sir mama grade 10 eke inna mama online class iwara wela dan youtube ekata awama sirge video eka dakala click karala baluwa. sirge muhuna dakkath mara gammak enne
ඒක නම් සහතික ඇත්ත.2024 a/l laminge third term EKA iwara wenna thiyenne 2025 February wala .Corona kale exam kal ariyata අපිද වගකියනන්න Oni? Hama Aris ekkama api Pitin yawanne? ඇයි ගුරුවරු නිහඩ? අනික් batch walata nam ona tharam KAL dunna kawruth 2024 al batch EKA ta unu අසාධාරණය gana Katha Karanne Naha .අපිද කිව්වේ ape o/l results masa 6 k late karanna kiyala?
තිස්ස සර්ට ආදරේ අය මෙතනට ❤🎉
👇
තර් කයක් නෑ වැඩ වගේම resultsසුත් තියන ලංකාවෙ හොදම bio ගුරුවරයා❤
සර් ගෙන් ඉගන ගන්නා දේ බෝහෝ ය ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 ! ❤️❤️.
අධ්‍යාපනික මෙන්ම සමාජීය වශයෙන් ඉතාමත් වැදගත් කරුණු..
මම විස්‍රාමික ගුරුවරියක් .ඔබ තුමාගේ සියලු video බලනවා .අපටත් හිටියානම් ඔබ වගේ ගුරුවරු වාසනාවක්.. .මම පිටිසර ගමක.අපි පොඩි කාලෙ ගුරුවරියන්ගේ හිස පීරනවා.උකුනො ගන්නවා මට මතකයි .ඒ අතරේ හොදින් උගන්නපු අයත් හිටියා.ඒ අත්දැකීම් මට දරුවන්ට හොදින් ඉගැන්වීමට පිටුවහලක් වුණා.ඔබ තුමාට බුදු සරණයි ...
Dan kale gurdwara Ugandans kamala harrinah puluwannam obatuma Ugandans kamala guruwarunta keya bunnoth daruwan vedaga pass vena pramanaya wadewei
යතාර්තය කියාදෙන ගුරුවරු
තිස්ස සර් සහ මුතුගල සර්❤
තිස්ස සර්වයි මුතුගල වයි සන්සන්දනය කරන්න එපා .මුතුගලට වැඩිය ගවු ගානක් උඩින් තිස්ස සර් ඉන්නෙ .ඒක ඔයාට නොතේරෙන හින්දයි ඔහොම කිවුවෙ මුතුගලගෙ ලොකු අවුල් ගොඩක් තියෙනව මානසික ගැටලුත් අන්තර් ගතව මම මේවා පැහැදිලි කරන්න යන්නැ හේතුව ඒක සදාචාර සම්පන්න නැති නිසා
11:04 මිස්ටර් බීන් එපිසෝඩ් වල තැනින් තැන ඇහෙන හිනාව වගේමයි 😝❤
Adooooo e wagemai 🤣
siravatama
Sound effect ekak dala da koheda😂😂
පන්තියේදි නං ඔයිට වඩා හිනා ගියා....මයුක් එක නිසා හරියට ඇහේන්නැ එවා...
සම්බුදු සරණයි සම්බුදු පිහිටයි සර්
සර්..වැඩසටහන් විනෝදයෙන් සතුටින් හොද දැනුමක් ලබන්න හැකියි..අපිවගේ වැඩිහිටියන්ටත් හොද දැනුමක්..ශරීරය තිබුනට..එය ගැන දැනගත්තම පුදුමයට පත්වෙනවා .අපි වගේ අය..ස්තූතියි සර්...මටත් හිතෙනවා නැවත පාසැල් න්නට..මුතුගල සර්..ඒ අතරම ආදරය කරමි.
ඒක ඇත්ත සර් හෙඩ් මයික් එකක් බාවිතා කරනාකාට සර්ට ලේසියි අත් දෙකම නිදහස් ඒවගේම මයික් එක කට ලගම තියෙන කොට හඩ එකම ආකාරයට ඇහෙනවා
ඒ යෝජනාව වටිනව සර්...❤❤
තිස්ස සර්ට තුනුරුවන් පිහිට
ආදරෙයි හැමදාටම තිස්ස සර්...❤❤❤
තෙරුවන් සරනින් ජය වේවා
තෙරුවන් සරණයි තිස්ස සර්ට.
🙏🙏🙏
සර් ට තෙරුවන් සරණයි මේ දැනුම බෙදනවට. 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
අපෙ සර්ට
දීර්ඝායු වේවා ...
මම ආසම biology ගුරුවරයා ❤
සර්ගේ class එන්න තිබුණානම්....
බුදු sarani sir.
අපේ රටේ සිංහල මිනිස්සු ආදරය karana හදවතේ ජීවමාන සිංහයා රජුන් දෙවියන්. ❤ Tissa. Sir.... Vasa. Visa kaama gana. Kata. Karana අපේ. සිංහයා. Obatuma❤❤❤❤ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
සිංහල මිනිසුන් විතරක් ඇයි ???
සිංහල?
සිංහල විතරක් නෙමෙයි බං ශ්‍රී ලාංකිකයො සේරම ආදරෙයි😊
අනේ අපතය ජාති වාදිය
සර් ♥️මරදන් කඩවල යකඩය ගාවට ගියානම් ඇට කැඩුනාම.පාස්සනවා දේශීය ඖෂධ වලින්.ලෙඩ්ඩු මරහඬ දෙනවා ජොයින්ට් .පෑස්සෙනකොට👍♥️💎😍🙏👑️
එක තැනටම වාඩි වෙලා ඉන්නෙක ඇගට හොද නෑ❤
Theruwan saranayi sir 🙏
sir mama grade 10 eke inna mama online class iwara wela dan youtube ekata awama sirge video eka dakala click karala baluwa. sirge muhuna dakkath mara gammak enne
Tissa sirgevideyowak danakal balagena heteye nehatamane henahadakennasirta budu saranae mama kuwatseta ❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤ theruwan saranai sir ta niduk niroogi suwaya labewaa ❤❤❤❤
ඇයි සර් මයික් එක අල්ලගෙන අමාරුවෙන් උගන්නන්නේ මුතුගල සර් වගේ mirophone එකක් පාවිච්චි කරන්නකෝ.
සර් පංතියේ හයියෙන් කතා කරන්නෙ නෑ... ඔය මයික් එක Headset Microphone වගේ නෙවෙයි මාර sensitive sounds grabbing වලට ඉතිම් උගන්වන පහසුයි ටිකක් හරි headset microphone එකකට වඩා , ඉතින් සර් ඔය dynamic microphone එක අපි දන්න කාලේ ඉදලම පාවිච්චි කරනවා 2012 A/L
ඒ, නින්ද නොයන බයෝ පන්තියේ මුල්ම නිර්මාතෘ තිස්ස ජනනායක සහ,
ජංගී තෙමන කුණුහරප පන්තියේ නිර්මාතෘ අතර වෙනස බං...😂😂😂
@@saliyarathnayaka5260 පල පකය
ගුරුපියානන් කියන එකට හොඳම නිර්වචනය තිස්ස ජනනායක සර් තමයි.හැම දෙයක්ම වචනයක් ගානේ හරි පරිස්සමෙන් කියන්නේ .මොකද ඉස්සරහා වාඩි වෙලා ඉන්නේ දරුවන් නිසා.තාත්තා කෙනෙක් කවදාවත් දරුවන්ට හිනහා වෙවි කුනුහරප කියලා දෙන්නේ නැහැනෙ .ඒකටම මුතුගල සර් සමහර විට ලමයි පංති ඉවර වෙලා යද්දී යන්නේ ස්වයං වින්දනයක් ලැබුවා වගෙ .පාඩමට අදාල ටික කිව්වා නම් ඇති .මුතුගල සර් උගන්වන දේවල් යූටියුබ් බලද්දී දරුවන් එක්ක වාඩිවෙලා බලන්න බැ.ලැජ්ජා හිතෙනවා
@@amirsuleimanamirsuleimamsu9650 මුතුගල සර් කුණුහරුප කියන්නෑ උබල වගේ මෝඩයෝ තමා කුණුහරුප කර ගන්නෙ ලැජ්ජා හිතෙනවනං ලැජ්ජා වෙයං උබලගෙ නූගත් නම් ගැන
පිරිසිදු කටහඩක් තියෙන්නේ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන ඔබ ජීවත් වේවා ........💐💐💐💐
ගොඩ වෙලාවක් බිම වාඩි වෙලා හිටියම ආයෙ නැගිටින්න ඕන වුනත් නැගිටිනන බැ සර්. හිරි වැටිල යනවා කකුල් දෙක
සාමාන්‍යයෙන් ඉස්සර OL දෙසැම්බර් ලියල අවු.2 මාස 8කට පස්සෙ AL ලිව්වෙ.
දැන් තමන්ට අදාල OL අවුරුද්දදට පස්සෙ අවුරුද්දෙ මැයි වල OL ලියල තමන්ට අදාල අවුරුද්දෙම නොවැම්බර් වල AL ලියන්න වෙලා..
ඒගොල්ලොන්ට ආයිත් AL අගෝස්තුවලට ගන්න ඕන කියල මුලු කොරෝනා වලම ඇරියස් Cover කරන්නෙ 2024න්ද?
එහෙනම් ඒකට ලමයින්ට හොඳ plan එකක් ඒගොල්ලො ඉදිරිපත් කරන්න ඕන..
එකපාර කරන්න පුලුවන් දෙයක් නෙවේ..
මොනවාහරි කරල විභාගෙට කලින් දවසෙ Syllabus cover කරගන්න පුලුවන් උනත් practice එකක් මෙලෝ දෙයක් නැතුව විභාගෙ ලියන්නවෙලා තියෙන්නෙ..
ආයිත් ලියන්න සල්ලිත් නැහැ.
ජීවිතේ කලකිරිලා ඉන්නෙ..
මේක අනිත් ලමයින්ට තේරෙනවද අනේ මන්ද ඒ කොහොම වුනත් ගුරුවරුන්ට මේක තේරෙන්න ඕන..
මානවහිතවාදීගේ මැදිහත්වීමක් තියෙන්න ඕන කියල විශ්වාස කරනවා..
මට බෑ රටේ මහපුටුවල ගොන්නුට මේවා තේරුම් කරන්න..
(ඒත් sirට පුලුවන්.. එකම එක මාසයක් තිබුනොත් ඇති බුදු sir 🙏🙏🙏)
ඒක නම් සහතික ඇත්ත.2024 a/l laminge third term EKA iwara wenna thiyenne 2025 February wala .Corona kale exam kal ariyata අපිද වගකියනන්න Oni? Hama Aris ekkama api Pitin yawanne? ඇයි ගුරුවරු නිහඩ? අනික් batch walata nam ona tharam KAL dunna kawruth 2024 al batch EKA ta unu අසාධාරණය gana Katha Karanne Naha .අපිද කිව්වේ ape o/l results masa 6 k late karanna kiyala?
2026 apitath oka thma wenne. 26 august exam thiynawa lu
බණක් ඇහුනේ නෑ කාලෙකින්❤🙏
2011 AL . සංවර කමින් ගුණ ණැන දෙකම පහාදා දුන් ගුරු පියෙක්. පංතියට ගෙවූ හැම රුපියලකටම 1000 ගුනයක් වටිනාකමක් දුන්නා ගුරු පියෙක්. තවමත් අපිට ප්‍රයෝජනවත් ඒ කියලා දුන්න දේවල්
ඔබ තුමාගෙන් නොදන්නා ගොඩාක් දේවල් ඉගෙන ගන්නෙමි.
මැරෙන්න කලින් එකත් දැනගතා 😂👍🏼
නියමයි සර්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි සර් ❤
සිංහල බෙහෙත් කරනවා අස්ති උනුකරලා මරදන්කඩවල😅
Niduk nirogie bawaya labewa suwapath wethwa suwapath wethwa suwapath wethwa Theruwan saranai Sir
අනේ දරුවනේ ඔයාලා කැමති පක්ෂයට මනාපය දෙන්න .මේ වගේ වටිනා පාඩමට දේශපාලනය ගාව ගන්න එපා හොදේ
සර් ඔයා ගෙ පුතා සිංහල බෙහෙත් කරලා හොද වුනා කියලා දාපු videoeka දාන්න
Good luck Sir.
කෙට්ටු කොල්ලන්ට ඉඳගෙන ගොඩක් වෙලා ඉන්න මාර අමාරුයි. අත්දැකීමෙන් කියන්නෙ. ඔය උල වගේ එක හින්ද බැක්සයිඩ් එක රිදෙනව 🫤
Weldon sir
Thanks sir ❤❤❤❤❤❤
සර් මයික් එකක් පාවිච්චි කරන්නේ කන් දෙක පරිස්සම් කර ගන්න
Sir ACL injury eka gana kiyala denna
Sir .ingiriya jethawanaramaya. Blannna..🙏
sir, please kindy explain regarding the Otosclerosis.
😂 අඩෝ ඒක තමා පුක රිදෙන්නේ බස් එකේ ඉදගෙන යද්දී ඒනම් 🥲
මගෙ උකුල් ඡොයින්ටි එක රිදෙනව තුනටියත් එක්කම බැලුවම මට ආතරයිටීස්😢 ඉග්‍රිසි බෙහෙත් බොනකං හොදයි ආයෙ හැදෙනව...😢😢
keep hip joint strong! please !🙂
❤❤❤❤tissa sir❤❤❤❤muthugala sir❤❤❤🎉🎉
උදාහරණයක් කුරුඳු තලන මනුස්සයෙක් ගමු. 😅😅
ජන්ගාස්තිය ය් අරාස්තියයි මට පැටලුන්නෑ කවදාවත් 😂❤
සර්😍
Sir Collar Mic 1 ක් ගහ ගන්නකො අප්පා ice cream 1ක් වගේ 1ක් තියාගෙන දුක් විඳින් නැතුව
කාවන්තිස්ස සර් ආදරෙයි හැමදාම වගේ අලුත් දෙයක් ඉගනගත්ත බුදුසරණයි ❤
කාවන්තිස්ස😮
🙏🙏🙏
❤👍😊
Adareyi sir, mata 34 wayasa. Sirgen labaganna danuma boho aganeya.
කුකුන්දර ප්‍රාර්බුදය නැති එකෙක් ඉන්නවා ඌව පුටුවෙන් නැගිට්ටවා එලවන්න පුදුම අමාරුවක් තියෙන්නේ
Ranil da?
U pirimith newe ganuth newe😕😅😅
❤
👍
💐💐🌼❤️❤️❤️🌼💐💐
❤❤❤
Handapangoda Nivathapa Himi
Micro phone eke pahasu ekak ganna sir
🙏🙏🙏❤❤❤
Sariraya pilibada hoda pehedili kirimak
nivathapa_himi 🙏
😂❤
Panthiyatath gihin me video ekath balana mama
Mata sirwa meet wenna puluwan kohomada?
💅💅💅
Oka kadanna ton 5 n kadanna puluwan
Oka ughnadi crush eka diha baln hitpu moda mama🥲
එක එක පඩංගු පක්ශ වලය කඩේ යන්නෙ නැතුව හිටියා නම් සුපිරී ගුරුවරයෙක්👈👈
Me අස්ථි aithi eka dan meka balanawath athi🤣🤣..
මරදන්කඩවල වෙදමහත්‍තයා ඔය අස්තිය දවසෙන් හයිකරනවා .
කැලැන්ඩරයේ සැඟවුණු රහස දන්නවාද ?| Ven. Handapangoda Nivathapa Himi
jethavanaramaya
සර් ඔක ඇත්ත ඇට සකිල ද ..... දන්නේ නැ ඒකයි ඇව්වේ සර්
😅
ඔය මයික් ලබ්බ අයින් කරල
කනේ ගහන එකක් ගනින්කො සර්.
ජිවවිද්යාව ට උපාධිය ගත්තට කාමරයේ ඒකට හිටපු එකා ගැන අවබොද කරන්න නොහැකි උනාද
🙏🩶
Theruvan sarnai
Lanwagsinhhle
නියත ජනපති සජිත් අපි සජිත්ට
sir, please kindy explain regarding the Otosclerosis.
❤❤❤❤❤❤
❤❤❤
❤
❤️
❤️❤️❤️❤️
❤❤❤
❤❤
❤❤
❤❤❤
❤❤