කුකුල්ලු මරන්න බැරුව ගමෙන් ආපු මම චූටිබබාගෙන් සුපිරි ධනවතෙක් වුණා|ඊට පස්සෙ හාස්කමකින් පුතා උපන්නා||
HTML-код
- Опубликовано: 27 ноя 2024
- Follow Harindra Jayalal on Instagram : / harindra_jayala. .
කම්කරු රස්සාවෙන් ජීවිතය අරඹා දිවි මගේ අසීරුතම ඉලක්ක අතිසාර්ථක ලෙස සම්පූර්ණ කරගත් අද සුපිරිතම ධනවතෙකු වන විමල් දිසානායක මහතාගේ ඇත්ත පැත්ත
#imashi#harindra_jayalal#life#
ඉතා වටිනා වැඩසටහනක් ♥
බොහොම ස්තුතියි සොයුර ❤️
Fvv cg
@@HarindraJayalalඔබ ගේ වැඩසටහන් හරිම ලස්සනයි . හැම එකක් ම නරඹනවා. පුළුවන් නම් විමල් මහත්තයා කියන ඒ විලේ නම සහ තියෙන්නෙ කොහේද එංගලන්තයේ කියලා හොයලා දෙන්න .
මෙන්න මේ වගේ මිනිස්සු එක්ක වැඩසටහන් කරන්න අයියේ.අපෙන් කැපෙන ඩේටා ටිකට හරි අපිට ගන්න දෙයක් තියෙනවා.නිකං නළු නිළියන්ගේ ඕපදූප අහලා අපිට වෙන සෙතක් නෑ.මේ වලින් අපිට ගන්න හරි දෙයක් තියෙනවා.බොහොම ස්තූතියි මේ වැඩසටහනට.ජේසු පිහිටයි.
Aniwaryen
Ow
අනිවාර්යයෙන්
👍 kathawe aththa, adarshamath charitha.
👍
මෙන්න සුභවාදී මිනිස්සු.රජයට,ආගමට,රටට,ජාතියට දෙස්දෙවොල් තබන්නන් අතර දැකීමෙන් ඇසීමෙන් පවා සිතට ශක්තියක්,සතුටක් ගෙනෙයි.චිරාත් කාලයක් සතුටින්,සුවයෙන් වෙසෙත්වා...හරීන්ද මහතාටත් පින්.තෙරුවණ් සරණයි
අපි අහලා තියෙන ගොඩක් කතාවල ඉන්න ප්‍රධාන චරිතය👈 ඈත ගමක ඉදලා කොළබ ඇවිත් මිලියන බිලියන පතියන් උණු සිද්දි ගොඩක් අපි අහලා තියෙනවා... මේ එයින් ඒක චරිතයක් කියලා හිතෙන්නේ 🌹👌හරේන්ද්‍ර අය්යේ ඔබගේ තවත් ලස්සන වැඩසටහනක් 🌹💕ජයවේවා 💕🙋
Great example to learn how to be a big businessman but not to neglect your family happiness
හදවතින්ම සතුටුයි මගෙ නගරයේ (බණ්ඩාරවෙල )කෙනෙක් සමග හරේන්ද්‍ර මල්ලි ගෙන ආ සාකච්ඡාවට හදුනන්නෙ නැති මුත් ඔහුව තරුණ දු පුතුන්ට ජිවිතයෙ ජය ගන්න මේ සාකච්ඡාව උදාහරණයක් වෙවි ස්තුතියි සියළුම දෙනාට තෙරුවන් සරණයි ❤️
නියමයි හරීන්ද්‍ර ...මේ වගේ ඉන්ටවිව් තමයි අපේ වගේ රටක මිනිස්සුන්ට හොදම මෝටිවේශන් එකක් වෙන්නේ....
මේ මහත්මයාට වගේම හරීන්ද්‍ර ඔබටත් තෙරුවන් සරණයි...!!
❤❤❤
මගේ දුවගේ වයස අවුරුදු 17යි එයා මොන්ටිසෝරි යන කාලේ ඉදන්ම චූටි බබා පත්තරේ අරන් දුන්නා .ඒ පලමු පත්තරේ ඉදලා හැම පත්තරයක්ම තාම මම් ගාව තියනවා ගොඩක් හොදයි
Program එක ගැන විස්තර කරන්න වචන මදි. ඒ තරමට quality. නිහතමානි සතුටක් තියෙනවා. අපේ රටේ අපේම සිංහල බෞද්ධයෙක්ගේ යහපත් ව්‍යාපාරයක් නිසා.දවසින් දවස වැඩි දියුණු වේවා ♥️
බණ්ඩාරවෙල පුරවරයෙන් ආපු නිහතමානී කෙනෙක්.හිත හොඳයි නම් කාටවත් වරදින්නේ නැහැ.හොඳ තැනකට එනවා.
සුන්දර මනුෂ්‍යයේක් සුන්දර වැඩසටහන කරපු එකට හරේන්ද්‍ර ඔබට ස්තුතියි .
ඇත්තටම වැඩසටහන බලන කොට මට හරිම ආස හිතුණා. විමල් සහ ප්‍රියදර්ශණී දෙදෙනාම හරිම නිහතමානි ඕනෑම වෙලාවක හැකි පමණින් උදව් උපකාර කරන දෙදෙනෙක්. ඉමාෂි ආයතනයේ කාර්ය මණ්ඩලය ද එසේමයි. හරිම ප්‍රියමනාපයි. ජයෙන් ජයම වේවා .!!!!!
රටකට ණය නැති නිහතමානී සුන්දර මිනිස්සු.තෙරුවන් සරණයි ..
ඔබට ගොඩක් ස්තුතියි හරෙන්ද්‍ර මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරිම ගැන.සූභපතනවා.ඒවගෙම අවංක විවසායෙකු ගැන අපට කීවට.මෙවැනි අය තමයි අපේ රටේ සිටිය යුත්තේ.රටට සේවය කිරීමට ශක්තිය ධෙර්ය්‍ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.
මැතිදුණි ඔබටත් පවුලේ සැමටත් බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි. හරේන්ද්‍ර මහත්මා ඔබට ස්තුතියි. ජය පතමි.
සාදාරන කම,සේවකයන් හොදින් සැලකීම,මුල අමතක නොකිරීම,නිහතමානීත්වය,මනුශ්‍යත්වය,උත්සාහවන්තකම,නිසා තමයි ඔහුට මේ සියලු දේවල් ලැබුනේ බොහොම ගෞරවාන්විත ජීවිතක් ලැබුනේ.ගන්න දේවල් ගොඩායි ❤
හරිම අාසාවෙන් බැලුවා.
නිහතමානී චරිත දෙකක්.
හොද වැඩක්. තෙරැවන් සරනයි.
හරිම ප්‍රියමනාප මනුෂ්‍යයෙක්.බුදුසරණනයි .තව තව දියුණුවටම පත්වෙවා.
උස්සාහයට . .. .. . වාසනාව.. .. එකතු . . වෙලා. .. . ගොඩගිය.. . මහත්තයෙක්.. . . . ඒකට ගැලපෙන. නෝන මහත්තයා.. . අනේ වාසනාවන්.. .. හිතවත් බුදු මහත්තයෝ . දේශපාලනය. නමි හිතන්න එපා......බුදුසරණයි . .. හරේන්ද්‍ර මලයටත් ස්තුති..
හරේන්ද්‍ර මහත්තයා ඔබ තුමාගේ වැඩසටහන් නම් කියලා වැඩක් නැහැ .ඔබ සියලුම දෙනාට බුදු සරනයි .ජයවේවා
ඇත්තටම ගොඩාක් වැදගත් වැඩසටහනක් නමි ප්‍රසිද්දියේ ඇහුවට අදයි එහි හිමිකරු දැක්කේ ඉගන ගන්න තියන ආදර්ශ බොහොමයි.💙💙💙💙🇰🇼
ආදර්ශ මත් හොඳ ගුනයහපත් පවුලක් තම උත්සාහය කැපවීමෙන් දියුණු ව යහපත ලබා ගෙන තියෙනවා මේ වීඩියෝ එක බලන අයට හොඳ ආදර්ශයක් ඇත්තටම වැදගත් වීඩියෝ වක් මේ ගැන සොයාබලා දැනුවත් කරපු ඔයාටත් ගොඩක් ස්තුතියි මල්ලී 💪👍
මෙවන් සත්පුරුෂයින් ගැන අසා දැකගැනීමට ලැබීමත භාග්‍යයක් ඔබටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි🙏🙏🙏 ජයවේවා 💐💐💐
ඇත්තටම හරිම වටින ආදර්ශමත් , නිහමානී , සොදුරු මහත්මා ගුණැති පුද්ගලයෙක් ලෙස විදිහට විමල් මහතාව හැදින්විය හැකියි. මෙවැනි වටිනා චරිත ඔස්සේ මෙවැනි වැඩසටහන් ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ලැබේවා .
පුදුම මිනිස්සු ඔන්න ඔහොම වටිනාකමක් තියෙන මහත්තුරු තමයි රටට පෙන්නන්න ඕනී ඇත්තටම ගොඩක් ගොඩක් ආඩම්බරයි ❤හැමෝටම තෙරුවන් සරණයි දිනෙන් දිනම දියුණු වේවා
අයියගේ වීඩියෝ වලින් ජීවිතේට ගන්න තියෙන ගොඩයි. ජයවේවා
හරිම අර්ථවත් වැඩසටහන් සමූහයක් අයියා කරනවා හැමදාමත් වගේම බලාගෙන ඉන්නවා මෙවන් වැඩසටහන් එනතුරු අයියා මුළුලොව අවදි කරනවා අයියට තෙරුවන්ගේ සරණයි දෙවියන්ගේ පිහිටයි හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම parthana කරනවා ❤️
නිහතමානී කම නිසා තමා ඔබෙ ඔය දියුණුව .❤️❤️
මුලු පවුලටම නිඋුක් නිරොගි බවය ලැබේවා .ජෙසුපිහිටයි .
ඉතාම අසාවෙන් බලපු හරින්ද්‍ර ගේ තවත් වැඩසටහනක් 🌹🌹🌹මෙවන් පුද්ගලයන් සමාජයට හදුන්වාදෙන්න හරින්ද්රගේ ඉදිරිපත් කිරීමත් ආදර්ශයක් දෙදෙනාටම ජයවේවා 👍👍👍👍👍
වනසිව්පාවුන් ඉන්නා කැලයේ දෙවිදේවතාව්න් වැනි මිනිසුන් ඇත දිසානායක මහතානනි, ඔබතුමා එවැන්නක් තෙරුවන් සරනයි පව්ලේ සැමටම
මේ වගේ මනුස්සකම් තියෙන මිනිසුන්ට තිස්තුන්කා්ටියක් දෙවිදේතාවුන් වහන්සේලාගෙ රැකවරණ නිරතුරැවම ලැබේවා බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා .අපේ රටට මෙවැනි අයයි අවශ්‍ය මෙවන් හදවත් සොයාගෙන ගිය ඔබටත් තෙරැවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤
හොද ආදර්ශමත් ජීවිත කතාවක්. සල්ලියි මනුස්සකමයි දෙකම පොහොසත් තවත් සුන්දර මනුස්සයෙක්. බොහොම ස්තුතියි හරින්ද්‍ර අයියේ මේ වගේ ආදර්ශමත් චරිත අපිට පෙන්නලා අපේ මනසත් ශක්තිමත් කරලා දෙනවට..👍
මොන සුන්දරද කුනු ලෝබයෙක් වැඩ කරල අයින් උන මිනිස්සුන්ගේ මාසේ වැඩ කරපු පඩිය වත් දීපු නැති කුනෙක්
හරේන්ද්‍ර අයියේ තෙරුවන් සරණයී:මේ කරන වැඩ සටහන් මේ දැන් පවතින සමාජයට ඉතාමත් අගය කරනවා අයියේ ඔයාට මෙවැනි දේවල් දිගෙන් දිගටම කරගෙන යාමට උතුම් තෙරුවනේ ආශිර්වාද ලගා වේවා ඔයාටත් උතුම් සම්මා සම්බුදු සරනයී...
🙏🙏🙏
ආයෙමත් එන්න ඕනී හරේන්ද්‍ර අයියේ අපේ පිරිවෙනට..අපේ හදවතේ නිවේදකයා...
තෙරුවන් සරණයි ඔබ තුමාට
කොට මිනිස්සු කපටියි කියන්නෙ ඕකනෙ.අපෙ පැත්තෙ ඉන්නව පෝසත් අඩි 4 ක විතර අගුටුමිට්ටෙක්.
මෙහෙම පෝසත් මිනිස්සු ඉන්න අතරෙ ලංකාවෙ දවසට රු:600 ක් ගන්න මිනිස්සු ලක්ෂ 25 ඉන්නව.
ඒකයි දියුනු රටවලයි තුන්වෙනි ලෝකෙ දියුනු වෙන රටවලයි වෙනස.
හරිම ප්‍රසන්න මුහුනක් එතුමට තියෙන්නෙ.මෙතුමගෙ ගතිගුන මගෙ මහත්තයට සමානයි. එතුම ඉන්ජිනේරුවරයෙක්. ලන්කාවෙ ඉද්දි අපි ඉදිකිරීම් ආයතයක් පටන් ගත්තා. සේවකයින්ට සැලකුවෙ මෙතුම වගේමයි. නෑදෑයින්ට, ගම්වැසියන්ටත් දියුනුවෙන්න අත දුන්නා.
අද අපි පදින්චිය විදෙස් රටක. එහෙ ඉදගෙනත් පිටිසර පලාත්වල දෘවන්ට ඉහලට යන්න උදවුකරනව.
ඉමාෂි ප්‍රකාශය. චූටි බබා පත්තරය මම අපේ මල්ලිටත් අරන් දුන්නා .ඒ තරම් වටීනා පත්තරයක්. ස්තුතියි හරේන්ද්‍ර අයියා . වටීනා කතා බහක්
තවතවත් දියුනුවට පත්වේවා!!!උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා ....ඔබතුමා ඇතුළු පව්ලේ සියලුදෙනා ටත් ,හරේන්ද්‍ර මහතාටත් 🙏🙏🙏
හරේන්දු පුතා ඔබෙි හැසිරිමි රටාවතුලින් අනාගතේ සුන්දර ජිවිතයක් ගත කිරිමට විශ්වයේ ආශිර්වාදය නිසැකයි.
සර් ඔයා හරිම උතුම් මනුස්සයෙක් බුදු සරනයි 😇
රටක් වටින මනුස්සයෙක්.තෙරුවන් සරණයි 🙏
බොහොම සතුටින් නැරඹුව. අපේ රටේ සිටින ආදරශමත් මෙන්ම නිහතමානීම ව්‍යාපාරිකයා ඔබයි. තෙරුවන් සරණසි.
මට අද දවස හරි ආඩම්බරයි මොකද අපේ සර් ආ මග ඇහුවම.අපේ සර් ගේ මනුස්ස කම මම හොදට දන්නව. ඒකට මම හොදම සාක්කියක්. මම ඉමාෂි ආයතනයේ සේවකයෙක් වශයෙන් ( ඉස්ටිර නොවන) මට සර් ලබා දී ඇති උදව් බොහෝමයි. කරකිය ගන්න බැරි තරම් වෙලාවට. සර් අමතක නොවන උදව් මට කරලා තියෙනවා. සර් ඔබ තව තවත් දිව්නුවෙන් දිඋනුවට පත්වේවා. කරන කියන සැම දේම ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඡායෙන් ජය වේවා!!!
බුදු මැදුර නම් කියලා වැඩක් නැහැ මාර ලස්සනයි 🙏
පෙර පින් නැති.කරන්න බැහැ.
මේ.ආත්මයෙත් සිල්වත්ව දාන දෙනවනම් ඊලග ආත්මයෙත් සැප අනිවාර්යෙන් ලැබෙනවා.
මෙන්න චරිත....මේ චරිත දැන් කාලෙ ලමයින්ට හදුන්වල දෙන්න ඕන....නොදැකපු චරිත වගේම වර්තමාන චරිතත වැදහන්.....💐💐
නිහතමානී ප්‍රේෂන්න පුද්ගලයෙක් හරිම ආශාවෙන් බැලුවා ඒ වගේම ඔබටත් සුභ පැතුම්
චූටි තරැ පත්තරය මා ලගත් තිබුනා
ඉමාෂි ප්‍රකාශනයෙ
චූටි බබා...හරිම වටිනා පත්තර
සිංදුවක් තිබුනා ඔය පත්තරයක. ඒක තමයි පාඩම් කරපු පලවෙනිම සිංදුව
"ටිං ටිං ටිං ලේන් බබෝ
මෙහාට එන්න
මට තියනවා පණිවිඩයක් ඔබට කියන්න
පෙර පාසල් යනවා මං අද සිට ඔන්න
අඹ කැඩුවොත් මගෙ පංගුව අරන් තියන්න"
🤗🤗🤗💖
ඒක උදේට සමනල සිරසේ කියනෝ❤❤
Harendra Oyata godak pin. Mehema minisun Tamai Ape Rate inna. Ona. Me wage Hoda minisun. Tawa tawat. Soya yanna. Estuti. Obata~
මෙවන් චරිත කතා හරිම රසවත්.. ආදර්ශමත්...දිගටම පවත්වාගෙන යන්න ලැබේවා ඔබට ශක්තිය ධෛර්යය
වටිනා මනුස්සයෙක්
තෙරැවන් සරණයි
හරිම ලස්සන පවුලක්, දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා මහත්මයාණෙනි ඔබේ කතා බහ ඉතා ප්‍රිය මනාපයි. ආදරණියයි.ස්තුතියි
චූටි බබා, imashi... අපෙ චූටි කාලේ ඉගෙනීමත් එක්ක ගොඩාක් හිතවත් දේවල්... ඒත් මං කවදාවත් හිතුවේ නෑ ඒවා පිටිපස්සේ මේ තරම් දැවැන්ත චරිතයක් ඉන්නවා කියලා 💞
පවුද්ගලික අංශයෙ රැකියාවක් කරලා කාලයට ගැලපෙන හොද විශ්‍රාම වැටුපක් ලැබෙනවා කියන්නෙ අනිවාර්යයෙන්ම ලංකාවෙ පවුද්ගලික අංශය දියූනු කරන්න පුලුවන් හොදම ක්‍රමයක්
වගේම හොද රුකුලක්.
මොකද හැමෝම බලාපොරොත්තු වෙන්නෙ රජයේ රැකියා, ඒකෙන් රටක් පවත්වාගෙන යන්න පුලුවන් උනාට ඒ මොල ටික රටේ දියූනුවට යෙදවෙන අවස්ථාවක් නම් නෙවෙයි.
මෙතුමා කරන්නෙ ඇත්තටම එතූමාත් නොහිත්න තරම් පිනක්. හොද ව්‍යාපාරිකයෙක් ණිර්මානශීලීව කරපු නියම වැඩක්.
රටට ආදර්ශවත් මිනිසෙක්... හදවතින්ම සුභ පතනවා... ඒ විස්තර තොරතුරු අපට කිව්වට හරෙන්ද්‍ර මහතාට ස්තූතියි..
බොහොම හොද වැඩසටහනක් හරේන්ද්‍ර මහත්තයා. තරුණ පරපුරට හොද දිරියක්. පෞද්ගලික අංශයේ සෑම සේවකයෙක්ටම විශ්‍රාම වැටුපක් ලබා දෙනවානම් බොහොම හොදයි. රජයේ සේවයට තියන ඉල්ලුමත් අඩු වෙනවා ඵහෙනම්. අයින් වෙද්දි මොන තරම් ලොකු මුදලක් ඵකවර ලැබුනත් ඉන් නිසි ප්‍රයෝජන ගන්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද...
මේ වගේ වැඩ සටහන් හරිම වැදගත් මේ වගේ නිහතමානි හොඳ ගතිගුණ තියන මනුෂ්‍යයන් මුදලට වඩා මිනිසුන් හට සලකන මෙවැනි මනුෂ්‍යයන් ගැන වැඩ සටහන් කීරීමෙන් සමාජයට ආදර්ශයක් දිය හැකියි ඔබ තව තවත් දියුණුවට පත් වේවා හරේන්ද්‍ර මහතා ඔබටත් ස්තූතියි
උත්තම වූ දුර්ලභ වූ උත්තම
මනුසත් බවින්ම තමාට අවංකව ගෞරවනීය වූ මිනිසාගේ වැයකිරීම ද
ගෞරවනීයයි.ආදරනීයයි ඔබසැම .
උත්තමාචාරය හරේන්ද්‍ර ඔබට
සමස්තයට ආශිර්වාදයක් ලෙසම වේද එය එපමනකට
උත්තමය .🙏
ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි mr හරේන්ද්‍ර. බලන්න අපේ රටේ කොච්චර මනුස්ස කම් වලින් ගුණයහපත් මහත්මා වරු ඉන්නවද.. අද මුදල් අතින් ඉහළ තලේ ඉන්න මෙතුමා මොනතරම් වටිනා සමාජයට සේවය කරන කෙනෙක්. මේ විදිහට අපේ රටේ මිනිස්සු කල්පනා කරනවා නම් අපේ රට කොච්චර දියුණු ද බුදුසරණයි ඔබගේ වියාපාර සියළුම දේ දියුණුවෙන් දියුණු වට පත් වේවා
ආදරණීය හරින්ද්‍ර අයියේ, මේ කරන වැඩසටහන් ගැන ගොඩක් සතුටුයි අයියේ. නැගිටින්න දගලන, පොඩි දේටත් කඩාවැටෙන අපි වගේ මිනිස්සුන්ට මේ වගේ වැඩසටහන් ගොඩක් වටිනවා සහෝදරයා.. ප්‍රවෘත්ති කලාව වෙනස් කල ඔබ ධනාත්මක චින්තනයත් වෙනම විදියට අපේ ඔළුවට දනවදෝ කියලා හිතෙනවා. ඔබේ සියලු කටයුතු සාර්ථක කරගැනීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි. ❣️
චූටි බබා පත්තරේ මමත් කරා .හරි ආසාවෙන් කරේ.පත්තරේ එන රූප දැනුත් මතක් වෙනව.ඔබතුමාව දැක්කේ අද .හරිම සුන්දර පුද්ගලයේක්.ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතමි
හරිම ලස්සනයි උත්සහ වන්තයා ජය ගනි කියන පායයට හොඳම පුද්ගලයෙක් ජයවෙිවා ඔබට
එක අකුරක් අත් නොහැර බැලූවා..ඉතාම සතුටුයි ..me හතර දෙනාම පින් පාටයි.වාසනාවන්යි..ඔබ සැමට ජයවේවා .බුදුසරණයි
නිහතමානී මනුස්සයෙක් 😎
Hi lamaya..kohomada..
ඉතාමත්හොද වැඩසටහනක් වගේම හැමදෙනාටම වටිනා පණිවිඩ හුගක් ලැබුණා. මෙවන් උතුම් මිනිසතකමින් පිරි මහත්මයෙකු අපේ රටට වාසනාවක්. හරින්දුූ මහතාණෙනි ඔබට බොහෝම ස්තූතියි. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ! සියලු පැතුම් ඉටුවේවා!
මේ සාකච්ඡාව ඉතාමත් වටිනා ආදර්ශමත් සාකච්ඡාවක්. ආරම්භයේ සිට අවසානය දක්වාම එක දිගටම බැලුවා. මෙවැනි ඵලදායී වැඩ සටහන් තුලින් ජන මනස පෝෂණය කරන්න. ඔබ සැමටම තෙරුවන් සරණයි.
මේ මහත්තයාට ත් පවූලේ සියලු දෙනාටත් ත් යහපතක් ම වේවා ! වැඩි වැඩියෙන් ම ලැබේවා !ඔය වගේ ගුණ යහපත් හාම්පුතුන් ලබන ආත්මෙදිවත් අපට ලැබේවා !
චූටි බබා බැලුවට චුටි බබාගේ අයිතිකාරයා දැක්කේ අදනේ.. හරිම සරල, නිහතමානී කෙනෙක්.
හරේන්ද්‍ර ඔබ කරන හැම වැඩසටහනකම හරවත් වැදගත් වටිනා කමක් මමදකිනවා හරේන්ද්‍ර ඔබට පිං
උත්සාහයෙන් ජයගත්ත වාසනාවන්ත මනුස්සයෙක්,,,,ස්තූතියි අයියේ ඔයා හැමදාමත් අපිට ගේන්නේ හොද විදියට ජීවිතේ දිනන වීඩීයෝ,,,,,😘😘😘 ,,ඔයාටත් ඉදිරියටම යන්න සුභ පැතුම් ,,❤️❤️❤️
මා ඔබගේ හෝටලය අසල පදිංචි අයෙකි. කුඩාරත්වත්ත මාවතේ පටන් ගන්නා තැන ඇති මහල් ගොඩනැගිල්ල අයිතිකරු මාය. ඔබ වැන්නෙක් අසල් වැසියෙක් වීම සතුටක් . ඔබටත් පව්ලේ සියලුදෙනාටත් තෙරුවන් සරනයි .
හරිම වටිනවා..හරිම කරුණාවන්ත පුද්ගලයෙක්..❤️🌸
වාසනාවන්.ඇත්තෙන්ම පෙර පින්.ආදර්ශයක් බොහෝ ආයතන වලට.සේරටම වඩා පින් ගත වාරු නැතිදාක,ලබාදෙන පෙන්ශන් එකට.එතුමා ලබන ආත්මෙටත් පින් රැස් කරගන.තෙරුවන් සරණයි හැමෝටම..ස්තූතියි හරේන්ද්‍ර මහතාටත්.🙏🍀🤝
ගුනයහපත් ආදර්ශමත් පවුලක්.දිනෙන් දින වැජබේවා.හරේන්ද්‍ර මහත්මා ඔබතුමාට ස්තුතියි තෙරුවන් සරනයි
හරිම සතුටුයි හරීන්ද්‍ර මහතා ඔබගේ වැඩසටහන් බලන්නේ ඉතාම ආසාවෙන්.දිගුකල් පැවතේවා
බොහොම වැදගත් සාකච්ඡාවක්. කිසිම වැඩකට නැති videos වලට වැඩිය මිනිස්සුන්ට ලොකු ආදර්ශයක් දෙන මේ වගේ වැඩසටහන් ගොඩාක් වටිනවා
සුන්දර බණ්ඩාරවෙලින් බිහිවු නිහතමානී මිනිසෙක්....
ගුණ යහපත් මනුසයෙක්..දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වේවා...තෙරුවන් සරණයි ඔබ තුමාට.❤️🙏
බොහොමත්ම වටිනා වැඩසටහනක් .තෙරුවන් සරණයි ....!! සියලු දෙනාටම
මම පොඩිකාලෙ අකුරු ලියන්න පටන්ගත්ත කාලෙ ඉදන් ශිෂ්‍යත්වෙ කරනකම්ම අපේ ගෙදර අය මට ඔය චූටි බබා පත්තරේ ගෙනත් දුන්නා. 🤗❤️
නිහතමානි සුන්දර මිනිසෙකි.... සියලුම දෙනා ට යහපත්කම වේවා...
හරිම නිහතමානි උතුම් හදවතක් තියන මනුස්සයේක් සිතන පතන හැම දේම ලැබෙින්න ඔනේ ජයවෙිවා .
හොද බෞද්ද මිනිස්සු, ජයෙන් ජයම වේවා ✌️ බුදුසරණයි අය්යා 🙏
😋
මේ වගේ වීඩියෝ තව තවත් කරන්න ඔබට ශක්තිය ද්‍යිරය ලැබේවා හරේන්ද්‍ර අයියා,,,මාර motivation vedio එකක් ,,,සුන්දර මනුස්සයෙක් ,ලස්සන හිනාවක්,,මගේ ආසම පත්තර ගොන්නක් පුංචි කාලේ,,,,මේ වගේ සුන්දර මිනිස්සුන්ගේ වීඩියෝ කරන්න අයියේ ,,,,❤️🌹❤️🌹❤️🌹
උඩරට මිනිස්සු කවදත් මිනිස්සු ගැන හිතවා.
ඔබතුමා ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරණයි .
චුටි බබා පත්තරේ අපේ දරුවන් වෙනුවෙන් කරන උපකාරය කීමට වචන නැත.
ගොඩක් ස්තුතිය 🙏 🙏
කාලෙකින් හමුවෙන හිත හොද මිනිසෙක් .දිනෙන් දින දියුණු වේවා!🙂
හරීන්ද්‍ර මහත්මයෝ දීර්ඝායූ ලැබේවා...!!මෙවන් හරවත් රසවත් වැඩසටහන් තවදුරටත් ගෙන ඒමට හැකියාව ලැබේවා ❤️❤️❤️
කාලෙකට කලින් දැන හදුනගත් අති විශිෂ්ඨ මනුස්සකම් පිරුනු සාර්තක මිනිසෙක්.උනුසුම් සුබ පැතුම් විමල් මහත්මයා.👍
2006 වගේ කාලේ අපේ ගමටත් සිංදුවක් දාගෙන ෆ්‍රෙස් කබ් බයික් එකේ පත්තර මාමා අපේ ගමටත් එද්දී මගේ හිතට ඒදා ආපු ඒ කියාගන්න බැරි අමුතු හැගීම තාම දැනෙනවා.ඒ සුවද තාම දැනෙනවා.අපේ අම්මා ගිහිල්ලා චූටී බබා පත්තරේ දෙන්න කියලා ඉල්ලලා ඇරන් අපිට දෙනවා.දැන් කාලයක් ගිහින් තාක්ෂණය දියුනු වෙලා අපි ලියන්න කියන්න අදින්න ඉගෙනගත්තු චූටී බබා පත්තරේ,අතීත කතාව එහි නිර්මාතෘවරයා ගේ කටින්ම අහනවා.
හරි සිරියාවයි හිනාව වටිනවා බුදු සරනයී
බොහොම පිං අයියේ මෙවැනි චරිත තමයි ලෝකයට හදුන්වා දෙන්න ඕන. අප්‍රමාණ සතුටුයි 🙏❤️🙏❤️🙏❤️
*බන්ඩාරවෙල 😍😍 ගැම්මක් අයියා පට්ට සතුටුයි ආඩම්බරයි ♥️♥️*
සුන්දර මනුෂ්‍යත්වයක් පිරි පවුලක්. හරිම සතුටින් වැඩසටහන බැලුවා. හරින්දුට ස්තුතියි. මමත් චූටිම ව්‍යාපාරයක් කරන්න හදන්නේ. මෙතුමාට උපහාරයක් ලෙස මම එය "ඉමාෂි " නමින් පටන් ගන්නවා
ඔබතුමාගේ සිය පවුලටම තෙරැවන් සරණයි!.
සියලු දෙවි පිහිටයි ..මෙවැනි සත්භාවයෙන් වැඩ කරන උතුමෝ තව තවත් ලක්මවතුල බිහිවේවා..හරීන්දා මහතාට ගොඩක්
ස්තුතියි මෙවැනි උතුම් පුද්ගලයන්
හදුන්වා දෙනවාට...
සේවකයො පහක් විතර ඇති 💖💖 නැත්නම් මේහේම ලස්සනට තියාගන්න පුලුවන්ද 😍👍
ඉතාම වාසනාවන්ත වැඩ සටහනක් .නිහතමානී චරිතයක් ..Srilanka අභිමානයක් එක්කල ඔබට mage gawurawaneeya ආචාරය පුදමි
හරිම සතුටයි....ඔබතුමා ඇතුළු පවුලේ සැමට බුදු සරණයි
හරිම වැදගත් නිදහසේ ජිවිතය ට දෙයක් ගන්න පුලුවන් වැඩසටහනක් ..ස්තුති හරේන්ද්‍ර අයියේ ❤❤❤❤❤❤
ආසාවෙන් බලන ලස්සන වැඩසටහනක් ... සියලු wada සාර්ථක වේවා 🙏🙏🙏❤️
ඇත්තටම හරිම ලස්සන ආදර්ශමත් ජීවිතයක්❤
නිරහංකාර ලස්සන පවුලක්.
ඔබතුමා හරිම සරල සුන්දර කෙනෙක්❤
බිරිද හරිම ලස්සනයි හරිම චාම්❤
දුව ගොඩක් බුද්ධිමත් ඒ වගේම ලස්සනයි❤
පුතාත් ගොඩක් දක්ශයි,හරිම වාසනාවන්තයි.❤
ලංකාවේදී මගේ දරුවෝ ගත්තේ චූටී බබා පත්තරේ. කොච්චර හොඳද. මේ මහත්තයා දියුණුවේ ඉහළටම යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.🙏
මගේ පුතාට 1 වසර සිට O L දක්වා චූටි බබා අරගත්තා දැනුම් සම්බාරයක් ලබාගත හැකි උනා දැන් පුතා මෘදුකාංග ඉංජිනේරුවරයෙක් හරිම සතුටුයි ❤❤❤❤❤
ඔබ තුමාට ගොඩක් පින් .. මේ කරන සමාජ සෙවයට..🙏🏽🙏🏽
අපුරැ මහත්මයෙක් බොහො පින්සිදුවේවා ඔබ පවුලෙ සැමටත් හරෙන්ද්‍ර මහත්මයා ඔබටත්❤