සන්නාට අමල් පෙරේරා සම්මුඛ වීම | Royal Taprobanian

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 1,3 тыс.

  • @buddhikajayawardana6503
    @buddhikajayawardana6503 3 года назад +136

    ලෝකයට බංබු ගහපන් කියලා ෆුල්ම ආතල් එකේ ඉන්න කෙලින් කතා කරන් සුපිරිම චරිත දෙක.ගහට ගහක් මොරටුවේදී හම්බ වෙනවා ❤

  • @anushamuthukumarana6051
    @anushamuthukumarana6051 3 года назад +90

    සුදුත් නැති
    කලුත් නැති මිනිස්සු
    පාට පාටයි...
    උන් හරිම ලස්සනයි ...

  • @anjaliwijesooriya7606
    @anjaliwijesooriya7606 2 года назад +7

    හැමදාමත් අමල්ට ආදරෙයි ස්තූතියි සර් මේ වැඩසටහනට

  • @AwayWe
    @AwayWe 3 года назад +12

    සන්න Thanks You අමල්ව ගෙනාවට හරි රසයි උබල කතාකරනකොට පට්ට. මට අමලව දකිනකොට මතක්වෙන්නෙ ඉස්සර කමල් අද්දරආරච්චි. මොන බාල්දියක් පෙරලුනත් ආතල් එකේ ජීවත් වෙනව. ආසම පුද්ගලයන් දෙන්නෙක්. සන්න ඔයාට සුබපැතුම්

  • @praneeth210
    @praneeth210 3 года назад +37

    ලංකාවේ ඉන්න ගායකයන් අතරේ ගොඩාක් නිහතමානී කෙලින් කතා කරන සුපිරි චරිතයක් අමල් අයියා 🙏🙏🙏🙏

    • @srimthisri320
      @srimthisri320 Год назад

      Hodama hoda charitable deka❤❤❤❤

  • @anuhasfernando9589
    @anuhasfernando9589 Год назад +3

    Lassana hadavath dekak .
    Amal kiyanne kohomath soduru manussayek, hadavathee kalakarayekta ehagiya lassana manussayek ❤💪

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 Год назад +7

    මා සනසා මා නලවා සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැඟුම් අයැදි... ගිටාර් එක ළඟ තියකොට අමල්ගෙ හඬින් අහන්න බලාගෙන හිටියා මචං... 🎶🎵🎤

  • @mayurafernando9112
    @mayurafernando9112 2 года назад +3

    හරිම ලස්සන කතාවක් කිව්වා අමල් නදීමාල් ගැන..අවුලක් නෑ ඌ වැඩෙ කරන් යනවා කියලා...❤️❤️❤️❤️තාත්තා පුතා ගැන එහෙම කියද්දි පට්ට ගැම්මක්

  • @prabathdharmaweera1190
    @prabathdharmaweera1190 3 года назад +52

    දවසක දැකගන්න ආසාවෙන්ම ඉන්න චරිතේ අමල් පෙරේරා❤️
    සිංදුවක් කිවේ නැති එකට නම් දුකයි😁

  • @janakapremarathna9456
    @janakapremarathna9456 2 года назад +1

    අමල් සර් සන්නායක සර්...මරැ
    ආදරෙයි..
    බුදු සරණයි දෙන්නටම...

  • @viridunalin
    @viridunalin 3 года назад +84

    වැඩ පැත්තකින් තියලා උඩ දාගෙන බැලුවෙ
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pushpaakaravita4509
    @pushpaakaravita4509 Год назад +3

    මම ආසම ආදරේ කරන තරුව අමල් පෙරේරා මහත්මය . ඒ දේ මැරෙනකන්ම එහෙම තමා. මම ආසම අමල් පෙරේර පොඩි ෂොට් එකක් දාල ගිටාර් එක විතරක් ගගහ කියන සිංදු කියනව බලන්න. ඒකෙ අමුතුම එකක් තියෙනව. අතින් ගනන් කරන්න පුලුවන් ප්‍රමානයේ ඉන්න නිහතමානී තවත් එක් කළාකරැවෙක්.

  • @mssuranga6511
    @mssuranga6511 Год назад +4

    අමල්කියන්නෙ බුලටි එකක් බං සුපිරියක් හැමදාමත් ආදරේයි පැලෙන්ඩ 🙋🙋

  • @sujeewadarshani1402
    @sujeewadarshani1402 2 года назад +1

    පරණ program එහෙකට අලුත් කමෙන්ට් එකක් හරිම ලස්සනයි අමල් ...සුපිරි...

  • @chamaramahesh7989
    @chamaramahesh7989 3 года назад +63

    පට්ටම වැඩසටහන අද..එක චුට්ටක් skip නොකර බැලුවා .. කසුන් ගේන්න මචං ❤️❤️❤️❤️

  • @frankina127
    @frankina127 3 года назад +13

    අමල් ඇවිත් ගිටාර් එකත් ලඟ.. සිංදුවක් නොකියා ගියාම නිකං මොකක්ද වගෙ.. 🖤

  • @kushanabeysekara2967
    @kushanabeysekara2967 3 года назад +40

    සන්නා එකක් නෑර බලපු වීඩියෝ අතරේ හිත කැමතිම එක මේ විඩියෝ එක. ❤ දීර්ඝායුෂ ලැබේවා! 💐

  • @muditharupasinghe5053
    @muditharupasinghe5053 3 года назад +47

    අපෙ සිංහල පන්තිය.ආදරෙයි අපෙ සර්ට හැමදාමත්.සර්ටම ගැලපෙන කටක් අමල් පෙරේරා.අද නං මරු.

  • @delondissanayake616
    @delondissanayake616 3 года назад +64

    ඇසුරු කරපු අය දන්නවා, දෙන්නාම සුපිරි ආතල් ⁣ඩබලක් ❤
    බොක්කෙ තියෙන දේ හරි දෙනවා

  • @midnightwomen9111
    @midnightwomen9111 2 года назад

    amal perera niyamai. kelin katha karana very natural . kiyana wachana katha karana widiha niyamai. best of luck amal . god bless

  • @durbukawithkaniya4708
    @durbukawithkaniya4708 3 года назад +50

    සුන්දර මනුස්සයෙක්,සුපිරි වැඩ්ඩෙක් අමල් පෙරේරා❤🔥

  • @anushawijesekara6832
    @anushawijesekara6832 3 года назад +1

    මම ගොඩක් ප්‍රිය කරන සුපිරි තරුවක් අමල්
    ආදරණීය සුන්දර කතා බහක්
    අවංක අව්‍යාජ මිනිසුන් දෙදෙනෙක් අමල් සහ සන්නා. සුබ පැතුම් ඔබ දෙපලට ජය වේවා....❤️

  • @renukaperera1022
    @renukaperera1022 3 года назад +3

    මම හරිම කැමතියි පෞරුෂත්වයෙන් හෙබි කඩවසම් වාචාල කම ඇති සුපිරි ගායකයෙක් අමල් පෙරේරා

  • @udayangacreation8155
    @udayangacreation8155 3 года назад +13

    පෞද්ගලික ජීවිතෙ අදාල නෑ අමල් පෙරේරා කියන්නේ සුපිරි වැඩ්ඩෙක්.❤️❤️

  • @mihidusperera4795
    @mihidusperera4795 3 года назад +23

    අමල් මන් කැමතිම ගායකයා .
    සර් කරන්නේ ලොකු දෙයක් .
    හදවතින්ම සුභ පතනවා ...
    සන්නස්ගල සර්ට .

  • @shashikalathennakoon6590
    @shashikalathennakoon6590 3 года назад +5

    අමල් සර් ව ඇත්තටම දකින්න හරිම ආසයි

  • @pasanlokusooriya8809
    @pasanlokusooriya8809 3 года назад +22

    ආසම දෙන්නෙක් එකම තැනක..ආය ඉතින් මොන කතාද ගැම්මක් තමයි.වෙලාව යනව දැනුනෙවත් නෑ.පැය දෙකක් විතර දාගත්තනම් තවත් හොදයි වගේ 😁.ආදරෙයි දෙන්නටම...❤️❤️❤️❤️❤️❤️❤️

  • @sisirakumara5401
    @sisirakumara5401 Год назад +2

    සුපිරිම චරිතයක් තමයි අමල් පෙරෙරා කියන්නේ හාද වතෙගයකයාබ🎶🎶🎶🎶

  • @dnrobi3939
    @dnrobi3939 3 года назад +12

    සුපිරිම සුපිරි චරිතයක් සර් "අමල්"අයියා, කෙලින් කතාකරන සැබෑ කලාකරුවෙක් කියන්න වචන නෑ දීර්ඝායුෂ ලැබේවා!

  • @everythinganythingin1669
    @everythinganythingin1669 3 года назад +15

    ආසම වචන ටික " මචං ඔයා හරි ලස්සන මිනිහෙක් කියලා මට හිතෙනවා මචං "😍😍❤️❤️

  • @lahiruimesh9626
    @lahiruimesh9626 3 года назад +27

    අමල්ගෙ සින්දු කෑල්ලකුත් හීනියට තියෙයි කියලා බලාපොරොත්තු උනා❤️❤️

  • @sasankaperera9326
    @sasankaperera9326 3 года назад +67

    වැඩ්ඩෝ දෙන්නෙක් තමා....ගොඩාක් ආසාවෙන් බැලුවේ....❤️❤️🙏

  • @kapilapushpakumara5499
    @kapilapushpakumara5499 Год назад +7

    හරිම ලස්සනයි මේ ප්‍රෝග්‍රෑම් ඒක අපිත් රට ඉදන් බලන්නේ 🌹🌹🌹

  • @shanwithguitargym2773
    @shanwithguitargym2773 3 года назад +11

    මොන දේ කරත් මදූශ් එක්ක මොනා කරත් අපි ආදරේ අමල් කියන හඩට...
    මනුස්සයෙක් ගේ පෞද්ගලිකත්වයක් කනවද බොනවද ආශ්‍ර්‍ය කරන්නෙ කවුද අදාලම නෑ...
    අමල් පෙරේරා කියන්නෙ ලෙජන්ඩ් එකක්..❤ ආදරෙයි

  • @damithopanayaka1212
    @damithopanayaka1212 3 года назад +9

    ගිටාර් පාරක් එක්ක අමල් අය්යාගේ සිංදුවකුත් තිබුනානම් පට්ට (වැඩේ නරකයි කියනවා නෙමෙයි. වැඩේ පට්ට )

  • @bro7058
    @bro7058 3 года назад +12

    එක දිගට බලපු එකම චැට් එක..❤️අන්තිමට කිව්ව කතාවනම් සම්පූර්ණ ඇත්ත.ඕනීම දෙයක් බෙදාගන්නවා අමල් අයියා..තනියම සෙට් වෙන්නෑ

  • @dgk4250
    @dgk4250 3 года назад +29

    ලස්සන සාකච්ඡාව. අන්තිමට සිංදුවකින් ඉවර කරා නම් එක තවත් ලස්සනයි ❤️

  • @janakaanura6077
    @janakaanura6077 2 года назад +12

    අමරදේව මාස්ටර්ගෙන් ප්‍රශ්නයක් අහන්න කිව්වම අමල් පස්සට ගිය හැටි
    .. අපූර්වයි

  • @raweendeelaka5566
    @raweendeelaka5566 3 года назад +16

    අමල් පෙරේරා කැමති කට හඩක්😍 පුතාටත් ගොඩක් කැමතියි. Thank you සන්න🤗

  • @ushtv4194
    @ushtv4194 3 года назад

    Super program.Aiioooo sanna raula kepuwe ai ,reule ribuna gamma ...

  • @tharushadilshan7054
    @tharushadilshan7054 3 года назад +4

    Great discussion! Thank you so much. Very natural discussion which I ever enjoyed in my life.

  • @maheshfernando7975
    @maheshfernando7975 3 года назад +7

    මන් ආසම කරන චරිත ලිස්ට් එකේ සුපිරි ඩයල් දෙකක් තමයි.අදරෙයි දෙන්නටම.සරල සින්හලෙන් කතා කරන එක නම් පට්ට.
    සන්න සර් අදරෙයි❤️❤️❤️

  • @chathurangadabare109
    @chathurangadabare109 3 года назад +27

    අමල් අයියා කියන්නේ සුපිරි වැඩ්ඩෙක් මර්වින් සර්ව මතක් වෙනවා ඇත්තටම සංගීතයෙන් ඉහළටම පරතරයට ගිය විශිෂ්ට පවුලක්

  • @senarathfernando1877
    @senarathfernando1877 3 года назад +39

    තදින්ම ඇලුම් කරන, රෙක්ස්පෙට් කරන දෙන්නෙක් එකම කම්ප්සෙට් එකක.
    අමල්ට කුඩු ලේබලේ ගැහුවට අපි සැලුනෙ නැහැ, අමල්ට ආදරය කරන අපි හිටියෙ අමල් එක්ක.💖💖

  • @chalanamaduhansa1656
    @chalanamaduhansa1656 3 года назад +39

    අමල් ඇවිත් සින්දුවක් නොකියපු එක
    වරදක් මචන් 😊❤️

  • @manoriperera4158
    @manoriperera4158 3 года назад +7

    Mr. Amal අපි හැමදාමත් ඔයාට ආදරෙයි...❤

  • @ravindulankasena
    @ravindulankasena 3 года назад +74

    "මචන් ඔයා හරි ලස්සන මිහිහෙක් කියල මට හිතෙනව මචන්. මම මේ කියන්නෙ ඇත්තටම, මැරෙන්න ඉස්සෙල්ල මේක කියල තියන්න ඕන මචන්"

  • @mashi2444
    @mashi2444 3 года назад +2

    අමල් අයියා ඉන්න තැනටත් මයික් එකක් තිබ්බානම් හරි සර්..❤️❤️❤️

  • @awanthalansakara
    @awanthalansakara 3 года назад +6

    පට්ටම වැඩ්ඩො දෙන්නෙක්....
    පැලෙන්න ආදරෙයි...
    මම මැරුණට පස්සෙත් පැයක් ආදරෙයි....

  • @Tv_kotuwa
    @Tv_kotuwa 10 месяцев назад +1

    මේ program එක මචං ඇත්තටම මචං මරු මචං ,, මචං

  • @ibba89
    @ibba89 3 года назад +15

    සන්නා සර්ගෙ ප්‍රශ්න ඇසීමේ විලාශය පට්ට.
    වෙලාව යනව දැනෙන්නෙ නෑ.
    ජයවේවා සර්.
    🙏🙏

    • @adithyaherath4501
      @adithyaherath4501 3 года назад

      පුරුදු වෙන්න ප්‍රශ්න අහව නෙවෙයිනෙ ඉතිං😌🖐️

  • @nethminiranasinghe3281
    @nethminiranasinghe3281 3 года назад +1

    ලාභ අලාභ සැප දුක නින්දා ප්‍රශංසා එ් හැමදේම විදපු මනුස්සයෙක්. ජීවිතේට ගතයුතු ගොඩක් දේවල් තියෙනව එහෙම කෙනෙක්ගෙන්. දීර්ඝායු වේවා. පරිස්සමින් ඉන්න අමල් සර්❤❤❤

  • @Theiththewa
    @Theiththewa 3 года назад +51

    ගිටාර් එක ලඟ තිබ්බ, පට්ට ගායකයෙක් හිටිය.. සිංදුවක් ඇහුනනම්..

  • @nothing-mx6ow
    @nothing-mx6ow 3 года назад +2

    අමල් අයියව මුන ගැහෙන්න තිබුන නම් මරු.අනික සන්නස්ගල මචන්ව

  • @MrDananjaya
    @MrDananjaya 3 года назад +118

    මොනා නැතක් සූස්තිය සුපිරියට වැඩ 😂😂✌️😎

    • @mohomedanwar792
      @mohomedanwar792 3 года назад +2

      😂😂😂😂

    • @Ljhansa
      @Ljhansa 3 года назад +6

      ඉල ඇ ට ඇඹරුනා යකෝ....

    • @danush1988
      @danush1988 3 года назад

      :D dennagema ugura welila

  • @dynconrad666
    @dynconrad666 2 года назад +1

    ශෝට්ස් දැකලා හොයාගෙන ආවේ.. ලොකු කමෙන්ට් නෑ. එකෙන්ම පට්ට... ❤️❤️❤️

  • @chamindafonseka2845
    @chamindafonseka2845 3 года назад +5

    අපේ සර් සහ අමල් සර්....ඔබ දෙදෙනාගේම කරනා හැම වැඩක්ම අති සාර්ථක වේවා..!

  • @piyumikumari5169
    @piyumikumari5169 3 года назад +1

    තව්තිසාවම පරාදයි ........
    වාසනා වේවා .......
    අව්‍යාජ ලස්සන .....
    ආදරෙයි හැමදාම ......
    💙💙💙💙💙💙💙💙💙💙

  • @rathnasirikm9317
    @rathnasirikm9317 3 года назад +26

    සුපිරි වැඩසටහන මචන් , මචන් කිව්වට තරහ වෙන්න එපා , නියමයි, සුපිරි ජයවේවා 👍👍👍👋👋👋👋❤️❤️❤️❤️

  • @rumeshf
    @rumeshf 3 года назад +1

    ආසාවෙන් බැලුවා. මං තේරුම් ගත්තෙ සන්නාට නුරුස්සන දේවල් කිව්වම ඊට ප්‍රතිචාර දක්වන විදිහ සහ අමල්ට නුරුස්සන දේවල් කිව්වම ඊට ප්‍රතිචාර දක්වන විදිහ අතර වෙනස නම්... අමල් ගුටිබැටවලට කැමති බවත් සන්නා ඊට හාත්පස වෙනස්ව බුද්ධියෙන් ඊට ප්‍රතිචාර දැක්වීමත්ය. දෙදෙනාටම ජයවේවා✌

  • @PattaAthal-p8h
    @PattaAthal-p8h 3 года назад +7

    දෙන්නම අව්‍යාජවම කතාකරන සුපිරිම සුපිරි 😘💐💕🙏🏻

  • @heshannimantha1427
    @heshannimantha1427 3 года назад +2

    නිදහස් මිනිස්සු නිදහසේ කතා කරනවා අපිත් නිදහසේ අහනවා පට්ට ආ ❤️❤️

  • @indurupasinghe876
    @indurupasinghe876 3 года назад +3

    අමල් අය්යාගෙ හිනාව..ලස්සනයි ..නියමයි

  • @natureofnature8406
    @natureofnature8406 3 года назад

    Eka patta amal kiyanne supiri voce ekak dakshayek.ඌගෙ පෞද්ගලික සීන් අඩ් ගහන බඩු ගහන ඒව අපිට වැඩක් නෑ.හැකියාව දක්ෂකම සහ ඔහුගෙ කළාවට අපි ආදරෙයි ❤

  • @sumaludayanga2766
    @sumaludayanga2766 3 года назад +7

    සුපිරි ආසම කරන චරිත දෙකක්
    දෙදෙනාටම ජයෙන් ජය 👍

  • @roshanmadushanka5036
    @roshanmadushanka5036 3 года назад +1

    ඇත්තටම පට්ට නිදහස් program එක වල් පල් නෑ අහන්න ඔනා වැදගත් ප්‍රශ්න ටිකක් හරි සරලයි එල කිරි උපුලා

  • @rasangaliyanage4991
    @rasangaliyanage4991 2 года назад +3

    පොලවේ පය ගහලා ජීවත් වෙන සරල බව ... දෙන්නගෙම දැක්කා.. ඒක පට්ට..

  • @harshagunawardhana
    @harshagunawardhana 3 года назад

    Sinduwak balaporoththuwen nathuwa ahagena hitiyamai,kathawath patta,aluth deyak niyamai👌👏💙

  • @duliphettiarachchi2202
    @duliphettiarachchi2202 2 года назад +8

    පට්ට ලයිව්...very less fake....ගොඩාක් කාලෙකින් relax , live,real සංවාදයක් දෙක්කේ...ආදරෙයි දෙන්නට ❤💪🙏

  • @rosafernando7294
    @rosafernando7294 3 года назад +2

    අමල්....අම්මෝ ඔයානම්.....❤..කියන්න වචන නෑ හරියට වතුර වගේ...සොබාවිකයි.මරු...ඒක

  • @MANOJ-pu8kb
    @MANOJ-pu8kb 3 года назад +5

    අව්‍යාජයි ❤️ පට්ටයි

  • @seeker3602
    @seeker3602 3 года назад +1

    ඒ අස්සෙ අමල් අයියගෙ නහය මිස් කෝල් ගහනව 😁😁 .පට්ට😍😍

  • @imranari
    @imranari 3 года назад +5

    වෙනමම කලාවක්... අමුවෙන්ම කතා කිරීමක්. ...
    අමල් ❤❤❤ සන්නා❤❤❤

  • @nandanamahipala2464
    @nandanamahipala2464 3 года назад +3

    මචං උබල දෙන්නට දීර්ඝ ආයුස පතනවා මචං

  • @charithchandrarathna1392
    @charithchandrarathna1392 3 года назад +532

    "මචං" කියලා 748 පාරක් කිව්වා..ඒක ආතල් ❤️

  • @samansilva7567
    @samansilva7567 Год назад +6

    අඩෝ උඹල දෙන්නගෙ මචන් අවුරුදු පහක ෆ්රෙන්ශිප් එක පට්ට,අපේ සමහර කාලාන්තරයක් ඉඳන් දන්න යාලුවො කියලා හිතන් හිටපු එවුන් හෙන ගල් ආඳො,ඒ අතින් මචන් උඹලා පට්ට 👊🍻

  • @sankabro7713
    @sankabro7713 3 года назад +44

    අමල් පෙරේරා ..ආසම ගායකයෙක් .✌️💗

  • @lakshannayanapriya4665
    @lakshannayanapriya4665 3 года назад +5

    සින්දුවක් කියනකන් බලන් හිටියේ .. අමල්... වැඩ්ඩා...❤️❤️💪

  • @kandysanketha6408
    @kandysanketha6408 3 года назад +151

    සන්නා ට පස්සේ හෙලුවෙන් කතා කරන කෙනෙක් දැක්කා නම්, ඒ අමල්💓

  • @nishanvimukthi8235
    @nishanvimukthi8235 3 года назад

    මෙහෙම දෙයක් තියනවා ලංකාවේ onnama kenneta අභියෝගයට denna puluwan gayakayek onnma sinduwak kiyannawa lankawe me wage gayakayek thawath na onnama keneta අභියෝග karanawa amal pererata agiyoga karanna ba kiyalla .thawa innawa nagigena enna gayakayek eyath ehemai viraj පෙරේරා .supiri gayako

  • @ddss6688
    @ddss6688 3 года назад +4

    සර් .... අමල් අයියා .... පට්ට ... නියමයි ... 🔥🔥❤️👍

  • @LALEESAMARUofficial
    @LALEESAMARUofficial 3 года назад +1

    වටිනවා හරිම නිදහස් සම්මුඛයක්
    නිදුක් නිරෝගී සුව!

  • @Kd-X9
    @Kd-X9 3 года назад +22

    " මට මේක ආතල් " අමුවෙන් කරන Programmes වැඩි උනා නම් තවත් සුන්දරයි මචං ❤️🔥

  • @Dishankevitiyagala
    @Dishankevitiyagala 3 года назад +2

    ඔක්කොම ටික බැලුවා ❤

  • @drumsick3924
    @drumsick3924 3 года назад +3

    ඇත්තටම පොලවෙ පය ගහලා ඉන්න මිනිස්සු දෙන්නෙක්. ජයවේවා .!

  • @sameeragamage7594
    @sameeragamage7594 3 года назад +2

    සුපිරිම චරිත දෙකක් ආසයි අහන් ඉන්න 👍💪❤

  • @nilusamarasinghe7569
    @nilusamarasinghe7569 2 года назад +4

    ආසකරනම දෙන්නෙක් .ආදරෙයි දෙන්නාටම ❤

  • @nilantharathnayake4328
    @nilantharathnayake4328 3 года назад

    Jordan එකා itn බලන් නෑ.. බලන්න ඕනෙ කතාව බලන්නෙ youtube එකෙන්... හොද තැනක් සර්

  • @wj997
    @wj997 3 года назад +49

    මහ ගස් යට පොඩි ගස් හැදෙන්නෙ නෑ කිව්වට...ඒ දේ වෙනස්කරපු තමන්ගෙම අනන්‍යතාවයක් ගොඩනගාගන්න සුන්දර කලාකරුවෙක් - අමල් පෙරේරා.

  • @susiladihetti4639
    @susiladihetti4639 2 года назад

    සුපිරි චරිතදෙකක් ඔය කතා විලාසයට අපි කැමතියි එක මරැ 👍

  • @asiniie
    @asiniie 3 года назад +6

    මම ආසම ගායකයන් දෙන්නගෙන් එක්කෙනෙක් අමල් පෙරේරා ❤️🌝

  • @amilapiyarathna2678
    @amilapiyarathna2678 3 года назад

    E interview eka asse yaluwata tybba respact eka.pattama patta

  • @geethadebritto4251
    @geethadebritto4251 3 года назад +11

    ඇත්තටම අමල්ගේ කටහඬ ගැන කියන්න වචන නැහැ. සන්නාගේ කට ගැන මුකුත්ම කියන්න දෙයක් නැහැ. ♥️♥️♥️

  • @lakmalisandareka7984
    @lakmalisandareka7984 3 года назад

    Mage asama asama gayakaya ...ammo a voice ekanm bhawanawak akanm marai

  • @13bandulaherath51
    @13bandulaherath51 Год назад +3

    මෙ අයතමයි රටෙ මිනිසුන් සතුටින් හැමදාමත් තියෙන්නෙ වෙන එවුන්ට බැහැ අමල් සන්නා වැඩෙට ඞ.thank you beautiful 👍

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 2 года назад +1

    නියමයි මචං ආදරේයි ආදරේයි ආදරේයි හැමදාමත්

  • @m.p.mnalir5364
    @m.p.mnalir5364 3 года назад +5

    අනේ සර් මේක මෙච්චර ඉක්මනට ඉවර කරේ ඇයි. තව දීර්ඝ කොටසක් කරන්න අමල් අයියේ ඔයාවත් කියන්න. ♥️♥️♥️

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 6 месяцев назад +1

    කවුරු කොහොම මොන දේ කිව්වත් " අමල් පෙරේරා " කියන්නෙ බ්‍රැන්ඩි එකක් ❤
    අපේ හිත්වල ඔහු වෙනුවෙන් තියෙන ආදරය එදා ඉදලම අදටත් එලෙසමයි ... ❤

  • @chandunarlanka5209
    @chandunarlanka5209 3 года назад +12

    වැඩ්ඩො දෙන්නෙක් 💙💪 "මචං" සුපිරි 🔥👍

  • @gunesara61
    @gunesara61 3 года назад +1

    අම්මට උඩූ
    My Two legends, බලන්නම ඕන.
    👍❤️