Man inneth daudi wala man awith auruddai masa 3i msn inne riyad wala al kasim wala man gedara wadai lamai 7 denek innawa eyalage wadai karanawa man lankawe ampare buddangala kiyana game ❤❤❤
amo amo ape rate inne hamudurowonta wada darmaya danna gihiyo... hena darshanikayo.... Digana patte hotel hadenkta Ella side eke resort hadena kota ewwata sadda na....yakka puththu tika... pala do yanna.... ubala kaghanna kaghanna thwa wehera wihara hadnwa.... ekaka hadanna tibba eka ubala kghana hindma dahak hadnawa puluwnnm nawattapalla...
එකතු වෙන්න අපගේ විශාලතම නිව්ස් ජාලය සමඟ 🟥 t.me/NewsLanka0 🟥
දිනපතා අලුත් විඩියෝ බලන්න Subscribe කරන්න අමතක නොකර
සුභම සුභ උප් දිනක් වේවා මේ බුදු සසුන බබලන වියත් පඞිරුවනක්ම වේවා
අපෙ හාමුදුරවන්ට විශාල ප්‍රායොගික දැනුමක් තීනවා.. තෙරුවන්සරණයි අපෙ හාමුදුරුවන්ටත්.. ශ්‍රමදායකවන සියලුම පාර්ශ්වයන්ටත්.. 🙏
මං ඉන්නේ සවුදි වල .මටත් හරි ආසාවක් හිතුනා මේ පන්සල දැක බලා ගන්න .මං කරපු පිනක් ඇත්තම්.මට ජිවිතේ කවදාක හෝ මේ පින්බර පුදබිමට එන්න ලැබේවා කියලා මං ප්‍රාර්ථනය කරනවා .
තෙරුවන් සරනයි
❤
Man inneth daudi wala man awith auruddai masa 3i msn inne riyad wala al kasim wala man gedara wadai lamai 7 denek innawa eyalage wadai karanawa man lankawe ampare buddangala kiyana game ❤❤❤
Oya ta uluwan madam බුදු sarani
@@nishanthi6140 මං දැන් සවුදි ඇවිත් අවුරුද්දයි 6 යි .ඔයා පරිස්සමෙන් වැඩ කරන්න .බුදුසරණයි .....!!
යෝධ ශක්තිය ලැබේවා ඔබ සියලු දෙනාට
මේ වගෙ පින්වත් වැඩ කරද්දි නැති ශක්තියත් එනවා අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජිවනයක් ලැබේවා
සාදු සාදු සාදු!!!🙏🙏🙏☸️☸️☸️
සාදු සාදු සාදුබුදු සරණයි උදව් කරන හැමෝටම🙏🙏🙏
පන්සල් හැමදාම හැදෙනවා.ඒත් මිනිස්සු කවදාවත් හැදෙන්නෙ නෑ 😢සාදු කියලා තමයි කියන්න තියෙන්නෙ.
අපි එක පාරක් කලබලේට ඇවිත් ගියා.ආයේ ගෙදර කට්ටිය එක්කම එනවා හාමුදුරුවන් වහන්සේ බලලා යන්න
පූජනීය ගඟ සිටිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේට පින් සිදු වේවාවේවා! තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි! තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි!
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ🌷🌷🌷🌷
🙏🙏🙏🙏🙏🙏🙏අපේ හාමුදුරුවන්ටත් උදව් උපකාර කරන සියලුම දෙනාටත් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු බුදු සරණයි උදව් කරන හැමෝටම🙏🙏🙏
තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු බව ලැබෙන්න ඕන
ඔබ වහාන්සේ ගේ මගපේන්විම හරි අගේයි. විනොදයි ... අත්ම ගන්න පින් පිරේන වැඩ තම් මේවා...ගිහිල්ලා චායිතියක් හාදන්න ගඩොල් කැටයක් හරි දිලා පින් කරගනිල්ලා එ සතුට මාරයි .ගස් ගල් අදහනේ පිලිමද එක්ක එක එක්කනාගේ කැමැත එකට එ අයට අවමං කරන්න එපා ...කැමැති නැත්නම් පාඩුවේ ඉන්න.. සංස්කෘතික අවමං කරන ඒවුන් නිචයෝ...සංස්කෘතිකාංග ලොකේ හොඳම එවා නරකම එවා නැ ..
කවුද යකෝ මේ පපයා. කොන්ත්‍රාත් කාරයෙක්ද මූ?
හාමුදුරු කෙනෙක් කරන්න ඕනේ ඕවද යකෝ.
ගොන් හරක් ඉන්නකල් හොදයි ඉතිං.
උන් හිතන්නේ ඔතන ගල් ඇද්දම හෙන ලොකු පිනක් ඉතුරුවෙයි කියල
මං ඉන්නේ සව්දි රියාද් වල ඇල් කසීම් වල මං ඇවිත් අවුරුදු 1 යි මාස තුනක් වෙනවා මං ගෙදර වැඩයි ළමයි 7 දෙනාගේ වැඩයි කරනවා මං ලං කාවෙ අම්පාරේ බුද්ධංගල මං ආසයි ඔය පන්සල බලන්න ❤❤❤
Math hithagena innae hanthanae. Pansala balanna yanna asai
Sadu sadu sadu සතුටු සිටින් අනුමොදම් වෙමි
Tharuvan saranai oba vahanseta deergayusa labevaa svamin vahansa athulu siyaluma danata niduk neerogi wevaaa Suva path wevaa 🙏🙏🙏
🙏🙏🙏 ape hamuduruwantha theruwan saranai!.
ගල් යුගයෙ හනමිටි අදහස් වලින් පිරුනු හරක් බිහි කිරීමේ තවත් ප්‍රයත්නයක් good luck
pahadili na
@@susanthamayadunne6481 කවුද යකෝ මේ පපයා. කොන්ත්‍රාත් කාරයෙක්ද මූ?
හාමුදුරු කෙනෙක් කරන්න ඕනේ ඕවද යකෝ.
ගොන් හරක් ඉන්නකල් හොදයි ඉතිං.
උන් හිතන්නේ ඔතන ගල් ඇද්දම හෙන ලොකු පිනක් ඉතුරුවෙයි කියල
Crane ekak genalla issuwanam mara diyunui ne.mona widihata karala hari ekama pilithura labenawanam aulak nane.
සුද්දගේ අහාවල් එක ලොවන ගොබ්බයෙක්
Thearuwan saranai apea hamuduruwane
නිවේදකයෙක් වෙන්න ආසාවෙන් ඉඳලා මහන උනාම...
අන කිරීම සහ ලොකු කම
වැඩපල්ලා දබුල්ලේ මහ කැලේට .ආශාවන් අත්හල යතිවරු බලන්න .සදගිරියේ තියෙන්නේම තෘශ්නාව.
Hi hamuduruwan ne mata podi udauwak karala danna puluwanda samin wannsa
Siyalu dennatama theruwan saranai
Hamuduruwane apith kamati awith udaw karanna...kohomada obawahanseewa sambanda karanne...ape kollo 20 k withara innawa...shramadayakathwaya denna kamati....bs
Ape kollo bs.
sadu sadu sadu
හාමුදුරුවනේ කොන්ක්‍රීට් වනාන්තර hadala palak nehe වඳින්ඩ පුංචි බුදු පිළිමයක් පොඩි බුදු රජාණන් වහන්සේනමක් බෝධීන් වහන්සේ නමක්අැති ගමේ පස් දෙනෙක්වත් බුද්ධ දර්ශනී දැනුම ඒ සම්භාරය දැනුවත් කළ යහමගට යවලා ජීවිතේ සංසාරේ කෙටි කර ගන්ඩ කියලාදෙන්න දැන් ඒ හොඳටම ඇතඅල්ලපු ගමේ පන්සලට වැඩේ මේ පන්සලේ කොන්ක්‍රීට් වනාන්තර ඉස්සුවා කියලා ට පලක් නෑ මිනිස්සු.ප්‍රියා 10 15 පිළිම වහන්සේ ඉදිරිපිට ඉඳගෙන ඇස් අන්ධ වෙලා කන්බිහිරි වෙලා ජීවත්වෙන යුගයක් හාමුදුරුවරුත් කරන්නේ අත්තහැරීම නෙමේ එක්රැස් කිරීමමයි..දැන් හුඟක් ගිහියන්අත්හරිනවා හාමුදුරුවරුබදාගන්නව
ගස් ගල් වන්දනාවෙන් අපි ලෝකයෙන්ම අංක එක වෙමු
Rateta jathiyata agemate awasyeme kaleke mohotheka obe wahanselta .sammasambudu sarenai sadu sadu sadu 🙏🙏🙏🙏🙏
9:13
Nama mckadda hamuduruvana
Mewage gon pakku innakan budu dahama araksa wenne na.
Kawuruth metanata yanna gihin wadawalata udaw wela gadol dila wada karanna balanna vitarak yanna apa gamen 20 vath akatu karan yanna wada tikak karala pin laba ganna
Account no ekak ewanna puluwanda swaminwahanse.dayakathwayak labadenna kamathi
මහණ වුනේ සසර කෙටි කරන්නද ,
ඔබ වන්සේගේ වටි ඇප් නෝමිබරය පැහැදිව යවන්න
amo amo ape rate inne hamudurowonta wada darmaya danna gihiyo... hena darshanikayo.... Digana patte hotel hadenkta Ella side eke resort hadena kota ewwata sadda na....yakka puththu tika... pala do yanna.... ubala kaghanna kaghanna thwa wehera wihara hadnwa.... ekaka hadanna tibba eka ubala kghana hindma dahak hadnawa puluwnnm nawattapalla...
🌹🌹🌹🌹🙏🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏
Phone noeka denawada
🙏🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ නම්බර එක දාන්නකො.අපිත් කැමතියි සහබාගි වෙන්න.
Nambra eka danna pin sidda wei.
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Haamuduruwanta banak kiyanda bawanawak karanna welawak nehe wage. Laukika dewal diyunu karanawa misak adaythmikathwaya diyunu karana deyak karanna puluwan unoth hodai
Mama inne qatar mata again udaw wanna hamuduruwane❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හැම කන්දකම පන්සක් හදපල්ලා මිනිස්සුන්ගේ හිත හදන්න එපා
හැම කන්දකම පන්සල් හදන එක අමාරුයි. හැබැයි හැම කන්දකම හෝටල් හැදුවොත් හොදයිනේ?
දෙයක් කරන්න බැරි නම් කට වහන් ඉන්න.
uba ube hitha hada gena nam methana walalenna enne nahane. e kiyanne uba mulin ube hitha hadan idapan.
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
ලොකු තාක්ෂණය 😁😁
චීවර දාරියා චැනල් එකක් කරානම් හොදනැද්ද මහාන කම අයින් කරලා..
🙏🙏🙏🧚🏼♀️🧚♂️💖💞🪷
ලෞකික දෙ කරන්න ,කරන්න ,රාග ,ද්වේශ ,moha,තමයි අන්තිමට ඉතිරි වෙන්නේ ...ardiyathmaka දෙයකට නැඹුරු වීම තමයි වඩා හොඳ වෙන්නේ ..mata පේනවා හාමුදුරුවෝ කන්දක් uda රස්සාවක් කරනවා කියලා ...mahana වෙලා කොච්චර කාලයක් ද,mewenakota මොකක්ද ලබාගත්තේ ....sansareta එකතු කරගත්තා විතරයි nada...meka තමයි ඇත්ත .පිළිගන්න අමාරු wei.ath ඇත්ත එකයි ...
Ow emnm thama eth oyt kiuwoth gihin bu gagena සිවුරු porogen inn kiuwt ynwd nene ehem hri unwhnsela krn ek hodyi
වැඩියෙන් ඔනැවට වඩා හිතන්න එපා .ඔයා රේදි මෝකටද කියලා උපන් ව්දියවම ඉන්නවා .කියලා රේදි නැතිව ඉදි...😢වැඩි කල් නොගිහින් බලාගේන....😢 අපි ඉපදුනාට ලොකේට කලයුතු යුතුකම් සහා වගකිම් දන්නවා ද ?..😊
ඇත්ත කිඋවම තෙරෙන් නතිනම් මොනවා කරන්නද ඉතින් මිනිසුනෙ.නිය පිඩට ගත් පස් පිඩට හසු නොවෙන ඉතුරි මහ පොලවෙ පස් කන්ද වගෙ ඔයල සෙරම අපායකට තමා ඉතින් යන්නෙ
V8 එකක් ගැන අදහසක් අැවිල්ල වගේ
🙏🙏🙏
මේවට දැඩි ලෙස නීතිමය ක්‍රියාමර්ග ගන්න ඕනි
ඇක්ශන් 😆😆 කට් කට්
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ අනකරනවා වගේම ඔබත් ගල්දෙකක් ගත්තානම් තමා යහපත් යැයි කියා සිතේ.🤷♂️අනකරනඒක නෙමේ ආදර්ෂයක් වෙන්නනම් ක්‍රියාවෙන් පෙන්වා දියයුතුය.🤔🤦♂️
ඉතුරු කදු ටිකත් කපලා හදමු
බූරුවෝ වගේ කොමෙන්ට් කරල තප්පුලන්නෙ නැතිව මෙයා හාමුදුරු කෙනෙක්ද කියල මට කියපල්ලකො....ඔය සිවුර ගලෝල ඔය වැඩේ කරානම් කිසි අවුලක් නෑ.... !!!!
Tharahath yanawa eyata
සිමෙන්ති ගොඩවල් ගහන youtube කරන සියල්ලදත් කියල පෙන්නන්න දගලන්නැතුව මිනිසුන්ගෙ සිත නිවන ශාන්ත පරිසරයක මහණ උනොත් නරකද
Yako rata evarai uba show pakek
Sadu oya salli walin duppath lamaita kanna tikak ,pothpath tikak arandennako loku pinak..
Ehema dunnama a lamai pohosath wenawada.
ඒ කාලේ රජවරූ වෙහෙර විහාර හදපු න්සයි අද අපි ඒ සිද්ධස්ථාන වැද පුදා ගන්නේ..කට වරද්දා ගන්න එපා
මේ මිනිස්සුන්ට සල්ලි ගෙවනවද?
methana inna kalakanni thoge yako.. rate palli kochchara hadilada ewata hummm kiyanna ba bayayi.. pansalak dakkoth enawa niraaala talks denna 😁😁😁
ඔය සල්ලි ඉගෙන ගන්න පුළුවන් දුප්පත් ලමයි ටික කගේ බැංකු පොතේ වලට දැම්මා නං මොකද පංසල් නං ඔව කාලෙක හදන්න පුළුවන්
මේ වා පිස්සු වැඩ මූ හදන්නෙ සල්ලි ගරන වැඩ කරන්න ව්ඩියෝ දලා මෙ මිනිස්සුන්ට කන්න නැති වෙලාවේ මූගේ ඔලුව නරක් වෙලා අයියෝඕ මන්දැන්න්නේ
😂
කාපන් රටේ ඉතුරුවෙලා තියන කැලෑ ටිකක...මේවාට සාදු කියන හරකුත් ඉන්නවනේ...නොදකින්...වෙන රටවල් කැලෑ ආරක්ශා කරනව...මුන් කැලෑ කපනවා...මේවට දැන් මිනිස්සු පිරිනම කැලා වල සත්තු ඉන්නේ කොහෙද..කොච්චර පරිසර හානියක්ද...කැලෑ කපලා සිමින්ති අතුරන එක බුධ්දාගම නෙමෙයි කියලා තේරුම් ගනින් හරකුනේ
පට්ටම පොරk ne
Siurrak nan...SIMENTHI ETHANA....gahata potha sema....Dan siura ha simenthi badi pawathi😂😂😂😂😂
කොන්ක්‍රීට් නැතුව බුදුදහමක් නෑද්ද. මේ හාමුදුරුවෝ බණ පදයක් කියනවා අහල තියනවද
මේක නොවෙයි පුුුචාරය කරන්න උවමනා....මේව හොදයි
අන කිරීම සහ ලොකු කම
😁
🙏🙏🙏
බුදුසරණයීතරෑනලමයිටයෝධබලෂක්තියලැබේවා