අස්වැසුම - දෙසැම්බර් දීමනාව ගිණුම්ගත කරයි | වැඩිවුණු දීමනා මුදල් ඔබට ලැබිලාද? | aswasuma_december_24
HTML-код
- Опубликовано: 14 дек 2024
- අස්වැසුම - දෙසැම්බර් දීමනාව ගිණුම්ගත කරයි. aswasuma_december_2024
🔴 වැඩිවුණු ප්‍රතිලාභ මුදල් දෙසැම්බර් මාසයේ ගෙවීම් සදහා එකතු වී නැත.
2024 අස්වැසුම - අභියාචනා ඉදිරිපත් කිරීමට පහත link එක ඔස්සෙ ඇති අයදුම්පත් බාගත කර (download) 2024 දෙසැම්බර් 15 දිනට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට බාර දෙන්න.
Application download link 👇
wbb.gov.lk/si/...
.... අයදුම්පත් ප්‍රාදේශිය ලේකම් කාර්‍යාල හා පොත් අලෙවිසැල් වලින්ද ලබාගත හැකි බව දැනුම් දී ඇත. - Wealth benefits board
ඔබේ ගැටලු comment කරන්න.
#aswasuma #applicationforms #Wealth_benefits_board #notices #srilanka #fixeddeposits #interestrates
Thank you very much ❤️
සමුර්ධි නියාමකලගෙ වරදින් අසරණයන් මගහැරලා උන්ගෙ හිතවතුන්ට තමයි දීලා ..කෙරවපිටියෙ කුඩගහපිටියෙ දුප්පත් අය ගියජම අපි දන්නෙ නැහැ කියලා එලෝනව 😢 මේව කාට කියන්නද ප්‍රාදේශිය ලේකම් ලියුමක්වත් භාරගත්තෙ නෑ මං මේ ගැන කියන්නෙ අසරණයන් වෙනුවෙන්
හැමොටම 10000 දහදාහා දෙන්න
අනිවාර්යයෙන්ම
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම
මගේ පුතා ආබාධිතයි උපතින්ම අපි දෙන්නාට 2500ව වැඩි කරන්නේ නැද්ද .
අලුතෙන් අයදුම් කරපු අයට කොයි කාලෙද අස්වැසුම ලැබෙන්නේ
වැඩ් වුන දිමනාවා නැති අයත් ඉන්න වා
බුදුසරණයි මල්ලි
අස්වෙසුම මහා විහුලුක්!
Asawasuma Danna Apa Asiwasuma Aragana kesipu GAHANWA maka borawata nama Niladare Damala parekasa kara Balagnna mama Rajaya Niladareyaka
එතකොට ලමයි ඉන්න අයට පොත් ගන්න දෙන මුදල් කවද්ද දෙන්නෙ
Wartha mana janapathi anura kumara disanayaka garu janadi pathi thumata jaya wewa
Autumn wayasa70 sampoorna bee liyadeeatha eyata kawadhaawithara MUDAL labeaywidha?karunawen dhanadanna kamathie.
Mama akithniveina kisimapathilabayak nahn 10 wanida pomikola baraganabaha kuwa
Labuna sathutui eth wadi una mudala naha apita marthuwalin iwarai kiyanawa ane aie ehema karanne wathura bila current bila gewa ganne eken athin dalai gewanne ekath nawathwanna hadanawa pin sidda wei sadaranayak karala denna janadipathithumani
ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබ සැමට
Apa dukganavili kohomada kiyanna , a g office 1form aranda please kiyannako
4250k lebunu ayata wedikirima kohomada denne...denaganna puluwanda
ඇස්වැසුම ලැබුන වැඩි කරලනැ
තවම,,වෙඩිඋනමුදල,ලෙබුනේ, නෙත ,2500පමන්යිඅපට,,ල බුනේ
Ane na
අපිටත් අස් වැසුම දෙන්නෙ කවද්ද
Mata wedekarapu gaana lebune ne
මට අස්වැසුම් දුන්නේ දෙදාස් පන්සීයක් පමණයි
ඵක පාරක්වත් වැඩිවීමක් නැහැ
Mage es oparadhan karala eth mata 4250/=i lebenna.eka wedi wela ne.ekath nethiweida
Mata කිසිම sahanadarayak hamba wenne me aya hoya Balanna kenek nedda
Maga damau piyan dadanama asanipan enna at tamat aswasuma na
apita danneth 5000i aekath wedi karala denawanan
වැඩිහිටි අයදුම්පත් දැන් බාරගන් නැ
මට අස් වැස්ම තිබුනත් බැංකුවට සල්ලි වැටෙන්නේ නැ...
අස්වැසුම ,වැඩිහිටි දිමනා කිසිවක් නැති ජේ ,පඅරවැසියනිටග් පොලියත් තිටිටුවට බස්සවා ඒකෙනුත් 5% ක් කපනවා සාදාරනද ,
Aluth ayta dinawada
ape pawle 6 denek innawa apata inna thanak nhha pasal yana lamai 3k innawa maththaya kuli wada karanne namuth apata labenne 8500k samara ayata pawle 3 k inna gewal walata 8500 ලබනවා
4250 wetila thiyenne
Apita mama 4k lebun na.salli dala ath bank akata wetila na
DasambAr 2500 wadekaranata wadekara degatama danna salle teyana ayatamaei gamwalata awet soya balanna 2500 datta duppat aya oun ewatkerema asadaranaei
2500වැඩ් වෙන්නෙ නැද්ද
Mata auruddek lebunne mata a salli Ganna puluvanda
සංකාන්තික සහ අවදානම් අයටත් මේ දෙසැම්බර් වලින්නේ නිමා කරනවා කිව්වේ ඒත් ඒක තව දික්ලා ඒ ගැන ඔයාලා වෙන්න
අසරණ මට මහාත්තා යට 2500,. විතර ද....
වැඩිවෙන්නෙ කොහොමද දෙන එකත් අපේ කපලා 4500 4500 ඉපන්දා හදන එකේ
Mata. Wayasa. 73y. Aswesuma. Lebenawa. Kiyala. Wedehete. Demanawa. Lebenne. Nehe
මම අංශ භාගය හැදිලා හිටියත් මට අස්වැසුම නැහැ කිසිම ආධාරයක් නැහැ
අනේ අහිංසක මිනිසුන්ට ඔවා හම්බ වෙන්නැ තියනකේනාටමතමයි ඔක්කොම 😢😢😢
@@GayanBuddika-c7r එක ඇත්ත මම වැන්දබු කාන්තාවක් මට ලමයි තුන් දෙනෙක් ඉන්නවා එත් කිසිම දෙයක් රජයෙන් කියලා ලැබෙන්නේ නැහැ ඉන්න ගෙයක් නැහැ
තියෙන එකාටම තමයි ඕවා දීලා තියෙන්නේ .අහිංසක ඇසරනයන්ට මොකවත් නෑ
@@SrimaliAbegunawardana-q3d එක ඇත්ත
Api ජිවත් වෙන්නේ කටු මැටි නිවසේ කුලී වැඩ කරලා එදා වෙල පිරි මසා ගන්නේ අපිට 8500යි දෙන්නේ.
Apata lebenne 4250. 5000 daha nolebenne ei, karunakara danwanna
පන්දාහ මාර්තුවලින් නතර කරන්න එපා එපා එපා එපා
Ow ane apa.mata lamae 3 ennawa .enne kuliyata .mahathaya na
Sir ai 7500 5000 2500 wedi karanna nedda 15000 8500 vitharai wadi kare ai sir ahama karanna api okkoma minissu ne kochchara duppath aya innawada eda wela kanna nethuwa asadaranaine mata labenna 7500k labenawa mahaththaya naha matath ammatath mama ledak wakugadu amaruwa thiyana 7500k madi kiyanawa newai ara degolonta wedi karanam anith ayatath wadi karanna ammata kisima mudalak hamba wenna naha
ඒ ඔයාට ලැබෙන්නේ 15000 තමා. 3 අඩු නිසා නම් තමයී එකේ බාගයක් ලැබෙන්නේ.
Wakugadu amaruwanam eketh 7500k labenawa neda eka gedara aswesuma 2k denne nahane ape paththe 3 inna pawul walatath 2500 denne
Apata 5000 vitharada mama aabadithai hodata yana wahana thiya unta 15000
Mata nam labune na
වැඩිවූ මුදලින් තාම මේ මුදලට එකතු වෙලා නෑ. වෙනදා දෙන විදිහම තමා ලැබුණේ ජනවාරි වලට ලැබෙයි නේද
Apeta 5000 vawekaranina natiqa ekti vawe karninako janate tumanei
Aswasuma December mase Wadi kala kiyana Ewa Denne na,
Labana Awrudde Owa Wenas karala Labenne,
2500 විතරයි වැටිල තියෙන වැඩි කරල දපුව වැටිල නැහැ
Janade pathe thumane aswasuma aswasu ma danna salle karayanta ha we goda gahgana enna untada hal kelo aka hawasata gadara ganeyana untada kotu kola laksa hathara pahak ewarae patha thebuna salle keuana untada hanam aththa makai dawasa gana kadan hall keloakak aran gehn kana untada sadarana mokakda ape canda dunna ouba thuma sadaranawa ma prasna wesadai keyala athathata dikae mama udadim bara,Dm Nilanthe kumare Desanayaka No 247Hallaya Udadumbara Apeta Aswasuma na mokuth Na Ape kosWaladama karanna Dawasa bathwala soyaganna awadata hall Kelo akak ganna
මගේ මහත්තයත් නැ තනියෙන් ජිවන් වෙන්නේ ඒත් මට අස්වැසුම නැ,,
Wade wela nane
5000bena ayata a ganamada
අපට තාම දාලා නෑනෙ දෙසැම්බර් එක
අලුත් අය. කොයි කාලයෙද. දෙන්නේ
Wadi una salli na.parana ganamma thama
අපේ පන්දහා කපල 4500 යි ඇයි එහෙම කරේ
Navata as vasuma denaayage kalaya tava derga karanna bareda pateka laba ganemata nohaki aya innava mage gedara ayat ekata patreka bara de nomata niadu dena vala karyala vasa ata 🙄
2500 dila thiyenne nathima barima ayata,hodata Salli thiyana ayata weda karanne puluwan minissunta wediyen dila,barima asadaran widiyata thamai thorala thiyenne,Mata Nam rajayen kiyala kisideyak laben na
Aththamai... Apitath Ehemai 😔
5000. DemanWa. Martu. nawathana. Apa
වැඩි කරලා නෑ
Sare mata palavani para dunne 2500.ita passe thamai 5000.eka maruthuwala nawathanavada ane sare nathara karanna epa kiyanna ..😅
Thopita chande dunnata wada hodai ath deka kapa gaththanam mokada thiyena paulwalatamai wadi karala thiyenne hora heththa
දෙසැම්බර් මාසයේ සල්ලි දාලා බැංකුවලට.. පරණ ගාන තමයි..
මගෙ මහත්තයාත් නැ දරුවන් තුන්දෙනෙක් ඉන්නවා පොඩි දුව අවුරුදු 13 වෙනවා එයා ආබාධිතයි නමුත් මට ලැබෙන්න රුපියල් 5000 ආදර මුදලක් එයත් කපනවා කියල දැන ගන්න ලැබුණා එය කපන්න එපා පුලුවන්නම් තව 5000 වැඩි කරදෙන්න අපට ජිවත් වෙන්න ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනවා 🙏
කරුනාකරලා සත්‍ය තොරතුරු සොයා බලා ජීවන මාර්ගයක් හදා ගන්නවත් 17500 දෙන්න පිං සිදු වෙයි.
Ko..apata..Tama .nedda..
වැඩි උණ ඒවා නෑ
A...suata..veddi..vennaa..issara..apatth..one
Kalin ganama thamai.
Mewa boru ane
Boru kiyanna epa
5000 dimanawa marthu mase nethi karanna epa...pinsiddawei.....