Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කලින් වීඩියෝ එක බ්ලොක් උනා😢බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි.නාඩගම්කාරයෝ ප්‍රේක්ෂක පව්ලට හැමදාම ආදරෙයි ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️
ඒක තමා මම කමෙන්ට් කලේ නෑ මොකද කියලා ආයේ ගිහින් බැලුවා.කමක් නෑ අයියේ හොද දේවල් කොහොමත් අහන් ඉන්න බැරුව ඇති 😉😉😁
අයියෝ 😐😐
Ekath baluwa mekath baluwa ayeth👻
බුදු සරනයි .අයිය .ඔය ට.ලස්සන යි
Onna ayema beluwa
සරාට ගැහුවට බලපු අපිටයි රිදුනෙ...😥ඇත්තෙන්ම අපිත් ඇඩුවාසරා. මාලන් .චරිත කවඩියා...හැමෝම අතිවිශිෂ්ට රංගනයක..
Ow😥
Niyamai sahodaraya apitath aduna😭😭😭
ඒක නම් aththa
Iassana nadagamkaryo
සරාටගැහුවට බලුපු. අපිටයි. රිදුනෙ
සාරා කියන චරිතය ටෙලිනාට්‍යයක වුවත් එ ගුටි කන මොහොතේ සහ කවඩියා ..සුද්ද ..කිරිපුතා ..මාන්මාලන් ගේ .හදවත් තුල තිබුන වේදනාව හා සමාන වේදනාවක් .අපිටත් දැනුනා 😭😭 ..
ඇබ්බැහි වෙලා ඉන්නේ අයියා දැන්නම් ඇත්තටම .සරා මාලන්.කවඩියා ඒ චරිත පපුවට ම දැනුණා 😥😥😥😥😥😥😥😥
Hi
ඔව් අක්කේ ඒ කට්ටියා හිතාට වැදුනා සුපිරියටම😥❤️
අනිවාර්යයෙන්ම 👍👍👍
ඔව් අක්කී
ඒකනම් ඇත්ත❤️
විරිදු නම් නලින් අයියා තමයි.....❤️❤️❤️Teledrama නම් නාඩගම්කාරයෝ තමයි❤️❤️❤️❤️❤️❤️❤️අවිවාදයෙන් පිලිගත හැකි කරුනු දෙකකි........
වෙනදා වගේ අදත් විරිදුව අතිවිශිස්ටයි .👌👍❤❤️තෙරැවන් සරණයි .🙏
❤️❤️❤️
කවඩියා මාලුව දිහා බලං අඩනකොට පපුව පිච්චුනේ මගේ විතරද ......කතාවක් උනත් හදවතට දැනෙන ඒකම කතාව නාඩගම්කාරයො.....සරා....කවඩියා...මාලන් තමා මේ කතාව රස වැඩිවෙන්නෙ...නාඩගම්කාරයො පවුලට අාදරෙයි හැමදාමත්........❤❤❤❤❤❤❤❤❤❤
සරා, මාලන්, කවඩියා පොලවේ පය ගහලා ඉන්න චරිත.මාලන් කොච්චර නම් සෙල්ලක්කා කම තිබුනත් මනුස්ස කමින් 👍 . අපිට අවශ්‍ය සැබෑ ජීව්තේ ත් මෙවන්චරිත තමා.මේ වගේ විරිදු අහන්න බැරි අයත් ඉදීව් ඒත් අයියේ තිත්ත ඇත්ත මේකයි.බුදු සරනයි අයියේ .මේක කතාවක් තමා ඒත් ඇත්තටම දුක හිතුනා.මොකද අපේ ජීව්තේ ත් නාඩගම්කාරයෝ වගේ නිසා ☹️☹️ ඇති එකා රජෙක් වගේ නැති එකා ඉටිම් හූල්ල හූල්ල ඉන්නවා....අහෝ ....මේ දේවල් වත් දැකලා ඇස් අරෙනවනම්....... 🙆🙆
Adarri
🥺🥺
😦
දෙවනි ඉනිමෙ ,සන්ගීතේ, ඉන්න පොන්න හයිබ්‍රිඩ් නලුවො වගේද අපේ සරාල,මාලන්,කවඩිය,
හිතට වැදුන එකම ටෙලිනාට්‍ය,මාලන්ගෙ ඒ වෙනාස් වීම පට්ටම වැදුනා සිරාවටම ඇඩුනා මට❤️❤️❤️❤️❤️❤️❤️❤️
දුප්පත් අපිට හැමදාමත් නිහඬව තමයි ඉන්න වෙන්නේ ..😭 .පොහොසතුන්ගේ වචනයට .. ගේ දොරවලට... යානවාහන වලට ..සෙල්ලම් අවි අයුධවලට ..අන්ත අසරණ අපි හැමදාමත් යටයි 😢 . එත් කෙදිනක හො එවාට ඔය කියන චාන්ඩින්ට .ස්වභාවධර්මයෙන් හො දඩුවම් ලැබෙනවා සත්තයි 👍
Koheda oya
😥👍
මනුස්සකම අතින් ගමේ කොල්ලො හරිම පෝසත්.....🙂🎉
ඒක නම් නියමයි. නාඩගම්කාරයෝ කියන්නෙ ආගමක් .... හිතට දුකක් ප්‍රශ්නයක් ආව ගමන් මම කරන්නෙ නාඩගම්කාරයෝ බලන එක..පුදුම සැනසීමක් දැනෙනවා 😍😍😍
මාලන් ශේප් එකේ සරාට මොකද කියලා බලන්න ගියපු එක දැනුනා බොක්කටම😥❤
ලස්සනයි අයියෙ ඇත්තටම එකටත් දුක හිතුනා ❤️😥😌😔❤️
ආදරෙයි නාඩගම්කාරයෝ ...😘😘😘😘....ආදරෙයි අයියටත්...බුදු සරණයි ...
නාඩගම් කාරයෝ ටීම් එකට ම ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි ඔයාලාගේ නාට්‍ය බලලා අපි සතුටු වෙනවා වගේ ම ඔයාලත් ගොඩාක් පරිස්සමින් ඉන්න ඔයාල සියලුම දෙනාටම දෙවි පිහිටයි
විරිදු නම් නලින් මරු මරු නලින් ගොඩක් ගොඩක් ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤ 🌹 🌹 🌹 හරිම ලස්සනයි ලස්සනයි ඇත්තටම කඳුළු වැටුණා ඇස්වලින් 👍👍👍👍👍👍👍👍
PoI poI oi
අනේ අය්යෙ ඇත්තටම ගොඩක් සන්වේදි උනා අපිත්.ඔයාටත් ස්තුතියි අය්යේ මේ විරිදුව හැදුවට.
Ane ow aiya සරා කවඩියා මලන් ayala තුන් දෙනාටම duka හිතුණා අපිත් හැමදම නාඩගම් කාරයෝ බලනවා aiyage විරිදුවත් ලස්සනයි 😁😁👍👍👍😘😘
විරිඳුව ඇහුවත් බොහෝම ආසාවෙන් මේ මම හිතට දුකයි දර්ශන පෙළ බලන්න බැරි තරම් ම සරාට ගහලා කියලා දැනගත් ඒ මොහොතෙම මාලන් ගේ හැසිරීම ට ආසයි අපි හැමෝම come on nalin👍
සරාට ගහපු වෙලාවේ දැනුනේ තමන්ගේම සහෝදරයෙකුට ගැහුවා වගේ ඒ තරම් වේදනාවක් දැනුණා..
තෙරුවන් සරණයි ඔබට ,හරිම ලස්සනයි ඊයේ කවඩියා හිත ඉල්ලන තරු එකේදී ඒ දෙබස් කියන වෙලාවේ ඇත්තටම එයාට කදුළු ආවා ,😥😥
👍
@@lahirusankalpa 😊😊 නියමයි නේද
@@sithseya5896 😊😍
සරා , කවඩියා හා ඒ සෙට් එකට බුදු සරණයි .මාර රංගනයක් එ කට්ටිය කරන්නේඒ නාට්‍ය හදපු අධ්‍යක්ෂක වරයාට පිං සිද්ද වෙනවා ඔය වගේ ආදර්ශමත් නිර්මාණයක් කරාට
මම ඒ කොටස තුන් පාරක් බැලුවා තුන්පාරම ඇඬුණා. අද මේ විරිදු ටික අහනකොටත් එකම වුණා හරිම ලස්සනයි හරිම ලස්සනයි ..... හැමෝටම බුදු සරණයි.....
හරිම ලස්සනයි අය්යේ 👍🧡ඒ කොටස මගෙ පපුවටම දැනුනා👍👍
නාඩගම්කාරයෝ බැලුවේ නෑ කියන්නේ කෑවේ නෑ වගේ අයියා දැන් අපේ ජීවිත වගේ කතාව ඒ තරම් ඇබ්බැහි වෙලා තියෙන්නේ
අනෙ හරිම ලස්සනයි සරා කවඩියා කිරිපුතා සුද්දා මනමාලන් ගජමෑන් අපි හරිම ආදරෙයි නියමයි නලින් අයියා👍👍👍👍👍👍👍
අැත්තටම අැසට කදුලු වැටුනා.ලස්සනයි නලින් අයියේ දිගු ගමනක් යන්න ශක්තිය ලැබේවා.
ඔයාගෙ විරිදු හරිම ලස්සනයි. එකක් නැර අහනවා
ඔයාගෙ විරිදු පද ටික අහලත් දුක හිතුනා මල්ලි එදා සරයි කවඩ්යයි ගුටි කාපූ හැටි මතක් වෙලා... තෙරුවන් සරණයි මල්ලි ..ජය ශ්‍රී යහපතක්ම වේවා ❤️🌷💛♥️
Man gama kollek galgamuwe sara wage kollo ape gama oni tharam innawa math duppath nalin aiyya budusaranai lagadi thamai aiyyage viridu ahanna gaththe theruwan saranai aiyya viridu godak lasaanaiii
පද වැල් ටික නම් 👌 අයියේ ..............මේවගේ තවත් නිර්මාණය න් ගේන්න .අද සමාජෙ ට උවමනා කරන්නේ මේවා.ඒත් හැදේද මන්දා 🥺😥
ගොඩක් හොඳයි ගොඩක් ලස්සනයි අයියෙ ඒ විරිදුව තෙරුවන් සරණයි ඔයාට 🙏🙏🙏🙏🙏
පිට පොත්තෙන් පෙනෙන චරිතගැන එප කදුලැලි සලන්නඋන්ගේ හිත ඇතුලෙ නැහැනෙතෙතමනයක් අපට පේන
නාඩගම්කාරයොත් මත්ද්‍රව්‍යක් මාත් ඇබ්බැහි වෙලා ඉන්නෙ ගැලවෙන්නම බෑ ♥
1M ගෙනියමු
විරිදු වත් හරිම ලස්සනයි ..හදවත තවත් සංවේදී වුනා. මමත් ගොඩක් ආසාවෙ න් බලන ටෙලි නාට්‍යයක් .සියලු දෙන්නා ට ම බුදු සරණයි ..
පපුවට වැදුනා ව්රිදු පාරනම් 😍😍😢😢
Good luck aiyaa.Budusaranai
හරිම ලස්සනයි ඔයාගෙ විරිදු මම ගොඩක් ආසාවෙන් බලනව නාඩගම් කාරයො කියන්න වචන ගොඩක් ලස්සනයි දීර්ගායුෂ ඔයාගෙ බුදුසරනයි 🌷🌷💜️💗👨❤👨
නාඩගම්කාරයෝ බලන කොයිම වෙලාවකවත් දැනුනෙ නෑ මේකත් තවත් එක ටෙලියක් කියල.ඒ තරමටම මේක හිතට දැනෙනව.👌👌👍❤️❤️
විරිදුව ඉවර වෙනකොට ඇ ගේ හිරිගඩු පිපුන maru❤❤❤
සරාට ගහනො දැකල තාම අඩන උන් කො........
4333344444444443554666788996534rsrfzgczg gzfsdgsgSrsfafaGfggfgfffffffffffysfgggfgggggg99999
Ammo ekenam katawak neweu sira jiwite katawak wage
🙋😢😢😢
ලස්සනයි ගොඩක් ගොඩක් සතුටින් බලනවා මේ කතාව බුදුසරණයි
ලස්සනයි ගොඩක්... ගොඩක් ලස්සනයි .
නලින් අයියේ විරිදුව හිතටම වැදුනා
අවුරුද්දකට පස්සේ බැලුවත් ඔයාගේ වචන ටික හිතට ම වදිනවා
හිතටම වදින කතාවක්... විරිදුවත් ඒ වගෙමයි 😢
අයියා හැමදාම ඇස් වලට කදුළු දෙනවා. නියමයි අයියා ආදරෙයි
පට්ට මල්ලී , පට්ට . කියන්න වචන නෑ. කවියෙන් අපේ රටේ වැඩ පෙන්නපු අය ඕනේ තරම් ඉන්නවා . ඔයාට බුදුසරණයි මල්ලී. දිගටම ගයන්න. 👏👏👏👏👏👏
ඔබේ විරිදු හරිම ලස්සනයි.. ජයවේවා.
විකාරයක් වගේ උනාට මාළං කියන්නේ සුපිරි බොක්කක් තියෙන හිත හොද චරිතයක්
මාරම ලස්සනයි අයියේ. නොදැනිම කදුළු අවා..
හැමදාම වගේ අදත් විරිදුව ගොඩාක් ලස්සනයි..නාඩගම්කාරයො කියන්නේ අපේ ජීවිතේ කොටසක් දැන්..ඒ තරම් ඒකට ඇබ්බැහි වෙලා.උදේ වීඩියෝ එකට මොනා උනත් අපි හැමදාම ඔයාගේ විරිදු වලට ආදරෙයි..බුදුසරණයි
Patta සුපිරි .... නලින් ..❤❤👈👈
අයියේ මට අයියගෙ විරිදු අහන එක නවත්තගන්න බෑනේ 😥තාත්තත් බැන්නා පොතක් පතක් බලාගන්න කියල.❣️
සජියා පට්ටම එල ආ
Aththatama sarata gahuvama apitaii ridune. Godak riduna. Hamadama adareiii nadagamkaravoo
බලපු නට්ටි වලින් සුපිරිම නට්ටිය ඇත්තටම අඩුනා සරාට ගහාපු වෙලාවෙ අදරෙයි හැමොටම කවඩියට සරාට මලන්ට කිරිපුතාට සුද්දට ඔයටත් තෙරැවන් සරනයි අයියේ මගෙ අයුසත් අරන් තවතවත් විරිදු කියන්නට සක්තිය දයිරිය ලැබෙවා
ලස්සනයි සුන්දරයි අනර්ඝයි❤️❤️
හරිම ලස්සනයි මල්ලි බුදු සරණයි.
දැනට ලංකාවේ තියෙන සුපිරිම ටෙලිනාට්‍ය නාඩගම් කාරයෝ
අපි විරිදු නැව එනකල් මග බලාගෙන හිටියේ .නාඩගම්කාරයෝ තමා අපේ ගෙදර හදවතේ ටෙලිනාට්‍යය .❤️❤️❤️❤️
අයියේ ඔයාගෙ විරිදු ටික ලස්සනයි .....නාඩගම්කාරයෝ පවුලටත් ඔයාටත් බුදු සරණයි 😋😋
රංගණය විශිෂ්ඨයි,විරිදුව අති විශිෂ්ඨයි ,බුදු සරණයි
Eka marama ලස්සනයි nalin aiye බුදු සරණ
ඔබතුමා පරිස්සමෙන් ඉන්න දිර්ඝායුෂ ලැබෙිචා අනිචාර්යයෙන්ම ඔබතුමාට ❤❤❤❤❤❤❤
විරිදුව අහද්දි කදුලුත් ආවා..ලස්සනයි 💓💓
සුපිරිම විරිදුවක් අයියේ.
ඒකනම් සුපිරි ගොඩක් ලස්සනයි නලින් අයියා... සරා පිපල්ස්.. මනමාලන්ට කැමති ආය කෝ.....👊👊👊👊👊👊👊😏😏😏
ෙගාඩක් ලස්සනයි අයි ෙය් අාදරෙයි හැමදාම ❤❤❤❤❤
විරිදු නලින් අයියාත් නාඩගම්කාරයො බලනවා කියන අය කොබලන්ඩ ලයික් එකක්
Nimesh
එලම තමයි බ්‍රො
ලස්සනයි malliyo oyage viridu hama ekakma බුදු සරණයි මල්ලි
සුපිරි අයියේ
ලස්සන විරැදුව ඔබට බුදුසරණයි 🙏🙏🇶🇦❤❤💯💯
ඒකටනන් ඇත්තටම ඇඩුනා අය්යා 😪😪😪😪😪
එකනම් සුපිරිම ❤️💙😍🙏
විරිදුවට ටහ්වත් දුක හිතුනා💚
ආදරෙයි අයියා පපුවටම දැනුනා විරිදු පාර
ලස්සනයි කවි ආසයි හැමදාමත් අහනවා
Aiyoooo blok unada lassanai ❤️
අධිමාත්‍ර ඖෂධයක් වගේ විරිදුවක්. පට්ටම පට්ට නලින් සහෝ... ♥️♥️
සරාට ගහන කොට අපිටයි රිදුනේ 😭මාලන් ඒ දුක තුනි කලා නලින් ඔබගේ විරිදුත් 👍🇬🇧
ඒ කොටස නම් හිතට ගොඩක් දැනුන ඇස් දෙකට කදුළු ආවා
Hi.hi.
එකනම් බලන්නෙ නැතුව ඉන්නම බෑ පපුවටම වැදුනා අයියෙ
Lassnai nalin aiye..💯💯💯
විරිදුව අහලා ඇඩෙනව අයියේ ඇත්තටම ඔයාගෙ හැකියාව නියමයි🥺🥺
කොහෙ හිටියත් 9.30 වෙද්දින් මං ටීවි එක ලග එච්චරටම ඇබ්බැහි වෙලා අනේ 💖😘💖😘💖💖😘
විරිදු ahalath andunaa..nadagamkarayo balala wagema...budusaranai mallooo oyata jayawewaa.🙏🙏🙏🙏
Onna naluwo. Supiri ජයවේවා
නියමයි නලින් මල්ලි 👍👍👍💐💐💐🌹🌹🌹🌹💖💖💖🙏🙏🙏
..කොල්ලො හරිම පොහොසත් ..😀😀😀😀
අනේ ඇත්තෙන්ම මමත් සිකුරාදා කොටස බලලා ඇඩුවා පුදුමාකාර දුකක් හිතුනේ මම දැකපු හොදම ටෙලි ඩ්‍රාම එක නාඩගම්කාරයෝ ජේසු පිහිටයි 🙏🙏🙏නලින් මල්ලි තවත් අපි සංවේදි කලා 😥
Haraiim lassanai malli virus budusarani obat
ගැම්මක් තමා ❤
අනේ හරිම ලස්සනයි ❤️❤️❤️
Hi.hi.hi
🌹🙏🙏වා ව් වා ව් 🌹🌹🙏🙏👍මරු ව්රිදුව 🌹🌹🙏👍👍👍❤පට්ට බුදුසරණයි 🌹❤❤💋🌹🙏👍👍👍🙏🙏❤❤❤
නාඩගම් කාරයෝ අනේ සරාට ගහපු වෙලේ ඇඩුනා දඩුබස්නාමානය , අකාල සන්ද්රය්රා වලින් පස්සේ දැක්ක හොදම ටෙලි නාට්‍ය එකෙන්ම නාඩගම්කාරයො ❤️❤️❤️❤️🔥
අනිචාර්යයෙන්ම ඔයාට ගොඩක් ස්තුතියි බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷
කලින් වීඩියෝ එක බ්ලොක් උනා😢
බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි.
නාඩගම්කාරයෝ ප්‍රේක්ෂක පව්ලට හැමදාම ආදරෙයි ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️
ඒක තමා මම කමෙන්ට් කලේ නෑ මොකද කියලා ආයේ ගිහින් බැලුවා.කමක් නෑ අයියේ හොද දේවල් කොහොමත් අහන් ඉන්න බැරුව ඇති 😉😉😁
අයියෝ 😐😐
Ekath baluwa mekath baluwa ayeth👻
බුදු සරනයි .අයිය .ඔය ට.ලස්සන යි
Onna ayema beluwa
සරාට ගැහුවට බලපු අපිටයි රිදුනෙ...😥
ඇත්තෙන්ම අපිත් ඇඩුවා
සරා. මාලන් .චරිත කවඩියා...හැමෝම අතිවිශිෂ්ට රංගනයක..
Ow😥
Niyamai sahodaraya apitath aduna😭😭😭
ඒක නම් aththa
Iassana nadagamkaryo
සරාටගැහුවට බලුපු. අපිටයි. රිදුනෙ
සාරා කියන චරිතය ටෙලිනාට්‍යයක
වුවත් එ ගුටි කන මොහොතේ සහ කවඩියා ..සුද්ද ..කිරිපුතා ..මාන්මාලන් ගේ .
හදවත් තුල තිබුන වේදනාව හා සමාන වේදනාවක් .
අපිටත් දැනුනා 😭😭 ..
ඇබ්බැහි වෙලා ඉන්නේ අයියා දැන්නම් ඇත්තටම .සරා මාලන්.කවඩියා ඒ චරිත පපුවට ම දැනුණා 😥😥😥😥😥😥😥😥
Hi
ඔව් අක්කේ ඒ කට්ටියා හිතාට වැදුනා සුපිරියටම😥❤️
අනිවාර්යයෙන්ම 👍👍👍
ඔව් අක්කී
ඒකනම් ඇත්ත❤️
විරිදු නම් නලින් අයියා තමයි.....❤️❤️❤️
Teledrama නම් නාඩගම්කාරයෝ තමයි❤️❤️❤️❤️❤️❤️❤️
අවිවාදයෙන් පිලිගත හැකි කරුනු දෙකකි........
වෙනදා වගේ අදත් විරිදුව අතිවිශිස්ටයි .👌👍❤❤️තෙරැවන් සරණයි .🙏
❤️❤️❤️
කවඩියා මාලුව දිහා බලං අඩනකොට පපුව පිච්චුනේ මගේ විතරද ......
කතාවක් උනත් හදවතට දැනෙන ඒකම කතාව නාඩගම්කාරයො.....සරා....කවඩියා...මාලන් තමා මේ කතාව රස වැඩිවෙන්නෙ...නාඩගම්කාරයො පවුලට අාදරෙයි හැමදාමත්........❤❤❤❤❤❤❤❤❤❤
සරා, මාලන්, කවඩියා පොලවේ පය ගහලා ඉන්න චරිත.මාලන් කොච්චර නම් සෙල්ලක්කා කම තිබුනත් මනුස්ස කමින් 👍 . අපිට අවශ්‍ය සැබෑ ජීව්තේ ත් මෙවන්චරිත තමා.මේ වගේ විරිදු අහන්න බැරි අයත් ඉදීව් ඒත් අයියේ තිත්ත ඇත්ත මේකයි.බුදු සරනයි අයියේ .මේක කතාවක් තමා ඒත් ඇත්තටම දුක හිතුනා.මොකද අපේ ජීව්තේ ත් නාඩගම්කාරයෝ වගේ නිසා ☹️☹️ ඇති එකා රජෙක් වගේ නැති එකා ඉටිම් හූල්ල හූල්ල ඉන්නවා....අහෝ ....මේ දේවල් වත් දැකලා ඇස් අරෙනවනම්....... 🙆🙆
Adarri
🥺🥺
😦
දෙවනි ඉනිමෙ ,සන්ගීතේ, ඉන්න පොන්න හයිබ්‍රිඩ් නලුවො වගේද අපේ සරාල,මාලන්,කවඩිය,
හිතට වැදුන එකම ටෙලිනාට්‍ය,මාලන්ගෙ ඒ වෙනාස් වීම පට්ටම වැදුනා සිරාවටම ඇඩුනා මට❤️❤️❤️❤️❤️❤️❤️❤️
දුප්පත් අපිට හැමදාමත් නිහඬව තමයි ඉන්න වෙන්නේ ..😭 .
පොහොසතුන්ගේ වචනයට .. ගේ දොරවලට... යානවාහන වලට ..
සෙල්ලම් අවි අයුධවලට ..
අන්ත අසරණ අපි හැමදාමත් යටයි 😢 .
එත් කෙදිනක හො එවාට ඔය කියන චාන්ඩින්ට .
ස්වභාවධර්මයෙන් හො දඩුවම් ලැබෙනවා සත්තයි 👍
Koheda oya
😥👍
මනුස්සකම අතින් ගමේ කොල්ලො හරිම පෝසත්.....🙂🎉
ඒක නම් නියමයි. නාඩගම්කාරයෝ කියන්නෙ ආගමක් .... හිතට දුකක් ප්‍රශ්නයක් ආව ගමන් මම කරන්නෙ නාඩගම්කාරයෝ බලන එක..පුදුම සැනසීමක් දැනෙනවා 😍😍😍
මාලන් ශේප් එකේ සරාට මොකද කියලා බලන්න ගියපු එක දැනුනා බොක්කටම😥❤
ලස්සනයි අයියෙ ඇත්තටම එකටත් දුක හිතුනා ❤️😥😌😔❤️
ආදරෙයි නාඩගම්කාරයෝ ...😘😘😘😘....ආදරෙයි අයියටත්...බුදු සරණයි ...
නාඩගම් කාරයෝ ටීම් එකට ම ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි ඔයාලාගේ නාට්‍ය බලලා අපි සතුටු වෙනවා වගේ ම ඔයාලත් ගොඩාක් පරිස්සමින් ඉන්න ඔයාල සියලුම දෙනාටම දෙවි පිහිටයි
විරිදු නම් නලින් මරු මරු නලින් ගොඩක් ගොඩක් ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤ 🌹 🌹 🌹 හරිම ලස්සනයි ලස්සනයි ඇත්තටම කඳුළු වැටුණා ඇස්වලින් 👍👍👍👍👍👍👍👍
PoI poI oi
අනේ අය්යෙ ඇත්තටම ගොඩක් සන්වේදි උනා අපිත්.ඔයාටත් ස්තුතියි අය්යේ මේ විරිදුව හැදුවට.
Ane ow aiya සරා කවඩියා මලන් ayala තුන් දෙනාටම duka හිතුණා අපිත් හැමදම නාඩගම් කාරයෝ බලනවා aiyage විරිදුවත් ලස්සනයි 😁😁👍👍👍😘😘
විරිඳුව ඇහුවත් බොහෝම ආසාවෙන් මේ මම හිතට දුකයි දර්ශන පෙළ බලන්න බැරි තරම් ම සරාට ගහලා කියලා දැනගත් ඒ මොහොතෙම මාලන් ගේ හැසිරීම ට ආසයි අපි හැමෝම come on nalin👍
සරාට ගහපු වෙලාවේ දැනුනේ තමන්ගේම සහෝදරයෙකුට ගැහුවා වගේ ඒ තරම් වේදනාවක් දැනුණා..
තෙරුවන් සරණයි ඔබට ,හරිම ලස්සනයි ඊයේ කවඩියා හිත ඉල්ලන තරු එකේදී ඒ දෙබස් කියන වෙලාවේ ඇත්තටම එයාට කදුළු ආවා ,😥😥
👍
@@lahirusankalpa 😊😊 නියමයි නේද
👍
@@sithseya5896 😊😍
සරා , කවඩියා හා ඒ සෙට් එකට බුදු සරණයි .
මාර රංගනයක් එ කට්ටිය කරන්නේ
ඒ නාට්‍ය හදපු අධ්‍යක්ෂක වරයාට
පිං සිද්ද වෙනවා
ඔය වගේ ආදර්ශමත්
නිර්මාණයක් කරාට
මම ඒ කොටස තුන් පාරක් බැලුවා තුන්පාරම ඇඬුණා. අද මේ විරිදු ටික අහනකොටත් එකම වුණා හරිම ලස්සනයි හරිම ලස්සනයි ..... හැමෝටම බුදු සරණයි.....
හරිම ලස්සනයි අය්යේ 👍🧡
ඒ කොටස මගෙ පපුවටම දැනුනා👍👍
නාඩගම්කාරයෝ බැලුවේ නෑ කියන්නේ කෑවේ නෑ වගේ අයියා දැන් අපේ ජීවිත වගේ කතාව ඒ තරම් ඇබ්බැහි වෙලා තියෙන්නේ
අනෙ හරිම ලස්සනයි සරා කවඩියා කිරිපුතා සුද්දා මනමාලන් ගජමෑන් අපි හරිම ආදරෙයි නියමයි නලින් අයියා👍👍👍👍👍👍👍
අැත්තටම අැසට කදුලු වැටුනා.ලස්සනයි නලින් අයියේ දිගු ගමනක් යන්න ශක්තිය ලැබේවා.
ඔයාගෙ විරිදු හරිම ලස්සනයි. එකක් නැර අහනවා
ඔයාගෙ විරිදු පද ටික අහලත් දුක හිතුනා මල්ලි එදා සරයි කවඩ්යයි ගුටි කාපූ හැටි මතක් වෙලා... තෙරුවන් සරණයි මල්ලි ..ජය ශ්‍රී යහපතක්ම වේවා ❤️🌷💛♥️
Man gama kollek galgamuwe sara wage kollo ape gama oni tharam innawa math duppath nalin aiyya budusaranai lagadi thamai aiyyage viridu ahanna gaththe theruwan saranai aiyya viridu godak lasaanaiii
පද වැල් ටික නම් 👌 අයියේ ..............මේවගේ තවත් නිර්මාණය න් ගේන්න .අද සමාජෙ ට උවමනා කරන්නේ මේවා.ඒත් හැදේද මන්දා 🥺😥
ගොඩක් හොඳයි ගොඩක් ලස්සනයි අයියෙ ඒ විරිදුව තෙරුවන් සරණයි ඔයාට 🙏🙏🙏🙏🙏
පිට පොත්තෙන් පෙනෙන චරිත
ගැන එප කදුලැලි සලන්න
උන්ගේ හිත ඇතුලෙ නැහැනෙ
තෙතමනයක් අපට පේන
නාඩගම්කාරයොත් මත්ද්‍රව්‍යක් මාත් ඇබ්බැහි වෙලා ඉන්නෙ ගැලවෙන්නම බෑ ♥
1M ගෙනියමු
විරිදු වත් හරිම ලස්සනයි ..හදවත තවත් සංවේදී වුනා. මමත් ගොඩක් ආසාවෙ න් බලන ටෙලි නාට්‍යයක් .සියලු දෙන්නා ට ම බුදු සරණයි ..
පපුවට වැදුනා ව්රිදු පාරනම් 😍😍😢😢
Good luck aiyaa.
Budusaranai
හරිම ලස්සනයි ඔයාගෙ විරිදු මම ගොඩක් ආසාවෙන් බලනව නාඩගම් කාරයො කියන්න වචන ගොඩක් ලස්සනයි දීර්ගායුෂ ඔයාගෙ බුදුසරනයි 🌷🌷💜️💗👨❤👨
නාඩගම්කාරයෝ බලන කොයිම වෙලාවකවත් දැනුනෙ නෑ මේකත් තවත් එක ටෙලියක් කියල.ඒ තරමටම මේක හිතට දැනෙනව.👌👌👍❤️❤️
විරිදුව ඉවර වෙනකොට ඇ ගේ හිරිගඩු පිපුන maru❤❤❤
සරාට ගහනො දැකල තාම අඩන උන් කො........
4333344444444443554666788996534rsrfzgczg gzfsdgsgSrsfafaGfggfgfffffffffffysfgggfgggggg99999
Ammo ekenam katawak neweu sira jiwite katawak wage
🙋😢😢😢
ලස්සනයි ගොඩක් ගොඩක් සතුටින් බලනවා මේ කතාව බුදුසරණයි
ලස්සනයි ගොඩක්... ගොඩක් ලස්සනයි .
නලින් අයියේ විරිදුව හිතටම වැදුනා
අවුරුද්දකට පස්සේ බැලුවත් ඔයාගේ වචන ටික හිතට ම වදිනවා
හිතටම වදින කතාවක්... විරිදුවත් ඒ වගෙමයි 😢
අයියා හැමදාම ඇස් වලට කදුළු දෙනවා. නියමයි අයියා ආදරෙයි
පට්ට මල්ලී , පට්ට . කියන්න වචන නෑ. කවියෙන් අපේ රටේ වැඩ පෙන්නපු අය ඕනේ තරම් ඉන්නවා . ඔයාට බුදුසරණයි මල්ලී. දිගටම ගයන්න. 👏👏👏👏👏👏
ඔබේ විරිදු හරිම ලස්සනයි.. ජයවේවා.
විකාරයක් වගේ උනාට මාළං කියන්නේ සුපිරි බොක්කක් තියෙන හිත හොද චරිතයක්
මාරම ලස්සනයි අයියේ. නොදැනිම කදුළු අවා..
හැමදාම වගේ අදත් විරිදුව ගොඩාක් ලස්සනයි..නාඩගම්කාරයො කියන්නේ අපේ ජීවිතේ කොටසක් දැන්..ඒ තරම් ඒකට ඇබ්බැහි වෙලා.උදේ වීඩියෝ එකට මොනා උනත් අපි හැමදාම ඔයාගේ විරිදු වලට ආදරෙයි..බුදුසරණයි
Patta සුපිරි .... නලින් ..❤❤👈👈
අයියේ මට අයියගෙ විරිදු අහන එක නවත්තගන්න බෑනේ 😥
තාත්තත් බැන්නා පොතක් පතක් බලාගන්න කියල.❣️
සජියා පට්ටම එල ආ
Aththatama sarata gahuvama apitaii ridune. Godak riduna. Hamadama adareiii nadagamkaravoo
බලපු නට්ටි වලින් සුපිරිම නට්ටිය ඇත්තටම අඩුනා සරාට ගහාපු වෙලාවෙ අදරෙයි හැමොටම කවඩියට සරාට මලන්ට කිරිපුතාට සුද්දට ඔයටත් තෙරැවන් සරනයි අයියේ මගෙ අයුසත් අරන් තවතවත් විරිදු කියන්නට සක්තිය දයිරිය ලැබෙවා
ලස්සනයි සුන්දරයි අනර්ඝයි❤️❤️
හරිම ලස්සනයි මල්ලි බුදු සරණයි.
දැනට ලංකාවේ තියෙන සුපිරිම ටෙලිනාට්‍ය නාඩගම් කාරයෝ
අපි විරිදු නැව එනකල් මග බලාගෙන හිටියේ .නාඩගම්කාරයෝ තමා අපේ ගෙදර හදවතේ ටෙලිනාට්‍යය .❤️❤️❤️❤️
අයියේ ඔයාගෙ විරිදු ටික ලස්සනයි .....නාඩගම්කාරයෝ පවුලටත් ඔයාටත් බුදු සරණයි 😋😋
රංගණය විශිෂ්ඨයි,විරිදුව අති විශිෂ්ඨයි ,බුදු සරණයි
Eka marama ලස්සනයි nalin aiye බුදු සරණ
ඔබතුමා පරිස්සමෙන් ඉන්න දිර්ඝායුෂ ලැබෙිචා අනිචාර්යයෙන්ම ඔබතුමාට ❤❤❤❤❤❤❤
විරිදුව අහද්දි කදුලුත් ආවා..ලස්සනයි 💓💓
සුපිරිම විරිදුවක් අයියේ.
ඒකනම් සුපිරි ගොඩක් ලස්සනයි නලින් අයියා... සරා පිපල්ස්.. මනමාලන්ට කැමති ආය කෝ.....👊👊👊👊👊👊👊😏😏😏
ෙගාඩක් ලස්සනයි අයි ෙය් අාදරෙයි හැමදාම ❤❤❤❤❤
විරිදු නලින් අයියාත් නාඩගම්කාරයො බලනවා කියන අය කොබලන්ඩ ලයික් එකක්
Nimesh
එලම තමයි බ්‍රො
ලස්සනයි malliyo oyage viridu hama ekakma බුදු සරණයි මල්ලි
සුපිරි අයියේ
ලස්සන විරැදුව ඔබට බුදුසරණයි 🙏🙏🇶🇦❤❤💯💯
ඒකටනන් ඇත්තටම ඇඩුනා අය්යා 😪😪😪😪😪
එකනම් සුපිරිම ❤️💙😍🙏
විරිදුවට ටහ්වත් දුක හිතුනා💚
ආදරෙයි අයියා පපුවටම දැනුනා විරිදු පාර
ලස්සනයි කවි ආසයි හැමදාමත් අහනවා
Aiyoooo blok unada lassanai ❤️
අධිමාත්‍ර ඖෂධයක් වගේ විරිදුවක්. පට්ටම පට්ට නලින් සහෝ... ♥️♥️
සරාට ගහන කොට අපිටයි රිදුනේ 😭
මාලන් ඒ දුක තුනි කලා
නලින් ඔබගේ විරිදුත් 👍🇬🇧