Bohoma hoda malli kenek budusaranai aththatama pin thiyene kenek hoda loke yana kenek me jeevitheta waradak wela nathiwa athi hamoma meyawa adarsayata ganna budusaranai t v dakuna ta Jaya wewa
😢😢😢😢😢aththatama oya vedeyata ammage thaththage Sona hadanna bare unath ammage thaththage hamdeyakma malagath thiyanawa padekama edala thiyanawa Amma thaththa kiyanne hithaa bare miakaranna bare denne Amma thaththa newan dakiwa hamadama adarei😢😢😢😢😢
මෙන්න දරුවෝ ඇත්තටම ඒ ආදරය කියන්න වචන නැහැ බුදු සරණයි
ඇත්තටම මේ වගේ වීඩියෝ එකක් අපේ ලංකාවේ මිනිස්සුන්ට පෙන්නපු එක ගැන ඔබතුමාට ගොඩක් පින්
ඇන්තටම හොද තාත්තා කෙනෙක් තමන්ගේ අම්මාට සලකන බුදු පුතෙක්
මෙි සමාජයේ මෙහෙම අය නැ..තෙරැවන් සරණයි අයියේ ්ඔයාට කවදාවත් වරදින්න එපා❤❤❤❤❤❤
ඔබ ඔය අහන සමහර ප්‍රශ්න ඇත්තටම ඒ මනුස්සයගේ හිතට ලොකු වේදනාවක්
බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා !!!
මෙච්චර අම්ම කෙනෙක්ට ආදරේ කරන දරුවෙක් ඇත්තටම දැක්කමයි😢 ඒ අම්මා වාසනාවන්තයි මෙහෙම දරුවෙක් ලබන්න.අම්මා තාත්තා මහ පාරේ අතරමං කරන දරුවන් අතරේ මේ රත්තරං පුතෙක්❤️
❤❤❤❤
@@kumuduniherath2843
Bbbbbi 5:4:48 5:49 😮😮
❤😢
@@kumuduniherath2843❤❤❤
Thaththe oya mathu busy wewa theruwan saranai
අද කාලේ දෙමාපියන්ට ගහන අනාත මඩමිවලට ගිහින් දමන දරැවන්ට මෙික ලොකු ආදර්ශයක් TV Dakuna ආයතනයටත් බෙහෙවින් ස්තුතියි
කියලා නිම කරන්න බැරි උතුම් තාත්තා කෙනෙක් කවදාවත් වරදින්නේ නැ තාත්තේ .😢😢😢❤❤❤❤
කවද්ද හරියන්නෙ තව පහුවෙලද
පවු මේ මනුස්සය
අනේ ඇත්තටම හරිම සතුටුයි දිර්ශ ආයුෂ ලැබේවා ඔබතුමාට බුදුසරණයි දෙවි පිහිටයි😂😂
අනේ පවු මේච්චර අම්මාට ආදරේකරන පුතොක් දැක්කාමයි යිතින් අයියාට ගොඩාක් පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා 🙏
ඇත්තටම ආදර්ශමත් පුතෙක්
මේ වාගේ පුතෙක් ලබන්නා ඒ දෙමාපියන් කොච්චර වසනාවන්තයිද මේ වැඩසටහන මුළු ලෝකයට අදර්ශවත් කතාවක් තෙරුවන් සරණයි තාත්තේ
බුදු සරනයි ඔබ උතුම්පුතෙක් අද සමාජයෙ දිහා බැලුවාම
දෙමාපියන් හට දරුවන් සලකනහැටි දැක්කම👍🙏🙏🙏❤❤❤
ඇස් වලට කදුලු ආවේ නොදැනීම කොච්චර පිංවන්ත පුතෙක් ද මේ අම්මට තාත්ත ට ලැබිල තියන්නෙ 🙏🙏🙏🙏
මට මේ කතාව අහගෙන ඉන්න බෑ. හරිම දූකයි.
හොඳ දරැවෙක් දෙවියෝ ආශීර්වාද ලැබේවා
උතුම් ගති ගුණ ඇති උතුම් පුතෙක් දී ර්ගායු වේවා
ඇත්තටම හොද තාත්තා කෙනෙක් බුදු සරණයි
ඔන්න මතුබුදු බව පතනා බුද්ධ පුතුන් පවු දෙයියනේ
බුදුන්ගේත් සියලුම දෙවියන්ගේම පිහිටයි
,පව් ඒ දරුව කොච්චර ආදරේද දෙමාපියන් දෙන්නට😢😢😢😢
ලගක්දි දැක්කා වීඩියෝ එකක් අම්මා ගෙ මරනය පැලක තිබුනා.ඒ පුතා කීවේ මට අම්මා ගෙ කැතකුනු අතගාන්න බෑ මන් කොල්ලෙක් කියලා ඒත් තාත්තා ට සලකන්න පුළුවන් කියලා .මෙන්න නියම බෝසත් පුත්තු.බුදු සරණයි තාත්තේ නිදුක් නිරෝගමත් වේවා
බබසර ජිවිතයක් ගෙවල දෙමව්පියෝ බලා ගත් අය කොතෙකුත් බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටින කලේ නිවන් ගිය අය කොතෙකුත් හිටිය තෙරුවන් සරණයි අප්පච්චි ඔයාට 🙏🌹🙏🌹 ඔහොම ඉදලා bank බාවනාවක් කරගෙන මේ බයානක සසරින් එතර වෙන්න 🌹🌹🌹🌹🌹🌹 අප්පච්චි 🌹🌹🌹🌹
වන්දනීය චරිතයක්❤🙏
ඉතාම හොද වැඩ සටහනක් ..🙏.තෙරුවන් සරණයි
අනේ බුදුසරණයි තාත්තා 🙏🙏
දේමාපියන්ට සලකන ඔයාට කිසිමදවසක දුකක් නොම වෙිවා!!ඔයාටත් එ දරැවාගෙන් උතුමි සැලිකිලි ලැබෙිනවාමයි..අනිවාරයයි එ පිනම අැති ඔයාට🙏🙏🙏🙏අද සාමාජයට අාදර්ශයක් මෙිවාගේ විඩියෝ දාන ඔයාට ගොඩාක් ස්තුතියි
අනේ පව් මේවගේ මින්ස්සු මම දැකලා නැහැ ලස්සන අදහස් කථාව ඇත්ත නිරෝ සුවය ලැබෙිවා
අනේ uncle...😢😢😢❤❤❤❤❤...ලෝකෙට බරක්නැති අහිංසක මනුස්සයෙක්
දුර්ලබ දසුනක් 🌹🙏🏾🌹🙏🏾
මෙි නමි රත්තරන් පුතෙක් මෙි වගේ පුතෙක් ලැබෙින්ඩ එ් දෙමවුපියෝ කොචිචර පිං කරලා තියෙන්ඩ ඔනෙද ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා🙏🙏🙏
Niduk nirogi suwaya labewaa budu saranai siyaluma devipihitai obata 🙏🙏❤
බුදුන් වදාල අම්මා තත්තා වැදලා යන්න අප්පච්චි තෙරුවන් සරණයි
ඒ ආදරේ ඇත්තටම වටිනවා..ඒත් දැන් ඒ අය මෙලොව නෑ..පුළුවන් තරම් පින් අනුමෝදන් කරන්න..යථාර්ථය තේරුම් ගන්න උත්සාහ කරන්න..මොකද එහෙම නොවුනොත් ඔබගේ ජීවිතේ අන්තිම හුස්ම වැටෙන මොහොතේ ඔබට අයහපතක් වෙන්න පුළුවන්..😢
Bohoma hoda malli kenek budusaranai aththatama pin thiyene kenek hoda loke yana kenek me jeevitheta waradak wela nathiwa athi hamoma meyawa adarsayata ganna budusaranai t v dakuna ta Jaya wewa
මම. වාගෙ. තමයි. අම්මාට. මමත්. ආදරෙයි❤❤❤මම ගල්ගමුව
දුකයි.ගොඩක්.අපේ.දෙමපියොත්.නැ.දනය.පින්කමි.කලාත්.මෙවාගේ.දෙයක්..හිතන්නේ.නැ...මට.1වැනි.වතවටයි.මෙි.වගේ.දෙයක්.දැක්කේ..ඔබතුමාට.පින්.ගොඩක්.මොකද.මවත්.අතිතයට.ගියා.වගේ.දැනුන..කඳුළක්..ආවා.
අපේ මල්ලිලා ඒවටත් එක්ක
දෙමව්පියෝ වෙනුවෙන් කරන්න තියෙන යුතුකම් දැන්ම කරන්න පසුවට කල් දාන්න එපා බුදුසරණයි තාත්තේ දෙමව්පියෝ දෙන්නගේ අසිර්වාදය තියනවා ඔබට කොහේ හරි ඉදල බලන් ඇති දෙමව්පියෝ දෙන්න e🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
බුදු පුතෙක් 🙏🙏🙏තෙරුවන් සරණයි
බුදු සරණයි තාත්තෙ ❤දන්නවද මගෙ තාත්තා නැතිවෙලා අවුරුදු 14 මාත් අදටත් අඩනවා අදත් මගෙ තාත්තා ලංකාවෙ මුල්ම රන්පදක්කම් ලාබියා..ආර්.ජී සේනානායක මහත්තයා මුහුදට වැටුනු වෙලේ බේරගත්තෙ මගෙ තාත්තා ඩබ්ලිව් .ඒ.නෝබට් මහතා 🙏
අම්මේ ඔබ බුදුවේවා රත්තරන් තාත්තා කෙනෙක් ආදරෙයි තාත්තා ❤❤❤❤❤❤
පෙරභාව වලත් මේ දරුවා මේ වගේම සලකන්න ඇතී ඔබතුමා දෙමාපියන් ට සලකපු වීදීයට රටටම ආදර්ශයක් ❤❤❤❤❤❤හදවතින්ම
රත්තරමි..තාත්තෙක්..දෙයියන්ගේ..අසීරිවදය..ලැබෙන වා
හරිම දුකයි හොද තාත්තා කෙනෙක් මාත් මගේ දෙමාපියන් පන අැරලා දැන්නමි තාත්තා නැති වෙිලා අවුරැදු තුනක්..මගේ තාත්තා අංශබාගේ හැදිලා එක තැන අවුරැදු 17 ක් හිටියා..මං රට ඉදන් සල්ලි අැරියා අමිමයි අක්කලයි බලා ගත්තේ..අයෙත් මට රට එන්න වුනා ජිවත් වෙන්න විදියක් නැ මටයි අමිමාටයි..අක්කලා එයාව බලනවා මං සල්ලි අරිනවා මං බැදපු කෙනාත් මං අත්අැරියේ එයා මගේ එක තැන හිටපු තාත්තාටත් අමිමාටත් බලනවාට කැමති වුනේ නැති හින්දා..අද මට සතුටුයි තාත්තාට උපරිම බැලුවා දැන් අමිමාට බලනවා දුරැ රටක රස්සාව කලත් නැති බැරි කමට හැම වෙිලේම හොයා බලනවා.ජිවිතයේ එකම බලාපොරොත්තු එයයි ඔය තාත්තා වගේ තමයි මගේ ජිවිතේ..
හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී.... 🙏🏾
පුදුම හදවතක් තියෙන මනුස්සයෙක්කොයිතරම් ආදරේද අම්මට
යකො කාගෙවත් පොත් වල සල්ලි දාන්න එපා, අන්තිමට අපිට අපි විතරයි, තමාට තමන් විතරයි,එක එ සියාට තේරුම් කරලා දෙන්න, පුළුවන් කෙනෙක්
අනේපවු මාත් හොදටම ඇඬුවා මගේ අමිමා තාත්තා මතක් උනා
සසර බැදීම්❤❤❤❤
Meweni daruwek dekkamai . Siyalu yahapatha wewaa !
කියලා නිමා නැහ හරිම දුක අැති වුන 😢😢😢😢😢❤
නමෝ බුද්ධ ya 🙏🙏🙏
අවංකවම මේ තාත්තා ගැන හරිම පුදුමයි අද කාලෙ දෙමව්පියන් මහ පාරට දාන ඇයට ලොකු ආදර්ශයක් බලන්න ඒ පුතා මැරිලත් එයා ගාව ඔයාට බුදු සරණයි තාත්තේ ❤❤❤
ඇත්තටම බුදු පුතෙක් දෙමව්පියෝ මහා මග තනිකරලා යන දරුවෝ ඉන්න ලෝකෙක me කෙනා බුදු පුතෙක් නෙමේද
❤️❤️❤️❤️❤️❤️ගොඩක් හොද කෙනෙක්
හැම දරුවෙක්ම මෙහෙම වෙන්න ඕනෑ ....මගේ අම්මා බුදු කෙනෙක් වගේ....කවදාවත් එයාට වෙනස්කමක් කරන්නේ නැ ....
ape game mama kenek harihoda manussaya ♥️🤘
Rattaran putrk.ada demawpiyanta nosalakana daruwan kochchara innawada.me putha budu puthek.obata vishwaye aseerwadhaya kebewa.
Ammata .thththata salakana daruwekuta kawadawath waradinna naha......bosath darwek .❤❤❤❤
❤❤❤❤❤❤❤..budusaranai.kealum..sir.oba.thumata.mae.wagae.wada.satahan.godak.watinawa...ada.kalae.daruwan.daema.piyanta.salakana.vidiya.balanna.mae.uthum.minisa...budusaranai.
Budu saranai tatte oyata kiyala nima karanna bha e senahasa
දෙයියනේ පපුව පිච්චිල ගියා....😢😢😢
බුදුසරණයි ඔබට 🙏🙏🙏🙏
Harima dukaiTeruwan saranai
Den Enna daruwogena baddi menam rathathAran daruwek obata budu saranay
Dakkka hodama kenek thamange ammmata aadaraya karana budu saranai
Me mahathmayek,pin athi puthek, budusaranai 🙏🙏🙏🙏
Ane hoda daruwek bosath puthek oyata theruwan saranai
අනේ ඇත්තටම මෙී වගේ දරුවෙක් දැක්ක පලවෙනි වතාව අනේ පවු
Jeewithaya hariyatama vindima oben dakkemi. Demapiyanta salakana eke arumaya danne e kartawya danne evanima kenek pamanai. Eya vedanaveki, velavekata utum pinaki, velavakata jeewitYa therumganna gunawTh pudgalayeki obe. Kasade
Nobadapu kenek hara venz
Ke ekta meya kala nohaki
Bava mama ekehela pavadami.
Obeta theruwan saranai.
May God bless you forever❤👍💪💪💪🙏🙏
Mame e ammai thaththai godak wasena wanthai obe thumate thawe duretath schakthiye lebewa! Mamete budusarenai😢
මේ අයියාට බිරිදක් එහෙම හිටියනම් කොච්චර ආදරෙන් සලකයිද කියලා හිතෙනවා බුදු සරණයි ඔබට
Ane aththatama anna demawupiyo pana wage rakina puthek obata budu saranai
අනේ හොදට. හැදුණූ වැඩූණූ පීංවන්ත. දරැවෝ තමයි මේ ඉන්නේ අන්න. ඉන්නෙ නීටම. දරැවේක් ඕඛට. අම්මාට. තාත්තාට. සැලකූ වානමි ඒතමයි නියම. පීංන් ඕඛට. සන්සාරේ ආත්මයන් ආත්මේට. පිංන් ලැඛේවේවා
බුදු සරණයි
Puthe Dan budun wadala ammata pin denna
අනේ පුළුවන් කමක් තියේ නම් මේ සහොදරයාට පහදා දෙන්න ජිවත්ව සිටියදී සැලකුවා නම් දැන් අම්මා වෙනුවෙන් පින් වැඩ කරන්න කියන්න සොහොන හදනවාට වඩා පින් කියලා අම්මා වැස්සෙන් තෙමෙනවාට පරිස්සම් කරන එකේ තෙරුමක් නැහැ ඊට වඩා දෙයක් සිදුවී පස් බව අවබෝධය තෙරුවන් සරණයි!!!
බකපඩියෙක්
Harima satutui mawaga.ammata.adara.karana.putak.dakkamai.taruwan.saranai.obatumata.maya.dakinna.salssuwa.oba.tuata.taruwan.saranai🙏❤️❤️❤️❤️
😂😂😂😂budusaranai thaththe oyata
Hode malli kenek ade kale hoya ganema amaru charithaysk. Siyelu deviwaru budu waru mewage ayege passen innewa.
අම්මා ට.තාත්තා ට.ආදරේ ඇයි කියලා අහන්න ඒපා
අපෙ අම්මගෙ කිසිම දෙයක් අපි විසි කරෙ, පිච්චුවෙ නෑ.මගෙ අල්මාරියෙ තවමත් මගෙ අම්මගෙ ඇදුම් දෙකක් ,තියාගෙන ඉන්නවා.තාමත් අම්මගෙ සුවද තියෙනවා.
බුදු සරනයි අයියා
Mathu buduwena puthra rathnayak
ඇත්තටම පව් ❤❤❤
Itha uthum minisek itha kalathurakin dakina charithayak great TheruwanSaranai
Mathu buduwanna perum purana thaththa kenek
ජිවත්ව ඉන්නකම් ව්තරයි අම්මා ඉටපස්සේ එයා කරපු පවුපින් අනුව තව තැනකට එයා යනවා ඉතින් ඇයි අපි අඩන්නේ ඒයාට ගියතැන ඉන්නව්පින් කරන්න ඇඩුව කියලා ඇති පලක් නැ මාගේ අම්මාත් මැරැනා ඇඩුවා තමයි ඒ උනාටකවුරැත් මැරෙනව ඉන්නකාලේ අම්මාට කන්න බොන්න දිලා සැලකුවාන අඩන්න ඕන නැ අඩන්න ඕන වැලපෙන්න ඕන අපි අම්මාට තත්තාට නොසැලකුවානම්
යහපත් පුතෙක්,ඒත් ඒ මාමාට සත්‍යය අවබෝධ කර දෙන්න.
බුදුසරණයි 🙏🙏🙏😭😭😭
රටක් වටින රජෙක් වගේ පුතෙක්
වාසනාවන් පුතෙක් වාසනාවන්
Very best human.
Budu saranai😢😢😢😢😢
ANe mehema daruwo mihipita dakinna labenne kalathurakin budu saranayi
😢😢😢😢😢aththatama oya vedeyata ammage thaththage Sona hadanna bare unath ammage thaththage hamdeyakma malagath thiyanawa padekama edala thiyanawa Amma thaththa kiyanne hithaa bare miakaranna bare denne Amma thaththa newan dakiwa hamadama adarei😢😢😢😢😢
අයියට කවදාවත් වරදින්නේ නෑ බුදු සරණයි