භාරදීපු ගිනිඅවි ගාණ 1368ක් ගිනිඅවි 182ක් භාර දීලා නෑ. I Defense Secretary

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025
  • #defensesecretary #SampathThuyacontha #YoshithaRajapaksa #lka #News1st #SriLanka
    භාරදීපු ගිනිඅවි ගාණ 1368ක් ගිනිඅවි 182ක් භාර දීලා නෑ...
    යෝෂිතගේ ගිනිඅවි දෙකක් තාම භාර දීලා නෑ.. - ආරක්ෂක ලේකම්
    👉 Facebook Channel: m.me/j/AbaQ5X0...
    👉 Whatsapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
    👉 Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌RUclips - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #WeReportYouDecide

Комментарии •

  • @sindi7214
    @sindi7214 17 часов назад +12

    ගිනි අවි පනතට අනුව ඇප නැ කුදලගන එන්න පුලුවන් ඔනම වෙලාවක.

  • @harshanaatapattu6239
    @harshanaatapattu6239 20 часов назад +20

    බලය දුන්නේ විපක්ශයේ වගේ කියවන්න නෙමේ

  • @AselaPerera-sz3lk
    @AselaPerera-sz3lk 16 часов назад +5

    ඇයි ඔහුට නීතිය පමා වන්නේ..

  • @W.Sumedha
    @W.Sumedha 5 часов назад +2

    පිස්සු දොඩවන ද මේ මිනිහා.කියව කියව ඉන්න නැතිව අදාළ උන්ට නීතිය ක්‍රියාත්මක කරන්න.

  • @subatheja7574
    @subatheja7574 22 часа назад +8

    182 වෙනුවෙන් දැඩි පියවර ගන්න,,,😮😮

  • @inokakuda7621
    @inokakuda7621 16 часов назад +9

    ඇයි ගිනි අවි භාර දිනලා නැත් නම් යොෂිත අත්අඩංගුවට ගන්නේ නැත් තෙ

  • @chanakabro3968
    @chanakabro3968 36 минут назад

    👍👍👍

  • @isuruniranga3367
    @isuruniranga3367 16 часов назад +8

    ඇයි පරයව අතඩංගුවට ගන්නෙ නැත්තෙ ඉතින්

  • @isururathnayake1527
    @isururathnayake1527 3 часа назад +1

    මේ පොරනම් නාගන්නවා...😅

  • @TheVnv23
    @TheVnv23 4 часа назад +2

    ඉතිං කුදලගෙන වරෙන්කො. නීතිය ක්‍රියාත්මක කරපම්කො. මේ ආණ්ඩුව පණ මදි. “අදාල නිලදාරින් අදාල දේවල් කරයි අපි අත දාන්නෙ නෑ, බලපෑම් කරන්නෙ නෑ” කියලා ඔහේ ඉන්නවා අත්2 බැඳගෙන. ඉතිං වරායෙයි, කෘෂි ආයතනවලයි අතනයි මෙතනයි, රජයේ ආයතන වල ඉන්න , නිලදාරින් පිස්සු කෙලිනවා, රජය බලං ඉන්නවා. මේ නීතියත් එහෙම තමයි.
    අපි බලපෑම් කරන්නෙ නෑ කියලා ඔහොමත් අත්2 බැඳන් ඉන්න රජයක් ඕනද. මං කියන්නෙ මේ රජය දඩුවම් කලයුතු උනුත් නලවනවා වැඩියි

  • @Jeewana-k3r
    @Jeewana-k3r 2 часа назад

    ඉතිං අපිද ඒවා බාරගන්න යන්න ඕනේ ලංකාව වගේ රටක ඒ ටික එකතු කරගන්න බැරිනම් ඉතින් වැඩක් නෑනේ

  • @chamindakumara2428
    @chamindakumara2428 13 часов назад +1

    AKD 🎉🎉🎉❤❤❤❤

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 10 часов назад +2

    නීති රාමුවක් නැද්ද භාර නොදුන් ඒවා ගන්න.

  • @Zshone-h7m
    @Zshone-h7m 8 часов назад +1

    මොන පම්කකටද එහෙනම් ඌට ඇප දීලා ගෙදර ඇරියේ. විපක්ෂයේ නෙමෙයි දැන් ආණ්ඩුවේ ඇමතිලා කියලා අමතකයි මුන්දැලට

  • @solidzonewavestation
    @solidzonewavestation 8 часов назад +1

    අපි එන්නද හොයන්න 🤔

  • @asokasubaweerage149
    @asokasubaweerage149 22 часа назад +8

    ඔබතුමා ඔය කතාව ජනතාවට කියනවට වඩා වටින්නේ අවසාන දිනයක් දී ඒවෙනුවෙන් නීතිය යෙදවීමයි.
    ඒ වෙනුවෙනුයි අපි ඔබලාව පත්කලේ
    හිටපු දේශපාලකයෝ වගේ තොල් මැතිරීමට නොවෙයි
    තවදුරටත් ගිනි අවිවලින් ජීව්ත නැතිවෙනව නම් එහි පුර්නවගකීම ඔබසතුයි.

    • @dinesh1542
      @dinesh1542 22 часа назад +1

      Ai kyana eka awlak thynwa da wadak karanwa wagema eka kynnath ona eke thyna awla mokakda

  • @Jeewana-k3r
    @Jeewana-k3r 2 часа назад

    ගිනි අවියක් සමග අහු උනොත් අනිවාර්යෙන් ජීවිතය දක්වා රිමන් කරන්න නීති තද කරන්න රටේ කරන්න බැරි නම් පොඩි ළමයෙකුට දීලා ගෙදර යන්න

  • @sindi7214
    @sindi7214 17 часов назад +1

    හරි අපි හොයලා දෙන්නමි සමහරවිට පාතාලය දිපු එවා නැවත ඇමතිවරැන්⁣ට දිලා නැතිව ඇති ඔබ කරදර වෙන්න එපා..😂

  • @TharinduDhane
    @TharinduDhane 18 часов назад +1

    දැන් අපිද ඒවා ඉල්ලන්න ඕන?

  • @venukonelli9167
    @venukonelli9167 20 часов назад +1

    අපි චන්දෙ දුන්නෙ මීට වඩා නීතිය strong කරන්න. අපිට ඉක්මනින්ම නීතියට අනුව මේ රට ගෙනියල පෙනෙන්න. නැත්තන් අපි චන්දෙ දෙන්න කියපු එවුන් අපේ ඔලුව කය්.

  • @shanepereraedu
    @shanepereraedu 16 часов назад

    භාරදීල නැති ඒවා මිනිස්සුන්ටම ගිහින් හොයාගෙන ඇවිල්ල ගේන්නද කියන්නෙ? කෝ බං මුන්ගෙ කොඳු? මොක්කුද මේ 🤷‍♂️

  • @damayanthiperera726
    @damayanthiperera726 16 часов назад

    අනේ මන්ද වෙලවකට ඔවා ගන්න ඔනේ පොලිසියනේ යොශිතය ඔය ඉන්නෙ මෙයලා බයෙද එවා ගන්නෙ නැත්තේ

  • @tharakaanandha7180
    @tharakaanandha7180 2 часа назад

    Ei kiyawabne..arrest karapan...

  • @donameriyan
    @donameriyan 17 часов назад

    ඒ 187 දේසපාලුවන්ගෙ මැරයො ලග ඇති
    විදෙස්ගත එකා ගිණිඅවි මොටද අපේ හාදුරුවනේ 😂😂😂😂

  • @ruwanthijayarukshi930
    @ruwanthijayarukshi930 5 часов назад

    Uta මොකටද gini අවි ?

  • @etampolajayasinghe1501
    @etampolajayasinghe1501 18 часов назад +1

    Is this guy appointed by Anura. If so, we can imagine the strength of this government. I am very sorry about my vote.

    • @dayaweerasinghe4370
      @dayaweerasinghe4370 16 часов назад

      Well what can we do, it's the level of intelligence of the nation🙄 🤔😂🤣🤣🤣

  • @venukonelli9167
    @venukonelli9167 20 часов назад

    1 වත් ඕන නෑ නේද. එයා කව්ද එයාට wepern 1 දෙන්න.

  • @outofsrilanka5725
    @outofsrilanka5725 6 часов назад

    යකෝ යෝෂිත නියමිත දිනේට බාර දුන් නැත්නම් ඌ නීතිය කඩලනෙ. තොපි උන්ව මෙහෙම හුරතල් කරන්නද අපි තොපිව බලේට ගෙනාවෙ. නොව්ම්බර් ඉදන් ඇදල ඇදල තොපි දැන් මේ බයිලද කියන්නෙ. නෝන්ජල් හැත්තක්නෙ ආපි මේ පත්කරගෙන තියෙන්නෙ.

  • @chamithprasanna1051
    @chamithprasanna1051 13 часов назад

    😂😂😂..කවුද බන් දැන් ආන්ඩුව කරන්නෙ..

  • @johnreshma5819
    @johnreshma5819 16 часов назад

    Ai yoshithawa arrest krnne natte? If he has not handedover yet

  • @andrewjaz5246
    @andrewjaz5246 11 часов назад

    මොනාද මේ කතා. නඩු දාන්න කොච්චර මුදල්, රජය වැය කරනවද. උන් ඉතිං ඊට පස්සේ බාරදෙයි. එම නිසා ඇති විශාල මුදලක් අය කල යුතුයි. මේ අවි ඇත්තේ සාමාන්‍ය ජනතාව අත නොවේ. Npp හි ප්‍රබල විරුද වාදීන් අතයි.

  • @DasunViraj
    @DasunViraj 19 часов назад +1

    Tuwaku tibata paturama na mame 😢😢akai bara nodane 😂😂😂

  • @chandikabandara8-462
    @chandikabandara8-462 23 часа назад

    Use your brain and power. He is not an innocent.

  • @niluka-dn4vb
    @niluka-dn4vb 16 часов назад

    Bala black ine apita kiya kiya oun allna Koda pna nha

  • @prabakumari3701
    @prabakumari3701 21 час назад

    Neethipathiya polpittak vishwasayak na

  • @drakeshan0925
    @drakeshan0925 3 часа назад

    Moko mu gotha gahanne yoshitha gana ahanakota 🤔

  • @cyrilwij
    @cyrilwij 22 часа назад +1

    Oka ganna berinam anduwak
    Mokatada

  • @johnreshma5819
    @johnreshma5819 16 часов назад

    Ubalata balaya dunne nalwanna nemei neethiga krpn rajapkashala ali pukenda?

  • @mihirajwasantha9530
    @mihirajwasantha9530 23 часа назад

    Ubalage baba hukum wadi. Oya baila gahapan gedara gihilla. Ponnayo wage wada katanda baha yako. Use ur power smartly and straight. Pissu ballo thopi

  • @MAFuard
    @MAFuard 22 часа назад

    Bambuwa karai rajapakshalata kaiyya rala

  • @dayaweerasinghe4370
    @dayaweerasinghe4370 16 часов назад +1

    Blha blah blah 🙄 why not arrest him for that 🙄🤔 something's really wrong in this story 🙄🤔😂🤣🤣🤣 ( you fix a date to return the firearms, if not returned, arrest the idiot 🙄 simple as that