SEE YOU || EPISODE 199 || සී යූ || 19th December 2024

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 69

  • @sureshaniherath5171
    @sureshaniherath5171 10 дней назад +87

    අපරාදේ විරාන්ගෙන් ලොකු වැඩක් ගන්න තිබුණා.ඒ නළුවට මීට වඩා දෙයක් කරන්න පුළුවන්.ඒත් එක තැන පල් කරා චරිතේ.ඉදිරියට වටිනා යමක් කරන්න පුළුවන් චරිත ලැබෙන්නම ඕනී නළුවෙක්.❤

    • @KushAndria
      @KushAndria 9 дней назад +1

      ඇත්ත

    • @rumesh-yv9lu
      @rumesh-yv9lu 9 дней назад

      Katawa liyanne hoda deyak dakinta newei Aparada tamai uda tiyanne atta jevite owa attawenta puluwan me wage katawalin tamai tawat Apatyo bihiwenne

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 10 дней назад +49

    මේ තමයි අපේ දේශපාලනේ සැබෑ නිරැවත හෙට්න් මේක ඉවර වෙයි කියල මට හිතෙනව 😊 ගීත්ව මෙහෙම හරි දකින්න ලැබුන එක හොදයි 😊 ලස්සන අවසානයක් තියෙයි වගේ කියල මට හිතෙනව 😊

    • @ADORA-c6n
      @ADORA-c6n 10 дней назад +5

      Matat hithenawa❤

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 8 дней назад +6

    මෙි කාතාවෙි කොටස් සියල්ලම පොන් එකෙන් බලපු මම 😭😭😭😭😭😭😭😭😭😭👍👍👍👍👍👍

  • @upekshakeshaniegodagedara1246
    @upekshakeshaniegodagedara1246 7 дней назад +1

    ගිත් ❤️❤️❤️❤️

  • @KushAndria
    @KushAndria 9 дней назад +26

    ගීත් හිටියනම් මේ කතාව මීට වඩා ලස්සනයි. දේශපාලනය ගාවගෙන කතාව කෑවා. Please ආයෙත් ධනුෂ්ක රත්නායකගේ කතා එපා. වෙන ලස්සන කතාවක් අපිට දෙන්නකෝ ස්වර්ණවාහිනී.

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 9 дней назад +8

    සිවගුරුනාදන් සද්ධා වගේමයි දැන් දනුෂ්ක රත්නායක

  • @dammidias982
    @dammidias982 9 дней назад +43

    දනුශ්ක රත්නායක ආයේ ඔයාගේ කතා නම් එපා.

    • @subabandara4731
      @subabandara4731 9 дней назад +3

      ඒකනම් ඇත්ත තමා

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha 9 дней назад +3

      ඔව් සහතික ඇත්ත

    • @lahirunifernando770
      @lahirunifernando770 9 дней назад +3

      ඇත්ත. ඉස්සරනම් පුදුම ලස්සන කතා කලා. දැන් ඔක්කම අන්තිමයි. අපරාදේ බැලුවේ කියලා විතරයි හිතෙන්නේ. KDA, මන්දාරම් කතාවේ, see you😑

  • @nironiro4383
    @nironiro4383 10 дней назад +10

    Me kathawe sound num superb Airpod තියන උන් ගහල බලපල්ල

    • @eeshakodikara2071
      @eeshakodikara2071 9 дней назад

      ඔව්. ෆිල්ම් එකක් බලනවා වගේ 👍

  • @dreams8446
    @dreams8446 10 дней назад +12

    කලින්නම් පොඩ්ඩෙව පේන්න බෑ
    දැන් අනේ මංදා දොස්තර චපා නිසා එහෙම නෑ බලන් ඉන්න ආසයි 😊
    චරිතයක් කරපු හරියක් මට

  • @frinhndogeetha1534
    @frinhndogeetha1534 9 дней назад +1

    මේ ගිත් වගෙ මල ගිය අය කතා කරනවනම් මාත් කනත්තට ගිහින් මගෙ පුතා එක්ක කතා කරනවනෙ දෙයියනෙ😭😭

  • @niroshaperera7601
    @niroshaperera7601 10 дней назад +12

    ඇත්තෙන්ම මේකද දේශපාලනය කියන්නේ
    ඊයා😢😢

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 9 дней назад +3

    Podde වගේ මිනිස්සු ඉන්නවා අද සමාජයේ 😂 Podde ta දඬුවම් ලබා දිය යුතුය. 😂😂😂කෙළ වෙයන්. 😁

  • @සුද්දි-ජ8ඝ
    @සුද්දි-ජ8ඝ 9 дней назад +2

    විත් පව් 😢

  • @dilinibhagya9473
    @dilinibhagya9473 9 дней назад +1

    අමුතු දොස්තර හිරේ යවන්න එපා 😢

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 10 дней назад +45

    කතාවේ මුල තරම් මැද ලස්සන නෑ..... මැද තරම්වත් අග ලස්සන නෑ...බලන්න ආස හිතෙන්නෙත් නැ පුරුද්දට වගේ බලනවා... 😔

    • @niroshaaaa5345
      @niroshaaaa5345 10 дней назад +2

      ඒක නම් ඇත්ත මත් ආසාවෙන් බලපු කතාව දැන් ගොන් කතා වක්.විකාර ශලිනි කොහොමත් මේ වගේ ගොන් කතා වලින් දකින්න තමයි දකින්න ඉන්නේ

    • @idunilpremadasa8166
      @idunilpremadasa8166 10 дней назад

      @@niroshaaaa5345 ශලනිට එහෙම කියලා තේරුමක් නෑනේ. එයා ඇක්ට් කරන්නේ ස්ක්‍රිප්ට් රයිටර් ලියලා දෙන ටිකයි ඩිරෙක්ටර් දෙන විධාන ටිකයි! ශලනි විතරක් නෙවෙයි මේකෙ ඔක්කොම නළු නිළියෝ එහෙමයි.
      මම දකින්නෙ මෙතන ස්ක්‍රිප්ට් රයිටර්ගෙයි ඩිරෙක්ටර්ගෙයි දුර්වලකම. එච්චර අප්සට් දෙන්නෙක්ගෙ අප්සට් වචන වලටයියි විධාන වලටයි මෙච්චර හරි සාධාරණයක් කරන එක ගැන මේකෙ නළු නිළියන්ට වෙනමම සම්මානයක් දෙන්න ඕන 😄😍👍

    • @PearlJayawardena-ep7hx
      @PearlJayawardena-ep7hx 10 дней назад

      @@idunilpremadasa8166 අනිවාරයෙන් දෙශපලනය ඇතුල් කරලා නෙහෙයගේ කථාව නෙතුමලි කරලා ව්නශ කළා.. නෙහේ සටන දිනලා යලි නෙහා දන්තනාරයන වුනා නම් එක තමයි ඇත්ත වෙන්න තිබුනේ

    • @kalukumi2826
      @kalukumi2826 10 дней назад

      මම නම් දැන් මාස 2 ක් විතර මේක බලන්නෙ නෑ.

    • @untoldjourney8257
      @untoldjourney8257 9 дней назад

      Ada awe khomada?​@@kalukumi2826

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 9 дней назад +2

    විරාන්ගේ කොන්ඩේ ලස්සන

  • @hk17601
    @hk17601 9 дней назад +2

    Sound 😎
    Story 🤡

  • @chandragunartthna3079
    @chandragunartthna3079 10 дней назад +15

    එහෙම කරන්න පුළුවන් ද ජනතා මනාපයකින් ආපු කෙනෙක් පකසෙන් අයින් කරන්න පුළුවන් ද

    • @kuwaitstar5102
      @kuwaitstar5102 9 дней назад +1

      ඔයිට වඩා දේවල් ඇත්තට ම පහුගිය ආණ්ඩූ වලින් කලේ..

    • @HerathHera-c1z
      @HerathHera-c1z 9 дней назад

      𝕂𝕚𝕪𝕒𝕝𝕒.𝕨𝕒𝕕𝕒𝕜 𝕟𝕒 𝕟𝕖𝕙𝕒𝕥𝕒 𝕞𝕚𝕟𝕚𝕤𝕤𝕦 𝕥𝕚𝕜𝕒 𝕒𝕣𝕒𝕘𝕖𝕟𝕒 𝕡𝕒𝕣𝕒𝕥𝕒 𝕓𝕒𝕝𝕒 𝕜𝕒𝕣𝕒𝕟𝕟𝕒 𝕥𝕚𝕪𝕖𝕟𝕟𝕖 𝕒𝕙𝕖𝕞𝕒 𝕟𝕒𝕥𝕙𝕟𝕒𝕞 𝕞𝕖 𝕜𝕒𝕥𝕒𝕨𝕒 𝕓𝕒𝕝𝕒𝕟𝕒 𝕒𝕜𝕖𝕟 𝕨𝕒𝕕𝕒𝕜 𝕟𝕒 𝕟𝕖

  • @InduSamaranayake
    @InduSamaranayake 9 дней назад +1

    Ape rate deshapalanaye atta meka thamai,
    Niyama kathawak ❤

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 10 дней назад +10

    දැන් තමයි ශාෂා වැඩ පෙන්නනේ පරිස්සම්න්

  • @ttss145
    @ttss145 9 дней назад

    ශෙහාන්ගෙ අම්මයි තාත්තයි 😂😂😂

  • @deepajayalath
    @deepajayalath 10 дней назад +3

    හෙටින් කතාව ඉවරයි

  • @ravindulakshan6836
    @ravindulakshan6836 10 дней назад +21

    සියවසේ ගොං කතාව😂

  • @missakatharana5085
    @missakatharana5085 9 дней назад +4

    මමනම් ආයේ මේ රෙද්ද බලන්නේ නැ මේක මොන විකාරයක් ද ඊ යෑ මුලදී ආසාවෙන් බැලුව දැන් කුණුහරප තමයි කියන්න හිතෙන්නේ විරාන් වීරයෙක් කියල මුලදී හිතුව දැන් බලනකොට කයිවාරු කාරයෙක් විතරයි පිචන් පොරක්

  • @nishunish1338
    @nishunish1338 10 дней назад +5

    Lassanai ❤

  • @Kumari160
    @Kumari160 10 дней назад +3

    හෙට ඉවරද

  • @pushpadamayanthi6466
    @pushpadamayanthi6466 9 дней назад +7

    සීනි බෝල කථා 😂

  • @sandarunimsara2681
    @sandarunimsara2681 10 дней назад +1

    Setma na 😂

  • @thathpium9999
    @thathpium9999 10 дней назад +3

  • @damithabeykoon4404
    @damithabeykoon4404 10 дней назад +10

    Ado geethwa aye one kathawata

  • @MR_THARU-z2c
    @MR_THARU-z2c 10 дней назад +2

    😮😮

  • @Sriyalatha-x9o
    @Sriyalatha-x9o 9 дней назад +7

    ❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢

  • @suriyaarachchinimali2914
    @suriyaarachchinimali2914 9 дней назад +1

    Kalu hatte hama dama director owahithannaa oni nee
    Lajja hethenawa

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 10 дней назад +3

    වේලාවකට පිස්සු කථවක්

  • @inokairangani-de5xc
    @inokairangani-de5xc 10 дней назад +2

    එතකොට සියඹල ගෙනල්ලම නැ

  • @MerryMarsh-or7ry
    @MerryMarsh-or7ry 10 дней назад +1

    😢😢

  • @SapnaShnaha-qf5nd
    @SapnaShnaha-qf5nd 10 дней назад +1

    Naha Dena one

  • @NimanthikaHarshani-d1i
    @NimanthikaHarshani-d1i 10 дней назад

    Hiii

  • @thecharacter777
    @thecharacter777 9 дней назад +2

    melo rahak nethi kathawak. kathawa addanna gihin eka kala damma

  • @ruwankumara3218
    @ruwankumara3218 9 дней назад +1

    කුනු දේශපාලන ය.

  • @BuddikaB-t7e
    @BuddikaB-t7e 10 дней назад +3

    Monada me parana dewal, drama eka kanawane.

  • @sandyakumari6328
    @sandyakumari6328 9 дней назад

    7

  • @SapnaShnaha-qf5nd
    @SapnaShnaha-qf5nd 10 дней назад

    Saba rata pannuwa

  • @niroshaaaa5345
    @niroshaaaa5345 10 дней назад +5

    දැන් මහා ගොන් කතාවක් වෙලා

  • @sheelaariyarathne4462
    @sheelaariyarathne4462 9 дней назад +1

    ගොං කතාවක්

  • @Tushi769
    @Tushi769 10 дней назад +2

    Me katawa iwara wenna lagai wage mata hitenne

  • @thusithabandara-sq8xc
    @thusithabandara-sq8xc 10 дней назад

    ❤❤❤

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 10 дней назад

    ❤❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 10 дней назад

    ❤❤