අනුරගේ පත්කිරීම් අවුල් කියන්නේ ඇත්තද? | Rasika Jayakody | Chamara | Supun Jagodage| Yureshani

Поделиться
HTML-код

Комментарии • 787

  • @sumithasanka6818
    @sumithasanka6818 Месяц назад +35

    මචන්ලා උබල මේ කරන දේ මං අගය කරනවා එකෙන්ම මොකද අනුර කොච්චර පිරිසිදු උනත් මේ විවේචනය කරන්නම ඕනේ මාත් මේ වෙනුවෙන් සල්ලි වලින් උදවු කරා ඒ ගැන මට කිසිම දුකක් නෑ අපි හැමෝම එකතු වෙලා මේක හරි විදිහට වෙනස් කරමු එච්චරයි වෙන්න ඕනෙ ❤❤❤ අනුර මේ අභියෝගය ජයගන්නවා කියල ලොකු බලාපොරොත්තුවක් මට තියෙනවා

  • @RenukaDamayanthi-u1c
    @RenukaDamayanthi-u1c Месяц назад +2

    ඔයාලගෙ පුතේ ඔය මුවින් දෙන අදහස් හරි වටිනවා මොකද අපේ අපේ අයට තේරුම් ගන්න හරිම අමාරුයි ආපු ගමන් පුදපු යකා හැම දේම වෙනස් වෙන්න ඕනෙ කියල හිතේ ඔයාලගෙ ඔය පැහැදිලි කිරීම හරීවටිනව මහජනතාව වෙනුවෙන් බුදු සරණයි පුතේ ඔයාලා සියලු දෙනාටම ❤❤❤❤

  • @lngamage
    @lngamage Месяц назад +1

    Enjoyed the discussion.. serious, analytical, humerous and educational.. congratulations!

  • @champaranchigoda3600
    @champaranchigoda3600 Месяц назад +1

    We are listening. A balanced discussion. We wish to see more of this kind of discussions. 👌

  • @lak-vesiya8252
    @lak-vesiya8252 Месяц назад +4

    ඉතාම වටිනා සාක්චඡාක්.....බොහොම ස්තුතියි....ඔයාලා හැම කෙනාටම

  • @nayanadamayanthi1972
    @nayanadamayanthi1972 Месяц назад +4

    ඉතාම වටිනා පැහැදිලිකිරීමක් .සාකච්ඡාව ක්

  • @rasikasampath2485
    @rasikasampath2485 Месяц назад +4

    හොඳ දැනුවත් වැඩසටහනක් . බොහො දේවල්වලින් දැනුමක් ඇතිවුනා

  • @ashokananda1285
    @ashokananda1285 Месяц назад +1

    You all doing a great job.

  • @ThilinaMahesh-r9f
    @ThilinaMahesh-r9f Месяц назад +3

    මේ සාකච්ඡාව මාරම ගති , මාරම කියවීමක්❤හතරදෙනාම සුබ පතනවා 😍😍

  • @soisvejai8771
    @soisvejai8771 Месяц назад +1

    ඇත්තවශයෙන්ම මේ චැනල් එක නියමයි නිසි කියවීමක් තියෙනවා කතා කරන විෂයයන් ගැන👍

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 Месяц назад +1

    Rasika your explanation is amazing.
    You really
    understood what is real situation and how to handle this situation.
    Appreciate

  • @NeriusFernando
    @NeriusFernando 29 дней назад +1

    Very good programme thank you

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 Месяц назад +1

    Thank you .

  • @enurieshop
    @enurieshop Месяц назад +1

    I am JVP, NPP Supporter since 1988, your discussion is embossed very important fact as well this discussion led us to think further about our next election planners. Thanks Bro.

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva Месяц назад +1

    A fruitful discourse ❤️❤️.

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 Месяц назад +1

    තම අදහස් ඉදිරිපත් කිරීමේදී හොඳම මාධ්‍ය වන්නේ ස්වභාෂාවයි.

  • @DesikaThambawitage-lu8sd
    @DesikaThambawitage-lu8sd Месяц назад +1

    Your explanation is very helpful ❤

  • @indirakah
    @indirakah Месяц назад +1

    Very good analysis. This is the way to go. No option.

  • @Priyan223
    @Priyan223 Месяц назад +1

    Excellent discussion ❤❤❤❤

  • @subhashinigodagama9785
    @subhashinigodagama9785 Месяц назад +1

    We need this kind of political analysis and social interactions.
    Thanks everyone 😍

  • @ranamukadonage
    @ranamukadonage Месяц назад +1

    You’re doing Great job ,very constructive discussion,❤

  • @ChristopherDickman-w5r
    @ChristopherDickman-w5r Месяц назад +1

    Asian mirror your comments are very valuable to the people go ahead we will listen to you

  • @jaliyawick
    @jaliyawick Месяц назад +5

    I truly enjoy the political analysis done by your panel. I also like the way you all bring different and various view points to the discussion. I also appreciate the impartialness of the panel, especially Rasika who's spot on majority of points and issues. Well-done! Keep up the good work. Thanks.
    Jaliya W in Canada.

  • @chandimayatawara3415
    @chandimayatawara3415 Месяц назад +2

    super combination .💖 නියමයි මාර දැනුමක් ලැබෙන වැඩසටහනක් wel done 🤝💪

  • @evinvlogs6441
    @evinvlogs6441 Месяц назад +39

    ඔය ගොල්ලන්ට හදිසිය තියෙන්නේ චන්දය අනුරට නොදිපු නිසා.අපි චන්දෙ දුන්නු අය.අපිත් කැමතියි ඉක්මනින් හොරු අල්ලන්න. නමුත් උඹල අනුරට මඩ ගහන්නඔවැනි දේ හදිසි කලාට අපිටනම් එ්ක නිති යට අනුව කලාම අැති.

    • @rohithawarnasoorya4252
      @rohithawarnasoorya4252 Месяц назад

      නීතියට අනුව කරන්නෙ මේ අවුරුදු 5 ඉවර වෙලාද..
      බලය නැති නිසා හොරු අල්ලන්න බෑ කියල කෙදිරිගෑවා..
      අඩුම තරමේ හොරු අල්ලන වැඩ පටන් ගත්තද තවම.. කෝ අර ෆයිල්..
      හොරු නැද්ද.... හොරාකාලා නැද්ද දැන්.
      එහෙම නැත්තන් අනුරලා හොරුත් එක්ක එකතු වෙලා වගේද.. නැත්තන් හොරුන්ට බයද...
      බලය ති⁣යනව දැන්.. විමර්ෂන කඩිනම් කරන්න බැරිද.. හොරකම් වලට දඩුවම් නොදි හොරු හොරු කීවට මදි....

    • @soisvejai8771
      @soisvejai8771 Месяц назад

      @@rohithawarnasoorya4252යකෝ මෝඩයෝ හොරු අල්ලන්න නීතියෙන් දඬුවම දෙන්න මුලින්ම මාලිමාවේ බහුතර බලය සහිත රජයක් පිහිටවිය යුතුයි

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 Месяц назад +1

    දැනුවත් කිරීම වටිනවා 👍

  • @vishwasampath-q4g
    @vishwasampath-q4g Месяц назад +3

    පැහැදිලි කිරීම් නම්Excellent ❤👌

  • @ajithnissanka6553
    @ajithnissanka6553 Месяц назад +1

    ඉතා හොඳ තාර්කික විවෙචනයක් ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි ! අණුරගේ පාලනය සාර්ථකව ගෙනයාම ගැන බලාපොරොත්තු තබාගෙන ඉන්න හැමටම කියන්න ඕනෑ අණුරගේ දායකයන් නොවී සාධාරණ විවෙචනයන් අගය කරමින් මේ පාලනයට හැකි අයුරින් සහභාගි වෙමු

  • @IsharaHettiarachchi-f8f
    @IsharaHettiarachchi-f8f Месяц назад +1

    Great conversation …an eye opener thanks ..keep it up

  • @channakaperera820
    @channakaperera820 Месяц назад +1

    Great discussion...

  • @samithasck9477
    @samithasck9477 Месяц назад +2

    ඉතාමත් වටිනවා පැහැදිලි කිරිමත් ඔබ සැමට තෙරුවන්සරණයි ❤

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 4 дня назад

      Oya PADA CAST DANN PADACAST, DANN GANDA CAST🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊🥊

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 4 дня назад

      Paka tamay paka tamay nammbo pada cast📞📞📞📞📞📞📞📞📞

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 4 дня назад

      RANIL IS BRILLIANT,GOTHAYANGE BAHUBUTHA BUHA☎️☎️☎️☎️☎️☎️☎️☎️

  • @Ranaweeraum
    @Ranaweeraum Месяц назад +116

    FB ඹක්කොම සතුටු කරන්න බෑ. හරි දේ කරන්න අනුර දන්නවා.

    • @rvandephili
      @rvandephili Месяц назад +4

      අනිවාර්යෙන් fb එකේ කුහකයොත් ඉන්නවා

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 Месяц назад +1

      අනිවාර්යයෙන්

  • @jayanidesilva7282
    @jayanidesilva7282 Месяц назад +1

    We need to have this kind of conversation more frequently and need to spread through wider community

  • @kamalbandara2333
    @kamalbandara2333 Месяц назад +1

    Thanks ..ඔබලාගේ විශ්ලේෂණයට

  • @samanthigunathilaka8514
    @samanthigunathilaka8514 Месяц назад +2

    ගොඩාක් වටිනා සාකච්ඡාවක් ...

  • @sfernando1
    @sfernando1 Месяц назад +1

    Rasika and the team are doing a really great job of analysing and explaining the election results. Keep up the good work of keeping us well informed guys.

    • @sfernando1
      @sfernando1 Месяц назад

      Advice ARAGALAYA HEROES LIKE manjula to join NPP, Rasika.

  • @ThusithaPunchihewa-pn9lj
    @ThusithaPunchihewa-pn9lj Месяц назад +1

    Oyala lassanata wedasatahana karanawa subapathum

  • @InduHewapathirana
    @InduHewapathirana Месяц назад +1

    Very interesting program malli excellent rasika

  • @SUXCHI
    @SUXCHI Месяц назад +1

    Great conversation 👍

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 Месяц назад +1

    Api oyage kathawata asai aththatama supiri malli❤

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 Месяц назад +1

    Sensible panel discussion ...👌

  • @priyanga3926
    @priyanga3926 Месяц назад +74

    රේඩියෝ එකේ මේ වගේ live වැඩසටහනක් කරන්න ...ගොඩක් පිරිසක් අහනවා ...ජනතාව දැනුවත්වීම ට හොදයි!

  • @nilminijayalath8177
    @nilminijayalath8177 Месяц назад +1

    an excellent impartial review

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 Месяц назад +1

    Good. Interesting. ❤

  • @JayanthaNawela
    @JayanthaNawela Месяц назад +1

    හරියටම හරි.විවේචන හා ස්වයං විවේචන ඉතා වැදගත්.හොද රටක් හා බුද්ධිමත් ජනතාවක් බිහිකිරීමට කැපවෙමු! ස්තුතියි!

  • @nanayakkaraparnt8804
    @nanayakkaraparnt8804 Месяц назад +2

    🎉🎉🎉🎉🎉🎉අනුර අයියාට ජය වේවා !❤❤❤❤❤❤❤❤

  • @KithsiriJayasekara-y2n
    @KithsiriJayasekara-y2n Месяц назад +159

    හෙමින් ගමන ඇගට සුබයි ,අනුරට /රටට ,.

    • @ArumaRhythm-xj9cm352
      @ArumaRhythm-xj9cm352 Месяц назад +3

      😂,,,,,

    • @edirisinghemonika912
      @edirisinghemonika912 Месяц назад

    • @bisomenike
      @bisomenike Месяц назад

      ​@@edirisinghemonika912😂

    • @user-jh1uv5cy7e
      @user-jh1uv5cy7e Месяц назад

      @@ArumaRhythm-xj9cm352 popp0ppp9pppppppp0p0pppp0ppop0ppppplp0p00ppppppppop0oppp lol lp00p0 op lol poooloo op op op o LP 99o op op op poooloo op po9 LP 99op poooloo o9o op oo9opooool9 LP 9o99poooloo o poooloo pop op 9 op o op 99 op op o op o LP 9o LP l op 9ooo op o LP ooo9oo op 9o pop pop p9o op o poooloo o o pop pop op oo9loo9 pop pop 99o op poooloo pop o99 o oooo9ooo9oo op o op 99 lo op op o9oooo op op LP o LP oopoo9 pop o op LP 9ol9op to 9 op op lol ool9o9pooo9o9 o poooloo pop op LP o9oop Iloilo Po op op 9oo op op op o LP 9o pop o llllllllllLllolpollllllllllllllllllLllol o op op oo9ooo9 o o pop oooo9 poooloo poooloo o o9 LP op pop o LP pop oo9o Po LP 9oo op o pop pop 9pl9po Iloilo lo op poooloo pop o Po l poooloo op ooo9loo LP op 9 op oo9ooo poooloo LP o op lo9l op lol IPO 9o o o op op 9oooo llllllllllLllolpoll LP 9o op op op o pop 9 LP pop pop op o9l pop llllllllllLllolpoll op lol lo 9 LP 9o99ooo99oooo op o99 LP op LP oo9 op LP op op Pop op 9 op Po op o9oo LP 9oo9 pop o o op o LP op9lo op 9ppp00 op 00o90po00o990 pop 999909oo9099 poooloo o 00 op 0 LP 000999909 op populo 0 op 9 op 9o poooloo pop p0 pop pop o

  • @MalaJayatilake
    @MalaJayatilake Месяц назад +1

    Good analysis

  • @nihalperera8913
    @nihalperera8913 Месяц назад +2

    Very nice thank you 🎉👍🙏❣️🌷🌷🙏🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 23 дня назад

    ස්තුතියි ඔබ සැමට ජයවෙිවා
    👍👍❤❤💪💪🌷🚩🚩

  • @cecilfernando4203
    @cecilfernando4203 Месяц назад +1

    Very good idea's l think Sri Lanka in better shape under this government, good luck for Sri Lanka

  • @udamdhammika9143
    @udamdhammika9143 Месяц назад +107

    මට නම් හිතෙන්නෙ බඩු මිල සම්බන්ධ ඒව නම් අනිත් පැත්ත ගෙනියන කැම්පේන් එකක්.ඒ තුල අප්‍රසාදයක් හදනව.ප්‍රතිගාමීන් කැම්පේන් එක පටන් අරන් ඉවරයි

    • @leelasiriherath5824
      @leelasiriherath5824 Месяц назад +5

      ඒක මේ කතා කරන මිනිසුන්ට තේරෙන්නැ

  • @DeepalJayalath-h2n
    @DeepalJayalath-h2n Месяц назад +1

    ලස්සනයි කතා කරගෙන යන්👍

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 Месяц назад +12

    ඔය හැම පත්වීමකටම යටි අරුතක් තියෙනවා. ඒක සුබ ලකුණක්. සියල්ලම වියයුතු අන්දමින් සිදුවේගන යනව. අපිට තියෙන්නෙ ඉවසීමෙන් බලාගෙන ඉන්නයි

  • @rusirujayananda5275
    @rusirujayananda5275 Месяц назад +1

    Meka Nan maru programme akak ❤❤❤

  • @danushkalakshan812
    @danushkalakshan812 Месяц назад +1

    ඔබලාගේ අදහස් දැක්විම හරිම වැදගත් ❤ ❤

  • @ro_shan94
    @ro_shan94 Месяц назад +2

    අඩ්ඩේ සුපිරි...❤️ මම හිතුවේ මම වගේ හිතන්න තව අය නැහැ කියලා. Respect for your team ❤. We should raise our voices with progress for a better future.
    Indirectly you guys do a marketing campaign 😅 for next election 😋

  • @KithsiriJayasekara-y2n
    @KithsiriJayasekara-y2n Месяц назад +173

    අනුර මහ මැතිවරනය 120 පන්නනවා සුවර් , ඉන් පස්සෙත් ලස්සනට ගේම ගහනවා සුවර්

    • @inshajsamsudeen5390
      @inshajsamsudeen5390 Месяц назад +7

      Seats 130

    • @vihangadidulana9025
      @vihangadidulana9025 Месяц назад +5

      මචං.. අපි උබලට හිතාගන්නවත් බැ අනුර වැඩ කරන විදිහ

    • @devikaweerasinghe1550
      @devikaweerasinghe1550 Месяц назад +1

      👏❤️🧭🧭❤️

    • @kasunaruna7563
      @kasunaruna7563 Месяц назад

      අනිවාර්යෙන් එහෙම වෙනවා 👍🏻

    • @Senevirathna-xg2ld
      @Senevirathna-xg2ld Месяц назад

      Quite yqi ​@@vihangadidulana9025

  • @donashvini6546
    @donashvini6546 Месяц назад +3

    මනා සමබර දේශපාලන සංවාදයක් ...ස්තුතියි රසික ඇතුලු අනිකුත් අයට 🙋‍♂️💪🙋‍♂️

  • @SunilCooray-rh6gi
    @SunilCooray-rh6gi Месяц назад +3

    මං දකින ලස්සනම මාධ්‍යවේදියෝ හතර දෙනෙක් ස්තුතියි ඔබට

  • @zameek100
    @zameek100 Месяц назад +1

    A very Good Explain, Thank you

  • @panambaragesuhansanjayafer1052
    @panambaragesuhansanjayafer1052 Месяц назад +9

    පාරිපාලන නිළධාරින් හිමින් මාරුකල යුතුයි,දැනට යන විදිය සුබයි.👍

  • @chathura-m9n
    @chathura-m9n Месяц назад +1

    මේක වටින පොඩ්කාස්ට් එකක් ස්තූති ❤

  • @surangapushpakumar6100
    @surangapushpakumar6100 Месяц назад +1

    ස්තුතියි හතර දෙනාටම හොඳ සාකච්ඡාවක් මේ වගේ සාකච්ඡා වලින් මිනිස්සු යමක් ගන්න ඕනා

  • @kalananissanka
    @kalananissanka Месяц назад +2

    මේ වගේ constructive criticism හරිම වටිනවා ආණ්ඩුවක් ඉස්සරහට කරගෙන යන්න ඕන සාමාජීය වටපිටාව ගොඩනගන්න. ආණ්ඩුවත් මේ කතාවෙන දේවල් ගැන නිරන්තරයෙන් අවදානය යොමුකරලා ඊට අනුරූපීව හැඩගැසෙන්න ඕන

  • @LeyanaarachigePerera
    @LeyanaarachigePerera Месяц назад +2

    ❤❤❤❤❤❤ ආදරෙයි හොදේ සේරටම..

  • @GunarathnagePodibanda
    @GunarathnagePodibanda Месяц назад +1

    ඔබ තුමන් ලගේ විවෙචන අවසීයි වැරදුන තැන් හදාගන ඉදිරියට යන්න

  • @snzasds2209
    @snzasds2209 Месяц назад +169

    අපි අනුරට සපෝර්ට් එකක් දෙනව මේ රට හදන්න, එයා හදන්න කැපවෙනවනම් ආයෙ දෙකක් නෑ දෙනව කිව්වොත් දෙනවම තමයි...

    • @raviroshan1083
      @raviroshan1083 Месяц назад +1

      Utho umba.needa.aragalay.ettapu.kareyak..needa...pacha.kellinda.epayakko....

  • @rvandephili
    @rvandephili Месяц назад +152

    ඕගොල්ලෝ අවුල් වෙන්න එපා චන්දෙ දීපු අපි අවුල් නෑ

    • @hewapalatuwage3929
      @hewapalatuwage3929 Месяц назад +10

      rasikala eka ekata heethu wela hitapu aya ne,,,,eyalata kohomath Anurala theerum ganta ba,,,rasikage sahathika ooneth na

    • @rvandephili
      @rvandephili Месяц назад

      @@hewapalatuwage3929 අනිවාර්යෙන්.කාගෙවත් චරිත සහතික අවශ්‍ය නෑ රටේ බහුතරයට විශ්වාස නිසා මේ ආණ්ඩු පත් කරේ ඔබලා තවමත් හොරුන්වමනම් ඉල්ලන්නෙ sorry. Com තමයි නොවැම්බර් චන්දෙදි හොරු ටික ඔක්කොම ගෙදර යවනවා තේරුනාද නංගිලා මල්ලිලා

    • @hirushastrainze.4359
      @hirushastrainze.4359 Месяц назад +3

      අනුර දැන් NPP එකේ අයගේ ජනාධිපති විතරක් නෙවේ රටේම ජනාධිපති. ඔයාට අවුලක් නැති වුනාට ලංකාවේ අනෙක් අයට ඒක අවුලක් 😅

    • @wagawaththe
      @wagawaththe Месяц назад +2

      හැමෝම ශ්‍රී ලංකා පුරවැසියෝ ඈයි ඔවුන්ට අදාල නොවන්නේ

    • @remonakahasinghelage3553
      @remonakahasinghelage3553 Месяц назад

      @@hewapalatuwage3929dan tikak hoda kiyawanawa 😂

  • @lioneltilakaratne3209
    @lioneltilakaratne3209 Месяц назад +1

    පැහැදිලි කිරිම ගැන නම් ඉතම සතුටුයි අහෙගන ඉන්න හරිම අාසායි.
    Rasika you are the best

  • @upalisenarath2276
    @upalisenarath2276 Месяц назад +3

    අනුර පුද්ගලයෙක් විතරයි,එතන ඇත්තේ සාමූහික ක්‍රියාකාරිත්වයක් ,අනුරට හිතූදේම කරන්ඩ බෑ,අනුරම කියනවනේ තමන් සාමූහිකත්වයේ කොටසක් කියල

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 Месяц назад +1

    ඔයාලගේ මේ podcast ටික නම් ගොඩක් වටිනවා...

  • @anomamapa8718
    @anomamapa8718 Месяц назад +92

    අනුරකියන්නෙ උගත් බුද්ධිමත් කෙනෙක් ඒ කණ්ඩායමත් බුද්ධිමත් පොඩ්ඩක් ඔගොල්ලො කලබල නොවී ඉන්න ඒ අය පරිනතයි ඔගොල්ලන්ට වඩා experience thiyanawa

  • @akilart6286
    @akilart6286 Месяц назад +1

    appriciate guys

  • @AkurugodagamageNandana
    @AkurugodagamageNandana Месяц назад +1

    ජය

  • @sriyaniperera9468
    @sriyaniperera9468 Месяц назад +2

    හැම දෙනාම නමි සතුටු කරන්න බැහැ....
    සියල්ල හොදම , හොදම විදියට සිදුවෙනවා...

  • @kalanipriyanjali485
    @kalanipriyanjali485 Месяц назад +2

    අපිට අනුර හොදයි කියලා හොදට දැන් දැනෙනවා. ඔයාලගෙ සකච්චාවත් ඉතා ම තාත්විකයි ජය වෙවා

  • @chandralathawidhanarachchi8929
    @chandralathawidhanarachchi8929 Месяц назад +2

    ❤රට කරගෙනයාමට මෙය සවියක් වේවා!!!!!!!❤❤❤❤❤❤ 52:38

  • @janba1998
    @janba1998 Месяц назад +1

    Excellent programe . I really learn and enjoyed a lot watching it. Small sugestion. අරු , උ වගේ ආමන්ත්‍රණයකින් තොරව, වැඩසටහන කරානම් හොඳයි කියල හිතෙනවා. සමහර වෙලාවට මේ අපේ හැට පැනපු වයස නිසා එහෙම හිතෙනවද කියලා මම දන්නේ නෑ😂😂 anyway looking foward to your next episode

  • @pubblackgaming1276
    @pubblackgaming1276 Месяц назад +1

    Rasikage explanation eka superb.. oka government eka paththen social media walata denna ona uththarayak.

  • @galkotuwegedarachandrapala2153
    @galkotuwegedarachandrapala2153 Месяц назад +2

    ලඟකදී ගම්මන්පිල ගොබ්බ මාධ්‍ය සංදර්ශනයක් තිබ්බා .

  • @dhammikawickramasinghe4319
    @dhammikawickramasinghe4319 Месяц назад +1

    Kaleena sakachchawak obala karanne Janatha wa hodin wataha gannawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ theruwan saranai hemotama

  • @kaushaliyaesmonde2244
    @kaushaliyaesmonde2244 Месяц назад +1

    Rasika so as you say WE EXPECT YOU TO GIVE YR WHOLE HEARTED SINCERE SUPPORT TO MR AKD IN SWEEPING OUT CORRUPTION IN SL.

  • @signwithsirinama8186
    @signwithsirinama8186 Месяц назад +2

    This type of Conversations are necessary and timely..

  • @RasinghRalalagePodiralahamy
    @RasinghRalalagePodiralahamy Месяц назад +1

    අපි ඔබලා සමගයි.

  • @kapilabandara1001
    @kapilabandara1001 Месяц назад +3

    ඔයාල හැමෝටම මම පට්ට කැමතී ඒ මද්‍යස්ත බව නිසා.......❤❤❤❤❤❤

  • @pradeepagalappaththi9938
    @pradeepagalappaththi9938 Месяц назад +3

    මෙච්චරකල් ඔයාලා කොහෙද හිටියේ. රනිල්ටත් ඔය ඔවදන් දෙන්න තිබුනා නේ.

  • @shashikasenani2412
    @shashikasenani2412 Месяц назад +3

    අනුර හරියට වැඩෙ කරයි...ඔයලා අවුල් නොවි ඉන්න.

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 Месяц назад +7

    මුදල් අමාත්‍යාංශයේ ලේකම්ටත් කේස් තියෙනවා ඒවා පසුව නීතිය මගින් කෙරේවි..i m f වැඩ සටහන ඉදිරියට ගෙනයාමට මේ ලේකම් ගේ කාර්ය අවශ්‍යමයි...."

  • @SugathBobuwala
    @SugathBobuwala Месяц назад +1

    ඔබලාගේ ජනතාව අයුරු, ඉතා, හොදii.
    ,,,
    Thatyjaa

  • @soisvejai8771
    @soisvejai8771 Месяц назад +1

    රසික ඔබ ජනාධිපති තුමාට දීපු අවවාදය ඉතාමත් වටින අත්‍යාවශ්‍ය එකක් එනම් දුන් පොරොන්දු පිළිබඳව සමාජ මාධ්‍යය හා ජනතාව විස්වාසබංකත්වයට පත්වීමට පෙර රජය පැත්තෙන් නිසිපරිදි හැසිරවීම අත්‍යවශ්‍යයි හරියට හරි

  • @rashika70
    @rashika70 Месяц назад +1

    I would like to congratulate to newly elected prime minister Dr. Harini and minister Wijitha Herath and wish them good health, strength ,confidence and courage to develop our country with law and order specially stop corruption completely.🎉🎉🎉

  • @MangalamanojPriyanta
    @MangalamanojPriyanta Месяц назад +1

    වැඩසටහන සුපිරි

  • @upendramadduma8621
    @upendramadduma8621 Месяц назад +1

    ඉතාමත් හොඳ සංවාදයක් 👌

  • @arunashantha6738
    @arunashantha6738 Месяц назад +1

    පිස්සෝ කලබල උනාට දොස්තර කලබල නැහැ ඔයාලා හරියට වැඩේ කරන්න, වැදගත් සක්චාවක් ජයවේවා ❤️❤️❤️❤️

  • @priyanikusummalakarunaratn3957
    @priyanikusummalakarunaratn3957 Месяц назад +1

    ඔබලා ඉතාමත් පරිස්සමින් අනුර ජනාධිපති තුමාගේ. වැඩ පිලිවල ගැන අදහස් දක්වනවා... ඒ ක ඉතා හොදයි.. සාමාන්‍යය ජනතාවට මේ විස්තර කරන ක්‍රමය හොදින් තේරුම් යනවා..ඔබලාට ස්තුති...😅😅

  • @සංචාරය-ම1ෂ
    @සංචාරය-ම1ෂ Месяц назад

    Hoda wade ලංකාව inna මෝඩයෝ kiyala පේනවා me පැහැදිලි කිරීමෙන් ... thank you රසික and team

  • @sampathkumara5814
    @sampathkumara5814 Месяц назад +1

    ඉතාමත් ගුණාත්මක වැඩ සටහනක් බුදු සරණයි ජේසු පිහිටයි

  • @wajirachandrasekara6308
    @wajirachandrasekara6308 Месяц назад +1

    රසිකගෙ දේශපාලන විචාර අහන්න ආසයි. ගන්න සහ හිතන්න දේවල් තියෙනවා. ඉදිරිපත් කරන සහොදරියත් ප්‍රසන්සනීයයි.හැබැයි අනික් දෙදෙනාගෙ කතාවන් සහ ඉදිරිපත් කිරීම හරිම නීරසයි.ගන්න දෙයක් නෑ ඒ ඉදිරිපත් කිරිමේ.

  • @TuanFazar
    @TuanFazar Месяц назад +2

    අතිගරු ජනාධිපති අනුර මහතා ❤🙏
    දුප්පත් මිනිසුන්ගේ
    දහස් ගණනක් බලාපොරොත්තු ,
    අහිංසක සිහින ,
    සුන් නොකරනු ඇතැයි අපි විශ්වාස කරමු !!!