Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මන් යෝජනා කරනව ලංකාවේ තුට්ටු දෙකේ යු ටියුබ් චැනල් කරන අයට හරේන්ද්‍ර ජයලාල් අනුගමනය කරන්න කියන්න කියලා .ඇත්තටම නිරවුල් අවශ්‍යම තැන් වල ඔබ සිටීම හදවතින්ම අගය කරනව.❤❤
Dammi Jayasinnghe 🙏🙏🙏
Subscribe හිගන්නු. හොඳ video කලානම් බලන කට්ටිය Subscribe කරයි. හරින්ද්‍ර ජයලාල් මහත්මය සහ තවත් වැදගත් youtubersල Subscribe, Like, Shear, කරන්න කියල මැරෙන්න හදනවද. හිඟා කන්න නෙවෙයි හොඳ දෙයක් දීල ලබාගන්න උත්සාහකරන්න.
Well said. I completely agree with you.
@@sewwandi8657 අනිවාර්යයෙන් ඔව්.අනේ මගෙ එක සබ්ක්‍රයිබ් කරන්න කරන්න කියලා නාහෙන් අඩන උන් දැක්කම හොම්බට අනින්න හිතෙනව .අනික තව ගොඩක් උන්ගේ වොයිස් අන්තිමයි.ඕක්කාරෙට එනව.භාගයක් උන් මුක්කන්.එපා වෙනව.
Obata sahayogayata mamat innawa. Youtub eka vinasa karanawa.tuttu d3ke youtub karayo.harendara mage asama නිවේදකයෙක්
හරින්ද්‍ර මහත්තයට ගොඩක් පිං , විදෙස් රටවල ඉන්න අපිටත් මේවා බලන්න ලැබිමට සැලස්වීම ගැන . මුළු ලෝකෙන්ම කොරෝනා දුරැවේවායි අපි ප්‍රාර්ථනා කරමු . තෙරුවන් සරණයි ....
කී දෙනෙක්..හැඩු තැනක්ද😢..කී දෙනෙක් සිනා සුනු 😁තැනක්ද මෙ...අද හුදකලා වෙලා❤️❤️❤️
Kala baleta api othnin ki park rta awada .ada kwuruth na.
Ane.ow.Ekmanin.corona.duruwewa.mage.mw.bimata.yahapathak.wewa.budusarani
🙏🙏🙏🙏✈✈✈🙏🙏🙏🙏✈✈✈🙏🙏✈✈✈✈✈✈✈✈🙏🙏🙏🙏🙏🙏🙏
අපි ටිකක් ඉවසමු තව මාස කිහිපයකින් මේ තත්‍වය වෙනස් වෙලා මුළු ලොවටම වසන්‍තය උදාවේවි
අනිවාර්යයෙන්ම
මොඩ ආතල් දෙන යුටිබර්ස්ලා අතරේමේ මහතා දෙයියෙක්ගොඩක් දෙවල් ගන්න පුලුවන්මේ වගේ වැඩ සටහන් වලින්ඔබට ජය දිගටම කරන්න ❤️
රට ගියපු අය කෝ බලන්න ?
Mamath rata
මමත් රට
Apith enno kuwait
ුමමත් රට ඉන්නෙ
ඇත්තෙන්ම හරි වැදගත් දැනුවත් කිරීමක් ඔබ තුමන්ලාගේ කාර්යභාරයට බොහොම ස්තූතියි හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි
දැනුවත් කලත් කළ ඔයාට බොහොම ස්තූතියි ඉක්මනින් අපේ රටේ ලෝකෙම ගුවන්තොටුපලවල් යථා තත්ත්වයට පත් කරන්න ලැබේවා තෙරුවන් සරණයි හැමෝටම
Harendra
Maks da ganna
Thanks
Asemawewa🙏✈🙏✈🙏✈🙏✈🙏❤❤❤✈✈✈✈🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Harima wadagath wadasatahanak.Nodanna godak dewaluth danagatta. Harindage hama vidio ekakma balanawa. Godak wadagath deyak tamai hama vidio ekakinma apita denne
හරින් මහත්මයා ,,හරිම වැදගත් video එකක් ...මම පදිංචිය Germany ..මමත් වැඩ කරන්නේ එයාර්පෝර්ට් එකක... මගේ රට ලංකාව.. සමහරක් අය මගේ රට හඳුන්වා දෙන්නේ සයිලන් කියලා ..එයාර්පෝර්ට් එක සහ ගුවන් ගමන් ..ලන්කාවේ හැමතැනම වගේ ව්ශබීජහරනය කරන රටක් තවම දැක්කේ නැහැ මගේ රට තරම් ...මම දන්න තරමට ඇමෙරිකාවේ පමනක් දවසකට ගුවන් ගමන් සේවා ම්ලියනයක් විතර වැඩ කරනවා ...ස්බාව දර්මය මිනිසාට දුන් අපුරු දඬුවමක් සහ අපූරු තෑග්ගක් ...විදිහට තමයි මම දකින්නේ .....
අප නොදත් ගුවන් සමාගම පිළිබඳ වැදගත් බොහෝ කරුණු ඔබතුමා මෙම වැඩසටහනින් පෙන්වා දුන්නා. හරීන්ද්‍ර ජයලාල් ඔබතුමට ගොඩක් ස්තූතිය. 🙏✈️✈️✈️✈️🌎
අනේ පපුව හෝස් ගාල ගියා අනේ දෙවියනේ ඉක්මනින් ලෝකවාසී සියළුම දෙනට යහපත්ම වේවා. අපි කවද්ද ලංකාවට එන්නේ බුදුපියාණන් ඉක්මනින් ලොව දිහා බලනු මැනවි
Sunali Kanchana amen amen amen
🙏🙏🙏
කී පාරක් මම ඔය airport එකට ආවා ගියාද,පලවෙනි පාරටයි දැක්කේ මෙහෙම පාළුවට ගිහින් තියෙනවා, මේ මාසේ මම වැකේෂන් එන්න ආසාවෙන් හිටියේ , ඒත් ඒක බැරි වුනා. අපි තනිවෙලා මේ රටවල.ගෙදරින් එන කෝල් එකක් විතරයි , තෙරුවන් සරණින් හැමදේම ඉක්මනින් හොදින් විසදෙන්න ඕනේ , සියළු ලෝ වැඩියන්ට යහපතක්ම වේවා 🧡
Parissamin bs
Mamath
Ham.ganna.+97466168497🇧🇭
parissamin inna.
Koheda inne oya
ආඩම්බරයි ඔබලාගේ පැහැදිලි කිරිම ජයවෙවා ....
කවදා යන්න ලැබෙයිද මගේ මව් බිමට තෙරුවන් සරණයි
Harindr budusarani 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Oya koheda inne
22 April
@@mdhabiburmd6103 සයිප්‍රස්
Oya vadeda
මව හැඩ වු සතුටුකල ස්තානයයි මේ දේවියාන් වහාන්සේගේ කරැනාවෙ අපට එන්න ලැබෙවා මෙ ස්තානයට ඉතාමත් ඉක්මනිනම🙏🙏🙏🙏
බුද්ධිමත් මාද්‍යවේදියෙක් හා නූගත් youtubers ලා අතර වෙනස හොදට පෙනෙනෙවා.ඒ කලෙ ඉදලම මම කැමතිම මාද්‍යවේදියෙක් හරින් මහතා ඔයා.
Attatama
Harindra Jayalal මහතා .. ඔබතුමා ගැන සතුටු වන අතර ගරු කරමි.. ඔය වගේම හැකි ඉක්මනින් අපගේ ගුවන් තොටුපළ යථා තත්ත්වය පත්කිරීමට උත්සාහය කරන්න බලන්න .. ස්තුතිය ..👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ඔබගේ දැනුවත් කිරීමට ස්තූතියි. මෙ සමගම තවත් වැදගත් දෙයක් එකතු කරන්න කැමතියි. මෙම සියලුම ගුවන් යානා කියාත්මක වනුයේ 100% ක් ඉලෙක්ට්‍රොනික් පද්ධති මගින් බැවින් දීර්ගකාලයක් නවතා තැබීමෙන් මෙවා අකර්මන්‍ය වියහැකි බැවින් මෙම යානා සතියකට වරක්වත් ක්රියාත්මක කර කෙටි ගුවන් ගමනක් ගොස් නැවත ගාල් කිරීම ඉතාසුබදායක වනබවයි මාගේ යෝජනාව.
දෙවියනි මැරැනත් අපේ පොලොවෙිම මැරෙින්න ලැබෙිවා.හරින්දු සර් ඔබට ස්තුති බුදුසරනයි.
කො ලංකාවට එන්න බලන් ඉන්න අය
😔😔😔
අපිවත් ලංකාවට ගෙන්න ගන්නකෝ.. ජනාදි පති තුමනි ..😓😓😓😓😓😓😰😰😰😰😢😢😢😢
අපි අනිවාර්යෙන් ලංකාවට. එනවා. ඔබ. තුමාට. ස්තුතියි.
කබ්බෝ දැන් චැනල් පටන් අරන් උන් කරන වැඩසටහන් වල කතා කරන විදිය අහන්න බලන්න අප්‍රසන්නයි..ඔබ වැනි ප්‍රවිනයෙක් ඉදිරිපත් කරන විදිය කතාකරන විදිය අතී විශිෂ්ටයි...වචනයේ අර්ථයෙන්ම නියම මාද්‍යවේදියෙක් විදියට දකින පුද්ගලයන් අතරෙන් කෙනෙකි ඔබත්...ඔබ වැනි අය මේ මාද්‍යයට වුවමනාම කාලයක් මේ .දැන් අලුත් උන් කරන වැඩසටහන් බලද්දී ලේ පිච්චිනෙවා එවා බලද්දි අහද්දි. ජේසූ පිහිටයි ඔබට..
Dush Fer බොහොම ස්තුතියි ඔබට 🙏🙏🙏
Ekek sakiya
බොහොම ස්තුතියි හැමෝම දැනුවත් කරාට ගොඩක් අය නොදකිින නොදන්න දේවල් පෙන්වා දුන්නට කියලා දුන්නට මෙි සියලුම ප්‍රශ්න විසදිලා ලෝකයම යතා තත්වයට ඉක්මනින් පත් වෙිවා සියලුම ලෝක වාසී ජනතාවට නිදුක් නිරෝගි සුවයම ලැබෙිවා තෙරැවන් සරණයි
අපේ රටට ජේසු පිහිටයි ඉක්මනට හැමදේම හරි යන්න ලැබේවා... ❤️❤️❤️🇱🇰🇱🇰🙏
ශ්‍රී ලංකාවේ ජීවත් වුණාට අද තමයි අලුතින්ම ඉතා වටිනා කරුණු රාශියක් දැනගන්න ලැබුණේ. ඉතාම වටිනා සාකච්ඡාවක් ගොඩක් ස්තුතියි harendra jayalal මහතාණනි..
බොහොම 🙏 ස්තුතියි හරින්දාර අයියෙ අපිට දැක ගන්න සැලැස්සුවාට පිට රට ඉන්න අපිට බොහොම වැදගත් පරිස්සමෙන් අයියෙ බුදු සරණයි ...//
ගොඩාක් වැදගත් සාකච්ඡාවක්..නොදන්න දේවල් සෑහෙන්න දැනගන්නට සැලැස්සුවට ඔබ තුමාට ස්තුතිය ...බුදු සරණයි ...ඔබ තුමා පරිස්සමෙන්
අපි කවදාද යන්නේ අපේ මව් බිමට,, ගොඩාක් දුකයි,,😢 ,,
අපිත් ඉන්නේ ඔබගේ මතයෙමයි..කවදා යන්න ලැබෙයිද
Guwan totupala dakkama paluwa kiya ganna ari dukak atiuna dewiyani maa mokada unee adeenawa arima dukai
Ou kawada yanna lebida, kawada me wasangathaya iwara veida, 😥😥😥😥😥😥😥😥😥😥
අනේ ඒක තමයි අද අපි ගොඩාක් අසරණයි ..ත්‍රිවිධරත්ණයේ සරණයි .
@Weekly Report අනිවාර්යයෙන්
හරින්ද්‍ර ලාල් ඔබතුමන්ගේ වැඩ සටහන් හැම එකක්ම වගෙ මම බලනවා මම දැනට විදෙස් ගත වෙලා ඉන්නෙ මම ඔතනින් ආව ගියා 14 ක් වතාවක් පමණ නමුත් ඕක ගැන ඔතරම් විස්තරයක් නොදැන සිටියේ ඔබ තුමාට බොහොම ස්තුති මේ වගේ වැඩ සටහනක් ගෙනාවට..
සුපිරි අයියේ....👍 ඔයාගේ කථිකත්වයට මං කැමති.....එල ජයවේවා 👍👍
අනිවාර්‍යෙම්
🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍✈✈✈✈✈🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤
හරේන්ද්‍ර ඔබට බොහොම ස්තුතියි මෙවන් වැඩ සටහනක් කිරීම ගැන. ඒවගේම මීට සහාභාගී වුන රජීව් සුරිආරච්චි මහත්මයත් ඉතාමත් හොඳට කරුණු පැහැදිලි කිරීමක් කලා.ඔහුටත් බොහොම ස්තුත්යි. හැබැයි අන්තිමට අර තුච්ච් පාදඩ හොර ඇමතියාගේ නම ඇහුන ගමන් ඇඟේන් ගින්දර විසිවුණා. මම රටේ ඉන්න ඉතා දක්ෂ නිලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා ඔබ පාලනය කරන්නේ මහජන දේපල ජනතාවගේ බදු මුදල්, ඔබ මහන්සියෙන් වැඩකරන ආයතනය මගින් උපයන මුදල් මහාභාන්ඩාගාරයට යවන්නේ ජනතාවගේ ප්‍රයෝජනයට. එනිසා ඔබ විසින් ඔබේ හැකියාවන්ගෙන් රටට කරන්නාවූ වටිනා සේවය තුට්ටු දෙකේ පාහර, අසික්කිත මහජන මුදල් ගසාකන කාලකන්නි නම ඇහුනත් පිළිකුලක් ඇතිවන දේශ පාලුවන්ට පාවල දෙන්න එපා.!!! කරුණාකර එක උදාහරණයක් සඳහා මෙයට සවන් දෙන්න. ruclips.net/video/Yglth_W4eAI/видео.html
හරෙන්දු මහත්තයෝ ඔබතුමාට බොහොම ස්තුතියි මෙවැනි සාකච්ඡාවක් කිරීම ගැන මම හැම වීඩියෝවක්ම බලනවා මම අවුරුදු 12 කින් එන්න හැදුවේ හැකි ඉක්මනින් එන්න ලැබේවා කියලා හිතනවා
Ane.ow.Ekmanin.siyalu.karadara.nimawewa.apita.mw.bimata.Enna.budusarani
අවුරුදු 12කින් ලංකාවට ඵන්න හැදුවේ වෙෙරස් ඵක නිසාද?😁
බොහොම ඉස්තුතියි හරෙනදු මහතා මම අවුරුදු 19 ඉදල ගමන් කරපු ගුවන් තෝටුපල මම අවුරුදු ගානක් ගමන් කලා කටුනායක ගවන්තොටුපල දැක්කම හරිදුකයි අනේ දේවියනෙ ඉක්මනින් ඔපන් කරන්න දහිරිය ලැබෙවා කියල මාපාර්තනා කරනව බුදුසරණයි ☸️☸️☸️🙏🙏🙏
බෝහෝමත්ම ලස්සනයි එ් වගේ දේවල් තමා හොද මිනිස්සුන්ට අාදර්සමන් දිගු ගමනක් ලස්සනට යන්න ලැබෙිවා සියලු දෙවිගේ පිහිටයි
නොදන්නා දෙයක් දැන ගන්න ට පුළුවන් වීම ඉතාම වැදගත් ගොඩක් ස්තුතියි ඒවාගේම මව්රටට එන්න දින ගැන ගැන ඉන්නේ මේ වසංගතය ඉවර වන තුරු මම කුවේට් වල වසර 32 ක් මුල්ම අවුරුදු 2 ඉවර වෙලා ආවේ කුවේට් එයා වේස් ගුවන් යාන යකින් ඊට පසු අද දක්වාම අවුරුදු 2න් 2කට එයාර් ලංකා ගුවන් යාන යෙන් තමයි එන්නේ දැන් මම කුවේට් රටේ සේවය අවසන් කර මව් බි මේ නැවතීමට එන්න යලි ගුවන් ගමන් වැඩ කරන තුරු බලාගෙන ඉන්නවා සැමටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ස්තුතියි ඔබතුමාට අපට මේ අවස්ඨාවේ මේ දෙවල් පෙන්නනවාට🌷🌷🙏
බොහොම ස්තුති .දනුවත් කලාට ඇත්තටම .මෙහෙම .දකිනකොට හරිම.දුකයි.ව්දේස ගතවෙන.හැමෝම අඩපු.තැන .ආපසු .යන.අය.සිනාසුණු තැන මෙහෙම .දකින්න .ලැබුණේ .ජීවිතයේපලවෙනිවතාවට
ඉක්මනින් airport එක ඇරියොත් අපටත් අම්මා බලන්න එන්න පුළුවන් .ගොඩක් බයෙන් අපිත් ඉන්නේ. ආසයි පන පිටින් අපේ රටට එන්න .කාත් කවුරුත් නැති රටක වැලලෙන්න බෑ.අපි ගැන හිතන්න .😭😭😭
Apith ආයාචනා karanne කරුණාකරල airport aka aye ඉක්මනින් open karanna
වටිනා කරුණු karana kiya පෙන්වා dhun ඔබ dhapalata ගොඩක් ස්තුතියි . Nawathath apa ගුවන් තොටුපළ ඇතුලු ලෝකය siualu ගුවන් තොටුපළ සුපුරුදු පරිදි පැවැත් වේවා apa පැතුම් .
සිදුකරන සෑම සාකච්ඡාවක්ම ඉතාමත් වැදගත් හරවත් ඔබගේ ප්‍රේක්ෂකයන්ට අවශ්‍යම දේ ඔබතුමා කරන්නෙ
අනේ.බලන්න.බැහැ.උුකයි.මගේ.මවු.රය.රැක.දේන්න..දේවියනේ.හැකි.ඉක්මනින්.සුවඅතට.පත්වේවා.අපිට.ඉකමනින්.මගේ.මවු.රටට.පේමිනේන්න.මම.ඩුබායිවල
ඉතාමත් පැහැදිලිව වැඩසටහන් කරන ඔබතුමන්ට තෙරුවන් සරණයි ...හුගාක් ආසාවෙන් ඔබතුමන්ගේ වැඩසටහන් නරඹනවා...
ඔඋ මුල් ම දවස් ව ල ලොක් ඩඋන් කර නම් අද මේ තත්ත්වයට මුන දෙන්න වෙන්නේ නැහැ හරේන්ද්‍ර ඔබ ට දෙවියන්ගේ පිහිටි ❤️❤️❤️🙏🙏🙏👍👍👍
ගොන් මොළයක් තිබ්බාට ගොන් කතා කියන්න එපා🤣🤣 එහෙම ලොක් ඩවුන් කරන්න බැහැ යකෝ හිතන හිතන විදියට.
Mekita පිස්සුද eladena nodakin
ඔබ දෙදෙනාටම දිර්ඝායුස ප්‍රර්ථනා කරනවා. අවුරුදු 22ක් පුරාවට මම ශ්‍රී ලංකාවට යනව එනව. නමුත් අද තරම් මේ ගුවන් තොටුපලේ වටිනා කමක් දැනුනේ නැහැ . මේ තරම් විශාල කාර්යයක් මේ වහළ යට සිදු වෙනවද කියල හිතුණා. ඒ වගේම නොදන්නා ගොඩක් දේවල් දැන ගන්න ලැබුනා. මම ගුවන් තොටුපලෙන් වෙන්වි යන හැම දවසකම මට දැනුනේ අම්මා කෙනෙක්ගෙන් දරැවෙක් වෙන් කරනා කෙනෙක් හැටියට. දැනුවත් කලාට පිං. ත්‍රිවිධ රත්නයේ අනුහසින් සියලු දෙනාටම මවු බිමට යන්න වරම් ලැබේවා. සම්ඛුදු සරණයි.මම ලෙබනන් සිට.
ගොඩාක් වට්න වැඩ සටහනක්....ඔබතුමාට ජය වේවා
අනේ ගොඩක් කනගාටුයි උතුම් දළදා සමිඳු පිහිටෙන් ඉක්මනින්ම නැවත යථා තත්ත්වයට පත් වේවා අපිත් ඉන්නවා ගෙදර එන්න බලාගෙන තෙරුවන් සරණයි අපේ රටට
ඔබ තුමාලට බොහෝමත්🙏ස්තූතියි! අපේ ගුවන් තොටුපල අද පවතින දැක්ම ඉතා දුක්බර උනත් සියලු ලෝක ජනතාවගේ ආරක්ෂාව පතා ගත්තාවූ අවධානය නිසා හිස නමා ගරු කරමි.
මගේ අවසන් හුස්ම මගේ මවි රටතුළම සිදු වෙවායි මගේ පැතුම
Api.hamogema.patuma.ayai
එසේම වේවායි mage partanawa.oba lankawedima meriyan 😁😁
mageth paethuma
කොහොම තිබුණ තැනක්ද මේ ඔබට ගොඩක් ස්තුතියි මේ දේවල් පෙන්නලා දුන්නාට ඉක්මනින් මුලු ලොකයේම එයාර්පෝර්ට් ඇරින්න ලැබේවා ඉක්මනින් දලදා සමිදු පිහිටයි
මාගේ බුදුපියාණෙනි ශ්‍රී ලංකාවාසි සියලු දෙනාත් විදේශ යන්හි රැකියා කරන සියලුදෙනාත් රැක දෙන් මැනවි දුකයි අපේ එයාපෝට් එක දිහා බලද්දි
මෙවැනි සාකච්ඡාවක් සිදුකල හරීන්ද්‍ර මහත්මාට බෙහෙවින් ස්තුතිය පුදකරනව අපේ රටටත් ලෝකවාසී සැමටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනව ඉක්මනින් පුංචි මවුබිමෙන් මේ වසංගතය දුරුවේවා ...නැවත යථාතත්වයට පත්කරගැනීම ශක්තිය දයිරිය නිරෝගී ලැබේවා ..
වැදගත් පැහැදිලි කිරීමක් 👍
පපුවට දැනුනු වෙදනාව කියා නිමකල නොහැක .මෙවැනි විනාශයක් පොඩි වෙර්‍ය්සට පුළුවන් උනා .එත් අපේ රටේ සුලු පිරිසක් නිසා විසාල විනාශය ක් වෙන බව තවමත් නොහිතන එකම තමයි පුදුමෙ.අපි බලාපොරොත්තු හිටියෙ අවුරුදු වලට ඇවිත් වෙසක් උත්සවයත් නරබන්න.අපි දැන් වත් එකාමෙන් එකතු වෙමු .අපි ජිවත් වෙන රටවලත් තත්ත්වය මෙයයි.අපි දැත් එක්කොට දෙවියන් යදිමු ඉක්මනින් අපේ රටේ මෙ අදුර දුරැ වෙවා කියා ..හරෙන් මහතා ගොඩක් ස්තුතියි ඔබ කරනා මෙ සෙවය ට .අපේ රටේ හමුදා සෙබළුන් පොලිස් පති ඇතුලු සියලුම ආරක්ෂා අන්සයට සහ වෙද අන්සයට සියලු දෙවියන් ගෙම පිහිටයි ආරක්ෂා ට්.
මාස්ක් දාගෙන ගියානමි තමයි හොද අයියෙ
ඒක ඇත්ත ,,,
දාගෙන හිටියෙ මල්ලි. Shooting එකේදි ගැලෙව්වා සහ දුරින් ඉන්න කටයුතු කළා. බොහොම ස්තුතියි මල්ලි
ඔව් ඒකතමා සර්
@@HarindraJayalal Pl see latest update from WHO on use of masks and social distancing
Ane.ow..aiyee
වටිනාම ප්‍රෝග්‍රෑම් එකක්. අගේ කලයුතුයි. දැනුවත් කල ඔබ සැමට අපේ සුභ පැතුම් 🙏🙏🙏🙏
ස්තුතිය හරෙන්ද්‍ර .. තොරතුරු දුන්නාට...
ජයලාල් මහත්මයා ඉතාම කලෝචිත සාකචිඡාවක් මොකද නොදන්නා කරැණු දැනගත්තා පාසැල් දරැවන්ට ඉතා හොද සකචිජාවක්සැමදම යහපත් දේයක් ජාතියට දයාදය කරණ ඔබ තුමා ලක්මවට සමිපතක්තෙරැවන්සරණයි ✌ ජයවෙිවා ජයලාල් මහත්මයාණි
හරින්ද්‍ර මහතාට අපගේ ස්තුතිය. නමුත් මෙය කරන්න තිබුණෙ මාර්තු 1 නිරොධායනයට ලක් කිරීම ආරම්භ කිරීම අපගේ උත්තමාචාරය ශ්‍රී ලංකා යුධ හමුදාවටත් සෞඛ්‍ය කෙෂත්‍රයටත් හිමිවිය යූතුයි.
ඇත්තටම බොහොම ප්‍රයෝජනවත් වැඩ සටහනක් නොදත් කරුනු කාරනා ගොඩක් දැනුවත් උනා ස්තුතියි හරෙන්ද්‍ර් මහත්තයො
මමත් විදේශ ගතව අවදානම් කලාපයක නමුත් මම මැරෙන්න බයනෑහැ මොකද මම සිංහලයෙක් අපේ ජාතියෙ එවුන් බේරෙන්නයි මට නම් ඕනෙ අපේ රටේ තියෙන ක්‍රමවේදය හුගක්ම ප්‍රසංසනීයයි සිංහල නුබලාගෙන් ඉල්ලන්නේ එක දෙයයි හැංගිලා තවත් අය හා රට විනාශ නොකර රජයේ වැඩ පිලිවෙලට සහයෝගය දෙන්න ශ්‍රීලංකාවේ නුබලාට නිදුක් නිරෝගී හෙට දවසක් උදාවේවායි මගේ එකම ප්‍රාර්ථනය ජූලි ......!
Wow. බොහොම ස්තුතියි මේ විඩියෝ එකට. පරිස්සමෙන් ඉන්න. ❤️🙏
කියන්න බැරි දුකයි අවුරුදු ගානක් මෙතනින් විදෙස් ගත උනා අද පාලුවට ගිහින් හරිම දුකයි මේ විදියට දකින්න ලැබිම ගැන😪😪😪😪
හැමෝටම ඉක්මනින් ලන්කාවට එන්න ලැබෙිවා බුදු සරණයි සියලු දෙනාටම මම ලෙබනන්
අපිට දුකයි අපි ඔතනින් පිට වුනේ දැස්වලට කදුලු එනවා දකින විට අපේ මව් රටට එන්න ලැබෙයිද
තෙරුවන් සරණයි සියලුම දෙනාටම
ගොඩක් ස්තූතියි මෙි වැඩසටහනට අපේ ගුවන්තොටුපල ගැන අපි මනා අවභෝදයක් ලැබුවා...අපේ රටෙි ප්‍රධාන දොරටුව ඇතුල්වෙන පිටවෙන තැන...එහි දුර්වල වුවොත් රටම විනාශයි...අපි සෑහිමකට සතුටට පත්වෙන්න ඔිනෑ ලොකයේ අනෙක් රටවලට වඩා...අපේ නිලධාරින්ගේ උනන්දුවගැන..
You’re the one of Blessing newsreaders I have ever respect ✊ Love ❤️ you Aiye I grew up watching your news. You’re the newsreader has no racism and Hateful speech. Harindra Aiye Love You 😍 🇱🇰 🥇
Nush Khan 🙏🙏🙏
අපේ ගුවන්තොටුපළ දැක්කාම හරිම දුකයි ඊටත් වඩා දුකයි අපේ රටට යන්න බලාගෙන ඉදපු අයට යාමට නොහැකි වීමත් මේ විනාසයත් ගැන මේ උවදුර මේ ලෝකයෙන්ම තුරන් වී නැවතත් පෙර ලෙසම අපේ ගුවන්තොට කාර්ය්‍ය බහුල වී යන එන අයගෙ බලාපොරොත්තු සපල වේවා ඔබ දෙපලටත් ස්තුතීයි...
දකිනකොටත් දුක හිතේනවා ඇත්තමයි 😢😢😢😢😢
Bohoma sthuthiy danuwath kireema gana obathumata.... .
අදනමි.අපේ.ගුවන්තොටුපලේ..බෝල්ගහන්න.පුලුවන්..ඉස්සරතමා.෴එ්දා.෴රැ..ගුවන්තොටුපේලේදි.මා....කියලාකිවෙි..අද.මෙි...දුකයි.සහොදරයා
නොදන්නා කාරණා ගොඩක් දැනගන්න ලබුනා.ගොඩක් ස්තුතියි ....
කවදා එන්න පුළුවන් වෙයිද දෙයියනේ අපිට ලංකාවට ...ගොඩක් දුකයි ..😂😂😂😂😂😂🌹🌹❤️❤️
අපි හෙමෝමමත් එහෙමයි සහෝදරයා ..වෙන මොනවා කරන්නද ..බලගෙන ඉන්න වෙනවා ..
Mamath 😭
@@shanikapramith9999 mama agosthu yanwa puluwan weida
@@nesahnteweerasooroya535 koheda inne oya
අගයමි ඔබගේ වැඩ සටහන,ආදර්ශයක් වශයෙන් ඔබ දෙපල මුඛ ආවරන නොදා බෙල්ලෙ හෝ තබා ගෙන සිටිය නම් තවත් හොදයි..congrtulations..excelent your progrmme...
අනේ දෙව්යනේ මමත් පලවෙනි පාරට දැක්කෙ පාලුවට ගිහින් අපිට කවදාද අපේ මව්බ්මට යන්න වෙන්නෙ දෙව්යනේ හරිම දුකයි 😢😢😢😢
බොහොම වැදගත් හරේන්ද්‍ර සර්,ඔබ තුමාට බුදු සරණයි...
" රට ගියපු අය කෝ බලන්න ." මේ අපි ඉන්නවා සවුදි අරාබි වල .
අපිත් සවුදි අපි කවදාද ලංකාව යන්නෙ
හරිම දුකයි වැඩකරන තැන මෙහෙම දැක්කාහම....ඉක්මනින්ම යථා තත්වයට පත් වේවා....
mr Harendra try to make program with connecting our srilakan who working all over the world and who has been stucked .Im from vietnam
Amila sampath I did few programs Amila and planning to do more programs. Thanks a lot
Not everyone can do programs like this. Thanks For this Harindra!! 🙏🏽💗 need to educate people more.
මගේ මව් බිමට සාමය සතුට නිදුක් නිරෝගී සුවය උදා වෙිවා කවදා ද එන්න පුළුවන් වෙන්නේ මැයි මාසයේ වත් එන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නෙ හරිම කණගාටුයි
නැහැ පුළුවන් මැයි 👈
Api.parthana.karamu.may.mase.apita.mw.bimata.yanna.wasanawa.udawewa.siyalu.deviyangema.phita.labewa.niduk.wewa.nirogiwewa.suwapathwewa
ඇත්තටම හරිම දුකායි අපො මාඋබිමට උනදෙට ඔබසැමට ජෙසු පිහිටයි
කට්ටිය මෙ දවස්වල පරිස්සමි වෙලා ඉන්න කොහෙවත් ඇවිදින්න යන්න එපා ගෙදරට ම වෙලා ඉන්න කොත්තමල්ලි වෙනිවැල් ගැට තම්බලා බොන්න උපරිම ප්‍රතිශක්තිකරණ තියාගන්න මත්ද්‍රව්‍ය බොන්න නැතුව උනුවතුර බොන්න
😂😂😂😂
@@ashanmalshitha7463 ooo
@@ashanmalshitha7463 oya real ashen d fack ekkenek d
@@ashanmalshitha7463 ehemada hmkoo
@@EarnwithYasiru ahu wenda epooo😂😂😂
නොදන්න ගෙඩාක් දෙවල් දැන ගත්තා සැහෙන කලෙක ඉදන් මම රට යනවා එනවා එත් මෙතරමි දෙ දැන සිටියෙ නැත ඔබ තුමාට ඉස්තුතියි👌👌👌👌👌👌🌺🌺🌺🌺🌺🌺
බුදුදහමට අනුව බුදුන් වහන්සේ දේශණාකලා සියලුම දේ අනිචිචියයි කියා අදඒදේශනාව මිනිසාට දෙයසින් දැකගතහැක
Very detailed and in depth interview. Good work 👍. All the best.
ඔබ ගොඩක් හොද දෙයක් කරනව හරීන්ද්‍ර අය්යා..❤️❤️
🙏☸️☸️හරේන්ද්‍ර මහත්මයාණෙනි ඔයාට ගොඩක් ස්තුතියි ඔයාට බුදු සරනයි
Khawadhda ayey anne hamuwanna ma ithen 🇦🇪🇱🇰😭😭😭💛
ත්‍රිවිධ රත්නත්‍රයේ ආශිර්වාදය සහ විශ්වයේ ආශිර්වාදය ලැබ් මුළු මහත් ලෝව වැසියන් රැකදේත්වා සහ ලොව සියලුම එයාපොට් යලිත් යථා තත්ත්වයට පත් වේවා තෙරුවන් සරණයි 🙏🇱🇰🙏 ශ්‍රි....❣️🙏🇱🇰🙏❣️
අපේ ලංකාවේ විතරක් නෙමේ ඔක්කම රටවල එයාර්පෝට් වහලා එක තමා මේ විනාශ යට ගතයුතුය හොදම පියවර අපේ ගුවන්තොටුපළ වහන්න පරක්කු උනා එක තමා අද අපේ ලංකාවට මේ තරම් විනාශයක් උනේ මේ තිරනය එද ගත්ත නම් අද මේ තරම් සෝචනීය තත්වයට මුහුන දෙන්න වෙන්නෙ නෑ
Yes.of.course
godakm lassnai send Dsagh ...e unata ewa kiyan na,chande issarahata ena nisada mnda...dan baila gahanawa.
ඔබගේ සෑම video එකක්ම හරිම වටිනා අර්ථවත් ඒවා.බොහෝම ස්තුතියි🙏 අපි යනඑන Airport එකේ යථාතත්වය අපට දකින්නන සැලැස්සුවාට.පෙරසේම ඔතනින් මව්බිමට පාතබන්නට ටව කොපමණ කාලයක් බලාසිටින්නට වේද😍❤🇱🇰❤️😍😥😥🇭🇰😥😥
ගුවන්තොටුපල duty free වහලා තිබූනට, සමහරක් ඒවා open කරලා තියෙනවා
තෙරුවන්. සරනයි මගෙ. මවු රටට අපිත්. අසයි ලන්කවට. එන්න. එයත් මෙය දවස්. වල. කෝහම. යන්නද. හැමෙම. පරිසමෙන්. ඉමු. ඉතලියෙන්. අව අය නිතියට. වැඩ කරනන්. මෙය. අපරදෙ. වෙන්නෙ. නැ තවමත් කෝනක්. නැ අපෙ. මවු. බිමට. බුදුසරනයි
අපො කවදාද ලංකාවට එන්න ලැබෙියිද😍😍😍😍😍
මම ඉන්නෙ ඕමාන් 21 ලංකාවට එන්න තිබුනේ වවැඩත් නැහැ
Danma yanna ven nahane ithin
Maath maldives inne
Gedarakada inne oya
ඉතාමත් වැදගත් තොරතුරු. කවදාවත් මේ පිලිබදව දැනුවත් වෙලා හිටියෙ නෑ.
✔️ලංකාව තමයි ඉක්මනින් මේ ප්‍රශ්නයේදී තීරණ ගත්තේ... හරේන්ද්‍ර මහත්තයෝ අද උදෙත් ජර්මනිය / ඉතාලියේ / ප්‍රංශයේ / ස්පාඤ්ඤයේ සහ සියලු යූරෝපීය රටවල්වල සමාන්‍ය මිනිස්සුන් රැකියාවට යායුතු බව, තවද ඇමරිකාව / ඕස්ට්‍රේලියාවේ තාමත් සම්පූර්ණයෙන්ම රට වසාදැමීමක් සිදුවෙලා නැහැ
හරිම දුකයි හරේදු අපිතාම කුවයිටි ඔබ තුමාට තෙරැවන් සරනයි
හැම රැයකම මං ඉන්නේ මගේ මව්බිමේ. නන්දා මාලනිය ගයන ගීතයේ වගේ.
අයියෙ ඔයාගේ කති කත්වයට සහ ඔබගේ ගැඹුරු කට හඩට .අපි හරි ආසයි .ඉස්සර හරි ආසයි ලයිවට් 8 බලන්න .ඔබ දැන් අමාදහර පෝදා වැඩසටහන විතරයි ද කරන්නෙ .තෙරුවන් සරණයි අයියෙ ඔබට .අපි සවුදි වලින්
ඔබතුමා දැන් ස්වර්ණවාහිනී නාලිකාවේ අමා දහර වැඩ සටහනට යනවද?? Live at 8 යනකොට ඔබව මතක් වෙනවා.....
Susantha Hallhinnage ඔව් සුසන්ත අමාදහරට යනවා. බොහොම ස්තුතියි ඔබේ මතකයට 🙏❤️
@@HarindraJayalal godak hodai.. aiye api romaniya rate inne .. apith mehe weda රෙස්ටුරන්ට් ekka inne ewa wahala apita weda ne lankwe 5000 withra weda .. romaniya rate denata mehe leddu 3000 penala inwa.. oba thumage weda satahan godk aswen balnwa .. mn asma නිවේදකයා adrei aiya..bs
@@HarindraJayalal math oba thumawa danne awrnawahiniya patan gath da idala.hamadama oba thuma eka wage nirahankarai,buddimath.
Good program. This would have been made better if video clips of the airport sites before the crisis and now were shown to compare the changes better.
අපිට අපෙ මව් බිමට කවද්ද එන්න පුලුවන් සහා පිට රට අසරණ උන ලංකිකයන්ට මොකද වෙන්නෙ කියලා අදාල නිලධාරීන් සමග අපව දැනුවත් කරන්න මහත්තයො.....
ඒකනම් ඇත්ත අපි ගැනත් හිතලා කළුා කරන්න ඔබට පිං ලංකාවේ අපේ ගෙවල් වලට දෙන සහනාදාර වත් දෙන්නේ නෑ අපි රට කියලා රට ඉන්න සියළු දෙනා ගොඩාක් අසරණයි රස්සාවල් නැතිව කන්න බොන්න නැතිව ලංකාවේ ඉන්න අයට වඩා දුක් විදිනවා ජිවත් වෙන්න මෙහෙ ඉන්න මිනිස්සු
ඒක ඇත්ත සර්.අපි මෙහේ මාරම දුකක් විදින්නෙ.රස්සාවල් නැති වෙලා..දැන් සති 2කට වඩා වැඩි පඩි ලැබෙන්නෙත් නෑ..අපිට ඒ මුකුත් ඕනි නෑ ඉක්මනටම අපේ අම්මල තාත්තල ගාවට යන්න ඉඩක් ලබා දෙන්න.අපි මාසයක් හරි නිරෝදායනය වෙන්න කැමති.ලන්කාවේ.ඒක අපි ඉපදුන රට .එහෙදි මැරුනත් සැපයි.මෙහේ අපි දැන් විදින දුක් එක්ක බලද්දි.අපි වෙනුවෙනුත් වැඩ සටහනක් කරන්න සර් plzzzz
මන් යෝජනා කරනව ලංකාවේ තුට්ටු දෙකේ යු ටියුබ් චැනල් කරන අයට හරේන්ද්‍ර ජයලාල් අනුගමනය කරන්න කියන්න කියලා .ඇත්තටම නිරවුල් අවශ්‍යම තැන් වල ඔබ සිටීම හදවතින්ම අගය කරනව.❤❤
Dammi Jayasinnghe 🙏🙏🙏
Subscribe හිගන්නු. හොඳ video කලානම් බලන කට්ටිය Subscribe කරයි. හරින්ද්‍ර ජයලාල් මහත්මය සහ තවත් වැදගත් youtubersල Subscribe, Like, Shear, කරන්න කියල මැරෙන්න හදනවද. හිඟා කන්න නෙවෙයි හොඳ දෙයක් දීල ලබාගන්න උත්සාහකරන්න.
Well said. I completely agree with you.
@@sewwandi8657 අනිවාර්යයෙන් ඔව්.අනේ මගෙ එක සබ්ක්‍රයිබ් කරන්න කරන්න කියලා නාහෙන් අඩන උන් දැක්කම හොම්බට අනින්න හිතෙනව .අනික තව ගොඩක් උන්ගේ වොයිස් අන්තිමයි.ඕක්කාරෙට එනව.භාගයක් උන් මුක්කන්.එපා වෙනව.
Obata sahayogayata mamat innawa. Youtub eka vinasa karanawa.tuttu d3ke youtub karayo.harendara mage asama නිවේදකයෙක්
හරින්ද්‍ර මහත්තයට ගොඩක් පිං , විදෙස් රටවල ඉන්න අපිටත් මේවා බලන්න ලැබිමට සැලස්වීම ගැන . මුළු ලෝකෙන්ම කොරෝනා දුරැවේවායි අපි ප්‍රාර්ථනා කරමු . තෙරුවන් සරණයි ....
කී දෙනෙක්..හැඩු තැනක්ද😢..කී දෙනෙක් සිනා සුනු 😁තැනක්ද මෙ...අද හුදකලා වෙලා❤️❤️❤️
Kala baleta api othnin ki park rta awada .ada kwuruth na.
Ane.ow.Ekmanin.corona.duruwewa.mage.mw.bimata.yahapathak.wewa.budusarani
🙏🙏🙏🙏✈✈✈🙏🙏🙏🙏✈✈✈🙏🙏✈✈✈✈✈✈✈✈🙏🙏🙏🙏🙏🙏🙏
අපි ටිකක් ඉවසමු තව මාස කිහිපයකින් මේ තත්‍වය වෙනස් වෙලා මුළු ලොවටම වසන්‍තය උදාවේවි
අනිවාර්යයෙන්ම
මොඩ ආතල් දෙන යුටිබර්ස්ලා අතරේ
මේ මහතා දෙයියෙක්
ගොඩක් දෙවල් ගන්න පුලුවන්
මේ වගේ වැඩ සටහන් වලින්
ඔබට ජය
දිගටම කරන්න ❤️
රට ගියපු අය කෝ බලන්න ?
Mamath rata
මමත් රට
Apith enno kuwait
ුමමත් රට ඉන්නෙ
මමත් රට
ඇත්තෙන්ම හරි වැදගත් දැනුවත් කිරීමක්
ඔබ තුමන්ලාගේ කාර්යභාරයට බොහොම ස්තූතියි
හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි
දැනුවත් කලත් කළ ඔයාට බොහොම ස්තූතියි ඉක්මනින් අපේ රටේ ලෝකෙම ගුවන්තොටුපලවල් යථා තත්ත්වයට පත් කරන්න ලැබේවා තෙරුවන් සරණයි හැමෝටම
Harendra
Maks da ganna
Thanks
Asemawewa🙏✈🙏✈🙏✈🙏✈🙏❤❤❤✈✈✈✈🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Harima wadagath wadasatahanak.
Nodanna godak dewaluth danagatta. Harindage hama vidio ekakma balanawa. Godak wadagath deyak tamai hama vidio ekakinma apita denne
හරින් මහත්මයා ,,හරිම වැදගත් video එකක් ...මම පදිංචිය Germany ..මමත් වැඩ කරන්නේ එයාර්පෝර්ට් එකක... මගේ රට ලංකාව.. සමහරක් අය මගේ රට හඳුන්වා දෙන්නේ සයිලන් කියලා ..එයාර්පෝර්ට් එක සහ ගුවන් ගමන් ..ලන්කාවේ හැමතැනම වගේ ව්ශබීජහරනය කරන රටක් තවම දැක්කේ නැහැ මගේ රට තරම් ...මම දන්න තරමට ඇමෙරිකාවේ පමනක් දවසකට ගුවන් ගමන් සේවා ම්ලියනයක් විතර වැඩ කරනවා ...ස්බාව දර්මය මිනිසාට දුන් අපුරු දඬුවමක් සහ අපූරු තෑග්ගක් ...විදිහට තමයි මම දකින්නේ .....
අප නොදත් ගුවන් සමාගම පිළිබඳ වැදගත් බොහෝ කරුණු ඔබතුමා මෙම වැඩසටහනින් පෙන්වා දුන්නා. හරීන්ද්‍ර ජයලාල් ඔබතුමට ගොඩක් ස්තූතිය. 🙏✈️✈️✈️✈️🌎
අනේ පපුව හෝස් ගාල ගියා අනේ දෙවියනේ ඉක්මනින් ලෝකවාසී සියළුම දෙනට යහපත්ම වේවා. අපි කවද්ද ලංකාවට එන්නේ බුදුපියාණන් ඉක්මනින් ලොව දිහා බලනු මැනවි
Sunali Kanchana amen amen amen
🙏🙏🙏
කී පාරක් මම ඔය airport එකට ආවා ගියාද,පලවෙනි පාරටයි දැක්කේ මෙහෙම පාළුවට ගිහින් තියෙනවා, මේ මාසේ මම වැකේෂන් එන්න ආසාවෙන් හිටියේ , ඒත් ඒක බැරි වුනා. අපි තනිවෙලා මේ රටවල.ගෙදරින් එන කෝල් එකක් විතරයි , තෙරුවන් සරණින් හැමදේම ඉක්මනින් හොදින් විසදෙන්න ඕනේ , සියළු ලෝ වැඩියන්ට යහපතක්ම වේවා 🧡
Parissamin bs
Mamath
Ham.ganna.+97466168497🇧🇭
parissamin inna.
Koheda inne oya
ආඩම්බරයි ඔබලාගේ පැහැදිලි කිරිම ජයවෙවා ....
කවදා යන්න ලැබෙයිද මගේ මව් බිමට තෙරුවන් සරණයි
Harindr budusarani 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Oya koheda inne
22 April
@@mdhabiburmd6103 සයිප්‍රස්
Oya vadeda
මව හැඩ වු සතුටුකල ස්තානයයි මේ දේවියාන් වහාන්සේගේ කරැනාවෙ අපට එන්න ලැබෙවා මෙ ස්තානයට ඉතාමත් ඉක්මනිනම🙏🙏🙏🙏
බුද්ධිමත් මාද්‍යවේදියෙක් හා නූගත් youtubers ලා අතර වෙනස හොදට පෙනෙනෙවා.ඒ කලෙ ඉදලම මම කැමතිම මාද්‍යවේදියෙක් හරින් මහතා ඔයා.
Attatama
Harindra Jayalal මහතා .. ඔබතුමා ගැන සතුටු වන අතර ගරු කරමි.. ඔය වගේම හැකි ඉක්මනින් අපගේ ගුවන් තොටුපළ යථා තත්ත්වය පත්කිරීමට උත්සාහය කරන්න බලන්න .. ස්තුතිය ..👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ඔබගේ දැනුවත් කිරීමට ස්තූතියි. මෙ සමගම තවත් වැදගත් දෙයක් එකතු කරන්න කැමතියි. මෙම සියලුම ගුවන් යානා කියාත්මක වනුයේ 100% ක් ඉලෙක්ට්‍රොනික් පද්ධති මගින් බැවින් දීර්ගකාලයක් නවතා තැබීමෙන් මෙවා අකර්මන්‍ය වියහැකි බැවින් මෙම යානා සතියකට වරක්වත් ක්රියාත්මක කර කෙටි ගුවන් ගමනක් ගොස් නැවත ගාල් කිරීම ඉතාසුබදායක වනබවයි මාගේ යෝජනාව.
දෙවියනි මැරැනත් අපේ පොලොවෙිම මැරෙින්න ලැබෙිවා.හරින්දු සර් ඔබට ස්තුති බුදුසරනයි.
කො ලංකාවට එන්න බලන් ඉන්න අය
😔😔😔
අපිවත් ලංකාවට ගෙන්න ගන්නකෝ.. ජනාදි පති තුමනි ..😓😓😓😓😓😓😰😰😰😰😢😢😢😢
අපි අනිවාර්යෙන් ලංකාවට. එනවා. ඔබ. තුමාට. ස්තුතියි.
කබ්බෝ දැන් චැනල් පටන් අරන් උන් කරන වැඩසටහන් වල කතා කරන විදිය අහන්න බලන්න අප්‍රසන්නයි..ඔබ වැනි ප්‍රවිනයෙක් ඉදිරිපත් කරන විදිය කතාකරන විදිය අතී විශිෂ්ටයි...වචනයේ අර්ථයෙන්ම නියම මාද්‍යවේදියෙක් විදියට දකින පුද්ගලයන් අතරෙන් කෙනෙකි ඔබත්...ඔබ වැනි අය මේ මාද්‍යයට වුවමනාම කාලයක් මේ .දැන් අලුත් උන් කරන වැඩසටහන් බලද්දී ලේ පිච්චිනෙවා එවා බලද්දි අහද්දි. ජේසූ පිහිටයි ඔබට..
Dush Fer බොහොම ස්තුතියි ඔබට 🙏🙏🙏
Subscribe හිගන්නු. හොඳ video කලානම් බලන කට්ටිය Subscribe කරයි. හරින්ද්‍ර ජයලාල් මහත්මය සහ තවත් වැදගත් youtubersල Subscribe, Like, Shear, කරන්න කියල මැරෙන්න හදනවද. හිඟා කන්න නෙවෙයි හොඳ දෙයක් දීල ලබාගන්න උත්සාහකරන්න.
Ekek sakiya
බොහොම ස්තුතියි හැමෝම දැනුවත් කරාට ගොඩක් අය නොදකිින නොදන්න දේවල් පෙන්වා දුන්නට කියලා දුන්නට මෙි සියලුම ප්‍රශ්න විසදිලා ලෝකයම යතා තත්වයට ඉක්මනින් පත් වෙිවා සියලුම ලෝක වාසී ජනතාවට නිදුක් නිරෝගි සුවයම ලැබෙිවා තෙරැවන් සරණයි
අපේ රටට ජේසු පිහිටයි ඉක්මනට හැමදේම හරි යන්න ලැබේවා... ❤️❤️❤️🇱🇰🇱🇰🙏
ශ්‍රී ලංකාවේ ජීවත් වුණාට අද තමයි අලුතින්ම ඉතා වටිනා කරුණු රාශියක් දැනගන්න ලැබුණේ. ඉතාම වටිනා සාකච්ඡාවක් ගොඩක් ස්තුතියි harendra jayalal මහතාණනි..
බොහොම 🙏 ස්තුතියි හරින්දාර අයියෙ අපිට දැක ගන්න සැලැස්සුවාට පිට රට ඉන්න අපිට බොහොම වැදගත් පරිස්සමෙන් අයියෙ බුදු සරණයි ...//
ගොඩාක් වැදගත් සාකච්ඡාවක්..නොදන්න දේවල් සෑහෙන්න දැනගන්නට සැලැස්සුවට ඔබ තුමාට ස්තුතිය ...බුදු සරණයි ...ඔබ තුමා පරිස්සමෙන්
අපි කවදාද යන්නේ අපේ මව් බිමට,, ගොඩාක් දුකයි,,😢 ,,
අපිත් ඉන්නේ ඔබගේ මතයෙමයි..කවදා යන්න ලැබෙයිද
Guwan totupala dakkama paluwa kiya ganna ari dukak atiuna dewiyani maa mokada unee adeenawa arima dukai
Ou kawada yanna lebida, kawada me wasangathaya iwara veida, 😥😥😥😥😥😥😥😥😥😥
අනේ ඒක තමයි අද අපි ගොඩාක් අසරණයි ..ත්‍රිවිධරත්ණයේ සරණයි .
@Weekly Report අනිවාර්යයෙන්
හරින්ද්‍ර ලාල් ඔබතුමන්ගේ වැඩ සටහන් හැම එකක්ම වගෙ මම බලනවා මම දැනට විදෙස් ගත වෙලා ඉන්නෙ මම ඔතනින් ආව ගියා 14 ක් වතාවක් පමණ නමුත් ඕක ගැන ඔතරම් විස්තරයක් නොදැන සිටියේ ඔබ තුමාට බොහොම ස්තුති මේ වගේ වැඩ සටහනක් ගෙනාවට..
සුපිරි අයියේ....👍 ඔයාගේ කථිකත්වයට මං කැමති.....එල ජයවේවා 👍👍
අනිවාර්‍යෙම්
🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍✈✈✈✈✈🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤
හරේන්ද්‍ර ඔබට බොහොම ස්තුතියි මෙවන් වැඩ සටහනක් කිරීම ගැන. ඒවගේම මීට සහාභාගී වුන රජීව් සුරිආරච්චි මහත්මයත් ඉතාමත් හොඳට කරුණු පැහැදිලි කිරීමක් කලා.ඔහුටත් බොහොම ස්තුත්යි. හැබැයි අන්තිමට අර තුච්ච් පාදඩ හොර ඇමතියාගේ නම ඇහුන ගමන් ඇඟේන් ගින්දර විසිවුණා. මම රටේ ඉන්න ඉතා දක්ෂ නිලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා ඔබ පාලනය කරන්නේ මහජන දේපල ජනතාවගේ බදු මුදල්, ඔබ මහන්සියෙන් වැඩකරන ආයතනය මගින් උපයන මුදල් මහාභාන්ඩාගාරයට යවන්නේ ජනතාවගේ ප්‍රයෝජනයට. එනිසා ඔබ විසින් ඔබේ හැකියාවන්ගෙන් රටට කරන්නාවූ වටිනා සේවය තුට්ටු දෙකේ පාහර, අසික්කිත මහජන මුදල් ගසාකන කාලකන්නි නම ඇහුනත් පිළිකුලක් ඇතිවන දේශ පාලුවන්ට පාවල දෙන්න එපා.!!! කරුණාකර එක උදාහරණයක් සඳහා මෙයට සවන් දෙන්න. ruclips.net/video/Yglth_W4eAI/видео.html
හරෙන්දු මහත්තයෝ ඔබතුමාට බොහොම ස්තුතියි මෙවැනි සාකච්ඡාවක් කිරීම ගැන මම හැම වීඩියෝවක්ම බලනවා මම අවුරුදු 12 කින් එන්න හැදුවේ හැකි ඉක්මනින් එන්න ලැබේවා කියලා හිතනවා
Ane.ow.Ekmanin.siyalu.karadara.nimawewa.apita.mw.bimata.Enna.budusarani
අවුරුදු 12කින් ලංකාවට ඵන්න හැදුවේ වෙෙරස් ඵක නිසාද?😁
බොහොම ඉස්තුතියි හරෙනදු මහතා
මම අවුරුදු 19 ඉදල ගමන් කරපු ගුවන්
තෝටුපල මම අවුරුදු ගානක් ගමන් කලා
කටුනායක ගවන්තොටුපල දැක්කම
හරිදුකයි අනේ දේවියනෙ ඉක්මනින් ඔපන්
කරන්න දහිරිය ලැබෙවා කියල මාපාර්තනා
කරනව බුදුසරණයි ☸️☸️☸️🙏🙏🙏
බෝහෝමත්ම ලස්සනයි එ් වගේ දේවල් තමා හොද මිනිස්සුන්ට අාදර්සමන් දිගු ගමනක් ලස්සනට යන්න ලැබෙිවා සියලු දෙවිගේ පිහිටයි
නොදන්නා දෙයක් දැන ගන්න ට පුළුවන් වීම ඉතාම වැදගත් ගොඩක් ස්තුතියි ඒවාගේම මව්රටට එන්න දින ගැන ගැන ඉන්නේ මේ වසංගතය ඉවර වන තුරු මම කුවේට් වල වසර 32 ක් මුල්ම අවුරුදු 2 ඉවර වෙලා ආවේ කුවේට් එයා වේස් ගුවන් යාන යකින් ඊට පසු අද දක්වාම අවුරුදු 2න් 2කට එයාර් ලංකා ගුවන් යාන යෙන් තමයි එන්නේ දැන් මම කුවේට් රටේ සේවය අවසන් කර මව් බි මේ නැවතීමට එන්න යලි ගුවන් ගමන් වැඩ කරන තුරු බලාගෙන ඉන්නවා සැමටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ස්තුතියි ඔබතුමාට අපට මේ අවස්ඨාවේ මේ දෙවල් පෙන්නනවාට🌷🌷🙏
බොහොම ස්තුති .දනුවත් කලාට ඇත්තටම .මෙහෙම .දකිනකොට
හරිම.දුකයි.ව්දේස ගතවෙන.හැමෝම
අඩපු.තැන .ආපසු .යන.අය.සිනාසුණු
තැන මෙහෙම .දකින්න .ලැබුණේ .ජීවිතයේ
පලවෙනිවතාවට
ඉක්මනින් airport එක ඇරියොත් අපටත් අම්මා බලන්න එන්න පුළුවන් .ගොඩක් බයෙන් අපිත් ඉන්නේ. ආසයි පන පිටින් අපේ රටට එන්න .කාත් කවුරුත් නැති රටක වැලලෙන්න බෑ.අපි ගැන හිතන්න .😭😭😭
Apith ආයාචනා karanne කරුණාකරල airport aka aye ඉක්මනින් open karanna
වටිනා කරුණු karana kiya පෙන්වා dhun ඔබ dhapalata ගොඩක් ස්තුතියි . Nawathath apa ගුවන් තොටුපළ ඇතුලු ලෝකය siualu ගුවන් තොටුපළ සුපුරුදු පරිදි පැවැත් වේවා apa පැතුම් .
සිදුකරන සෑම සාකච්ඡාවක්ම ඉතාමත් වැදගත් හරවත් ඔබගේ ප්‍රේක්ෂකයන්ට අවශ්‍යම දේ ඔබතුමා කරන්නෙ
අනේ.බලන්න.බැහැ.උුකයි.මගේ.මවු.රය.රැක.දේන්න..දේවියනේ.හැකි.ඉක්මනින්.සුවඅතට.පත්වේවා.අපිට.ඉකමනින්.මගේ.මවු.රටට.පේමිනේන්න.මම.ඩුබායිවල
ඉතාමත් පැහැදිලිව වැඩසටහන් කරන ඔබතුමන්ට තෙරුවන් සරණයි ...හුගාක් ආසාවෙන් ඔබතුමන්ගේ වැඩසටහන් නරඹනවා...
ඔඋ මුල් ම දවස් ව ල ලොක් ඩඋන් කර නම් අද මේ තත්ත්වයට මුන දෙන්න වෙන්නේ නැහැ හරේන්ද්‍ර ඔබ ට දෙවියන්ගේ පිහිටි ❤️❤️❤️🙏🙏🙏👍👍👍
ගොන් මොළයක් තිබ්බාට ගොන් කතා කියන්න එපා🤣🤣 එහෙම ලොක් ඩවුන් කරන්න බැහැ යකෝ හිතන හිතන විදියට.
Mekita පිස්සුද eladena nodakin
ඔබ දෙදෙනාටම දිර්ඝායුස ප්‍රර්ථනා කරනවා. අවුරුදු 22ක් පුරාවට මම ශ්‍රී ලංකාවට යනව එනව. නමුත් අද තරම් මේ ගුවන් තොටුපලේ වටිනා කමක් දැනුනේ නැහැ . මේ තරම් විශාල කාර්යයක් මේ වහළ යට සිදු වෙනවද කියල හිතුණා. ඒ වගේම නොදන්නා ගොඩක් දේවල් දැන ගන්න ලැබුනා. මම ගුවන් තොටුපලෙන් වෙන්වි යන හැම දවසකම මට දැනුනේ අම්මා කෙනෙක්ගෙන් දරැවෙක් වෙන් කරනා කෙනෙක් හැටියට. දැනුවත් කලාට පිං. ත්‍රිවිධ රත්නයේ අනුහසින් සියලු දෙනාටම මවු බිමට යන්න වරම් ලැබේවා. සම්ඛුදු සරණයි.මම ලෙබනන් සිට.
ගොඩාක් වට්න වැඩ සටහනක්....ඔබතුමාට ජය වේවා
අනේ ගොඩක් කනගාටුයි උතුම් දළදා සමිඳු පිහිටෙන් ඉක්මනින්ම නැවත යථා තත්ත්වයට පත් වේවා අපිත් ඉන්නවා ගෙදර එන්න බලාගෙන තෙරුවන් සරණයි අපේ රටට
ඔබ තුමාලට බොහෝමත්🙏ස්තූතියි! අපේ ගුවන් තොටුපල අද පවතින දැක්ම ඉතා දුක්බර උනත් සියලු ලෝක ජනතාවගේ ආරක්ෂාව පතා ගත්තාවූ අවධානය නිසා හිස නමා ගරු කරමි.
මගේ අවසන් හුස්ම මගේ මවි රටතුළම සිදු වෙවායි මගේ පැතුම
Api.hamogema.patuma.ayai
එසේම වේවායි mage partanawa.oba lankawedima meriyan 😁😁
mageth paethuma
කොහොම තිබුණ තැනක්ද මේ ඔබට ගොඩක් ස්තුතියි මේ දේවල් පෙන්නලා දුන්නාට ඉක්මනින් මුලු ලොකයේම එයාර්පෝර්ට් ඇරින්න ලැබේවා ඉක්මනින් දලදා සමිදු පිහිටයි
මාගේ බුදුපියාණෙනි ශ්‍රී ලංකාවාසි සියලු දෙනාත් විදේශ යන්හි රැකියා කරන සියලුදෙනාත් රැක දෙන් මැනවි දුකයි අපේ එයාපෝට් එක දිහා බලද්දි
මෙවැනි සාකච්ඡාවක් සිදුකල හරීන්ද්‍ර මහත්මාට බෙහෙවින් ස්තුතිය පුදකරනව අපේ රටටත් ලෝකවාසී සැමටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනව ඉක්මනින් පුංචි මවුබිමෙන් මේ වසංගතය දුරුවේවා ...නැවත යථාතත්වයට පත්කරගැනීම ශක්තිය දයිරිය නිරෝගී ලැබේවා ..
වැදගත් පැහැදිලි කිරීමක් 👍
පපුවට දැනුනු වෙදනාව කියා නිමකල නොහැක .මෙවැනි විනාශයක් පොඩි වෙර්‍ය්සට පුළුවන් උනා .එත් අපේ රටේ සුලු පිරිසක් නිසා විසාල විනාශය ක් වෙන බව තවමත් නොහිතන එකම තමයි පුදුමෙ.අපි බලාපොරොත්තු හිටියෙ අවුරුදු වලට ඇවිත් වෙසක් උත්සවයත් නරබන්න.අපි දැන් වත් එකාමෙන් එකතු වෙමු .අපි ජිවත් වෙන රටවලත් තත්ත්වය මෙයයි.
අපි දැත් එක්කොට දෙවියන් යදිමු ඉක්මනින් අපේ රටේ මෙ අදුර දුරැ වෙවා කියා ..හරෙන් මහතා ගොඩක් ස්තුතියි ඔබ කරනා මෙ සෙවය ට .අපේ රටේ හමුදා සෙබළුන් පොලිස් පති ඇතුලු සියලුම ආරක්ෂා අන්සයට සහ වෙද අන්සයට සියලු දෙවියන් ගෙම පිහිටයි ආරක්ෂා ට්.
මාස්ක් දාගෙන ගියානමි තමයි හොද අයියෙ
ඒක ඇත්ත ,,,
දාගෙන හිටියෙ මල්ලි. Shooting එකේදි ගැලෙව්වා සහ දුරින් ඉන්න කටයුතු කළා. බොහොම ස්තුතියි මල්ලි
ඔව් ඒකතමා සර්
@@HarindraJayalal Pl see latest update from WHO on use of masks and social distancing
Ane.ow..aiyee
වටිනාම ප්‍රෝග්‍රෑම් එකක්. අගේ කලයුතුයි. දැනුවත් කල ඔබ සැමට අපේ සුභ පැතුම් 🙏🙏🙏🙏
ස්තුතිය හරෙන්ද්‍ර .. තොරතුරු දුන්නාට...
ජයලාල් මහත්මයා ඉතාම කලෝචිත සාකචිඡාවක් මොකද නොදන්නා කරැණු දැනගත්තා පාසැල් දරැවන්ට ඉතා හොද සකචිජාවක්
සැමදම යහපත් දේයක් ජාතියට දයාදය කරණ ඔබ තුමා ලක්මවට සමිපතක්
තෙරැවන්සරණයි ✌ ජයවෙිවා ජයලාල් මහත්මයාණි
හරින්ද්‍ර මහතාට අපගේ ස්තුතිය. නමුත් මෙය කරන්න තිබුණෙ මාර්තු 1 නිරොධායනයට ලක් කිරීම ආරම්භ කිරීම අපගේ උත්තමාචාරය ශ්‍රී ලංකා යුධ හමුදාවටත් සෞඛ්‍ය කෙෂත්‍රයටත් හිමිවිය යූතුයි.
ඇත්තටම බොහොම ප්‍රයෝජනවත් වැඩ සටහනක් නොදත් කරුනු කාරනා ගොඩක් දැනුවත් උනා ස්තුතියි හරෙන්ද්‍ර් මහත්තයො
මමත් විදේශ ගතව අවදානම් කලාපයක නමුත් මම මැරෙන්න බයනෑහැ මොකද මම සිංහලයෙක් අපේ ජාතියෙ එවුන් බේරෙන්නයි මට නම් ඕනෙ
අපේ රටේ තියෙන ක්‍රමවේදය හුගක්ම ප්‍රසංසනීයයි සිංහල නුබලාගෙන් ඉල්ලන්නේ එක දෙයයි හැංගිලා තවත් අය හා රට විනාශ නොකර රජයේ වැඩ පිලිවෙලට සහයෝගය දෙන්න
ශ්‍රීලංකාවේ නුබලාට නිදුක් නිරෝගී හෙට දවසක් උදාවේවායි මගේ එකම ප්‍රාර්ථනය
ජූලි ......!
Wow. බොහොම ස්තුතියි මේ විඩියෝ එකට. පරිස්සමෙන් ඉන්න. ❤️🙏
කියන්න බැරි දුකයි අවුරුදු ගානක් මෙතනින් විදෙස් ගත උනා අද පාලුවට ගිහින් හරිම දුකයි මේ විදියට දකින්න ලැබිම ගැන😪😪😪😪
හැමෝටම ඉක්මනින් ලන්කාවට එන්න ලැබෙිවා බුදු සරණයි සියලු දෙනාටම මම ලෙබනන්
අපිට දුකයි අපි ඔතනින් පිට වුනේ දැස්වලට කදුලු එනවා දකින විට අපේ මව් රටට එන්න ලැබෙයිද
තෙරුවන් සරණයි සියලුම දෙනාටම
ගොඩක් ස්තූතියි මෙි වැඩසටහනට අපේ ගුවන්තොටුපල ගැන අපි මනා අවභෝදයක් ලැබුවා...අපේ රටෙි ප්‍රධාන දොරටුව ඇතුල්වෙන පිටවෙන තැන...එහි දුර්වල වුවොත් රටම විනාශයි...අපි සෑහිමකට සතුටට පත්වෙන්න ඔිනෑ ලොකයේ අනෙක් රටවලට වඩා...අපේ නිලධාරින්ගේ උනන්දුවගැන..
You’re the one of Blessing newsreaders I have ever respect ✊ Love ❤️ you Aiye I grew up watching your news. You’re the newsreader has no racism and Hateful speech. Harindra Aiye Love You 😍 🇱🇰 🥇
Nush Khan 🙏🙏🙏
අපේ ගුවන්තොටුපළ දැක්කාම හරිම දුකයි ඊටත් වඩා දුකයි අපේ රටට යන්න බලාගෙන ඉදපු අයට යාමට නොහැකි වීමත් මේ විනාසයත් ගැන මේ උවදුර මේ ලෝකයෙන්ම තුරන් වී නැවතත් පෙර ලෙසම අපේ ගුවන්තොට කාර්ය්‍ය බහුල වී යන එන අයගෙ බලාපොරොත්තු සපල වේවා ඔබ දෙපලටත් ස්තුතීයි...
දකිනකොටත් දුක හිතේනවා ඇත්තමයි 😢😢😢😢😢
Bohoma sthuthiy danuwath kireema gana obathumata.... .
අදනමි.අපේ.ගුවන්තොටුපලේ..බෝල්ගහන්න.පුලුවන්..ඉස්සරතමා.෴එ්දා.෴රැ..ගුවන්තොටුපේලේදි.මා....කියලාකිවෙි..අද.මෙි...දුකයි.සහොදරයා
නොදන්නා කාරණා ගොඩක් දැනගන්න ලබුනා.ගොඩක් ස්තුතියි ....
කවදා එන්න පුළුවන් වෙයිද දෙයියනේ අපිට ලංකාවට ...ගොඩක් දුකයි ..😂😂😂😂😂😂🌹🌹❤️❤️
අපි හෙමෝමමත් එහෙමයි සහෝදරයා ..වෙන මොනවා කරන්නද ..බලගෙන ඉන්න වෙනවා ..
Mamath 😭
@@shanikapramith9999 mama agosthu yanwa puluwan weida
Koheda inne oya
@@nesahnteweerasooroya535 koheda inne oya
අගයමි ඔබගේ වැඩ සටහන,ආදර්ශයක් වශයෙන් ඔබ දෙපල මුඛ ආවරන නොදා බෙල්ලෙ හෝ තබා ගෙන සිටිය නම් තවත් හොදයි..congrtulations..excelent your progrmme...
අනේ දෙව්යනේ මමත් පලවෙනි පාරට දැක්කෙ පාලුවට ගිහින් අපිට කවදාද අපේ මව්බ්මට යන්න වෙන්නෙ දෙව්යනේ හරිම දුකයි 😢😢😢😢
බොහොම වැදගත් හරේන්ද්‍ර සර්,ඔබ තුමාට බුදු සරණයි...
" රට ගියපු අය කෝ බලන්න ." මේ අපි ඉන්නවා සවුදි අරාබි වල .
අපිත් සවුදි අපි කවදාද ලංකාව යන්නෙ
හරිම දුකයි වැඩකරන තැන මෙහෙම දැක්කාහම....ඉක්මනින්ම යථා තත්වයට පත් වේවා....
mr Harendra try to make program with connecting our srilakan who working all over the world and who has been stucked .
Im from vietnam
Amila sampath I did few programs Amila and planning to do more programs. Thanks a lot
Not everyone can do programs like this. Thanks For this Harindra!! 🙏🏽💗 need to educate people more.
මගේ මව් බිමට සාමය සතුට නිදුක් නිරෝගී සුවය උදා වෙිවා කවදා ද එන්න පුළුවන් වෙන්නේ මැයි මාසයේ වත් එන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නෙ හරිම කණගාටුයි
නැහැ පුළුවන් මැයි 👈
Api.parthana.karamu.may.mase.apita.mw.bimata.yanna.wasanawa.udawewa.siyalu.deviyangema.phita.labewa.niduk.wewa.nirogiwewa.suwapathwewa
ඇත්තටම හරිම දුකායි අපො මාඋබිමට උනදෙට ඔබසැමට ජෙසු පිහිටයි
කට්ටිය මෙ දවස්වල පරිස්සමි වෙලා ඉන්න කොහෙවත් ඇවිදින්න යන්න එපා ගෙදරට ම වෙලා ඉන්න
කොත්තමල්ලි වෙනිවැල් ගැට තම්බලා බොන්න උපරිම ප්‍රතිශක්තිකරණ තියාගන්න මත්ද්‍රව්‍ය බොන්න නැතුව උනුවතුර බොන්න
😂😂😂😂
@@ashanmalshitha7463 ooo
@@ashanmalshitha7463 oya real ashen d fack ekkenek d
@@ashanmalshitha7463 ehemada hmkoo
@@EarnwithYasiru ahu wenda epooo😂😂😂
නොදන්න ගෙඩාක් දෙවල් දැන ගත්තා සැහෙන කලෙක ඉදන් මම රට යනවා එනවා එත් මෙතරමි දෙ දැන සිටියෙ නැත ඔබ තුමාට ඉස්තුතියි👌👌👌👌👌👌🌺🌺🌺🌺🌺🌺
බුදුදහමට අනුව බුදුන් වහන්සේ දේශණාකලා සියලුම දේ අනිචිචියයි කියා අදඒදේශනාව මිනිසාට දෙයසින් දැකගතහැක
Very detailed and in depth interview. Good work 👍. All the best.
ඔබ ගොඩක් හොද දෙයක් කරනව හරීන්ද්‍ර අය්යා..❤️❤️
🙏☸️☸️හරේන්ද්‍ර මහත්මයාණෙනි ඔයාට ගොඩක් ස්තුතියි ඔයාට බුදු සරනයි
Khawadhda ayey anne hamuwanna ma ithen 🇦🇪🇱🇰😭😭😭💛
ත්‍රිවිධ රත්නත්‍රයේ ආශිර්වාදය සහ විශ්වයේ ආශිර්වාදය ලැබ් මුළු මහත් ලෝව වැසියන් රැකදේත්වා සහ ලොව සියලුම එයාපොට් යලිත් යථා තත්ත්වයට පත් වේවා තෙරුවන් සරණයි 🙏🇱🇰🙏 ශ්‍රි....❣️🙏🇱🇰🙏❣️
අපේ ලංකාවේ විතරක් නෙමේ ඔක්කම රටවල එයාර්පෝට් වහලා එක තමා මේ විනාශ යට ගතයුතුය හොදම පියවර අපේ ගුවන්තොටුපළ වහන්න පරක්කු උනා එක තමා අද අපේ ලංකාවට මේ තරම් විනාශයක් උනේ මේ තිරනය එද ගත්ත නම් අද මේ තරම් සෝචනීය තත්වයට මුහුන දෙන්න වෙන්නෙ නෑ
Yes.of.course
godakm lassnai send Dsagh ...e unata ewa kiyan na,chande issarahata ena nisada mnda...dan baila gahanawa.
ඔබගේ සෑම video එකක්ම හරිම වටිනා අර්ථවත් ඒවා.බොහෝම ස්තුතියි🙏 අපි යනඑන Airport එකේ යථාතත්වය අපට දකින්නන සැලැස්සුවාට.පෙරසේම ඔතනින් මව්බිමට පාතබන්නට ටව කොපමණ කාලයක් බලාසිටින්නට වේද😍❤🇱🇰❤️😍
😥😥🇭🇰😥😥
ගුවන්තොටුපල duty free වහලා තිබූනට, සමහරක් ඒවා open කරලා තියෙනවා
තෙරුවන්. සරනයි මගෙ. මවු රටට අපිත්. අසයි ලන්කවට. එන්න. එයත් මෙය දවස්. වල. කෝහම. යන්නද. හැමෙම. පරිසමෙන්. ඉමු. ඉතලියෙන්. අව අය නිතියට. වැඩ කරනන්. මෙය. අපරදෙ. වෙන්නෙ. නැ තවමත් කෝනක්. නැ අපෙ. මවු. බිමට. බුදුසරනයි
අපො කවදාද ලංකාවට එන්න ලැබෙියිද😍😍😍😍😍
Koheda inne oya
මම ඉන්නෙ ඕමාන් 21 ලංකාවට එන්න තිබුනේ වවැඩත් නැහැ
Danma yanna ven nahane ithin
Maath maldives inne
Gedarakada inne oya
ඉතාමත් වැදගත් තොරතුරු. කවදාවත් මේ පිලිබදව දැනුවත් වෙලා හිටියෙ නෑ.
✔️ලංකාව තමයි ඉක්මනින් මේ ප්‍රශ්නයේදී තීරණ ගත්තේ...
හරේන්ද්‍ර මහත්තයෝ අද උදෙත් ජර්මනිය / ඉතාලියේ / ප්‍රංශයේ / ස්පාඤ්ඤයේ සහ සියලු යූරෝපීය රටවල්වල සමාන්‍ය මිනිස්සුන් රැකියාවට යායුතු බව, තවද ඇමරිකාව / ඕස්ට්‍රේලියාවේ තාමත් සම්පූර්ණයෙන්ම රට වසාදැමීමක් සිදුවෙලා නැහැ
හරිම දුකයි හරේදු අපිතාම කුවයිටි ඔබ තුමාට තෙරැවන් සරනයි
හැම රැයකම මං ඉන්නේ මගේ මව්බිමේ.
නන්දා මාලනිය ගයන ගීතයේ වගේ.