Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මමත් සිංගප්පූරු ඇවිත් ඇවිදනගමන් MRT එකේ පොටෝ අරන් අහුවුනා හැබැයි වෙනස තමා ඒ පොලිස් නිලධාරින් වැදගත් විදිහට කතාකරල කැමරාව චෙක් කරල නැවත දීල දක්වපු සහයෝගයට ස්තුතිත් කලා ලංකාවෙනම්
Ai photo ganna thanam da ?
Pahu giya dawas wala japan wala inna nangi kenek nathi wela tiyenawa harima dukai. Oyala me wage vidio ekakin mewa kiyana eka hodai. E nangitath pita rataka gihin ewla neethi hariyata itu karala lankawata awa nam adatath eya jeewath wenawa. Hoda vidio ekak.
බොහෝම ස්තූතියි
අනිවාර්යයෙන් ගොඩාක් vatinava ගොඩාක් ස්තුති jasu pehetai
බොහෝම ස්තූතියි 😊
Thanks. Important Video. Can you give a video about jobs & salary video.
Already uploaded
Good one
Thank you! Cheers!
Thank you so much❤️ ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤❤❤
Paraviyonta withrada?...mona sathekta wath denna barida kaama samanyen ?
පාරේ කෑම දාන්න බැහැ එහෙම
Thankyou for doing this guys.!... goodluck
Thank you so much for watching our videos.
Godak important vedio ekk. Mt singapore awilla ine. Hama tanama cam ghala tienaw. Godak tan wala fine ghnawa waraddak karot. keep it up aia & akka😊❤️
half payment එකක් කරලා ආවොත් ඉතිරි payment එක කරන්න parttime කරලා හොයා ගන්න පුලුවන් ද
@@kavidu4975 student living cost එක ගැන අපි video එකක් කරලා තියෙනවා.ඒකෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි Kavidu
Thankyou
You're welcome! 🙂
Public transport wala wathura tikakwath bonda berida?
Thank you❤❤
🥰 superb
Thanks 🤗
Akki gdk watinwa lagadima enna inne singapore wlta
නියමයි...ජය වේවා...!!!
Student kenek widihata yaddi tattoos prshnyk wenwd please reply me
අපි දන්න තරමින් එහෙම එකක් නැහැ
Akke gruhaseweka hodaida kiyannako
ඔව් ලංකාවෙන් කට්ටිය එනවා
How to use a bus / how to use a bicycle/ wage needs wala video ekk oni.
video එකක් කරන්න ඉන්නේ
Kama kaden kanawanam dawasakata kiyak vithara yanawada
අඩුම $20 වත් යයි
Thank you 🙏🏽
Any time!
Singapore student visa awith uk degree ekk karanna puluwanda??? Akke epara degree eka krla uk ynna puluwanda akki please reply me??
Job ekakata enawanam wissthara tikak kiyanna puluwanda?lot of thanks.
ඒගැන videos කරලා තියෙනවා.
Ok thanks
@@shyamaleeperera6174 ☺
Yalu Singapore wala cheap place monwada shopping karanna puluwan.?
ඒගැන videos කීපයක්ම කරලා තියෙනවා.
Thanks
No problem
Mama enna adanna, adu ganata hotel ekak kiyanna
booking.com එකේ බලන්න පොඩ්ඩක්
Api mulinma singapore job ekkakt eddi babawa aran enna widihak ndd
food science and technology bachelor wdyt krla Msc krann enn hoda university ekk mkkd akke
NUS එකයි NTU එකයි හොදයි.තව universities තියෙනවා.
Mama LSBF course ekakata enna inne mae maase anthimata. Mage ammata hari thathata hari. Math ekka mehe inna puluwanda. Math. Eyala nathiwa inna ammarui
Apita singapore awama lankawata salli danna hadanna one account akak gana details kiyannako.
අපි නම් use කරේ remitly app එක
Singapore enakota davas 5ka vage monava hari lesion ekak thiyala ita passe exam ekak thiyenavada. Mama kiyanne job ekkata vage enavanam
දන්නතරමින් එහෙම එකක් නැහැ
Aiye students ewilla part time job ekk wage kroth maseta sery ek kiyd
student living cost එක ගැන video එකක් තියෙනවා
ගොඩක් ස්තුතියි.ඔය දේවල් පිළිබඳව දැනුවත් කරනවට.අපේ රටටත් ඔය නීති අනිවාර්ය කල යුතුයි.ශාන්ති
මොලේ තියෙන්නෙ ගොමද මෙච්චර කන්න නැතුව දුක් විදින මිනිස්සුන්ට තවත් කෙලවන්න, මේක සිංගප්පුරැව නෙමේ, ලංකාවෙ නිති දාන්න දාන්න කාලකන්නි මිනිස්සුන්ව තලනවා අනිතික විදිහට
Is it prohibited chewing gum in Singapore?
Yes. Can't sell either
yes
thanks raveena
Hi dear...අනෙ මට පොඩ්ඩක් කියන්නකො universal studio එකට යද්දි entrenve ticket විතරද ගන්න තියෙන්නේ? ඇතුලේ අනෙක් අපි යන ඒවට tickets ගන්න ඕනා නෑද?මොකද දැන් අපි ඉන්නේ universal studio eka laga
Hi Dilrukshi, අනේ sorry...අද තමයි comment එක දැක්කේ.universal studio එකට entrance ticket එක විතරයි. Sentosa island එකේ attractions වලට නම් වෙනම tickets තියෙනවා.
Student awilla..cash in hand krnna jobs thiyenawada..krnna puluwnda?
student living cost එක ගැන අපි video එකක් කරලා තියෙනවා.ඒකෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි
අයියේ ගස්වල ගෙඩි කොල කඩන්න බෑ එකටත් ෆයින්... ඒ වගේම ඔවර්ස්ටේ ඩේ ෆයින් තියෙනවා Mrt හොරෙන් යනවට ෆයින්
👍🏻
Good video
Iankawatath oya neethi genna oni
Eka nam aththa.
Singappur wla vecncy tiynwd me dws wla 🙄
මෙහේ jobs හොයාගන්න විදිය ගැන videos දෙකක්ම කරලා තියෙනවා.
Great information tx ❤
Our pleasure!
Ayye ane mt student apply krnna hitan inne mta visthara tikk dena gnna ona oywa contact kr gnna vidiyk kynnk
email වලින් contact කරන්න.thanks
JANWRY ENNA INNE MN JOB TIYNWDA AIYE OHE PART TIME KIYNN PULUWND
student visa එන හැමෝටම part time jobs කරන්න බෑ
@@magejeewithehethuva Mokak d Kiyanna Puluvan da ?
කොන්ඩෙ යනවනේ කියන්නකෝ විසදුමක් මේ වතුරෙ ප්‍රශ්නයක් ද
ලික වගේ අරගෙන පාරේ යන්න බැයිද ?එහෙම නැතිනම් බීලා වගේ පාරවල් වල යන්න තහනම්ද ?
????
පැය 5කට පමන අැවිදින්න අාවොත් ටැක්සි වලට කීයක් වගේ යයිද? අදහසක් ලබා දෙන්න රාත්රියේ අැවිදීමෙන් සුන්දරත්වය විදිය හැකිද
අපි අන්තිමට කරපු Q n A එකේ මේ ගැන කතා කරා
😢😢😢අම්මෝ වෙනමම මීටරේකින්. 😂😂😂 ඉන්නම වෙනව
එහෙම නැහැ 🤣
Singapore wal harim addars ekak dennko..
comment එක පැහැදිලි නැහැ
මදුශංක කොහොමද ඔයලාට.කලෙකින් ඔයලව දැක්කේ
අපි හොදින්...කොහොමද?
lankawa ratakde? harak galakne😂
👍👍👍
Tatoo ghla thiynwnn ohet ynd beid akk 🥺🥺
එහෙම එකක් නැහැ
@@magejeewithe hri ♥️
hiiii 😍😍
hi Vinoda 👋🏻
Extremely worthy
thanks
Girlsලට cigarette බොන එක තහනම් ද singapore වල
නැහැ
it's $1000 for spitting on the road
thanks 🤜🏻🤛🏻
E sigarat තහනම් කියන්නෙ Smok කරන තැනකටවත් ගිහින් පවිච්චිකරන්න බෑ ද...කොටින්ම Singapure වල E Sigarat විකුනන්නත් තහනම් කියලද ඔයාල කියන්නෙ...☘️☘️☘️
සම්පුර්ණයෙන්ම තහනම්
Thank you..☘
හොදයි මෙහෙම වීඩියෝ කරන එක...❤👍
ගොඩාක් ස්තුතියි 😊
සිංගප්පූරුව ජොබ් එකක් හොයාගන්න විදිය කියන්න කෝ
ඒගැන video එකක් කරලා තියෙනවා.අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
we should have these laws in SL too.
බබල් ගම් කන්න තහනම් කියන්නෙ ඇත්තක්ද?
සිංගප්පූරුවේ චුයින්ගම් නැහැ
මල්ලි මට එම්බසි නම්බර් එක තියෙනවා නම් එවන්නකෝ.
High Commission එකක් තියෙන්නේ අක්කේ www.lanka.com.sg/contact/මේකෙන් ගන්න පුළුවන් අක්කේ
සිංගප්පූරුවෙ පාරක යද්දී ටොයිලට් යන්න උවමනාවක් උනොත් මුත්‍රා කරන්න වගෙ බෝඩිමට යන්න වෙනවද ??
හැම train station එකකම ටොයිලට් තියෙනවා. Public ටොයිලටුත් තියෙනව.
බොහෝම ස්තූතියි raveena 😊
පොදු වැසිකිළි තියෙනවා
@@raveenadesilva5718 🙏🙏❤
මමත් සිංගප්පූරු ඇවිත් ඇවිදනගමන් MRT එකේ පොටෝ අරන් අහුවුනා හැබැයි වෙනස තමා ඒ පොලිස් නිලධාරින් වැදගත් විදිහට කතාකරල කැමරාව චෙක් කරල නැවත දීල දක්වපු සහයෝගයට ස්තුතිත් කලා ලංකාවෙනම්
Ai photo ganna thanam da ?
Pahu giya dawas wala japan wala inna nangi kenek nathi wela tiyenawa harima dukai. Oyala me wage vidio ekakin mewa kiyana eka hodai. E nangitath pita rataka gihin ewla neethi hariyata itu karala lankawata awa nam adatath eya jeewath wenawa. Hoda vidio ekak.
බොහෝම ස්තූතියි
අනිවාර්යයෙන් ගොඩාක් vatinava ගොඩාක් ස්තුති jasu pehetai
බොහෝම ස්තූතියි 😊
Thanks. Important Video. Can you give a video about jobs & salary video.
Already uploaded
Good one
Thank you! Cheers!
Thank you so much❤️ ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤❤❤
බොහෝම ස්තූතියි 😊
Paraviyonta withrada?...mona sathekta wath denna barida kaama samanyen ?
පාරේ කෑම දාන්න බැහැ එහෙම
Thankyou for doing this guys.!... goodluck
Thank you so much for watching our videos.
Godak important vedio ekk. Mt singapore awilla ine. Hama tanama cam ghala tienaw. Godak tan wala fine ghnawa waraddak karot. keep it up aia & akka😊❤️
බොහෝම ස්තූතියි 😊
half payment එකක් කරලා ආවොත් ඉතිරි payment එක කරන්න parttime කරලා හොයා ගන්න පුලුවන් ද
@@kavidu4975 student living cost එක ගැන අපි video එකක් කරලා තියෙනවා.ඒකෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි Kavidu
Thankyou
You're welcome! 🙂
Public transport wala wathura tikakwath bonda berida?
Thank you❤❤
🥰 superb
Thanks 🤗
Akki gdk watinwa lagadima enna inne singapore wlta
නියමයි...ජය වේවා...!!!
Student kenek widihata yaddi tattoos prshnyk wenwd please reply me
අපි දන්න තරමින් එහෙම එකක් නැහැ
Akke gruhaseweka hodaida kiyannako
ඔව් ලංකාවෙන් කට්ටිය එනවා
How to use a bus / how to use a bicycle/ wage needs wala video ekk oni.
video එකක් කරන්න ඉන්නේ
Kama kaden kanawanam dawasakata kiyak vithara yanawada
අඩුම $20 වත් යයි
Thank you 🙏🏽
Any time!
Singapore student visa awith uk degree ekk karanna puluwanda??? Akke epara degree eka krla uk ynna puluwanda akki please reply me??
Job ekakata enawanam wissthara tikak kiyanna puluwanda?lot of thanks.
ඒගැන videos කරලා තියෙනවා.
Ok thanks
@@shyamaleeperera6174 ☺
Yalu Singapore wala cheap place monwada shopping karanna puluwan.?
ඒගැන videos කීපයක්ම කරලා තියෙනවා.
Thanks
No problem
Mama enna adanna, adu ganata hotel ekak kiyanna
booking.com එකේ බලන්න පොඩ්ඩක්
Api mulinma singapore job ekkakt eddi babawa aran enna widihak ndd
food science and technology bachelor wdyt krla Msc krann enn hoda university ekk mkkd akke
NUS එකයි NTU එකයි හොදයි.තව universities තියෙනවා.
Mama LSBF course ekakata enna inne mae maase anthimata. Mage ammata hari thathata hari. Math ekka mehe inna puluwanda. Math. Eyala nathiwa inna ammarui
Apita singapore awama lankawata salli danna hadanna one account akak gana details kiyannako.
අපි නම් use කරේ remitly app එක
Singapore enakota davas 5ka vage monava hari lesion ekak thiyala ita passe exam ekak thiyenavada. Mama kiyanne job ekkata vage enavanam
දන්නතරමින් එහෙම එකක් නැහැ
Aiye students ewilla part time job ekk wage kroth maseta sery ek kiyd
student living cost එක ගැන video එකක් තියෙනවා
ගොඩක් ස්තුතියි.ඔය දේවල් පිළිබඳව දැනුවත් කරනවට.අපේ රටටත් ඔය නීති අනිවාර්ය කල යුතුයි.
ශාන්ති
බොහෝම ස්තූතියි 😊
මොලේ තියෙන්නෙ ගොමද මෙච්චර කන්න නැතුව දුක් විදින මිනිස්සුන්ට තවත් කෙලවන්න, මේක සිංගප්පුරැව නෙමේ, ලංකාවෙ නිති දාන්න දාන්න කාලකන්නි මිනිස්සුන්ව තලනවා අනිතික විදිහට
Is it prohibited chewing gum in Singapore?
Yes. Can't sell either
yes
thanks raveena
Hi dear...අනෙ මට පොඩ්ඩක් කියන්නකො universal studio එකට යද්දි entrenve ticket විතරද ගන්න තියෙන්නේ? ඇතුලේ අනෙක් අපි යන ඒවට tickets ගන්න ඕනා නෑද?මොකද දැන් අපි ඉන්නේ universal studio eka laga
Hi Dilrukshi, අනේ sorry...අද තමයි comment එක දැක්කේ.universal studio එකට entrance ticket එක විතරයි. Sentosa island එකේ attractions වලට නම් වෙනම tickets තියෙනවා.
Student awilla..cash in hand krnna jobs thiyenawada..krnna puluwnda?
student living cost එක ගැන අපි video එකක් කරලා තියෙනවා.ඒකෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි
අයියේ ගස්වල ගෙඩි කොල කඩන්න බෑ එකටත් ෆයින්... ඒ වගේම ඔවර්ස්ටේ ඩේ ෆයින් තියෙනවා
Mrt හොරෙන් යනවට ෆයින්
👍🏻
Good video
Thanks
Iankawatath oya neethi genna oni
Eka nam aththa.
👍🏻
👍🏻
Singappur wla vecncy tiynwd me dws wla 🙄
මෙහේ jobs හොයාගන්න විදිය ගැන videos දෙකක්ම කරලා තියෙනවා.
Great information tx ❤
Our pleasure!
Ayye ane mt student apply krnna hitan inne mta visthara tikk dena gnna ona oywa contact kr gnna vidiyk kynnk
email වලින් contact කරන්න.thanks
JANWRY ENNA INNE MN JOB TIYNWDA AIYE OHE PART TIME KIYNN PULUWND
student visa එන හැමෝටම part time jobs කරන්න බෑ
@@magejeewithehethuva Mokak d Kiyanna Puluvan da ?
කොන්ඩෙ යනවනේ කියන්නකෝ විසදුමක් මේ වතුරෙ ප්‍රශ්නයක් ද
ලික වගේ අරගෙන පාරේ යන්න බැයිද ?
එහෙම නැතිනම් බීලා වගේ පාරවල් වල යන්න තහනම්ද ?
????
පැය 5කට පමන අැවිදින්න අාවොත් ටැක්සි වලට කීයක් වගේ යයිද? අදහසක් ලබා දෙන්න රාත්රියේ අැවිදීමෙන් සුන්දරත්වය විදිය හැකිද
අපි අන්තිමට කරපු Q n A එකේ මේ ගැන කතා කරා
😢😢😢අම්මෝ වෙනමම මීටරේකින්. 😂😂😂 ඉන්නම වෙනව
එහෙම නැහැ 🤣
Singapore wal harim addars ekak dennko..
comment එක පැහැදිලි නැහැ
මදුශංක කොහොමද ඔයලාට.කලෙකින් ඔයලව දැක්කේ
අපි හොදින්...කොහොමද?
lankawa ratakde? harak galakne😂
👍👍👍
බොහෝම ස්තූතියි 😊
Tatoo ghla thiynwnn ohet ynd beid akk 🥺🥺
එහෙම එකක් නැහැ
@@magejeewithe hri ♥️
hiiii 😍😍
hi Vinoda 👋🏻
Extremely worthy
thanks
Girlsලට cigarette බොන එක තහනම් ද singapore වල
නැහැ
it's $1000 for spitting on the road
thanks 🤜🏻🤛🏻
E sigarat තහනම් කියන්නෙ Smok කරන තැනකටවත් ගිහින් පවිච්චිකරන්න බෑ ද...කොටින්ම Singapure වල E Sigarat විකුනන්නත් තහනම් කියලද ඔයාල කියන්නෙ...☘️☘️☘️
සම්පුර්ණයෙන්ම තහනම්
Thank you..☘
හොදයි මෙහෙම වීඩියෝ කරන එක...❤👍
ගොඩාක් ස්තුතියි 😊
සිංගප්පූරුව ජොබ් එකක් හොයාගන්න විදිය කියන්න කෝ
ඒගැන video එකක් කරලා තියෙනවා.අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
we should have these laws in SL too.
👍🏻
බබල් ගම් කන්න තහනම් කියන්නෙ ඇත්තක්ද?
සිංගප්පූරුවේ චුයින්ගම් නැහැ
මල්ලි මට එම්බසි නම්බර් එක තියෙනවා නම් එවන්නකෝ.
High Commission එකක් තියෙන්නේ අක්කේ
www.lanka.com.sg/contact/
මේකෙන් ගන්න පුළුවන් අක්කේ