Jundalepa wesa banduwai mongal tiranui me marena hama mala miniyakatama waga kiyanna ona mun denna thamai lankawa pathala Chicago ekak keruwe hama dawasakama mini maranawa ko pathala mardanaya masa 3n nathi karanawa kiuwa neda nathi karanawa kese weththath dan pathala mini marum wadi wela
අනේ දෙවියනේ පවි මෙි හාමුදුරැවන් නිවන් සුව හාමුදුරැවනේ
තිරිසන් බල්ලෝ හාමුදුරුවනේ නිවන් සුව අත් වේවා 🙏🙏🙏
කෝ අපේ පොලිස්පති පාතාලය මට්ටු කරනවා කිව්වනේ...
පාතාලේ නෙවේ උන් අල්ලන්නෙ පොඩි මිනිස්සු ටික ම තමයි
තොට පිස්සු දේශද්‍රෝහි බංදුද.ඌට වෙන දේ ඌවත් නොදෝකින්
Jundalepa wesa bandutath lagadeema labei wage 😂😂
Jundalepa wesa banduwai mongal tiranui me marena hama mala miniyakatama waga kiyanna ona mun denna thamai lankawa pathala Chicago ekak keruwe hama dawasakama mini maranawa ko pathala mardanaya masa 3n nathi karanawa kiuwa neda nathi karanawa kese weththath dan pathala mini marum wadi wela
.ඌ කොහෙද පාතාලයේ එවුන් අල්ලන්නේ ඌ පාතාලයේ මහා කුඩ්ඩෝ එක්ක ඌත් පාතා මිනි මරුවෙක්
නිවන් සුව හාමුදුරුවනේ 😢
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා 🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහාන්සේට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
නිවන්සුව ලැබේවා හාමුදුරුවනේ 🙏🙏🙏🙏😢
පුදුමයි ඔය මිනිමැරුමට ඩුබායි පාතාලේ සම්බන්ධ නැති එක....ලංකාවේ කන්ඩ නැති උනාට පිස්තෝලයක් නැති කෙනෙක් නෑ වගේ
ඒක නම් සහතික ඇත්ත
ඒ අපිටනේ කන්න නැත්තේ
කිසිවකු හෝ ඊලග චන්දයට අවශ්‍ය නාඩගමේ පිටපත රගදක්වමින් ඇති බව පෙනේ… පාස්කු 2
මේ සතියට 10 යි .
හමුදාවට සහ පොලීසියට ගොඩක් ස්තූතියි. තව ටිකයි මිලියන 22 ම ඉවර කරන්න.
Army eka gawa ganna epa bara dunnoth පාතාලයේ witarak newe රටට barak wela inna ewunuth hoyaganna nethiwei
@@thenulapradeep5811 එතකොට පොලීසිය කියන්නේ 5දෙනා ගේ වැඩේ හමුදාවෙන් කලා කියල.
Ahenam Denna kiyannako yuda hamuda nithiya
මුළු ලෝකෙන් අංක එකට මිණි මරණ රට අපේ ලංකාව උණා 😭😭😭😭🇦🇪🇦🇪🇦🇪
Mexico එක 😅💔
ඒක ඇත්ත
යුක්තිය රජකරනවා ඒකයි
Buddis county 💥💥💥boom
අනිවාර්යයෙන්ම
දැන් ලංකාව සුද්ද ඉන්න කාලේ වගේ සාදුලාටත් වෙඩි තියෙනවා ...........නිවන් සුව හාමුදුරුවනේ 🙏🙏🙏
CID කියලා දැන් ඕන දෙයක් කරන්න පුලුවන් යුක්තිය නිසා
අපේ හාමුදුරුවන් වහසේට නිර්වාන.සම්පත්තිය.ලැබේවා අජරාමර නිවනින්ම සැනසීම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
නිවන් සුවය ලැබේවා හාමුදුරුවනේ
අනේ දෙයියනේ මොන පාපයක්ද මේ උනේ කාලකන්නි තිර්සන් මිනිස්සු නිවන් සුව ලැබේවා හාමුදුරුවනේ
මේක කරන්නේ වෙන කවූරුත් නෙවෙයි ගිය පාර නයි පෙන්නපු එවුන් මයි .මේ සියල්ල මාලීමාව ගිණුමට බැර කරන වැඩ පිළිවෙළක් .මිස අන් කිසිවක් නොවේ
අහෝ මුං නොදුටු මොක් පුර 🤣🤣🤣
මාලිමාවෙ ගිණුමට බැර කරන්න මාලිමාව හෙන සයිස්ද 😂 මොන සක්කිලි පක්ෂයක්ද මාලිමාව කියන්නේ 😂
@@csliya1856රාජපක්ෂලට බනින අයට තේරෙය් පසුවට
@@csliya1856😂ලංකාවෙ වෙන දේශපාලන පක්ශ තියෙනවද? තියෙන එකම පක්ශෙ මාලිමාව වෙච්චි කොට ඒක සක්කිලි උනත් මොකො.....😂
Malimawa ei sajiya awoth aba saranai malinawata chande demu
මගේ හඳහන බලල මට තියෙන අපල කිව්වා. ඒත් ඔබ වහන්සේට තිබුන මාරකේ නොදැක්කේ ඇයි හාමුදුරුවනේ. හරිම දුකයි. යලි කිසිම බවයක මෙවන් අකල් වේදනාකාරී මරණයක් නොමවේවා.. නිවන් සුව labewa😂😢
88/89 කාලේ මතක් වෙනවා.නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට.
පිස්සුද? සම්පුර්න වෙනස් සිද්දීන්....මහින්දගෙ ආන්ඩුකාලෙ වගෙ...
Heeiya😂
Deshapalakayo pathaleta hisa osawanna dunnu eken neda mewa wenne?
වයස කියද ඔය සීයාගේ
බලන්න ජෙප්පොද දන්නෙ නෑ භීසනේ වපුරන්නෙ 😂
නිවන් සුවය ලැබේවා හාමුදුරුවනේ 🙏රටට ගිය කලක් මොන පවක් ද මේ
හරිම දුකයි කනගාටුයි චිවරයක් දරා ෙගන බුදු දහම ෙහාදින් සුරකින පිංවත් ස්වාමින් වහන් ෙස් නමකටවත් ඉන්න නැති ෙලා්කයක් අමාමහා නිවන් සුවයලැ ෙබිවා ඔබ වහන් ෙස්ට
ඔව් එකනම් ඇත්ත😢😢
අපේ හාමුදුරුවන්ට නිවන්සුව ලැබේවා....
බුදු පියානන් වහන්සේ කොච්චර අවිහින්සාවාදිද මම බුදු පියානන් වහන්සේට ආදරෙයි
කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබේ සැප දුක් එහෙම? මම ඔබ සියලූම දෙනාටම මගේ හද පතුලින්ම ආදරෙයි
මොකක් හරි බලු වැඩක් කරලා..
නිවන් සුව ඔබ වහන්ෙස්ට 🙏
මෙච්චර කෙලවිලා ඉන්න රටේ වාහන ගිණි තියන්න තරම් උන් ඉන්නවා කිව්වහම😅,කාලකණ්ණී ඕකුන් හාමුදුරුවන්ට වෙඩිතියලා කොහේ යන්නද 😢
ආනන්තර්‍යය පාප කර්මයට ...මෙලොවදිම ඔය පල විපාක ලැබෙනු ඇත....මිනිස්සු දැන් අපරාධ කරන්නේ එලි පිටම..මහ දවල්....බල්ලෝ බලල්ලු මරනවා වගේ 😥 නියම ආණ්ඩුවක්...කිතියක් තියෙන්නේ අපේ රටේ විතරමයි
කෝ දැන් ඔය යුක්තිය..😢
අපේ ගෞරවනිිය හාමුදුරුවන් වහන්සේ ට නිවන් සුව ලැබේවා !!! ... !!! ...!!!
හාමුදුරුවන්ට වෙඩි තියන්න පටන් ගෙන. මේවට හේතු හොයන්න. රටේ ජනතාව එකතු වෙන්න වෙනවා.
එක්සත් ජාතික පක්ෂ නායකයෝ රට පාලනය කරද්දී මෙහෙම වුණා හැමදාමත් ඒකටම නියම බඩු දෙක පොලිස් ඇමති සහ පොලිස්පති
ඇයි ගෝඨාභයගෙ කාලෙත් බල්ලො බලල්ලු වගේ මැරුවනෙ නිතරම
@@rankangara1974 ගෝඨාල මහින්දල නැත්නම් රටේ මිනී මැරුනේ එක දවසෙ 50-60 අමනයන්ට අමතක උනාට
.ඉදිරි මැතිවරණය රනිල් නියත ජනාධිපති කරලා දෙකෝටි 20 ලක්ෂයෙන් කෝටියක් මරමු.
උන් තමයි ජරව බෝ කරෙ රටට...
Hoda welawata mathak kale api aye rajapaksalata dennam ehenam
දැන් පොලිස්පතික්ම තියල ගෙදර පලයං ඔයිට පොලිස් ඇමති යට පුළුවන් ඇමතිකමේ ඉන්න මේ වගේ මිනීමැරෙද්දී රටේ එක දිගටම
තෝ කුඩ්ඩෙක් වගේ
හැමතැනම සෝදිසි.... ඒ උනාට
උන් එක්කම අළු වුණා නම් තමයි වටින්නේ
මෙිපාරත් ඡතික අරක්ෂාව හැන මදි වෙිලා එන චන්ද ගුන්ඩුද මෙිවා
රනිල් මේ හැප්පේන්නේ වැරදි පරම්පරාවක් එක්ක එක මතක තියාගන්න. මේ රටේ දැන් මොඩයෝ නැහැ. ඔය කවුද බය කරන්න හදන්නේ
😂
හාමුදුරුවන්ටත් වෙඩි තියන රටක් පුතා මේක 🙏🙏🙏
යුක්තිය හරියටම ඉටු කරනවා පොලිස් ඇමැති හා පොලිස්පති
නීවන්සුව හමුදුරැවනේ
නිවන් සුවය ලැබේවා හාමුදුරුවනේ 🥺😓
නිවන් සුවය ලැබේවා හාමුදුරුවන් වහන්සේ
සුවර් එකටම වෙන කාර් එකක් ගිනි තියන්න ඇති...එතකොට වැඩේ වැහෙනව...
මටත් හිතෙනවා ඒක නම් 🙃🙃
සිවිල් ආරක්ශාව ත්‍රිවිධ හමුදාවට භාරදෙන්න.. පොලිසිය හිටියට වැඩක් නෑ දැන්..
Hitler, ltte kareth eka thamai yako 😂
mona ekata dunnath okkoma ballata gihin okooma desapalanikaranya wela iwarai
@@asimpleguy9667 ඔව් ඔයා හරි
තෙරැවන් සරනය් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ පොලීසිය දක්ෂයි මේක අනිවාරයෙන් අල්ලනවා අල්ලනවාමයි මිනී මරලා සැගවිය යුතුයි...
මටනම් හිතෙන්නෙ මේ හැම මිනී මැරුමක්ම අදෘශ්‍යමාන දේශපාලන හස්තයකින් ක්‍රියාත්මක කරනව.
මේ කරන පව් කොහොම අරන් යයිද දන්නේ නැ ලක් වැසියන්. 🥺 බුදුන්ගේ ගේ ධර්මයට විරැද්දව යන සැම අයෙක්ටම කර්මය නැවත ආ පිට එනවා සත්‍යයි. ඔබට නිවන් සුව.
මෙවයෙ නොදන්නා කතාවක් තියෙන්න පුළුවන්..
අනේ පවු දෙවියනෙ මේ ස්වාමින් වහන්සේ නිවන් සුව ලැබේවා!!!
අනේ මන්දා මේ රටට මොනවා වෙන්න යනවද මන්දා.... 😢😢😢
නිවන්සුව හාමුදුරුවනේ
පොලීසියෙන්වත් රජයෙන්වත් සහනයක් බලාපොරොත්තු වෙන්න බෑ පුලූවන් කෙනෙක් ඉන්දියාවට හරි ගිහින් පන බේරගනිල්ලා මැරැනොත් පොලීසිය මැරැන එකාගේ මොකක් හෝ වරක් නරකක් කියනවාමයි ඒ එයාලට බැරි බවයි කියනානේ😢😢
නිවන්සුව සාදු 🙏🙏😪 මේ අපරාදේ කරපු උන්ට හෙනම ගහපන්
යුක්තිය නියමයි ඇමති ගෙදරපලයන් ලෝකයේ දරුනුම ත්‍රස්තවාදය තුරන්කල ත්‍රිවිධ හමුදාවටත් ලැජ්ජකරනවා අවමන්කරනවා ඇමතියා විහිළු වැඩතමයි රටෙ ජනතාවටත් කිසිම ආරක්ශාවක් දෙන්නබැරි රජයක් ගෙදරපලයල්ලා කාලකන්නි මාධ්‍යට ඇවිල්ලා කයිවාරු ගහනවා කලිසමෙි රෙවිලා ඇමතිවට.සහ පොලිසියෙ මහවුන්ට කාලකන්නි හොද නිලධාරින් ඉන්නවා දිපල්ලා එම.නිලධාරින්ට ඉවරකරයි ඔය සෙල්ලන් හරියට
මේ ලස්සන රටට උනු දෙයක්...😢
දැන් අපේ රට පතාල ලෝකයක් වේලා
මම නිදාගන්න ඇදට උඩින් බුදු පියානන් වහන්සේගෙයි රාම් දෙයන්ගෙයි යොරුබා දෙවියන්ගෙයි චායාරූප තියාගෙන ඉන්නවා ඒව මට ශක්තියක්
හාමුදුරුවෝ කොහොමත් ශාසනයට පිටුපාල , නමුත් ජීවිතයක් 😢 අපි හැමෝම වගේ
නිවන් සුව ලැබේවා.
😂😂ගිනි අවියක් ක්‍රියාත්මක වෙලාද? වෙඩි තියලද? 😂😂 හරියට කියපං. 😂 නාරම්මලදි ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන්.😂මෙතනදි වෙඩි තැබීමෙන්😂 ගොං ජෝක් ඕයි
නැවත එල්ලුම්ගහ ක්‍රියාත්මක කලයුතු නොවේද🙂
අහිංසකයින් ට තමයි එල්ලුම් ගහට යන්න වෙන්නේ,මෙ රටෙ සාධාරණ නිතිය ක්
Eewa wenne nene bang kawadawath..
එල්ලුම් ගහ ගේන්න කලින් රටේ නීතියේ තියෙන හිදැස් වහන්න ඕනේ. අනික ගිණි අවි සිල්ලර කඩවල් වල පාන් බනිස් ගන්නවා වගේ ගන්න අපේ රටේ නෑ. ඕව එනතැන් ටික අල්ලන්න ඕනෙ.එහෙම උනානම් ගොඩක් දුරට අපරාධ අඩුවෙයි.
උන්ට ඕව මේ අත්මෙදීම lebevi
ඇවන්ගාඩ් පාතාලය එලියට දාලා තව තව ත්‍රාසජනක චිත්‍රපට එලියට අවදියෙන් ඉන්න.
මේ ස්මාර්ට් පොලිටික්ස් සෙල්ලමේ පොඩි කෑල්ලක් විතරයි.
පාතාලේ පොලිෂ් පති ව මට්ටු කරන සීන් එකක් තියෙන්නේ.
බන්දුට හැන්ගෙන් න වෙය් ද දන්නේ නෑ.
අනන්තරීතර පාපයක් ආයී අපායෙන් එන්න වෙන්නෑ කල්පෙකට👍💔
අනිවාරෙන්ම ඔව්න්ට අපායේ දුක් විදින්න වෙනවා.
නිවන් සුවය ලැබේවා 🙏 🙏 🙏
ආයුධ පෙන්නන්න අරන් ගිය කාලෙ ඔහොම වුනේ නෑ අපේ හාමුදුරුවනේ ... එතකොට මානව හිමිකම් ඕන වුනානෙ.මේ නැති වෙලා තියෙන්නෙ මානව හිමිකම් නෙවෙයිද ? මේවටත් අරගල කරපල්ලකො. කොයි වෙලේ කොතනදි ඔලුවට වෙඩිල්ලක් වදීවිද කියන්න බෑ. පාරෙ බැහැල යන්නත් බයයි දැන්.
Pohottu anduwak gemu😂
පිස්සු ද අරගල කරාට අදාායම් නැනෙ
දැන් මොකට අරගල කරනවද. අරගලය කියන්නෙම කුමන්ත්‍රණයක්. අරගලය සම්පූර්ණයෙන් මෙහෙයවුවෙ රනිල්. පහලම ඉන්න බලු කුක්කන් නොදන්නව වුණාට උන්ගෙ ලොක්කො පවා නැටවුණේ රනිල්ගෙ පදේට. ගෑස් පුපුරල පෙලපාලි පිකටිං ගිහින් වැඩිපඩි ඉල්ලල පාරට බැහැල කොරෝනා පතුරල රටම ව්‍යවසනයකට ඇදල දාපු යූනියන් චන්ඩි නැටුවෙත් රනිල්ගේ පදේට. අරගලය මෙහෙයවපු ඉහල අතු කොහොම හරි ඒ මෙහෙයුම ජය ගත්ත. බුරපන් කිව්වම බුරපු කුක්කො තාම දන්නෙ නැහැ රනිල් බලේට ආපු විදිහ. උන් හිතන්නෙ ගෝටා තමයි රනිල්ව ගෙනාවෙ කියල 😂
Malli. Sinhhala. Awajataka. Inta. Satura. Mitura. Terum. Ganna. Baha😂😂😂😂😂😂
මහින්දව ගේමු ආයි 😂😂😂
තල්දුව කියන එකා කියන ඒවා විස්වාස කරන්න බැ,
මහත්තය ඔයා ඕනම වෙලාවක ගිරව කියවනව වගේ ඔහේ කියවන්න එපා. ඔයා පත්කරල තියෙන්නෙ අපරාධයක් උනාම ඒක රටට කිය කිය ඉන්නද. ලැජ්ජාවක් කියනවනම් මාධ්‍ය කැදවල ඉල්ලල අස්වෙන්න. මේ වෙන අපරාධ දිහා බලද්දි ඔයාල රෙදි ගලවල මේ තැන් වලට එන්න
දැන් පොලිස්පති ලක්ෂ 10 දෙයි නේද
Niwan suwa labewa hamuduruvane 🙏
Yanna apayak ne Kala kanneyo Monawa unath a, budda puthrayan wahanse namak newan suwa Labewa pinwath swamin wahansa 🌸🙏🙏🙏🙏🌸
නිහාල් උබලා ආන්ඩුවෙන් කටු කාලා උන්ගේ වැඩ කරනවා
යකෝ දැන් T 56 ඒවා පොලිසියට ආමි එකට වඩා තියෙන්නේ පාතාලයේ උන් ලඟනේ බං 😂😂
පාතාලේ ඉන්නෙ උන් තමා ඉතින්
Ouu bang 🤭
පාතාලෙ උන්ට පොලීසියෙන් ගිනිඅවි කුලියට දෙනවා වෙන්න බැරිද? 😂😂
CCTV wala sound (microphone/mike/mic) nahane. Godak durata silent. Kohedda sadde? Saha quality eka maru.
ලංකාවෙ මිනිස්සු ජනගහනයෙන් බාගයකට ගිනි අවි ලඟ තියෙන්නෙ කොහොමද?රටේ පුදුම පාලනයක්😢😢😢😢😢
මහණකම නිවන් දකින්න පමනය්
මම නයිජීරියාවේ ඉදලා සින්හල දේශෙට එද්දි මට නවාතැන් දුන්නේ මට බෞද්ද භික්ශූන් වහන්සේලා මම කෑවේ බෞද්ද කෑම
බෞද්ද කෑමත් ටියෙන්ව😂
@@SajanaMendis-ic5mgකචෝලික කෑමත් තියෙනව ඇයි ඌරු මස්😅
බෞද්ධ කෑම රහද😂😂😂
නිවන් සුව අත්වේවා afe පින්වත් හාමුදුරුවන්ට
යුක්තියේ මෙහෙයුම 😂😂😂😂😂
😂 අයුක්තිය
නිවන් සුව අපෙ හාමුදුරුවනේ ..යන්න අපායක් නෑ...මුන්ට බුරුලක් දෙන්න එපා
ඔච්චර අනුන්ගෙ හඳහන් බලපු ඒකේ හාමුදුරුවන්ගේ හඳහන බලාගෙන නෑනෙ අප්පා. අනේ මන්ද පවු ඉතිං.
😂
නිවන් සුව ඔබ වහන්සේට
මෙක කුලීයට මිනි මරණ කොන්ත්‍රාත් එකක් නෙවෙයි මට හිතෙන්නේ,,එහෙම උන් සල්ලි වෙනුවෙන් මරල car ගිනි තියෙන්නේ නෑ නේ,,මෙක යටින් මොකක් හරි ලොකු වටිනා ගනු දෙනු වක් තියනවා වගේ,,car එකට වඩා ගොඩක් වටින,,මේ වෙන දේවල් වල හැටියට පාරේ බැහැල යන්ඩ වත් බයයි නේ,,අහක යන අපිට වෙඩි කන්ඩ වෙන seen එකක් තියෙන්නේ,,අන්තිමට පොලිස් ගිරව කියයි එයා පාතාලය එක්ක සම්බන්ධ කෙනෙක් කියලා,,කාල වරෙන්කෝ
Anunge car ban gini tiyanna loba wenne moko rent karagannawa horakm karan enawa owa
අනුන්ගේ වෙලාව කිව්වට තමන්ගෙ වෙලාව කියා ගන්න බෑ නේද?
උතුම් බුදු දහම තුල පැවිදි වී ජෝතිෂ්ෂ ගුරැ කම් යන්ත්‍ර මන්ත්‍ර වැනි බාල බොලද දේවල් පිටු පස යෑමේ විපාක මෙයයි.
🤣🤣🤣 පව් උඹ බං...දන්න හසරක් නැනෙ
සමහර හාමුදුරු ගොය්යල හිතාගෙන ඉන්නෙ බුදු හාමුදුරුවෝ කියන්නෙ කට්ටඩියෙක් කියල. ඒහින්දා හාමුදුරුවො ධර්මය තුළ හැසිරෙනවා වෙනුවට කට්ටඩිය රාලගේ වැඩේ කරල මල්ල පුරෝගන්නව. නිවන තියෙන්නෙ එතන කියල උන්නාන්සෙල හිතං ඉන්නව.
ඇත්තටම ලොකු තර්කයක් කියල හිතාගන කමෙන්ට් කරාට ගොන්ම ගොන් මරිමෝඩ කමෙන්ට් එකක් කියල හිතුන් නැද්ද........
Kauwda ban danne ..mokata maruwada akale marena bawa dannawada kiyala apita kedwada
දේශබන්දුගේයි ටිරාන් අලස්ගෙයි යුක්තියේ මෙහෙයුම් වල ප්‍රෙතිපල🤣🤣🤣🤣
කෝ මේ මර්දනය කරනවා කව්වා පාතාලය අතු ගානවා කිව්වා කෝ ටිරාන් අලස් දේසබන්දුගේ නිතිය..
ඌ කොල්ලන්ගෙ ඇට දෙකනම් මිරිකුවා
මාරයිනේද
දැන් පලයල්ලා පොලිස් බල්ලොත් අරගෙන පන්සලත් සෝදිසි කරන්න 😂
හදහන්, මන්තර ගුරුකම් චිරස්ථීන ධර්මයන් ... තිරිසන් ධර්මයන් ලෙසයි සම්මාසම්බුදු රජාණන් වහන්සේ හැදින්වූයේ.... යම් කිසිදේ නුසුදුසුයි කියලා බුදු රජාණන් වහන්සේ පැවසුවද එය එසේමයි! සත්‍යක්මයි! 🙏🙏🙏
මාධ්‍ය ප්‍රකාශ සර් නීතිය අනුව ගුරු කම් නැහැ හොදෙ
මේ අන්ඩුවෙ සක්කිලින්ගෙ ගේම්
ඇයි බන් තිරිසන්නු මෙහෙම හැසිරෙන්නේ
යුක්තියේ මෙහෙයුමෙන්ද පැනලා තියෙන්නේ ඉතින්😂
රාජ්‍ය ත්‍රස්තවාදය පටන් අරන්. ජේ ආර්ගෙ බෑන 88/89 කරපු දේවල් ආපහු කරන්න පටන් අරන් වගේ..
අම්මෝ අහන්න තියෙන දේවල් 😭
හාමුදුරුවෝ වෙනයි සාදුලා වෙනයි.... මිනිස්සුත් මාධ්‍යත් ඒක දැනගන්න ඕන
මේ මහානායක හාමුදුරුවන් යුත්තියේ මෙහෙයුමට ආශීර්වාද කලාමිසක, විනිවිදභාවයකින් යුතුව කරනමෙන් අවවාද අනුශාසනා දුන්නේ නැත. ඒ කරුමෙ තමයි අද පලදීල තියෙන්නේ.?????
කාර්ගිනිතියන්නේ පාතාල කලු සල්ලිම තමයි...
යකෝ, කොයි පොලීසිය, පොලීසිය නිදිද?? ,මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ??