Hitha Langa Hinahuna (හිත ළඟ හිනැහුණා) | Episode 393 | 13th June 2023 | Sirasa TV

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 1 тыс.

  • @SirasaOfficial
    @SirasaOfficial  Год назад +265

    Hitha Langa Hinahuna (හිත ළඟ හිනැහුණා) මුල සිට නරඹන්න 👉 bit.ly/3y6YQZp

  • @sanjuanu97
    @sanjuanu97 Год назад +2441

    ලංකාවේ ටෙලි නාට්‍ය කලාවේ මෙච්චර භීතියක් කුතුහලයක් තිබුණ එකම ඩ්‍රාම එක හිත ලඟ හිනහුනාද කොහෙද.. එකඟයි නම් ලයික් එකක් දාගෙන යන්න..

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 Год назад +724

    උදිත් ට.අශිකාට ලබන අවුරුද්දේ ජනප්‍රියම නළුවා සහ ජනප්‍රියම නිලිය වෙනවට මම වගේම කැමති අය තව ඉන්නවාද. අපි ඒ චරිත වල ජීවත් වෙන ඔවුන්ට සාධාරණයක් කරමුද ❤️❤️❤️❤️❤️❤️❤️

    • @Tharushikasewwandi4269
      @Tharushikasewwandi4269 Год назад +7

      අනිවාර්යෙන්ම මමත් කැමති

    • @Sricocktail
      @Sricocktail Год назад +14

      කැමතියි හැබැයි අපේ රටේ සම්මාන ලැබෙන්නේ සුදුසු නළුනිළියන්ට නෙමෙයි

    • @komarykomary-gk8hf
      @komarykomary-gk8hf Год назад +5

      අැත්තටම

    • @nilushijayawardhana3075
      @nilushijayawardhana3075 Год назад +4

      Oh really ❤❤❤❤❤

    • @MoIndumini-qq6pc
      @MoIndumini-qq6pc Год назад +3

      Not famus but best👍👍

  • @dramaandcomedies7325
    @dramaandcomedies7325 Год назад +1148

    මිනෝලිගෙ අතිවිශිෂ්ට රංගනයට සම්මානයක් දිය යුතුමයි. නැත්තන් ලොකු අසාධාරණයක් එයාට ❤❤

  • @ratatv2921
    @ratatv2921 Год назад +463

    රගපානව කියල මේතරම් තාත්විකව රගපාන්න පුලුවන්ද නියමයි මිනෝලි ..❤❤❤

  • @chamodishamika1229
    @chamodishamika1229 Год назад +383

    චේතනාට එයාගෙ දරුවා හම්බුණා වගේ මිනෝලිටත් ඉක්මනින්ම එයාගෙ දරුවා කව්ද කියලා ඔප්පු කරන්න 🥺❤️ මිනෝලිගෙ චරිතෙ ගැනනම් කියන්න වචන නැහැ.අශිකා අක්කෙ ඔයා නම් විශිෂ්ටයි 👌😘❤️

    • @dehiwslagemiyurin9804
      @dehiwslagemiyurin9804 Год назад +4

      ❤️❤️❤️❤️❤️❤️

    • @upekshaanuradhi6699
      @upekshaanuradhi6699 Год назад +6

      Eunata wishalge mune tamange Amma hambauna kiyala Kisi sathutak na dakkada uth kenthiyen pupuranawaekata sihina chethanata dawasak pin dunna Amma kenek unata kiyala Dan oken passe yawi Ara photo eka labena ekath

  • @Sricocktail
    @Sricocktail Год назад +800

    ටෙලිනාට්‍යක එක කොටසක් වෙනුවෙන් වෙලාව එනකල් ඉවසිල්ලක් නැතුව බලන් හිටපු එකම දවස තමයි අද..😊😊😊

  • @senurividarshana
    @senurividarshana Год назад +910

    මිනෝලියි සිහිනයි නිසා කතාව බලන අය කෝ.........👍👍👍💕💕💕💕💕

  • @chethanamihirangi4166
    @chethanamihirangi4166 Год назад +819

    මිනෝලි නිසා කතාව බලන අය කෝ👍කොච්චර ආසාවෙන් බලන් හිටපු කොටසක් ද?🤗ගෑනු කෙනෙක් වෙනවා නම් වෙන්න ඕනි මිනෝලි වගේ ❤️super actin අශිකා👍

    • @niman604
      @niman604 Год назад +6

      අනිවාර්යෙන් ❤❤❤❤❤

    • @ninie4764
      @ninie4764 Год назад +1

      😘😘😘😘

    • @foodstoriesbyash3016
      @foodstoriesbyash3016 Год назад +3

      Definitely ❤

    • @renukarathnayaka6554
      @renukarathnayaka6554 Год назад

      අනිවාර්යයෙන්

    • @Lazy570
      @Lazy570 Год назад

      Ow ekata hodata igena ganna☺️buddimath wennath onaa..

  • @ShanikaDinu-yq1xn
    @ShanikaDinu-yq1xn Год назад +346

    හැමෝම රගපානවද කියලවත් හිතාගන්න බෑ ඒ තරම් හොදට චරිත රගපානවා superb❤

  • @nadeeshaherath9165
    @nadeeshaherath9165 Год назад +562

    අද කොටස බලන්න ඉවසිල්ලක් නතුව හිටියෙ.මිනෝලිගෙ acting මරු .ආදරෙයි 😍😍

    • @brunorajapaksha5891
      @brunorajapaksha5891 Год назад +4

      මම කතාව මුල ඉදලම බැලුවේ..මිනෝලී..දේවක..සිහින නිසාමයි..❤❤

    • @bantisudu4583
      @bantisudu4583 Год назад

      ❤❤❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara Год назад +357

    මේ කොටස අනිවාර්යයෙන්ම TRENDING වෙනවා ❤❤🤗 ආදරේයි හිත ළඟ හිනහුණා කණ්ඩායමට ❤❤🤗 මිනෝලි , දේවක , සිහින , විශාල් , චේතනා , සයුරි , නැනේ අම්මා , වඩිවෙල් ,අනිත් හැමෝමත්.........🤗

  • @amalkagunawardene8538
    @amalkagunawardene8538 Год назад +203

    ඒ චරිතය.. මිනෝලි ජනනාත ..
    Superb 👏👏👏❤️❤️❤️❤️

    • @Samsung-jf7jw
      @Samsung-jf7jw Год назад +3

      Mamath Saudi enne kathawata asawen nan balanneeww

    • @DayaniNayana
      @DayaniNayana Год назад +2

      Man Asama charitaya minoli

  • @ayeshadilani4334
    @ayeshadilani4334 Год назад +100

    😢 දේවක පව් කියලත් හිතෙනවා.මේ සේරමටම මුල නැනෝ අම්මා තමයි .සිහින මිනෝලීගේ හිත හදවී.

    • @chutidoni498
      @chutidoni498 Год назад +6

      නැනෝගේ දේපල තන්හාව නිසානේ මේ ඔක්කොම

  • @respect-su6uu
    @respect-su6uu Год назад +157

    මිනෝලිට් දැනුනු ඒ දුක දැනුනෙ කාටද හදවති නතර උනේ කාගෙද 😢😢

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 Год назад +171

    ඇත්තටම මිනෝලි මැඩම්, නැනෝ අම්ම, දෙවක සර්, චේතනා, විශාල් රංගනය විශිෂ්ටයි. පුදුමාකාර චරිත නිරුපයක්. අදහන්නත් බැහැ
    ඔබලාව අපිට මහමෙරක් වගේ වටිනවා. විශිෂ්ටයි ඔබලහේ හැකියාව.

    • @imararihani525
      @imararihani525 Год назад +2

      මමත් ඒක පිළිගන්නවආ

  • @shenalihansini7245
    @shenalihansini7245 Год назад +299

    අනේ අදනම් හරිම දුකයි 😢😢😢😢😢 .....ඇත්ත ම ඇත්ත කතාවක වගෙ චරිත වල ජීවත් වෙනවා මේ හැමෝම ....හෙටවත් සිහින ගෙ රහස එලියට දාන්න ❤❤❤

    • @laliththilakarathna1159
      @laliththilakarathna1159 Год назад +7

      ඒක බලන්න තව කාලයක් ඉන්න වෙයි 😢

    • @rusikaperera5631
      @rusikaperera5631 Год назад +1

      All the best for all of you..!
      Great & Excellent..

    • @chamindumadushan3544
      @chamindumadushan3544 Год назад +2

      සොරි අපිට ඒ කොටස දැන්ම එලියට දාන්න විදිහක් නැහැ 😢

    • @shenalihansini7245
      @shenalihansini7245 Год назад

      දැන්ම බැරි නම් තියාගන්න ....අපි දන්නවා නෙ මොකද වෙන්නේ කියලා 🤣🤣🤣 👍👍

    • @anshsonu1686
      @anshsonu1686 Год назад

      Servents like that. Thay ' re like like to going to be mistress.

  • @gayanwijethunga9665
    @gayanwijethunga9665 Год назад +95

    අම්මෝ මන් ටෙලිකතාවක් බලන්නේම නැහැ ඒත් මේ සිරසේ යන හිතලග හිනහුනා,KDAT කතා දෙකට නම් ඇබ්බැහි වෙලාවගේ..✨️❤️

  • @harshaniwickramasinghe6156
    @harshaniwickramasinghe6156 Год назад +69

    මේ කතාව ඉවර උනත් හිත ලග නැවතිලාම තියෙයි වගේ .ඒ වගේම ඉවසීම කියන එක අපිට පුරැදු කලාට තැන්කූ😅❤

    • @rusikaperera5631
      @rusikaperera5631 Год назад

      We can learn more about this story.
      Mr. Mahesh thank you so much & God Bless you Abundantly..!

  • @chamilashanthi2128
    @chamilashanthi2128 Год назад +61

    වෙන වෙනම සුභ පතන්න දෙයක් නෑ..😍 දැක්කද දාරක ප්‍රේමය....ඕකට යටයි විශ්වයම, මුලු මිහිතලයම...පොඩි සිතුවිල්ලකින්වත් පාරවන්න එපා ඇයව..අම්මා අම්මමයි......❤️💪😑😓 විශිෂ්ටයින් හතර දෙනෙකුට මැදි වුනු නවක විශිෂ්ටයා විශාල් සුපිරි ...❤️👌 අශිකා , දමිතා, දේවක, දිලිනි 💪👏👏👏👏❤️❤️❤️❤️❤️

  • @disnapriyangani7099
    @disnapriyangani7099 Год назад +94

    ඇත්තටම මේ කතව ගොඩක් ලස්සනයි ❤❤❤❤කෙල්ලොන්ට නෙවෙයි අම්මට,, පුතාට ඒ ආදරේ ට තැන දීපු ලස්සන. එකම කතාව ❤❤❤❤

  • @AshikaMathasinghe
    @AshikaMathasinghe Год назад +69

    බොහොම ස්තූතියි ඔයාල හැමෝටම ❤ දහසක් බාදක ජයගත්ත වගේ හැගිමක් දැනෙන්නේ මේ comments කියෙව්වාම.. ❤

  • @madhuranathunga9169
    @madhuranathunga9169 Год назад +295

    💞උදිත් අබේරත්න 💞 පියරු බබෙක් නොවුනු දක්ෂ තරුණ රංගන ශිල්පියෙක්....💐💐❤❤👌👌👍👍

  • @imashaalokani2252
    @imashaalokani2252 Год назад +64

    අනේ ඉක්මනට සිහින එයාගේ පුතා කියලා දැනගන්න දවසත් ළං උනානම් හරි. මිනෝලි සතුටු වෙයි එදාට ගොඩක්

  • @HiruniAmaya-xz8bv
    @HiruniAmaya-xz8bv Год назад +97

    අදත් මිනොලිගේ ඇක්ටින්නම් කියන්න වචන නෑ ඒ තරම් තාත්විකයි ❤❤❤

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 Год назад +691

    හෙට ලලාගෙ මූන දැක්කම හිනාව නතර කරන්න බැරි උන් කවුද 😂😂😂😂😂😂

  • @sneha7982
    @sneha7982 Год назад +4

    මේ කතාව පටන් ගත් දවසේ ඉදන් බලන් හිටියේ මේ කොටස එනකල් තමයි ඊලගට මිනෝලි සිහින එයාගේ පුතා කියලා දැන ගන්න කොටස බලනකල් තමයි ඉවසිල්ලක් නැත්තේ
    මොනව වුනත් මාර කුතුහලයක් ගැබ් වෙලා තිබුනා කතාවේ💕 මේ වගේ කතාව එකතැන නැතිව ලස්සනට ගලාගෙන යනවනම් බලන්න ආස හිතෙනවා❤️
    මිනෝලිගේ චරිතය නම් නියමයි. ඒ නිලියගේ acting සුපිරි😍🔥🔥 මිනෝලිගේ පුතා සිහින කියන හැගීම ප්‍රේක්ෂකයන්ට දැනෙන පරිදි සිහිනගේ චරිතය ඉදිරියට ලිව්වනම් කතාව තවත් ලස්සනයි😍😍❤️

  • @Sricocktail
    @Sricocktail Год назад +93

    මේසතිය ඉවර වෙන්න කලින් surprise ටික ඉවර කරන්න එහෙම නැති උනොත් අපිට හාර්ට් ඇටෑක් හැදෙන්න බැරිකමක් නැහැ දවස් දෙකක් ඉවසන් ඉදල 😂😂

  • @achiniobeysekara3436
    @achiniobeysekara3436 Год назад +51

    සිහින කොහෙද ඉන්නෙ ...." ඒ වචන ටික ....❤❤❤❤ (විසාල්ට වෙනස් ටෝන් එකක් ...දේවකට නැනෝට යක්ෂ ටෝන් එක....😂) දෙයියනෙ මිනෝලි ටෙලිනාට්‍ය වල වැඩිය නොදැක්ක ට ඒ තමයි මෑතක දැක්ක සුපිරි ම චරිතෙ.....Expression Queen කෙනෙක් ද 😘.... ? ජය වේවා එකෙන්ම ...

    • @rusikaperera5631
      @rusikaperera5631 Год назад +1

      Because this is loving mother's UNLIMITED LOVE for Vishal son & same for Sihina son in the future. She care about her sons. She is a GREAT MOTHER.

    • @rusikaperera5631
      @rusikaperera5631 Год назад +1

      That is why she called "MAGE PUTHE" those words came from Bottom of her heart, like that MOTHER'S LOVE.
      Very emotional moment; when she (Minoli) was embarrassed Vishal. Feel us in the heart. More and more feel.

  • @chghgyfygy4514
    @chghgyfygy4514 Год назад +284

    මිනොලි විසල් ට කියපු දරු සෙනෙහසෙ වචන වලට කදුලු ආවා අස් වලට

  • @michico76
    @michico76 Год назад +36

    අම්මෝ මිනෝලි - අශිකා මතසිංහ අති දක්ෂ තාත්වික රංගනයක්. ඇත්තටම ඇයට ගොඩක් මහන්සී ඇති මේ සීන්ස් ඉවර වෙනකොට. සිහින - හේශාන් මේ කතාවට ආව නිසාමයි බලන්න ගත්තෙත්. ආසම චරිත දෙකක් 🌟💚

  • @NishaniDevindi-qx5pf
    @NishaniDevindi-qx5pf Год назад +8

    අශිකා අක්කාගේ රගපෑම...❤️💪..මං බලාගෙනම ඉදියේ,නෑනෝ අම්මා,දේවක,විශාල්,සහ චේතනා යන 4දෙනා ලගට ගිහින් වෙන වෙනම කරපු ඒ රංගනයෙන්, හිත ඇතුලේ කැකැරමින් පවතින වේදනාව අඩුවක් නැතුව,හැගිම් සමුදායකින් ඉස්මතු කරපු ආකාරය අති විශිෂ්ඨයි...ඒ කියන හැම වචනයක්ම හදවතට වැදුනා වගේම,ඒ හැම ඉරියව්වකම රගපානවද කියන්න බැරි දක්ෂතාවයක් තිබුනා...❤️👍..

  • @C424c424
    @C424c424 Год назад +15

    මිනෝලි ,සිහින විසල් දේවක,චේතනා ,නැනෝ අම්ම කිරුළි ,ලලා,මේ හැමෝම එයාලගෙ චරිත වලට උපරිම සාදාරනයක් කරනව ..සමහර චරිත වලට අපි ආදරය කරන්නෙත් සමහර චරිතවලට අපි අකමැතිවෙන්නෙත් එයාලගෙ චරිත උපරිමයෙන් කරන නිසා හැමෝටම ලැබෙන චරිත එයාල හොදින් කරන නිසා අපිට ඉතාමත් විශිෂ්ඨ ලස්සන ටෙලිනාට්‍යයක් නරඹන්න පුළුවන් වෙලා තියෙනවා ..ඒවගේම අමතක කරන්නම බැහැ හිටපු චරිත වඩිවේල් වගේම සිහිනගෙ තාත්තා එයාලත් උපරිම සාදාරනයක් කරා...❤❤❤❤❤

  • @TFLifeMusic
    @TFLifeMusic Год назад +596

    මිනොලිට ආදරේ අය කෝ බලන්න ❤❤❤

  • @kalpanasithumini5752
    @kalpanasithumini5752 Год назад +91

    කතාවේ චරිත හැමෝම සුපිරියටම කරනවා..මිනෝලි,සිහින්,විශල්,නැනෝ අම්මා,දේවක...

  • @ratatv2921
    @ratatv2921 Год назад +62

    අපේ රටේ සම්මාන උළෙලවල් සාධාරණයි නම් අනිවාර්යයෙන් මිනෝලිගෙ රoගනය වෙනුවෙන් හොඳම නිළියට සම්මානය ලැබෙන්න ඕනි❤❤❤

  • @myart149
    @myart149 Год назад +257

    අද තමයි හොදම කොටස...මෙච්චර කාලෙකට දකින්න අකමැතිම මූන ලලාගෙ මූන..දැන් නම් ඉතින් ලලාගෙ මූන බලන්න ආසාවෙන් ඉන්නෙ..

  • @susaranga9524
    @susaranga9524 Год назад +21

    අනෙ විශාල් ,මේ වගෙ දුකක් නම් කාටවත් වෙන්න එපා😢 අවුරුදු විසි ගානක් අම්මා කිව්ව කෙනා අම්මා නොවෙන කොට, අම්මෙක් නැතිව හැදෙනවට වඩා ඒ දුක වැඩි, ඒ වගෙම මිනෝලි

  • @explorer726
    @explorer726 Год назад +9

    මේ වගේ දේවල්වලින් අසරණ වෙන්නේ දරුවෝ. පව් මිනෝලි, විශාල්. කොල්ලා දන්නවා දැන් මිනෝලි තමන්ව බිහිකරපු අම්මා නෙමෙයි කියලා. ඒත් චේතනාව අම්මා වගේ දැනෙන්නෙත් නෑ. අන්තිමට ඌ අසරණ වුණා. මේ වගේ සිද්ධි සැබෑ ජීවිතවලත් කොච්චර තියනවද.

  • @justice......
    @justice...... Год назад +264

    උදිත ගෙ (දේවක ) ඇක්ටින් සුපර් කියන අය මේ කොනට 👉👉

    • @Jarcweerasinghe
      @Jarcweerasinghe Год назад +5

      ඔව්...❤❤❤❤😊 එයා ඉතින් මගෙ ඒ කාලෙ ඉදන් ම ආසම නලු වනෙ😊😊❤❤❤❤ මල් දෙවැට...සිහිනයකි ජීවිතේ ...අම්මො මතකද ඒ කාලෙ❤❤❤😊😊

    • @justice......
      @justice...... Год назад +5

      @@Jarcweerasinghe අම්මේ ඔව් ඒ කාලේ මගෙ ක්‍රශ් එකක් 🤭☺️

    • @Jarcweerasinghe
      @Jarcweerasinghe Год назад +3

      @@justice...... එහෙම ද 😍😍😍 සම්මාන හම්බුනෙ නෑ ne එයට ? 🥲🥲

    • @kamalinilanka6959
      @kamalinilanka6959 Год назад +3

      ඇයි පුන්චි වලවුවෙ කතාවෙත්..දේවකගෙ රගපෑම නියමයි.. ශලිනි තාරකා එක්ක..

    • @justice......
      @justice...... Год назад +2

      @@kamalinilanka6959 ඔව් ඔව් ඒ කතාවත් ලස්සනයි

  • @TFLifeMusic
    @TFLifeMusic Год назад +95

    අද දවස එනකම් බලාගෙන හිටපු අය කෝ බලන්න 🤩🤩🤩.

  • @amalkagunawardene8538
    @amalkagunawardene8538 Год назад +9

    විශාල් , මිනෝලි ට ඉස්සරහටත් අම්මා කියලා කතා කරලා අම්මා ට ඉස්සර වෙනදා නපුරු උනු දේවල් වලට සමාව ඉල්ලගෙන., සිහින එක්ක සහෝදරත්වයෙන් හිටියොත් ලොකූ දෙයක් .. ඇත්තටම ..🙏❤

  • @kz172k23
    @kz172k23 Год назад +16

    Udith Abeyrathna❤ තාම කොල්ලට ඉන්න ඕන නළුවෙක් ❤ ඒත් මේ character එකේ acting superb 👌

  • @laksmijayamali3290
    @laksmijayamali3290 Год назад +18

    මන් නම් ආසම මේ සිද්ධිය ලලා දැන ගත්තම එයාගේ මූන බලන්න...😂😂😂😂😂
    මිනෝලිගේ චරිතයනම් සුපිරි ම සුපිරි ❤❤❤❤❤

  • @kumuduabey1635
    @kumuduabey1635 Год назад +7

    චේතනාගේ දරුවා විශාල් කියලා දැනගත්තාම චේතනා දරුවා බදාගෙන අඩක් එක දැක්කම මට නම් ඉකිගැහිලා ඇඩුනා 😢😢😢😢😢 තමන්ගේ දරුවා අවුරුදු ගානක් හොය හොයා හිටපු අම්මා කෙනෙක්ගෙ හැගීම් කතාවක් කියලා හිතුනේ නැහැ 😢😢😢❤❤ මිනෝලිගගෙ දුක කාමරේට ගිහින් කෑගහලා අඩපු හැටි 😢😢😢😢😢 අපිවත් ඇඩෙව්වා 😭😭😭😭🥰🥰😍😍💕💕🌹🌹ආදරෙයි හැමෝටම ❤❤❤❤❤❤

  • @Pramo077
    @Pramo077 Год назад +249

    අද කොටස බලන්න අපි කොච්චර කල් බලන් හිටියද නේද ලමයි 😒😒🤗

  • @tharushilakshani5047
    @tharushilakshani5047 Год назад +55

    අද තමා මෙච්චර දවසක් බලන් ඉදපු සුපිරිම කොටසක් ගියෙ😁❤

  • @gayangasa5317
    @gayangasa5317 Год назад +24

    ඇත්තටම හොඳම epi ය වෙන්නෙ මිනෝලි සිහින තමන්ගෙ පුතා කියල දැනගන්න epi ය එදාම ලලත් ඒ දේ දැනගන්නවනම් තවත් හොඳයි🎉

  • @chamanthakuruwita8728
    @chamanthakuruwita8728 Год назад +33

    අම්මෝ ඒ හැගීම් හැම කෙනෙක්ම ඒ චරිත ලස්සනට කරනවා.

  • @priyantharodrigo9579
    @priyantharodrigo9579 Год назад +2

    පටලව පටලව පෙන්නුවට මෙහෙම ලස්සන විසදුමක් ....මරේ මරු...

  • @sithathisarapa9393
    @sithathisarapa9393 Год назад +30

    අද තමායි නියමට කතාව තියෙන්නේ අද තමායි හැමොම බලන්නේ දවස 👌👌👌👌👌👌

  • @priyanthidias4001
    @priyanthidias4001 Год назад +91

    චේතනත් පව් අවුරුදු ගානක් දුක් වින්දා දරුවා දකින්න😢

    • @anojad7275
      @anojad7275 Год назад +4

      චේතනාට දරු දුක තිබ්බට විශාල්ට අම්මා කියලා දැනුනේ මිනෝලිවනේ...
      විශාල් හැදුනු පරිසරය එක්ක එයාට පුලුවන් වෙයිද පහල පන්තියකට වැටෙන්න... කිරුලි ලබාගන්න මොන දේ කිව්වත්...

    • @shaniharshi2904
      @shaniharshi2904 Год назад +3

      @@anojad7275විශල්ට කොහෙද මිනෝලි අම්ම කියලා දැනුනෙ විශල්ට මිනෝලිව පෙන්න බැහැ කිව්වෙත් කරුමයක් කියලා එයා අම්මා නෙමෙයි කියලා දැනගත්තට පස්සෙ හැගීම්බර උනා

    • @rusikaperera5631
      @rusikaperera5631 Год назад

      23 years.

    • @ktfernando3882
      @ktfernando3882 Год назад +4

      ඔව් විශාල්ට දැනුනෙ චේතනාව.ඒකයි එයා නිතර චේතනාව හෙවුවෙ. ඒත් චේතනාට ඒ තමන්ගෙ දරුව කියල දැනුනෙ නැ. හැබැයි සිහිනටයි මිනෝලිටයි නම් ඒ දෙන්නව දැනෙනව

  • @Rishitha_Wickramage
    @Rishitha_Wickramage Год назад +4

    විදූගෙ රඟපෑම අදනම් විශිෂ්ඨයි..ඒ වගේම අශිකගෙ රඟපෑම හදවතටම දැනුන 😌❤️

  • @SayuriNimshara
    @SayuriNimshara Год назад +6

    අද කොටස ගොඩාක් ලස්සනයි තවම කතාවේ ජීවත් වෙනවා වගේ දැනෙන්නේ ඉදිරියටත් කතාව මේ වගේම ලස්සන වෙන්න ඕනී , ආසාවෙන් බලන එකම කතාව ❤ දේවක කතාවේ ඉදිරියටත් ඉන්න ඕනී මං කැමතියිම චරිතයක් ❤❤

  • @yasaranethmi7555
    @yasaranethmi7555 Год назад +40

    දැන් ඉතිම් සිහින මිනෝලිගේ පුතා කියලා පෙන්නන කොටස ඉක්මනට දාන්නෝ 🥺💝 එතනදි චේතනාට විශාල්ව මුණගැහුනට වඩා ලස්සන පොයින්ට් එකක් වෙයි කියලා හිතනවා 🥺💝

  • @SagarikaHarshani
    @SagarikaHarshani Год назад +34

    සිහින මිනොලිට අම්මා කියලා කතා කරන කොටස බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්න කට්ටිය කෝ 😊

  • @nethmiovindi1946
    @nethmiovindi1946 Год назад +12

    මිනෝලිට ප්‍රශ්නයක් ආපු හැම වෙලාවකම එයා කතා කරන්නේ සිහිනට ❤❤

  • @surasobservation
    @surasobservation Год назад +53

    ඉවසිල්ලක් නෑ ලලාගේ හුළං බහින හැටි බලන්කං

  • @s.h.sujatha5387
    @s.h.sujatha5387 Год назад +12

    මම ආසම මිනෝලි ජනනාත චරිතයට.ඇය එම චරිතය රගපානව නෙමේ එහි ජීවත්වෙනවා.......❤

  • @irodaharhani420
    @irodaharhani420 Год назад +93

    විශාල් පවු කියලා හිතුනෙ මට විතරද.හරියට අහසෙන් බිමට වැටුනා වගේ

  • @ruwankumari-hn2jm
    @ruwankumari-hn2jm Год назад +97

    පව් දෙයියනේ මිනෝලි මුන් ඔක්කොම එයාව රැවට්ටුවා😢

  • @kwtkwt6354
    @kwtkwt6354 Год назад +2

    ඔයා චුට්ටක් රගපාන්න දන්නෑ අක්කි. ඔයා මේ චරිතය ඇතුලේ ජීවත් වෙද්දී ආශිකාමඅක්කිව අපිට අමතක වෙලාම යනවා මිනෝලි ජනනාත කියන ඒ taught ගැහැනිය අද අපි හැමෝවම ඇඩෙව්වා.අක්කි ඔයා හොඳම නිළියට හිමි සම්මායෙන් පිදුම් ලැබිය යුතුමයි.....❤❤❤ ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි අක්කි...

  • @sunethravikum122
    @sunethravikum122 Год назад +3

    අද නමි හැිම දුකයි මිනෝලි මැඩමි ගේ චරිතය ට පන පොවන ඔයා අශිකා හරිම තාත්විකයි දුකයි 😢😢😢 ගැහැනියකට දරාගන්න පුලුවන් පුශ්නද මෙි කතාවෙන් පිලිබිබු වන්නෙ කොහොම හරි වමරේ දක්ෂතය නිලිය සහ ටෙලිනාට්‍ය හිතලග හිනැහුනා ආදරෙයි මිනෝලි ඔයාත් සිහිනත් නිසයි කතාව බලන්නේ ❤❤❤❤

  • @RS20223
    @RS20223 Год назад +3

    අශිකා මිස් ඉස්සර ඉඳන්ම අදටත් ආසම නිළියක් ❤ සුභ පැතුම් මිස් ❤🎉

  • @ruvinicharuka2914
    @ruvinicharuka2914 Год назад +31

    ඔතන ඉන්නම ඕන තව කෙනෙක් තමා විල්බට් 🥺🥺🥺🥺🥺🥺🥺

  • @akasaakasa6009
    @akasaakasa6009 Год назад +12

    මිනෝලිගේ රංගනය අතිවිසිස්ටයි.අනිවාර්යයෙන්ම සම්මානයක් ලැබෙන්න ඔනා.අදත් කතාව ගොඩක් ලස්සනයි .

  • @gehansabesandi332
    @gehansabesandi332 Год назад +4

    මෙවැනි නිර්මාණ තව තවත් බිහි වෙන්න ඕනි❤pls මේ කතාව නම් තවත් “කියාදෙන්න ආදරේ තරම්”වගේ ගොන් කතාවක් නොකර ලස්සන නිර්මානයක් විදිහට ඉක්මවට ඉවරයක් කරන්න🌼ජය

  • @sampathmadu330
    @sampathmadu330 Год назад +5

    මිනෝලි අතිවිශිෂ්ටයි...❤ ඒ උනාට නැනෝ අම්මා තමයි හොදම...දුක තරහව සේරම හිර කරගෙන අසාදාරන ඉවසගෙන ඉදිය කාන්තාවක්...තමන්ට උන අසාධාරණය තමන්ගේ දුවගෙ ලමයට නොවෙන්න වැඩ කරපු එක්තරා අම්මෙක් 🥺❤️ ඒ උනාට මිනෝලිට කරපු අපරාදේට විදවන්න ඕනී....මන් මට හිතෙන දේ කියුවේ 😊

  • @chethanamihirangi4166
    @chethanamihirangi4166 Год назад +6

    ගෑනියෙක් වුනා ම වෙනවා නම් වෙන්න ඕනි මිනෝලි මැඩම් වගේ❤ඒ චරිතෙ ප්‍රේක්ශක හදවතට දැනෙන්නෙ මෙච්චර ට හොදට මවපු director ටත් ඒ චරිතෙ ට act කරන අශිකා ටත් ස්තූතියි🙏🙏

  • @dammikasriyani544
    @dammikasriyani544 Год назад +3

    මාත් මිලෝනි වගේ මගේම අයගෙන් මොන තරම් රැවට්ලා තියෙනවා ..මේ වගේ මොනතරම් දරාගන්න බැරිව අඩලා තියේ..ඒ වේදනාව දුප්පත් පොහොසත් කියලා නෑ එක විදිහට හද්වත් පසාරු කරගෙන යනවා😢😢..ලොවේ කිසිම කෙනෙක් කිසිම දේකට නොවැරටේවා..සියලුම ❤ සුවපත් වේවා..

  • @respect-su6uu
    @respect-su6uu Год назад +82

    දැන් ඊලගට තියෙන්නෙ සිහින ගැන හොයා ගන්න කොහොමත් අවුරුද්දක්වත් යයි 🤭🤣🤣🤣

    • @SayuriNimshara
      @SayuriNimshara Год назад +4

      ඒත් කමක් නෑ කතාව ලස්සනයි Boring නැතුව බලන්න පුළුවන් නේ

    • @sudarshirochana1450
      @sudarshirochana1450 Год назад +2

      එ්ක අැත්ත

    • @rusikaperera5631
      @rusikaperera5631 Год назад +1

      Never, soon it will be.

  • @lakshipiyu2734
    @lakshipiyu2734 Год назад +13

    Next bomb...ලලා කොර වෙලා යන විඳිය...😂😂💔💔 waiting....for that marvelous moment 😂😂😂

  • @rmtharu158
    @rmtharu158 Год назад +5

    බලන්නත් ලෝබයි වගේ ම්ම්ම්ම්ම්ම්....කමක් නෑ දැන් බලලා රෑ වෙලා තව පාරක් බලනවා❤😂😂😂😂😂

  • @SamsungM-yy7iv
    @SamsungM-yy7iv Год назад +7

    මේ තරම් ලස්සන ටෙලිනාට්‍යයක් ප්‍රෙක්ෂක අපිට ලබාදුන්නට තිරය පිටුපස සිටින අයද ඇතුළුව හිත ලඟ හිනවුණා සෙට් එකටම බෙහෙවින්ම ස්තුතියි 🙏 🙏🙏🙏🙏🙏 සුභම පතනවා හැමෝටම...!!! සිරස ජය වේවා....!!!!!

  • @raneasma2775
    @raneasma2775 Год назад +43

    කතාව ඉවර වෙනකම්ම හුස්ම ගත්තද මතකත් නැහැ

  • @Sricocktail
    @Sricocktail Год назад +81

    ඇඩ්මින් කෙටි වීඩියෝ දාපු විදිහට ටෙලිනාට්‍යයක ඇත්ත සිදුවීම් යනවමද කොහෙද නියමයි හිතලග හිනැහුනා teledrama එකේ හැමෝම සුපිරියටම රගපානව මිනෝලි ,දේවක,නම් රගපානව කියල කියන්නම බැහැ

  • @sudunona4908
    @sudunona4908 Год назад +4

    අද කොටස නම් දෙපාරක් බැලුව ස්කිප් නොකරම හැමෝගෙම ඇක්ටින් නම් සුපර් කියල වැඩක් නෑ අනිවාර්යයෙන් සම්මානයක් හම්බෙන්න ඕනි මේකට
    ❤❤❤

  • @dilshanimaheshika888
    @dilshanimaheshika888 Год назад +10

    අද තමයි මේ drama එකේ ලස්සනම episode එක ❤❤❤

  • @gamlathsamarasinghe1634
    @gamlathsamarasinghe1634 Год назад +17

    මේක ඉන්දියන් ටෙලිඩ්‍රාමා mode එකට යන නිසා ටිකක් අද කතාවෙ සංවේදිබව අඩුවුණා. පණ ගහල දුන්නෙ මිනෝලි, නැනෝ චරිත දෙක.. මොනව වුණත් හොඳ කතාංගයක් ❤❤❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara Год назад +53

    ඉවසිල්ලක් නෑ දකින තුරා ❤❤❤🤗

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Год назад +78

    හැමෝම චරිත වල ජීවත් වෙිනවා හරිම තෘත්විකයි❤❤❤

  • @mangalekatelagaratna6740
    @mangalekatelagaratna6740 Год назад +23

    ❤❤❤නියමයි මි ෙනා්ලි මැඩැමි අපි හැමදාම බලන අාඝම නාටිටිය මම කු ෙවටි ඝටයි

  • @Sadieonline
    @Sadieonline Год назад +36

    අද තමයි දවස.මේකනෙ ඉතිං අපි මෙච්චර කාලයක් බලන් හිටිය මොහොත

  • @lifewithesheeyeli9617
    @lifewithesheeyeli9617 Год назад +2

    අනේ මාරම ලස්සනට මේ හැමෝම රගපානවා.පිස්සුවෙන් වගේ මේ කතාව බැලුවේ මේ අය නිසාමයි❤❤

  • @nirwanidjayaweera-tm6jb
    @nirwanidjayaweera-tm6jb Год назад +21

    විශාල්ගෙ acting 😮❤️

  • @sachisilva8910
    @sachisilva8910 Год назад +3

    මාරයි අනේ මෙච්චර කුතුහලයෙන් බලපු එකම කතාව පට්ට.. මිනෝලිගෙ වගේම දේවකගේ ඇක්ටින් එකත් මරු 🥰🥰

  • @OshiniMannanayake-nt4mf
    @OshiniMannanayake-nt4mf Год назад +4

    අද තමා මරුම කොටස .ඊලගට හොදම කොටස තමා මිනෝලිගේ ලමයා සිහින කියලා දැන ගන්න කොටස .මාරම ලස්සනයි කතාව .හරිම ආසවෙන් බලනවා. ලලාගේ මූන තමා බලන්නම ඕනේ. හැමෝම ලස්සනට රග පානවා.

  • @nishadipiyusha5008
    @nishadipiyusha5008 Год назад +2

    මිනෝලි වගේ ගැහැනියක් වෙන්න ඕනි ඇත්ත ජීවිතෙත්..සුපිරි ..මගේ දුවත් මන් හදන්නෙ ඒ වගේ ❤❤අදරෙයි අසීකා 😍😍

  • @Prabodha_13
    @Prabodha_13 Год назад +10

    අදනමිි නොදැනිම කදුලු ආවා ඒ තරමිිම ලස්සනයි ..

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 Год назад +3

    අද කොටස තමයි ඇඩ් එක වත් එහාට මෙහාට නොකර බැලුවෙ . එච්චර ටම හිතට වැදුන .

  • @SachiDilru789
    @SachiDilru789 Год назад +4

    ටෙලි නාට්‍යකින් දැකපු ආසම චරිතය මිනෝලි ❤

  • @kalummadushanka6415
    @kalummadushanka6415 Год назад +2

    ඔක්කොම කට්ටිය තම තමන්ගේ චරිත වලට පනදෙනවා සියලුම දෙනාටම ගොඩක් ලස්සනයි රගපානවා 👌👌👌👌👌❤❤❤

  • @-tinkerbell9871
    @-tinkerbell9871 Год назад +170

    සිහිනගෙ අම්ම මිනෝලි කියල දැනගන්නෙ කවදද.. 😮‍💨🤔

  • @saamfonseka6177
    @saamfonseka6177 Год назад +1

    බදුඅම්මේ මෙහෙම කතාවක් කවුද අනේ හැදුවෙ.සංසාරෙ කලකිරෙනවනෙ😢😢😢😢😢

  • @neranjanwijaya5188
    @neranjanwijaya5188 Год назад +21

    සිහින, තමන්ගෙ නැතිවෙච්ච පුතා කියලා දැනගත්තාම මිනෝලි කොයි තරම් සතුටු වෙයිද

  • @tarushiperera8864
    @tarushiperera8864 Год назад +1

    අද් කොටස ට් ව් එකෙනුත් බලලා phone එකෙනුත් බලපු මන් වගෙ තව අය සිටිද😊

  • @priyangani772
    @priyangani772 Год назад +15

    මිනෝලී පව් දෙයියනේ කතාවක් උනත් මෙච්චර රැවටීම්ක් චේතනත් පව්😢

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 Год назад +1

    This, so far is the best episode... outstanding performance. 🏆🏆🏆

  • @C424c424
    @C424c424 Год назад +22

    සිහින මිනෝලිගෙ පුතා කියල දැනගන්න දවසට තමයි මිනෝලි වගේම අපිත් සතුටුවෙන්නෙ ❤❤❤

  • @imashijayasooriya6235
    @imashijayasooriya6235 Год назад +11

    දැන් විශාල් මිනෝලි ගෙ දරුවෙක් නෙවෙයි කියද්දි..ලලාගේ මුණ දැක ගැනීමට කැමති තවත් අය සිටිද 😂