Hitha Langa Hinahuna (හිත ළඟ හිනැහුණා) | Episode 441 | 22nd August 2023 | Sirasa TV
HTML-код
- Опубликовано: 28 янв 2025
- ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV RUclips නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#HithaLangaHinahuna #SirasaTV #ThePeoplesChannel #lka
කතාව බලන්නෙ නෑ කියලා මට comments දාපු අය කෝ ..දැන් ඉතින් බලන්න හොදේ..කතාව ඉස්සරහට තවත් ලස්සනයි ...❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤
දැන්ම ඉවර කරන්න එපා. මේක තමයි මං බලපු ලස්සනම නාට්‍ය ❤❤❤❤❤❤
😍😍😍😍
❤
මෑතකාලයේ අල නොකර චොර නොකර කතාවක් ගලාගෙන ගියාම යි❤❤රචකයාට අපේ ස්තුතිය👏👏👏🙌🙌
දැන් ඉවරයි මලයා
අනිවර්යෙන් ස්තුතියි ආදරෙයි ❤
ලස්සනයි
අනිවාර්යයෙන්
Mmth hithuwe ekami.🎉
කොයි එන්න ලමයි අද ඉදන් කතාව බලන ලමයි මෙ කොනට
Aniwaren
Anivaryenma blno dn idn🥰
මෙ මම
Aniwaren❤❤
Ani waren❤❤❤❤
ඒ කොටසෙදි එයාලගෙ සතුට දැකල මූනට සතුටු හිනාවක් ආපු අය කෝ 🥺❤️
❤❤Sathuta wadikamata mata aduna❤❤
මෙ ඉන්නෙ😂
Satutu wenna puluwane. Kadullu piruna aswalata.
මිනෝලිගෙ ලස්සනම හිනාව දැක්කේ අද❤😊
❤❤❤❤❤ආදරෙයි. මිනෝලි.
මහේශ් අයියේ බැන්නේ හදාගන්න හොදේ, ආදරෙයි ඈ. කතාවක් මෙච්චර දැනෙන්න ලිව්වාට. ඔයා අතිදක්ෂයෙක් ❤
මහේශ් ස්තුතියි ආදරෙයි ❤❤
Paba ekath මහේෂ් mahatthayagemai..❤
මහේෂ් රත්සර මද්දුමආරච්චි❤️ විශිෂ්ඨයි
❤❤❤❤👍👍
මහේශ් සත්සර කියන්නෙ අති දක්ෂයෙක් එයාගෙ නවකතා පුදුම ලස්සනයි ..❤
මේ පාරවත් අශිකාට ජනප්‍රියම සම්මානය අරගෙන දෙමු ❤
අනිවාර්යයෙන්ම
ජනප්‍රියම නෙවෙයි හොදම ❤️🥺
Yes she is the best actress of sri lanka and she is the actress that i like most..love you minoli madam...❤️❤️☺️
❤
මම 10පාරකට වඩා බැළුවා මේ කොටස
සිහිනයි මිනොලියි මූණු බලන් හිනා වෙන හැටි දැකලා මටත් කඳුළු ආවා. මෑතකාලයේ නාට්‍යයක දැක්ක අව්‍යාජම දර්ශනයක් ඒක...
එ කොටස ඇත්තටම ලස්සනයි
අනෙ ඇත්තමයි මගෙ ඇස්වලටත් කදුලු ආව
මටත්
මටත් අැඩුනා
❤❤Ammo mata nam aduna
තව පාරක් බැලුවා.. ඒ 5 වැනි පාර. මට වඩා වාර ගණනක් මේ කොටස බළපු අය ඉන්නවද..... අනිවාර්යෙන් හෙට මේ කොටස ත්‍රෙන්ඩිං වෙනවා❤❤❤❤
Ohomama beheth tikakuth ganna😂
Download කරල දැන් බැලුවේ 7 වෙනි සැරේ
මම 10 වෙනි සැරේ😂❤🎉❤
අනේ මිනෝලිගේ හිනාව හරියටම අර කොහොඹ් ඇඩ් එක අපි පොඩි කාලේ බලපු අන්න ඒ හිනාවමයි ♥️
කියලා වැඩක් නැ ...😊😊😊ඒක ඉනාවක් වගෙ හිනාවක්
ආසාවෙන් බලන් හිටපු කොටස මේක ❤️🥺මිනෝලිගෙ හිනාවෙ ලස්සන
Ou marama mara lassanaii🥰
Exactly…
කතාව පුරාම ම්නෝලි කියන අම්මගේ හිනාව දැක්කම ඇත්තටම සතුටු හිතුනා අශිකා මතසිංහ😍 ඇයගේ මේ ව්ශිෂ්ඨ රංගනය සම්මානයට මන්පෙත් ව්වර කල යුතුමයි❤️🩹
වැඩේ හරී. DNA සමාන උනා. ජය වේවා. කතාව බලනවා ඉදිරියටම ❤❤❤❤❤❤
❤😊😊🎉🎉🎉🎉😅😅😅😅
ජයවේවා 🎉🎉🎉🎉
😊❤
Mama bayatama ඉස්සෙල්ලා commants bala katawa බලන්න gaththe bayatama
🎉🎉❤❤
අනේ මිනෝලිගෙ කවදාවත් දැක්කෙ නැති ලස්සන හිනාවක් දැක්ක අද 🥺😭❤
කතාව මෙච්චර දවසක් බැලුවට අද තමයි සතුටුම දවස කියන අය කෝ 😍❤️
මේ කොටස බලන්න නොඉවසීමෙන් හිටපු මම.....❤️❤️❤️❤️😍මිනොලි❤️සිහින...
ai api
❤❤❤❤🎉
Beautiful story. And the acting of Minoli sihina and the ilaoeruma guy is excellent
Apith
Amazing
කතාව මුල ඉදන් බලපූ හැමෝට ම අද දවස අමතක නොවේන දවසක් වේයි. අම්මාටයි පුතා ට ආදරේ අය මේ කොනට. ❤
❤Adareyi
අදනම් ලස්සනයි ❤❤
Aniwarya
Adarei ❤❤❤❤❤
❤
පෙක්ෂක අපි ගොඩාක් බලාපොරොත්තු උන හීනය අද ඔන්න සෑබෑ උනා මෙි drama එකෙ රගපාන හැමෝම තමන්ගේ චරිතයට උපරිම සාදරනයක් කරනවා විශිෂ්ඨයි ❤❤❤
අද සිහිනට අද පාට් ඒක දැම්මට next week කොහොමද ඒ පට්ටම සිහිනට ලැබුනාම😂😂😂 සිහින සර් කියන්න උනාම😂😂😂
දුක් විදින අපහස විදින අයට ජීවීතේ කවදහරි හරියනව කියන එකට තවත් උදාහරණයක්😊
කතාවක් නිසා මේ තරම් සතුටක් විදලා නැහැ කවදාවත්ම. ❤❤❤ සිහින අන්තිමේදි ජනනාත පවුලේ "පුංචි මහත්තයා" උනා එහෙනම්.
ඇත්තටම ..❤🙏
නැ.....නැ....ලොකු මහත්තයා
ඒකට මටත් සතුටු හිතුණා ❤
අම්මෝ අද නම් මට මගේ පුතා ලැබුනා වගේ ❤ කොහොම වුනත් අම්මා කෙනෙක්ගේ කටින් තමන්ගේ දරුවගේ නම්න් කතා කරනවට වඩා පුතේ කියද්දී දැනෙන ආදරණිය බව හදවතටම කිදාබහිනවා❤
මිනෝලි සිහිනව ආදරයෙන් තුරුලු කරගත් සංවේදී නිමේෂය...Thanks සිරස ❤❤❤ Thanks අදාල හැම දෙනාටම...
අම්මල දෙන්නටම සදාරණය ඉස්ට උනා දරුදෙන්න හම්බඋනා...❤ මිනෝලි ගෙ ලස්සන හිනාව ..🎉 විශල් තාම එයාගෙ අම්මා වෙනුවෙන් පැහැදීමක් නැහැ වගේ ..
සිහින ලගට ගිහින් මිනෝලි දාපු හිනාව ❤❤❤❤ , ඒ හිනාව ඇතුළෙ ගොඩක් දේවල් තියෙනවා . හරිම ලස්සනයි රගපෑමක් කියලා හිතුනෙම නෑ . වසර ගණනාවකින් මට හමු උණ හොදම කතාවක් . ලස්සන කතාවක් ආදරෙයි ගොඩක් . දැන් ඉතින් මේ කතාව බලන එක නවත්වන්න කාටවත් බෑ . (ඒත් ඉතින් අර බලන්නෙ නෑ කියපු ගොඩේ කලින් මමත් හිටියා 😉😉😉) ❤❤❤❤
අම්මා දරුවෝ අතර ඇති බැදිම දෙවියනේ මොන බැදිමකටවත් සමකරන්න බැ ❤️❤️අම්මා කියන්නේ අම්මට 🙏🙏
ආදරෙයි වචන ටිකටත්
Ow
මුලින්ම සිහිනගෙ චරිතයට ආපු කාලෙ කොච්චර පහතට දාන්න හැදුවද.එත් බලන්න අද මෙ නාට්‍ය තියන තැන.නියමයි හෙශාන් අයියා.
Heshan super actor
Heshan awata pase thama kathawa balana asa hithune
Ow kalin kenata wada meya lassanai dakshai hageem munen prakasha karnna dannawa. Ekai kathawa godak lassana une.
අනේ සිහිනට අම්මා ලැබුනා නේ ඒ ඇති කතාව බලනවා දිගටම❤❤ ඩැන් ලල ලලා තමා නැනෝ අම්මා වෙනුවට hospital addmite කරන්න වෙන්නේ😂😂 අනේ අද නම් කතාව සුපිරි❤🎉
Aka atta 😅😅
😂😅
🎉🎉🎉😂😂sZzz
අනේ........හ් අදනම් පට්ටම ලස්සනයි ........ඉකිය නවත්ත ගත්තේ බෝම අමාරුවෙන් කෝ දේවක
.......... නිකඩවාම රසයක් ගෙනත් දුන්නා හිතලඟම හිනැහුණා❤
මිනෝලිගේ රඟපෑමනම් මාරම තාත්ත්විකයි. ඇත්තම ජීවිතේ වගේ. මිනෝලිගේ මූණේ expressions මාරයි. ප්‍රතිභාපූර්ණවය උපරිමයි. ඊළඟ හොඳම සම්මානය ලැබෙන්න ඕන චරිතයක්. Mrs. Minoli, u r showing amazing acting sking skill. Just wow. feeling awsome. සිරස ඉක්මණට කතාව ඉවර කරන්න. එතකොට මේ චරිත හැමදාටම මතක තියෙයි. කතාව ලස්සන කතාවක් විදිහට ඉවර කරන්න. වැරදිකාරයන්ට දිට්ඨධම්මවේදනීය නර්ම විපාකය ලැබෙන විදිහ පෙන්නලා ලස්සනට ඉවර කරන්න. කතාව ඇදලා එපා කරවන්නත් එපා..
හැම රසික හිතක්ම සනසපු කතාව.තෙරුවන් සරනයි.මිනොලි.කවදවත් මෙහෙම කතාවක් තිබ්බෙ නෑ.හරිම සතුටුඉයි
අද නම් සිහින මිනෝලි ඔයාලා දෙන්නට ගොඩාරියක් අාදරෙයි ❤❤❤ කෝ බලන්න එයාලගේ මේ කොටස එනකම් බලාාාගෙන හිටපු අය 😍😍😍
Vachana na kiyanna sathutata
අද කොටස දෙපාරක් බැලුව අය කවුද❤
ඒ acting outstanding… Minoli🌹….
love u both Minoli & Sihina…
Mama
Mama
මමත් 😢❤
Mama 🤭
තුන් පාරක් බැලුවා
එයාලත් සතුටින් බලපු අපිත් සතුටින්
අම්මගෙයි පුතාගෙයි ආදරේ10 පාරක් විතර බැලුවේ මම විතරද 😢😢😢😢❤❤❤❤❤❤❤❤❤
මිනෝලිගෙ රoගනයට සම්මානයක් ලැබුනෙ නැත්නම් වැඩක් නැහැ ...😢😢😢😢
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම
Eka atta marama tathvikai
Anivarayanma
කියල වැඩක් නැ
අම්මෝ ඇති යාන්තම් අනේ.. ඒකත් හරී.. දුක් විදපු මිනෝලිගෙ මූනට හිනාවක් ආවා.. දුක් ව්දපු සිහිනට ලස්සන කාලයක් උදා වෙනවා මින් ඉදිරියට❤ ඊලගට ඉතින් ලලාට කලන්තෙ හැදෙන මොහොත බලාගත්තානම් ඇති අප්පා😅
අයිලාප්පෙරුමට වඩා සිය ගුණයක් ඩීසන් දේව නාරායන😂❤
Ape amma ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එක ඇත්ත
Illapperuma Jena chora character ekak
සිරාවටම..🙈🙈
අයිලයා තනිකරම අයිලයෙක්
අනේ අදනම් මාර සතුටු දවසක්,ඉයෙ සිහිනගෙ මුනෙ තිබුණ අහිංසක සිදේව් හිනාව අදත් ඒ විදිහටම දකිනකන් මම ඉවසිල්ලක් නැතුව හිටියෙ.අද ඊටත් වැඩිය මිනෝලිගෙ දරු සෙනෙහසින් පිරුණ හිනාව...❤❤❤❤
දැන් නම් කතාව ඇදගෙන ගියත් කමක්නෑ 😊ආසාවෙන් බලන එකම කතාව සිහින ❤️මිනෝලි මැඩම් ❤️😘
DNA එක සමානයි.👍👍අද ඉදම් හිතලග හිනහුණා. බලන ඔයාලා මේ කොනට ඉක්මනට එන්න😍😍😍
කාලයක් ආසාවෙන් බලාගෙන හිටිය දේ අද ඉටු උනා මිනෝලි
ජනනාත සම්මානයෙන් පිදුම් ලැබිය යුතුයි 🎉❤ ඒ වගේම
සිහිනත් තමන්ගේ හැකියාව
උපරිමයෙන් විදහා දක්වන අති දක්ෂ නළුවෙක් ජය වේවා සුබ පැතුම් ❤❤🎉🎉
❤❤❤
ප්‍රශ්න ඔක්කොම මෙහෙම විසදිලා සයුරි සිහිනයි එකතු වෙනවට ආස මම විතරද 😍❤️
අපො එපා සයුරි හරියන්නෙ නැ
@@Tharushigeorgia එයා හොදායිනේ 😍...
මන් මේ කතාවෙ බැලුවේ තාම කොටස් හයක් වගේ..සිහින සයුරි ඉන්න කොටසක් දැකල බලන්න ගත්තෙ ඒ දෙන්න ලස්සනයි 🥰
මෙච්චර දවස් එක කොටසක්වත් මග නොහැර බලපු එකම කතාව.අද දවස එනකල් තමයි හරිම ආසාවෙන් බලන් හිටියෙ.හරිම ලස්සනයි.❤️❤️❤️
අයිලප්පෙරුම ලෙෆ්ට් වෙන්න ඉතාමත් ආසන්නයි..😅😅
Sihina boss wenna yanne ❤
ඕකගේ කැත හිත ඕක යවයි දේවකයට ඒකත් හොදයි ඉක්මනින් දේවකයගේ ගෑස් බහින්න ඕනේ
ඔය අයිලට ඕම වෙලා මදි බං...
@@kumudumali2973ඔව්
ඌ නම් මහ කරදර කාර නිවට මිනිහෙක්
මම අද premieres එද්දත් 900 ක් waiting .. 🙈 මෙච්චර waiting ඉඳලා teledrama එකක් බලනවා කියන්නෙත් අපි කොච්චර ආදරෙයි ද DNA report එකට🙏🙈❤
😂Mata aapau heta wenaturu sihiya nha ane😅
Mmm.ou
අම්මො අද තමා අසාවෙන්ම බලන්නෙ ළමයි වඩ කලා තෙ බිලම බලමු නෙද 🙏💞 බුදුසරණයි සියලුම දෙනාට දැවෙනා සිත් නිවෙවා 🙏💞
සිරසේ ආසාවෙ බලපූ එකම නාට්‍ය ❤❤මේ වගේම ඉස්සරහට අරං ගියොත් දිගටම බලනවා❤🎉
අනේ අම්මගෙ සහ පුතාගේ ආදරේ
හේ nanane නාන නා song එකත් එක්ක කතාව යනකොට හරිම ලස්සනයි, මාර ලස්සනයි ඒ voice eka ❤️❤️
අද හොඳම දවස DNA Report එක වෙනස් වෙලා නෑ එහෙනම් කතාව ඉදිරියට තවත් ලස්සන වෙයී ❤💕❤
Shinata සාධාරණය ista una
ඔව්.....
Mewa danagaththama lalage moona balanna asai
අද ඉදල අපිට බනින්න වෙන එකක් නැහැ වගේ ඊලගට ලලාගෙ වාරෙ..😅😅😅
🤣🤣 ow ow
අනිවාර්යයෙන්
ලලා දුවනවා බලන්න ආාාසයි 🙆♀️🙆♀️
Me sathiye kathawa iwarai wage aluth ekak danawa ne 28 idan
Lala😂😂😂
අඩෝ thank you සිරස මෙහෙම කතාවක් හැඳුවට
මරූ DNA සමානයී ...කෝ දැං සතුටු අය 😍😍😍😍😍🎉🎉 අද කොටස තමයි ලස්සනම ❤️😍
අද වැඩ නිසා ඉක්මනින් බලන්න බැරි උනා දැන් බැලුවෙ ඒකත් කතාව බලන්න කලින් කමෙන්ට්ස් බැලුවා අද නම් හිනාවේගෙනමයි කතාව බැලුවෙ පුදුම සතුටකින් එ අම්මගෙයි පුතාගෙයි ආදරේට ඇස් වලට කදුලු ආව අද නම් ඇඩ් එකක් වත් ස්කිප් කරෙ නෑ සත්තයි තප්පරයක් හරි මිස් වෙයි කියල අනෙ ඉක්මනින් ඉවර කරන්න නම් එපා මේ වගේම ලස්සන අවසානයක් දෙන්න😍🙏
එහෙනම් කතාවේ සුපිරිම කොටස අද තමයි😍❤️🔥
ඇත්තමයි කොරියන් කතාවකවත් මෙච්චර කුතුහලයකින් ඉවසිල්ලක් නැතුව කතාවේ ඊලග කොටස බලන්න ඉදලා නෑ❤️
ඒක නම් ඇත්ත තමයි රෑ වෙනකං ඉවසන් ඉන්නවා කියන්නෙ මාර ගේමක් තමයි
මිනොලිගේ acting super ❤❤❤ සිහිනටත් ආදරේයි මිනොලිට වගේම ❤❤
සිහිනට කවුරු බැන්නත් සිහින නෙමෙයි කනකට ගන්නෙ ..😅😅😅❤❤
ඔව් ඒක නියමයි
එයා දන්නවනේ මිනෝලි අම්ම කියලා අයිලට කින්ඩියට හිනාවෙන්නෙ
අනිවා❤
මිනෝලි මැඩම්❤❤
ආදරෙයි ගොඩාක් මිනොලි මැඩම්.අශිකා අක්කේ....❤❤❤❤❤❤❤❤
අද තමයි කතාව දැනුන හොදම දවස.. මහේශ් අයියේ ඔයා හොදම දක්ශයෙක්.. මෙහෙම ලස්සනට කතාව නිර්මාණය කරාට.. මේ කතාවෙ මුල් කොටසට මාව එකතු කර ගත්තටත් ගොඩක් ස්තූතියි.. තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ලැබේවා .. මේ කතාව ලස්සනයි ඉස්සරහට තවත් ලස්සන කරන්න.. තව අවුරුදු දෙක තුනක් කතාව ගියත් කමක් නෑ.. අපි බලනවා.. 💯❤
අද නියමයි.❤❤❤❤ ම්නෝලි මැඩම්ගේ හිනාව නම් රත්තරං ටිකට තිබ්බා.❤️ හැබැයි
අයිලේ නම් අවුල් 😅😅
❤ කොච්චර අසවෙන්ද හිටියේ මෙ කොටස බලන්න ❤
Eta passe lalage sin aka balannath one
එකනම් අැත්ත❤
සිහින "අම්මා " කියද්දි ඇඩුනේ මට විතර ද??😚😥❤😍
මෙ කතාවෙ ජිවත් වෙච්චි හැමොම ඇඩුවා
@@SujeewaLakmali-d4v අනිවාර්යයෙන් ..😍❤
Mamth ඇඬුව
❤❤ammo matanam aduna godak
😢😢
අද කතාව ගැනනම් කියන්න වචන නැ.....මෙච්චර කල් බලන් හිටියේ ඕකටනේ මාර සතුටුයි...😍
ඇත්තමයි අම්මා කෙනෙකුගේ සතුට ආදරය lassanata ragapala pennawa minoli akki oya ❤
කතාව ලියනව වගේම අධ්‍යක්ෂකත් මරු.තුන් වෙනි පාරට කමෙන්ට් කරන්නේ
ආයේ බලන්නේ නෑ කිව්වා තමයි ඒ ඉතිං ආදරේටනේ❤❤❤❤ අනේ අද කොටස නම් මරු ඇඩුනා සතුට වැඩිකමට❤ 😘 මිනෝලිටයි සිහිනටයි සාධාරණයක් උනා ඒක නියමයි❤ දේවනාරායනට පිං😅❤😊
මරැ..කතාව බලනවා දිගටම....ඇස් වලට කදුලුත් ආවා....❤❤❤😙😙😙
කොටස් 400ක් බලලත් ලස්සනම episode eka බැලුවේ අද මිනොලිගේ සතුට ❤❤❤
ඔයාගෙ රගපෑම නම් අති විශිෂ්ඨයි ඔයා රගපානව කියල දැනෙන්නෙම නෑ ඔයා ඒකෙ ජීවත් වෙනව මිනෝලි මැඩම් ඇත්තටම ආදරෙයි ❤❤❤❤❤
අදනම් trending වෙන්නම ඕනී සුවහසක් බලන් ඉදපු ඒ දවස🎉❤
ඉ ලගට හොදම කොටස් ටික බලන්න පුලුවන් ලලාගෙ ටික මුන බෙරි වෙන හැටි😜
Nomal
අද තමයි ලස්සනම කොටස ජය වෙවා
ඉදිරියට කතාව මොනා උනත් සිරසේ ගිය ලස්සනම කතාව 😍❤
මිනෝලිට දක්ෂතම සහ ජනප්‍රියම කියන සම්මාන දෙකම හම්බෙන්න ඕන ඒ තරමටම රංගනය තාත්විකයි ❤❤❤. අම්මගෙයි පුතාගෙයි ආදරේ....♥️
ඒ දවසත් හරි දැන් ලලා මේක දැනකන් ඉවසීම් නැතුන් බලන් ඉන්න අය ඉන්නවද 🤔🤔🤔
මිනෝලි ඉන්න නිසා කතාව මාරම ලස්සනයි❤ එ වගේම මෙ පාර හිදම නිලිය සම්මානය මිනොලිට ලැබෙන්න ඔනේ❤😊 තව සිහිනට ජනනාත් පවුලේ ලැබෙන්න ඔන තැන ලැබීලා, මිනෝලියි . සිහිනයි සතුටින් හිටියොත් මේ කතාව තව ලස්සන වෙයි ඉස්සරහට❤🎉
Corona negative කියල එන්නවත් මෙච්චර බලං හිටියේ නෑ 😂
අම්මෝ යකූ😂😂😂😂
😂😂
අම්මෝ ඔව් 😂
😅😅😅😅😅ඒක ඇත්ත 😂
අද දැනුන සතුට නම් කියන්න වචන නෑ. ඇස් දෙකෙන් වැටුන කදුළු නතර කරන්න ගන්න බැරි උනා. ❤️❤️❤️❤️❤️❤️
ඇත්තටම කදුළුත් ආවා
@@ajithkumara-ex5pj ou oyata pennanna bari una ne. 😭😭😭😭
ඇත්තමයි
අම්මෝ dna එක හරි නේද 😁😁😁 මේච්චර දවසක් සිරසට බැන බැන හිටියට අදනම් ආදරේ හිතුනා 😍😍😍😍 අද තමා හොඳම episode එක ❤❤❤❤ much love
කවදාවත් කතාවක් නිසා ඇඩිලා නෑ ඒත් අද ඇඩුනා මේ කොටස දැකලා.
අම්මය් පුතය් හරිම ලස්සනය්❤
සුබදායි පණිවුඩය ගෙනා දේවණාරායන ඔබටයි මේ💐 මිට❤❤
ඒක හිනාවක් නෙවි කතාකරන හිනාවක් පපුව ඇතුලටම , ඇයත් හොඳ අම්මා කෙනෙක් නිසා වෙන්න ඇති මෙතරම් තාත්වික , ඇය සම්මානනීය දක්ෂම නිළියක් දැනටමත් අපේ හිත් තුළ, ,,, සුභ පැතුම් ආදරණීය ආශිකා මහත්මියනි ..........❤
අද නම් කස්ටියට නින්ද යයි.😅❤
Ou ane
මෙි.කතාව.පටන්.ගත්තදවසේ.ඉදලා.පිස්සුවෙන්.වාගේ.බැලුවෙි.එ්තරමි.ලස්සනයි
Wishaltai sihinatai eka wage salakanna 🙏🙏🙏❤️
අද ඉදන් දිගටම කතාව බලනවා සත්තයි..😍❤️
අද ඉතිo රගපාපු ඔයාලත් සතුටින් කථාව බලපු අපිත් සතුටින් ..❤❤❤..
Eka aththa ☺
අයිලාපෙරුමත් නියමයි...හිනා යන්වා.ඒ වගේ අය ඉන්නවා තමා office වල..😂
මෙක කතාව බලන අපී ලබපු ජයක්
නැතිනම් DNA රිපෝර්ට් වෙනස් කරන්න හිටියේ නිෂ්පාදක 😮අපී දිනුම් 😂😂
මිනෝලි ❤.... ඒ හිනාව ; හිත අවුරුදු ගානක් අතීතෙට අරං ගියා. 💕
මන්දිර සදලූතල සල්පිල් සතර කොන.....❤❤
අම්මෝ අද රැට කන්න ඕනේ නෑ....
මහත් දිගටම කතව බලනවා ජය වේවා මිනොලි මැඩමට සිහිනට❤️❤️ ආදරේයි මිලොනි සිහිනට❤️❤️ ආදරේයි
ආසාවෙන් නොඉවසිල්ලෙන් කතාව බලන්න සෙට් උන කට්ටිය අද කොටස නේද සුපිරිම
❤❤❤❤❤
අද තමයි මිනෝලි මැඩම් හිනා වෙලා හිටිය දවස❤❤❤❤
What happiness for a mother ( Minoli)to find her lost son,
අද මිනෝලි මැඩම්ගෙ acting නම් superb.❤❤ ඒක වෙනම level එකක්. ආදරෙයි.......❤
මිනෝලිගේ හිනාව හරිම ලස්සනයි දේවනාරායනට ආදරේ හිතුන අද නම්❤
DNA ඉවරා...යි...😅😅😅ලලාගෙ සතිය මීලගට..❤❤❤
අනේ මිනෝලිගේ ලස්සන අද... ❤❤❤
ඔයා හරි දක්සයි හොදටම ඔයා චරිතෙට සාදාරනයක් කරනවා
අම්මෝ මාරම ලස්සනයි දැන් කතාව🥺❤️