Mage Landu | මගේ ලන්දූ - Janith Munazinghe (Official Music Video)

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 286

  • @UpekPasandul
    @UpekPasandul 2 года назад +20

    මගේ ලන්දූ ,
    පෙම්වතිය පිංවන්ති..
    හිත් ගත්ත මුල් කුමරිි..
    මං මටම අමතකම..
    කරනා නුඹේ ආලෙ..
    ගිනි සීත පවනැල්ල..
    මල් තුඩක රොන් පහස..
    විඳි මායමේ සළුවි
    මෝහනය මත් වියරු..
    මට හිතෙන විදියට මේ සිංදුවෙන් මතු වෙන්නෙ මේ සිංදුව ලියපු කෙනා අත්විඳපු අත්දැකීමක් හෝ සමාජය තුළ තවත් කෙනෙකුට වුනු අත්දැකීමක්."මගේ හිත ගත්ත මුල් ආදරේ තමයි ඔයා..මම ඒක හින්දා ඔයාව කුමරියකට උපමා කරලා කුමරී කියලා කියන්නම්..මම නුඹව දැකපු මුල් දවසෙම..ඒ මුල් බැල්මම මට දැනුනෙ ඔයා මාව මෝහනය කරා වගේ කියල යි..ගිනියම් වූ සමාජයේ..මහන්සියට පත්වෙලා ඉද්දි..නුඹව මට පෙනුනෙ මලක..මල් තුඩුවෙ තියෙන රේනු ⁣ටිකක් වගේ..ඒක නිස ඒ මොහොතෙ මට මාවම අමතක වුනා"..
    මගේ ලන්දූ..නුඹේ සන්ඩූ..
    හිත මූර්තයක නතර කෙරුවා..
    හිතේ ඇවිලූ..නොහඬා ආලේ..
    ගිනි දැල්වලින් අහස බැලුවා..
    සදහටම අහිමි වීමක් හෝ තාවකාලික අහිමීවක ට මුහුන දී හිඳින අවස්ථාවක.."දුටු දා පටන් සිට..පෙම් කරපු විදිය..රන්ඩු වුනු විදිය හින්දා මට තාමත් ඔයාව මැවිලා පේනවා..ඒ ආදරේ හිතේ ඇවිලි ඇවිලි තිබුනත්..මම ඒ ආදරේ හිතෙන් අයින් කරගන්නෙ නැහැ..ඒක උහුලන්න බෑ තමයි..ඒත් මම ඒ ආදරෙන් මේ ලෝකෙ දිහා ආයිමත් බලනවා"..
    මල් යාය අද්දරට කැන්දන්න මා..
    මගෙ ලෝකෙ නුඹ මාගෙ සෙවනැල්ල වීලා..
    තුන් ස්වරය මුල් වරම හිත ගාව රැඳිලා..
    මගෙ වෙන්න මගෙ ලෝකෙ..
    හිත ගාව මං තනිවෙලා..
    "ඔයත් එක්ක ගත කරපු කාල සීමාව මට ඇත්තටම මලින් පිරුනු මල් යායක් වගේ දැනෙන්නෙ..ඒ වෙත කැන්දන් ගියෙත් ඔයාමයි..මුල් වතාවෙ..මල් යායට පිවිසෙන්නත් කලින් ආදරය නම් තුන් ස්වරය මගේ හිතට ආව විදිය තාමත් මම මගෙන්ම අහනවා..හෙවනැල්ල වගේ ලඟින් හිටපු ඔයාව මට මගේ හෙවනැල්ලටත් වඩා මම විශ්වාස කළා..බැරිද ආයිමත් මගේ වෙන්න..මාව ආයිමත් පාරක් අර මල් යායටම ඇවිත් අරං යන්න..මම තාමත් ඔයාගෙම හිත ළඟ විතරමයි නතර වෙලා ඉන්නෙ"..
    මියුලැසිය ගී ගැයුව..නිම්තෙරෙක අපි එතෙර..
    මල් බඳුන සරසන්න ගත් පවුරු මෙත් යුගල..
    නුඹ එතෙර මං මෙතෙර..යුගයකදි පටබැඳුනු..
    මේ රාගයක තරම හිතුවාද..
    සිටු කුමරියේ..
    "ජීවිතය නැමැති මල් බඳුන..ආදර ය නම් මලින් සරසන්න..අපි කොච්චර දුරක් ආවද..කොච්චර දුකක් වින්දද..ඒත් දැන්..ඔයා එකතැනක..මම තවත් තැනක..ඔයා ළඟ මම හෙව්වෙම ආදරය විතරයි..මට එතනින් එහාට ඔයා ගැන හිතුනෙ නෑ..ඒ මම ඔයාට ගොඩක් ආදරේ හින්දයි..ඉස්සෙල්ලා මම ඔයාට කතා කරා කුමරිය කියලා..ඒත් දැන් මට ඔයාව සිටු කුමරියක් තරම්ම වටිනව..ඒ ආදරය ඒ තරම්ම වටිනව..ආදරය ගැන ඔයා මාත් එක්ක ගොතපු මතක..ඒ ඔයාගේම ගීත වගේ හරි ආදරනීය හැඟුමෙනුයි ඔයා මට කිව්වෙ..ඒත් අද මම සිංදුවක් ඔයා වෙනුවෙන්ම ලියලා තනුවකුත් දාලා ගායනා කරලා..ඔයාට එන්න කිව්වොත් ඔයා එනව ද..ඔයාට එන්න පුලුවන් ද..මම දන්නෙ නැහැ..ඒත් අඩුම තරමෙ ඔයා මේක ඇහෙන දුරක නම් ඉන්නෙ මේ සිංදුව ඔයාගෙ කරගෙන වත් අහන්න"..
    මේ සිංදුවෙ පද මාලාව ගැන මට දැනුනු ආකාරයයි මේ..තවත් කෙනෙකුට තවත් ආකාරයකට දැනෙන්න හැඟෙන්න පුලුවන්..ඒක සාපේක්ෂයි..මේ හැඟීමත් සමග මේ අදහසත් සමග ඔබේ අදහසත් බෙදාගන්න..කලාකරුවෙකුට ඒක සම්මානයකටත් වඩා වටිනවා..
    Upek Pasandul

  • @kalindusheran328
    @kalindusheran328 2 года назад +16

    Supiriyak thamai me wagh nawaka dakshatha piri aya adui dan hotu peran boot sindu rallat gahana kaalek sangeethaya nawamu akarayakin wenas kra idiripath krana oba wani suwesheeshi kalakaruwn thawath bihi wewa!!!!

  • @sudeeradilshan
    @sudeeradilshan 2 года назад +12

    Harima Lassanai Malaya Sinduwa Kanata Sanipeta Ahan Inna Puluwam E Sinduwa ❤️🎧🔥👌🏻

  • @ChanukaMora
    @ChanukaMora 2 года назад +29

    Beautiful ❤️😍

  • @kavinduheshan9115
    @kavinduheshan9115 2 года назад +1

    ආසවෙන් අහන්න පුලුවන් 🙂❤️

  • @lovelyharts2943
    @lovelyharts2943 2 года назад +1

    හිතට වදින ගොඩක් ලස්සන සින්දුවක්.
    ❤❤❤

  • @shaminduwick
    @shaminduwick 2 года назад

    වෙනස් ම එකක් ❣️පිස්සුවක් ම තමයි 🌎❣️

  • @salonsanju5235
    @salonsanju5235 2 года назад +1

    ජයවේවා

  • @btsarmyforever1908
    @btsarmyforever1908 2 года назад +1

    Wow 😍
    Well Done Janith Ayiya ❤💖

  • @nadunishara133
    @nadunishara133 2 года назад +1

    ඒක ගැම්මC 💞

  • @foodychallengelanka397
    @foodychallengelanka397 2 года назад +1

    Oh goshh😍😍😍🥺🥺

  • @ramendoo4437
    @ramendoo4437 2 года назад +13

    Wow 🥺 feelings🔥
    Started with *VOICE* , end up with a *Universal Recognition* ❤

  • @bawanthalakshan1422
    @bawanthalakshan1422 2 года назад

    ඒකත් සුපිරියක් අය්යේ ලස්සනයි 🔥🔥

  • @mahashasankalpa1355
    @mahashasankalpa1355 2 года назад +1

    Weldan janith aiya

  • @praveenbatheegama7402
    @praveenbatheegama7402 2 года назад +1

    සුපිරියක් මචෝ❤️

  • @cricworld6595
    @cricworld6595 2 года назад +1

    පට්ට♥️

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 года назад

    ජය වේවා මචෝ 🔥💚

  • @rashmikadilshan1962
    @rashmikadilshan1962 2 года назад +2

    Ekanm Supiriyak Brother🤩Mekanm Trending wennama ona song ekak👌

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 2 года назад +4

    අපේ ගාල්ලේ ජනිත් අයියේ ආදරේ කලිදු අයියා වත් මතක් කරනවා ජය වේවා ජේසු පිහිටයි

  • @nethmiranasinghe6065
    @nethmiranasinghe6065 2 года назад +3

    Beautiful lyrics
    Lovely voice 💗💗
    Heart touching melody
    It's a meditation aiya

  • @desilva4832
    @desilva4832 2 года назад +11

    Didn't expect this much 🥺💕

  • @sam_nuwanga
    @sam_nuwanga 2 года назад +1

    ලස්සන වැඩක් මිත්‍රයා ❤️
    ජය වේවා 🖤

  • @mariachathurika4065
    @mariachathurika4065 2 года назад +1

    Jesu pihitayi

  • @e.sanjana7350
    @e.sanjana7350 2 года назад +4

    When you said,
    "මගේ ලන්දූ"
    I really felt it 🥺💓

  • @amilaekanayake3429
    @amilaekanayake3429 2 года назад +1

    Janiya❤️

  • @travelwithchamath
    @travelwithchamath 2 года назад +1

    Jaya ✌😋❤

  • @chamilmp5450
    @chamilmp5450 2 года назад +1

    my brother janith aiyah

  • @nalithapunsara551
    @nalithapunsara551 2 года назад +1

    Eka supiri janiya..😌😍💪 keep it up mchn..🥰
    All the best..❤️🥳

  • @thechamusvoiceofsrilanka5423
    @thechamusvoiceofsrilanka5423 2 года назад +1

    Janith aiya iam chamu traveens friend. this is so fantastic aiya.Good luck,keep it up ,god bless you....♥️✨

  • @dinukads1388
    @dinukads1388 2 года назад +1

    supiriyak janiya... ❤️😍

  • @amodkawshika1583
    @amodkawshika1583 2 года назад +1

    Ptta bn ✨🎧

  • @deepwords1443
    @deepwords1443 2 года назад +1

    අනේ හරිම ලස්සනයි 😍😍😍

  • @ishanudanawijerathna2660
    @ishanudanawijerathna2660 2 года назад +1

    Supiriyac Janiya 😍💪

  • @mosanthikavithanage2790
    @mosanthikavithanage2790 2 года назад

    Woow 😍 congratulations aiya ❤️
    Keep it up ❤️💪

  • @dilkimaduwanthi7974
    @dilkimaduwanthi7974 2 года назад

    Harima lassanai aiye.thawa thawath me waga lassanata hamadama karanna ladenna ona ❤️🌹

  • @naveeshanethmini1981
    @naveeshanethmini1981 2 года назад +3

    Woww ❤️🙂

  • @anudijayasinghe
    @anudijayasinghe 2 года назад

    This is Niceeee !! 😚❤️✨ Love those esraj parts ! Soothing !! 💆🏻‍♀️😚❤️

  • @mariachathurika4065
    @mariachathurika4065 2 года назад +1

    Niyamai putha

  • @chanchalapalliyage5651
    @chanchalapalliyage5651 2 года назад +2

    Amazing

  • @AmbattayaOfficial
    @AmbattayaOfficial 2 года назад +1

    ජනියා❤️🔥

  • @gayansachintha8726
    @gayansachintha8726 2 года назад +1

    ❤️addicted

  • @hanusajayartna6035
    @hanusajayartna6035 2 года назад +2

    හරිම ලස්සනයි ❤️😚

  • @mathalidez3372
    @mathalidez3372 2 года назад +4

    Such a vibe💫❤️
    මල් යාය අද්දරට කැන්දන්න මාහා
    මගෙ ලෝකෙ නුඹ මාගෙ
    සෙවනැල්ල විලා🔥
    That part❤️❤️❤️

  • @rusiruirugalbandara4732
    @rusiruirugalbandara4732 2 года назад +1

    Threading අනිවාරෙන් එන්න ඕන සින්දුවක්♥️

  • @vivekasewwandi267
    @vivekasewwandi267 2 года назад

    Woh ❤️‍🔥 so beautiful..😍

  • @adithyagrapher
    @adithyagrapher 2 года назад +3

    Harima lassanai🥰

  • @anjanachamindi1127
    @anjanachamindi1127 2 года назад +1

    Superb malla ♥️

  • @anusarithachamidu4316
    @anusarithachamidu4316 2 года назад +2

    Supiriyak❤️✨️

  • @sn_studio_653
    @sn_studio_653 2 года назад

    Lassanai.

  • @Studyberry
    @Studyberry 2 года назад

    Unique vioce got from god

  • @varietyworld1996
    @varietyworld1996 2 года назад +1

    Malli subapathanawa...!! Voice eka matu ewagema Video ekath maru Jayawewa jp ❤❤❤

  • @sumudufernando2173
    @sumudufernando2173 2 года назад +1

    God Bless You Putha

  • @cbs0516
    @cbs0516 2 года назад +2

    🥺❤️🌈✨

  • @ROSAMusiclk
    @ROSAMusiclk 2 года назад +3

    සුපිරි මල්ලි.... එක නම් මරැ....❤️❤️❤️❤️

  • @asithakr
    @asithakr 2 года назад

    Woww 🥺❤️

  • @vikumudara5884
    @vikumudara5884 2 года назад +1

    ❤️💛

  • @dinameetsyou
    @dinameetsyou 2 года назад +3

    හරිම ලස්සනයි අයියා ....♥️♥️

  • @tharakaseneviratne1494
    @tharakaseneviratne1494 2 года назад

    🤩🤩🤩❤️

  • @travelingandfunstuffwithra676
    @travelingandfunstuffwithra676 2 года назад +3

    Wooow Janith ayye… Love ittt 🥰❤️

  • @smartenglish1457
    @smartenglish1457 2 года назад +1

    Maru bng❤

  • @sunerasomarathna1603
    @sunerasomarathna1603 2 года назад +1

    Wooow ❤️⚡️

  • @Sandy00.
    @Sandy00. 2 года назад

    ❤️✌️

  • @jessicachristine3039
    @jessicachristine3039 2 года назад +3

    Woow ❤ what an outstanding performance👏. Really love your voice😍😍

  • @darshanajeewananda
    @darshanajeewananda 2 года назад +2

    Heart touching song dude 💕

  • @lakshinichamodya935
    @lakshinichamodya935 2 года назад

    🥺❤️

  • @vihanganimsara3048
    @vihanganimsara3048 2 года назад +1

    Beautiful

  • @nipunasachith1765
    @nipunasachith1765 2 года назад +1

    ❤️❤️✨️🔥

  • @sethumikottawa
    @sethumikottawa 2 года назад +2

  • @hirusandumusix6727
    @hirusandumusix6727 2 года назад

    💖💖💖💖💖💖

  • @ayodayadeeshana2406
    @ayodayadeeshana2406 2 года назад

    Good job 😇❤

  • @thiliniliyanage9040
    @thiliniliyanage9040 2 года назад +1

    Beautiful 😍

  • @sachiraweliwatta6177
    @sachiraweliwatta6177 2 года назад

    Super voice❤️😴

  • @shenalifernando9316
    @shenalifernando9316 2 года назад +1

    Good job janith ayya 🔥💫

  • @piumisenanayake
    @piumisenanayake 2 года назад

    So beautiful ♥️✨

  • @yohandilanka6110
    @yohandilanka6110 2 года назад +1

    🌚❤️‍🔥

  • @lmeshdilshan3687
    @lmeshdilshan3687 2 года назад +2

    Super❤️🌼

  • @sudeera858
    @sudeera858 2 года назад +1

    janiya♥️

  • @badipodi
    @badipodi 2 года назад +2

    ඒක හදවතේ ගායනයක් කියන්න වදන් නෑ සුපිරි 😍💞🌹

  • @musicworld12401
    @musicworld12401 2 года назад +3

    Beautiful ❤️🎧 ජය වේවා මල්ලි ✨

  • @kalaniathukorala2317
    @kalaniathukorala2317 2 года назад +5

    Beautiful 😍 Congratulations Janith😍🔥💯

  • @Dhanushka-j1n
    @Dhanushka-j1n 2 года назад +2

    Maru 🔥

  • @kavindudilanka.
    @kavindudilanka. 2 года назад +2

    Eka ftta machn..good luck😍😍😍😍😍😍😍😍

  • @thushanikalubowila2926
    @thushanikalubowila2926 2 года назад +1

    oyage voice eka godak lassanai aiya, best of luck ...👍👍👍

  • @kaushiprasadani6318
    @kaushiprasadani6318 2 года назад +1

  • @Ameesh_Kumarasinghe
    @Ameesh_Kumarasinghe 2 года назад +2

    ඒකත් සුපිරියක් අයියේ 🥺❤️

  • @sahansithushan4520
    @sahansithushan4520 2 года назад +1

    Wow Congratulations janith......

  • @SandunAkash-
    @SandunAkash- 2 года назад +1

    Supiriyk ❤️

  • @dinitsathsarafernando
    @dinitsathsarafernando 2 года назад +2

    Good luck 👍❤❤👍😍😍

  • @Babai_Mallii
    @Babai_Mallii 2 года назад +1

    😍😍❤️❤️❤️

  • @Dilu_Nihara
    @Dilu_Nihara 2 года назад +3

    Congratulations 🥰
    සුභ පතනවා හැමදාම ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න කියලා...හැම ආත්මෙකම...❤️

  • @vindyaindurini1832
    @vindyaindurini1832 2 года назад +1

    Jesu pihitai ayye ❤️ congratulations ❤️

  • @dimalgamage4159
    @dimalgamage4159 2 года назад +3

    Outstanding ❣beautifull voice. Mesmerizing ❣😍

  • @anjuchandrasekaraofficial
    @anjuchandrasekaraofficial 2 года назад +2

    Congratulations malli❤

  • @desariperera3959
    @desariperera3959 2 года назад +1

    ❤️❤️‍🔥

  • @frdamianarsakularatne6708
    @frdamianarsakularatne6708 2 года назад +1

    Congratulations. You have done a good job. Keep it up. Please continue to make use of all the talents that God has given you

  • @isaactimothy_lk
    @isaactimothy_lk 2 года назад +2

    Awesome song dude! Truly heartfelt❤️

  • @shonaliabesinghe940
    @shonaliabesinghe940 2 года назад +2

    Well done janith ❤ this is such a beautiful song 💫❤

  • @SandunAkash-
    @SandunAkash- 2 года назад +1

    ❤️😍

  • @ravinduadhikari3494
    @ravinduadhikari3494 2 года назад +1

    Wooowww❤️🔥 Just Wooowww❤️🔥

  • @hansakanirman3970
    @hansakanirman3970 2 года назад +1

    Nice work janith ayyah...🌹💕✨