මදූෂ් නෙවෙයි ප්‍රභාකරන් මට සින්දු කියන්න එන්න කිව්වත් මම ආයෙත් යනවා - අමල් පෙරේරා

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 454

  • @jihansilva2109
    @jihansilva2109 Год назад +190

    පිනට ලැබුණ කටහඬක්, පව්කාර කමට ලැබුණ වාචාල කටක්

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 5 месяцев назад +16

    මටනම් අප්පිරියම චරිතයක්.... නීතියක් රටක... නැති උනාම.... මෙහෙම වෙනවා.... ස්වබාව දර්මය... 😊😅 කොහොමත් එනවා.. .. ගැලවීමක් නැත..... ඒ..ක තමා නියාය....

  • @sudeeramudugamuwa9837
    @sudeeramudugamuwa9837 Год назад +56

    හඩ පවිත්‍ර හිත අපවිත්‍ර මිනිස්සු

  • @sanjeawaut
    @sanjeawaut Год назад +43

    හැම එකාටම සෑර් සෑර් ගාන එක නම් ජානගත වහල්කමක්.

  • @dineshgamage1293
    @dineshgamage1293 Год назад +14

    ඔය කිවුව චැනල් එකම තමයි ඒ දවස්වට නෝස්ටොප් නිවුස් ගැහුවේ අමලුයි,නදිමාලුයි කදවුරේ ඉන්නවා.අමල් කියන්නේ සුපිරි වැඩ්ඩෙක් කාගේ සින්දුවක් කිවුවත් අපිට මුල් ගායකයා අමතක කරවනවා

  • @kanishkadevinda1048
    @kanishkadevinda1048 Год назад +18

    ගුරුතුමාන් උනු පියතුමන්ටත් ලැජ්ජයි සල්ලි නෙමෙයි ජීවිතය තාත්ත සල්ලි පස්සෙ දිව්වෙ නෑ

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 Год назад +18

    වෛද්‍යවරු පුතිකාර කරන්නෙ, නිතිඥ‌යො කතා කරන්නෙ, ගුරුවරු උගන්වන්නෙ හොද අයට විතරද?...ඔයා හරි අමල්.. ගායකයෙකුටත් ඔිනැම ‌‌කෙනෙක්, සිරකරුවන් වෙනුවෙන් පවා ගි ගයන්න පුලුවන්. ඔයාට ගරහන උන්ට පවා ඔයා ගි ගයනවා... ඔබ මොන තරමි සුන්දර මිනිසෙක්ද කියා ඇසුරු කරන අය දන්නවා . සත්‍ය තුල ජිවත් වෙන අයව මොන දෙයකින්වත් වටිටන්න බෑ. ඔයාටත්, ඔය හඩටත් අපි හැමදාමත් ආදරෙයි. We love you so much our hero.

  • @samangammeda3995
    @samangammeda3995 Год назад +14

    මොයා ගැහුවේ ගෙමක්,
    ඕනිද දිග ඇර ගන්න
    නාටක මාරයි 9 30

  • @lasithamadusanka6672
    @lasithamadusanka6672 Год назад +2

    Lankawe Dekapu Supirima Voice Eka. Mona Sinduwa Kiwwath Hodatama Kiyanawa Ayye...God Bless You

  • @imranari
    @imranari Год назад +4

    මේ දෙන්නටම කැමැතියි. ජීවිතයේ එක එක දේවල් වෙනවා. සමහර අත්දැකීම් අමාරුයි තමයි. නමුත් ⁣ඒවා අත්දැකීම් විශිෂ්ටයි..
    අමල් එහෙම අත්දැකීමක් ගත්තු කෙනෙක්..
    තාත්තා කෙනෙක්ට, පුතෙක්ට මීට වඩා ගන්න පුලුවන් අත්දෑකීම් තියෙනවද..
    ඇත්ත කතාව අමල් ඒ වගේ තැනකට පුතාව අරන් යනවද මේ ගැන දන්නවානම්.. සරල කතාවක් ඒක...
    ජය වේවා අමල්...අවංකත්වයට 🙏🙏🙏 අපි ආදරෙයි ඒකට...🙏🙏🙏

  • @shiromiherath9999
    @shiromiherath9999 Год назад +6

    Straight forward....one and only singer 👍💐 respect.....

  • @randomcookingcam
    @randomcookingcam 5 месяцев назад +11

    තාත්තා නිසා ගායකයෙක් උන අමල්ට වඩා හොද හඩවල් ඕන තරම් ලංකාවේ තියනවා ... කොකේන් රජු මෙයා ... ලංකාවට ගෙන්වන්නේ අපේ අමල් මල්ලී ..

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 Год назад +26

    අනිවාර්යෙන් අපි හිටියේ ඔයාලා එක්ක තමයි 🙏🏿

  • @nimeshchamarapeiris1570
    @nimeshchamarapeiris1570 Год назад +5

    මාධ්‍ය විසින් පුම්බපු.. චරිත...
    ආදරණීය.. හීන් අඩියක් ගහන මර්වින් පෙරේරා... නැමැති කලාකරුවට ආදරෙයි... ඒ නාලිකාව රාජ්‍ය නායක අනුහසින්.. මිණී මරුට ජනපති සමාව දින 60 දුන්න.. හිරු.. කුඩු වලින් දුවන නිසා... දෙවියන් වහන්සේ කිව්වා.... පල්ලියේ කසාද බඳින්න කොට.. වාසනාව කල්හි අවාසාන කල්හිත් මම නුඹ සමගින් හිමි... පරදාර ආලය නොකරව...

  • @kkahqwt8850
    @kkahqwt8850 Год назад +4

    අමීමෝ අමල් අයියේ ඔයා තමයි ඵක දවසට හරී ඈලාකරැවා

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Год назад +8

    මදූශ් කියපු දේවල් කවුරැත් දන්නේ නැහැ නේ මේ වෙනකන් හොදම දෙ ඉතින් ඒ ප්‍රකාශ දැන ගන්න එක තමයි කොහොමත් කවුරැ කලත් තරැන ජිව්ත ව්නාශ කරනවා නම් ඒක පවක්..

  • @NamaleeShama
    @NamaleeShama 5 месяцев назад

    අමල් කියන පුද්ගලයට මම බොහෝම කැමැත්තෙන් හිටපු ගායකයෙක්..ඒත් ඔහු සිතු තරම් ආදරණීය පුද්ගලයෙක් නොවෙයි ...එකට කාල,එකට බීල වුන්න ඔහු මැරුණ දා ඔබ ගියාද..ඔබ කවුද කියා හොදින් තේරුම් ගත්තා ..සුබ ගමන් අමල් පෙරේරා 👌

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 5 месяцев назад +1

    ඉතා දක්ෂ ගායකයෙක් , ඔහු කල වැරදි ඇතිනමි කරගෙන යයි

  • @hansakasenevirathne177
    @hansakasenevirathne177 Год назад +38

    අපිනම් සර් කියන්නෙ නෑ🤣
    සල්ලියි කුඩු ලයින් එකටයි තමා ඔයා ගියේ දැන් සිංදුවක් පිටින් යවනවා🤣
    හැමතැනම හැම චැනල් එකේම තියෙන්නෙ රගපෑම තාමත් ලංකාවෙ 75%ක් විතර මිනිස්සු අප්ඩේට් නෑ.

    • @bathiyagallage4264
      @bathiyagallage4264 Год назад +4

      U Dan apita baninne API uta kudu gassalaa, uta kuddongen salli Aran jeewath wenna, unge kudu gennalaa uge puthaa wage unta gassanna hariyata API kiwwa wage. Dakka dakka thana okunta Gahanna one😂😂🤣

    • @CuteNatureGirl
      @CuteNatureGirl Год назад +4

      සිරා බ්‍රෝ... ✌️

    • @Virajnambukara
      @Virajnambukara Год назад +4

      අනිත් එක මූ judge කරන්න ගිහිල්ල තියෙන්නෙ කුඩු දුමින්දයගෙ චැනල් එකට නේ ...😂😂😂

    • @jennypathmaperuma135
      @jennypathmaperuma135 5 месяцев назад

      Minissu sir kiyanne nokiya beri kamata

    • @hamabey9142
      @hamabey9142 5 месяцев назад +1

      Kudda😂😂

  • @rameshajantha4868
    @rameshajantha4868 Год назад +4

    Minissunge weradi witharak dakinna epa yakune..gayakayo kiyanne jeewithemaa sindu thama.eeka thama rassawa.amal ❤️❤️

  • @anushperera6346
    @anushperera6346 5 месяцев назад +5

    වාචාලයා වාචාලයාම තමයි...

  • @mihidum8177
    @mihidum8177 Год назад +11

    ඇවිල්ල ඉවර වෙලා මචන් කුඩු ගහනව කියල දන්නව ඇවිල්ල මචන්. හැබැයි මමනම් කවදාවත් ඔයාට කුඩ්ඩ කියලත් නෑ ඇවිල්ල ඉවර වෙලා.... සෑර් කියල පුක දීලත් නෑ.🥲🖤

  • @ndsndsndsnds2410
    @ndsndsndsnds2410 Год назад +14

    දක්ෂ කලාකාරයෙක්..තෙරැවන් සරණයි

  • @ashsu837
    @ashsu837 Год назад +41

    ආසම හඬක්...❤️❤️

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP Год назад +22

    සහරාන් එක්ක සිංදු කියන්න කීවනම් ඒත් යයි...🤮🤮
    සල්ලි වලට අම්මා තාත්තා උනත් විකුණන් කන මුං වගේ උන්ටත් වදින පුදන උන් ඉන්නවනේ අම්මපා 🤮🤮
    සමහරැ මිනිස්සු ගොඩාක් ගරැ කරනවා මේ චරිත වලට. කොච්චර වචනයෙන් නෑ කීවත් ඒ ගරැත්වය බලාපොරොත්තු වෙනවා ඒ වගේම මේ මිනිස්සු. ඒ වගේ සමාජය බලාගෙන ඉන්න මේ චරිත ලෝකයාට දෙන ආදර්ෂය අන්තිමයි.
    පුම්බන් ඉන්න චරිතවල ඇතුලාන්තය පුස්..
    නදීමාල්ටත් කුඩු ටික ගෙනැත්⁣ දුන්නනම් කොල්ලත් කුඩු ගහලා නන්නත්තාර වෙලා ජීවිතේ විනාශ කර ගත්තනම් අමලුත් මදූෂ්ලා වගේ උන් පිලිකුල් කරන දවසක් එයි.
    රසවිදිනවනම් කලා කාරයෝ කියන උන්ගේ ගීත,නාට්‍ය,චිත්‍රපට රසවිදීම විතරක් කරන්න. නැතුව මේ චරිත දේවත්වයෙන් අදහන්නවත් ආදර්ෂයට ගන්නවත් එපා.
    තේරැම් ගන්න සත්වයෝ තේරැම් ගත්වා... 👍👍

    • @pasanmanusha8983
      @pasanmanusha8983 7 месяцев назад

      සහාරන් කතා කරොත් යනවා කියලා කිව්වේ නැනෙ එ ඔයා හිතන විදිහ තව දෙයක් පතාලෙයෙක් වෙනවයි ත්‍රිස්වාදියෙක් වෙනයි නිකන් තමන්ගේ මතයේ ජිවත් වෙන්න එපා .අමල් පෙරේරා කියන්නෙ ගායකයෙක් ඉතින් මාදුෂ් සින්දු කියන්න ගිය මොකද්ද වරද එක තමන්ගේ ජොබ් එක තමන්ගේ ස්වාධීන කැමත්ත .තොපි ගොන් පොස් ටොක් දෙන්නෙ නැ කුඩු කාරයෝ අපි යන්නේ නැ ගාගා වැලෙලෙන්නේ නැ අනේ නිකන් පයලන් 😂

    • @JungleMan-sn7ci
      @JungleMan-sn7ci 5 месяцев назад

      Sirwata

    • @ushithamadushan9559
      @ushithamadushan9559 5 месяцев назад

      මෙක මෙයාගේ රස්සාව , doctor ,lawyers ඔය කවුරු වුනත් කරන්නේ සේවයක් ඒ වගේ ගීත ගායනය තමයි මෙයාගේ සේවය.

  • @thilakarathneguniyangodage82
    @thilakarathneguniyangodage82 Год назад +33

    මූ මහා පැහියෙක්, හිතන් ඉන්නෙ, කෙරුමෙක් කියල, තාත්තට පිංසිද්දවෙන්න නමක් හදාගන, රගනව, බොරුවට, කුඩ්ඩො එක්ක ලැගල දැන් සුදවෙන්න හදනව, ප්‍රබාකරන් ඉද්දි යන්න එපාය, යනඑක කෙසෙවෙතත් කලිස්ද්මේ චූ යයි,.....බයිලනෙ,....

    • @asankadesilva361
      @asankadesilva361 Год назад +4

      Apith bosath nemei....eth mu wage gu pucchek nemeiiii....mun higanno....payagala minissu dannawa mun kauda kiyala.. Muuu....pas panguwama gahanawa....muge malli tanikara kudda...

    • @roshankulasekara3947
      @roshankulasekara3947 5 месяцев назад

      ඇත්ත
      ruclips.net/video/bZ7AKSqLh0k/видео.htmlsi=92iXSDeIZQ2U1GuY

  • @judelakshman777
    @judelakshman777 5 месяцев назад

    අමල්ගේ..රස්සාව.සිංදු..කියන.එක....ජිවත්..වෙන්නේ..ඒකෙන්....සිංදු.කියන්න.යද්දි..ගාණ..කතා.කරනවා.මිසක්...එන්නකිවේ..කව්ද..බලනවද

  • @Madura2646
    @Madura2646 Год назад +1

    උබට අපි පට්ට ආදරෙයි ලොකු අයියෙ ❤

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f 5 месяцев назад

    කපටි මිනිස්සු නැනේ හැටියට කතා කර හැමෝම එක්ක සතුටින් ඉන්නවා. අවංක මිස්සු ඇත්ත කතා කර සියල්ල නැති කර ගනී.....

  • @donjhone9310
    @donjhone9310 Год назад +24

    එහෙනම් ඉතින් ස්වර්ගෙට තමයි ගිහින් සින්දු කියල එන්න වෙන්නෙ අයියෙ 😅 ලොන්ත ප්‍රභා අන්න ඇරවගෙන ස්වර්ගයෙ 🤲😅😂 උගේ සිපයියො ටිකත් තාම හැංගිච්ච තැන්වල 😂 ආපහු සිංහලයෙක් ගාවට ඇවිත් සද්දෙට පඩයක්වත් අරින්නෙ නැහැ ඕකුන් 😂
    ජය වේවා ජය වේවා අමල් ❤️‍🔥💪

  • @kamalperera8770
    @kamalperera8770 5 месяцев назад +1

    Marvin perera namat kapu aun… ❤❤Marvin perera kiyana superi charitayak ❤❤❤❤

  • @ranilkumara565
    @ranilkumara565 5 месяцев назад

    අමලා හිත හොද එකා

  • @radical1455
    @radical1455 Год назад +4

    දඬුවමක් නැතුව ඉබා ගාතේ හැදුනෝත් මිනිස්සු දඩබ්බර වෙනවා..දෙමව්පියන් පව්..ගෟරවය කෙලසනවා, සමාජයට ආදර්ෂයක් දිය යුතු ,සමාජයෙන් ආදරය ගෟරවය, පිලිගැනීම ලබන මිනිස්සු සමාජයට ආදර්ෂමත් පුරවැසියන් විය යුතුයි..මත් ද්‍රව්‍යය වලට ඇබ්බැහිවුන, වනචර කුපාඩි නපුංසක ගනිකා සමාජයක් අපේ රටේ අනාගතේ තියෙන්නේ...දේශපාලනය, ආර්තිකය පමනක්ම නෙවෙයි සාරධර්ම සොදාපාළුවකුත් අපේ රටේ තියෙනවා..පංසලත්,පල්ලියත්,කොවිලත් පමනක් නෙවෙයි,මුළු සමාජ සංස්තාවම විනාශයි... මේ වාචාල කම් ඒ නිසයි..දේශපාලන සහ අපරාධ ලෝකයේ ආශිර්වාදය ලබන පුද්ගලයන් කරන හානීය අති මහත්..

  • @ajithqtr
    @ajithqtr Год назад +4

    අදරෙයි

  • @gunarathfernando9915
    @gunarathfernando9915 Год назад

    Amal you are with a class voice thanks to Mr Mervyne Perera. We also drink liquor but do not try to ruin the respect which we should carry until the end.

  • @Afamiliarperson
    @Afamiliarperson 7 месяцев назад +2

    තනිකර ම විබ්‍රාටෝ ගූ ගොඩක්...

  • @piththamanodakin6915
    @piththamanodakin6915 Год назад +1

    Amal respect 🔥🔥🔥
    Apinam hamada edath adarei adath hetath💙💙💝

  • @buddikaperera7771
    @buddikaperera7771 Год назад +3

    Den nakiyek neda issarahatawath podi ayata deyak denna මමත්වයෙන් බිමට බහින්න

  • @thusithadinesh2074
    @thusithadinesh2074 Год назад +1

    Pattama adri ammal aiyya bs

  • @surandilansurandilan6326
    @surandilansurandilan6326 5 месяцев назад

    Kaalakanniya
    thoovath tattoo shop විවුර්තකරන්න ගෙනියන්න ඕන

  • @Jeramfernando2323
    @Jeramfernando2323 Год назад +6

    Amal Perara patta porak matanm….❤ dekka dakshama gayakayek ❤❤❤ Kelin katha krn minihek.

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 8 месяцев назад +1

    ආදරෙයි අමල් අයියා ❤ එච්චරයි

  • @anurahemantha7871
    @anurahemantha7871 Год назад +7

    ඔයා ලොකු කමින් හිටියට අපි පට්ට ආදරෙයි අමල් අයියා

  • @NiluNulika
    @NiluNulika 5 месяцев назад

    අමල් sir අනේ යන්න අලේ යන්න පෙබාකරන් එන්න කිව්වා නම් බය වෙයි නේද් 😅😅😅😅😅බොලු කියන්න එපා අමල් sir

  • @dasuni1231
    @dasuni1231 Год назад +5

    කුඩ්ඩෙක් කුඩ්ඩෙක් ...කුඩ්ඩෙක්

  • @anuradaranasinghe5631
    @anuradaranasinghe5631 Год назад +11

    My hero... my brother... Amal ayya... hemadamath oya vidiyata inna.. Budusaranai!! Devi pihitai!! Bimal ayya oyath maru.. man Dekapu supiri Tharuwak thamai itin.. jaya wewa!!! Dennatama...

  • @rositaperera1650
    @rositaperera1650 Год назад +9

    Yes 100% true ♥️♥️♥️♥️

  • @uaealmuwaji1279
    @uaealmuwaji1279 Год назад +7

    Api nodanna amal. Danno danithi. Mu aniwaryayen dalli nisa maduswa allala dunna. Ekai aththa. Muge ithihasaya payagalin ahapan.

  • @shehanravindu3814
    @shehanravindu3814 Год назад +1

    Asa hadak.aththa kaatha karath limit unanam e garuthwe rakenwa

  • @hiroshinikulathunga91
    @hiroshinikulathunga91 5 месяцев назад

    කොහොමත් meyata prabakaran ළඟට ගිහින් සිංදු kiyanna thamai වෙන්නේ කට්ටිය බලාගෙන ඉන්නවා කිව්වේ

  • @NamaleeShama
    @NamaleeShama 5 месяцев назад

    නෑ ඔක්කෝටම...මම අමල් පෙරේරට බෙහෙවින් ගරු කරපු කෙනෙක් ...ඒත් ඔහු මිතුරුදම් නොදන්නා කෙනෙක් ...එකට කාල...එකට බීල ...හිටියෙ මනුස්සයා මැරුණම නිකන්වත් ගියාද ...ඒකයි ඇත්ත...

  • @thelifeacer2485
    @thelifeacer2485 Год назад +22

    කියන දේ මූනටම කියන අමල් පෙරේරා🎉..හෑබැයි ජිවිතේ එක පාරක් වැටුනු වලේ ආයේ වැටෙන්න එපා

  • @Nishadinimeshika-wc1hw
    @Nishadinimeshika-wc1hw 4 месяца назад

    Appiriyay amalwa.jarama charithayak.api Danna tharamin hirustar eke lamay tika sir kiwwata wena kawrut kiyanne ne

  • @thequintet999
    @thequintet999 Год назад +3

    උං මුං කියන සුපිරි කලා පොලු කාරයා චි අමල්

  • @lahirukahansani9072
    @lahirukahansani9072 Год назад +2

    danna nethuwa katawath wachana kiyana eka weradi..eka gdak paw attha denagatthama pasuthewenawa...

  • @sigithis.p2754
    @sigithis.p2754 Год назад +1

    Man hari kamathi amalta 🙏🙏🙏🙏🙏🌹🌻

  • @bihanzpamoda9951
    @bihanzpamoda9951 Год назад +10

    සුපිරි චරිතයක් ඔයා ආදරෙයි අමල් අයියා 💐💖💪👌

  • @YasithaHettiarachch
    @YasithaHettiarachch 5 месяцев назад

    Weddek thama ❤... singing nm ithin patta....

  • @koyako24
    @koyako24 Год назад +27

    මේ කොකේන් ගහන එවුන් උඩ දාන්න එපා

  • @AlcatelUsee
    @AlcatelUsee Год назад +4

    නියමයි අැත්ත දිනනවාමයි ජය වෙිවා❤❤

  • @inojanuruddha5145
    @inojanuruddha5145 5 месяцев назад

    මුං වචාලයා තාත්තා ගෙ නමත් කැඳවා ඹ්ක අල්ලාගෙන කනවා කියලා අද නෙමෙයි මම හිතුවෙ දැනට අවු 15 විතර ප්‍රථම මූං කරන්නම් ඹ්න අනිවාර්යයෙන්ම

  • @dadahahs5984
    @dadahahs5984 Год назад +1

    Good luck

  • @sameerasameera2890
    @sameerasameera2890 Год назад +2

    අමල් කියාන්නෙ නියතමාන්නිව සුන්දර මිනියෙක් මනුෂයන්ට කියන්න පුලුවන් කටු නැති දෙවේ හැරවේන විදියට පට්ටාන්දර අදතැකි නමුත් කියාන්නා කෙසෙ කිවාත් හාන්නා සිබුද්දිය ඇසෙ යුතුයි අපි අමල් මහත්තයාට ආදරෙ ♥️♥️♥️♥️ තෙරුවන් සරනයි

  • @upulmangala7491
    @upulmangala7491 5 месяцев назад

    ජය වේවා සහොදරයා😊😊

  • @kingskumarasinghekumarasin7111
    @kingskumarasinghekumarasin7111 Год назад +10

    වචාල..කමක්..නැ..අමල්..හිත හොද කොල්ලෙක් ..ඌ..නයත් නැ..බයත්.නැ..ඌ හමිබ.කරලා..ඌ.ජිවත් වෙනවා..job එක..සිංදු .කියන.එකනේ..මදුෂ්..ලා.කුඩු බිස්නස් .කාරයෝ..අමල්ට..හොදට ගෙවනවා කියන්න ඇති.ඒනිසා.ඌ..යන්න ඇති..මොකක්ද වරද..මෙි රටෙි සක්කිලි දේශපාලකයෝ ..රටෙි අහිංසක .මිනිස්සු න් ගේ..මුළු.ජිවිතම.විනාශ කරලා.දැමිමා ..සිංදුවක් කියලා ජිවත් වෙන මිනිහට..මඩ.අපහාස..රටෙි වරදක් නැ.අමල්.ජාතකේ..වරදක්.තියෙන්නේ ..

  • @wewalageperera7586
    @wewalageperera7586 Год назад +2

    බබා

  • @chandranim9156
    @chandranim9156 Год назад

    Oya බය naththey prabakaran dan nathi nisane (dawood ibrahim sindu kiyanna anda gahuwoth යනවා kiyanna

  • @bridgetkarunarathne6603
    @bridgetkarunarathne6603 Год назад +3

    Amai pererage kathava hariyatama hari. Varadi nathi kenata baninna thamai hugak minissu danne. Mathdrauya gena lokkannta baninna kauruth naha.Amal perera nam sundara gayakayata Jayen jaya vewa.God bless

  • @arawindakumara5347
    @arawindakumara5347 Год назад +2

    පොම්නයෙක්...

  • @leninjohnson1816
    @leninjohnson1816 8 месяцев назад

    We are really proud n humbled how u recover from that moment!! I never met u but we love from u r father!! The best part how u r strong n u r son Nadheemal who face first Mede show without any hesitation!! Nadheemal is one of very strong Phil let in u r family ❤️🎶

  • @chamindathushara8310
    @chamindathushara8310 5 месяцев назад +1

    නාකි මේ සක්කිලි

  • @GayanWejayasooriya
    @GayanWejayasooriya 5 месяцев назад

    උබලා සේරම කුඩ්ඩෝ ජඩමාද්‍ය සමගින් 😢

  • @madushanl3087
    @madushanl3087 5 месяцев назад

    Eka etta A manusayage rakiyawa
    Sindu kiyana eka..

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 Год назад +1

    කෙලින් කතාකරන්න ඇත්ත කියන්න එලම ඒක ..අඩුපාඩු නම් ඕනාතරම් මිනිස්සු ලග තියෙනවා ගායකයා සිංදු කියලා සල්ලි හොයන්නේ නැතිව වෙන මොනවා කරන්නද...විද්වතුන් ලොරි වදන් දෙනවා මාහා හොරා රට කාලා දානවා ඒවා අවුලක් නැහැ ...

  • @dananjayaeheliyagoda7210
    @dananjayaeheliyagoda7210 Год назад +17

    මුන් ඔක්කොම මාර්කටින් කරන්නෙ. එච්චරයි 😁👍

  • @chamithjayalal6760
    @chamithjayalal6760 Год назад +1

    Godak aya aththa karanawata kamati na aekay aththa

  • @UcsbjenjaromPlant
    @UcsbjenjaromPlant 5 месяцев назад

    Next...one

  • @Fondle_pet_satisfactory
    @Fondle_pet_satisfactory Год назад +4

    With Love Amal Uncle & Nadiya❤💪🏻

  • @prabashasavithree2401
    @prabashasavithree2401 Год назад

    Good ❤

  • @thebest-hy8td
    @thebest-hy8td 5 месяцев назад +1

    *අමල් කියන්නෙ කුඩිිඩෙක් විතරක් නෙමෙයි අමු ගවයා😂😂😂*

  • @shanuka9938
    @shanuka9938 5 месяцев назад

    Muuwa form karanawa kiyanne ithin supiri vahallu tama

  • @piyumikumari5169
    @piyumikumari5169 Год назад +3

    සැබෑම දක්ෂ.....දෙව්ලොව ක සිරි පිරුණු සොඳුරුම මිනිසෙක් ඔබ....
    ආආආආආදරෙයි හැමදාම ..
    තෙරුවන් සරණයි ...
    💙💙💙💙💙💙💙💙💙

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 Год назад +4

    ඇත්ත අමල් අයියා ඇත්ත එකයි . මතක් කරලා කියන්න ඔන්නෑ .

  • @trafficmaster1615
    @trafficmaster1615 5 месяцев назад

    Kanchipani sing karanna gennai lagadima

  • @TheHeadshotPhotographer
    @TheHeadshotPhotographer Год назад +1

    Really disappointed ☹️

  • @indrajithindrajith7849
    @indrajithindrajith7849 Год назад +7

    My favorite singer

  • @anomamala8132
    @anomamala8132 5 месяцев назад

    Asama nethi minihek

  • @chamindafernando1075
    @chamindafernando1075 Год назад +2

    බොන්න දෙනවනම් ගනිව උනත් විකුණන පඩත්තරයෙක්. මුගෙ සෙවල විතරයි ,තත්තට පින්සිද්ද වෙන්න සින්දුවක් කියගන්නව, මු දන්නෙ සෙවල කෙලින්න විතරයි. මුගෙ බය්ල අහන බිමලුත් චටර් වෙනව. මු හිතන් ඉන්නෙ රටෙම ගයකය මු කියලා

  • @anomasigera2631
    @anomasigera2631 Год назад +13

    මම. හරි ආදරෙයි නදිමල් පුතාටයි. අමල් අයියාටයි. දෙව් පිහිටයි ඔයාලට

    • @Maraminihek
      @Maraminihek Год назад +3

      Gihin kasada bedapan

    • @judekrishantha4287
      @judekrishantha4287 Год назад +1

      @Anoma Sigera තොපි වගේ නූගත් මෝඩ ගෑනු නිසා ත්මා පාකිස්තාන ගුස්ලිම් උනේ..කකාලකණ්ණි

    • @dineshpieris291
      @dineshpieris291 Год назад

      @@Maraminihek sirama kathawa bn

  • @doltonlaksiri4614
    @doltonlaksiri4614 5 месяцев назад

    Ane ow.neda

  • @sayno5444
    @sayno5444 Год назад +18

    අනේ අම්මපා මේ වගේ කාලකණ්ණියෙක්. ඈ යකෝ තමන්ගේ profession එකේ ගරුත්වයත් නැති වෙනවා මෙහෙම කතා කීවම. ඒක නිකන් සල්ලි දෙනවා නම් ඕන එකෙක් එක්ක බුදියනවා කීවා වගේ කතාවක්

    • @marlonudala141
      @marlonudala141 Год назад +1

      අමල් ගනිකාවක් කියලද හිතන් ඉන්නේ . බොගෙ ගැනිව හරි නන්ගිව හරි ගෙනත් දියන් සල්ලි ඕනා නැහැ . නැත්නම් අම්ම උනත් කමක් නැහැ

    • @sayno5444
      @sayno5444 Год назад

      @@marlonudala141 ow wenasak nhne. Dennama salli denawa nm job eka krnwa.

  • @SamanthikaSriyangani
    @SamanthikaSriyangani 11 месяцев назад

    Api nam oyata wachanayk kiuwe නැහැ api godak duk una.

  • @iranganirajapakse7157
    @iranganirajapakse7157 5 месяцев назад

    Sinduwak nawy wasanta Gy miniyawat balanna awy na

  • @supundasanayake5896
    @supundasanayake5896 Год назад +2

    Mervin pererai puththui maru gayakayo monawa unath!

  • @next7435
    @next7435 Год назад +3

    කුඩු බැරිනම් ඩයිනමයිට් ගැහුවොත් අපිට වැඩක් නෑ,,අපිට වැදගත් ඔයාගේ අවුට් පූට් එක විතරයි අමල් අයියා,,,

  • @dineshperera1324
    @dineshperera1324 Год назад +1

    Adarei amal aiye dunna adennma wadena unta wadenna athi hik gawanenna hadawathe gayakayek thama oyath

  • @udarigunawardhana7567
    @udarigunawardhana7567 5 месяцев назад

    Kalutara sinhaya oyata adare ayya

  • @isharaheendeniya6635
    @isharaheendeniya6635 Год назад +3

    Matanam Amal ahu una kiyapu hama aduna. Ea dawas wal thama wadiyenma amalge sindu ahuwa. Amal nidahas una dawase puduma sathutak. 💐❤️💐

  • @ruwanpriyalal2319
    @ruwanpriyalal2319 5 месяцев назад

    anga puraa pachcha kotan inna un koi wageda kiyala hoyala balandako.

  • @prabathdias5553
    @prabathdias5553 Год назад +14

    ආදරෙයි pana vage !!