අනුර දිනනවද ? පිච්චුන හදහන හදපු හැටි | Npp | 2024 precedent | astrology sinhala | Gagana prathap

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024
  • හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/=සිට 5000/= මුදලක් අයකෙරේ ... ජෝතිෂ්‍ ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.
    anura kumara dissanayake,anura kumara,anura kumara speech,npp sri lanka,jvp sri lanka,jvp,election,2023 election,lalkantha speech,lagna palapala,senasuru maruwa 2024,senasuru maruwa,deshapalanaya,sinhala news,ada derana news,hiru news,gossips,npp meeting,npp song,ranil wickramasinghe,mahinda rajapaksa,namal rajapaksa live,vishwakarma,danush vlog,sakwala adaviya,gagana prathap,rawana,diyasen kumaraya
    අනුර දිනනවද ? පිච්චුන හදහන හදපු හැටි | Npp | 2024 precedent | astrology sinhala | Gagana prathap

Комментарии • 147

  • @shiranilal6406
    @shiranilal6406 2 месяца назад +2

    ඔබ තුමාට බොහොම ස්තුතිය තෙරැවන් සරණයි 🙏

  • @RanjaniWeerakoon-sm2cp
    @RanjaniWeerakoon-sm2cp 2 месяца назад +12

    අනෝජ් වෙදමහත්තයා සමග හෙළ ජාන එකතු කරමින් ඔබතුමා අප සමග මේ උතුම් නිජබිම තුළ සිටියා නම් කොතරම් අගනේද??????????😢

    • @GaganaPrathap
      @GaganaPrathap  2 месяца назад +8

      @@RanjaniWeerakoon-sm2cp උපන් බිමට එනව. ඔය ගොඩක් අයගෙ වෙස් ගැලවුනාම

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 2 месяца назад +1

      @@GaganaPrathap ඔබතුමා දවසක අනෝජ්ද සිල්වා සමග එකතු වෙනවට මමත් කැමති වැරදි ඇති අනෝජ්ද සිල්වාගෙ පුතජන පුද්ගලන් හැටියට අපි කාගෙනුත් වැරදි සිදු වෙනවා එවා ඉදිරියට හදගෙන යන්න අවශ්‍ය එතුමා සමග එකතු වෙන්න මම කැමති ඔබතුමා එයා සමග හිටගන්නවාට

    • @AbhayaMegha
      @AbhayaMegha 2 месяца назад +1

      ​@@BuddikaMadushantha-yx9buහැමෝම එකතු වෙනවා සැප් 21 නෙමෙයි.. ඊට පෙර අසත්‍ය සත්‍ය අවබෝධයෙන්ම අවබෝධයට පත්වුන දිනයක... නොදැනිමට වඩා වරදවා වටහා ගැනිමයි හානිකර වෙන්නේ... වහල් භාවය තුරන් වෙයි.. ලගදිම ඊට පසු එකතුවෙයි...

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 2 месяца назад

      @@AbhayaMegha එය තුරන් විමට නම් ගගන මහත්තයා කිවා වගේ අනුර පඹයා දිනන්න ඔනි අනෝජ්ද සිල්වාට දිනන්න බැහැ මම නම් කියන්නෙ අනුර පඹයා දිනලා රට විනාශ කරපියම කියලා මොකද මට කෙන්ති මෙ මෝඩ මිනිස්සු එක්ක මුන් නිසා අපිටත් රටක් නැති වෙනවා මස් කඩෙට දක්වන්න තරමටම හරක් ඉන්නෙ මෙහෙ

    • @KASC1985
      @KASC1985 Месяц назад

      Dan oya kiwwa eka wunada. oyage hitha dannawa, sasthare anuwath eka hari kawda dinanne kiyala. Oya giya para video eken eka kiwwa. Habayi oya me video eke mudalata jothishaya vikka. Me wage watina sashthrayak walapallata yawanne oyala wage mudalata jothisha karana aya.

  • @lasantharohanahewage2431
    @lasantharohanahewage2431 2 месяца назад +3

    ඔබතුමා කියන කථාව සහතික ඇත්ත කවදාවත් අපායක දෙවියන් රඡ වෙන්නේ නැහැ

  • @surangapradeep7171
    @surangapradeep7171 Месяц назад +3

    අතීතයෙ ඉඳලා එන විශයක් හරියටම ඉගනගනිං බං
    මිනිස්සුන්ගෙ සල්ලි අරං කේන්දර බලලත් මේ වගේ පච කියනවා ඇත්තෙ මූ😅

  • @hioio2533
    @hioio2533 2 месяца назад +9

    අනුර හරිනි අමරසූරිය වික්‍රමසිංහ ගෙ මාලිමාවට ජනතා විමුක්ති පෙරමුන පාවදීල ඉවරයි

    • @wasithachathurangawijenaya8193
      @wasithachathurangawijenaya8193 2 месяца назад +6

      ඔබ වැනි එක්කෙනෙක් හරි ඉන්න ගැන සතුටුයි. ඇත්ත කථාව ඕකයි

    • @suramyadilrukshi9071
      @suramyadilrukshi9071 2 месяца назад +1

      හරියටම හරි

  • @AbhayaMegha
    @AbhayaMegha 2 месяца назад +7

    ඡන්ද කතිර මනාප යුද්ධ නැ. .. ඡන්දයට දින 7 ක් තියා.. ලංකාවෙි දේශපාලන කරලියම උඩුයටිකුරැ වෙයි...ලේ හෙලවිමි, පැහැරගැනිමි, ස්වභාවික විපත් වැඩිවෙිවි.. අපේක්ෂකයෝ කිසිවෙකු මෙතෙක් දිනාද නැත ඉදිරියේ දිනන්නේද නැත. මන්ද තුන්වන ලෝකයේ රටවල පාලනය ධනවාදි සමාජවාදි රටවල බලල් හස්ත මගින් පාලනය වන නිසාවෙනි...සිදුවුයේ.. අපරාද රැල්ලක් මත පාතාලය දුෂනය භිෂනය , සොරකැම, පැහැරිමි, හා වහල් භාවයට රට වැසියන් පත්වි.. රටවල පැවැත්ම අරාජික කිරිමම පමණි.. යුද්යෙන් දිනු අයෙකු නැතුවා සේම ධනවාදය සමාජවාදි දේශපාලන කුුමවෙිදයෙන්ද දිනුවෝ නොමැත... යමෙක් කියානමි අප දිනුවාය කියා ඔහු මානසික පරිහානියට පත් උමිමන්තකයෙකි.. යමෙක්දිනුවෝ නමි ඒ ස්වභාව ධර්මයේ පිහිට සරණය රැකවරණය ලැබුවෙක්ම පමණි... තන්හාව මුලුමනින්ම දුරස්කල අවබෝධය ලැබුවෙක්ම පමණි...

  • @naveenZoysa
    @naveenZoysa 26 дней назад +1

    අනුර දිනුම් ඔබගේ අනාවැකි ඔක්කොම බොරු උනා 😂

  • @NishanthaNisan-zd5mt
    @NishanthaNisan-zd5mt 2 месяца назад +1

    ❤ස්තූති ඔබට ආධ්‍යත්මිකත් බෞතිකත් දෙකම නොවන අය සොය ඔබතුමා ආයූතුයි මෙ මඩගොරුවට දියසෙන් යුගයක් ගෙන්න බැහැ ආධ්‍යත්මික සැම කෙනෙක්ම කියුදෙවල් කමෙන්ට් හරහා නොකෙරෙන විදිහ කීව

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 2 месяца назад +12

    අඩෝ මාලිමාවෙ කට්ටියට හරියට තරහා යයි ඈ😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @DarkBoy-y3x
      @DarkBoy-y3x 2 месяца назад +2

      😂 un podda nathtam fier wenawa 😂 un dinanneth na hebai 😂

    • @suramyadilrukshi9071
      @suramyadilrukshi9071 2 месяца назад +1

      ​@@DarkBoy-y3x❤❤❤❤❤

  • @UpulSanjaya-p5t
    @UpulSanjaya-p5t 2 месяца назад +1

    දියසෙන් කුමාරයා ,ලෙස සමාජ මාධ්‍යයේ ,සඳහන් දත්තවලට බොහෝ දුරට ගැලපෙන පුද්ගලයෙක් සහ ජන්ම පත්‍රයක් ඔබට ඉදිරිපත් කරන්න කැමතියි,ඔබව සම්බන්ධ කරගන්නේ කෙසේද..

  • @Nuwan589
    @Nuwan589 2 месяца назад +3

    නාඩි ක්‍රමයට අනුව උපන් දිනෙන් පමණක් ඔහුගේ තොරතුරු හොයාගන්න පුලුවන් නේද නාඩි ක්‍රමය ගැන දැනුවත් කරන්න පුලුවන්ද

  • @dhananjayachithrabhanu8727
    @dhananjayachithrabhanu8727 2 месяца назад +2

    ඒ දියසෙන් කියන උතුම් නාමය මේ පාංකඩ දේශපාලනයට ගාවගන්න එපා,එතුමා තනියම වැඩ පටන් අරන් තියෙන්නේ තියෙන්නේ ඒ බලය අභිබවා යන්න කිසි කෙනෙකුට බෑ👍

    • @GaganaPrathap
      @GaganaPrathap  2 месяца назад +1

      @@dhananjayachithrabhanu8727 හා අන්ගොඩ යන්න.

    • @dhananjayachithrabhanu8727
      @dhananjayachithrabhanu8727 2 месяца назад

      @@GaganaPrathap තොට තමයි අංගොඩ යන්න වෙන්නේ😜

  • @BuddikaMadushantha-yx9bu
    @BuddikaMadushantha-yx9bu 2 месяца назад +8

    අනෝජ්ද සිල්වා දිනනවා නම් ඇති මොකක් හො නොපෙනන බලවේගයකි හරි අනුර පඹයකේගෙ වැඩ නැහැ අපිට ඔනි අනෝජ්ද සිල්වා මිසක් අනුර පඹයා නෙවෙ ශීව දෙවියගෙ පිහිටෙන් අනෝජ්ද සිල්වාට විශාල ජන්දෙ ගාණක් ගන්න හැකියාව ලැබේවා 🙏🙏

  • @RS-tu5ts
    @RS-tu5ts 2 месяца назад +1

    There are many scientific research es on astrolog. All of those researches says that it doesn't affect human life at all. I remember that you made big mistake with prediction in a previous election. I greatly appreciate your last sentence in this with video. Yes ,every things depend on people, not on single politician or a political party...

  • @epleblomst91
    @epleblomst91 2 месяца назад +2

    හදහනක් නැති ආගමක් නැති අනුර ගොබිලා රජ කරන්න උත්සාකරන්නත් එපා රජ වෙන්නෙත් නැහැ😢

  • @iroshiiro4599
    @iroshiiro4599 2 месяца назад +12

    මාලිමාවෙ අය රටට ආදරෙයි කියලා ම්නිස්සු වැලලෙන්න හදනවා එයාල එහෙම ආදරෙ නම් ඇයි 88/89 පොදු දේපල ව්නාශ කලේ

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 2 месяца назад +1

    මාලිමාව දිනනවා 🥰🥰💪💪🙏🙏🙏❤️❤️❤️

  • @786kankungotukola
    @786kankungotukola 2 месяца назад +2

    චන්දේ කල් යයිද, දෙවෙනි මනාපේ ගනින්න කල් යයිද, නව ජනාධිපති කෙනෙක් පත් නොවෙයිද, අමෙරිකාවේ කුමන්ත්‍රණයකට අපි අහුවෙලාද, මේක තවත් බංගලාදේශයක් වෙයිද. කෝ උත්තර.

  • @darshanasampath8983
    @darshanasampath8983 2 месяца назад +1

    මේ පාර නම් අනාවැකිය අනාගත්ත වැකියක් වෙයි නිමාෂ අයියා...😁👍

    • @GaganaPrathap
      @GaganaPrathap  2 месяца назад +2

      @@darshanasampath8983 මම මට දැනෙන පේන දේ කියනව. අනුර දිනන්නෙ නෑ. ඒකයි ඇත්ත

    • @darshanasampath8983
      @darshanasampath8983 2 месяца назад

      @@GaganaPrathap අනුර දිනුවොත්, එදාටත් මම කැමතියි ඔබගේ විවේචනය හෝ විග්‍රහයම මේ විද්වත් ස්වරූපයෙන් ම දකින්න ඔබගෙන් ඒකට ජ්‍යෝතිෂමය විග්‍රහයකුත් සහිතව...22 ට යළිත් මතක් කරන්නම්

    • @dayawathiemenike7090
      @dayawathiemenike7090 2 месяца назад

      Anura dinanne nehe. Mokada anurage athithaya danna buddimath aya anurata chandaya denne nehe. Anura senaga ada ada siyaluma saamajikayo genalla minissu rawatanawa misa anurata kemathi minissu nehe. Gola baalayanta athitha athdekim nethi nisa wichara buddiyen balanne nehe. Loku balaporoththuwak thiyagena innawa dinai kiyala. Aka wenne nehe. Anura hemadaama oya wede kala. Namuth chanda thibune nehe. 2022 api gini thiyanne mehemai, poluwalin gahala minissu maranne mehemai kiyala penwala minimaru manasikathwaya thawamath thiyanawa kiyala anura oppu kala. Dinanna anura wipaksaye indagena karapu kisima yahapath deyak nehe. Salli goda gaha gannawa witharai. A wagema kisima paalakayekuta wedak karanna dennema nehe. Hemadaama udgosana. Minissunta hariyata mada gahanawa. Anukapa sahagatha bawak aththema nehe. Horu allanna anura nadu demma. Ko alluwada? His baandagarayak hemadaama tbibune. Monawa horakam karannada? Anura wipaksaye kaaryabaraya hariyata kalaanam aandu paksayata horakam karanna behene. Modayan rewatuwata buddumathun rawatanna behe. Apith dannawa dinanne nethi bawa. Sajith dinanna ida thiyanawa. Minissunge prasna katha karanawa. A wagema udaw karanawa. Thawa a wage honda weda karapu aya innawa. Ath dinanna balayak thiyenna apaye. Bala thanhawa thibunata dinanna behene. Mahajana prasadaya athikara ganna oni. Aka nehe. Asabya comments walin prasadayak athi wenawada. Hema akkakma thamanta oni widiyata wenna oni kiyala thama me anuwana jvp paaksikayo hithanne aka neweine wenna oni. Wedi dena kemathi widiyatane wenna oni. Akawath danne nehene.

    • @shehanidisanayaka1264
      @shehanidisanayaka1264 Месяц назад

      😂​@@GaganaPrathap

    • @shehanidisanayaka1264
      @shehanidisanayaka1264 Месяц назад

      Oy dinuwe😂

  • @anurangahaupeliyange5713
    @anurangahaupeliyange5713 2 месяца назад +2

    අනොජ් ද සිල්වා ට අපි

  • @kapiarohan1842
    @kapiarohan1842 2 месяца назад +1

    Sajithta jayawewa

  • @NalikaWeerasingha
    @NalikaWeerasingha 2 месяца назад +2

    තමුන්ගේ මුන දැක්කම කියන්න පුළුවන් මොනවගේ කෙනෙක්ද .කියලා අනෙක් අයගේ හදහන් බලන්න පෙර තමුන්ම බලාගත්තනම් හොදයි

    • @GaganaPrathap
      @GaganaPrathap  2 месяца назад +1

      ජෙප්පෙක්ට රිදිල. කෝ ඔයාගෙ මුන පෙන්නන්න බලන්න

  • @agmsyblus9000
    @agmsyblus9000 2 месяца назад +4

    සුපිරි හෙලයෝ කියා ගන්න උන් රට ගිහිල්ලා. එකත් හොදයී. කලිනුත් විහරමදේවිලා , දුටුගැමුනුලා, ලී කුවාන් යූ ලා ඇවිල්ලා රට දියුනු කරලා තියෙන්නෙ. දියසෙන්ට දියුනු කරන්න දෙයක් නැ✔

    • @xxkuu5775
      @xxkuu5775 2 месяца назад +1

      Diyasen anawa ubalata tawa aw4..5..k duka wedinna tiyanawa aka kapalla eta passe ubalama diyasenta anda kiayai

    • @agmsyblus9000
      @agmsyblus9000 2 месяца назад +3

      හැබැයී 2024 තමයි එනවා කිව්වේ.තව අවුරුදූ 5 ක් අපිට දුක් විදින්න තියෙනව නම් 2029 දී දියසේන එනවා කියන්න තිබ්බානේ,එහෙනම් ප්‍රශ්නක් නෑ ,2029 දි කියයි 2034 තමයි දියසෙන් එන්නෙ කියලා. 😄😄😄 එකනෙ බන් උබලට වහල්ලු කියන්නෙ

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 2 месяца назад

      @@agmsyblus9000 දියසෙන් කණ්ඩායම නියෝජනය කරමි අපේ අනෝජ්ද සිල්වා ඇවිත් ඉන්නෙ එයාට ජන්දෙ දෙන්න

  • @SaddaBadda
    @SaddaBadda 2 месяца назад +1

    Oba thuma kivva October diyasen enawa kiya.. eka harida.. jaya wewa helayanta❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SaddaBadda
    @SaddaBadda 2 месяца назад +1

    Anivar.. ehema wenawa..

  • @AbhayaMegha
    @AbhayaMegha 2 месяца назад

    මනාප කතිර යුද්ධ නිසා විශ්වයට වු යහපතක් නැත සිදුව ඇත්තේ විශ්වයට විනකැටිමක්ම පමණයි.

  • @aselacom4300
    @aselacom4300 2 месяца назад +1

    Pansil pada pahawat apabiyak atnam nuwanattekura Ola mottala wanchanika akantayen maha niraye marina gaman pahena me papatarainta balaya den na at topa aduma pansilwat raka boho usas sil raka sila suta thaga pracha wada budu ana pilipada tama Taman Satara apagata nowi dewiyan ataratawat yanta wada karapalla amana wen apa

    • @aselacom4300
      @aselacom4300 2 месяца назад

      Bauddayakiyanne sil atiwa prachawen wada karana ayata at Ada pawkara desapaluwange ama Kala apagata wena anuwana dussila Moda ralak wela paw dukai budusasuna pirehenawa kiyanne apàyata mehen marila Yana pirisa wadiwena akai prachawen silayen addhatmaye durwala unama ohoma tama aparade lat bawdda minis atma apagatane wenne mehen marila adata pama wadie widalama Anta API kalpa ganan duk

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 месяца назад +3

    මෙි ඉරනමි කාරයෝ නිසා රට විනාශම උනා

  • @wasanthpriyadarshana4
    @wasanthpriyadarshana4 2 месяца назад +2

    අනේ උඹල කෙප්ප කෙලල දැන් විදේශ ගත වුනාද
    දියසෙන් එනව කියපු බොරු කාරයො

    • @GaganaPrathap
      @GaganaPrathap  2 месяца назад

      @@wasanthpriyadarshana4 උබල වගේ ගොන් හරක්නෙ මේ රටේ ඉන්නෙ. හැදෙයි නියමෙට

  • @lakshmidapana1569
    @lakshmidapana1569 2 месяца назад +1

    ❤❤❤❤

  • @malindara21
    @malindara21 2 месяца назад +11

    මු එන්නෑ....මෙ වගේ එකෙක් ආවොත් එහෙම ලංකාවට ආගිය අතක් නැතිවෙනවා....

  • @dinushaharshani4493
    @dinushaharshani4493 2 месяца назад +3

    බුදු සරනයි ගුරැතුමනි ඔබට දිර්ගයු

  • @RanjaniWeerakoon-sm2cp
    @RanjaniWeerakoon-sm2cp 2 месяца назад +4

    මේ උතුම් රට දාලා ඔබතුමා පැනලා ගිහින් කියලා අද තමයි දැනගත්තෙ.

    • @GaganaPrathap
      @GaganaPrathap  2 месяца назад +1

      ටුවර් එකක් යනව කියන්නෙ පැනල යන එකද. ගොන්කතා කියන්නෙ මෝඩ jvp අය විතරයි.

    • @asanka81
      @asanka81 2 месяца назад +1

      😂​@@GaganaPrathap

  • @xxkuu5775
    @xxkuu5775 2 месяца назад +3

    ❤oba tumawa matak Kara wetarai video akaka dala

  • @chameenjayamal6224
    @chameenjayamal6224 2 месяца назад +2

    ❤❤❤❤❤❤❤❤....

  • @hskhewagama
    @hskhewagama 2 месяца назад +1

    Obathuma anoj silva wedamahathata udaw karanawada?
    Ohu niyama leader kenek kiya thamai apita hithenne

    • @GaganaPrathap
      @GaganaPrathap  2 месяца назад +1

      @@hskhewagama තාම නියම ලීඩර්ගෙ හන්ගපු කලු කොටස් දැක්කෙ නෑනෙ. ඉස්සරහට පේයි.

    • @AbhayaMegha
      @AbhayaMegha 2 месяца назад

      ​@@GaganaPrathapඑකෙන්ම

  • @Ndcosta
    @Ndcosta 2 месяца назад +12

    JVP karayanta pissu . 21n passe hoda wenawa😂. Jeppek nam language aken hoyaganna puluwan 😂

  • @thilinak
    @thilinak 2 месяца назад +9

    සල්ලි හොයන්න නේද රට ගියේ.😂😂මරු අද්‍්‍යාත්මිකයෝ😂😂

    • @GaganaPrathap
      @GaganaPrathap  2 месяца назад +2

      @@thilinak මම රට ගියෙ මොකටද කියල බලාගන්න පුලුවන්. හිමින් බලන් ඉන්ම

  • @sriyanthifernando6620
    @sriyanthifernando6620 2 месяца назад +1

    අයීයෝ අපේ රට.

  • @dhammiherath6347
    @dhammiherath6347 2 месяца назад +1

    Ko dan gchana akka ara gotabhaya sasthara ahuwe. anuradhapuraye.gchana akka.

  • @NamalKodithuwakku
    @NamalKodithuwakku 2 месяца назад +3

    දියසෙන් පස්සේ දුවපු පිස්සෙක්. 😂

    • @GaganaPrathap
      @GaganaPrathap  2 месяца назад

      මම දියසෙන් කිව්වෙ මොලටද නොදත් පිස්සෙක් තමුන්. නැවත බලන්න මගෙ වීඩියෝ

    • @js3fy57
      @js3fy57 2 месяца назад

      @@GaganaPrathap දියසෙන් කොයි වගේද...

  • @h.m.hiranmanoj8769
    @h.m.hiranmanoj8769 2 месяца назад +1

    චිනේ ඇමරිකාව රුසියාවේ කෙන්දර බලලා ජනාධිපතිලා තෙරුවේ නැ ගාල්ලෙත් ඉන්නවා සුමනදාස කියලා අනාවැකි කියපු කෙනෙක් අද ලංකාවෙත් නැ

    • @GaganaPrathap
      @GaganaPrathap  2 месяца назад

      @@h.m.hiranmanoj8769 ඔව් මෙහෙත් කේන්දර බලල තෝරන්නෙ නෑ.

  • @NalikaWeerasingha
    @NalikaWeerasingha 2 месяца назад +1

    තමුනුයි වෘර්කයා

  • @kumuduweere1175
    @kumuduweere1175 Месяц назад +1

    මේ මිනිහ නම් අනාවැකි වැරදුන කියල වීඩියෝ ඉවත් කරන්නෙ නෑ. ඒ අතින් මූ අවංකයි. ඒකට අනිත් අනාවැකිකාරයො 😂😂😂 කොහොම උනත් අපි හැමෝගෙම වීඩියෝ download කරන් තියෙන නිසා හොදයි අවශ්‍ය වෙලාවට ඔකුන්ගෙ රෙදි ගලවන්න 😂😂😂

    • @GaganaPrathap
      @GaganaPrathap  Месяц назад

      @@kumuduweere1175 මගෙනම් ගලවන්න රෙද්දක් නෑ. මම මට දැනෙන දේ කියනව. මට පේන සියල්ල හරියන්න නීතියක් නෑ. ඔව් මන් පිලිගන්නව මට වැරදුනා. මට හරියන්න මේ ආන්ඩුවට කෙලවෙන්න ඕනෙ නෑ. මොකා හෝ රට හදනවනම් දැන් කට වහන් ඉන්න එක අපේ යුතුකම.

  • @ravikbm-bh1id
    @ravikbm-bh1id 2 месяца назад +1

    Samahara RUclips nalikawa kelin Hatha kiyala weda karana mulu ratama winasa karana epa rata goda Dana puluwan onama kenek hawata prasnayak na Hatha elikara kaha karana API elema

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 2 месяца назад +2

    රනිල් ටයි සජියාටයි කඩෙ යන්න එපා උබසවුත්තු වෙයි🙏

    • @GaganaPrathap
      @GaganaPrathap  2 месяца назад +1

      @@GhostsRider-l9m මම උබල වගෙ එකෙක්ටවත් කඩේ යන්නෙ නෑ.

    • @Mahesh-de4zr
      @Mahesh-de4zr 2 месяца назад +1

      එහෙනම් 22න් පස්සේ පොලේ යන්න ලෑස්ති වෙන්න 🤣​@@GaganaPrathap

    • @GaganaPrathap
      @GaganaPrathap  2 месяца назад +1

      @@Mahesh-de4zr මෙහෙම පිල් බෙදෙන ගොන්නු ඉන්න රට කවද හැදෙන්නද

    • @Mahesh-de4zr
      @Mahesh-de4zr 2 месяца назад +1

      @@GaganaPrathapපිලක් ගැන කිය උනේ නෑ මයි හිතේ 🤣

    • @GaganaPrathap
      @GaganaPrathap  2 месяца назад

      @@Mahesh-de4zr ජෙප්පන්ට කොහොමත් මොන්ගල්.

  • @ruchira296
    @ruchira296 2 месяца назад +5

    හදහන් බලලා කාටද බන් හරි ගියේ🤣😂

  • @JanakaWijerathna-db8nh
    @JanakaWijerathna-db8nh 2 месяца назад +2

    මම චායාරෑපයක් දැම්මා තාම බලල කිවේ නැනේ

  • @bagyadissanayake3686
    @bagyadissanayake3686 2 месяца назад +1

    Anura hinda godak diyasen pisso bayawela😂💔💪

  • @nilanthisomathunga7824
    @nilanthisomathunga7824 2 месяца назад

    අමුතු මිනිසා සමග එහෙම නැවතුන උමතු මිනිසා.😄😄😄😄

    • @GaganaPrathap
      @GaganaPrathap  2 месяца назад

      @@nilanthisomathunga7824 මෙහෙ එහෙන ඉන්න වීස දෙන්න ඔයාගෙ බාප්පද. අනුරගෙ උන්ට මොලේ නෑ. මම මැලේශියා යනව මේ මාසෙ. මම මගෙ වැඩ කරමින් ලෝකෙ වටේ යනව. නුබල දේශපාලකයන්ට කඩේ යමින් විදවපල්ල.

  • @shashikamapalagama5922
    @shashikamapalagama5922 2 месяца назад +1

    ඔයා හැමදාම බොරුනෙ කියන්නෙ.ඇත්ත කතා කරමුකො

  • @indikalook
    @indikalook 2 месяца назад +3

    දියසෙන් පස්සේ දුවපු පිස්සෙක්.

    • @GaganaPrathap
      @GaganaPrathap  2 месяца назад

      @@indikalook තනුන් දිසානායක පස්සෙ දුවන පිස්සෙක්නෙ

  • @bagyadissanayake3686
    @bagyadissanayake3686 2 месяца назад +1

    Mn kiwwane diyasen kiyala ekek enne nh kiyla😂💔

  • @susanthawarnapura
    @susanthawarnapura 2 месяца назад +3

    මොහු වගෙ ගොඩෙ මානසිකත්වය තියෙන එවුන්ට හරියන්නෙම පොහොට්ටුවෙ ඊනියා ජාතික මානසිකත්වය
    මුන් කොහෙන් ගියත් එකමයි හොයන්නෙ...
    මහින්ද සහ ඔහු නියොජනය කරන ඊනියා ජාතික මානසිකත්වය රටට කෙලවපු හැටි දැන් සියල්ලන්ටම හොදට තෙරුම් ගිහින් තියෙන්නෙ
    එකෙන් මුන් වගෙ ගොඩෙ මානසිකත්වය තියෙන කට්ටියගෙ බලපොරොත්තු කඩවෙල පට්ට විදිහට කලකිරුනා
    එක තමයි අදටත් ඇත්ත පිලිගෙන හිත හදාගෙන NPP එකත් එක්ක එකතු වෙන්න බැරි
    එකනෙ මෙය කියන්නෙ ඔවුන්ගෙත් පොරවාගත් බැටලු හම් ගැලවෙන්න ඔන කියල....
    යකො පොහොට්ටු UNP සජබ හොරු එක්ක බලද්දි NPP එවුන් කොච්චර පිරිසිදුද
    මෙච්චර කෙලවගෙනත් තවත් ඉල්ලන්නෙම මහින්ද වගෙ ශෝ දාන නායකයෙක් සහ ඊනිය ජාතිකත්ව මානසිකත්වය
    යකො සින්ගප්පුරුව බලලවත් ලොකෙත් එක්ක move වෙයන්

  • @awmestrige
    @awmestrige 2 месяца назад +1

    ජ්‍යොතිෂය විහිළුවක් වෙලා තියෙන්නේ මේ බොරුකාරයින් නිසා. இந்த பொய்யர்களால் ஜோதிடம் நகைச்சுவையாகிறது. Because of these liars Astrology becomes a joke.

  • @susanthawarnapura
    @susanthawarnapura 2 месяца назад +5

    ඔය දියසෙන් කියන එකා කවදාවත් එන එකෙක්ක් නෙමෙයි ...
    අතිතයෙ පටන් රට විවිද කරදර වලට මුහුන පැවසුවා. එ කිසි වෙලවක ඔය දියසෙන් කියල එකෙක් ආවෙ නැ රට බෙරගන්න
    කාලිංග මාග ඇවිල්ල රට විනස කරනකොටත් දියසෙන් ආවෙ නැ
    ප්ර්තුගුසි ලන්දේසි ඉන්ග්රිසි ජාතිකයන් රට අල්ලගෙන විනාස කරනකොටත් දියසෙන් ආවෙ නැ
    UNP ආන්ඩුවෙන් මිනිස්සු මරද්දිත් දියසෙන් ආවෙත් නැ
    ඉස්සරහට දියසෙන් කියල කව්රුවත් එන්නෙත් නෑ
    ඔව නිකම් මිනිස්සු අන්දන්න ගොතාපු කතන්දර ඔව නිකම් ලොකු කරගෙන රැවටිල වැඩක් නැ මෙහ්ච්සර දියුනු කාලෙත්
    ඔවට රැවටෙන්නෙ මෝඩ මිනිස්සු

    • @nandisjk7249
      @nandisjk7249 2 месяца назад +2

      දියසෙන් එනවා,.දියසෙන් ලංකාවට පමණක් සීමා වු නායකයකු නොව,..ඔහු මුලු ලෝකයට ම ධාර්මික නායකයකු වේ,.එතුමාගේ පැමිණීමට තවමත් විශ්වය විසින් ලෝක සමාජ වට පිටාව සැකසෙමින් පවතිනු ඇත,.දියසෙන් කුමරුට ද්‍රෝහිවන නින්දා අපහස කරන සියලූම දෙනාට ඔහුන්ගේ ජීවිත සිතා ගැනිමටවත් නොහැකි අන්දමින් විශ්වය විසින් ඒ ඒ පුද්ගලයන්ට ජිවිත අහිමි කරනු ඇත,..ඉදිරිය ඉතාමත් බයානක කාලයති,..බොහෝම පරිස්සමෙන් කල්පනාවෙන් බලාන හිදිමු,.කුමක්ද සිදුවන්නේ කියා,..දියසෙන් සමග සෙල්ලම් කිරීම ඉතාමත් බයානක බව වටහාගෙන කල්පනාවෙන් ජීවත් විය යුතුයි,..🇱🇰🇯🇵🇱🇰

    • @js3fy57
      @js3fy57 2 месяца назад

      @@nandisjk7249 ඔබ දියසෙන් ගැන දන්නවද...

    • @AbhayaMegha
      @AbhayaMegha 2 месяца назад

      දියසෙන් එක එකාගේ පුද්ගලික අදොනා අහන්න, උබලගේ අටු කොටුපුරවන්න එන්නේ නැ. දියසෙන් එන්නේ ලෝකෙට සාමය ඇතිකරලා යුද්ධ නවතලා.. මිනිසා නිර්මානය කල විශ්වයේ පැවැත්මට හානිදායක වු සියල්ලම මිනිසාම යොදාගෙන විනාශය කරලා. මිනිසා විනාශ කල විශ්වයේ පැවැත්මට ඇවැසි දේ මිනිසාම යොදාගෙන පුර්නය කර. විශ්වය තුලනයෙන් ස්වභාවික කිුුයාවලිය පැවැත්ම ඉදිරියට රැකෙන සේ කුුමවෙිදය සැකසුමටයි.. එහි ඵලයක් ලෙස දැනට අනවබෝධය නිසා අවබෝධය තුල නොමැති නිර්වානයද එලිපෙහෙලි වෙිවි...

    • @AbhayaMegha
      @AbhayaMegha 2 месяца назад

      දැනටද දියසෙන් සකිුයයි.. හැමදේ ගැනම අවබෝධයෙන්.. නැසිම නසමින්, රැකිම රකිමින්, ඉදිරියේ වැඩිමට ඇවැසිය සදහා පෙරගමන සකසමින්.... මනාප කතිර යුද්ධ රටට වු යහපතක් නොමැත. සිදුව ඇත්තේ ස්වභාව ධර්මයම විනකැටිමක්ම පමණි...

  • @kumuduthotawaththa820
    @kumuduthotawaththa820 2 месяца назад +4

    අනිවාර්යයෙන් අනුර දිනනවා.ඒක ස්ටිරය්.ඔහු රට ගොඩ ගන්නවා මොකද ඔහු රටට ආදරෙයි

    • @GaganaPrathap
      @GaganaPrathap  2 месяца назад

      @@kumuduthotawaththa820 ඔහොම තමා හැම එකාම ආවෙ. ඒකත් කරලම බලමුකො

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf 2 месяца назад +1

    Ane apita dan anawakith epa wela.ara oba thuma sigappuru gihin damme amuthu minisa kiyan mahathaya minissunta udau denwa kiwa eth mahathayo a mahathaya boruwata arwa.mewa danna kiyanwa ita passe ewa dielet karala sadda nathiwa innwa.man dannwa oba thuma.dan inne singappuruwe.matath mam lankawe mandabuddikayo inna nisa epa wela.anochda silwa wedamahathayata parlimenthu yanna labenna kiyalae man parthana karanne.

  • @thushadeepthi
    @thushadeepthi 2 месяца назад

    Anura koheda dinanne. Jvp eka me bumiye le halapu pakshayak ,rajya depala gini thiya winasa karapu pakshya swabawa dahama ashirwada karanne ne. Minisune yatharthaya therum gannala , ratak palsnaya karanne sudusu ratata aadare ratee sampath araksha kaluthui

  • @srimalpriya2819
    @srimalpriya2819 2 месяца назад +2

    Hamadama boru nokiya innawada.kiwa diyasen deshapalaneth ne kiwa.minissu andanawa ahen ara anoj karaya okkoma borukarayo.

    • @GaganaPrathap
      @GaganaPrathap  2 месяца назад

      @@srimalpriya2819 කමෙන්ට් දාන්න පෙර බැලුවන්ම් හොදයි නේද කියපු දේ.

  • @prabathasanka8547
    @prabathasanka8547 2 месяца назад +1

    තෝ කාගේද

  • @migidadesilva6104
    @migidadesilva6104 2 месяца назад +1

    මොන බූරැවෙක්ද.

  • @Ndcosta
    @Ndcosta 2 месяца назад +3

    Gini thiyapu aun, kendareth gini thiyala 😂

  • @prabathasanka8547
    @prabathasanka8547 2 месяца назад +3

    උඹ කියපු අනාවැකියා කියපන් බලන්න

  • @migidadesilva6104
    @migidadesilva6104 2 месяца назад

    තෝ තමයි යමපල්ල

  • @sachithmadushi3351
    @sachithmadushi3351 2 месяца назад +1

    hadahan karayo kelinne pissu😂😂😂😂mun hinda thama ratata kela wela tiyenne minissuge olu wikara karala 😀😀😀

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 месяца назад +3

    මෙයාල එහෙනම් මෙච්චර කල් කියපු දියසෙන් බොරු කථාවක්ද? මේ වගේ පච ජනගත කරලා කොහොමද රට හරි පැත්තට ගන්නෙ?

    • @GaganaPrathap
      @GaganaPrathap  2 месяца назад +1

      මම කිව්ව කතාව බලල ඉන්න jvp ගොනෙක් නොවී

    • @tharindustatus8985
      @tharindustatus8985 2 месяца назад +1

      ​@@GaganaPrathapඔය මොනවා කිව්වාත් රනිල් දිනන්නෙ නැ අනුරයා දිනයි 2027 දි බල පෙරලියක් වෙනවා

    • @tharindustatus8985
      @tharindustatus8985 Месяц назад +1

      @@GaganaPrathap ෂැපද ගගන්

    • @GaganaPrathap
      @GaganaPrathap  Месяц назад

      @@tharindustatus8985 එහෙම විසේශ සැපක් දුකක් නෑ. මම කිව්ව දේ වැරදියි එපමනයි. ගෝටාබය ගෙනල්ලත් කිරිබත් කාල එකට පෝලිම් වල ලැග්ග උන් ඒකම ආපහු කරනකොට මට සැපක් නෑ. දුකක් විතරයි තියෙන්නෙ.

    • @tharindustatus8985
      @tharindustatus8985 Месяц назад +1

      @@GaganaPrathap කියන්නෙ සාස්තරය කියන්න කැම්පෙන් වල හවුල් වෙන්න එපා අනුර ජනාධිපති 2027 ඔක්තෝම්බර් වෙනකොට දාලා යයි වගේ

  • @chefnishanthaperera9695
    @chefnishanthaperera9695 2 месяца назад +6

    තෝ මතක තියාගනින් අනුර ජානාධිපති උනොත් උබ උබේ RUclips channel එක ප්‍රසිද්දියේ ඉල්ලා අස්කරගන්න ඕනේ

    • @lasanthasanjeewa6548
      @lasanthasanjeewa6548 2 месяца назад +5

      ඉස්සෙල්ල කථා කරන්න ඉගනගන්නවා. තමන්ගෙ මතයට විරුද්ධ නම් කුණුහරප කියන්න තරම් සක්කිලි වෙන්න එපා. ඕවගෙ මිනිස්සුද මේ රට හදන්න කථා කරන්නෙ. මේ රට හදන්නනෙ නෑ ඔය 225ම. මේ රට මේ තැනට ගේන්න ඔය හැමෝම අඩු වැඩි වසයෙන් දායක උන අය.

    • @SrinathWarnakulasuriya
      @SrinathWarnakulasuriya 2 месяца назад +3

      උඹලා වගේ පොන්සි ජෙප්පංගෙ කටයි පුකයි 21 න් පස්සේ ලස්සනට වැහෙයි ... තව මාසයක් හිටපං ...

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 2 месяца назад +4

      වහල් මහත්තයා අනුර ඔයාට කෙරැවද නැත්නම් ඔයගෙ බිරිදට කෙරැවද ඔය තරම් වහල් වෙන්න එපා බං 😂😂

    • @dayawathiemenike7090
      @dayawathiemenike7090 2 месяца назад

      Jvp kaarayanta baye samaharu dinanawa kiyanawa.

    • @Bumishka_Hasaranga
      @Bumishka_Hasaranga 2 месяца назад

      Wahal kama thamaa oya peenne 😂
      Anura dinayi ####

  • @SampathViduranga-v2c
    @SampathViduranga-v2c 2 месяца назад +1

    Oyage bayla anira dinanne na

    • @GaganaPrathap
      @GaganaPrathap  2 месяца назад

      @@SampathViduranga-v2c කව්ද දිනනව කිව්වෙ

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 2 месяца назад +1

      @@GaganaPrathap ගජ ගහපු මිනිස්සු හරියට යුටිබි විඩියො එක බලන් නැහැ මෙ අය