Seenigama Dewale - Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 70

  • @udayanganiudayangani8919
    @udayanganiudayangani8919 2 года назад +7

    මේ දෙවියන් සත්තයි ගොඩක් ජීව මානව ඉදලා පිහිට වෙනවා වාගේ ඒ තරම් සත්තයි දෙවොල් දෙවියන්ගේ පිහිටයි ඔබ වහන්සේට පිං අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @gayashankariyawasam7523
    @gayashankariyawasam7523 24 дня назад

    දෙවොල් දෙවියනි නුඹ වහන්සේ ජීවමානයි !!
    ආදරය, සෙනෙහස වෙනුවෙන් ඔබ වහන්සේ යදිමි !!
    නුඹ වහන්සේගේ පිහිටම ලැබේවා මා හට මෙන්ම අප සියලු දෙනාටම !!

  • @ThenukaKalashana-z1d
    @ThenukaKalashana-z1d Год назад +4

    දකුණේ පිං බිම සීනිගම දේවාලේ දෙවොල් දෙවි පිහිටයි සැම දීවරයෙක්ටම ♥️💗

  • @nilujayasundara4669
    @nilujayasundara4669 4 года назад +10

    දෙවොල් දෙවියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා......

  • @idurangajayakody6967
    @idurangajayakody6967 Год назад +4

    උතුම් වූ දෙවොල් දෙවි හාමුදුරුවනේ 🙏🌼 ඔබවහන්සේට පතනා බෝධියකින් මතු නිවනින් නිවී සැනසෙන්නට පිං අනුමෝදම් වේවා 🙏🌼

  • @achinianuththara3542
    @achinianuththara3542 3 года назад +11

    අපේ දේවාලෙ 🙏🙏🙏🙏🙏🙏 දෙවොල් දෙවි පිහිට ලැබේවා!🙏🙏🙏🙏🙏🙏

    • @Paaramisewwandi
      @Paaramisewwandi 2 месяца назад

      මෙතනට කොහොමද යන්නෙ කියන්නකො ඇබිලිපිටියෙ ඉදන් ගියොත්

  • @Lasanthamanaram
    @Lasanthamanaram  6 лет назад +18

    දකුණු වෙරළ බඩ තීරයේ තෙදපාන ශ්‍රී දෙවොල් දෙවියන්ගේ පිහිට රැකවරණ ලැබේවා...!

    • @kumudupriyadarshani9132
      @kumudupriyadarshani9132 6 лет назад

      fa

    • @sudeshrupasinghe5321
      @sudeshrupasinghe5321 6 лет назад

      අයියේ ඔයාට දේවාලය කිට්ටු ද ? දේවාලයේ විස්තර ටිකක් දැන ගන්න පුළුවන් ද ??

    • @msanosha2129
      @msanosha2129 6 месяцев назад

      ​@sudeshrupasinigama dewale nodennakosinghe5321

  • @kavindusandaruwan1432
    @kavindusandaruwan1432 4 месяца назад

    දෙවොල් දෙවියන් සත්‍යයක්
    මට ඇස් පනාපිටම සත්‍ය පෙන්නුවා...උන්නාන්සෙ ජීවමානයි...සීනිගම දෙවොලේ උන්නාන්සෙගෙ තෙද සදා විරාජමානයි 💐💐💐💐💐✨

  • @sudeshrupasinghe5321
    @sudeshrupasinghe5321 5 лет назад +9

    දෙවොල් දෙවියන් වහන්සේගේ පිහිටයි !!!!!!

  • @malshinilasha6259
    @malshinilasha6259 2 года назад +3

    Devol devi pihitai දෙවියනේ .....🙏🙏🙏🙏🙏

  • @somasilan1983
    @somasilan1983 Год назад +1

    දෙවුල්,දෙවි,පිහිටයි ,අපිට යහපතක් වෙව

  • @nimsarajayawardana4288
    @nimsarajayawardana4288 3 года назад +8

    මම කාලයක් තිස්සෙ බලන් ඉන්නවා මෙ දේවාලයේ පෙරහැර බලන්න ඒත් මට තාම බැරි උනා

    • @RuwanKumara-kq6un
      @RuwanKumara-kq6un 3 месяца назад

      ඊයෙ අපි ඉන්න තැනින් අවසාන පෙරහර ගියා රෑ 11.45ට පටන් ගෙන කරුමෙ තමයි. වැඩ නිසා බලන්න උනේ නෑ

    • @dilshansandeepa6260
      @dilshansandeepa6260 3 месяца назад

      ​@@RuwanKumara-kq6un ඊයෙ ??

    • @RuwanKumara-kq6un
      @RuwanKumara-kq6un 3 месяца назад

      @@dilshansandeepa6260 ඔව්

    • @RuwanKumara-kq6un
      @RuwanKumara-kq6un 3 месяца назад

      @@dilshansandeepa6260 ඊයෙ රෑ වේරගොඩ මුල් දේවාලෙ පෙරහර නේ. අද රෑ මඩු පේ කරනව. හෙට දෙවොල් මඩුව

  • @ApeMama-qm7fe
    @ApeMama-qm7fe Год назад

    මතු බුදුවන්ට පිං ගන්ට දේවොල් දෙවි රාජනේ මට මේ තියන දහස් කරදර නය කරදර මාගේ බිරිද සමග තියෙන අමනාප රන්ඩු නවතා දමා අන වන කොඩිවනයක් නිච බන්දනයක් කරතිබේනම් එය විනාස කර මුදල් ශක්තිය ලබාදෙනු මැන. කිසිම දෙකට සල්ලි නෑ කන්න බොන්නවත් නෑ.සහනයක් වනු මැන වරදක්ඇත්නම් සමා වී මට උපකාර කල මැනව පිං ගනුමැන සීනිගම දෙවොල් දෙවියනේ

  • @mangalaw319
    @mangalaw319 3 года назад +2

    Dewol devi hamuduruwane. Me karapu aparade oba wahansege diwesin bala daduwam denna aebarilayanna maka bewilama yanna ona

  • @visalwasula1336
    @visalwasula1336 2 года назад +1

    visal putha diwara yathrawata dewol diviyangema pihita labewa 🙏🙏💚

  • @br.chandana.kuwait2335
    @br.chandana.kuwait2335 11 месяцев назад +1

    දෙවොල් දෙවි පිහිටයි 🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @neomi4986
    @neomi4986 Год назад +1

    Devol deviyange pihiten mage pathum ituwewa.

  • @dinuu7225
    @dinuu7225 4 года назад +3

    Sadu sadu Devol Devai pihitay

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 4 месяца назад

    Mage faulesiylu denata deoldeve පිහිටයි sadu sadu sadu sadu

  • @dilrukshiwijesinghe2178
    @dilrukshiwijesinghe2178 Год назад +1

    Dewol dewi pihita lebewa 🙏🙏🙏

  • @lankabatugahagelankabatuga7034
    @lankabatugahagelankabatuga7034 2 года назад

    Dewol dewiyanae magae hindara niwanna oba wahanseta budubawa athwaewa

  • @chamilabalasuriya8952
    @chamilabalasuriya8952 Год назад +2

    Devol deviyane mata thiyena prasna karadara nima kara denu mena .sadu sadu sadu

  • @sajithlalinda9968
    @sajithlalinda9968 3 года назад +2

    Devol devi pihiten mage vides gamana sartaka wewa.

  • @IreshRashmika-ge2uh
    @IreshRashmika-ge2uh Год назад +1

    ගමේ දේවාලය ❤

    • @Paaramisewwandi
      @Paaramisewwandi 2 месяца назад

      මෙතනට යන්නෙ කෝමද කියන්නකො

    • @lakshikamadu6728
      @lakshikamadu6728 Месяц назад

      Ambalangoda awith

  • @sudeshrupasinghe5321
    @sudeshrupasinghe5321 5 лет назад +3

    dewol dewi pihitai. ...

  • @dewasammi1964
    @dewasammi1964 4 года назад +2

    Devol divi pihitai🙏

  • @neomi4986
    @neomi4986 Год назад +1

    Devol deviyange pihiten mage pathum ituwew

  • @jparnamanaparnamana1504
    @jparnamanaparnamana1504 Год назад +1

    Dewol deweyange

  • @SubaniMadusanki-id6fh
    @SubaniMadusanki-id6fh Год назад +1

    Mge mulu pawalata ape dewol dewi pihita lenewa

  • @RaviduRashmika-uw9zg
    @RaviduRashmika-uw9zg Год назад +1

    🙏🙏🙏🙏

  • @lakminidesilva8424
    @lakminidesilva8424 Год назад +1

    🙏

  • @dilshansandeepa6260
    @dilshansandeepa6260 4 месяца назад

  • @jayakodijayakodi4724
    @jayakodijayakodi4724 2 года назад +1

    Mata kawru hari kiynnko. Kapumahtthyata paduru kiyak gnnwada gmmires abaranna plz kiynnko

    • @madushankasanjeewa2002
      @madushankasanjeewa2002 2 года назад

      Kapu mahathaya kemathi padurak eweleta thiyanawa badu tikata bottuwatai kapu mahathayatai okkotama 750 gatte den masa dekakata kalin

    • @dilmimaleesha2370
      @dilmimaleesha2370 2 года назад

      Ehema ganak kiyanne na. Yanna oruwata salli badinna ona issaranam 1050 gaththe mama Dan gamen awilla aurudu 8k

  • @PriyangikaGunasekara-rp4uk
    @PriyangikaGunasekara-rp4uk Год назад

    මට දැනගන්න පුළුවන්ද සතුරෙකුට ඇඹරිලාම යන්න අඹරන්න කපු මහතාට කීයක් දෙන්න ඕනද කියලා.අනේ මගේ මාලේ නැති වෙලා.ගත්තා කියලා සැක කරන කෙනෙක් ඉන්නවා.මම මගේ අම්මට තාත්තට සලකන්න කන්න ,බෙහෙත් ටික ගන්න ඒක හදිසියක් වුණම තියනවා.මගේ ශක්තිය ඒක.ලොකු මාලෙයක්.අනේ දන්න කෙනෙක් මට උදව් කරන්න.මගේ දෙමව්පියන් වයසයි මම තමයි හැම දේම කරන්නේ.

  • @amilagamage9191
    @amilagamage9191 2 года назад

    Siyaluma dena araksha karathwa.... dewiduni

  • @sheranshan4036
    @sheranshan4036 11 месяцев назад

    Tha paththini..sura wadu ravi thaggi mala..
    Heath wathra wasamupago vigithari waggo..
    Punhgau modiya deawol vigitho surindo...
    Paleathu mao saththa th hitha wahantho... magea daru pawla eakathu kara deanna deawol deaviyani

  • @gayashankariyawasam7523
    @gayashankariyawasam7523 3 месяца назад

    🤍🤍🤍

  • @ruwankasunlakmal9031
    @ruwankasunlakmal9031 4 года назад

    super school beji

  • @dinishekuw6565
    @dinishekuw6565 2 года назад

    සිනිගම දේවාලයේ නම්බර් ඒක දාන්න 🙏🏽

    • @Lasanthamanaram
      @Lasanthamanaram  2 года назад +2

      0914946006

    • @dinishekuw6565
      @dinishekuw6565 2 года назад

      @@Lasanthamanaram whatsap imo nane ekata😢wena ekak nedda dr🙏🏽

  • @virajjayantha2112
    @virajjayantha2112 Год назад

    Sadusadu

  • @chamidudishan.7950
    @chamidudishan.7950 6 лет назад +2

    දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න මට සීනීගම දේවාලෙට ගිහින් බාර උනොත් හැර ගිය අයෙක් ගෙන්නන්න පුලුවන්ද ? කොච්චර කාලයක් යනවද ? පලිගැහුවොත් හරියන්න කොච්චර කාලයක් යනවද ? බාර වෙන්නෙ මොනවද ? කොයි තරම් කාලයකින් බාරය ඔප්පු කරන්න ඕනිද

    • @dhthilinithilini6535
      @dhthilinithilini6535 6 лет назад

      Puluwan pali gahanna epa pujawak tiyanna..palathuru podi 1k unath kamk na..padurak danna hithe thiyena de kiyanna mal pahan thiyanna

    • @lakshithapiyumal6848
      @lakshithapiyumal6848 6 лет назад

      ඇයි පලි ගහන්නෙ අ. වෛරයෙන් වෛරය නොසංසිදේ.

    • @madumadumadumadumadumadu7754
      @madumadumadumadumadumadu7754 6 лет назад

      chamidu dishan. oyata eyawa gennaganna oninam eyagenama kiyala padurak getagasanna sudu redikadaka deuldeviyange hasthaye sathithunak aethulatha eyawa gennaladenna kiyala eyawa ekkama pujawattiyak oppukaranawakiyala

    • @asokaasoka8377
      @asokaasoka8377 5 лет назад

      Mage mahathayath dala gihin giya tanak hoya ganna bari una matath kiyanna man kohomada metanata barayak wenne kiyala

    • @sandunimaheshika6926
      @sandunimaheshika6926 4 года назад

      @@asokaasoka8377 methna adda

  • @nelumfernando3845
    @nelumfernando3845 3 года назад +1

    99o

  • @sakilagainulabden7456
    @sakilagainulabden7456 3 года назад

    nariyanawabayanatuwayanna

  • @ApeMama-qm7fe
    @ApeMama-qm7fe Год назад

    මතු බුදුවන්ට පිං ගන්ට දේවොල් දෙවි රාජනේ මට මේ තියන දහස් කරදර නය කරදර මාගේ බිරිද සමග තියෙන අමනාප රන්ඩු නවතා දමා අන වන කොඩිවනයක් නිච බන්දනයක් කරතිබේනම් එය විනාස කර මුදල් ශක්තිය ලබාදෙනු මැන. කිසිම දෙකට සල්ලි නෑ කන්න බොන්නවත් නෑ.සහනයක් වනු මැන වරදක්ඇත්නම් සමා වී මට උපකාර කල මැනව පිං ගනුමැන සීනිගම දෙවොල් දෙවියනේ

  • @ApeMama-qm7fe
    @ApeMama-qm7fe Год назад +4

    මතු බුදුවන්ට පිං ගන්ට දේවොල් දෙවි රාජනේ මට මේ තියන දහස් කරදර නය කරදර මාගේ බිරිද සමග තියෙන අමනාප රන්ඩු නවතා දමා අන වන කොඩිවනයක් නිච බන්දනයක් කරතිබේනම් එය විනාස කර මුදල් ශක්තිය ලබාදෙනු මැන. කිසිම දෙකට සල්ලි නෑ කන්න බොන්නවත් නෑ.සහනයක් වනු මැන වරදක්ඇත්නම් සමා වී මට උපකාර කල මැනව පිං ගනුමැන සීනිගම දෙවොල් දෙවියනේ