට ගොඩ ක් පින්
ගොඩක් ස්තූතී අයියේ 😌ගොඩක් වටින අදහස් කියල දෙනවට ❤
අනේ හිත එකතැනකට කරන් පාඩම් කරන විදිහක් ගැන වීඩියෝ එකක් ඕන.
කාල සටහනයි භාවනාවයි ගැන විඩියෝ එකක් ඔනී...😇
කාලසටහනක් හදාගන්න හැටි අනිවාර්යෙන්ම ඕනේ ❤❤❤ මේ වගේ ලස්සන වීඩියෝ තවත් එවන්න 🌹🌹🌹🌹🌹🌹 🎉🎉🎉🎉🎉 හොද ආදර්ශ ගන්න පුළුවන් 😊😊😊😊😊🤠✝️👍🏻👌👌👌👌👌🩷🩷🩷🩷🩷
අනිත් අය කියල දෙනව වගේ නැතුව වෙනස් විදිහට කාලසටහනක් හදන හැටි ඕන 🙂
භාවනාවක් කියලා දෙන්න. ඔබට නමෝ බුද්ධාය
❤❤❤❤වටින වීඩියෝ එකක්.ස්තූතියි ඔයාට
යු ටියුබ් හරිම පුදුමයි. මගේ සිතිවිලි දැනගෙන අදාල වීඩියෝ ඉදිරියට එනවා. වෙලාවකට එක මාව බය ගන්වනවා.මේ විඩියෝ දාන ඔයාලාට ස්තූතියි!
කාලසටහන හදා ගන්න කියලා දෙන්න
අනේ මේ සෙන් කතා වලට මම හරි ආසයි❤
කාල සටහනක් ගේන්න පුලුවන් නම් හොදයි මන් කාල සටහන් හදන්න ගියාම එක්කෝ ඕනවට වඩා හිතනවා නැත්නම් හදපු එක ඒ විදියටම කරන්න බැහැ මග ඇරෙනවා
පුළුවන් නම් කාලසටහනක් හදන විධිය කියලා දෙන්න පුළුවන්ද උපදෙස් හුගාක් වටිනවා බුදු සරණයි ජයෙන් ජය පතනවා
කාල සටහනක් හදාගන්න විදිය ඕනෙ 🥺
මට දැන් තේරෙනවා කාලයෙ වටිනා කම🙏🙏🙏
ඉක්මනට කාල සටහනක් gennako A/l වලට හරියන එකක් 2024 අගෝස්තු A/l ❤
කාලසටහනක උවමනව ගොඩක් දැනෙනවා .ඉක්මනට දාන්නකෝ .මගෙ දරුවාටත් ඕන.
O/L time table එකකුත් ඕනෙ !
හොඳයි මෙ කතාව ජීවිතයට ආදර්ශයක් ❤❤❤
කාලසටහන ඕනේ
කාලසටහනක් හදාගන්න හා භාවනා vdeo ekak අනිවාර්යයෙන්ම ඕනි ❤
කාල සටහක් ඔනේ අයට 👇❤ පහලට කියවගෙන යන්න
මේකේ තියෙනවා 30 minutes | 5 minutes brake කියලා ඒ කියන්නේ ඕනම කෙනෙක් අද ඉදන් පාඩම් කරනවා කියලා ඉදගෙන පැය 2/3/4 පාඩම් කරනවා උපරිම දවස් 2 මොරාල් එක එහෙම නැත්තම් දවල් වෙද්දි එපා වෙනවා එකට විසදුමක් තමයි මෙ 30 minutes | 5 minutes brake කියලා තියෙන්නේ ඕනම කෙනෙක්ට ඉදගෙන පාඩම් කරන්න පුලුවම් එක්කෝ 45 minutes නැත්තම් 30 minutes. එකනේ ඉස්කෝලේ යන කාලේ 45 minutes එක විෂයක් විතරක් සීමා කරලා තියෙන්නේ.හරි අයේ කතාවට එමු. දැන් 30 minutes පාඩම් කරලා 5 minutes brake එක අරගෙන ඉවර උනාම එක ඉස්සරහෙන් මේ වගේ ✅ ටික් එකක් දාගන්න ඒ වගේ මන් කොටස් 8 කඩලා තියෙනවා.
Brake එකේ දී phone එක ඔබන්න එපා ඒ වෙනුවට වත්තට ගිහින් පොඩ්ඩක් ඇවිදලා එන්න / තේ එකක් බොන්න / සිංදුවක් අහන්න ඒ වගේම මෙකේ 1 hour brake දීලා තියෙනවා දවල්ට කන්න , gym කරන්න , නිදාගන්න එක ඔයාලා පැය 2 කරගත්තට කමක් නෑ 3 කට යන්න එපා ✋.ඊට පස්සේ නිදාගන්න කලින් භාවනා කරලා එකට tik එකක් දාන්න. කරලා බලන්නමේකේ 30 minutes | 5 brake මදිනම් වැඩි කරගන්න
වගු ඇද ඇද ඉන්න ඔනේ නෑ සරලයි තිතට වෙලාවට කරන්න ඔනේ කියලා නෑ නිදහස්ඒ වගේම මිස් උනොත් හදීසි වැඩකට යන්න උනොත් ඒ වෙලාව පහල තියෙන missed time එකියන එකට කොච්චර වෙලාවක් මිස් උනාද කියලා දාන්න වෙලාව එක්ක 🔥❤️
Ready to study 📖📚(8 am )30 minutes | 5 minute brake30 minutes | 5 minute brake30 minutes | 5 minute brake30 minutes | 5 minute brakeBrake 1 hour ( sleep )30 minutes | 5 minute brake30 minutes | 5 minute brake30 minutes | 5 minute brake30 minutes | 5 minute brakeBrake 1 hour ( sleep )30 minutes | 5 minute brake30 minutes | 5 minute brake30 minutes | 5 minute brake30 minutes | 5 minute brakeGym 1 hour30 minutes | 5 minute brake30 minutes | 5 minute brake30 minutes | 5 minute brake30 minutes | 5 minute brake-------------------------------------------1. Meditation 30 minutes or 40 minutesMorning 🌅 -Night 🌉 - 2. Brush 🪥 2x -3. 4 liter water 🚰- 4. Missed hour 😮💨 -
Oya kiynne promodor technique gena
Thank you ❤ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා.😊
කාලසටහනක් හදන විදිහ කියලදෙන්නකෝ plz ❤❤❤❤❤
කාලය ගැන හොඳ කතාවක්... ජීවිතයට ගොඩාක් වටින විඩියෝවක්❤
මටත් ඔය දේමයි වෙලා තියෙන්නෙ මම උදේ දවල් රෑ විවේකයක් නැතිව පාඩම් කරනවා විබාග කාලවල පාන්දර වෙනකන් වැඩ කරනවා හැබැයි වැඩකරන තරමට ප්‍රතිපල බොහොම අඩුයි මගේ කාර්යක්ෂමතාව ගො ඩක් අඩු වීම තමයි හේතුව
කාල සටහනක් ගැන ඕන ❤❤
බොහොම ස්තුතියි ඔයාට. කාලසටහන ගැනත් කියල දෙන්න❤❤❤
කාලය කලමනා කරගෙන දවසේ වැඩකටයුතු කරමු
කාල සටහනක් , භාවනා කරන විදිහ ගැන වීඩියෝස් ඕනෙ.
කාලසටහන හදන වීඩියෝ එකකුත් දාන්න අයියේ ❤
Ow මට පුලුවන් 😊😘❤
පුලුවන්නම් මේ කම්මැලි කම නැති කරන හැටි ගැන වීඩියෝ එකක් ගේන්න කෝ
භාවනාවෙන් හිත සන්සුන් කරන එක ඉක්මනින්ම ඕනි
බාවනාවෙන් හිත සන්සුන් කරන ක්‍රමයක් ඕනේ ❤
කාලසටහන හදන විදියෙවීඩීයො එකක් ඔන ඔයාට ගොඩක් ස්තූතියි මෙ වගෙවැදගත් වීඩීයො ගෙනවට තව ප්‍රශ්නයක් තියෙනවා ෆෝන් එකේ ගොඩක් වෙලා ඉදලා.දැන් මෙකට ගොඩක් ඇබ්බැහි වෙලාවගෙ තෙරෙනවා වෙන වැඩක්වත් කරන්න හිතෙන්නැ පාඩම් කරන්න හිතෙන්නෙම නැ එකට කරන්න පුළුවන් දෙයක් කියන්න කො
2023 ( 2024 ) o/l අය ඉන්නවද? තව මාස 4 යි😶
අනිවා❤කාලයේ වටිනාකම දැනුයි තෙරුනෙ😊
AL karana ayata time table ekak hadana vidiha kiyala dennako😊
කාල සටහනක් ඕන මේ පාර ඒලෙවල් කරන කෙනෙක්ට ප්ලීස්.ඊලග වීඩියෝ එක.ඉක්මනට ඕන.භාවනාවක් ගැනත් ඕන.
අනෙ කාලසටහනක් හදා ගන්න විඩියො එකක් ගෙන්න කො please please 😢😢😢❤❤
භාවනාවක් ගැනයි කාල සටහනක් ගැනයි අනිවාර්යෙන්ම විඩියෝ එකක් දාන්න
කාල සටහනක් ගැන ඔනී❤
බාවනා කරන විදියක් ගැනත් ඕනේ🥺 වීඩියෝ එකක්
Need a bhawana video💚
අනිවාර්යයෙන් ඒ වීඩියෝ අවශ්‍යයි ❤
Time table ekak hadana widiha onee🥺
හිත ඒකග කරගන්න භාවනාවක් ගැන video ekak danna
අපිට කාලසටහනක් හම්බ වෙන්නෙ නෑ වගෙ 😢😢😢😢😢
මේ වීඩියෝ එක වගේම අනිත් වීඩියෝ එකේදිත් ගේනවා කිව්ව හැම වීඩියෝ එකක් ඕනේ.ඔය ප්‍රශ්න ටිකම මට තියෙනවා.ප්ලීස් හෙට දාන්න.😊❤❤❤❤🤗
මතක ශක්තිය වැඩි වෙන භාවනාවක් ගැන video එකක් ඕන ❤
හිත සන්සුන් කරගන්න හොද භාවනාවක් ගැන වීඩියෝ එකක් කරන්නකො😊😊❤️❤️
Ane ayye kalasatahana oni
Please
භාවනාවකුත් ඕනි
කාලසටහන ගැනයි , භාවනාව ගැනයි video එකක් ඕනි
Video 2kama denna ❤️
භාවනාව ගැන වීඩියෝ එකක් ඕනේ...❤
කාලයේ වටිනාකම දැන් නම් හොඳට දැනිල තියෙන්නෙ. ❤😬
අනිද්දට exam 🥹
Suba pathum❤❤
@@DeepaSamanthi-zc4jv 🙏♥️
matath
Mtath 💔
Suba pathum.
භාවනාවෙන් හිත සංසුන් කරගන්න මේ වගෙම පැහැදිලි කිරිමක් ඉක්මනින් ඕනි 😢❤
Yes, please
Ow ikmanin denkoo reply vidio ekak😢😊
Yes
Yes
Yes❤
O/L කරන කෙනෙක්ට ගැලපෙන කාලසටහනක් ගේන්න ❤❤
අනිද්දා exam...😬😑💥❤️ දැන් නම් කාලයේ වටිනාකම උපරිමෙන්ම දැනෙනවා...😬❤️මේ සැරේ exam ලියන හැමෝටම සුභ පැතුම් ❤🎉😇
Same 😢❤
Good luck ♥️
Good luck sis❤️ Mt 10 wenda patn gnne ammo baykuth danenww Mt nm🥺
@@nethshaniMadhumekala-sw8kc ammoh baya gna nm kiyl wdk n..😰
Oyath Hodta exam liynn...😇❤️ All the Best Nethshani💐👍
@@tashaniperera5426 Thank you ♥️
විනාඩියක් බලන හැමෝටමත් විනාඩියක් නාලිකාවේ අයියටත් ලැබුවාවු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්ද වේවා 🙏🙏🙏 හැමෝගෙම ප්‍රර්ථනා ඉෂ්ඨ වේවා 🙏🙏🙏 ලෙඩ දුක් කරදර සිදු නොවේවා 🙏🙏
මට කාලසටහනක් හදන්න අදහසක් නම නෑ... එත් උත්සහ කරනවා ගොඩක් ස්තුතියි කාලය කොච්චර වටිනවද කියලා තේරැම් කලාට එ වචන ටික අපි හැමෝගෙම ජිවිත වලට ගොඩක් වටිනවා....❤❤😊😊
ඉගෙන ගනිද්දී අපිට අවශ්‍ය කරන කාලසටහනකුයි පාඩම් කිරීමට පහසු භාවනා ක්‍රම ඇති විඩියෝ එකක් ඕන
ඔව් අනේ 😢
විභාගෙට යන ගමන් සින්දුවක් අහලා relax වෙන්න ඕනේ කියලා ඉන්නකොට අහම්බෙන් මේ video එක හම්බුනේ,exam එකෙන් පස්සේ වැඩ කරන්න ඕනේ විඳිය ගැන idea එකක් ගන්න පුළුවන් උනා....❤Much thanks❤❤❤❤
කාල සටහනක් ගැන අනිවාරෙන්ම ගේන්න❤
අනේ ඔවු
කාල සටහනක් ගැන
පුළුවන් ඉක්මනට ඔනී exam ekata මාස 5යි😢
අනේ ඔව්
@@Thisekaa.kaavindi owu ane 😪
මට අවුරුදු 11 යි. මටත් ඕන හරි විදිහට ඉගෙනගන්න වගේම පිළිවෙලට වැඩ ටික කරගන්න. ඒ නිසා කාලසටහනක් ඕන. කාලසටහනක් හදන විදිහ කියලා දෙන්න. මේ වීඩියෝවට බොහොම ස්තුතියි 🙏.
මෙකට ලයික් 10 දෙන්නකො 🎉🎉
Ktt dennm
ලයික් හිඟන්නා.😂 අවධානෙද ඔන😂
දැන් හරිද අමාරුව 😅😂😂
කාලසටහන ගැනයි , භාවනාව ගැනයි video එකක් ඕනි 💕✨️
Matath ona
Matath
Matath oni
Matath ona
කාලසටහනක් හදන්න කියල දුන්නොත් ඒක ගොඩක් අයට වටින දෙයක් වෙයි. ❤
hotaie na
කාලසටහනක් හදන හැටිත්,භාවනාවක් ගැන වීඩියෝ එක්කුත් ළගදිම ඕන😊👍
කාලසටහනක් හදන හැටි යි භාවනා කරලා හිත සන්සුන් කරන විදිහ වීඩියෝ එකක් දාන්න.....❤
Oww
Oow
කාලසටහනකුයි භාවනාවක් ගැනයි වීඩියෝ ඉක්මනටම දාන්නකො.....❤
කාල සටහනක් හැඳුවට ඒකට අනුව වැඩ කරන්න හරිම අමාරුයි. මම දැනට කීයක් කාල සටහන් හැදුවද වැඩ කරන්න ම බෑ . එක් කො කම් මැලි හිතෙනවා නැත්නම් නිදිමත හැදෙනවා .
Ayye mamath thamai please eka kiyala dhennako.😢😢😢😢
මම comment එකක් දැම්මා ඒ විදිහට කරලා බලන්න ❤
Eka eththa
Eka eththa
Ane sir kalasatahanak one
භාවනාවෙන් හිත සංසුන් කරගන්න මේ වගෙම පැහැදිලි කිරිමක් ඉක්මනින් ඕනි 😢
කාල සටහනක් ගැන අනිවාරෙන්ම ගේන්න
නිදුක්,නිරෝගිමත් සුබම සුබ නව වසරක් වේවා! දීර්ඝායු වේවා! තෙරුවන්සරණයි!
2024 O/L අයට ගැළපෙන කාලසටහනක් දෙන්නකො ඉක්මන්ටම please❤👍
Ane ow 😢
Ane ow dennako
Ow eka lokku udawwak
Ow
Ane dannako
විනාඩියක් ගෙන්නේ අපිට වැදගත් ම දේවල් විතරයි .තැන්ස් 😊😊 😊 තව තවත් මේ වගේ විඩියෝ ගෙන්න 👍💪😊
කාලසටහන ගැනයි ,භාවනව ගැනයි වීඩීයෝ එකක් ඔනි 💖❤️🔥
අනිවාර්යයෙන්ම ගේමක් ගහනවා....💪✨️
ඔය ගොල්ලන්ටත් all the best...😍✨️
තව මේ වගේ ජිවිතය හැඩගස්සවා ගැනීම සඳහා තව තව විඩීයෝ දාන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා බදු සරණයි
කාල සටහනක් ගැන වීඩියෝ එකක් ඕනේ....
මතක ශක්තිය වගේ වැඩි වීමට වගේ ගැලපෙන ප්‍රබල භාවනා ක්‍රමයක් එහෙම තියෙනවද ?
මගේ problem එකට විසදුමක් හම්බ වුණා.මේ වීඩියෝ එක නම් ගොඩක් වටිනවා.😊😊😊
කාල සටහක් ගැන වීඩීයෝ එකක් ගේන්න😊
කාල සටහනක් හදන විදිහ වීඩියෝ එකක් ඕනෙ❤❤
Iam1st comment wish you happy new year 2024 ..
Thank for sharing my friend Good job
වීනාඩියක් වෙනුවෙන් හැමදාම පැයක් වුනත් වෙන් කරනවා.ජීවිතයට ආදර්ෂයක් දෙන,දැනුම පිරිච්ච වීඩියෝ හැමදාම ගේන්න ශක්තිය ලැබේවා❤❤❤
දැන් මට තේරෙනවා කාලයේ වටිනාකම ❤❤❤
දැන් නම් තේරුම් ගන්න පුළුවන් වුණා 😊කාලසටහන ගැන වීඩියෝ එක බලාපොරොත්තු වීගෙනයි ඉන්නෙ ❤
භාවනා කරන විදිය, අලුතෙන් ම පටන්ගන්න කෙනෙකුට ත් ගැලපෙන විදියට කියල දෙන්න අය්යෙ 😊
කාලසටහනක් හදන විදිහ අනිවාර්යයෙන්ම ඕනේ
භාවනාව ගැනත් ඕනේ
මේ වීඩියෝ ගොඩක් හොඳයි
thank you ❤❤😊
ගොඩක් වටින කතාවක් . හරිම පැහැදිලිව ඉදිරිපත් කරනවා.. බොහොම ස්තුතියි . ජිවිතය සතුටින් ගත කරන්න කියලා දීම සම්බන්ධව .🙏🙏🙏🙏
කාල සටහනයි,බාවනාවයි ගැන වීඩියෝ එකක් ඕනේ ❤❤
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. තැන්කිව් .
කාලසටහනක් ගැන වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ගේන්න..
ඇත්තටම මම පාඩම් කරන්නවත් වෙලාවක් නැති කෙනෙක්🤕 හැමවෙලාවෙම පන්ති😮💨 මං මොකක්ද කරන්න ඕනි🙁 අනේ මට නම් පිස්සු වගේ 😖 2025 O/L 😵💫🤯 10 පංතියේ ඒවත් ගොඩ ගැහිලා 🥴 11 දී තවත් ගොඩ ගැහෙයි🥵🥶
මට කිසිම අදහසක් නෑ . කොහොම ද කාලසටහනක් හදා ගන්නේ කියලා. මට තේරුම් ගන්න බෑ . වීඩියෝවක් ඉක්මනට ගෙන්න ❤❤
ඔබතුමා ට...බොහෝ ම..ස්තුතියි ..ජය ..ජය ..ඔබතුමා ට
ඔබට ස්තූතියි මේ වගේ වැදගත් වටිනා වීඩියෝ දානවට තවත් මේ වගේ සමාජයට වැදගත් වීඩියෝ දැමීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏
කාල සටහනක් ගැන වීඩියෝ එකක් දාන්න..කාලයේ වටිනාකම දැන් හොඳට තේරෙනවා..ස්තුතිය.🎉🎉
භාවනා wedeo ekaone
කාලසටහන් හදාගන්න විදිය කියලා දෙන්න තවද දුරකථන යෙන් ඈත් වෙන්න කරන්න ඕන වෙනවාද මම සෙන් භික්ෂූන්ගේ ගොඩක් ඒවා බැලුවා එහි අපෙ ජිවිතයට වැදගත් කරුණු ගොඩක් තියනවා එයට ඔබට ගොඩ ක් පින්
ගොඩක් ස්තූතී අයියේ 😌ගොඩක් වටින අදහස් කියල දෙනවට ❤
අනේ හිත එකතැනකට කරන් පාඩම් කරන විදිහක් ගැන වීඩියෝ එකක් ඕන.
කාල සටහනයි භාවනාවයි ගැන විඩියෝ එකක් ඔනී...😇
කාලසටහනක් හදාගන්න හැටි අනිවාර්යෙන්ම ඕනේ ❤❤❤ මේ වගේ ලස්සන වීඩියෝ තවත් එවන්න 🌹🌹🌹🌹🌹🌹 🎉🎉🎉🎉🎉 හොද ආදර්ශ ගන්න පුළුවන් 😊😊😊😊😊🤠✝️👍🏻👌👌👌👌👌🩷🩷🩷🩷🩷
අනිත් අය කියල දෙනව වගේ නැතුව වෙනස් විදිහට කාලසටහනක් හදන හැටි ඕන 🙂
භාවනාවක් කියලා දෙන්න. ඔබට නමෝ බුද්ධාය
❤❤❤❤වටින වීඩියෝ එකක්.ස්තූතියි ඔයාට
යු ටියුබ් හරිම පුදුමයි. මගේ සිතිවිලි දැනගෙන අදාල වීඩියෝ ඉදිරියට එනවා. වෙලාවකට එක මාව බය ගන්වනවා.
මේ විඩියෝ දාන ඔයාලාට ස්තූතියි!
කාලසටහන හදා ගන්න කියලා දෙන්න
අනේ මේ සෙන් කතා වලට මම හරි ආසයි❤
කාල සටහනක් ගේන්න පුලුවන් නම් හොදයි මන් කාල සටහන් හදන්න ගියාම එක්කෝ ඕනවට වඩා හිතනවා නැත්නම් හදපු එක ඒ විදියටම කරන්න බැහැ මග ඇරෙනවා
පුළුවන් නම් කාලසටහනක් හදන විධිය කියලා දෙන්න පුළුවන්ද උපදෙස් හුගාක් වටිනවා බුදු සරණයි ජයෙන් ජය පතනවා
කාල සටහනක් හදාගන්න විදිය ඕනෙ 🥺
මට දැන් තේරෙනවා කාලයෙ වටිනා කම🙏🙏🙏
ඉක්මනට කාල සටහනක් gennako A/l වලට හරියන එකක් 2024 අගෝස්තු A/l ❤
කාලසටහනක උවමනව ගොඩක් දැනෙනවා .ඉක්මනට දාන්නකෝ .මගෙ දරුවාටත් ඕන.
O/L time table එකකුත් ඕනෙ !
හොඳයි මෙ කතාව ජීවිතයට ආදර්ශයක් ❤❤❤
කාලසටහන ඕනේ
කාලසටහනක් හදාගන්න හා භාවනා vdeo ekak අනිවාර්යයෙන්ම ඕනි ❤
කාල සටහක් ඔනේ අයට 👇❤ පහලට කියවගෙන යන්න
මේකේ තියෙනවා 30 minutes | 5 minutes brake කියලා ඒ කියන්නේ ඕනම කෙනෙක් අද ඉදන් පාඩම් කරනවා කියලා ඉදගෙන පැය 2/3/4 පාඩම් කරනවා උපරිම දවස් 2 මොරාල් එක එහෙම නැත්තම් දවල් වෙද්දි එපා වෙනවා එකට විසදුමක් තමයි මෙ 30 minutes | 5 minutes brake කියලා තියෙන්නේ ඕනම කෙනෙක්ට ඉදගෙන පාඩම් කරන්න පුලුවම් එක්කෝ 45 minutes නැත්තම් 30 minutes. එකනේ ඉස්කෝලේ යන කාලේ 45 minutes එක විෂයක් විතරක් සීමා කරලා තියෙන්නේ.
හරි අයේ කතාවට එමු. දැන් 30 minutes පාඩම් කරලා 5 minutes brake එක අරගෙන ඉවර උනාම එක ඉස්සරහෙන් මේ වගේ ✅ ටික් එකක් දාගන්න ඒ වගේ මන් කොටස් 8 කඩලා තියෙනවා.
Brake එකේ දී phone එක ඔබන්න එපා ඒ වෙනුවට වත්තට ගිහින් පොඩ්ඩක් ඇවිදලා එන්න / තේ එකක් බොන්න / සිංදුවක් අහන්න
ඒ වගේම මෙකේ 1 hour brake දීලා තියෙනවා දවල්ට කන්න , gym කරන්න , නිදාගන්න එක ඔයාලා පැය 2 කරගත්තට කමක් නෑ 3 කට යන්න එපා ✋.
ඊට පස්සේ නිදාගන්න කලින් භාවනා කරලා එකට tik එකක් දාන්න. කරලා බලන්න
මේකේ 30 minutes | 5 brake මදිනම් වැඩි කරගන්න
වගු ඇද ඇද ඉන්න ඔනේ නෑ සරලයි තිතට වෙලාවට කරන්න ඔනේ කියලා නෑ නිදහස්
ඒ වගේම මිස් උනොත් හදීසි වැඩකට යන්න උනොත් ඒ වෙලාව පහල තියෙන missed time එකියන එකට කොච්චර වෙලාවක් මිස් උනාද කියලා දාන්න වෙලාව එක්ක 🔥❤️
Ready to study 📖📚
(8 am )
30 minutes | 5 minute brake
30 minutes | 5 minute brake
30 minutes | 5 minute brake
30 minutes | 5 minute brake
Brake 1 hour ( sleep )
30 minutes | 5 minute brake
30 minutes | 5 minute brake
30 minutes | 5 minute brake
30 minutes | 5 minute brake
Brake 1 hour ( sleep )
30 minutes | 5 minute brake
30 minutes | 5 minute brake
30 minutes | 5 minute brake
30 minutes | 5 minute brake
Gym 1 hour
30 minutes | 5 minute brake
30 minutes | 5 minute brake
30 minutes | 5 minute brake
30 minutes | 5 minute brake
-------------------------------------------
1. Meditation 30 minutes or 40 minutes
Morning 🌅 -
Night 🌉 -
2. Brush 🪥 2x -
3. 4 liter water 🚰-
4. Missed hour 😮💨 -
Oya kiynne promodor technique gena
Thank you ❤ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා.😊
කාලසටහනක් හදන විදිහ කියලදෙන්නකෝ plz ❤❤❤❤❤
කාලය ගැන හොඳ කතාවක්... ජීවිතයට ගොඩාක් වටින විඩියෝවක්❤
මටත් ඔය දේමයි වෙලා තියෙන්නෙ මම උදේ දවල් රෑ විවේකයක් නැතිව පාඩම් කරනවා විබාග කාලවල පාන්දර වෙනකන් වැඩ කරනවා හැබැයි වැඩකරන තරමට ප්‍රතිපල බොහොම අඩුයි මගේ කාර්යක්ෂමතාව ගො ඩක් අඩු වීම තමයි හේතුව
කාල සටහනක් ගැන ඕන ❤❤
බොහොම ස්තුතියි ඔයාට. කාලසටහන ගැනත් කියල දෙන්න❤❤❤
කාලය කලමනා කරගෙන දවසේ වැඩකටයුතු කරමු
කාල සටහනක් , භාවනා කරන විදිහ ගැන වීඩියෝස් ඕනෙ.
කාලසටහන හදන වීඩියෝ එකකුත් දාන්න අයියේ ❤
Ow මට පුලුවන් 😊😘❤
පුලුවන්නම් මේ කම්මැලි කම නැති කරන හැටි ගැන වීඩියෝ එකක් ගේන්න කෝ
භාවනාවෙන් හිත සන්සුන් කරන එක ඉක්මනින්ම ඕනි
බාවනාවෙන් හිත සන්සුන් කරන ක්‍රමයක් ඕනේ ❤
කාලසටහන හදන විදියෙවීඩීයො එකක් ඔන ඔයාට ගොඩක් ස්තූතියි මෙ වගෙවැදගත් වීඩීයො ගෙනවට තව ප්‍රශ්නයක් තියෙනවා ෆෝන් එකේ ගොඩක් වෙලා ඉදලා.දැන් මෙකට ගොඩක් ඇබ්බැහි වෙලාවගෙ තෙරෙනවා වෙන වැඩක්වත් කරන්න හිතෙන්නැ පාඩම් කරන්න හිතෙන්නෙම නැ එකට කරන්න පුළුවන් දෙයක් කියන්න කො
2023 ( 2024 ) o/l අය ඉන්නවද? තව මාස 4 යි😶
අනිවා❤කාලයේ වටිනාකම දැනුයි තෙරුනෙ😊
AL karana ayata time table ekak hadana vidiha kiyala dennako😊
කාල සටහනක් ඕන මේ පාර ඒලෙවල් කරන කෙනෙක්ට ප්ලීස්.ඊලග වීඩියෝ එක.ඉක්මනට ඕන.
භාවනාවක් ගැනත් ඕන.