Today Sri Lanka lost a legend 😢😢 We will never hear this voice live again. Thank you for entertaining us ❤🇱🇰❤ Rest in peace Chandra Kumara Kandenarachchi
I still remember the boy who was in this music video and such a lovely scene ❤️Such a handsome guy 😅😅 he was so many videos at that time. Haven’t seen him ages not even a advertisement. Such Lovely and golden memories. We all know that time never ever come again. Thank you for these people for made our childhood awesome and memorable ❤️
මේක තමයි ගීත කලාව කියන්නේ.
රචනය
ගායනය
සංගීතය
වාදනය.
ඉතා ඉහලයි.
මෙවන් විශිෂ්ටන් එක එක්කෙනා සමුගැනීම හරවත් කලාවේ ඛේදවාචකයයි.
චන්ද්‍ර කුමාර කලාකරුවාණෙනි.අද දින ඔබතුමා අභාවප්‍රාප්ත උන බව අසන්න ලැබුනා...ඔබ තුමාට අමාමහ නිවන් සුව ලැබේවා!!!!..🤍🤍🤍❤❤❤ ..RIP Legend 🤍🤍
ඔබ සදහට සමුදුන්නද අද ලොව දහස් ගනන් රසිකයන් ඔබේ ගීතයට ඔබපෙම් බැදි කලාවට පෙම් බදී
ඔබට නිවන් සුව අත්වේවා
කලාකරුවාණනි නිවන් සුව ලැබේවා බොහොමත් ස්තූතිය අපිව පිනවුවාට
චන්ද්‍ර කුමාර කලාකරුවා අද අප අතරින් සමු අරගෙන නමුත් ඔබගේ ගීත සදා අප මතකයේ තිබේ නිවන් සුව පතමි😢😢 Rip
හරිම ලස්සනයි අහගෙන ඉන රස විදින්න පුලුවන් සංගිතය ත් ඒ වගෙ .ඔබ තුමා වගෙ කලාකරුවෙක් ආයෙ බිහි වන්නෙ නැත ඔබ තුමාට නිවන් සුව 🙏
එතුමන්ට නිවන් සුවය ප්‍රාර්ථනා කරමු...!!!!
🙏🙏🙏🙏🙏🙏
තවත් දක්ෂ ගායකයෙක්ගේ සමුගැනීම ,ඒත් ගිි හඩ නොමකෙනු ඇත
මගේ කැමතිම ගායකයෙක් මෙතුමන්ට අඦරාමර නිවන් සුව☸🤩☸
පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා
පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා
රන් තාරකාවෝ
දෙනෙතේ රැදුනාවේ
මේ සොදුරු සිහිනේ
කවදා ඉටු වේදෝ ලදේ
නිම් හිම් නැතේ
සෙනෙහෙ ලයේ
මන්දෝ ලදේ
සැගවී ගියේ
පෙම් බැන්ද හින්දා
ඉන් මා දැවුනාවේ
මේ සොදුරු පියසේ
නොඇසේ මිහිරි ගියේ
හැගුමන් මගේ
ඔබ හා බැදේ
පැවතුම් ඔබේ
නොදනී ලදේ
පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා
පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා
අම්මෝ පුදුම ලස්සනක්.❤❤❤❤😂😂😂😂😂😂🎉🎉🎉😢😢😢😮😮😮😅😅😅😊😊😊😊
❤❤
Ane oyt puluwn nm meje the therum kiynnko ketiyan
❤
Thnx bro
පිරිමි කටහඩේ ජවය..නිවන්සුව ලැබේවා ඔබතුමාට 🙏
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😅
ඔබව සදා අමරනීයයි ඔබට නිවන් සුව ලැබේවා සර්....!!!
නිවන් සුව ඔබට 🤍 ආදරේයි ඒ හඩට ❤
2024 කවුද අහන්නේ❤❤❤
❤
2024/07/23❤❤
2024/07/31
❤❤❤❤❤
Ube tatta
හරියටම බේස් ගහනව..මේක තමා බේස් ගහනවා කියන්නේ ❣️
සිරාවටම
pissu hadenawa ❤
ඇත්ත
ඉස්කෝලේ කාලේ මතක් උනා... සිංදු කියද්දි වරදින්නේ නැති සිංදුවක්.. ආදරනීය කටහඩක්. සොදුරු මිනිසෙක් ❤
අනිවා සහෝ.සහතිකයි...
ආදරෙයි
@@lahiruchinthakadarmarathna4101 ni uou
N
ඉස්කෝලෙ කාලේ මතක් උනා...😔😔🥺🥺
පොඩි කාලෙ අහපු අපේ සිංදු..
චන්ද්‍රකුමාර කදනාරච්චි ඔබට දීර්ඝායුෂ....🙏🙏
Yggtf
❤❤❤❤❤
@@Shanifernando9326❤ zoox
මේ ගායනය කොහොමද අද කාලේ ගායකයෝ කියාගන්නා බහුතරයක් එක්ක බලද්දි
මේ වගේ real superstars ලාට නිසි ගෞරවයක් ලබා දියයුතුයි.
අපේ ඉස්කෝලේ කාලය සුන්දරපු කරපු ❤❤❤
❤
චන්ද්‍රකුමාර කදනාරච් ගායන ශිල්පියණෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා ❤
මේ සිංදු තාමත් අහන්නැති උන් ඉන්නවනම් උන් මිනිස්සු වෙන්න බෑ....තව අවුරුදු 💯 ගියත් මේව වගෙ නම් ආයෙ සිංදු නම් බිහිවෙන එකක් නෑ....♥️♥️♥️
Pll
Mge asama sinduwk ❤❤
මගේ ආසම සින්දුවක්
උබ මිනිහෙක් නම් අහපන්කෝ #ක නොදී 😂😂😂😂
@@ImeshRamasinghe-fm8dr ඇයි ඉතිම් මේ උබ ටිපර් වෙලා...උබලා වගෙ බත් කන හරක්ට මේවා හරියන්නැ...😂😂
ඇයි මෙතරම් ඉක්මනින් ඔහු අපෙන් වෙන්වී ගියේ? නිවන් සුව ලැබේවා!
හොද හඩක් අපිට නැති උනා,නිවන්සුව අත් වේවා මගේ සර්ට..
රූපය දිරයි ..නාමය කිසිදා නොදිරයි ජීව මානයී ❤...
ඔබ තුමාට නිවන් සුව අත්වේවා 🙏🙏🙏
Today Sri Lanka lost a legend 😢😢
We will never hear this voice live again.
Thank you for entertaining us ❤🇱🇰❤
Rest in peace Chandra Kumara Kandenarachchi
යලි නොගැයෙන ගීහඩ...නිවන්සුව ලැබේවා...
භාවනාවක් වගේ..❤ චන්ඩ්‍රකුමාර කදනාරච්චි මහතානෙනි දීර්ඝායුශ පතමි... බෑන්ඩ් එක සාධාරණයක් කරලා තිබෙනවා ගීතයට
සින්දුවෙ මුල් ගායකයත් ළග තියාගෙන කියන ඒ සින්දුව පට්ටම ලස්සනයි ❤ ආදරෙයි රුවන් හෙට්ටිආරච්චි මහතා ❤
සුපිරි ❤❤❤❤
අද කාලේ ස්ටේජ් එකක හරියට sing කරගන්න බැරි ගායික ගායිකාවන්ට හොද ආදර්ශයක් ..දක්ෂකම කියන්නෙ මේකට ❤❤❤
මං ආසම සින්දුව 2023 ත් අහනවා.කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ.😍😍😘😘❤️❤️
සිංදුව ට කිසිම හානියක් නොවී බේස් ගිටාර් එකේ slapping පාර්ට් ටික ගහනවා සුපිරි .මේ සින්දුව outdoor show වල ගහනවා කිසිම රහක් නෑ ,ඒත් ඉස්සර සහරා අර්නි පීරිස් ගහනවා මේ සින්දුවට outdoor show එකක දැනට මටනම් ඇහිලා තියෙන්නේ ඒ බෑන්ඩ් ඉස්සර හොදට play කරා ඒත් දැන් ඉන්න outdoor show ගහන බෑන්ඩ් වල බැකින් අන්තිම සවුත්තුයි.අනිවාර්යයෙන්ම මේ වාදකයෝ අගයකරන්න ඕනී.ඒ ගැන කතා නොකරන එක ගැන නම් තියෙන්නේ කනගාටුවක් .
Yes
ලස්සනයි ඇත්තටම ඒ කටහඬ ,සින්දුවට මාර ජීවගුණයක් ඒ කටහඩම♥️👌🙏🌷
@@sachithishara8403 .oiniloo
Eka aththa ✊
❤
හිරිගඩු පිපුණා ❤️❤️අපේ ළමා කාලය සුන්දර කරපු ඒ සින්දුව ❤️😍
සිරාවටම 💕
ඔඊඉට්ට්ට්
පල තට්ටයා යන්න...තට්ටෙන් පැණි බේරෙන්න දෙන්නේ තොට 😏😏
අර්නි පීරිස් මේ සින්දුවට බේස් එක අඩවනවා ඉස්සර 💚💚💚
අම්මෝ ඒ බේස් පාර ❤️❤
මැරෙන්නෙ නැති සින්දු මෙව්වා ....❤️❤️
හදවතේ ගායකයෝ දීර්ඝායුශ ලැබේවා....❤️❤️
//පෙම් බැන්ඳ හින්දා
ඉන් මා දැවුනාවේ
මේ සොඳුරු පියසේ
නොඇසේ මිහිරි ගීයේ//
ඔබ පතන ලෙසකින්ම සැනසීම ලැබේවා කළාකරුවාණෙනි.! 🤍🙏
2024/03/26
මරු....❤❤❤❤❤❤
මනෝජ් පීරිස් සමග බෑන්ඩ් එක සුපිරි බැකින් එකක් දෙනවා ❤️😍
90's Kids are blessed ❤️🇱🇰
2007😌♥️
@@nimansha31Remake one.but still awesome
@@yugathamarasinghe8748 yh♥️
හ්ම්ම්❤
ඔහුගේ ගීත ගායන ශෛලිය හරිම අපූරුයි. හරිම ආශාවෙන් බලන්නෙ මම. අමා මහ නිවනින් සැනසෙත්වා ආදරණීය කළාකරුවාණනි.
කට්ටිය සෙට් උනාම ගහන පලවෙනි සිංදුව.....❤️❤️❤️❤️
බුදු අම්මෝ.......අධිමාත්‍රාවක් ❤️❤️❤️❤️❤️❤️💯❤❤️ චන්ද්‍රකුමාර කදනාරච්චි ❤😍 2002 මේ පැත්තට
Thank you මේ වගේ සින්දු අපි වෙනුවෙන් දුන්නට ඒකට දැන් තියෙන සින්දු අහනකොටත් අප්පිරියයි
නිවන් සුව ලැබේවා ලෙජන්ට් ❤❤😢
අනේ අපි ආදරය කරන අපේ දක්ෂ කලාකරුවෝ දැයෙන් නික්ම යනවා,හරිම දුකයි,ඔබතුමට නිවන් සුව❤❤හැමදාම ඔබේ හඩ අමරණීයයි,අපේ හදවතේ😢😢
ඔබට නිවන්සුව ලැබේවා
බේස් ගිටාර් පාර්ට් එක මරු❤️
ඔබ නික්ම ගියත් ඔබේ ගීත සැමදා අපේ විඩාව නිවයි.ඔබට අමා මහ නිවන් සුව ලැබේවා 🙏
Uthum pirimi katahada ❤nivan suvalebeva. Lebeva!!!☸️☸️☸️🙏🙏🙏🙏👍👍👍💝💞😇😇😇
තවත් මේවගේ පරණ සිංදු ඔනි ම්යුසික්සුපිරි ඔබට ජය
සිංදුවක් කියනකොට අහනකොට ඒ සිංදුවෙ ජීවත් වෙන්ඩ ඕනෙ.සුපිරි 😍😍😍👍
අපේ පාසල් කාලේ...
මතක් උනා...හරිම ලස්සනයි ..................
ඉදුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහුබදින මායා❤...යතාර්තය
පළවෙනි පේලියෙදිම හිරිගඩුත් පිපුනා. ඒ කටහඬයි සිංදුවයි❤ අපේ ඉස්කෝල කාලෙයි මතක් වෙනවා
Matath aiye.
මේ සිංදු ලෝක විනාසෙ වෙනකම්ම එක වගේ ජනප්‍රිය වෙලා පවතින ඒවා.❤❤❤❤❤
අමරනීය ගීත ගොන්නක නිහතමානී කලාකරුවානෙනි..😢ඔබ තුමාට සුභ ගමන් 💛❤💚
එදත්,අදත්,ඉදිරියට බොහෝ කාලයක්.නොමකෙන ගිිත ,නව සංගිතය 👍
මේක නිකම් bass ගිටාර් එකක් නෙමේ කතා කරන bass ගිටාර් එකක්.ඒ ඇගිලි වලට බුදුසරණයි ❤️
හදවතේ ගායකයෙක් නිවන් සුව
School කැඩෙට් බෑන්ඩ් එකේ නිතරම වාදනය කරන ගීතයක් ♥️
ගීතයට සම වැදිලා එයා නිදහසේ ලස්සනට කියනවා..නිවන් සුව කදනාරච්චි මහත්මයා..
කොච්චර කල් ගියත් ඒ හඩ මහා පුදුමාකාරයි 🎤🎤🎤🙏🙏🙏❤️❤️❤️
බේස් එක මරනවා😍😍
සුරේන්ද අයියාගේ සින්දුවට ලේජල්සා ලේප්ට්.❤❤❤
නව පර පුරේ තරුණ අය මෙවැනි ගීත අනුගමනය කරන්න
හැමදාමත් අහනවා....මැරෙන කල්ම අහනවා,.........
බේස් එක මරු ඒ උනාට ඒකට තවත් ලස්සනක් එනව අනිත් භාන්ඩ වලින් ❤😊
නිවන් සුව සර් 😢
නිවන් සැප ලැබේවා ..,ඔබතුමාට ..🙏🙏🙏
සුපිරි number eka ❤
ලස්සන සිංදු ටික තව තවත් කියන්නට ඉතිරි වෙල නැහැ ඔබගේ සියලුම සිංදු ටික වගේම ඔබ තුමාගේ හද වතත් ලස්සනයි මට නම් වෙන කියන්නට දේ නැත
දිර්ඝායු වෙවා ඔබට හරිම අස සින්දුවක්
කාගෙවත් ඇගයීමකට ලක් නොවී ඔහුගේම නොමැකෙන ගීත කීහිපයක් ඉතුරැ කරලා ගියා ..ඔබට නිවන් සුව සර් ❤💐
ලස්සනම ලස්සන ගීතයක් ජයවේවා
අම්මෝ base gutter ❤❤❤😮
අති විශිෂ්ටයි. මගේ ගීතයත් අහන්න .මීවිත මීවිත බඳුන් පුරා.
Good bye legend 😢 this song is one of my fav beat .. Good old days
සුබ ගමන් 🥺❤️💐
නිවන් සුව ආදරණීය කලාකරුවානනි 😢😢❤
බේස් පාර දෙනෝ පිස්සු හැදෙන්න...❤👍
Okata bass supiyatanma gahawwe arny sar
එතුමත් යන්නම ගිහින් නිවන් සුව කලාකරුවානෙනි
මිය නොයන අතීතයට මිය නොයන මතකයක් 💕
මාත් ඉස්කෝලේ යන කාලේ අහපු ලස්සනම සිංදුවක්
Patta lassanai sinduwa. Meyalaa thamayi niyama gayakayo
අඩෝ ඒ බේස් පාර❤🌟
I still remember the boy who was in this music video and such a lovely scene ❤️Such a handsome guy 😅😅 he was so many videos at that time. Haven’t seen him ages not even a advertisement. Such Lovely and golden memories. We all know that time never ever come again. Thank you for these people for made our childhood awesome and memorable ❤️
Niwan suwa gayakayaneni.....😢😢
🙇🙇🙇....හිත නිවන හඬ..හිත නිවන වදන්....පිං පිරේවා ! ස්තුතියි ....
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
2007 Apu Supiriyk මේක අහද්දි හිත අතිතයට යන්නේ මගේ විතරද
මේ සිංදුව ඇහෙද්දින් අමුතුම හැගීමක්, ඒක කියන්න තෙරෙන්නේ ❤️❤️❤️❤️
නිවන් සුව ලැබේවා! ආදරණීය ගායනවේදියාණනි.
කවදාවත් අහලා amathaka කරන්න පුළුවන් ද මේ සිංදු ❤
බේසා පට්ටම❤️
නිවන්සුව ලැබේවා එතුමාට 🙏😢
සුපිරියක් තමයි.. අහන්න අහන්න ආසයි.. ❤️❤️❤️👍👍👍
එදා ඉදලම ආදරය කරන් කටහඬක් ❤👏👏👏👏👏👏
නිවන් සුවය ලැබේවා
What a beautiful event and song. Thanks we all love you all as a Srilankan . Will unite under one flag and develop the nation.
නිවන් සුව ලැබේවා කළාකරුවාණෙනි!!!
As දෙකට කඳුළු එනවා me සිංදු ahenakota ea තරම්ම ලස්සනයි 😍😍😍😍 grams gahana aiyath ලස්සනට play karanawa niyamai dan kale සිංදු ahenakota 😢😢😢
මම නිතරම අහන සිංදුවක්.❤ ස්තූතියි ඔබතුමාට 🙏 නිවන් සුව😢