News Alert - අද (25) අළුයම සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු දෙදෙනෙකු මරුට.

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 1 тыс.

  • @kusalsenarath7088
    @kusalsenarath7088 Год назад +258

    මේ ස්වභාවධර්මය නඩු අසන හෝරාවයි ♥

    • @dilshandesilva2128
      @dilshandesilva2128 Год назад +6

      Yes very true. Thank you

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 Год назад +5

      ඔව්. ඔව්.

    • @NatureLover-f4u
      @NatureLover-f4u Год назад

      ලපය මැරුනනම් ලංකාව ගොඩ👍💪🇱🇰

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 Год назад +2

      රට කාපු,කන එවුන් අපායෙ දොරටුව ළග පෝලිමට ඉන්නවලු!?

    • @Shanrox2003
      @Shanrox2003 Год назад

      😂😂😂😂😂😂 ඊට කලින් තොපි වගේ ගොබ්බයො මැරෙන්න ඕනෙ 😂😂😂​@@NatureLover-f4u

  • @chandimar6390
    @chandimar6390 Год назад +181

    අපි මනුසතුන් වුවත් මෙි ප්‍රවෘත්තිය ඇසිමෙන් කොහෙවත් නැති කාලකන්නි සතුටක් ඇතිවුනා.
    ස්වහාදහම දඩුවමි දීම මෙි වෙන්න ඇති....

  • @wsaradchandra1572
    @wsaradchandra1572 Год назад +86

    මුලු රටටම ඉතා හොදට සතූටු විය හැකි තොරතුරක්.
    රියදුරු මහතුට ස්තූතීයි. රියදුරු මහතාට ඉක්මන් සුවය සහ පොලිස් රාලහාමි මහතාට උතුම් නිවන් සුව පාර්තනා කරමු.

  • @udarakularathne5680
    @udarakularathne5680 Год назад +241

    රියදුරු ❤ මහතා ජාතික වීරෙයෙක් ලෙස පිදුම ලැබිය යුතුයි.

    • @dilshandesilva2128
      @dilshandesilva2128 Год назад +3

      Yes very true thank you

    • @kamalwijayantha
      @kamalwijayantha Год назад +1

      උඹලගෙ චින්තනය නම් නියමයි. රට හදයි කවදා හරි සිටි සිටි ගාලා. නොදකින් බං උඹලා

    • @kumarakumara3141
      @kumarakumara3141 Год назад +1

      අනිවාර්යයෙන් ❤

    • @thilakperera9941
      @thilakperera9941 Год назад +2

      ගොට්ට අල්ලගෙන ඉන්න ඇති ඒකයි එයාටත් පරිප්පුව ලැබිල තියෙන්නේ

  • @thilakperera9941
    @thilakperera9941 Год назад +268

    ජනතාවගේ ශාපය ...පලවෙනි කඩුල්ල දැවී ගියා.ඊගාවට මයිනා...පොඩි මයිනා ..රත්තරන් ....ආර්තික ඔස්තාර් බන්දුල..මහ බැංකු හොරා.......අම්මේ සන්තොසේ කියන්න වචන නෑ ආයිබෝං

  • @judehallinnage5259
    @judehallinnage5259 Год назад +349

    රියදුරු මහතාට අපගේ ප්‍රණාමය..

    • @dilshandesilva2128
      @dilshandesilva2128 Год назад +16

      MY DEAR DRIVER.
      GET WELL SOON. GOD BLESS YOU.

    • @SilverSun-o1b
      @SilverSun-o1b Год назад

      තොගෙ රට්ට කෙලවුන එක අහන්න දෙයක් නෙවෙ😂හිග්න කාලක්ක්න්නි බල්ලො😂

    • @SilverSun-o1b
      @SilverSun-o1b Год назад

      😂😂😂රියදුරුටත් අන්තිමයො පකෝ😂තෝ පාරෙ යනකොට වාහනේකට යට්වෙලා මැරිය‍ කාලකන්නි හිගන්නා😂තොට alto එකක් ගන්නවත් බෑනෙ😂😂

    • @IceAge-t5w
      @IceAge-t5w Год назад

      රියදුරුත් අන්තිමයි😥

    • @IceAge-t5w
      @IceAge-t5w Год назад

      උබෙ අම්ම්ට ප්‍රනාමය😡හිගන්න් පොන්න කොමියිනිස්ට් කාලක්න්නි හමාස් ජෙප්පා👍

  • @indhunilgamage8344
    @indhunilgamage8344 Год назад +115

    ඔනවට වඩා උඩපැනිම බලය අයුතුලෙස පාවිචිිචි කිරිම දි නොමැරෙන මිනිසෙක් ලෙස ජිවිතය ගතකලා නිතියෙන් බෙිරුනාට සොභාවදර්මයෙන් බෙිරිය නොහැක

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 Год назад +76

    සොබාදහම නඩු අහම්න් සිටී
    ජනතා ජයග්‍රහණයක්

  • @thisanka7091
    @thisanka7091 Год назад +347

    මේ විශ්වය විසින් පාර්ලිමේන්තුවට සුද්ද කරන වසරයි🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏

    • @premaliwijetunge6454
      @premaliwijetunge6454 Год назад +7

      I just thought of it

    • @dilshandesilva2128
      @dilshandesilva2128 Год назад +5

      Yes very true......that's great....I am so HAPPY

    • @SilverSun-o1b
      @SilverSun-o1b Год назад +4

      හ්මාස් ලපයව මැරියං😂

    • @SilverSun-o1b
      @SilverSun-o1b Год назад +2

      නිවන් සුව😢😢😢
      Driver බල්ලාගෙ වැරැද්ද😡
      Ceat belt දාන් ඉන්නෙ නැතුව ඇති පිටිප්ස්සෙ හිටිය නිසා😢

    • @induva_BRO
      @induva_BRO Год назад

      😁

  • @DarshanaBandara-zx4pe
    @DarshanaBandara-zx4pe Год назад +220

    අවුරුදු 20 ක ජීවිතේ අද තරම් සතුටු වුන දවසක් ආයේ නැහැ..❤ මේ එකෙක් තව ගොඩක් ඉන්නවා ... waiting list එකේ

    • @IceAge-t5w
      @IceAge-t5w Год назад

      මේ වගේ හමාස් ජෙප්පෙක්😡😡

    • @dilshandesilva2128
      @dilshandesilva2128 Год назад +3

      SUPER TALK....enjoy

    • @BuddikaMahesh-c8e
      @BuddikaMahesh-c8e Год назад +5

      Oya hita na widiha gana matama dukai

    • @Nesha22-ul4rf
      @Nesha22-ul4rf Год назад +2

      kenek marunama sathutu wenawa ape minissu .aththata ubala marunama kohe yaida danne.

    • @SilverSun-o1b
      @SilverSun-o1b Год назад +4

      තෝත් මැරියං චොර චොප්පම් වෙලා 😡😡😡හමාස් ජෙප්පා

  • @chamaraweerasekara5453
    @chamaraweerasekara5453 Год назад +51

    අපා දුක ලැබේවා...! කන්ටේනර් රියදුරු ඉක්මන් සුව. ජාතියේ ප්‍රණාමය!

  • @nimalkarunarathna985
    @nimalkarunarathna985 Год назад +77

    නීතිය යුක්තිය රකින්න සොබාදහම සූදානම්,වැරදි කරන නායකයිනි ලැබෙන ඵලය අවධානම්.

  • @asela9151
    @asela9151 Год назад +141

    අම්මෝ හිතේ සතුට නිම්හිම් නෑ....අප්පා උදේ පාන්දරින්ම මෙ නිවුස් එක අහල බඩත් පුරුනා

    • @samanhettiarachi1590
      @samanhettiarachi1590 Год назад +4

      සිරාට අදත් අපේ එක නිදහස් දවසක් ජනතා බලය පෙන්නපු දවසක් වගේ හොරුන්ට කළ දේ පළඳනවා ❤❤

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm Год назад +1

      🎉😂😂😂🎉

  • @Crush900
    @Crush900 Год назад +115

    ආරක්ශක නිළදාරියාට නිවන් සුව ලැබේවා... රියදුරු මහතාට ඉක්මන් සුවය ලැබේවා

    • @sanjunuwan2513
      @sanjunuwan2513 Год назад +1

      Onna kiribath kapalla

    • @NatureLover-f4u
      @NatureLover-f4u Год назад

      තෝත් මැරියං කාල්කන්නි හිග්න හමාස් ජෙප්පෝ☠️👻
      තොට bikes කට්ටක් තියෙන නිසා highway වල යන්න බෑ😂

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 Год назад

      නිශාන්තයා අවීචි මහ නරකාදියටම පලයන්

  • @inokimedawela6773
    @inokimedawela6773 Год назад +43

    මරනයක් කිව්වා හම ජීවිතේ පලමු වතාවට මාර සතුටක් හිතට ආවේ,මේ මිනිහගේ මරනය ඇහුවහම

  • @kasunpradeep8650
    @kasunpradeep8650 Год назад +70

    මේකට දක්වන මහජන ප්‍රතිචාර රටේ මිනුස්සුන්ට පෙන්නන්න බැරිද සිරස... මොකද අනිත් උන් මැරුනමත් මිනිස්සු සතපහකට ගනන් ගන්නෙ නෑ කියල උන්ට දැනෙන්න ඕනේ.... සිරසෙන් ඉල්ලිමක් කරනවා....🙊🙏

  • @ChandanaSandamal-ov1fl
    @ChandanaSandamal-ov1fl Год назад +63

    ඔක්සිජන් නැති ලොවක ඉපදේවා

  • @rajeenimesh9123
    @rajeenimesh9123 Год назад +16

    දෙවියන්ට ස්තුති වේවා 🙏🙏 කාලකන්නි ටික ඉවරක් කරන්න පටන් අරන් ස්බාවධර්මය 🙏🙏

  • @pathumsameera5978
    @pathumsameera5978 Год назад +161

    විපතකදි සතුටු වෙන්න හොද නෑ ,නමුත් මේක ඇහුවාම පුදුම සතුටක් දැනුනා, රට විනාෂ කරපු උන් එකෙක් හරි ඉවර උනාම

  • @TV-lh4wz
    @TV-lh4wz Год назад +56

    මේ සොබාදහම නඩු අසනා වසරයි ❤️

  • @KalumHeewage
    @KalumHeewage Год назад +21

    තරමට වැඩිය ඉදිමුනහම ඔය ටික අපි බලාපොරොත්තුවෙන් හිටියේ අනිත් අයත් ලෑස්ති පිට ඉන්න වෙයි

  • @sagarikaperera6819
    @sagarikaperera6819 Год назад +51

    ස්වභාව ධර්මය දඬුවම් දෙන්න පටන් අරගෙන

  • @ranakodi6468
    @ranakodi6468 Год назад +40

    රියදුරුට ඉක්මන් සුවය රාලහාමිට නිවන් සුව කාලකන්නියට දිට්ඨ දුන්න ඒව අපි කාටවත් නවත්තන්න බෑ මේක ශ්‍රීලංකාව

  • @udithaupekshaka2071
    @udithaupekshaka2071 Год назад +82

    දිට්ඨදම්මවේදනීය කර්මය ඵල දුන්න යකෝ.❤

  • @lahiruchamara3744
    @lahiruchamara3744 Год назад +31

    කන්ටේනර් එක drive කරපු එකාගේ පඩි වැඩි කරලා මල් මාලා දාන්න ඕනා... හරිම සතුටුයි මේ වගේ කාලකන්නි අයින් වෙලා යන එකට😂

  • @AjithBandara-n9s
    @AjithBandara-n9s Год назад +155

    මම නම් කිරි ඉතුරුවා...උගේ රියැදුරු මහතාට අපගේ ප්‍රණාමය 🎉🎉

    • @BuddikaMahesh-c8e
      @BuddikaMahesh-c8e Год назад +2

      Api kohoma maraida danna na.ubage pawla pitin marunoth allapugadara un kiri uturana wata uba kamati ati.npp kochara darunuda kiyala ma comment walin hita gatta haki

    • @lahirusampath5839
      @lahirusampath5839 Год назад +8

      @@BuddikaMahesh-c8e දුකද උබට. Npp උන්ට විතරද බඩගිනි වෙන්නේ බදු wadinne. හරකෙක් නොවී hitapan. මේ රටේ මිනිස්සුන්ගේ සාපය.

    • @AjithBandara-n9s
      @AjithBandara-n9s Год назад

      @@BuddikaMahesh-c8e me ratata kela wennema umbala wage un hinda.umbalath jiwath wela iddi okata baninna athi den merunaama duk wenawa athi.apinam oka jiwath wela iddith benna merunamath baninawa.umbala wage boruwata duk wenne.aka thiraneka innawa.

    • @NatureLover-f4u
      @NatureLover-f4u Год назад +3

      තොට Alto එක්කවත් නෑ නේඩ හිගන්නො😂😂මැරියං කාලක්ක්නියා.😂
      ඉරිසියාව තියෙන්නෙ උබෙ?
      තොත් හොද වාහ්නෙකට අහුවෙල මැරිය😂

    • @AjithBandara-n9s
      @AjithBandara-n9s Год назад +1

      @@lahirusampath5839 a wage huththala innakan ratata yahapathk wenne ban..un duk wenne merunama.api un nisa meri meri jiwath wenawa...thawa aurudu kiyaknam me duk widinnada ahasa usata badu gewa gewa.

  • @easily-know
    @easily-know Год назад +18

    රාජපක්ෂ පවුලටම ශාප වේවා .. මේ සුන්දර රටට කරපු විනාශයට ..

  • @life-gb2zk
    @life-gb2zk Год назад +51

    අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත විනාස කරපු සතෙක් මෙහෙම අවසන් ගමන් ගිහිල්ලා කියලා ඇහුනම මාර සතුටක් දැනුනේ අද පෝය උනත්...

  • @lovavata1040
    @lovavata1040 Год назад +33

    රියදුරු මහතාට නිවන් සුව

  • @dasundilhara1104
    @dasundilhara1104 Год назад +17

    මේ ස්වාභාවධර්මයේ කාලයයි අනිත් එව්න්ටත් ඔච්චර තමා ජනතාවගේ දුක් අඳෝනාව ඇසිලා ස්වාභාවධර්මයාටත් ❤

  • @pehekuluwayo9791
    @pehekuluwayo9791 Год назад +18

    ස්වභාවධර්මය දඩුවම් දෙයි ❤.

  • @nuwanprasanga3687
    @nuwanprasanga3687 Год назад +58

    ඔහොම නොඋනොත් තමයි දුක

  • @sampathk1212
    @sampathk1212 Год назад +6

    මේ පරයා මීට සති දෙකකට කලිනුත් පහර කෑමකට ලක් උනා. බය නිසා මුන් ගමන් බිමන් යන්නේ අධික වේගෙන්. ජනතාවට කෙලින්න සමාජ මාද්‍ය නියාමන පනතය අත උස්සලා වරුවක් යන්න කලින් මහ පාරෙ මැරුනා. ☺ මේ ගෙවෙන්නේ සොබා දහම නඩු අහන කාලයයි. ❤ රට කාපු අලි / පොහොට්ටු / ස.ජ.බ / නිදහස් පක්ශ හොරු රැල සහ උන්ට මුක්කු ගහන්න එන නයි දෙරනේ මහ හොරාට අයත් මවුබිම ජනතා පක්ශය ඊලඟ ඡන්දෙන් පස්සෙ උනුත් එක්කම අපායටම යනවා. 🙂 ජාතික ජන බලවේගෙට (මාලිමාවට) ජයවේවා. NPP / JVP 🔥🔥🔥

  • @sampathjayawardana5557
    @sampathjayawardana5557 Год назад +72

    එකෙක් නම් ගියා. ඊලගට කවුද.? බොහොම සතුටුයි. අද දවසම සුභ දවසක්. උදේ පාන්දර ඇහුවම මේ වගේ නිවුස් එකක්. රියදුරු මහතා නිදා ගැනීම ගැන ඔහුට ජාතියේම ප්‍රනාමය. පුත්තලමේ බූරුවා ගියා එහෙනම්. ගැහුවොත් ගහනවා කිව්වා මැරයා. ගොඩක් ගණුදෙනු තියනවා කිව්වනේ විසදා ගන්න. දැන් අපායට වෙලා කරපුවා විසදා ගනින් මුලින්. සොබාදහම දඩුවම් පටන් අරන් වගේ.

  • @rathambegodagedarathilakar1806
    @rathambegodagedarathilakar1806 Год назад +23

    මිනිස්සු මැරැනම සතුටු වෙන්ඩ හොද නෑ ඒ උනාට මෙිකා මැරැනම මාර සතුටක් දැනෙන්නේ

  • @nuwanbandaragama336
    @nuwanbandaragama336 Год назад +5

    සොබාදහමට ස්තූතිය ❤

  • @ChandraSagara-o1v
    @ChandraSagara-o1v Год назад +71

    දිගටම නිවන්සුව ගහමු

    • @sankappamahasen4079
      @sankappamahasen4079 Год назад +4

      නිවන් සුව පව්කාරයන්ට ගන්න බැහැ.මේ මිනිස්සු කිසි පදනමක් නැතුව නිවන් සුව ලැබෙන්නලු .

    • @reviewsgallery437
      @reviewsgallery437 Год назад

      ​@@sankappamahasen4079මිනිස්සු නිවන්සුව කියලා දාන්නේ අජරාමර නිවන්සුව නෙමේ. (ඉක්මනින් මැරිලා පල කියලා දාන්න බැරි නිසා , නිවන් සුව කියලා දාන්නේ. )

    • @pradeepnamal4478
      @pradeepnamal4478 Год назад +4

      නිවන් සුව යන්නේ හොද වැඩ කරපු මිනිසු බං.ඕකුන් යන්නේ අපායේ

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm Год назад

      😂😂😂🎉🎉🎉🎉❤

    • @arush1798
      @arush1798 Год назад

      නිරයේ දොරටු විවුර්ත වේවා ....!!!!
      කින්ග් යම ..ඔහු එනතුරු මග බලාසිටී...😂😂

  • @asangaekanayake3326
    @asangaekanayake3326 Год назад +13

    රියදුරු දැතට දෙව්පිහිටයි.....🙏🙏

  • @anandapremasiri2933
    @anandapremasiri2933 Год назад +13

    රියදුුරුට ඉක්මන් සුවය ලැබේවා. ආරක්ෂක නිලධාරියාට නිවන්සුව . විශ්වයට ස්තූතියි

  • @samanthaanura7184
    @samanthaanura7184 Год назад +8

    මෙවන් සතුටක්, රියදුරුට ඉක්මන් සුවය ලැබේවා

  • @Sklaki2862
    @Sklaki2862 Год назад +10

    ඉතුරු සෙට් එකටත් මේ වගේ ඉක්මනින්ම යන්න සෙට් වෙන්න ඔීන... රියදුරු මහතා ජාතික වීරයෙක්..❤❤❤ ඉක්මන් සුවය...🙏🙏

  • @KavinduLakshan-jl2vs
    @KavinduLakshan-jl2vs Год назад +2

    Next මහීන්ද මහාත්තයා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @herathbhm-hs7ec
    @herathbhm-hs7ec Год назад +18

    ජනතාවට කෙලවලා උන් හොදින් ඉන්න වෙන්නෙ නෑ කියලා මේ උදාහරණයක්. ඉතිරිය ඉදිරියට

  • @nishanthipriyadarshani8438
    @nishanthipriyadarshani8438 Год назад +43

    කන්ටේනර් රථයට වැඳපල්ලා..🙏🏻🙏🏻🙏🏻

  • @PeoplesChannel520
    @PeoplesChannel520 Год назад +32

    සුබ ආරංචියක් ගෙනාවට සිරසට තුති.😊

  • @prabanwsdb3499
    @prabanwsdb3499 Год назад +29

    ඹ්ං අර Online පනතට අත උස්සපු ලිස්ට් එකේ පළවෙනියා යන්ට ගියා.....

  • @shanakawijayaratne11
    @shanakawijayaratne11 Год назад +8

    මුන් සියලු දෙනාම , මෙ විදියට අවසනා වන්ත මරන වලට ගොදුරු විය යුතුයි . 👍👍👍

  • @sugathneel1541
    @sugathneel1541 Год назад +8

    සුබම සුබ නව වසරක් වේවා ලක්වාසී සියලුම දෙනාට රියදුරු මහතාට ඉක්මන් සුවය ලැබේවා!!!!! ආරක්ෂක නිලදාරී තුමාට නිවන් සුවය ලැබේවා !!!!!! ඔය විදියට යන්න තව අය ඉන්නවා එයාලටත් සුබ ගමන් රියදුරු මහත් වරුන් ආරක්ශා වේවා !!!!❤❤❤

    • @anandaperera4492
      @anandaperera4492 Год назад

      Me janawaari maasayata, eelangata pebarawaariyata

  • @w.m.gunawardhana5640
    @w.m.gunawardhana5640 Год назад +10

    කර්මය පළදී ඇත. රටට ජයවේවා! මූ අපා ගත වේවා. මව් බිම පවිත්‍ර වේවා!

  • @Shanuadikari
    @Shanuadikari Год назад +9

    ස්වභාදහම නඩු අසන කාලය ඇවිත් හැමෝම පරිස්සමෙන් අනෙකාට කරදරයක් නොවී ජීවත් වෙන්න 🙏

  • @prasadsilva3699
    @prasadsilva3699 Год назад +55

    එකම දුක විදවල ගියේ නැති එකයි!😢🥹

    • @kusalsenarath7088
      @kusalsenarath7088 Год назад +9

      ඇක්සිඩන්ට් වෙන කොට බය වෙන එකම ඇති සහෝ දුක් විඳින්න ඕනම නෑ තුවාල වෙලා ඉන්න කොට සිහිය තිබ්බනෙ ඒ ඇති මෙහෙම කාටවත්ම කියන්න හොඳ නෑ නමුත් මේ මනුස්සය කරපු දේවල් වලට එහෙම නොකිය බෑ ඊලඟට මහින්ද රාජපක්ෂ ද දන්නෙ නෑ නෙහ්

    • @chintoki
      @chintoki Год назад +1

      lol. True.

  • @wikramaliyanage762
    @wikramaliyanage762 Год назад +11

    රියදුරු මහතාණෙනි උබට ජාතියේ උත්තමාචාරය. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.මැති ඇමැත්තන්ගේ අනිත් රියදුරු මහත්වරුන්ට ආදර්ශය ක් වේවා..

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 Год назад +35

    දෙකෝටි විසි ලක්ෂයක් ජනතාවගේ සාපය 👍👍👍 රියදුරුට ඉක්මන් සුවය

  • @subagurusingha9391
    @subagurusingha9391 Год назад +11

    සොබාදහම යුක්තිය ඉටු කරන්න පටන් අරන්.

  • @nishtv797
    @nishtv797 Год назад +5

    මිනිසෙකුගේ තබා සතෙකුගේවත් විපතකදී සතුටු විය හැකි මානසිකත්වයක් නොමැති මිනිසුන් ලෙස අප මේ මොහොතේ මෙම අවාසනාවන්ත මරණය පිලිබඳ අපගේ සාතිශය කණගාටුව ප්‍රකාශ කරමු. කෙසේ වෙතත් අනියත ජීවිත ලැබූ අප සැම තමා ජීවත් වන කාලය තුල, අනුන්ගේ සහ සමාජයේ යහපත වෙනුවෙන් කලයුතු සහ නොකල යුතු දේ පිලිබඳව, දැනට ජීවත් වන මිනිසුන් හෝ මින් යමක් අවබෝධ කරගත යුතුව ඇති බව පමණක් විශ්වාස කරමු. යහපත් මිනිසුන් කිසිවෙකුටත් මෙවන් අකල් මරණ සිදු නොවේවා 🙏

  • @isharalishan9764
    @isharalishan9764 Год назад +53

    ❤❤❤ දැන් විදවන කාලේ ඇවිල්ලා වගේ කට්ටිය

  • @Wasantha-c2f
    @Wasantha-c2f Год назад +16

    අලුත් අවුරැද්ද රට කාපු දේශපාලකයන්ට හරි නෑ.ඊලගට ඕක අහපු ගමන් නාකි මයිනා යනවා.

  • @Asa058
    @Asa058 Год назад +55

    අපා දුක ලැබේවා කියපල්ලා.ඕකට මොන නිවන් සුවක්ද බන් කරපු බලු ජරා වැඩවලට.පුත්තලම් බූරුවා නොහොත් සනත් නිශාන්තට අපා දුක ලැබේවා😂

  • @rashikadon5363
    @rashikadon5363 Год назад +31

    විදවලා මැරෙන්න ඔන උන් ඇයි බන් මෙහෙම මැරෙන්නෙ..😂😂😂

    • @nimanikandegama7394
      @nimanikandegama7394 Год назад

      Mata th eka nam hithuna. Mun marenna oney vidawala. Kalakanni

  • @isurusarathchandra4431
    @isurusarathchandra4431 Год назад +13

    මව්බිමට ජය ❤

  • @Tomandjerry02492
    @Tomandjerry02492 Год назад +1

    ස්වබාදහම වැඩ පටන් අරන්.....🤘🤘🤘🤘

  • @niroshanivitharana8883
    @niroshanivitharana8883 Год назад +7

    සොබා දහමට ස්තුතියි අනිත් පාහරයො ටිකටත් රට විනාස කරපු මේ දඩුවමම ලැබේවා

  • @josephroshanthakingstonfer2459
    @josephroshanthakingstonfer2459 Год назад +6

    සොබාදහම "යුක්තිය" මෙහෙයුම 2024 පලමු පෝය අලුයමම ආරම්භ කල වගයි!
    අපගේ ජිවිත කාලයේම මේවා දකින්න අපි වාසනාවන්තයි
    🙏🏽🇱🇰🙏🏽

    • @niharkamil4949
      @niharkamil4949 Год назад +2

      😮 Ow ne ? Aluth avurudde, January maase palamu POYA ! Yamkisi panividayak vageiy ! Hamotama !😊

  • @chakshanavidya2665
    @chakshanavidya2665 Год назад +12

    ජයවේවා 🎉🎉🎉🎉රියදුරුට ස්තුතිය

  • @gamunufdo1515
    @gamunufdo1515 Год назад +2

    කන්ටේනර් රියදුරු මහත්තයව ලාංකීය ඉතිහාසයේ වීරවරයෙක් ලෙස සම්මානයක් දෙන්න ඕනේ❤

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 Год назад +4

    රියදුරු දෑතට දෙවිපිහිටයි❤❤❤

  • @ThisuraKarunarathna-ue8gd
    @ThisuraKarunarathna-ue8gd Год назад +25

    ප්‍රබාකරන් මැරුනට පස්සේ කෙනෙක් මැරුනට මෙච්චර සතටු හිතුනමයි😂🎉

  • @surajprasath6699
    @surajprasath6699 Год назад +3

    අඩේ මරු ඕයි....❤❤🎉

  • @Ignesas_kurukula_sooriya
    @Ignesas_kurukula_sooriya Год назад +3

    ස්වභාව ධර්මය නඩු අහනවා ඊයේ පනතට අත උස්සපු අංක එකට ඔක්සිජන් ඕන නැති කියපු එකාට අපහසුව ලැබේවා

  • @vishakamawaththa2933
    @vishakamawaththa2933 Год назад +19

    හරිම සතුටුයි 😊

    • @anandaperera4492
      @anandaperera4492 Год назад +1

      Online panatha paass kalaa witharayi

    • @vishakamawaththa2933
      @vishakamawaththa2933 Год назад

      @@anandaperera4492 මතක ඔබතුමාට මූ අරගලේ කරපු ළමයින්ට ගහපුවා ඔළු පැලෙන්න. ඒවා කරලා නීතියෙන් බෙිරැනාට ස්වභාදහමෙන් හරි දඩුවම් ලැබෙනවා. ජිවත් වෙන ටික කාලෙට අපි කාටවත් කරදරයක් නොවී ඉන්න ඔීනි

  • @AkilaGunasekara
    @AkilaGunasekara Год назад +8

    සොබාදහම නඩු අසයි ❤❤❤🙏🙏🙏

  • @AraNisa-t8x
    @AraNisa-t8x Год назад +3

    පරයෙක් ගිය බවට ආ සතුට නිසා අද පෝය බවත් අමතක වුනා. සියලු සත්වයෝ සුවපත් වේවා!.

  • @dammikanadeera9053
    @dammikanadeera9053 Год назад +55

    කවදාවත් සතෙක් සිව්පාවෙක් මැරුණත් හදවතින් විදවන මිනිස්සු වන අපිට මේකනම් මාරම සතුටු දායක ආරංචියක් මුන්ට නිවන්සුව පතන්නවත් සුදුසු නෑ

    • @dilshandesilva2128
      @dilshandesilva2128 Год назад +1

      Yes sir SUPER TALK.......thx

    • @SilverSun-o1b
      @SilverSun-o1b Год назад +2

      ඇයිඋබට පුකෙ ඇරියඩ ඌ?😂

    • @wikramaliyanage762
      @wikramaliyanage762 Год назад

      ​@@SilverSun-o1bමෙන්න හරකෙක්.

    • @kadsirimal9501
      @kadsirimal9501 Год назад +1

      නිවන්සුව කලින්ම පතලා තිබුනේ විශාල පිරිසක්.

  • @sahirusasmitha2953
    @sahirusasmitha2953 Год назад +6

    මරණයක් අහලා කුරිරු සතුටක් දැනුන ජීවිතේ පලවෙනි අවස්ථාව.අපිව ඒ තරම්ම පහත් මානසිකත්වයකට ඇදලා දාපු අනිත් උන්ටත් ඔය ටිකම තමයි වෙන්න ඕන.

  • @blackandwhit2572
    @blackandwhit2572 Год назад +10

    හාල් අමුවෙන් කාලා කිරි බිව්වා

  • @දිනුෂ්-වාසුල

    රියදුරැ මහතාට ඉක්මන් සුවය ලැබේවා....

  • @ShavinduOshadha-xh3dq
    @ShavinduOshadha-xh3dq Год назад +14

    නියමයිනේ මෙි අවුරැද්ද රටට සුබයි ඒත් ඉතිං හිරේදි මැරෙන්න හිටිය එකෙක්

  • @Kasuni1996
    @Kasuni1996 Год назад +8

    කර්මය නඩු අසමින් සිටි . ඉතුරු අයටත් 2024 කර්ම පල දෙයි වගෙ 😎

  • @chandrakumari7776
    @chandrakumari7776 Год назад +11

    මාගේ ලක් මෑණියන් හොරුන්ගෙන් නිදහස් කර ගන්නා කාලය එලෙබ ඇත

  • @sahasdulmina4783
    @sahasdulmina4783 Год назад +6

    මරේ මරු බොල 🤣🤣🤣
    දිට්ඨ ධම්ම වේදනීය කරුමය
    පල දුන්නා.
    👍👍👍

  • @Kalyani-t8p
    @Kalyani-t8p Год назад +8

    තව අය පොලිමෙ ඉන්නවා ඹය ගමන යන්න

  • @thilinarajapaksha5893
    @thilinarajapaksha5893 Год назад +4

    මේක ස්වභාව දර්මය නඩු අහන කාලයක්..පරිස්සම් වෙයල්ලා........!!

  • @kmvijithanawarathna
    @kmvijithanawarathna Год назад +19

    අවුරුද්දේ පලවෙනි පෝය දවස උදාවෙද්දිම රට කෙලසන කෙනෙක් අඩු වෙනවා කියන්නේ. මේ අවුරුද්දේ 225 රට වනසන ඉතුරු සෙට් එකයි වනසපු සෙට් එකයි එක දිගට එක පෙලට බලාපොරොත්තු විය හැකියි.

    • @dondons7826
      @dondons7826 Год назад

      222 yko

    • @wikramaliyanage762
      @wikramaliyanage762 Год назад

      ​@@dondons7826අනේ යකෝ පක්‍ෂ වහලෙක් වෙන්න ඵපා.

  • @D.E.MO.N
    @D.E.MO.N Год назад +5

    පව් අර ආරක්ෂක නිලධාරියා..😢ශාපලත් අනිත් දේශපාලුවන්ටත් එසේම වේවා..

  • @premaliwijetunge6454
    @premaliwijetunge6454 Год назад +19

    නොමැරෙන මිනිසුන් ලෙස හැසිරුන අය

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r Год назад +16

    සොබාදහම අපි දිහා බලන් ඉන්නවා එක නැ කියන්න කාටවත් බැ පාලකයිනි යහපත් වෙන්න මිනිස්සුන්ට නරක නොකර හොදම කරන්න සොබාදහමෙ පණිවිඩය එයයි

  • @NandathilakaBadalge
    @NandathilakaBadalge Год назад +5

    ඔන්ලයින් පනතට අත උස්සපු අනික් එවුන්ටත් මේකම තමයි වෙන්න ඕන . ඔය පටන් ගැන්ම විතරයි .

  • @sameersanjeewabandara8714
    @sameersanjeewabandara8714 Год назад +11

    රියදුරන් දෙදෙනාටම තෙරුවන් සරනයි රියදුරන් දෙදෙනාටම තෙරුවන් සරනයි .................

  • @nadeshanadesha
    @nadeshanadesha Год назад +6

    සොබාදහම දඩුවම් ලබාදීම ආරම්භ කර ඇති වගයි
    වැරදි කරපු අනිත් උන් පරිස්සමින් සතුටින් ඉදපල්ලා 😂

  • @sanjusansala824
    @sanjusansala824 Год назад +13

    මිනිහෙක් marunama සතුටු වෙන්න අපේ ආගමේ උගන්වලා නැ එත් අපේ රටට කරපු අපරාදේ ට මුන්ට මෙහෙම වෙලා මදි

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea Год назад +8

    දේශපාලුවන්ට ආරක්ෂාව දෙන්න යන අයත් ගොඩක් හිතන්න වෙයි, අනුන්ගේ පව් වලට කරගහනවද කියල.

  • @Lakmal1303
    @Lakmal1303 Год назад +1

    කාලෙකට පස්සේ උදෙන්ම අහපු හොදම පුවතක්.😂සුපිරි ඒක. කුරිරු සතුටක් දැනෙන්නේ .

  • @NilminiKumari-d1t
    @NilminiKumari-d1t Год назад +7

    අද දවස නම් මාරම සතුටුයි

  • @TechTronics-Malaysia
    @TechTronics-Malaysia Год назад +7

    එකෙක් ගියා...අනිත් උනුත් ලෑස්ති වෙයල්ල....කියල තමයි සොබාදහම කියන්නෙ....!

  • @rangapradeep4035
    @rangapradeep4035 Год назад +4

    මදැයි හෙලුවෙන් දුවනවා බලන්න හිටියා ...😂😂නිවන් සුව....

  • @kumudusandamal5950
    @kumudusandamal5950 Год назад +2

    මෙවැනි රියදුරන් තව තවත් මේ පුන්‍ය භූමියේ පහළවේවා....

  • @UreshaniRathnyaka
    @UreshaniRathnyaka Год назад +15

    225එක ගොනෙක් නම් ගියා දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි හුරංකාපු එකිනෙකාට ස්වභාව ධර්මයා විසින්ම දඬුවම් ලැබේවා

  • @blazehub1331
    @blazehub1331 Год назад +1

    ජයවේවා ❤️

  • @MayuraPrabashwara
    @MayuraPrabashwara Год назад +7

    සුබ අනාගතයක පෙර නඉමිති.....

  • @upasenarosa5403
    @upasenarosa5403 Год назад

    මෙවැනි කාලකණ්ණි සතුටක් ලබාදීම ගැන ස්තුතියි