Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මොන තරම් genaration එක අලුත් උනත් බහුතරයකගෙ මේ සිංදු වලට තියන කැමැත්ත කවදාවත් අඩු වෙන එකක් නැතිවෙයි 2024 ❤
මෙිවා ඉතින් මැරෙන්නෙ නැති සිංදු දැන් වගෙ සෙනික පපඩමි සිංදු එක්ක හැරෙන්නවත් බෑ . සුපිරියක් තමා 👌
අනිවා කවදාවත් නොමැකෙන සිංදු ❤️🥺
අනිවාර්යයෙන්ම ❤❤❤
අපේ අම්මල ඉස්සර ආසාවෙන් අහපු සිංදු අපිත් අද ආසාවෙන් අහනව..❤
අනිවාර්යයෙන්ම ❤️අම්මලාගෙ සිහින කුමාරයා.. 🤭
@@chathukaabeyasinghe6014 🤣🤣🤣
අපි නම් තාම අහනව 🙂👍
Pissu ooi
@@chathukaabeyasinghe6014 අම්මෝ ✌️✌️😂
අප හමුවීම වෙන්වීම දෝ ආදරේමට රිදවන්නෙපා ආයේ සංසාරයේමතු හැමදාම පැතුසේම ඔබ ආදරේමේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන් //පෙම්වන්තියේ මා හැඬුවා දරාප්රේමේ නමින් වේදනාඒ සිත යාමේ සැමරුම් කියාලියවේවි මගෙ චේතනා //අප හමුවීම....රන් තාරකාවෝ දිලුණා එදාගෙනදී නැවුම් කල්පනාමේ ආදරේ නාමයෙන් වේදනාමතුදා ගෙනේ ප්‍රාර්ථනා //අප හමුවීම..... //
😘
❤
පරම්පරා සීයකට හරියන්න, නාමල් උඩුගම ❤️
ඊටත් වැඩි යි 🥺🤍🤍🤍🤍🤍🤍🤍🤍
Aniwa 🤜🤛
Bass, drums & keyboard දෑත් වලට දෙවි පිහිටයි!
True machan
ඇයි ලීඩ්😍😍
සංගීත් විජේසූරියවත් ගෙන්නමු... (wayo)🔥🔥🔥
Ow aniwa 🤩
හා ගේන්නම්
@@indunethsithum609😅
සංගීත් විජේසූරිය ඕනේ ඊලගට♥️
aniwaren🖤💯
eka nam supiriyak wei🤩🤩
Aniwa
Aniwaren
Ekenma
❤️♥️❤️ ඔබේ හඬ එදා වගේම අදත් ආදරණීයයි ❤️❤️ ❤️ තිස් වසරක ඈත අතීතයට අදත් අපව රැගෙන යනවා ❤️♥️❤️
නාමල් උඩුගම හඩින් ම, මේ ගීත අහනවතරම් වෙන කවුරු ගැයුවත් හදවතට සමීප, රසවත් බවක් නෑ ❤
yes
අපේ කාලයේ වීරයා.... සොඳුරු ගායකයා.. ආදරණිය නාමල.. 🌹
ඔය රෝස මලක්නෙ 😂
🤣🤣
අනේ ඇත්තට මුංනම් ඒකෙත් ඇදේ හොයනව😂😂
නාමල් උඩුගම කියන්නෙ බ්‍රෑන්ඩ්1ක්.."Caution"You will addict 😍
aniwa
E brand eka api dan thiyena mal sinduwalata wada ihalin thiyanna one me wage gayakayonta loku thanak denna one dan inna mal karayonta wada
ජාතික රූපවාහිනියට හා News Band එකට ගොඩක් පින් මිනිස්සුන්ගේ කන් පිනවනවට❤❤❤❤❤❤🙏🙏🙏
NEWS බැකින් එකේ තියන අතල් එක නාමල්ගෙ මුනෙන්ම පේනවා.. පට්ට 😍
රුවන්ති මේ ඔයා ගෙ මහන්සියෙ ප්‍රතිඵල ඔයාලට සුබ අනාගතයක් ජයවේවා
මේ සිංදු 💗 මැරෙන්නෙත් නෑ මරන්නත් බෑ ඉදිරි පරම්පරාව ආදරෙයෙන් වැලදගනී මේ සිංදු 🥺
මේවා කවදාවත් මැරෙන්නෙ නැති අපෙ හිත් මරන සින්දු 🌼🥺 voice නම් voice
සංගීත් විජේසුරිය ගෙන්නඩෝ🙂❤️
ආයේ ඉතිම් කියන්නෙ මොනවද...👌😍🤗😘 සුපිරි සුපිරි සුපිරි හැමදේම.....🤗
අනිවාර්යයෙන්ම
මං ආසම වොයිස් එක...එයාගෙ ආසම සින්දුව..❤❤❤ අවුරුදු ගානක් අහනව..හැමදාම එකම විදියට ෆීල් වෙන සින්දුවක්..නාමල් උඩුගම කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්..❤❤😘😘
ඔරිජිනල් රෙකොර්ඩ් එක කරද්දී මේ බෑන්ඩ් එක ඉපදිලාවත් නැතිව ඇති. එත් මරු බැකින් එක
නාමල් උඩුගම සර්ගේ ගීත අද පරම්පරාවත් හරිම ආදරයෙන් අහනවා...ඒ කටහඩ හරිම සුන්දරයි....ඒ වගේම බැකින් එක පට්ට...❤🔥
මම 2000න් පස්සෙ,මේව තමා යකෝ සින්දු කියන්නේ........❤වචන නෑ ඕයි මේවට දෙන්ඩ
පිස්සු ලෝකයක් ...... මෙන්න සංගීතය විදින අයටය ❤️❤️❤️
ඩ්රමාගෙන් එන ඒ රහට ආදරෙයි ...❤️☺️
සංගීත විලේ සුපිපුන නා මල.. නාමල් උඩුගම.. 😍❤️
මේකට ආපු අනිත් බෑන්ඩ් වලට කියපං බං මෙන්න ඉගෙනගනින් කියලා...මේවා බලලා...❤❤❤❤
තාමත් ආසයි මේ සින්දුවලට ආදරෙයි🔥❤️ 😘
90 සිහින කුමාරයා😍😍😍😍
ඒකාලේ ස්පීකර් එක කලේට අනිත්පැත්ත දාලා අපි අහපු සිංදු.ස්පීකර් එකේ ලයිට් පත්තුවෙන කැසට් රෙකෝඩර් එකෙන් අහපු සිංදු.. අවදාවත් එපාවෙන් නෑ..තවමත් මේ සිංදු කටපාඩම්..
අදත් සුපිරියක් NEWS 😎 Coke Red is back 😍
රිදම් එක වෙනස් උනාට අල්ලන අපූරුව🙁❤️
❤️🙏
නාමල පරවෙන්නට නොදී රැකගත් ඔහුගේ ආදරනීය බිරිඳ රුවන්ති නෝනට හුඟාක් පිං.......
❤️
නාකි මයිනත් උදව් කරා හැබැයි රට ගෙනියන්න එහේම😕
@@randikanirmal2559 උබ හුත්තො පොන්නයෙක්.සිංදුවක් රසවිදින්න දන්නේ නැති පොන්න පකෙක්.
Country wise valuable singer's respect all the way th2hueth
ara liver eka dunna manussayath mathak karamu ne...
රෑ සිහිනෙන් සිංදුව නැති එකනම් හෙන අඩුවක්. අනික් ටික මරූ
අපේ හිත්වල් ඉන්න ආදරනීය චරිත තමයි ඉතින්.....
මේ ගීතයට බෑන්ඩ් ගොඩක් බැක් කරනවා අහලා තියනවා හැබැයි අහපු හොදම බැකින් එක 😍😍😍
ඉස්කෝලේ අන්තිම අවෘද්දෙ ආපු සින්දුවක් මතක ගොඩක් 🥺❤
ඒ බේස් ගිටාර් පාර ❤️🔥
දානකන් බලන් ඉදියේ ආදරෙයි roo tunes ❤️
3.39 ට නාමල් දෙන hand signal එක කොහොමද 👍👍👍👍
සංගීත් විජේසූරිය ගෙන්නමුකො🥺❤️👌
Sarith surith එක්ක මේ විදිහට orginal එක අහනවා කියන්නේ නම් නියමයි . මරු . ආදරෙයි දිගටම අපිට songs අහන්න sarith surith and the news හැමදාම ගෙන්නන එක තමා හොද 👌👌👌
ආයෙමත් මේ Roo tunes ඕන 2024ත්🥺 නිව්ස් බෑන්ඩ් එක පට්ට❤️
සංගීත් විජේසූරිය ....❤️🔥❤️🔥😍
දමිත් අසන්ක ඊලගට ඕනි කියන අය මේකට ලයික් එකක් දාන්න 🥰🥺
Coke red program එක දිගටම තියෙනවානම් තමා හොද හැමදාම sarith surith and the news එක්ක . ඒ band එක ඒක වෙනස් ම experience එකක් . ඒ නිසා අපි හැමෝ ම coke red program එක තියෙන හැම දවසේම අනිවාර්යයෙන්ම බලනවා . ඔයාලා දිගටම program එක හැම සතියෙම තියෙනවා නම් හොදයි . කොච්චර songs ඇහුවොත් එපාවෙන්නේ නෑ . දිගටම sarith surith and the news band එක විතරක් ගෙන්නන්න හැමදාම 👍👍👍
එදා වගේමයි අදත් ලයාන්විත කටහඬ 🎵❤️
බේසා ඔයා කම්බි වලින් සින්දු කියනවා තමා ❤️😍
එකගයි ඈ........ 😍😍 ඔලුව යන්නෙම බේස් එක පැත්තට ❤️❤️
Sira
අපි පුන්ච් කාලෙ ඉඳලම ආසාවෙන් අහපු සින්දු ඒ ගීත ඇහෙනකොට අතීතයට අරන් යනවා....ඒ හැඟීම් වල ජීවත් වෙනවා වගේ දැනෙනවා...💗💗💗💗
කල් ඉකුත් නොවන ගීත කල් ඉකුත් නොවන හඩක් ❤️
ආයෙත් මේ සිංදු ඉදිරියට ගන්න ඕනේ මං ආසම ගායකයා නාමල් උඩුගම අහන්න අහන්න ආසයි මේ ගීත සුපිරි ❤❤❤❤❤
2:27 ඉඳන් ඒ තාලෙට පැද්දෙන මං!😍
Original melody එකෙන් පොඩි පොඩි තැන් වෙනස් උනත්,ඒ තැන් පට්ටම විදියට කලාත්මක බවක් ගේනවා...පට්ටම version එකක්...👍👍👍👍
අපේ අම්මලගේ කාලේ Crush එක..☺️💗✊
සින්දුවට දෙන සැප ...❤️✨️
මේක නම් පිස්සුවක් දෙයියනේ ❤❤❤ thanks to his wife for bring him back ❤❤
මට රිදවන්න එපා ආයේ සංසාරයේ 💔
හ්ම්ම්ම්
හ්ම්ම්ම්ම්
infinite එකටත් ගැහුව මරු @Sarith @Surith❤🥰Good Luck
නාමල් ඔබ අපේ හන්ඩ අහින්සක පෙම්වතාගේ හන්ඩ
News කියන්නෙ පිස්සුවක්නෙ 🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️
එ voice එක මාරම ලස්සනයි .
ඔව්
අනිවාර්යයෙන්ම ලස්සන වෙන්න ඕන.. මොක්ද නාමල් උඩුගම ඒ කාලේ නළුවෙක් වගේ ලස්සනෛ..❤️ඒ කාලෙ ගෑනු ලමයි අතරේ ඉතාමත් ජනප්‍රියත්වයට ප්‍රාත උනු කෙනෙක්
දමිත් අසංකව ඕනේ 😌❤️
Ow oni 🙏😍
අපි පොඩි කාලෙ උසස්පෙල අක්කලා පිස්සුවෙන් වගේ අහපු සිංදු...🥰
ආයේ ඉතින් ගිනි ගින්දර🌛❤ බැකින් එක ඉතිම් සුප්පා😍😉
මට රිදවන්න එපා ආයෙ සංසාරයේ😰😰😰😰
ආදරෙයි නාමල් උඩුගම මහත්මය ❤
17+ මන් ආසම ගායකයෙක් නාමල් උඩුගම ❤🎉
Marama Lassanai ❤❤ ..namal udugama kalakaruwata nidhuk nirogi deergausha lebewa..🙏
සුපිරි ගැහිල්ල,, සුපිරි ගායනය ❤
Music program වලින් ආසම එක මේක බං දැන්😎❤
News මයි ඕනේ වෙන බැන්ඩ් එපා❤️😍
අවංක බිරන්දක් නිසා අයෙත් ඇ හඬ අහන්න ලේබුනා... 👍🏿👍🏿👍🏿
සරිත් & සුරිත් සිංදුවට උපරිම සාධාරණයක් කරනවා ❤
යකෝ ගිටාර් එකෙත් කැමරාවක්.මරු මරු👋👋👋
අප හමුවීම වෙන්වීම දෝ ආදරේමට රිදවන්නෙපා ආයේ සංසාරයේමතු හැමදාම පැතුසේම ඔබ ආදරේමේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන් //පෙම්වන්තියේ මා හැඬුවා දරාප්රේමේ නමින් වේදනාඒ සිත යාමේ සැමරුම් කියාලියවේවි මගෙ චේතනා //අප හමුවීම....රන් තාරකාවෝ දිලුණා එදාගෙනදී නැවුම් කල්පනාමේ ආදරේ නාමයෙන් වේදනාමතුදා ගෙනේ ප්‍රාර්ථනා //අප හමුවීම..... //ගායනය - නාමල් උඩුගම පදරචනය - ධර්මරත්න පෙරේරා
Thank you❤
නිව්ස් කීබෝඩ් එක next level ❤❤🔥🔥
🥰❤❤❤ඒ වචන හැමදාම තරුණයි
අනිවාර්යයෙන්ම ❤️
Me wage Singerla aye bihi wenne na, harima lassanay me sindu, kochchara lassanada, ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
අනූවෙ මුල් කාලෙ අහපු සින්දුවක්...තාමත් අහනකොට ඒ රහමයි....
immaculate display of drumming skills ... wonderful performance. Revival of sweet memories
Superb,Namal udugama ...♥️♥️🤘🏻🤘🏻🤘🏻🎼🎵🎵
සුපිරි backing ....❤️❤️❤️❤️
ලස්සන සිංදු තියාගෙන හැමදාම එකම ටික කියනවා
නාමල් අයිය පට්ට ගැම්මෙන් යකො සින්ග් කරන්නෙ නියමයි ,නිවුස් අන්ඩ් ට්වින් බ්‍රදස්❤ ආදරෙයි
best live version ever sung by namal udugama...superb
මරු බෑන්ඩ් එක සුපිරියටම ප්ලේ කරනව 😮❤
සින්දුවට උපටිම සාදාරනයක් කරනවා 🤍
වැඩ්ඩා වැඩ්ඩා තමයි 😍♥️
මේව පරන වෙන් නැ බන් කවදවත් .. පිස්සුද තව ර්හවත් අලුත් වෙන එක විතරය් වෙන්නෙ ආදරෙය් .. 💛❤️🤍
මැරෙන්න්න හිටිය එකෙක්ට මනුස්සකමක් දන්න මනුස්සයෙක් පිහිට උනා අන්තිමට ඒ මිනිහාට කෙලෙව්වා ☝ තිරිසන්ම මිනිහෙක් ඔබ එච්චරයි දන්නෙ 🙏
මොකක්ද ඒ කතාව😡
සංගීත් විජේසූරිය ඕනේ ඊලග ට ❤🌝
එදා වගේම අදත් ආසාවෙන් අහගෙන ඉන්න පුළුවන්...♥️♥️♥️♥️
වැඩේ නියමයි දිගටම කරමු සින්දු ඔක්කොම ලස්සන කරමු🥰🥰
නාමල් ගිත අමරණීය ❤❤❤
මතු හැමදාම පැතු සේම ඔබ ආදරෙන් මේ අද වාගේ කඳුලින්ම වෙන් වී නොයන්෴
අවුරුදු 100 ක් ගියත් අහන්න පුලුවන් සිංදු ❤️💯🙏
MN ashama gayakayek..adreiii..❤️❤️❤️❤️
ලස්සනයි ගොඩක් ♥️❤️👍💯
ආදරණීය හඩ❤️❤️
සුපිරියක් තමා❤️🎧
මොන තරම් genaration එක අලුත් උනත් බහුතරයකගෙ මේ සිංදු වලට තියන කැමැත්ත කවදාවත් අඩු වෙන එකක් නැතිවෙයි 2024 ❤
මෙිවා ඉතින් මැරෙන්නෙ නැති සිංදු දැන් වගෙ සෙනික පපඩමි සිංදු එක්ක හැරෙන්නවත් බෑ . සුපිරියක් තමා 👌
අනිවා කවදාවත් නොමැකෙන සිංදු ❤️🥺
අනිවාර්යයෙන්ම ❤❤❤
අපේ අම්මල ඉස්සර ආසාවෙන් අහපු සිංදු අපිත් අද ආසාවෙන් අහනව..❤
අනිවාර්යයෙන්ම ❤️අම්මලාගෙ සිහින කුමාරයා.. 🤭
@@chathukaabeyasinghe6014 🤣🤣🤣
අපි නම් තාම අහනව 🙂👍
Pissu ooi
@@chathukaabeyasinghe6014 අම්මෝ ✌️✌️😂
අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන් //
පෙම්වන්තියේ මා හැඬුවා දරා
ප්‍රේමේ නමින් වේදනා
ඒ සිත යාමේ සැමරුම් කියා
ලියවේවි මගෙ චේතනා //
අප හමුවීම....
රන් තාරකාවෝ දිලුණා එදා
ගෙනදී නැවුම් කල්පනා
මේ ආදරේ නාමයෙන් වේදනා
මතුදා ගෙනේ ප්‍රාර්ථනා //
අප හමුවීම..... //
😘
❤
❤
❤
පරම්පරා සීයකට හරියන්න, නාමල් උඩුගම ❤️
ඊටත් වැඩි යි 🥺🤍🤍🤍🤍🤍🤍🤍🤍
Aniwa 🤜🤛
Bass, drums & keyboard දෑත් වලට දෙවි පිහිටයි!
True machan
ඇයි ලීඩ්😍😍
සංගීත් විජේසූරියවත් ගෙන්නමු... (wayo)🔥🔥🔥
Ow aniwa 🤩
හා ගේන්නම්
@@indunethsithum609😅
සංගීත් විජේසූරිය ඕනේ ඊලගට♥️
aniwaren🖤💯
eka nam supiriyak wei🤩🤩
Aniwa
Aniwaren
Ekenma
❤️♥️❤️ ඔබේ හඬ එදා වගේම අදත් ආදරණීයයි ❤️❤️ ❤️ තිස් වසරක ඈත අතීතයට අදත් අපව රැගෙන යනවා ❤️♥️❤️
නාමල් උඩුගම හඩින් ම, මේ ගීත අහනවතරම් වෙන කවුරු ගැයුවත් හදවතට සමීප, රසවත් බවක් නෑ ❤
yes
අපේ කාලයේ වීරයා.... සොඳුරු ගායකයා.. ආදරණිය නාමල.. 🌹
ඔය රෝස මලක්නෙ 😂
🤣🤣
අනේ ඇත්තට මුංනම් ඒකෙත් ඇදේ හොයනව😂😂
නාමල් උඩුගම කියන්නෙ බ්‍රෑන්ඩ්1ක්..
"Caution"
You will addict 😍
aniwa
E brand eka api dan thiyena mal sinduwalata wada ihalin thiyanna one me wage gayakayonta loku thanak denna one dan inna mal karayonta wada
ජාතික රූපවාහිනියට හා News Band එකට ගොඩක් පින් මිනිස්සුන්ගේ කන් පිනවනවට❤❤❤❤❤❤🙏🙏🙏
NEWS බැකින් එකේ තියන අතල් එක නාමල්ගෙ මුනෙන්ම පේනවා.. පට්ට 😍
රුවන්ති මේ ඔයා ගෙ මහන්සියෙ ප්‍රතිඵල ඔයාලට සුබ අනාගතයක් ජයවේවා
මේ සිංදු 💗 මැරෙන්නෙත් නෑ මරන්නත් බෑ ඉදිරි පරම්පරාව ආදරෙයෙන් වැලදගනී මේ සිංදු 🥺
මේවා කවදාවත් මැරෙන්නෙ නැති අපෙ හිත් මරන සින්දු 🌼🥺 voice නම් voice
සංගීත් විජේසුරිය ගෙන්නඩෝ🙂❤️
ආයේ ඉතිම් කියන්නෙ මොනවද...👌😍🤗😘 සුපිරි සුපිරි සුපිරි හැමදේම.....🤗
අනිවාර්යයෙන්ම
මං ආසම වොයිස් එක...එයාගෙ ආසම සින්දුව..❤❤❤ අවුරුදු ගානක් අහනව..හැමදාම එකම විදියට ෆීල් වෙන සින්දුවක්..නාමල් උඩුගම කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්..❤❤😘😘
ඔරිජිනල් රෙකොර්ඩ් එක කරද්දී මේ බෑන්ඩ් එක ඉපදිලාවත් නැතිව ඇති. එත් මරු බැකින් එක
නාමල් උඩුගම සර්ගේ ගීත අද පරම්පරාවත් හරිම ආදරයෙන් අහනවා...ඒ කටහඩ හරිම සුන්දරයි....ඒ වගේම බැකින් එක පට්ට...❤🔥
මම 2000න් පස්සෙ,
මේව තමා යකෝ සින්දු කියන්නේ........❤
වචන නෑ ඕයි මේවට දෙන්ඩ
පිස්සු ලෝකයක් ...... මෙන්න සංගීතය විදින අයටය ❤️❤️❤️
ඩ්රමාගෙන් එන ඒ රහට ආදරෙයි ...❤️☺️
සංගීත විලේ සුපිපුන නා මල.. නාමල් උඩුගම.. 😍❤️
මේකට ආපු අනිත් බෑන්ඩ් වලට කියපං බං මෙන්න ඉගෙනගනින් කියලා...මේවා බලලා...❤❤❤❤
තාමත් ආසයි මේ සින්දුවලට ආදරෙයි🔥❤️ 😘
90 සිහින කුමාරයා😍😍😍😍
ඒකාලේ ස්පීකර් එක කලේට අනිත්පැත්ත දාලා අපි අහපු සිංදු.ස්පීකර් එකේ ලයිට් පත්තුවෙන කැසට් රෙකෝඩර් එකෙන් අහපු සිංදු.. අවදාවත් එපාවෙන් නෑ..තවමත් මේ සිංදු කටපාඩම්..
අදත් සුපිරියක් NEWS 😎 Coke Red is back 😍
රිදම් එක වෙනස් උනාට අල්ලන අපූරුව🙁❤️
❤️🙏
නාමල පරවෙන්නට නොදී රැකගත් ඔහුගේ ආදරනීය බිරිඳ රුවන්ති නෝනට හුඟාක් පිං.......
❤️
නාකි මයිනත් උදව් කරා හැබැයි රට ගෙනියන්න එහේම😕
@@randikanirmal2559 උබ හුත්තො පොන්නයෙක්.සිංදුවක් රසවිදින්න දන්නේ නැති පොන්න පකෙක්.
Country wise valuable singer's respect all the way th2hueth
ara liver eka dunna manussayath mathak karamu ne...
රෑ සිහිනෙන් සිංදුව නැති එකනම් හෙන අඩුවක්. අනික් ටික මරූ
අපේ හිත්වල් ඉන්න ආදරනීය චරිත තමයි ඉතින්.....
මේ ගීතයට බෑන්ඩ් ගොඩක් බැක් කරනවා අහලා තියනවා හැබැයි අහපු හොදම බැකින් එක 😍😍😍
ඉස්කෝලේ අන්තිම අවෘද්දෙ ආපු සින්දුවක් මතක ගොඩක් 🥺❤
ඒ බේස් ගිටාර් පාර ❤️🔥
දානකන් බලන් ඉදියේ ආදරෙයි roo tunes ❤️
3.39 ට නාමල් දෙන hand signal එක කොහොමද 👍👍👍👍
සංගීත් විජේසූරිය ගෙන්නමුකො🥺❤️👌
Sarith surith එක්ක මේ විදිහට orginal එක අහනවා කියන්නේ නම් නියමයි . මරු . ආදරෙයි දිගටම අපිට songs අහන්න sarith surith and the news හැමදාම ගෙන්නන එක තමා හොද 👌👌👌
ආයෙමත් මේ Roo tunes ඕන 2024ත්🥺 නිව්ස් බෑන්ඩ් එක පට්ට❤️
සංගීත් විජේසූරිය ....❤️🔥❤️🔥😍
දමිත් අසන්ක ඊලගට ඕනි කියන අය මේකට ලයික් එකක් දාන්න 🥰🥺
Coke red program එක දිගටම තියෙනවානම් තමා හොද හැමදාම sarith surith and the news එක්ක . ඒ band එක ඒක වෙනස් ම experience එකක් . ඒ නිසා අපි හැමෝ ම coke red program එක තියෙන හැම දවසේම අනිවාර්යයෙන්ම බලනවා . ඔයාලා දිගටම program එක හැම සතියෙම තියෙනවා නම් හොදයි . කොච්චර songs ඇහුවොත් එපාවෙන්නේ නෑ . දිගටම sarith surith and the news band එක විතරක් ගෙන්නන්න හැමදාම 👍👍👍
එදා වගේමයි අදත් ලයාන්විත කටහඬ 🎵❤️
බේසා ඔයා කම්බි වලින් සින්දු කියනවා තමා ❤️😍
එකගයි ඈ........ 😍😍 ඔලුව යන්නෙම බේස් එක පැත්තට ❤️❤️
Sira
අපි පුන්ච් කාලෙ ඉඳලම ආසාවෙන් අහපු සින්දු ඒ ගීත ඇහෙනකොට අතීතයට අරන් යනවා....ඒ හැඟීම් වල ජීවත් වෙනවා වගේ දැනෙනවා...💗💗💗💗
කල් ඉකුත් නොවන ගීත කල් ඉකුත් නොවන හඩක් ❤️
ආයෙත් මේ සිංදු ඉදිරියට ගන්න ඕනේ මං ආසම ගායකයා නාමල් උඩුගම අහන්න අහන්න ආසයි මේ ගීත සුපිරි ❤❤❤❤❤
2:27 ඉඳන් ඒ තාලෙට පැද්දෙන මං!😍
Original melody එකෙන් පොඩි පොඩි තැන් වෙනස් උනත්,ඒ තැන් පට්ටම විදියට කලාත්මක බවක් ගේනවා...
පට්ටම version එකක්...
👍👍👍👍
අපේ අම්මලගේ කාලේ Crush එක..☺️💗✊
සින්දුවට දෙන සැප ...❤️✨️
මේක නම් පිස්සුවක් දෙයියනේ ❤❤❤ thanks to his wife for bring him back ❤❤
මට රිදවන්න එපා ආයේ සංසාරයේ 💔
හ්ම්ම්ම්
හ්ම්ම්ම්ම්
infinite එකටත් ගැහුව මරු @Sarith @Surith❤🥰Good Luck
නාමල් ඔබ අපේ හන්ඩ අහින්සක පෙම්වතාගේ හන්ඩ
News කියන්නෙ පිස්සුවක්නෙ 🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️
එ voice එක මාරම ලස්සනයි .
ඔව්
අනිවාර්යයෙන්ම ලස්සන වෙන්න ඕන.. මොක්ද නාමල් උඩුගම ඒ කාලේ නළුවෙක් වගේ ලස්සනෛ..❤️ඒ කාලෙ ගෑනු ලමයි අතරේ ඉතාමත් ජනප්‍රියත්වයට ප්‍රාත උනු කෙනෙක්
දමිත් අසංකව ඕනේ 😌❤️
Ow oni 🙏😍
අපි පොඩි කාලෙ උසස්පෙල අක්කලා පිස්සුවෙන් වගේ අහපු සිංදු...🥰
ආයේ ඉතින් ගිනි ගින්දර🌛❤ බැකින් එක ඉතිම් සුප්පා😍😉
මට රිදවන්න එපා ආයෙ සංසාරයේ😰😰😰😰
ආදරෙයි නාමල් උඩුගම මහත්මය ❤
17+ මන් ආසම ගායකයෙක් නාමල් උඩුගම ❤🎉
Marama Lassanai ❤❤ ..namal udugama kalakaruwata nidhuk nirogi deergausha lebewa..🙏
සුපිරි ගැහිල්ල,, සුපිරි ගායනය ❤
Music program වලින් ආසම එක මේක බං දැන්😎❤
News මයි ඕනේ වෙන බැන්ඩ් එපා❤️😍
අවංක බිරන්දක් නිසා අයෙත් ඇ හඬ අහන්න ලේබුනා... 👍🏿👍🏿👍🏿
සරිත් & සුරිත් සිංදුවට උපරිම සාධාරණයක් කරනවා ❤
යකෝ ගිටාර් එකෙත් කැමරාවක්.මරු මරු👋👋👋
අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන් //
පෙම්වන්තියේ මා හැඬුවා දරා
ප්‍රේමේ නමින් වේදනා
ඒ සිත යාමේ සැමරුම් කියා
ලියවේවි මගෙ චේතනා //
අප හමුවීම....
රන් තාරකාවෝ දිලුණා එදා
ගෙනදී නැවුම් කල්පනා
මේ ආදරේ නාමයෙන් වේදනා
මතුදා ගෙනේ ප්‍රාර්ථනා //
අප හමුවීම..... //
ගායනය - නාමල් උඩුගම
පදරචනය - ධර්මරත්න පෙරේරා