එකම දෙවි කෙනෙක් විසින් සෙත් ශාන්තියත් සහ දඬුවම් ලබාදෙන සීනිගම දේවාලයේ අපි නොදන්නා කතාව | Seenigama

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 352

  • @gangadeepani4311
    @gangadeepani4311 Год назад +16

    මගේ මේ කරදරත් සීනිගම දේවාලයේ වැඩ වසන දෙවොල් දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනටම නැති ඉවර වී හිතේ සැනසීම ඉෂ්ටකරගන්න ලැබේවා !!!! 🥺🙏🙏🙏

  • @SDMusic197
    @SDMusic197 Год назад +11

    අපිත් ලගදීම එනවා සීනිගම දේවාලෙට බොහොමත් ස්තුති ඔබතුමාට ත් කාර්ය මඩුල්ලටත් 🌷🌷🌷🙏🙏🙏🙏

    • @NirmalaPeiris-q2p
      @NirmalaPeiris-q2p Год назад

      මට කියන්න පලතුරු පුජාව තියන්න වෙලාවක් තියනවද

    • @RashmikaIresh-et9ol
      @RashmikaIresh-et9ol 4 месяца назад

      ​@@NirmalaPeiris-q2pඔව් උදේ 8:රැ8:00අතර

  • @thakshiladilani
    @thakshiladilani Год назад +6

    සියලු දෙවියන්ගේ පිහිටින් දුකට පත් සතන්ගේ සිත් සුවපත් වෙවා නිදුක් වෙවා නීරෝගි වෙවා❤

  • @NishalSri-r3o
    @NishalSri-r3o 4 месяца назад +2

    ඇනී දෙවියනී. මේ ගෙවෙන කාලය මට මගේ ආදරෙ නැතිව ලොකු දුකක් .අනී දෙවියනි සීනීගම දේවාලයේ අනූබාවයෙන් මාව දාලා යන්න හදන දිනුක ජයසින්හ මගෙ පස්සෙන්ම එන්න තරම් ඔබ වහන්සේගෙ අශිර්වාදය ලැබෙවා🙏🙏🙏🙏

  • @kaushalyaniroshani1954
    @kaushalyaniroshani1954 2 года назад +21

    ප්‍රේමයෙන් අසාධාරණයක් වෙච්ච මට ඒක කරපු ඒ මනුස්සය ආපහු මගෙ කකුල් පාමුලට ගෙනල්ල මගෙන් සමාව ගන්න ඕනි.මට කරපු අසාධාරණය වෙනුවෙන් ජීවිතේ කවදාවත්ම ආදරයක්වත් කසාදයක්වත් ඒ වගේ මනුස්සයෙක්ට හරියන්න එපා.අනේ දෙවොල් දෙවි හාමුදුරුවන් වහන්ස මට පිහිට වෙන්න.ඔබ මතු බුදුවෙන්න ඕනි දෙවියනි.අසාධාරණයක් වෙනුවෙන් ඔබෙන් අයදින්නෙ මේ.මට පිහිටවෙන්න දෙවියනි.ඔබ වහන්සේගේ පිහිට අයදිනව මම.🙏🙏🙏🙏😭

    • @nipunisewwandi
      @nipunisewwandi 2 года назад +3

      Aniwaren mth ehm una nisa e wagema wenna oni sada kalikawa eka thena inna oni

    • @anurapathirana8917
      @anurapathirana8917 Год назад +1

      ඔයාට මොකද උනේ

    • @WasanthaPushpakumara-y2t
      @WasanthaPushpakumara-y2t Год назад

      😢

    • @janu5068
      @janu5068 2 месяца назад

      @kaushalyaniroshani1954 ඔයාගේ මෙ අවුරුද්දකට කලින් වෙච්ච පැතුම ඉෂ්ට වුනාද

  • @සෞන්දර්යා
    @සෞන්දර්යා 28 дней назад

    දෙවොල් දෙවි පිහිටෙන් ..මට ලැබුණු ආදරය එයාගේ හිතින් වෙනස් නොවි ජීවීත කාලයම සතුටින් ඉන්න ලැබේවා සාදු සාදු සාදු...

  • @udayanganiudayangani8919
    @udayanganiudayangani8919 Год назад +9

    දෙවොල් දෙවියන් සත්තයි අත්දැකීමෙන් කියන්නේ ඒ වගේම ඉද්රියටත් ඔබ වහන්සේගේ පිහිට ලබාදෙන්න මගේ ආදරේ මගෙන් ඇත් කරන්න එපා

  • @EDIMUSICBOX3938
    @EDIMUSICBOX3938 Год назад +8

    මට මගේ ජීවිතයේ අසාධාරණ කම් ගොඩක් වලට මුහුන දුන් කෙනෙක් නමුත් මම ඉවසිමෙන් කාලය ගත කරනවා නමුත් ඒ ප්‍රශ්නවලට හරියමං සාදාරනය පිලිතුරක් මට ලැබුනේ නෑ ඒ නිසා දෙවොල් දෙවියන්ගෙන් ඉල්ලන්නෙ කිසිම සාදාරන හේතුවක් නොගෙන මාව මගේ ජීවීතය විනාස කරපු උන්ට නිසි දඩුවම් ලැබිලා උන්ම මගෙ දෙපතුල ලගට ඇවිත් හඩා වැටී උන් කල හැමදේම පාපොච්චාරනය කරන්න ඕනි සමාජය කැලබෙන විදියට මම ඒ තර්ම් අපහාස වින්දා..ඒ වගේම මාගේ ප්‍රානය මලගිය පානකාරයකු ලවා මගේ ජීවිතය විනාසයට උන් ඒ ආකාරයෙන් මාව හසුරවන්න කටයුතු කලා ඒ නිසා මාහට සාදාරනය අවශ්‍යමයි... ඔබ වහන්සේගේ පිහිට මාහට ලැබේවා.... දෙවොල් දෙවියන් මතු බුදු වේවා.....

  • @Akshana2012
    @Akshana2012 3 месяца назад +1

    දෙවොල් දෙවියනි මගේ හිතේ තියන හැම ප්‍රශ්නයකටම සැනසීම ලැබේවා!!! මට සතුට්න් ඉන්න පිහිට වෙන්න 🙏🙏🙏

  • @shivagouri090
    @shivagouri090 3 года назад +13

    Mta podi kale godak asanipa tibba, mage demawpiyo dewol Dewi yanta bara wuna, ada wenakn mta aye e asanipe awe na, mta hoda wuna, buddhu bawa labethwa dewol dewiyonta🙇🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥,
    Darmikawa jiwath wela, pansil rakala dewiyanta wadinna, ethakota okkoma sarthaka wei hamotama 🙇🍥🍥🍥🍥🍥,
    Buddhu saranai 🌼🌼🌼🌼🌼

  • @bisakbisak9067
    @bisakbisak9067 3 года назад +83

    හාස්කම් ඉතාමත් ප්‍ර්රභලයි ..අත්දැකිම් අනූවයි කියන්නේ .දොවොල් දෙවියනි මතූ බූදූ වෙවා....මගේ හැමදෙම සාර්තකයි

    • @champamanohari7148
      @champamanohari7148 2 года назад +1

      ඔයාගේ ප්‍රාර්ථනා ඉශ්ට උනාද

    • @sadaruwanjayathissa5788
      @sadaruwanjayathissa5788 2 года назад

      Oyage prarthanawa ishta unada

    • @champamanohari7148
      @champamanohari7148 2 года назад

      ඔයාගේ ප්‍රාර්ථනා ඉශ්ට උනාද

    • @dilmimadushika2905
      @dilmimadushika2905 2 года назад

      Ane mata udau karannakooo

    • @sanjurash1912
      @sanjurash1912 2 года назад +2

      මුහුදු දේවාලෙන් වැඩක් කරගන්න තියෙනවා ..යන්න ඕනෙ කවදා දවසකද...ගෙනියන්න ඕනෙ දේවල් මොනවද කියලා මට දන්න කෙනෙක් කියනවද ..කරුණාකරලා..

  • @oman1784
    @oman1784 3 года назад +16

    සීනී ගම දේවාලේ ගොඩාක් ආස්කම් තියෙනවා අපේ හරියේ

    • @bawanthikabawanthika8793
      @bawanthikabawanthika8793 3 года назад +4

      Anna hoda prashanayak dala giya kenek gennannath Puluwan da

    • @priyadanu8969
      @priyadanu8969 2 года назад

      Danu

    • @champamanohari7148
      @champamanohari7148 2 года назад

      Matath dana ganna ona

    • @champamanohari7148
      @champamanohari7148 2 года назад

      වෙන වෙන කෙල්ලෝ එක්කත් යාලුවෙලා ඉන්නවානම් ඒ අයවත් ඒකෙන් ගලව ගන්න පුළුවන් ද?

    • @Ravi-ic6ip
      @Ravi-ic6ip 2 года назад

      මොනවාද ගෙනියන්න අවශ්‍ය මටත් මුහුදෙ දේවාලයට යන්න ඕනෑ

  • @PiumiMadushani-ru6eb
    @PiumiMadushani-ru6eb 11 месяцев назад +2

    දෙවොල් දෙවියනේ මා නැවත ලංකාවට යනකම් මගේ දරැවා සියළුම නරකින් ආරක්ෂා කර දෙන්න මාගේ සිතට සැනසිමක් ලබා දෙන්න.

  • @BuddhikaMadini-dt7qw
    @BuddhikaMadini-dt7qw 11 дней назад

    දෙවොල් දෙවියන් සත්තයි දෙවොල් දෙවි පිහිටෙන් මගේ වැඩේ සාර්තක වී ඉක්මනින් ප්‍රතිපලයක් ලැබේවා

  • @SuthaSutha-lu3om
    @SuthaSutha-lu3om 9 месяцев назад +3

    අනෙ දෙවියන මගේ පුතා මරලා දපු සතුරනට නිසි දඩුවන දිලා මට මගේ අැස් ඉස්රහට ගෙනවිත පොනන දෙවි පිහිටයි 😭😭😭😭😭

  • @ජා.කෝ.සSl-official
    @ජා.කෝ.සSl-official Год назад +3

    දෙවොල් දෙවියන් සත්‍යයි 🙏🙏🙏

  • @likarose5361
    @likarose5361 2 года назад +14

    දෙවොල් දෙවියන්ගෙ හාස්කමක් ඇත්නම් මටයි මගෙ දරුවොන්ටයි ඉන්න තැනක් හදාගන්න ලැබෙවා දෙවියනෙ

  • @poornimasandamali7750
    @poornimasandamali7750 Год назад +1

    Dewole dewiyane mata oba wahanse dewolata enna amarui.e nisa mata wechcha asadaraneta daduwam laba denna e pudgalayta dewiyane e manussyage kasade nathwela e manussya sadakalika thanikadawa inna one dewiyanee❤🙏🙏

  • @kusumapeiris_
    @kusumapeiris_ 10 месяцев назад

    දෙවොල් දෙවියනි😢මට පිහිට වෙන්න 🙏🙏 මට වුන අසාධාරණ වලට සාධාරණ විසදුමක් ලබා දෙන්න 🙏🙏🙏

  • @Max78902
    @Max78902 3 года назад +17

    තමුන්ගේ පුතා එක්ක යාලු ගෑනු ලමයට නැහැදිච්ච කෙල්ලෙක් ගානට දාලා සාප ඉල්ලනවා. අනේ මන්දා ඒත් දරුවෙක් නේද තමුන්ගේ පුතා වගේම කොහොම අම්මෙක් වුනාද මන්දා තව ගෑනු ලමයෙක්ටම දඩුවම් දෙන්න. දෙවියෝ මේවා අහන් බලන් ඉන්නවද

    • @kanachananavodani3601
      @kanachananavodani3601 3 года назад

      Mage jiwitet okama une.eyage amma magen eyaw eth kara.jara ammal innaw me. Ammalnewei wairakkaryo

    • @krishiathukorala8109
      @krishiathukorala8109 2 года назад +1

      මටත් ඕකම උනා ඒත් ඒක නිරාකරණය කර ගන්න බැරිද වෙන කරපු එයාව ආපහු ඕනේ මට

    • @Max78902
      @Max78902 2 года назад +1

      @@krishiathukorala8109 තමුන්ගේ නිර්දෝශී බව නිතරම හිතන්න , තමුන්ට නිතරම සාධාරණය සහ හොඳක්ම වේ යැයි නිතරම විශ්වාස කරන්න .

    • @krishiathukorala8109
      @krishiathukorala8109 2 года назад

      මං කාටවත් මෙ වෙනකම් බොරු කරලා වංචා කරලා නැහැ මං කාටවත්ම හිතකින්වත් වරදක් කරලා නැහැ ඉතිම් ලෝකේ වැඩ වසන දෙවිවරු වගේම මං අදහන බුදුන්ගේ ධර්මයෙන් මට පිහිට ලැබුනා අන්තිමේට මං ආදරේ කරපු කෙනාම මා ගාවට ආවා ඇත්තටම සතුටින් මං අද ඔයාගේ වචන ටිකටත් බොහොම ස්තූතියි 🙏 ❤

    • @Max78902
      @Max78902 2 года назад +1

      @@krishiathukorala8109 අවන්කවම අහන්නත් සන්තෝසයි කිසිම දවසක ඔයාලා වගේ අයට වරදක් වෙන්න විදිහක් නම් නෑ ❤️❤️🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 4 месяца назад

    Mage ලොකු අක්කාට නංගිට සුමිත් පුතාට karathiyanabandanya යක්ෂ dosa deoldevi satha බලෙන් දුරු වේවා sadu sadu sadu sadu

  • @IreshaNawodaTharanaganeM.A.
    @IreshaNawodaTharanaganeM.A. 4 месяца назад

    දෙවොල් දෙවියන්ගෙ පිහිට අසීමිතයි.

  • @tagsggsgsvsf3238
    @tagsggsgsvsf3238 2 года назад +1

    මෙවන්චාව.කරපු.එව්න්ට.උපරිිම
    දඩුවම.ලබාදෙන්න.දෙවොල්.දෙවියනෙ.🙏🙏🙏🙏🙏

  • @NethmiTharushika-t2h
    @NethmiTharushika-t2h 15 дней назад

    අනේ දෙවියනේ මගේ පවුල යම් කිසි කෙනෙක් විනාශ කරානම් දඩුවම් ලැබේවා ලැබේවා මට එන්න අමාරුයි මමත් ලෙඩ ගානෙ

  • @chnakasadun5399
    @chnakasadun5399 7 месяцев назад

    දෙවියනේ පිහිට ලැබේවා.

  • @chandimasubodani2480
    @chandimasubodani2480 2 года назад +8

    දෙවාලෙ නමිබර් එක දාන්න

  • @lankabatugahagelankabatuga7034
    @lankabatugahagelankabatuga7034 2 года назад +1

    Sadu sadu dewol dewiyo mathu buduwaewa magae gindara niwanawamai

  • @Samadaradamsiri
    @Samadaradamsiri Год назад +2

    මගෙ තාත්තා හරි සාදාරන අහින්සක කෙනෙක් ...ගමේ අයත් ඒක දන්නවා ...එයාට ගොඩක් අසනීපයි.hospital වලින් කරන ඔක්කොම කරා.දේවාල ගොඩකින් අපි belewa..hema teninma කිව්වෙ එයාට කන්න දීලා මතුරලා අපේ වත්තට අපිට වින කරලා.පව්ලෙ අයමයි.අපිට හිතා ගන්න be එයාලට මෙහෙම දෙයක් කරන්න පුළුවන් උනාද කියලා වත්.අපේ ඉඩමට තම්‍යි මේ ගොල්ලො අපි එක්ක රන්ඩු උනෙ...මට මගෙ තාත්තා සනීප කරගෙන මේ මිනිසු කරපුදේට දඩුවම් දෙන්න ඕන්.දන්න කෙනෙක් කියන්න මම මොකක්ද කරන්න ඕන් කියලා ...මේ ප්‍ර්ස්න නිසා ගෙදර අයගෙ මූනු වල හිනාවක් ne.ඒවා මතක් වෙද්දි athtatama මේ කරපු උන්ට දඩුවමක් දෙන්නම ඕන කියලාමයි මගෙ හිත කියනෙ

    • @maheshtharaka8703
      @maheshtharaka8703 8 месяцев назад

      Sinigama muhude dewaleta yanna

    • @satttt-wv7zx
      @satttt-wv7zx Месяц назад

      හෙණහත පලිය ගහලා දෙවොල් දෙවියන්ට පන්දම් දොලහා දෙන්න වැඩේ ඉවරයි රීරි යකාටත් පිදේනියක් දෙන්න තියෙනවා හෙණහත ගහද්දි හරියට ගුරුකම දන්න ගුරුන්නාන්සෙ කෙනෙක් හොයාගෙන ගහන්න ආපිට එනවා හෙණ වැදිලමයි මැරෙන්නෙ
      ආත්ම හතකට වදිනවා
      පව් පින් ගැන හිතලා කරන්න

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 года назад +2

    ලස්සනයි යන්න ඕනි

  • @RasikaKumara-t9x
    @RasikaKumara-t9x 11 месяцев назад

    Mage putha mage lagata genath denna dewiyane🙏🏻🙏🏻

  • @tharusha561
    @tharusha561 3 года назад +2

    බුදුන් වහන්සේ, බුදුන් වහන්සේ කියන්නේ මොන බුදුරජාණන් වහන්සේගේ සාසනය ටද දන් පැන් පූජා කරේ.....

  • @mnmusiccreations9986
    @mnmusiccreations9986 Год назад +3

    දෙවොල් දෙවියන්ගේ පිහිටෙන් මගේ ආදරය මාවෙත ලැබේවා!.. ❤🙏

  • @ahinsakawiahinsakawi9062
    @ahinsakawiahinsakawi9062 3 года назад +4

    පූජාවන්ට යොමු වෙලා තියෙන අය ඉන්නවද😔..

    • @ayalalfrig2339
      @ayalalfrig2339 2 года назад +1

      Ow MN Hama masema wage pujawa thiyanawa wisheasen adahanna meka sathyak🙏

    • @tharaniwijesingha
      @tharaniwijesingha Год назад +2

      ​@@ayalalfrig2339 අනේ මන් ලොකු ප්‍රශ්නයක ඉන්නෙ අනේ මට කියන්න මේක ඇත්ත නේද

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 2 года назад +2

    mama.abiyoga karanawa puluwannam.ais panapita me rajaye inna pal horunta daduwam dila penwanna

  • @vindayasadamali1302
    @vindayasadamali1302 3 года назад +3

    Me devaya saththai mata puluvanm no avannako pls

  • @sasvindunirvan860
    @sasvindunirvan860 8 месяцев назад +1

    සිනිගම දෙවාලය ගොඩක් සත්තයි අත්දැකිමේන් කියන්නේ

  • @malikakala3934
    @malikakala3934 5 месяцев назад

    නිරෝෂන් කුමාර කියකෙනා වෙන කෙනෙක් ගැනියෙක් එක්ක යඑවෙලා ඉන්නවානමි මට පෙන්නුමි කරන්න සිනිගම දෙවියන්ටම බාරයි 🙏එහෙම 🌹🙏🌹එහෙම දෙයක් කරනවානමි පිස්සු හැදිලාම යන්න වෙයන් දෙවියනේ මට පිහිට වෙන්න 😢😢🙏🌹🙏

  • @dinishekuw6565
    @dinishekuw6565 2 года назад +11

    සිනිදෙවලයේ නම්බර් ඒක දාන්න 🙏🏽

  • @sachindupraveen3971
    @sachindupraveen3971 Год назад

    lo wasi siyalu denata setha salasewa🙏 dewol dewi pihitai

  • @samanthikumanayaka1599
    @samanthikumanayaka1599 2 года назад +2

    Matath yanna ona mage pawla vinasa karapu e ganita daduwam denna.mama duk vidapu hama rupiyalak ganema mage mahaththayatath e ganitath daduwam denna ona mata.sansare purawata

  • @HasiniAngel-w3d
    @HasiniAngel-w3d Год назад

    අනේ ඔබතුමාගේ බලයෙන් මගේ ආදරේ මටම ලැබෙන්න ඕනි...අනේ දෙවියනේ ඒ හිත වෙනස් කරලා මගේ ලගටම ගෙනත් දෙන්න දෙවියනේ 😔🙏

  • @deepikapriyadarshani2610
    @deepikapriyadarshani2610 3 года назад +3

    Metana atthamaye api weradi netiwa apita kauruhari waradak kalot daduwan denawa

  • @ruwani1654
    @ruwani1654 4 года назад +1

    Thanks

  • @hasinisavindya6755
    @hasinisavindya6755 2 года назад +1

    Sinigama devol deviyan sathyakmai...wishwasayen adahanna.devol devi pihitai 🙏

  • @danuskadanuska6857
    @danuskadanuska6857 4 месяца назад

    මගෙ ගෙදර parsnya visdewa නමස්කාර wewa

  • @KanthiKanthi-yh2fr
    @KanthiKanthi-yh2fr 4 месяца назад

    මෙය සත්යානුබලයෙන් මගෙ ආදරෙ මැද්දේ ඇවිත් මගෙ ආදරෙ උදුරාගත්තු ඒ ගෑනිට දඩූවමි ලැබෙවා

  • @haminibalapuwaduge2399
    @haminibalapuwaduge2399 3 года назад +20

    දරුවෙක් වෙනුවෙන් එක අම්මා කෙනෙක් තවත් අම්මා කෙනෙකුගෙ දරුවට හෙණ ඉල්ලනවා. දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි පහන ළඟයි ආලෝකෙ දුරයි

    • @sumithprasanna7345
      @sumithprasanna7345 3 года назад +6

      Weradi karana eunta hena illannethuwa wena mona karannada? Marannada?

    • @kgf_cshchathu2513
      @kgf_cshchathu2513 3 года назад +2

      Paw kara wada😔

    • @පූජාභුමියබූස්ස
      @පූජාභුමියබූස්ස 2 года назад

      hoda ayanam wena ayata karadara karanneth ne. karanna hithenneth ne.

    • @KodagodaChathurani
      @KodagodaChathurani Год назад

      ඒකනමි ඇත්ත . මෙහෙමයි ඉතිං එයා ඇත්තටම නරක කෙනෙක් නමි එයාට පලදෙයි එයා හොද කෙනෙක් උනොත් මෙයාට පලදේවී. කපුමහත්තයාටත් බොරුද දන්නෙ නැහැනෙ කිවෙ. එයා හොද නැති කෙනෙක් කියලා

  • @danishcoolpn9ef
    @danishcoolpn9ef Год назад

    Ane dewol devi hamuduruwane mage badu horakam karana. Mata apahasa karana mage room ake inna u mee jara geenu4denata daduwam denna dy hamuduruwane. Mata paduwe inna denna nethi munta mage badu vinasa kara wesa genunta athap payak kadala mata etha ekmaninma pennum karanna. Depainnam munta lankawata yanna nolebewa. Mata dipu gindara untath patthu wewa🙏🙏🙏

  • @Bokka861
    @Bokka861 5 месяцев назад

    දෙවිපිහිටයි දරැවා දෙන්නෙක් ඉන්න මනුසයෙක් එකික ගිහින් එ සමිබදයිය ඉක්මනින් නවතලා දෙන්න එය කොල්ලට ඉක්මනින් දඩුවන් ලබාදෙන්න

  • @ThiwankaSandamali-p4e
    @ThiwankaSandamali-p4e Год назад

    Nambara ekak danawada

  • @buddhikapushpakumara147
    @buddhikapushpakumara147 2 года назад +1

    Kocchiyen yanna komda. Me walata kohomda ganan. A kiynna pujwal walatai sathuranta daduwam kranna a hmdatma kiyak yaida

  • @BuddhikaMadini-dt7qw
    @BuddhikaMadini-dt7qw 5 месяцев назад

    දේවාලේ පෝන් නම්බර් එකක් දෙන්න පුලුවන්ද දන්න කෙනෙක්

  • @Anonymous06065
    @Anonymous06065 3 года назад +2

    සැමොගෙන්ම කොරෝනා රෝගය දුරුවේවා

  • @ashandilantha1194
    @ashandilantha1194 Год назад +3

    මගේ නෝනගේ කලින් කොල්ලා පරණ සම්බන්දයක් පටන්ගෙන අපි බැදලා අවුරුදු 3 වෙනවා එයා තරහ වෙලා ගිහින් මාස 2 වෙනවා මට එයා ගේන්න ගන්න පුළුවන් ද එයාව ඕනේ. මට 🙏🙏

    • @KodagodaChathurani
      @KodagodaChathurani Год назад

      ⁣ඔයාගෙ වැඩෙ කරගත්තද

    • @KodagodaChathurani
      @KodagodaChathurani Год назад

      ඉන්නවාද ඔන්ලයින් දැන්

  • @shamilashami190
    @shamilashami190 3 года назад +1

    Mekata oni karana dewal Aliyen ganna puluwnada.

  • @AmandiUpeksha-gh4zo
    @AmandiUpeksha-gh4zo 3 месяца назад

    දෙවොල් දෙවියන්ගේ හාස්කමින් ම්ට මේ තියෙන ප්‍රශ්නය විසදාගන්න පිහිට වෙන්න

  • @surekadilrukshi1539
    @surekadilrukshi1539 2 года назад +5

    අනේ දෙවියනේ මට අපහස කරපු එකාටයි අර ගැනිටයි සාපම වෙවා

    • @nadeekadeepani7395
      @nadeekadeepani7395 2 года назад +4

      කවදාවත් කාටවත් සාප කරන්න එපා ඔයා වැරදි නැත්තම් සොබාදහමේන් එයාලාට දඩුවම් දෙනවා

    • @RangaMiran
      @RangaMiran 4 месяца назад

      සිනිම ගම දෙවාලයට මට අපාස කරන උන්නට දඩුවම් ලබාදෙන්න රන්ගයා නැන්දම්මා ගගන්ගි තිලක්

  • @madurangadeshandeshan5514
    @madurangadeshandeshan5514 4 года назад +5

    godak anuhas thiyana thanak..

  • @dinukaedirisinghe8790
    @dinukaedirisinghe8790 Год назад +5

    ලංකාවේ මිනිස්සු දෙවියොයි යක්කුයි පටලවාගෙන ඉන්නෙ ඔය තැන් වල ඉන්නෙ යක්කු භූතයො මිසක් දෙවියෝ නෙමේ. කිසිම දෙවියෙක් මිනිස්සුන්ගෙ පිහිටට එන්නේ නෑ. ‍ දෙවියෝ භුතයේ යනු මිනිස් සිතේ එක්තරා අවස්ථාවක් පමණයි. තමාගේ පිහිටට ඉන්නේ තමා පමණයි. නොපෙනෙන අමනුෂ්‍යයින්ගෙන් පිහිටක් බලාපොරොත්තු වන්න එපා. එකම සරණ තිසරණය පමණයි. මෙතරම් උතුම් දහමක් තිබෙන මේ රටේ මිනිසුන් මේ තරම් අනුවණ වන්නේ ඇයි?

  • @MalaniMalani-e1h
    @MalaniMalani-e1h 8 дней назад

    දෙවොල් devi ihiten mage ආදරෙ mata rekala mage විතරක් කරලා දෙන්න .mata eyawa nethi කරන්න epa .e thiyena sambande ne කියලා mata ඉක්මනට අහන්න ලැබෙන්න.එයාmage දෙවියනේ

  • @KumuduniKumari-r9q
    @KumuduniKumari-r9q 12 дней назад

    Weal 3k miris abaranna onada

  • @priyankanilmini9222
    @priyankanilmini9222 Год назад

    සීනීගම.දොවොල් දෙවාලයට එන්න ඔනිමට අසාධාරනයක් උණා දන්නකෙනෙක් කියන්නකො.කොහොමධ කියලා මම කලින් දවසේ ගිහින් එහේ ඉදලද.දෙවලෙට යන්න ඕනි කියලා එහෙ.රැට ඉන්න තැනක් තියෙනවද කලින් දවසෙ ගියාම අනේ ලොකු උදව්වක්

    • @maheshtharaka8703
      @maheshtharaka8703 8 месяцев назад

      Puluwan

    • @Ravi56774
      @Ravi56774 3 месяца назад +1

      උදේ 10, 11 පලවෙනි පූජා ව අයෙත් දහවල් 3 පමන සවස පූජා ව පහුවදා 3 වන පූජා ව

  • @SameeraKumara-t7j
    @SameeraKumara-t7j 5 месяцев назад

    අනෙ සීනිගම දෙවොල් දෙවියනි මන් සදීපා සත්සරනි නන්ගිට අවන්කවම ආදරෙ කරන්නෙ එයාට මන් බොරු කිව්ව තමයි ඒත් දෙවියනි අපි දෙන්නව එකතු කරල දෙන්නකො මන් මගෙ වැරදි හදා ගන්නම් දෙවියනි මට පිහිට වෙන්න

  • @samanthajinasiri4552
    @samanthajinasiri4552 Год назад +4

    අනේ ලොකූ උදවුවක් මට ලොකු ප්‍රශ්නයක වෙලා තියෙන්නේ මට මේ ගමට යන පාර කියන්න පුලුවන්නද ගොඩක් පින් ලැබේවි ඔයාට😢

    • @MAnusha-c9w
      @MAnusha-c9w Год назад

      Oya kohd mama ratgm

    • @NisansalaSarojani-eh6lx
      @NisansalaSarojani-eh6lx Год назад

      Gallabasaka nagala sinigama dawalan bassaganna

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 Год назад

      සීනිගම දෙවියනි මගෙ මහත්තයාඉක්මනට මට මරල දාන්න අත පය කුඩුකරලම දාන්න උසාවියටඵන්නෑමකබාවල දාන්න මගෙ නිවසට කොඩිවින කරපු තුෂාර චුටි මරල දාන්න මට හතුරැකමිකරාඋන්දෙන්න

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 Год назад

      උන් දෙන්න විනාශ කරන්න සීනිගම දෙවියනි

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 Год назад

      මගෙ මහත්තයා අජිත් රෝහන වාහන කට හප්පා දාන්න නැතිනමිඋසාවියට අහු වෙන්නවැඩ සිද්ද කරල දෙන්න

  • @chanakakumara3700
    @chanakakumara3700 2 года назад

    Lokesan එක දාන්න puluwanda

  • @asankaajith3622
    @asankaajith3622 3 года назад

    Aniyan sanbada nathara karanna puluwanda

  • @KumariPatma-yu7nl
    @KumariPatma-yu7nl Год назад

    දොවොල් දෙවියන් ගේ හාස්කම් ඇත්තම් මටයි මගේ හාසන්ටයි දරැවා ටයි ඉන්න තැනක් හාදගන්න ලැබෙවා දෙවියනේ

  • @Rasikaparasanna
    @Rasikaparasanna 2 месяца назад

    Dovol daviyanga pihitan maga paul jivita kadapu nandammatai mama ditai hana 7ma gahanda ona daviyana

  • @rameshabeywickrama9147
    @rameshabeywickrama9147 Год назад

    එක ලමයෙක් නිසා තව ලමයෙක්ගේ ජීවිතේ විනාස කරන්න බලාපොරොත්තු වෙන දේවල් දිහා දෙවියෝ බලන් නෑ.සදාරන දේට දඩුවම් දුන්නත් මේ වගේ අසාදාරන ඉල්ලීම්නන් ඉශ්ට වෙන්න එපා

  • @HasalakawebKottawa
    @HasalakawebKottawa 5 месяцев назад

    Mage gataluwata ikamninma wisadumaka labewa dewol dewiyange namayen

  • @KanthiKanthi-yh2fr
    @KanthiKanthi-yh2fr 4 месяца назад

    🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @thilinidilrukshi4625
    @thilinidilrukshi4625 3 года назад +2

    Mata devalaye number ekak nadda ganna

  • @sajithsajith3914
    @sajithsajith3914 2 года назад

    Obage anubawa balayen aege lede suwapath kara denna dewol dewiyani🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isuruumesh1806
    @isuruumesh1806 2 года назад

    Methanta yana vidiha kiyanna puluwanda

  • @WasanaKumari-n9l
    @WasanaKumari-n9l 7 месяцев назад

    මේ දේවාලය ඇරල තියෙන්නේ කවදද කියල කියන්න පුලුවන්ද දන්න කෙනෙක් 🙏🙏

    • @kapilajayasinghe769
      @kapilajayasinghe769 6 месяцев назад

      Hamada arali thinne kumari
      Yanna hoda thanak kumar

  • @BuddhikaMadini-dt7qw
    @BuddhikaMadini-dt7qw 5 месяцев назад

    මුහුදු දේවාලේ වැඩ කරන්න හොද දවස් තියෙනවද

  • @slykkavinddayasadu5389
    @slykkavinddayasadu5389 2 года назад

    Apitath Loku asadarnayk vela thiyanva alith enva lagadima 🙏🙏

  • @br.chandana.kuwait2335
    @br.chandana.kuwait2335 3 года назад +11

    කොළඹ.සිට.එනවා.නම්.ගාල්ල.බසයක.නැග.අම්බලන්ගොඩ.පසු.කර.විනාඩි.20න්.වගේ.සීනිගම.දේවාලය.ලගින්.බහින්න.පුලුවන්.ගාලු.පාර..අසලම.පිහිටා.ඇත

    • @Sanjeewa3344
      @Sanjeewa3344 2 года назад +1

      Masmalu kala awoth presnayakda

    • @br.chandana.kuwait2335
      @br.chandana.kuwait2335 2 года назад

      @@Sanjeewa3344 මස් මාළු නම් නොකන තරමට හොඳයි

    • @annyaathauda5997
      @annyaathauda5997 2 года назад +1

      matat Enna oni davas 7k inna onida mas malu noka

    • @br.chandana.kuwait2335
      @br.chandana.kuwait2335 2 года назад

      @@annyaathauda5997 සමාන්‍යයෙන්.මස් නම් කට්ටිය කන්නෙ නැහැ මාළු නම් කමක් නැහැ මේ දෙවර්ගයම නොකන තරමට හොදයි 🙏🙏

    • @dildili21
      @dildili21 2 года назад +1

      Nuwara idan enavanam kohomada please

  • @tharukasadaruwan-eu2in
    @tharukasadaruwan-eu2in 3 месяца назад

    හැර ගිය අයෙ ගෙන්වා ගන්නත් මේ දේවලෙන් කරනවද...අනෙ දන්න කෙනෙක් කියන්න

  • @isharasewwandi3228
    @isharasewwandi3228 3 года назад +4

    මේ දේවාලය පූජාවන් තියෙන දවස් තියෙනවාද,නැත්නම් අපිට ඕනම දවසක ගිහින් පූජාවන් තියන්න පුළුවන්ද

    • @harshanichalitha256
      @harshanichalitha256 3 года назад +1

      ගොඩක් හොදයි බදාදා සිකුරාදා.ඉරිදා.වගෙ දවස්

    • @jszzzjzjzjz5687
      @jszzzjzjzjz5687 3 года назад

      @@harshanichalitha256 kiyak gnnawada

    • @Shakyasurani
      @Shakyasurani 2 года назад

      @@harshanichalitha256 mata enna oni monawada genna oni

  • @danudhanushi1154
    @danudhanushi1154 2 года назад +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @bawanthimandira4334
    @bawanthimandira4334 Год назад +2

    Dewiyo innawa ekka attak

  • @Ashoka-vm6lc
    @Ashoka-vm6lc 2 месяца назад

    Nelmi wana maga nathiuna Samsung phone eka laba denna dewol deviyani . Pin ayithi dewol deviyanta mathu budu wela saduu saduu saduu

  • @sisirasenarathna212
    @sisirasenarathna212 3 месяца назад

    Dawe pihitae

  • @kasunchamod4121
    @kasunchamod4121 2 года назад

    Mge nona giya genna ganna puluwan weida danne

  • @nishiwickramasinghe9058
    @nishiwickramasinghe9058 3 года назад

    🙏🙏🙏

  • @PrabhathNissanka-k9i
    @PrabhathNissanka-k9i 6 месяцев назад

    අනෙ මට කියන්න මුහුදෙ දෙවලෙ වැඩකරන දවස් තියෙද

  • @sithiminisankalpana3079
    @sithiminisankalpana3079 6 месяцев назад

    Number ekaj denna

  • @DhilanjaliMadushika
    @DhilanjaliMadushika Год назад

    Mage ammat giya dan masa 2k venava masa 3nut hariyanava neda

  • @dohaqatar2116
    @dohaqatar2116 3 года назад +3

    Nambare dannako

  • @sarathkumaraweraniyagoda7334
    @sarathkumaraweraniyagoda7334 3 месяца назад

    Ape idam balen bukthiwidina. Pradeep Rasika kumarage athapaya korawee ekathan wewa. Mownta nisi daduwam labadenna dewiyani duk mahansi wee hambakara ma hadu niwasa balen padinchi wee. Sitina mohuta daduwam labadenna dewol dewiyane

  • @asankaajith3622
    @asankaajith3622 3 года назад +1

    Wena minihek ekka gihin matay daruwatay paduwe inna denne na mk mekata karanna puluwan

  • @IreshaNawodaTharanaganeM.A.
    @IreshaNawodaTharanaganeM.A. 4 месяца назад +1

    මෙික නිවරැදි වෙන්න ඔිනි.මමත් වෙිරගොඩ .දෙවොල් දෙවිදුන් යක්ෂ කොටිඪාෂයක කාන්තාවක් විවාහ කරගත්තෙ නැහැ.දැනට සුජීවත්වයෙන් පසුවන මාසාචිචි පරමිපරාවෙ ඉතාමත් හොද ගොවිගම කියන කුල පරමිපරාවෙ යුවතියක් තමයි සරණ පාවා ගත්තෙ.අපි නමි දන්න විදියට පුතා තමයි දියඹ වැඩවසන්නෙ.තමන් මැරැවෙ තාත්තා කියල දන්නෙ නැහැ කියනවා.මැරෙන අවස්ථාව හටගත් වෛරය නිසා ආසාධාරනයට විරැද්ධව වැරදි කරැවන්ට දඩුවමි දෙනව කියල තමයි අපි අහල තියෙන්නෙ

  • @sadeshansanamarasinha
    @sadeshansanamarasinha 2 месяца назад

    siniyagamatha kochchie yanna bayida

  • @shyamaliegunther4658
    @shyamaliegunther4658 2 года назад

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @maduwahanti
    @maduwahanti Год назад

    Ane mata kohomahari nommarayak denna pin sidda wenwa matat godak prasna tiyana kenek

  • @shyamashriyani7593
    @shyamashriyani7593 7 месяцев назад

    Dawol daveyai ma Chathuri kiyanna jara ganita daduwam karanna

  • @kumarikumari4631
    @kumarikumari4631 Год назад

    Apita cinigm dewale nmbare dennako

  • @honestheart
    @honestheart 2 года назад

    වරු තුනේ පූජාව කියන්නේ මොකක්ද ?

    • @Ravi56774
      @Ravi56774 3 месяца назад

      උදේ දවල් හා පසු දින උදේ

  • @sadee133
    @sadee133 2 года назад +1

    දෙවොල් දෙවියන්ට පූජා කරන්නෙ මොන පාට මල්ද , මල් මාලෙ මොන පාටද