Api karpu wedaka comisan nodi enawa aka karapu akkana.a comisan aka apita ganna barida guru piyanai.ayage nama dane habai.louk comisan akak denna tiyanawa api 3 denakta ada denm heta danm kiyala apiwa ravatanawa guru piyanani.a comisan aka labagana barida api 3 denata.gooda k pin guru piyananai.teruwan saranai deviphitai
අපේ අම්මා කර කර හිටිය රැකියාව නැති උනා.යන යන තැන රැකියා හරි ගියේ නැ බනිනවලු.මම එහෙම කියන වෙලාවට කාලී මැනියො මතක් කරගන්නවා.ටික දවසක් ඔහොම උනා.දැන් අපේ අම්මට හොද තැනක රැකියාවක් ලැබුනා.බනින්නෙත්.නැලු.කාලී අම්මා මතක් කරත් ඇති ❤
මහා බද්‍ර කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා මගෙ ප්‍රශ්න විසදලා දෙන්න මෑණියනේ මා කරන සියලු කුසල් මගෙ අම්මට අනුමෝදන් වේවා
කාලි මාතාවගේ බලය සත්තයි, කාලි මාතාව මා හට ගොඩාක් පිහිට වෙලා තියෙනවා , ඔබ තුමාට ගොඩාක් පිං
@@Asanka-d1l ඔබට අම්මාගෙ පිහිටයි..
ඔබතුමා හරි ගුරුතුමනි මම මීට වසර ගණනකට පෙර කාලි මෑණියන්ගේ පිහිට ලැබූ කෙනෙක්. ඔබවැනි ආධ්‍යාත්මික තත්වයක සිටි තැනැත්තියක් එයට දායක වුනා. මෑණියන්ගේ පිහිට සත්‍යක්. තෙරුවන් සරණයි
උතුම් මහා භද්‍ර කාලී මෑණියන්ගේ පිහිටෙන් මාගේ මල්ලි කටේ තුවාල ද මගේ අම්මා ගේ යම්කිසි රෝගයක් තිබේ නම් ඒ අම්මගේ ඇගේ සියළුම රෝග ද නිට්ටාවටම සුව කරල දෙන්න පිහිටවෙන්න මාගේ භද්‍ර කාලී අම්මේ
මහා බද්ධකාලී මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
කාලිමෑණියන්ගේ පිහිටයි 🙏🙏ඔබ තුමාටත් ආයු බෝහෝ වේවා🙏
කාළි මෑණියන්ගේ පිහිටින් සෑම දෙනාගේම හිතේ තියෙන යහපත් ප්‍රර්තනා ඉශ්ට වේවා❤
ආයුෂ බොහෝ වේවා
සුබ දවසක්
තෙරුවන් සරණයි ගුරු තුමණි ඔබට
ඇත්තෙන්ම මෙ විග්‍රාහයන් දැනුවත් කිරිම් මගින් ජීවිතය ගොඩනගාගන්න දෙන උපදෙස් පිළිපදින ඒ මාර්ගයෙ යන හැමෝටමත් මෙ අනන්ත විෂ්වයෙ සුබවාදි ශක්තින් ජණිතවේවා
ජීවිත සාර්ථකත්වයට පත් වේවා
නිබ්බාණ පරම සුකයෙන් සුකිත තර වෙත්වා....
Danuwath karata godak pin sir darmadanayak wawa dirgaa ausa labawa budu sarni davi pihiti
Lassana dewolak❤❤❤❤❤❤ amme adarei jivithaya purawata❤❤❤❤
තෙරුවන් සරණයි
Terwan saranai deviphitai guru piyanani.obatumata goodak pin
Sir mata amanussa balpamak thiyanwa kiuala kiwwa eka ain karanna කොහොමද oba thuma ewa karsnawada isthuthi
Kali mathavage pihitenmage sirure wampasa belaheena bawa ethikarana bella pitupasa snayu therapuma suva wenava saththai. Ma
Kara ethi siyalu pin belen guru piyanange katauthu sapalaweva. Deergayu weva.🎉🙏
Kali maniyange pihita labima pramada wena hetu monawada
Api karpu wedaka comisan nodi enawa aka karapu akkana.a comisan aka apita ganna barida guru piyanai.ayage nama dane habai.louk comisan akak denna tiyanawa api 3 denakta ada denm heta danm kiyala apiwa ravatanawa guru piyanani.a comisan aka labagana barida api 3 denata.gooda k pin guru piyananai.teruwan saranai deviphitai
Sthuthiy
Om Shakthi Om!!!
Re 8.08tada budu pana thiyanna oni sir..
@@NilukaLakmali-k4y නෑ හවස තිබ්බත් කමක් නෑ. ඒ වෙලාවට පෙර තියල අම්මව ඒ වෙලාවට මෙනෙහි කරන්න.
Mage jivithayama amma no surakalli mage amma adareyi
සෙතක් මා වේවා!
@@sumanasirihm4136 ඔබට අම්මාගෙ පිහිටයි..
Kaali manio. Saththai.
@@sriyanimangalika7608 ඔබට අම්මාගෙ පිහිටයි..
Amma Sathyai!!!
@@jayakodianura4679 ඔබට අම්මාගෙ පිහිටයි..
යන එකා යනවා
කලි අම්මා ශත්ය්යය මම දන්නවා ඒත් ඹය විදියට බෙරුකරල රටවල් වල දුක්විඳින ගෑනු අය රවට්ටන්න එප මෑණියන්ගේ නම විකුණල 😂
මෙතන රවට්ටපු දේ මොකක්ද
රවටල් වල ඉන්න සාර්තක උන අයගෙ නම්බර් දෙන්නම්. වට්සැප් එන්න. බොරුවට කියවන්න එපා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️
@@piyuminimesha7882 ඔබට අම්මාගෙ පිහිටයි..
@@GaganaPrathap Thank you sir♥️ මේ සසර පුරාවටම මම කල පිං කුසල් කාලි අම්මට වගේම ඔබතුමාටද අනුමෝදන් වේවා. කාලි අම්මාගේ ශක්තියෙන් ආශිර්වාදයෙන් තවත් මේවෙනි දේවල් වලින් මිනිස්සුන්ට සේවය කීරීමට හැකියාව ලැබේව🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️🦋
ඔබ තුමා නැවත ලංකාවට පැමිණෙන් නේ කවදා ද?
@@nishafernando9509 මාසයක් තුල එනව.