LIVE 🔴කටුකුරුන්ද සුහද හමුව | NPP Srilanka | 2025.01.19

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 151

  • @padmagnanarathne5205
    @padmagnanarathne5205 12 дней назад +2

    අපි වෙනුවෙන් පරිස්සමින් අපේ අනුර පුතේ ❤❤❤❤❤

  • @AshokaPushpakumari-e6y
    @AshokaPushpakumari-e6y 12 дней назад +25

    රත්තරන් පුතේ නුඹ රජෙක් නොව දෙවියන් විසින් අපට දුන් දායාදයක් මයි🎉🎉🎉🎉🎉🎉🎉
    දිගාසිරි පතමු 🎉🎉🎉🎉🎉🎉🎉

    • @CalistaFernando-l2t
      @CalistaFernando-l2t 12 дней назад +1

      ඇත්ත ම යි රජෙක් නෙමෙයි දෙවියෙක් අපේ වාසනාවට දරුවන්ගේ අනාගතයට ආශිර්වාදයක් උන්ගේ ජීවිත වලට අලෝකයක් ගෙන දෙන නායකයෙක් ජනපති කෙනෙක් කියපු දේ කරන නිවැරදි මග ගමන් කරන ඔබතුමාට ශක්තිය ධෛර්යය වීර්ය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕💕💕💕🥰🥰🥰🥰🥰👍👍👍👍👍👍💯💯💯💯💯💯✔️✔️✔️✔️

  • @ajithpriyadarshana9357
    @ajithpriyadarshana9357 12 дней назад +12

    රටට සුභ අනාගතයක් ජනාධිපතිතුමනි ඔබට දීගායුෂ පතමි.

  • @CalistaFernando-l2t
    @CalistaFernando-l2t 12 дней назад +1

    අපේ රට ගොඩනැගීමට වෙරදරන ජනපති ඇතුලු ඇගමතිනියට කැබිනට් මැති මැති ඇමැතිවරුන්ට ශක්තිය ධෛර්යය වීර්ය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕👍👍👍👍👍💯💯💯💯

  • @NeelSenevirathna
    @NeelSenevirathna 12 дней назад +23

    මේ රජය අජරාමරයි. මේ රජයට ජනාධිපතිවරයාට මැතිඇමතිවරැන්ට ධෛර්යය ශක්තිය ලැබේවා.

  • @AjithAnanda-o4j
    @AjithAnanda-o4j 12 дней назад +18

    අපේ රජරට කලු සිංහයා ඔබ අපේ අනුරාදපුරයට අඩම්බරයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @PushpaLatha-y8n
    @PushpaLatha-y8n 12 дней назад +19

    ජයවේවා අනුර කුමාර දිසානායක ජනපති තුමනි.ඔබට දලදා .සමිදු පිහිටයි

  • @LDAnanda
    @LDAnanda 12 дней назад +8

    අපේ ලොකු මහත්තයා පොල්නම් හාල් නම් මොනවද අපිකොහොමහරි කනව ඔබතුමා ඔහොමම යමු ආදරෙයි මාතරඅපි ආදරෙයි ආඩම්බරයි ආදරණීය මාතර අපි

  • @kithsirijayasinghe381
    @kithsirijayasinghe381 12 дней назад +6

    ජනාදිපති කෙනෙක් නෙමෙයි රට ජාතිය බේරගන්න ආපු දෙවිකෙනෙක් .. ජයවේවා.. බුදු සරනයි.. දිර්ගායු වේවා..

  • @wansarathnayake
    @wansarathnayake 12 дней назад +12

    ජයවේවා.අපේ රටට ජනතාවට සුබ අනාගතයක්ම වේවා

  • @KumuduniKumari-j6y
    @KumuduniKumari-j6y 12 дней назад +16

    රජුණ් පෙරමුන ගත් මගේ.රටට ජය වෙිවා 🧭🧭🧭මාවට ජය වෙිවා❤❤❤❤

  • @NimeshikaFdo
    @NimeshikaFdo 12 дней назад +13

    අපේ දරැවන්ගේ අනාගතය ඔබට බාරායි ජනාධිපතිතුමනි

  • @namds4243
    @namds4243 12 дней назад +11

    දෙපාරක්ම අහනවා ඒ තරං වැදගත්.... දිශාව මගපෙන්වීම වැදගත් කරුණු ගොන්නක් සමග අපි ශක්තිමත් කරන්න කරපු කතාවක්.
    ශක්තිමත් වෙමු එකට එක්ව ශ්‍රී ලංකා !!!!

  • @herathekanayaka-r1s
    @herathekanayaka-r1s 12 дней назад +2

    ජනාධිපති සහෝදරයානෙනි ඔබට දිර්ඝයු පතමි , දළදා සමිදු පිහිට සියලුම දෙවියන්ගෙ රැකවරණය ලැබෙවා .❤️❤️❤️❤️

  • @dilipnandasena2102
    @dilipnandasena2102 12 дней назад +21

    කොට්ටහච්චි.....ඉතාම පැහැදිලිව ලස්සනට මෙහෙයවනවා..රටට ජයවේවා

    • @volexengineering4627
      @volexengineering4627 12 дней назад +2

      මෙයා මේ දේශපාලන වේදිකාව පරිවර්තනය කරන්නට උත්සාහ ගන්නා මට්ටම තේරැම් ගන්නට තරම් අතලොස්සක් දෙනා සබුද්ධික නෑ, එසේ නොවේනම් වාසිය වෙනුවෙන්ම එය මගහරිනවා. සහෝදරිය අඩියක් පිටිපස්සට ගෙන ඉදිරියට යන්න මග දෙපස ඔබට ආශිර්වාද කරන්නට, දිරි දෙන්නට ❤❤❤❤❤❤

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 12 дней назад +7

    WAW ... අපේ ජනාධිපතිතුමා...🌹🌹🌹 👍👍👍 🙏🙏🙏

  • @vipulasaman4683
    @vipulasaman4683 12 дней назад +2

    ජනාධිපති තුමා ඇතුළු රජයටත් ඉවසීමෙන් රට සංවර්ධනය කරනවා බලා සිටින ජනතාවටත් රටටත් ජයවේවා

  • @kiriamma4515
    @kiriamma4515 12 дней назад +1

    අනේ දරැවො ඔබේ ජිවිතය දෙවියෝ රැකදේවා

  • @mallikaranasinghe7101
    @mallikaranasinghe7101 12 дней назад +2

    ජනපතිතුමා ඇතුඵ රජයට තෙරුවන් සරණයි, ❤❤❤

  • @manojsurang7
    @manojsurang7 12 дней назад +9

    මාලිමාව ට ජය ඔබ තමියන් දැකීමත් සතුටක් අපට විශ්වාසයි අපේ ජනාධිපති අනුර කුමාර රට හදනවා ස්ථිරව ම

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 12 дней назад +2

    අනුර කුමාර දිසානායක ජනාධිපති තුමනි ඔබට දේව පිහිට පතමි!❤❤❤

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l 12 дней назад +3

    ජයවේවා ❤❤❤🙏

  • @RoshanShanaka-e1p
    @RoshanShanaka-e1p 12 дней назад +3

    ඒ කථා අහගෙන ඉන්න පුළුවන් තව. පැහැදිලි අවංකයි, පිරිසිදුයි. බුදු සරණයි අපේ ජනදිපතිතුමනි....

  • @wipulakumara918
    @wipulakumara918 12 дней назад +3

    සුබ අනාගතයක් ශක්තිමත් ආර්ථිකයක් ජයෙන් ජය ජනාධිපති සහොදරයා

  • @CalistaFernando-l2t
    @CalistaFernando-l2t 12 дней назад +1

    ආදරණීය නායක අනුර දිසානායක ජනපතිට අපේ උත්තමාචාරය ගෞරවය ප්‍රනාමය රටට ජනතාවට ආදරය කරන මිනිසා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕💕💕👍👍👍👍👍👍💯💯💯💯💯💯✔️✔️✔️✔️✔️

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 12 дней назад +10

    රටට ජයවේවා

  • @Anilkumarasinghe-n9p
    @Anilkumarasinghe-n9p 12 дней назад +3

    අන්න මෙහෙම ජනතාව දැනුවත් කරමු විපක්සයේ මඩ අවලාද සෝදලාම දාදමු

  • @NishanthaRohana-us8bi
    @NishanthaRohana-us8bi 12 дней назад +3

    මඩකරියොන්‍ට පවු නෙද අප්ප ජැයෙන් ජැය වෙවා අපේ බහුජන ආන්ඩුවට

  • @ShamaliFonseka-k5z
    @ShamaliFonseka-k5z 12 дней назад +10

    ජනාදිපතිතුමාට ෙජසුපිහිටයි❤❤❤❤❤❤

  • @sujithdissanayake4261
    @sujithdissanayake4261 12 дней назад +1

    පිදිය yukthata pidiya යුතුය ,රත්නායක rekapan mage sahodarayawa panatath wediyen ,malimawata ජයවේවා

  • @AmilaBanda-o9q
    @AmilaBanda-o9q 12 дней назад +5

    ජයෙන් ජයම වේවා ...❤
    මගේ රටට යහපතක් ම වේවා..

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 12 дней назад +4

    කාලකන්නි විනාශ කරපු රටක් එකම බලාපොරොත්තුව ඔබ පමණයි මාලි මාව රටේ ජනතාවගේ වාසනාවට රට බාරගත් ඔවුන්ට සියලු දෙනාගේ සැලකිල්ල ලැබිය යුතුයි

  • @BuddikaKumarasingha
    @BuddikaKumarasingha 12 дней назад +5

    ජයවේවා අපේ ජනාධිපති තුමාට මාලිමා රජයට ජයවේවා ජයවේවා

  • @kumarajayasekara-x8j
    @kumarajayasekara-x8j 12 дней назад +8

    "" දියසෙන් කුමාරයා..""
    පොහොසත් රටක් ලස්සණ ජීවිතයක්

  • @capitalland1071
    @capitalland1071 12 дней назад +3

    ♥️♥️♥️ පරක්කු වෙලා හරි රටේ පිනට පහල උන අපේ නායකයා ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @AnuraKalu-g7q
    @AnuraKalu-g7q 12 дней назад +3

    Karagena yanna oya vidiyata api innava sahodaraya.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SamanthaDe-tv5st
    @SamanthaDe-tv5st 12 дней назад +8

    ALA..SAHODARAYA..❤❤❤❤A.K.D ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @InfiNexnew-ov8om
    @InfiNexnew-ov8om 12 дней назад +7

    malimawata. jaya. wewa❤❤❤❤❤❤

  • @vineetha-g7p
    @vineetha-g7p 12 дней назад +2

    තෙරුවන් සරනයි අපේ ජනපති තුමනි. 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @kingsleymallawa605
    @kingsleymallawa605 12 дней назад +3

    ❤❤❤❤❤ape rata akd hadanawa aniwa

  • @mishendrawishwa2578
    @mishendrawishwa2578 12 дней назад +8

    ❤❤❤❤❤❤❤Jayawewaaaaaa🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @RajanthaKumar
    @RajanthaKumar 12 дней назад +1

    Akd❤❤❤❤❤

  • @kiththa504
    @kiththa504 12 дней назад +3

    සජබ පොහොට්ටු සිලින්ඩර ජානිපෙ සියළු පකඩයින් පවතින රජයට සහාය දීපල්ලා

  • @u.gkapila8432
    @u.gkapila8432 12 дней назад +4

    මම මාලිමාවට දීපු 2 චන්දෙ අඩම්බරයක් තියනවා කඩුවෙල අපි ❤❤❤❤❤❤

  • @lithouseenglishliterature4167
    @lithouseenglishliterature4167 12 дней назад +9

    ඉදල හිටලා හරි මෙහෙම කතා කරන්න. නැත්තන් මිනිසුන්ගේ පන්නරය බහිනවා

  • @SibalaSibala
    @SibalaSibala 12 дней назад +5

    Ati wisistai janadipati tua mani❤❤❤

  • @chelliahthanendra
    @chelliahthanendra 12 дней назад +2

    Very clear facts. U r great Mr. President. Not next to fidel castro,

  • @yasminsheriffdeen3003
    @yasminsheriffdeen3003 12 дней назад +4

    Allah bless you dear president A.K.D. Welcome to Eheliyagoda. We are waiting for you.

  • @vineetha-g7p
    @vineetha-g7p 12 дней назад +4

    ජනපති තුමනි තේ පොහොර මිල අඩු කරන්න

  • @studiominakshi
    @studiominakshi 12 дней назад +4

    Respect, Great president in the sri lanka.

  • @donawimala7632
    @donawimala7632 12 дней назад +3

    ජය wawa ජනපති ❤❤❤❤

  • @Nishantha-z2h
    @Nishantha-z2h 12 дней назад +3

    Super❤❤❤❤❤❤❤❤

  • @sarathkumara2929
    @sarathkumara2929 12 дней назад +4

    Ape janadepathi tumata malimawata jaya wewa.

  • @NaimArif-in6eg
    @NaimArif-in6eg 12 дней назад +3

    🎉 well Done 👍❤ you

  • @shiromichandani8370
    @shiromichandani8370 12 дней назад +6

    NPP ❤❤❤❤

  • @TharangaKumara-zr8yc
    @TharangaKumara-zr8yc 12 дней назад +10

    මේ නෝනා ඉන්නවා කියන්නේ,ඉතින්..සුපිරි

    • @ashan2000
      @ashan2000 12 дней назад

      මාලිමාව කියන්නේ මේ නෝනා විතරක් නෙමේ හැබැයි.

  • @koha5555
    @koha5555 12 дней назад +8

    ජනතාවගේ බදු වලින් යැපෙන❤ රාජ්‍ය නිලධාරීන්ට ❤හා සාමාන්‍ය මිනිස්සුන්ට නීතිය සමාන විය යුතුයි.රජයේ නිලධාරීන්ට වාහන පෝමිට් නැති කල යුතුයි. නීතියේ සාමානාත්මභාවය ක්‍රියාත්මක කල යුතුයි.

  • @Anilkumarasinghe-n9p
    @Anilkumarasinghe-n9p 12 дней назад +2

    නග දෙරන කුඩු චමුදිත හිරු චමුදිත අහගනිල්ලා හැමදාාම මඩමගහන්නේම නැතිව

  • @Tharukasathsarani-p5p
    @Tharukasathsarani-p5p 12 дней назад +4

    Me wage hamatanam danuwat karanna ❤❤❤❤jayaweeeeee

  • @MohamedSiddeek-h3v
    @MohamedSiddeek-h3v 12 дней назад +1

    HE PRESIDENT PLEASE HAVE THIS KIND OF MEETING IN EVERY DISTRICT

  • @d.jdesilva
    @d.jdesilva 12 дней назад +4

    Malimawata jayawewa

  • @CalistaFernando-l2t
    @CalistaFernando-l2t 11 дней назад

    දෙදහස් විසිපස් වසර රටට ඉතාම යහපත් කාලයක් පැමිණෙන බවයි මාලි මා රජයේ නායක අනුර කුමාර දිසානායක ජනපති තුමා දුර දක්නා නුවණ ඇතිව රට පාලනය කර රට ගොඩනැගීම ඉතාම හොදින් කරනු ඇත 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💯💯💯💯💯💯💯

  • @mohomedsiyas6105
    @mohomedsiyas6105 12 дней назад +3

    AKD❤

  • @lalithawijesundara7998
    @lalithawijesundara7998 12 дней назад +2

    🎉🎉🎉🎉🎉🎉

  • @KalyanapriyaJayawardane-o1t
    @KalyanapriyaJayawardane-o1t 12 дней назад +1

    නිලන්ති miss කිසිදු අපහාස yakin නොසැලෙනnna 1:11

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 12 дней назад +2

    එන්දිුකා නෝනට රොස්මිඩි පේලේස් හිදි,ගෙවල් තුනක් තියෙනවා.කැතයි,ආංඩුවෙි ගෙදර ඉන්නවා.සොයාබලන්න.

  • @rasikalasanti9999
    @rasikalasanti9999 12 дней назад +1

    Niyamai janadipati thumani obage veda piliwela...api asawen balan innawa me rata negitina dawasak gena...malimawata jaya....

  • @krishanthapradeep7903
    @krishanthapradeep7903 12 дней назад +2

    වැඩ කරන එවා මෙහම කියන්න සහොදරයා

  • @MahindaWelikanna
    @MahindaWelikanna 12 дней назад +3

    අනේ#මාලිමාවෙඅනුරටචන්දේදිලාමලත්#කමක් නැහ කියලා අපි චන්දෙ දුන්න එහෙත් තවම රැැපවාහිණියේ වාදන ය. .වත් වෙනස්.වෙලා නැහ නි මහත්තයෝ .😅

    • @briynkaagg1336
      @briynkaagg1336 12 дней назад +1

      ඉස්සර ආපු අය ඕවා මේවා වෙනස් කර කර ඉදලා තමා රටට මෙහෙම උනෙ ඔය වාදන ඔහෙ තිබුනාවෙ අනුර හදන්නේ රට

  • @RohanMuthumala-l2e
    @RohanMuthumala-l2e 12 дней назад +3

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @CalistaFernando-l2t
    @CalistaFernando-l2t 12 дней назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මේ ලියන්නේ ඔබතුමාට ඇති ආදරය නිසාම යි මෙසේ ලියා සදහන් කරන්නෙ කරුනාකර ආරක්ෂාව ගැන සැලකිලි මත්වන්න ජනපති තුමෙනි රට කාපු උන් අද වෛරයෙන් එනිසාම පරිස්සමට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕💕💕💕

  • @RanathungaRanathunga-l5q
    @RanathungaRanathunga-l5q 12 дней назад +2

    එල එල අනිවාර්යෙන් වාහන වෙන්දේසි කරල ලාගම යට හොඳ බස් ටිකක් ගේන්න

  • @sudharshijeyasingham5595
    @sudharshijeyasingham5595 11 дней назад

    Thank you brother. People needs to know what has happen and what is going to happen. God will give you and your team the strength ❤❤

  • @s.w1996
    @s.w1996 12 дней назад +4

    Janadipati thuma athulu malima anduwe siyaluma denawa rata godanagima udesha sobadahamin arakshama wewa. Sri lankawa lokema babalena muthu atacama bawata pathwewa. Theruwan saranaiiiiiiiiiii

    • @aassddssddd2591
      @aassddssddd2591 12 дней назад

      🙏♥️me vishvaye ashirvadayen rat karagena yamata dahirya shaktiya labeva dirgayou veva niduk nirogi veva utum teruvan saranai ape janadipati diyasen Kumaryata

  • @buddikasamarapala5518
    @buddikasamarapala5518 12 дней назад +2

    may triple gems bless u sir. go on like this. we are with you sir

  • @anurathilakauduwaka8653
    @anurathilakauduwaka8653 12 дней назад +2

    Ohomayan anurashodaraya unusumsubapatum❤Italy como2008 kandayama.

  • @BuddikaKumarasingha
    @BuddikaKumarasingha 12 дней назад +2

    ගරු ජනාධිපති තුමනී මම ගොඩක් අසරන වෙලා ඉන්නේ මම ස්නායු තෙරපුමක් නිසා ගොඩක් වේදනා කාරීව එක තැනක ඉන්නේ මගේ ශරීරය වෙහෙසවා වැඩක් කරන්න බෑ මට ආදායම් මාර්ගයක් නෑ මම ඉන්නේ කුලී නිවසක මම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට කීවත් වැඩක් නෑ මට දෙන්න පචස් 4.5. ඉඩම් කොටසක් නෑලු මට ඉඩම් කොටසක් ඉල්ලන් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට එන්න එපාලු මම කවදාවත් රජයෙන් කිසිවක් බලාපොරොත්තු උණේ නෑ මගේ මුදල් ලක්ෂ 20 ක් විතර මුදලක් වසර 6 ක් සවුදි රටේ සේවය කරලා අරන් ආවා මාව රවටලා ඒ සල්ලි ටික පානදුර බෙස්ට් ලයිෆ් ආයතනයේ සභාපති දමින්ද උපාලී ප්‍රනාන්දු සහ ඔහුගෙ ටීම් වල අය අරම් ගියා මගෙ පිරිමි දාරුවන් තිදෙනෙක් එකම තැන මියගියා .ඒ යුදහමදා සේවයේ නියුතු සෙබලෙක් ගෙනා බෝම්බ 5 ක් එයින් එකක් පුපුරා මගේ දරුවන් නැති උනා මේ සිදුවිමට කිසිම නීතියක් ක්‍රියාත්මක නෑ මම දැන් මගේ මරනය එනකන් බලන් ඉන්නව මට දැන් ඉතුරු ඒ ගමන විතරයී මට හිගා කන්න යන්න බෑ ජනාධිපති තුමනී මට ඔපරේසන් එකක් තියනවා ඒක ඩොක්ටලා කරන්නේ නෑ අවදානම් තත්වය වැඩියී කියලා .මම කාන්තාවක් ජනාධිපති තුමනී
    මට රජයෙන් මොකුත් එපා මගේ සල්ලිටික අරන් දෙන්න ජනාධිපති තුමනී ඔබතුමාට ඔඩක් පින් මේක දකින කෙනෙක් ජනාධිපති තුමාට කියන්න 🙏🙏🙏🙏🙏🙏 පීලීස් ගොඩක් පින්

  • @gaminipushpakumara2517
    @gaminipushpakumara2517 11 дней назад

    ඔබතුමාට ජයමවෙිවා

  • @1983ara
    @1983ara 12 дней назад +2

    සිප්පිකෑලිවලට කට වැහෙන්නම කිව්වා

  • @new_Dewmi
    @new_Dewmi 12 дней назад +4

    🌹🌹🌹🌹

  • @virajsurendra5902
    @virajsurendra5902 12 дней назад +2

    වාහන මිළ අඩු කරන්න ජනාධිපතිතුමනි

  • @PemarathnaJayawardhana-c5n
    @PemarathnaJayawardhana-c5n 12 дней назад +1

    පොල් ඇමතිවරුත් හිටියා .

  • @sumedasiriwardena5660
    @sumedasiriwardena5660 11 дней назад

    Long live the king ❤❤❤❤❤

  • @adariyasinghe127
    @adariyasinghe127 12 дней назад +1

    මින්පසු රනිල්ල, මහින්දල,සජිත්ල, හිටන්ල,ආච්චිල සහ උන් වටා ඉන්න ඇම්බට්ටයින් සහ උන්ගේ සට්ටම්බින්ට උඩ බලාගෙන හූල්ලමින් ඉන්න තමා වෙන්නෙ.

  • @maximusdesaram2344
    @maximusdesaram2344 12 дней назад +5

    Akd npp

  • @Anilkumarasinghe-n9p
    @Anilkumarasinghe-n9p 12 дней назад +2

    ඉතින් රට මෙහෙමවත් තිබුනා පුදුමයි ලජ්ජා වෙන්ඩ ona මෙි පාලකයෝ රටට කරලා තියන විනාසෙට සුදු ලුනු පොල්තෙල් සිනි බාල පොහොර විගබඩා හාල් ගබඩා රජය සතු තිබුන සමිපත් වසා සමහර ඒවා විකුනා දමලා කෝටි ගනන් වටිනා යන්තුු සුතු දිරන්ඩ ඉඩඇරලා ජනතාව දුප්පත් වෙනකමි ලංකා රජය සතු කර්මාන්ත වසා හිටපු ජනපති අගමැති ඇමතිවරු කොමිස් මුදලින් පොහෙසත් වුනා ජනතා දුප්පත් වුනා onna රටට කරපු දේ අද නෙකොට වෙිල් 03 ක් කාපු ජනතාවට වෙිල් 02ක් කන්න තැනට රට පත්කලේ රනිල් රාජපක්සලා

    • @Anilkumarasinghe-n9p
      @Anilkumarasinghe-n9p 12 дней назад

      ගරු ජනපති තුමනි කඩු මත්දාවය අනිවාරයෙන්ම නැතිම කරලා දාාන්නම ona දෙමාපියවරන්ගේ එකම ඉල්ලිම මෙිවා නතර නොකර රජයකට අගලක්වත් ඉස්සරහට යන්නට බැ

  • @shanthijayawardana8427
    @shanthijayawardana8427 12 дней назад

    ❤🙏❤️

  • @chamindawithanage7958
    @chamindawithanage7958 12 дней назад +6

    ❤❤❤

  • @NaimArif-in6eg
    @NaimArif-in6eg 12 дней назад +2

    💪💯🆗

  • @aassddssddd2591
    @aassddssddd2591 12 дней назад

    Aneh api dannevath neha ada kalutara katukurundata anava kiyala ❤ janadipati tumani

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 12 дней назад +1

    Congratulations. President we entrusted you because there are no any alternative to develop this country in uncorrupted, transparency manner.You have given a excellent presentation about the shortest spells of the government . Explained what kind of changes have taken for the betterment of the country. Also your both the invited foreign visits given us tremendously value investment and various grants issues have given by the both the countries due to marke their respect to your government Uncorrupted, Transparency policy. With your guidence country economy and the development been successful within considerable period of time. Being the citizens of this country we are eyes open to see our brite future. Also better to have this kind of people's awareness programme regularly because defeated politicians their goons and few TV Channels all the time used to criticism the government with baseless allegations to misguided the citizens. Sorry to comment some few ministries lethargic poor working practices may caused people to believe opponent allegations. We believe better to have a cabinet reshuffle to avoid such short comings. We don't like people got blind with unsatisfactory discharge of their subjective portfolios by few representatives fulty.

  • @sriyalatha4234
    @sriyalatha4234 12 дней назад +1

    😄👍👍👍

  • @GlobalLak
    @GlobalLak 11 дней назад

    ❤❤❤❤❤🙏

  • @kelumperera5253
    @kelumperera5253 12 дней назад

    Deviyan budun viswasen wandha oba wage utumek pahala wewa kiya

  • @sarathwije2604
    @sarathwije2604 12 дней назад

    ❤🎉🎉❤❤❤❤🎉🎉🎉

  • @sujathadamayanthi7424
    @sujathadamayanthi7424 12 дней назад

    අලි,රිලවු පන්නල වැව් සුද්ධ කරල කුරුම්බ ,පොල්ගස් කපන එක නවත්තන්න. දඩාවතේ යන බල්ලන් අයින් කරත්ත. U.K නීතිය ක්‍රියාත්මක කරන්න. සුලු වැරදි සිරකරුවන් අඩුකර මහ හොරැ දාන්න.

  • @yasminsheriffdeen3003
    @yasminsheriffdeen3003 12 дней назад +1

    Jayawewa AKD

  • @volexengineering4627
    @volexengineering4627 12 дней назад

    හෙමිහිට පිලෙවෙලකට යමු, යන්නම උවමනා උනත් ගොල්ෆේස් යන්නේ වසර දෙකකින්. සමූපකාර, පලාත් සභා ගැන කලබල වෙන්න එපා ඒවා විපක්ෂයේ අයට එකතු වෙලා බෙදාගන්න කියන්න.

  • @PadmasiriPeiris
    @PadmasiriPeiris 12 дней назад +2

    Araksaka. 5k. Hitiyama. Athi. Ekath. Epa nam bambu. Gahanta kiyanta anura. Janapathi thumani. Denta epa

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 12 дней назад

    මගේ,දුවගේ,50000ක පෝන් එක බසයේදි බැග් එක ඇර පෝන් එක සොරකමි කලා.ගෙදර ඇවිත් ඓක් කරන කොට පෝන් එක පනාගොඩ යුධහමදා කදවුරේ ඇති බව දැනගත්තා.පොලිසියේ ඇන්ටියක් දැමිමා.ලියුමක් සමග ඇන්ටිුකොපිය trc එකට යැවිවා.trc ,එක අපට අදාල නැත කියා ලියුමක් එවිවා.trc එක මගහැරියා සෙවිම පොලිසියට බාර දිලා.වැඩෙි.අතරමග.මාලිමාවෙි මංතිුටත් කිවා.ඔවුන් පොලිසියෙන් බලාගන්න කිවා.
    වියයුත්තේ trc එක මෙි කරැනට මැදිහත්විම අත්‍යාවශ්‍යයයි.