කොඩිවින හුනියම් කලහම වෙන්නේ මෙකයි| Kodivina | Huniyam හරියටම දැනගන්න |ධනය නැද්ද නිවසේ ප්‍රශ්න වැඩිද

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024
  • කොඩිවින හුනියම් කලහම වෙන්නේ මෙකයි| Kodivina | Huniyam හරියටම දැනගන්න |ධනය නැද්ද නිවසේ ප්‍රශ්න වැඩිද
    anavina kodivina,kodivina kapima,huniyam bandana,yanthra manthra,anavina kodivina kapima,pratyangira mantra,hadi huniyam,mahakali mantra 108 times,gurukam,ශාන්ති කර්මය,බන්ධන කැපීම,kodivina kapana pirith o,huniyam,guptha viddawa,palapala,Huniyam,anavina kodivina huniyam manthara gurukam,manthara gurukam,washi gurukam sri lanka,malayalam gurukam,huniyam kapima,kodivina huniyam,danushka sampath devagathi,wenas lokaya
    Don't forget to subscribe to our RUclips channel now... and if you click the bell button on the other side, you can get the latest videos on our channel soon.
    See you another day in another video like this
    ----------------------------------​-----------------------------------​----------------------------------
    #venaslokaya​​​​ #venaslokaya​​​​ #apeviharaya​​​​ #apeviharaya​​​​
    About Us
    This channel is a channel related to ATV production. If you have problem with this program on the channel, submit your problem with us through the link below.
    Atv Production Web Link :- www.atvproduct...
    Atv Production Whatsapp :- +947 139 30 932
    Atv Production email Addres :atvproduction@gmail.com
    Atv Production Face Book Page : - www.facebook.c...
    🔷Ape Viharaya (අපේ විහාරය)
    www.youtube.co....
    🔷Atv Kids
    www.youtube.co....
    🔷Atv Miusic
    www.youtube.co....
    🔷Subscribe කරන්න :- Atv
    www.youtube.co....

Комментарии • 228

  • @dumindakrishantha9342
    @dumindakrishantha9342 6 месяцев назад +28

    සිරාවටම ඇත්ත කථාව...
    ඔබතුමා හිතන විහටම තමයි මමත් හින්නේ...දෙවිපිහිටයි

  • @athulabandara6180
    @athulabandara6180 3 месяца назад +3

    සාධාරණ ගුරුතුමා ඔබට තෙරුවන් සරනයි දෙවි පිහිටයි දිිර්ගායු ලැබේවා

  • @MlRanjani
    @MlRanjani 6 месяцев назад +9

    ඔබ තුමාට ඇත්ත කරන්නේ තෙරුවන් සරණයි ❤

  • @Nadeeralakamali
    @Nadeeralakamali 3 месяца назад +2

    ඔබතුමා...ඉතා හොඳටම පැහැදිලි කරා...

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw Месяц назад +1

    තෙරුවන් සරණයි ඔබ තූමාට

  • @HarshaPrasath-yr9kw
    @HarshaPrasath-yr9kw 3 месяца назад +4

    මාමා ඔය කියන කතව සහතික ඇත්ත

  • @madusankakurera1218
    @madusankakurera1218 6 месяцев назад +7

    ලස්සන පැහැදිලි කිරීමක් 🙏 🙏🙏

  • @tharukamadhubashana2735
    @tharukamadhubashana2735 4 месяца назад +5

    තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏

  • @Rsachininavodya
    @Rsachininavodya 4 месяца назад +4

    ඇත්තටම ඔබතුමා කියන දේවල්ඇත්ත

  • @srimalweerasinha4499
    @srimalweerasinha4499 6 месяцев назад +6

    බොහොම හොඳ යි ❤

  • @somasusela6532
    @somasusela6532 6 месяцев назад +16

    මෙතුමා ඉන්නෙ කොහෙද එයා ඇත්ත කතා කරනවා ඔබට බුදු සරණයි 🙏🙏🙏🙏

    • @devidunthana
      @devidunthana 5 месяцев назад

      😅

    • @sumithanurakumara9056
      @sumithanurakumara9056 3 месяца назад +1

      කොහොමද මෙතුමාව සම්බන්ධ කරගන්නෙ කොහොමද

  • @erzx7531
    @erzx7531 3 месяца назад +3

    තෙරුවන් .සරණයි .මමත්.දේවාල .5කට.රැවටුනා.සල්ලි .වියදමි .වුනා .විතර යි.සල්ලි ත්.නැහැ.කරදර.එන්න එන්න මි.වැඩිවුනා

  • @Sujeewaniniloshimaperera
    @Sujeewaniniloshimaperera 3 месяца назад +2

    හරිම කතාව 🙏

  • @JayanthiSwarnamali-p3x
    @JayanthiSwarnamali-p3x 12 дней назад +1

    ඔබතුමා කියපු හැම දෙයක්ම ඇත්ත.මටත් ඉන්නවා අල්ලපු ගෙදර දෙන්නෙක්.හැබැයි ඒ ගෙදර මනුස්සයා හැමදාම ගෙදර නැ.ඒත් ඒ ගෙදරට සර්පයෙක් ආවත් කරදරයක් වුනත් මම තමයි යන්න ඉන්නේ.කොච්චර හොද කරත් පලක් නැ.පොඩි දේටත් බනනිනවා අපිට.අපේ ගෙදර ළමයි හියෙන් හිනා වුුනත් බනිනවා.මම හිතින් හිතනවා මම වරදක් කරලා නැ.ඒක නිසා දවසක දඩයම් ලැබෙයි කියලා.ම⁣ගේ තාත්තා එකතැන ඉන්නේ එයා කෙදිරි ගනවා රෑට ඒකටත් බනිනවා.ඇත්තටම මට එපා වෙලා තියෙන්නේ .ඒ් මනුස්සයා බීලා කුනුහැරප කියනවා ඒවට අපි මොනවත් කියන්නෙ නැ .හරිම අසාධාරණයක්.මම දෙවියන්ට කියනනවා ඇරෙන්න පිහිටක් නැ

  • @RasangiSwarnamali
    @RasangiSwarnamali 3 месяца назад +1

    Obathuma hariyatama Hari. Niwaradi kenekuta kodivinayak kaloth eke palavipaka thamatama labenawa. Thaman niwaradinam kodivina karanna oni na vishwayenma weradikaruwanta daduwam labenawa.

  • @Chandanaබංඩාර
    @Chandanaබංඩාර 6 месяцев назад +18

    සම්බන්ධ කරගන්න පුළුවන් විදිහ කියන්න මෙතුමාව..

  • @jandrajandra1554
    @jandrajandra1554 6 месяцев назад +3

    තේරැවන් සරනයි

  • @suranjeeprethika4498
    @suranjeeprethika4498 5 месяцев назад +3

    ඔබතුමා සම්බන්ධ කර ගන්නේ කෙසේද විස්තර එවන්න බුදුසරණ යි

  • @danushkamax4118
    @danushkamax4118 5 месяцев назад +10

    එතකොට මහත්තයො රටක්ම කන අර අමන පාලක රැලට කරන්න බැරිද?සාධාරණයිනෙ එ්ක

  • @ManyMo-d5p
    @ManyMo-d5p 6 месяцев назад +6

    Oba thuma sambanda kara ganne keseda

  • @AnojaKumari-z6r
    @AnojaKumari-z6r 3 месяца назад +7

    මම කෑගල්ලේ .අපිත් ලස්සනට ගෙවල් හදලා.වාහන අරගෙන හොද ලස්සනට පවුල් ජීවිතයක් ගෙව්වා.ඒ උනත් අද අපිට ඉන්න වෙලා තියෙන්නේ කුලී ගෙදරක.

  • @KumaraDammika-i3e
    @KumaraDammika-i3e 19 дней назад

    මමත් සුනියන් දෙවියන්ට පහනක් තියනව😊😊

  • @KPriyanthi
    @KPriyanthi 5 месяцев назад +2

    හරියට හරි

  • @deepaldewamithta9849
    @deepaldewamithta9849 6 месяцев назад +2

    ඇත්ත කතාව

  • @bandarapriyantha9352
    @bandarapriyantha9352 6 месяцев назад +15

    සාදාරන මිස්සුන්ට දෙවියෝ ඇයි බලන්නැත්තෙ සාදාරන මිනිස්සුන්ට කොඩි වින වදින්නෙ ඇයි

  • @nandakumara2760
    @nandakumara2760 6 месяцев назад +3

    ස්තුතියි

  • @KumaiChamalika-hh1ip
    @KumaiChamalika-hh1ip 2 месяца назад +1

    Mage puthata auruddu 16..eya gedara kauruth kiyana dewal ahanne na..jara vidiyata baninawa..eyage yaluwo kiyana vidiyata thamai inne..man eyage amma.eth maya gahanna unath eyata puluwan..eth yaluwo ta wachanayak kiyanne na.. achchila athatath baninawa...kalakirila inne man.pihitak wenna puluwanda..

  • @RasikaKumara-t9x
    @RasikaKumara-t9x 6 месяцев назад +3

    Mage puthawath Magen uduran inne Mahaththayage Akka.Mawa dakinakota duwanawa putha

  • @ChathurikaVijerathna
    @ChathurikaVijerathna 6 месяцев назад +2

    Ou ekanm aththak

  • @sriyankafernando6795
    @sriyankafernando6795 5 месяцев назад

    ඇත්තම ඇත්ත කතාව,කිව්වට අහන්න කෙනෙක් නැත්තම් .හැමදාමත් දුකම වේදනාවමනම්,එසේ නොකර වෙන කුමක් කරන්නද

  • @jayathilakaathula9405
    @jayathilakaathula9405 3 месяца назад

    ඔබ ත්ස්

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 5 месяцев назад +6

    Ane topita owa karanta පුළුවන් nam ar cicat tim Ekata karapallako kalakani ...

  • @Hmnandawathi-d8g
    @Hmnandawathi-d8g 8 дней назад

    Jodi win a Kara at am hetuwa miss waramak anawada

  • @NadeeshaKalyani
    @NadeeshaKalyani 5 месяцев назад

    ඒක ඇත්ත 🙏🙏🙏🙏🙏

  • @DineshDina-b5b
    @DineshDina-b5b 3 месяца назад

    Ariyatama ari kathawa

  • @NilanthiKumari-s5e
    @NilanthiKumari-s5e 5 месяцев назад

    Mage mawa mudal prshnekata ahuwela ane mahathmaya ammawa nidahas karala denna obata pin

  • @SenarathPathirana-g6j
    @SenarathPathirana-g6j 5 месяцев назад

    Mata oba thumage dura kathana denna puluwanda... Ape gedarath godak prashna thiyenawa

  • @GMTElectricalsrilanka
    @GMTElectricalsrilanka Месяц назад

    ඒවාට කවදාවත් දෙස් දෙවොල් තියන්න හොඳ නෑ .apita mokak hari asadaranayak wenawanam ape athi podiwath waradak neththam deviyan, yakshayan ediriyedi vitharak newei budu piyanan issaraha unath ape awanaduwa quwoth des dewol nothiya , karmanukulawa apita pihitak lebenawa niyathai. Karmayata pitupanna gihin neththam karmaya balen wenas karanna giyoth wenne thawa prashna wedi wena eka vitharai mahaththayo. Mn piliganna viswasa karana darmaya onna okai...❤❤❤

  • @inokaharshani4946
    @inokaharshani4946 5 месяцев назад

    Oba thuma kiyanne sahathika aththa.pahadili karata pin

  • @manojkumaramanojkumara998
    @manojkumaramanojkumara998 2 месяца назад

    ගුරුතුමනි තුන් දොස බන්දනය මොනවගෙ දේකටද යොදා.ගන්නේ

  • @nilanthikawijesinghe9471
    @nilanthikawijesinghe9471 6 месяцев назад +3

    Mama mage vedak karaganna devala heththa pahakata geya thovel sehenna kara prasedda keyana hema thennakatama geya oya uteub eke enna sehena un lagata geya okkoma horu ahu venna epa anthemata budu gunen mama peheta hoya gaththa

  • @dishnaniroshani5880
    @dishnaniroshani5880 4 месяца назад

    Ethakota mahaththayo kodiwina karanne sadarana hethu matha nm. Depala ganna peretha kamata thaththata pissu wattanna kodiwina karana eka.ammata perethayo bandana eka ewage delete sadarani kiyala hithanawada. Hebei mn hithanne Eva karala karaganna papaya kiyana kodiwinaya athma ganakatath kapa ganna wenne ne

  • @ElevateFitness-111
    @ElevateFitness-111 2 месяца назад

    මෙතුමාව සම්බන්ද කරගන්නෙ කොහොමද

  • @DINOKBOY
    @DINOKBOY 5 месяцев назад +2

    ඔය මිනිස්සු බොරු කියන ව උනොත් ඔබ තුමා ලගට ඇවිත්,,, හරි අහිංසක යි වගේ ගිහින්.

    • @devidunthana
      @devidunthana 5 месяцев назад

      මු කාගේ හරි කොන්ත්‍රාත් එකක් කරනවා මම බොරු කරන්නේ කියලා මම කරපු බොරු කියන්න

  • @AshenHirushan-s6w
    @AshenHirushan-s6w 4 месяца назад +11

    මමබැදපුකෙනා මටකෑමටදාලාදීලාතියෙනවා.එයාමයිකිව්වෙ.එයාගෙපැත්තෙ අයදීලාතියෙන්නෙ අපිටහොදින්ඉන්නකියලාලු ඒකදුන්නෙ.දැන්දැන්මමලෙඩවෙනවා කමක්නෑ මමකරලාතියෙන,ගිය ආත්මෙකහරි දෙයක්තියෙනම්වෙන්නතියෙනදෙයක්වෙයි .මේ ආත්මෙකරපු කුසල්වලින් මටසෙතක්වේවා,ලබන ආත්මවල මේපිං අත්වේවා.
    😢😢😮😮😊😊😅😅😂😂

    • @asitha4418
      @asitha4418 4 месяца назад

      එහෙම දේවල් අදටත් වෙනවා

    • @udarasandarathna6316
      @udarasandarathna6316 2 месяца назад

      Inbox mg1 danna

    • @Dkusumawathi-h9f
      @Dkusumawathi-h9f 2 месяца назад

      Wybknxzvgvynubpoubwbhbyftdsaxfrfmmmmmmvvbhxsazczcewtfuuhhouyyggghu❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 1:41 1:42

    • @nuwanraj6563
      @nuwanraj6563 Месяц назад

      තැනක් තියනවා හොද අයින් කරන

    • @amalimadusha4091
      @amalimadusha4091 Месяц назад

      Galewela thiyanawa owa ayin karana thanak .ethanata gihin ayin kara ganna

  • @NimodhaAnjana
    @NimodhaAnjana 6 месяцев назад +2

    Aththa

  • @balasuriyaarachchigemanjul2620
    @balasuriyaarachchigemanjul2620 4 месяца назад

    ගෙ වත්ත අාරක්ෂා කරල කරට සුර දාලා තියෙද්දි යම් විනයක් කල හැකිද නම් වලට...

  • @denethisewwandhi3186
    @denethisewwandhi3186 5 месяцев назад +2

    Oba thumage number eka denna puluwanda

  • @sheranshan4036
    @sheranshan4036 5 месяцев назад +1

    Thearuwan sarsnai oba thumata..

  • @MalkanthiShriyani
    @MalkanthiShriyani 2 месяца назад

    Mama kasada badinna hitiye eth apidennage kasade kaadanna kodi winayak kalla eka apita kapala ane me badawa iwath karaladennako pin siddawenawa mata salli denna thathayakna etharam asarana wela

  • @lukeluke3283
    @lukeluke3283 6 месяцев назад +1

    Ahinsaka menisun mula karala salli hoyanna eaapa huuniyam wama arinna weannea

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 4 месяца назад

    Methumata katha karanne keseda

  • @lakshikamadubashini8692
    @lakshikamadubashini8692 6 месяцев назад +2

    mahansiwela hambakaran kapan.eka ekata vina karanne nathiwa....

  • @aselaanil7718
    @aselaanil7718 6 месяцев назад +2

    Ape geda ham welawema ranndu wenwa

  • @wijesinghakasthuriarachchi2245
    @wijesinghakasthuriarachchi2245 5 месяцев назад

    විනයක් යනු තම යටිසිතෙන් ගොඩගසාගත් චිත්ත රෑප පමණි.

  • @PushpaKumari-ks9no
    @PushpaKumari-ks9no 5 месяцев назад

    Atta oba tumata pin

  • @dinudinu1551
    @dinudinu1551 5 месяцев назад +1

    mata udu karanawda oba thuma

  • @samanthushara-yz2mz
    @samanthushara-yz2mz 3 месяца назад

    Api katawath waradak karala.ne eth apita.gawal wate kattiya tharahai api diunu wanawata eyalata.wada diyunu wai kiyala mage maththaya dukmahanse wala ratakata gihilla.kiyak gare hoya.ganne ewata tharaha ane missu ai ewage

  • @Hapatiya-j6s
    @Hapatiya-j6s 2 месяца назад

    බුමියකට ඇවිත් බන්දනයක් කපන්න කියක් ගන්නවද

  • @JayaKaveesha-cd1yj
    @JayaKaveesha-cd1yj 3 месяца назад

    🙏🏻🙏🏻🙏🏻

  • @ElsaElsa-p4f
    @ElsaElsa-p4f 4 месяца назад

    Wdamhaya bs

  • @AIHHerath-su7lg
    @AIHHerath-su7lg 5 месяцев назад +2

    ඔබ ඔය කොඩිවින කරන්ඩ ඇඩ් එකක් කරන්නේ

  • @SIGMAMOTIVETIONS
    @SIGMAMOTIVETIONS 3 месяца назад

    අනේ අපේ පවුලට උදවු කරන ❤😢

  • @beatriceperera5111
    @beatriceperera5111 4 месяца назад

    ඔබතුමා කොහෙද ඉන්නේ.?

  • @indranisamarasingha2727
    @indranisamarasingha2727 3 месяца назад

    Namberakadenna

  • @SachinthaVikm
    @SachinthaVikm 6 месяцев назад

    ❤❤❤ බුදුසරණයි අප්පච්චි මට සාස්තරයක් බලන්න ඔන පුලුවන්ද

  • @NilminiBandara-nj1ct
    @NilminiBandara-nj1ct 3 месяца назад +1

    Ane apatath kisimma diunuwak ne.gedara nitharama randu. Prasna iwarayak nee.

    • @DiliniNadeesha-w5i
      @DiliniNadeesha-w5i 2 месяца назад +1

      බෝධි පුජා එහෙම තියන්න. ඉවසීමෙන් ජීවත් වෙන්න. පෙර අකුසල් යටපත් වෙන දේවල් කරන්න

  • @UdeshNethsara-ye3xq
    @UdeshNethsara-ye3xq 6 месяцев назад +2

    Mata wedak karaganna berida

  • @KumaraJayasingha-j3i
    @KumaraJayasingha-j3i 20 дней назад

    Mewage pasnayak tiyanawa ape gedarata ape gedaraissara gedara gani saththarayak ahanna one ape paulalata kisima diyounuwak naha mokada karanna one

  • @nalikadanjani4916
    @nalikadanjani4916 5 месяцев назад

    Ane apitath karadaramai hamadamath

  • @dinudinu1551
    @dinudinu1551 5 месяцев назад +1

    ane mata udau karanna.oba thuma kohada enna

  • @NavodyaDeumini-g3l
    @NavodyaDeumini-g3l 5 месяцев назад +1

    mu kasippu gahala inne...

  • @tharindusahan
    @tharindusahan 2 месяца назад

    Oba thuwa සම්බන්ධ puluwan number danna puluwan da

  • @SankaSanka-od9vz
    @SankaSanka-od9vz 5 месяцев назад

    Ane Sami thumini mata konda amaruwa thynawa beth ganna giyama ledak ne kiyanawa dewalekata Guam kiwa nathi waramak thiyanawa kiyal man moko karanna one ane mata pita wenna pinsiddawei

  • @DisnaAdikari-n2d
    @DisnaAdikari-n2d 4 месяца назад

    👍

  • @DivicaDivicaA
    @DivicaDivicaA 5 месяцев назад

    මටත් මේ ගුරුන්නාන්සේ ගේ ටෙලිෆෝන් නමිබරේ ඕන කොහොමද ලබා ගන්නේ

  • @bandarapriyantha9352
    @bandarapriyantha9352 6 месяцев назад

    ඔබව සම්බන්ද කර ගන්න ඔන කොහොමද කරන්නෙ

  • @GayanthaPrabash
    @GayanthaPrabash 5 месяцев назад +2

    කෝකටත් තමන් අදහන ආගම හරියටම අදහන්න එතකොට ඔය හූනියම් කියන එක මිත්‍යාවක් වගේ තමයි ආපස්සට හැරේවි

  • @ShyamiHerath
    @ShyamiHerath 4 месяца назад

    පිල්ලියක් කියන්නෙ මොකක්ද...

  • @dilannethivedu4626
    @dilannethivedu4626 6 месяцев назад

    Sadarana manussyek sahthika atta katha karnawa boru sobana na ❤️

  • @PRADEEPPRIYANKARA-kv1iu
    @PRADEEPPRIYANKARA-kv1iu 4 месяца назад

  • @NelumLanka
    @NelumLanka 6 месяцев назад +6

    ඇත්තටම හරි මම අහලා තියෙනවා නරක විදියට මිනිසුන් විනාශ කරන මංතර ගුරු කම් කරන රටවල් වල ජීවත් වෙන මිනිස්සු හැමදාම දුගී දුප්පත් අසරණ වෙනවා ඒ වගේ ඒ රටවල් අන්ත අසරණ තත්ත්වයට පත් වෙනවා. පව් අපේ ලස්සන ශ්‍රී ලංකාවේ ඒ වගේ මිනිස්සු නොසිටියා නම් කොතරම් වටිනවද. එකිනෙකා ට මෙත් වඩන දහමක් අපිට සම්මා සම්බුදු රජාණන් වහන්සේ දීලා තියෙන්නේ.

  • @computermind1696
    @computermind1696 6 месяцев назад +51

    😂මගේපුතා පාසලේ හෑම ව්ශයාටම ලකුණු 90ටවඩා ගන්නෙ හොඳ මතක යක් දැන් කිසිම දෙයක් මටක නැ කලු උනා කෙට්ටු උනා 0/ලෙවල් වැඩ 9ම ෆෙල්ඩ්

    • @lukeluke3283
      @lukeluke3283 6 месяцев назад +6

      Puthata tearum karala hoda thanak Balala weada purudu weana thanakata daanna Boru deawal passea yanna eaapa

    • @SunilJayawansha1976
      @SunilJayawansha1976 6 месяцев назад +5

      Mawa marenna.wena karala.maranna.wenayak.kawala.godak.amaru.una.theruwan saranan.mawa beruna.magen.satekutawat.karadarayak.naha.adatath.msounta.mhitri.karami

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 5 месяцев назад

      කඩ විනයක් කරල

    • @sudagrandpass
      @sudagrandpass 5 месяцев назад

      Putha ICE 🧊 ganawada danne na

    • @computermind1696
      @computermind1696 5 месяцев назад

      @@sudagrandpass අපෝ නෑ අයිස් වතුරවත් බොන්නෙ නෑ.

  • @SugandiDilinika
    @SugandiDilinika 4 месяца назад

    💯💯💯👌

  • @MalshaDewmini-d9p
    @MalshaDewmini-d9p 5 месяцев назад

    Nambar eka denna puluwanda godak asarana wela inne

  • @sachithjeewantha3544
    @sachithjeewantha3544 6 месяцев назад +1

    🙏🙏🙏🙏

  • @snslssbsbdndndsj
    @snslssbsbdndndsj Месяц назад

    AHan prasneta uththar Denawada❤😂

  • @දෙවින්දලක්ශන්ලක්මාල්

    Methuma kohe kenakda

  • @PrasannaUdayakumara-r9f
    @PrasannaUdayakumara-r9f 6 месяцев назад +1

    Ane matai nonatai obatuma mulima kiwa wage deyak tamai tiyenne hemadam kunuhapa kyala bainwa obatumage phone numbers eka danna ko plz

  • @TachlimaBegum-xy6cs
    @TachlimaBegum-xy6cs 6 месяцев назад +3

    ස්වාමිනි මගෙ දුව ඉගනිමට ආසයි ලබන අවුරුද්දේ ව්බගය පාඩම් කරාට මතක හිට්න්නෙ නැ කියනවා පාඩම්කරන්න ගත්ත හිත දෙන්නැලු දරුවගෙ හිත කලකිරිලා කතා කරන්නෙ මම ඉන්නේ පිටරට තව මාස දෙක යි යන්න මට පිහිට වෙන්න මම මොනවද කරන්නේ කියලා කයා දෙන්න

    • @dammika428
      @dammika428 6 месяцев назад

      මේවාකරාට විබාගේ පාස් වෙනවනම් මොනව කරන්න බැරිද 🤣🤣හොදට පාඩම් කරන්න කියන්න .👍

    • @ishariwilegoda8029
      @ishariwilegoda8029 6 месяцев назад

      Kiyala wedak na okata kiyanne kammali kama padan karanna hothata

    • @kumaricool5734
      @kumaricool5734 5 месяцев назад +1

      ඔබ තුමා කයනදේ ඇත්ත

    • @vidu-l4g
      @vidu-l4g 5 месяцев назад

      @@dammika428 කමෙන්ට් එක හරියට කියවන්න. පාඩම් කරන්න කියන එක උත්තරයක් නෙවෙයිනේ. ඒ දරුවට යම් මානසික ප්‍රශ්නයක් හන්ද කලකිරිමෙන් ඉන්න බවක්නේ කියවෙන්නේ. අන්න ඒකට වෛද්‍ය විද්‍යාවෙන් හෝ ගුප්ත විද්‍යාවකින් හෝ මොකකින් හෝ පිහිටක්නේ හොයන්නේ

  • @PiyumaliSd
    @PiyumaliSd 6 месяцев назад +1

    ගුරුන්නාන්සේ මම කළුකුමාර දොශය නිසා ගොඩක් දුක් විදිනවා. අපිට සල්ලි ගොඩක් වියදම් මේ නිසා.කිසිම දෙයක් හරි යන්නෙ නෑ. ලොකු මුදලක් වියදම් කරන්නෙ නැති ව කරන්න පුලුවන් පිළියමක් කියන්න 🙏🙏🙏

    • @madums8951
      @madums8951 6 месяцев назад +2

      Anguli mala piritha reta ahanna ethkota penne nehe mis.

  • @Udaraasanka-lk9wq
    @Udaraasanka-lk9wq 6 месяцев назад +1

    අපේ ගෙදර ප්‍රශ්න..... ඕන වෙලේක රණ්ඩු..... මොකද කරන්නේ....

    • @ishariwilegoda8029
      @ishariwilegoda8029 6 месяцев назад

      Nitharama randu karana eka thama kodivine wena mokuth na

  • @ThariduThariduwa.-wp7if
    @ThariduThariduwa.-wp7if 5 месяцев назад +5

    මම ඩි.එම් විජිතා දිසානායක,මොනරාගල අපේ ගෙදරට කිසියම් දෙයක් කරලා තියෙනවා කොච්චර මුදල් හොයවුවත් ඉතිරියක් නැ.අනේ මට පිහිට වෙන්න

  • @pushpadesilva7087
    @pushpadesilva7087 6 месяцев назад +7

    අනෙ මම එක කපුවෙකුට අහු වුන⁣ෙ .
    1 ලක්ෂ 75 දාන්න කිව .
    උගේ නම විරාජ් සාමි
    ගමිපහ එකෙක්
    යන්ත්‍රයක් එවනවා කියලා .දැන් කෝල් ආන්සර් කරන්නේ නෑ.මමදුක් විදල ගත්ත සල්ලි .මම හුල්ලන වාරයක් පාසා ඕකගේ හුස්ම හිර වෙන්න කියලා යදිනවා. දරුවන්ට පවා හෙන ගහන්න ඔිනැ

    • @upulmanavadu5057
      @upulmanavadu5057 5 месяцев назад

      සුනියම් දැඩිමුන්ඩ භද්‍රකාලි කඩවර වගෙ අයට කරපු අපරාධෙ කියල පොල් ගහන්න

    • @disnatharaka
      @disnatharaka 3 месяца назад +1

      danne neti ekekta ochchara salliyak danna oyata pissuda😂😂😂

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 6 месяцев назад +1

    Athama kathawa

  • @srilanka2596
    @srilanka2596 6 месяцев назад +1

    Anee dodawanne nathuwa hitapan

  • @HashanLaki
    @HashanLaki 5 месяцев назад

    Ane sami mage wifta ansaneepayak thiyenawa mk oba thumawa sambanda wenna barida

  • @ChamindaHitige
    @ChamindaHitige 3 месяца назад +1

    Kodivane karanna apa sathurekutavath athme 100 kata vada vidavanname vei vasi karath aheme thamai kisivekuta vasi karannath apa vasi karavannath apa apaya yaneva yanavame thamai me athmedime pulikavaluth shuvar thamai

  • @renukaswarnalatha3830
    @renukaswarnalatha3830 6 месяцев назад

    ❤❤❤❤❤

  • @dinushamadushan2004
    @dinushamadushan2004 6 месяцев назад +1

    Topi tamai me ratata huniyama