පොඩි වුණාට rent එක වැඩි සිංගප්පූරුවේ ගෙවල් | Apartment Tour | life in Singapore |

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 90

  • @sandunifernando531
    @sandunifernando531 Год назад +6

    Marry කරලා Singapore එන්න හිතන් ඉන්නේ කෙනෙක් ට, Singapore ගමනේ අකුරක් නෑරම කියලා දෙන්නකෝ plzzz. අවශ්‍ය දේවල් ලෑස්ති කරගන්න විදිය. මුල ඉදන් ම දැනුවත් කරලා දෙන්නකෝ 🙏🏻😔 ආදරෙයි ඔයලට ❤️

    • @magejeewithe
      @magejeewithe  Год назад +2

      අපි ''what to pack'' කියලා video එකක් කරලා තියෙන්නේ.ඒකෙන් ඔයාට අදහසක් ගන්න පුළුවන් වෙයි 😊

    • @sandunifernando531
      @sandunifernando531 Год назад +1

      @@magejeewithe ok තැන්ක්ස් 😊

    • @magejeewithe
      @magejeewithe  Год назад +2

      @@sandunifernando531 no problem

    • @CerebralChuckles
      @CerebralChuckles Год назад +1

      බඳින තැන ඉඳලම කියන්න ඕන නැද්ද නංගි?🥴

  • @katha6760
    @katha6760 4 месяца назад +1

    ඔයාලා දෙන්නගේ අවංකකමට මං ආදරෙයි ❤

    • @magejeewithe
      @magejeewithe  4 месяца назад

      බොහෝම ස්තූතියි 💛

  • @savindathilakarathna6369
    @savindathilakarathna6369 Год назад +3

    Great work. you guys are explaining very clearly keep it up.

  • @gihaninemeshika657
    @gihaninemeshika657 2 года назад +4

    නියමයි.. ඔයාලගෙ ගොඩක් videos මම බැලුවා.. 😍❤️❤️

    • @magejeewithe
      @magejeewithe  2 года назад

      නියමයි ජය වේවා...!!!
      thank you

  • @niranjalaadikari3784
    @niranjalaadikari3784 11 месяцев назад +1

    ❤❤❤oyalage video hamadama balanawa ❤❤
    Thank you

    • @magejeewithe
      @magejeewithe  11 месяцев назад

      thank you 💛
      ජය වේවා...!!!

  • @intechwithdinu2531
    @intechwithdinu2531 Месяц назад

    සාමාන්නියෙන් දෙන්නෙක්ට ඉන්න ඇටෑච් බාත් රූම් එකක් එක්ක,පොඩි කාමරයක් කීයක් විතර වේවිද සින්ගප්පූර් වල.. ලොකූ ෆැසිලිටීස් ඕනි නෑති උනත් බාත් රූම් එකක් ඕනි වෙනවා.. සාමාන්නියෙන් මාසෙට sgd කීයේ ඉදලා වගේ තියෙනවද අයියේ. 1000ට අඩුවෙන් නැද්ද😪

  • @nimalisamanthika8892
    @nimalisamanthika8892 10 месяцев назад +1

    ස්තුතියි ඔයාලා දෙන්නට දරුවනේ,
    මොනව උනත් සුද්දිගේ බඩු තමයි වැඩිපුර තියෙන්නේ.සුද්දා පව් නේද සුද්දී
    ඉතින් හැමදමත් සතුටින් ඉන්න
    තෙරුවන් සරනයි ඔයලට❤

  • @Lasavlog
    @Lasavlog 2 года назад +4

    Jaya wenna oni...❤️❤️

  • @sudharmagamage2105
    @sudharmagamage2105 Год назад +3

    Godak watinawa.

    • @magejeewithe
      @magejeewithe  Год назад

      බොහෝම ස්තූතියි 😊

  • @fitnessarmy3409
    @fitnessarmy3409 2 года назад +2

    Aiya mama oyala video baluwa thankz.mama advance diploma ekak karanna enna inne.bagayak gewala enna thamai hadanne.part time job ekak karela kiyak vithara hoya ganne puluwanda.

    • @magejeewithe
      @magejeewithe  2 года назад

      ඒගැන ලොකු අදහසක් නම් නෑ ...
      මුලින්ම බලන්න ඔයාගේ course එකට part time කරන්න දෙනවද කියලා...මහේ හැම student pass එකකටම වැඩ කරන්න බෑ එකයි.
      ICA website එකේ තියෙන දේවල් බලලා එන්න...

    • @magejeewithe
      @magejeewithe  Год назад

      මෙහේ student visa එන හැමෝටම part time jobs කරන්න බෑ.
      විස්තර හැම දෙයක්ම Ministry of Manpower(MOM), Singapore website එකේ තියෙනවා.ඒ website එකේ Work passes යටතේ තියෙනවා Work pass exemption for foreign students කියලා.ඒ විස්තර බලන්න.
      ඒවගේම student pass ගැන විස්තර Immigration & Checkpoints Authority (ICA) website එකේ තියෙනවා.ඒ website එකේ Pass Holder යටතේ තියෙනවා Student's Pass Holder කියලා.ඒ විස්තර බලන්න.

  • @nayanajithfernando5854
    @nayanajithfernando5854 Год назад +1

    Can you give us about living life & living cost videos . Helpful support . Thanks .

  • @readytoknow
    @readytoknow 2 года назад +2

    I watched this video fully and subscribed as I am having some connections with singapore

  • @yohanfernando7751
    @yohanfernando7751 5 месяцев назад

    අයියා job එකක් හොයා ගන්න උදුවක් කරන්න පුළුවන් ද ...

  • @prasannakumara8897
    @prasannakumara8897 Год назад +1

    අයියා පටියක් එහෙම දාන්න අවසර නැද්ද ..යාලුවන්ට ඇව්ල්ලා ඉන්න බෑද..තව අයියා කම්පැනි වලට ආවම කීදෙනෙක් වගෙ ඉන්නවාද මොකද මම සින්ගප්පුර් එන්න ඉන්නේ විස්තරයක් දාන්නකෝ පුලුවන්නම් ලොකු උදව්වක් ..❤️❤️❤️

    • @magejeewithe
      @magejeewithe  Год назад

      party දාන්න පුළුවන්.අපේ apartment එකට නම් වෙන අයට එන්න බැහැ.video එකේ විස්තර තියෙනවා.

    • @prasannakumara8897
      @prasannakumara8897 Год назад +1

      @@magejeewithe ❤️

  • @jagathmuthu3991
    @jagathmuthu3991 11 месяцев назад +1

    from s,korea we are same life

  • @tharindu1983
    @tharindu1983 Год назад +1

    Brother, how about the buying vehicle..
    I heard its expensive. Vehicle renting options thiyanawa da..
    Poddak explain karanna bro

    • @magejeewithe
      @magejeewithe  Год назад

      Cars are expensive here, but there are car rental services

  • @sriyaniweerakkody3800
    @sriyaniweerakkody3800 2 года назад +2

    I think house rent is too much. How are U manage your life. Anyway I like your videos. Best of luck.

    • @magejeewithe
      @magejeewithe  2 года назад

      Yes, because housing costs so much here, we rented a room rather than a house. Thanks for watching and commenting.😊
      Stay safe...!!!

  • @dulanjaleechathuranga5556
    @dulanjaleechathuranga5556 Год назад

    Me wage price ekakata MBR ekak ganna plwnda dan

  • @ajithrohana5625
    @ajithrohana5625 Год назад +1

    Mama cook kenek.kohomada enne.padiya kiyada.Cook job hodada

    • @magejeewithe
      @magejeewithe  Год назад

      මෙහේ job හොයාගන්නේ කොහොමද කියලා video දෙකක්ම කරලා තියෙන්නේ

  • @maheshakaruwakondage4555
    @maheshakaruwakondage4555 Год назад +2

    hotel mangment walata api study krnn enne part time jobs thynwd 😌

    • @magejeewithe
      @magejeewithe  Год назад

      අපි student living cost එක ගැන video එකක් කරලා තියෙනවා.ඒකේ parttime jobs ගැනත් අපි කතා කරලා තියෙන්නේ.ඔයාට අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

  • @vimaniumayangana8902
    @vimaniumayangana8902 Год назад +1

    Singapore student visa dala enna kochchra ganak ynwda okkoma?

    • @magejeewithe
      @magejeewithe  Год назад

      ඒක course fee එක අනුව තමයි

  • @ruchirarandana2008
    @ruchirarandana2008 Год назад +1

    මේ Melville Park ද? Bespoke Habitats එකෙන් නේද Rent කරේ?

    • @magejeewithe
      @magejeewithe  Год назад +1

      bespoke එකෙන් තමයි.castle green condominium එක.

  • @kusalsanchana2237
    @kusalsanchana2237 2 года назад +4

    Mamath study kare Singapore Republic Polytechnic.Mama idiye boonkeng wala

    • @magejeewithe
      @magejeewithe  2 года назад +1

      නියමයි ජය වේවා...!!!

  • @srilanka206
    @srilanka206 Год назад +1

    Ayya attach bathroom ekka master bedroom ekaka cost eka kiyada? Share room ekaka cost eka kiyada?
    Thanks ✌

    • @magejeewithe
      @magejeewithe  Год назад

      විස්තර හැම දෙයක්ම video එකේ තියෙනවා

  • @ruwanthakawinda5156
    @ruwanthakawinda5156 Год назад +2

    සීරුවෙන් හිරවෙලා නේද ඉන්න ඕනේ ....අනික බයෙන් 🥺🥺

    • @magejeewithe
      @magejeewithe  Год назад

      එහෙම එකක් නැහැ ☺️

  • @nirmalajayarathna
    @nirmalajayarathna Год назад +2

    ඔයාලා සිංගප්පූර් වල කොහෙද ඉන්නේ.

    • @magejeewithe
      @magejeewithe  Год назад

      අපි ඉන්නේ Yio Chu Kang

    • @nirmalajayarathna
      @nirmalajayarathna Год назад +1

      මම ඉන්නේ ang mo kiyo වල...මන් එනවා yio chu king වලට..mrt එකට

    • @nirmalajayarathna
      @nirmalajayarathna Год назад +1

      පොඩ් දුරක් අපිට තියෙන්නේ

    • @magejeewithe
      @magejeewithe  Год назад

      @@nirmalajayarathna නියමයි...ජය වේවා...!!!

    • @magejeewithe
      @magejeewithe  Год назад

      @@nirmalajayarathna 😊

  • @Dimz_tharux
    @Dimz_tharux 2 года назад +2

    Studies වලට ආවොත් part time job කරලා සල්ලි හොයාගන්න පුලුවන්ද අයියා 🙄

    • @magejeewithe
      @magejeewithe  2 года назад +1

      මුලින්ම බලන්න ඔයාගේ course එකට part time කරන්න දෙනවද කියලා...
      මෙහෙ හැම student pass එකකටම වැඩ කරන්න බෑ එකයි.
      ICA website එකේ තියෙන දේවල් බලලා එන්න...

    • @magejeewithe
      @magejeewithe  Год назад

      මෙහේ student visa එන හැමෝටම part time jobs කරන්න බෑ.
      විස්තර හැම දෙයක්ම Ministry of Manpower(MOM), Singapore website එකේ තියෙනවා.ඒ website එකේ Work passes යටතේ තියෙනවා Work pass exemption for foreign students කියලා.ඒ විස්තර බලන්න.
      ඒවගේම student pass ගැන විස්තර Immigration & Checkpoints Authority (ICA) website එකේ තියෙනවා.ඒ website එකේ Pass Holder යටතේ තියෙනවා Student's Pass Holder කියලා.ඒ විස්තර බලන්න.

    • @ridmagayanirajakaruna8270
      @ridmagayanirajakaruna8270 Год назад

      ​@@magejeewithe😮

  • @commerceclass4025
    @commerceclass4025 2 года назад +1

    Singapore wla living cost eka harima wadi ehe gihin settled wennna amarui experience wadi kiynwa Mta work permit awath ee gana bayak tiyanw .puluwn nm comment ekak dennna

    • @magejeewithe
      @magejeewithe  2 года назад

      ඔව් living cost එකනම් ගොඩක් වැඩියි තමයි.work permit එකකින් ඇවිත් නම් මෙහේ settle වෙන්න හිතන්න අමාරුයි.

    • @sudeshrangi7896
      @sudeshrangi7896 10 месяцев назад

      Europa walata wada adui.

  • @knowladgebyishanumay103
    @knowladgebyishanumay103 2 года назад +4

    Supiri

  • @tamilteacher1932
    @tamilteacher1932 Год назад +1

    ඔයාලගේ rent 1 කීයද? මාසෙකට

    • @magejeewithe
      @magejeewithe  Год назад

      video එකේ තියෙනවා 😊

  • @tamilteacher1932
    @tamilteacher1932 Год назад +1

    එතකොට aiya oyage padiya kiyda?oyage job 1 mokakda?

  • @sharmaliedesilva391
    @sharmaliedesilva391 Год назад +1

    ❤️ this video

  • @sathiraruwani
    @sathiraruwani Год назад +1

    Oyla giya ejancy ewnko

    • @magejeewithe
      @magejeewithe  Год назад

      අපි ආවේ ඒජන්සියකින් නෙවෙයි

    • @sathiraruwani
      @sathiraruwani Год назад +1

      @@magejeewithe apita ehema ejancyk hoyla denna berida

    • @magejeewithe
      @magejeewithe  Год назад

      @@sathiraruwani අපිම apply කරන එක තමයි හොද

  • @sudharmagamage2105
    @sudharmagamage2105 Год назад +3

    👍👍👍

  • @Srimalanurudda550
    @Srimalanurudda550 Год назад +2

    🤗

  • @NiranjalaShyamali-ug5qg
    @NiranjalaShyamali-ug5qg Год назад +1

    Oyawa contact kranna puluwn da

    • @magejeewithe
      @magejeewithe  Год назад

      අපිව සම්බන්ද කරගන්න පුළුවන් email වලින් තමයි.about එකේ email address එක තියෙනවා.

  • @sewwandhiabhisheka8605
    @sewwandhiabhisheka8605 Год назад +1

    ❤️❤️❤️

  • @shani1999s
    @shani1999s 2 года назад +2

    Aiya akka math me 3 enava 😌

    • @magejeewithe
      @magejeewithe  2 года назад

      woooooow.....
      නියමයි ජය වේවා...!!!

    • @hasinishiranthi4305
      @hasinishiranthi4305 Год назад +1

      Singapore walata job ekakata enne kohomada.ane poddak kiyala denawada.

    • @magejeewithe
      @magejeewithe  Год назад

      @@hasinishiranthi4305 ඒගැන videos දෙකක්ම කරලා තියෙනවා

  • @vithiy
    @vithiy Год назад +2

    We get nothing by watching your house tour. But you get money by wasting our time.