Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
We keep it real ! All day every day 💯 Shoutout to ma Big G
Freaky මාරම underrated artist කෙනෙක්. Underground කිවුවම lyrically rich නෑ කියල ගොඩක් අය හිතන නිසා Freaky ගෙ raps වල lyrics breakdown කරන අය සෑහෙන අඩුයි. But freaky නිතර try කරනව එයාගෙ knowledge එක share කරගන්න එයාගේ songs වලින්. For an example, MobSick කියන ට්‍රැක් එක බ්රේක් ඩවුන් කරොත් ඒක ඇතුලෙ එයා Indian culture එකේ එන අගෝරි කියන ගෝත්‍රික කණ්ඩායමත් මෙන්ෂන් කරනවා. ඒ අතරෙ ලංකාවේ සංස්කෘතියෙ folk stories mention කරනව. ඔය ඔක්කොම කරන අතරෙ එයා සිංදුවට හානියක් නොවෙන්න flows, rhyming , chopping ඔක්කොම maintain කරගෙන යනව.Street language එක use කරන නිසයි aggressive, deep voice එක නිසයි underground gangster කෙනෙක් කියල ලේබල් වෙලා හිටියට lyrics වල සෑහෙන දෙයක් ගන්න තියෙනව Freakyගෙ!
🍁
අනිවාරෙන්
Undarated අය තමා බන් talented..ගොඩක් උන්ට ඕනෙ චිල් එක ඒක නිසා තමා රැප් කලාවෙ ගොබ්බයො උඩට ඇවිත් වැඩ්ඩො යට ගිහින් තීන්නෙ...ඒම තීන එකත් හොදයි හැබැයි ❤
@@Chirah_xx Yup but that's not my point. Freakyගෙ සිංදු අහන ගොඩක් අය අර thug life ආතල් එකක් ගන්නෙ එයාගෙ deep voice එකයි, aggressive deliver එකයි එක්ක. ඒ වුණාට ඒකෙන් එහාට ගියාම lyrics breakdown කරල core එක explore කරන fun එක ගන්න fans ල අඩුයි. ඕක හැම underrated artist කෙනෙක්ගෙම fan base වල commonly දකින්න පුලුවන් එකක්. Rap, hiphop වල energetic ගතියෙන් temporary motivate වෙලා ගැම්මක්// ගාන fansල මිසක් ඇත්තටම ඒ artistsල දෙන්න හදන message එක decode කරගන්න fansලගෙ අඩුවක් තියෙනව underrated artistලගෙ fan bases වල. In my opinion, ඔය දෙකම balance කරගෙන දාගන්න දැනගන්න ඕනෙ සිංදුවක් අහන කෙනෙක්.
සාමාන්‍යයෙන් සමහර වෙලාට බෝනට වඩා සුපිරි වර්ස් එකක් VIX ගහනව.ඒත් මේ පාර ෆ්‍රීකි VIX ට වඩා සුපිරි වර්ස් එකක් RED NOTICE එකේ ගැහුව.මටම පුදුමයි ඒක.VIX කියන්නෙ පට්ට ස්පීඩ් රැපෙක්.ඒත් RED NOTICE එකේ මමම ඩිම් උනා බම් ෆ්රීකියගෙ ස්පීඩ් එක දැකල.සාමාන්‍යයෙන් Chopin සීන් එකේ කෝමත් ඉන්නෙ Freaky.ඒත් හිතුවෙ නෑ VIX ට වඩා සික් වෙයි කියල.......♥️
මන් දැකපු ලස්සනම හදවතක් සහා මනුස්සකමක් එකම මනුස්සයා❤️🙏🏻
29:38 පිරිමියා පිරිමියා වගේ face කරන එක තමා gangster කියන්නෙ 🙌
38:15 පිට කවරෙන් මනින්න බෑ
නොදන්න දෙවල් ටිකක් ඉගෙන ගත්තා, Thank you මචන්
King freaky 💀🐊🖤ලංකාවෙ වෙන කිසිම ආටිස්ට් කෙනෙක් නෑ secret societies , population control වගේ deep දේවල් තමන්ගෙ නිර්මාණ වලින් සහ මෙහෙම openly කතාකරන පොර කියන දේ ඇත්ත ලංකාව ඇතුලෙ ඒ වගෙ දේවල් ගැන ඕනිවට වඩා කතා කරන්න ගියොත් පිස්සො ගානට වැටෙන්නෙ.. respect big brotha ❤
Real 🗿🤍
Knowledge & Talent 100% ❤💯✌️
Freakyව නම් ගෙන්නයි කියල හිතුවෙම නෑ.සුපිරී ❤
50:53 මාත් ආසයී අහන්න ඔයගේ බාස් දෙක
replay diss deva🥰
" අවදාන ගනිකාවට දෙන්නෙ නෑ අවදානේ අවවාද දෙන්නේ එදා මුනිච්චි උනානම් මරදානේ "
අඩෝ අඩෝ මේක වටිනවා ඕනම එකා මතෘකාවේ ❤❤ ආදරේයි ෆ්රෙයිකි අය්යා❤ තෑන්ක්ස් මතක පද 🤍
යකා සමඟ වෙසෙන රැපා.....සෙල්ලමේ ආසම චරිතයක්......❤
අඩේ freaky කියන්නේ feild එක ගැන මෙච්චර දැනුමක් තියෙන එකෙක් කියල අද මන් දන්නේ
යථාර්තය මම හිතන්නෙ බුදුන් වහන්සේ කලෙත් මේක.අද හුගක් අය පටලන් හිටියට.❤
අම්මා ප්රිකී 🖤 දැන් දැක්කා විතරයි .. නිදහසේ බලන්නම්
කොරියාවෙ අපේ සෙට් එකෙත් ආසම programe එක ❤🌹
devaaa = මමත් ආසයි අහන්න ඔයාගෙ බාස් දෙක
"කො"යන්න "ළ"යන්න සංඤක "ඹ" යන්න.පෙනේ කරත් නයාගෙ ඇඳලු "ප"යන්න. Freaky mobbig 50:51
11:26 හරියටම හරි බොසා. ඔයා ඉන්නේ ට්‍රැක් එකේ
බලාගෙන හිටපු artist කෙනෙක්. Freaky big brother..🖤🫡රැප් ගැන ඉගෙන ගන්නවා නම් මෙන්න ගුරැ අහගෙන හිටයනම් වෙයි පද කනට හුරැ
කැමතිම Rapper lyrics වලින් මාර දේවල් ගන්න තියෙනවා❤️ සහ එයා පාවිච්චි කරන technique මාර වටිනව🖤 Freaky ekenm මටනම් legend🖤
Yako muge hip hop gana thiyna knowledge eka. uba othana newe inna one freaky Much love, hats off ❤
මාත් අහන්න ආසයි ඔයාගෙ Bars දෙක
D.S ගැම්ම 💛🖤💛
ෆ්‍රීකි කියන්නේ ලංකාවේ අංක එකේ Underground rapper 🔥🔥🔥🔥❤️
Freaky මේ කතා බහට Dance With The Devil Track එක ගෙනාපු විදියනම් පට්ට 🖤 හිතේ කිසි දෙයක් ඉතුරු කරගන්නැතුව ඕනම කෙනෙක්ට සපෝට් කරන Underrated වැඩ්ඩෙක්...Love You Forever Legend Freaky 🫂
"අපි වෙනස් නොවි වෙනස්කරේ දැකපු කෝණයි💀✨"
සමාජෙන් පිස්සු කියලා ඇහිල තියනවද කියල අහද්දි මට මතක් උනේ manasik ගෙ ඩයරියෙ කියන "පිස්සාව උඹට පිස්සෙක්, පිස්සාට උඹව පිස්සෙක්" කියන එක
Kiyawanna mark twain ge mysterious stranger
Asama charithayak ❤, lankawe rap kotu kotu saran adagatta un winasa kara 😂💔, meyala ithin underrated legendsla
Freaky real brother 💯🖤
ආසම රැපෙක්... Real rapper✊🏽
දේවා bar දෙකෙන් diss කරනවා කොහොම ද ගැම්ම 😂❤ freaky❤
මාත් අහන්න ආසයි ඔයාගෙ බාස් දෙක ❤️🔥
@@ids_777 ❤
@@ids_777ඩිස් කර ගන්න බැ බන් මුන්ට දෙවා එක්ක🤣🫶
@ids_777ghuv htto brs dek. අවදාන ගණිකාවන්ට දෙන් නෑ අවදානේ...
@ids_777yep🤣
full programme ekama baluwa,present moment eke inna niyama kollek
බොහොම ස්තූතියි මතක පද..ආදරෙයි freaky
Freaky කියන්නෙ පට්ට චරිතයක්♥
Much love 💗💐(කපන කොටන රැපර් 😌)
Much love this content broo..Next , we need maliya 🫂
41:28 the jubalaires
පුද්ගලයා සහා කතාවයි වැදගත් mobbig 🖤
කඩන්න හදන්නෙ සිංහල රැප් පෙට්ටිය 🎙💨FM 💥🔥
දැනුම තියෙන මිනිස්සු සෙල්ලමේ ඉන්නකම් අපි rap අහනව 💖
Freaky බැස්සම ඔය සිප්පී කැලී වාෂ්ප ❤❤❤❤❤
Keep it Up Freaky Mobbing
1:6 ඇත්තටම හොරර් කෝර් රැප් සමහර උන්ට සෙට් වෙනවා. හරියට ගන්න උන් ඔලුවට ගන්නවා. Borna , freaky wage ආර්ටිස්ට්ලා නිසා ගොඩක් උන්ගෙ ඔලු හැදෙනවා. Drugs පාවිච්චි කරන උන් එක්ක ඉදලත් මන් මොනවත් නොකරන්න හේතුව රැප් ❤️😍 Much love freaky ❤️❤️
My brotha my cuz my calito respect G BNA4life❤ MOB fam
හැම ප්‍රශ්නයකටම දෙන උත්තර හරිම පැහැදිලි හා නිවැරැදි ,අර්තවත් වටිනාකමකින් යුක්ත උත්තර respect bro ❤
ලස්සන වැඩසටහනක්. රෝහණ සිරිවර්දනත් ගේන්න දවසක. මරදානේ අතීතය ගැන අහන්න. ❤
Another Best Producer Of SrI Lanka.(Hip Hop-Rap)🔥💯❤️
much love big brotha 🖤💯
Respect Big Boy❤
Mob sick rap😮❤
හංගපු බර අවි ❤ mobig
Niyamai . Thawa innawa RudeboyRay eyath underground rap artist kenek puluwan nam eyath ekka interview ekak karanna . ❤️😀 දිගටම කරගෙන යමු මතක පද ❤. Freaky Mobig 😀❤️
Ape guruthuma 😍
Freaky balan hitiya uba me gamana issarahata enakan adarei mage ekah ❤❤❤
Usa aththe මාස්ටර් ඩී + ෆ්‍රීකි මොබින්ග්❤
38:42 meka ahuwama athi ♥️ porgram eke watinakama danenna
Heva ❤❤❤
( cobra ) deva ge ekak one ❤️❤️❤️
When freaky said Borana ekenma innawa. Felt it ❤
❤❤
Ft ekk enwa neee ❤
මතක පද💯💯💯💟 respect ජය වේවා
අංජිත කුරුප්පුත් ගෙන්න ඕනෙමයි ❤️🩹
The Art freaky The artist freaky mobbig
මත් අහන්න ආසයි ඔයගේ බස් දෙක deva 😂🤟
මේවගෙ උන් තමා ගේන්න ඕනි❤️🔥🙏
Freakyge Rap thm lankawt barai❤️💥
Real Hiphop Freaky ❤️
LWA එකේ ඉන්න කාලේ ඉදන් අහනවා.❤(BNA)💦👊
කටහඩ පට්ට බොසා
Mobbig wedek thama adarei bokka❤❤❤❤❤❤❤❤
Heva අනිවාරෙන් ඕනෙමයි🖤
රැප් සෙල්ලමේ ආසම එකෙක් Freaky අයියා❤
Real Hiphop artist freaky 👊🔥
Nice
50:55 bar 2n 🔥
Freaky j ❤🌎
Freaky Mobbig Sri Lanka Real Hip Hop !!! 🖤💀
Freaky aiya❤
Devata anukampa krnne ❤ freaky❤
Deva said : මාත් අහන්න ආසයි ඔයාගෙ Bars දෙක😂❤
Bo sedkid (Muvindu binoy) wa geena 🚀🔥
Freaky හදවතේ ගුරැවරයා🖤⛓
දේවා ගෙන්න ඕනෙමයි🖤
Rap කියන්නෙ තව එකෙක්ගේ copy එකක් නෙමේ😂
Freaky bro ❤ sirama charithayak
Lassana wedak✊️jaya
Freaky 🖤!
හෙල රැප් මහසෝනා 🔥🖤
Deva gendadko meka aniwarenma ❤️
මෙච්චර පොරක් කියල දැනුනෙ අද,,respect bro ❤
Country before self.❤ds loves ✨
Freaky Mobbig 😇😍
Devage kagawena ahanna 😌♥️
Ublawage toxic fansla appiriyai...uth na ne dan ubla hinda😂
fav still in 2024 ♡.| respect g
ow aiye ape tharuna kale waste wenawa eth apita passe param parawata ehema wenna denna ba 1:05:00
real man Freaky M Big
Fj ❤🔥
Srilankan realma underground rapper
Respect brother ❤️🙌
Freaky 🔥
We keep it real ! All day every day 💯 Shoutout to ma Big G
Freaky මාරම underrated artist කෙනෙක්. Underground කිවුවම lyrically rich නෑ කියල ගොඩක් අය හිතන නිසා Freaky ගෙ raps වල lyrics breakdown කරන අය සෑහෙන අඩුයි. But freaky නිතර try කරනව එයාගෙ knowledge එක share කරගන්න එයාගේ songs වලින්.
For an example, MobSick කියන ට්‍රැක් එක බ්රේක් ඩවුන් කරොත් ඒක ඇතුලෙ එයා Indian culture එකේ එන අගෝරි කියන ගෝත්‍රික කණ්ඩායමත් මෙන්ෂන් කරනවා. ඒ අතරෙ ලංකාවේ සංස්කෘතියෙ folk stories mention කරනව. ඔය ඔක්කොම කරන අතරෙ එයා සිංදුවට හානියක් නොවෙන්න flows, rhyming , chopping ඔක්කොම maintain කරගෙන යනව.
Street language එක use කරන නිසයි aggressive, deep voice එක නිසයි underground gangster කෙනෙක් කියල ලේබල් වෙලා හිටියට lyrics වල සෑහෙන දෙයක් ගන්න තියෙනව Freakyගෙ!
🍁
අනිවාරෙන්
Undarated අය තමා බන් talented..ගොඩක් උන්ට ඕනෙ චිල් එක ඒක නිසා තමා රැප් කලාවෙ ගොබ්බයො උඩට ඇවිත් වැඩ්ඩො යට ගිහින් තීන්නෙ...ඒම තීන එකත් හොදයි හැබැයි ❤
@@Chirah_xx Yup but that's not my point. Freakyගෙ සිංදු අහන ගොඩක් අය අර thug life ආතල් එකක් ගන්නෙ එයාගෙ deep voice එකයි, aggressive deliver එකයි එක්ක. ඒ වුණාට ඒකෙන් එහාට ගියාම lyrics breakdown කරල core එක explore කරන fun එක ගන්න fans ල අඩුයි.
ඕක හැම underrated artist කෙනෙක්ගෙම fan base වල commonly දකින්න පුලුවන් එකක්. Rap, hiphop වල energetic ගතියෙන් temporary motivate වෙලා ගැම්මක්// ගාන fansල මිසක් ඇත්තටම ඒ artistsල දෙන්න හදන message එක decode කරගන්න fansලගෙ අඩුවක් තියෙනව underrated artistලගෙ fan bases වල. In my opinion, ඔය දෙකම balance කරගෙන දාගන්න දැනගන්න ඕනෙ සිංදුවක් අහන කෙනෙක්.
සාමාන්‍යයෙන් සමහර වෙලාට බෝනට වඩා සුපිරි වර්ස් එකක් VIX ගහනව.ඒත් මේ පාර ෆ්‍රීකි VIX ට වඩා සුපිරි වර්ස් එකක් RED NOTICE එකේ ගැහුව.මටම පුදුමයි ඒක.VIX කියන්නෙ පට්ට ස්පීඩ් රැපෙක්.ඒත් RED NOTICE එකේ මමම ඩිම් උනා බම් ෆ්රීකියගෙ ස්පීඩ් එක දැකල.සාමාන්‍යයෙන් Chopin සීන් එකේ කෝමත් ඉන්නෙ Freaky.ඒත් හිතුවෙ නෑ VIX ට වඩා සික් වෙයි කියල.......♥️
මන් දැකපු ලස්සනම හදවතක් සහා මනුස්සකමක් එකම මනුස්සයා❤️🙏🏻
29:38 පිරිමියා පිරිමියා වගේ face කරන එක තමා gangster කියන්නෙ 🙌
38:15 පිට කවරෙන් මනින්න බෑ
නොදන්න දෙවල් ටිකක් ඉගෙන ගත්තා, Thank you මචන්
King freaky 💀🐊🖤
ලංකාවෙ වෙන කිසිම ආටිස්ට් කෙනෙක් නෑ secret societies , population control වගේ deep දේවල් තමන්ගෙ නිර්මාණ වලින් සහ මෙහෙම openly කතාකරන පොර කියන දේ ඇත්ත ලංකාව ඇතුලෙ ඒ වගෙ දේවල් ගැන ඕනිවට වඩා කතා කරන්න ගියොත් පිස්සො ගානට වැටෙන්නෙ.. respect big brotha ❤
Real 🗿🤍
Knowledge & Talent 100% ❤💯✌️
Freakyව නම් ගෙන්නයි කියල හිතුවෙම නෑ.
සුපිරී ❤
50:53 මාත් ආසයී අහන්න ඔයගේ බාස් දෙක
replay diss deva🥰
" අවදාන ගනිකාවට දෙන්නෙ නෑ අවදානේ
අවවාද දෙන්නේ එදා මුනිච්චි උනානම් මරදානේ "
අඩෝ අඩෝ මේක වටිනවා ඕනම එකා මතෘකාවේ ❤❤ ආදරේයි ෆ්රෙයිකි අය්යා❤ තෑන්ක්ස් මතක පද 🤍
යකා සමඟ වෙසෙන රැපා.....සෙල්ලමේ ආසම චරිතයක්......❤
අඩේ freaky කියන්නේ feild එක ගැන මෙච්චර දැනුමක් තියෙන එකෙක් කියල අද මන් දන්නේ
යථාර්තය මම හිතන්නෙ බුදුන් වහන්සේ කලෙත් මේක.අද හුගක් අය පටලන් හිටියට.❤
අම්මා ප්රිකී 🖤 දැන් දැක්කා විතරයි .. නිදහසේ බලන්නම්
කොරියාවෙ අපේ සෙට් එකෙත් ආසම programe එක ❤🌹
devaaa = මමත් ආසයි අහන්න ඔයාගෙ බාස් දෙක
"කො"යන්න "ළ"යන්න සංඤක "ඹ" යන්න.
පෙනේ කරත් නයාගෙ ඇඳලු "ප"යන්න.
Freaky mobbig 50:51
11:26 හරියටම හරි බොසා. ඔයා ඉන්නේ ට්‍රැක් එකේ
බලාගෙන හිටපු artist කෙනෙක්. Freaky big brother..🖤🫡
රැප් ගැන ඉගෙන ගන්නවා නම් මෙන්න ගුරැ
අහගෙන හිටයනම් වෙයි පද කනට හුරැ
කැමතිම Rapper lyrics වලින් මාර දේවල් ගන්න තියෙනවා❤️ සහ එයා පාවිච්චි කරන technique මාර වටිනව🖤 Freaky ekenm මටනම් legend🖤
Yako muge hip hop gana thiyna knowledge eka. uba othana newe inna one freaky
Much love, hats off ❤
මාත් අහන්න ආසයි ඔයාගෙ Bars දෙක
D.S ගැම්ම 💛🖤💛
ෆ්‍රීකි කියන්නේ ලංකාවේ අංක එකේ Underground rapper 🔥🔥🔥🔥❤️
Freaky මේ කතා බහට Dance With The Devil Track එක ගෙනාපු විදියනම් පට්ට 🖤 හිතේ කිසි දෙයක් ඉතුරු කරගන්නැතුව ඕනම කෙනෙක්ට සපෝට් කරන Underrated වැඩ්ඩෙක්...Love You Forever Legend Freaky 🫂
"අපි වෙනස් නොවි වෙනස්කරේ දැකපු කෝණයි💀✨"
සමාජෙන් පිස්සු කියලා ඇහිල තියනවද කියල අහද්දි මට මතක් උනේ manasik ගෙ ඩයරියෙ කියන "පිස්සාව උඹට පිස්සෙක්, පිස්සාට උඹව පිස්සෙක්" කියන එක
Kiyawanna mark twain ge mysterious stranger
Asama charithayak ❤, lankawe rap kotu kotu saran adagatta un winasa kara 😂💔, meyala ithin underrated legendsla
Freaky real brother 💯🖤
ආසම රැපෙක්... Real rapper✊🏽
දේවා bar දෙකෙන් diss කරනවා කොහොම ද ගැම්ම 😂❤ freaky❤
මාත් අහන්න ආසයි ඔයාගෙ බාස් දෙක ❤️🔥
@@ids_777 ❤
@@ids_777ඩිස් කර ගන්න බැ බන් මුන්ට දෙවා එක්ක🤣🫶
@ids_777ghuv htto brs dek. අවදාන ගණිකාවන්ට දෙන් නෑ අවදානේ...
@ids_777yep🤣
full programme ekama baluwa,present moment eke inna niyama kollek
බොහොම ස්තූතියි මතක පද..ආදරෙයි freaky
Freaky කියන්නෙ පට්ට චරිතයක්♥
Much love 💗💐(කපන කොටන රැපර් 😌)
Much love this content broo..
Next , we need maliya 🫂
41:28 the jubalaires
පුද්ගලයා සහා කතාවයි වැදගත් mobbig 🖤
කඩන්න හදන්නෙ සිංහල රැප් පෙට්ටිය 🎙💨
FM 💥🔥
දැනුම තියෙන මිනිස්සු සෙල්ලමේ ඉන්නකම් අපි rap අහනව 💖
Freaky බැස්සම ඔය සිප්පී කැලී වාෂ්ප ❤❤❤❤❤
Keep it Up Freaky Mobbing
1:6 ඇත්තටම හොරර් කෝර් රැප් සමහර උන්ට සෙට් වෙනවා. හරියට ගන්න උන් ඔලුවට ගන්නවා. Borna , freaky wage ආර්ටිස්ට්ලා නිසා ගොඩක් උන්ගෙ ඔලු හැදෙනවා. Drugs පාවිච්චි කරන උන් එක්ක ඉදලත් මන් මොනවත් නොකරන්න හේතුව රැප් ❤️😍
Much love freaky ❤️❤️