Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතින් අද ලස්සන දවසක් ඒ දවස ලස්සන කලේ මේ මගේ ගුරු පියාණන්. 24/03/16 2:30 ට ලිවුවෙ 180 කොරියන් මෙච්චර රසට කියලා දුන්නෙ මේ මාගේ ගුරු පියාණන්. Wtsp එකට දන්නැති වචනයක් දැම්මොත් ඒක කොයි වෙලාවක හරි කියලා දුන්නා මම ගොඩක් ගරු කරනවා ඒ නිහතමානී කමට තවත් මම වගේ ළමයින්ගේ ඇස් පාදන්න ශක්තිය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි සර් ❤❤❤❤❤❤❤❤
Thenx sar❤❤❤❤❤
මන් 24/09/22 exam ලිව්වෙ මට ලකුනු 195❤ අපි ගොඩක් වාසනාන්ත ලමයි අපේ සර්ගෙන් මේ භාෂාව ඉගෙන ගන්න ලැබුන එක මොකද සර් තරම් කොරියන් භාෂාව එ තරම් නිවැරදිව සරලව උගන්නන තව එක ගුරුවරයෙක් වත් ලංකාවෙ නෑ මන් paper class එකක් ඕන නිසා ප්‍රසිද්ධ ගුරුවරු 2ක්ගේ ක්ලාස් වලට ගියා ඒ එකකට වත් දිගටම යන්න මට බැරි උනා මොක්ද අපේ සර් අපිට භාෂාව නිවැරදිවම කියලා දීල තිබුනේ ඒ ක්ලාස් වලට ගියාම ඒ සර්ලා උච්චාරන වැරදියට කියද්දි ව්‍යාකරන වැරදිය්ට උගන්නද්දි මට ඒ එක ක්ලාස් එකකට වත් යන්න හිතුනේ නෑ මන් ගත්ත මේ ලකුන පිටිප්ස්සේ ලොකුම සහයෝගයක් දුන්නේ මගේ සර් සර්ට ගොඩාක් පින් ඕනම වෙලාවක දන්නැති දෙයක් whatsapp මැසේජ් දැම්මම කියල දුන්නා ගොඩාක් ස්තූති සර් ❤❤❤❤
@@kavinshanimshadi2485 👍🙏🙏 සුභ පැතුම් ...කවිශා
Adarai sir❤❤❤
සර්ට වැඩි වැඩියෙන් හරියන්න ඕනි.. youtube එකේ ඉන්න හොදම ගුරුතුමා ❤
Godak watinawa sir ❤
🥰
👍👍👍
Pepper clz ekak nedda sir
danata na
Sthuthi sir good pin🙏🇰🇷
Thank You Sir!🙏
❤❤❤
❤කොරියානු භාශාවට හොදම තැන❤ 🎉highly recommend 🎉
මේ සීරීස් එකේ වටිනාකම කෙටියෙන් කියන්න අමාරුයි👌🏻අසාමාන්‍ය දෙයක් සර් කරන්නෙ❤⭐
Class karanne nedda
Hemadama wage adat hodama korian sir oya tamai mm garu karanawa e nihatamanikamata❤
Ela❤
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
හීන වලට පනදෙන්න උදව් කරනවාට ගොඩාක් පිං සර්...
Sir papr clz ekak karanne ndda
Sir aththatama godak hodai. ❤❤❤❤❤❤❤❤
Thanks sir
Tanks sri 🎉
BALANA HAMOMA පොඩි කෙළෙහි ගුණයක් විදියට COMMENT KARANNA🙌🏻
පේපර් ක්ලාස් එකක් පටන් ගන්නෙ කවදද සර්
danakan balan hitiye sir
සර් ගොඩාක් පින්.අපිට හොදටම කියලා දෙනවා.🙏🙏🙏
❤❤