තිස්ස සර් අනුර කුමාර දිසානායක ගැන කිව්ව අපූරු කතාව | Anura Kumara Dissanayaka Dissanayeka Tissa Jana

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 721

  • @neshishanaya9263
    @neshishanaya9263 9 месяцев назад +121

    ඇවිදින පුස්තකාලයක් ඉගෙන ගන්න තිබුනු ආසාවත් රටට සේවය කරන්න තිබුනු ආසාවත් ඉටුවෙනව.ජය වේවා. අපේ🇱🇰 බලාපොරොත්තුවයි.

  • @janidubandaranayake4429
    @janidubandaranayake4429 7 месяцев назад +120

    අපි අපේම ආණ්ඩුවක් ජාතීන් හතරම එකතු වී අපි හදාගමු මාලිමාවට අපි කවුරුත් ඡන්දය දෙමු...............

    • @ravee7891
      @ravee7891 4 месяца назад +1

      😂😂😂 ඊටපස්සෙ..

    • @chandralatalokuwithanage3863
      @chandralatalokuwithanage3863 4 месяца назад +2

      ​@@ravee7891Chanden passe wena dewal oyala kalin chanda walata kalinuth hithuwanam😅😅😅

    • @srilanka7360
      @srilanka7360 4 месяца назад +1

      😂😂

    • @GamithMadumal
      @GamithMadumal 3 месяца назад +1

      ❤❤🎉

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 3 месяца назад +1

      අනිවාර්යයෙන් මාලිමාවට ජයවේවා

  • @nishankasewwandhi6824
    @nishankasewwandhi6824 8 месяцев назад +140

    අනිවාරෙන් රටට හොද සේවයක් කරාවී එතුමා❤ ජය වේවා

  • @chamarajanarangana1749
    @chamarajanarangana1749 9 месяцев назад +345

    එයාට හිතෙන්න ඇති පලමුව මව් බිම දෙවනුව ඉගනුම ජයෙන් ජයම වේවා. අනුර.සහොදරයට ❤

    • @asithaahangama6214
      @asithaahangama6214 9 месяцев назад +17

      ආත්මාර්ථයම පිරුනු මිනිස්සු අතරෙත් පරාර්තකාමී මිනිස්සු ඉන්නව.

    • @AmilaDilshan-j9q
      @AmilaDilshan-j9q 8 месяцев назад

    • @creatorlk1216
      @creatorlk1216 6 месяцев назад

      Mahinda lolkatanam palamuwath mawbima dewanuwath mawbima

    • @ravee7891
      @ravee7891 4 месяца назад

      😂😂😂

    • @madumadawaperera7003
      @madumadawaperera7003 4 месяца назад

      Ai bn ehenam uwa kalinma janapathi kale neththe😂😂😂

  • @Doctoraayou
    @Doctoraayou 9 месяцев назад +74

    මාලිමාවට ජයවේවා බොහොම ස්තුතියි තිස්ස සර්ට අපිට මේවා කියලා දෙනවට ❤❤❤ බුදු සරණයි දෙව් පිහිටයි ☸️🙏🙏🌼

  • @ar1920
    @ar1920 9 месяцев назад +234

    මේ අවස්තාවත් පැහැර හැරියොත් නම් අපේ රටට බුදු සරණයි. තරුණ දූ පුතුන්වත් මේක තේරුම් ගනීවි කියලා හිතනවා. මාලීමාවට ජයෙන් ජයම වේවා ..........!

    • @srilanka7360
      @srilanka7360 4 месяца назад +2

      ඔව් තරැනකාලෙ ඉදන්ම තරැන පරපුර දේසපාලනේ පස්සෙ තමයි දුවවන්න ඕන අනේ තොපි වාගෙ වැඩිහිටියො කාපියව් ගූ

    • @jayanthathilakarathne
      @jayanthathilakarathne 4 месяца назад

      @@srilanka7360 ගස්ගල් යට හාමුලට රෙද්ද උස්සල හැදිච්ච අවජාතක පැටවුන්ට රිදෙනව

    • @SuRath717
      @SuRath717 3 месяца назад

      අනෙම් මේ වගේ ආච්චිලා වාසනාවන් ❤

    • @AchiraPeshan
      @AchiraPeshan 3 месяца назад

      අනිවාර්යයෙන් අපිත් වැඩ්ය හිතුවෙ බලමු මෙතුමා වෙනසාක් කරයිද කියලා

  • @김형주-n8e
    @김형주-n8e 9 месяцев назад +162

    ඒ වගේ විශිෂ්ඨ නායකයෙක් ලංකා ඉතිහාසය වෙනස් කරනව නිසැකයි..🎉

    • @srilanka7360
      @srilanka7360 4 месяца назад +2

      තව සෑහෙන කාලයක් යයි නිසැකයි 😆😆😆

    • @김형주-n8e
      @김형주-n8e 4 месяца назад

      @@srilanka7360 එතකන් හාමුගෙ පුක ලෙවකන්නද අදහස?

    • @GamithMadumal
      @GamithMadumal 3 месяца назад +1

      ❤🎉

    • @camilathilakarathna1314
      @camilathilakarathna1314 3 месяца назад

      දියසෙන් කුමාරය මෙයාද

  • @nadeekasubhashini4680
    @nadeekasubhashini4680 9 месяцев назад +126

    ඒ නිසා තමයි ඒවගේ කෙනෙකුට රට බාරදෙන්න අපි සූදානම් N.P.P ජය

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 8 месяцев назад +119

    අනුර කියන්නේ දැනුම් සම්භාරයක් ඇති විශිෂ්ට නායකයෙක්.

    • @srilanka7360
      @srilanka7360 4 месяца назад +1

      එහෙම දැනුමක් තියෙනවනම් උබ ටිකක් ඉල්ල ගනිං තොපිට දැනුමක් නෑනෙ ඉතින් දෙසපාලුවො පස්සෙ දුවනව

    • @dilsankavinda9174
      @dilsankavinda9174 3 месяца назад

      අනේද කියන්නෙ ​@@srilanka7360

    • @Esh004
      @Esh004 2 месяца назад

      ​@@srilanka7360හොද වැඩේ

  • @nadunasanka6708
    @nadunasanka6708 10 месяцев назад +75

    සුපිරි දෙදෙනෙක් එකට හමුඋන අහඹු අවස්ථාවක්...

  • @keerthi12345100
    @keerthi12345100 2 года назад +286

    රට ගැන දැක්මක් තියන අවබොදයකින් වැඩ කරන එකම තරුන එඩිර අපේ නායක අනුර සහොදරයා පමකයි. අරගලයට ජයවේවා. 🇱🇰❤️🔔👏👏👏

    • @WelcometoSriLanka2
      @WelcometoSriLanka2 10 месяцев назад +5

      පක😂

    • @ChamindaMobile
      @ChamindaMobile 10 месяцев назад

      තරුණ?????........

    • @AnuraJayarathna-g7w
      @AnuraJayarathna-g7w 10 месяцев назад +5

      NPP❤❤❤❤​@@WelcometoSriLanka2

    • @ruchirarasanga-c3f
      @ruchirarasanga-c3f 9 месяцев назад +4

      ​@@ChamindaMobile ඔයා මහලුයි කියලා අපි මොනා කරන්නද😂😂😂

    • @bandararathnayake3211
      @bandararathnayake3211 8 месяцев назад +2

      තරුණ යි තමයි යකො

  • @anuruddaanu1674
    @anuruddaanu1674 2 года назад +512

    විශිෂ්ඨ නායකයෙක් වෙයි ඉදිරියට අනුර සහෝදරයා ❤️❤️👍

    • @anuruddaanu1674
      @anuruddaanu1674 Год назад +5

      @RJPERERA මොකද්ද බන් ඒ කිවුවෙ 🤣

    • @anuruddaanu1674
      @anuruddaanu1674 Год назад +2

      @RJPERERA රහස් නම් කියන්න එපා අපිට ඕනි රහස් නෙවෙයි ☝

    • @samanthapanawala2523
      @samanthapanawala2523 Год назад +2

      RETA SIYALU DENA NIDI ATARE KARNA DESAPALANYA MOKAKDA? ARAVINDA KALE NAWAKA WADAYA MUWAWEN NAWAK SISUVIYAN DOOSANAY SAHA KOLLANTA MARA POLU DEMEEMA BAWA EMA SISUWNANGE DEMAUPIYAN KIYANAWA.

    • @Prasanna-r9i
      @Prasanna-r9i 10 месяцев назад +3

      ​@@anuruddaanu1674වරෙන් කන සුද්දා කර ගෙන මි හරකා

    • @LalithUdugamage
      @LalithUdugamage 10 месяцев назад +4

      ​@@Prasanna-r9i, උඹ මොකෙක්ද බං?
      අරුංගේ අශූචි බුදින එකෙක් වත්ද?

  • @DilanaMadushanka
    @DilanaMadushanka 8 месяцев назад +75

    පට්ටම කට්ටක් කාපු එකෙක් අනුර කියන්නේ...❤

  • @SahanAwishka
    @SahanAwishka 8 месяцев назад +16

    ඒම හැකියාවක් තියනවා කියන්නේ සුපිරි පොරක් තමයි

  • @roshansilva4061
    @roshansilva4061 9 месяцев назад +54

    අනුර සහෝදරයා ඔබ‍ට යහපතක්‌ වේවා

  • @jbsaumya7876
    @jbsaumya7876 10 месяцев назад +67

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි ❤️🪔🧭❤️ජයවේවා ❤❤❤රටට ජයවේවා මාලිමාවට ජයවේවා ජනතවට ජයවේවා 🧭❌🪔☸️✝️☪️🕉️🧭❌🪔🙏🙏🙏🙏

    • @ravee7891
      @ravee7891 4 месяца назад

      ආගම අබිං කියන මිත්‍යා දෘශ්ඨිකයන්ට කොහොමද බං තෙරුවන් සරණ ලැබෙන්නේ.. 😂😂😂
      බොලා වගෙ වහල්ල ඉන්න කල් උන්ට හොඳා. 😂😂

    • @GamithMadumal
      @GamithMadumal 3 месяца назад

      ❤❤

    • @RitaDesilva-f6c
      @RitaDesilva-f6c 3 месяца назад

      Thogai jathakai waradda?

  • @udarakitulagoda
    @udarakitulagoda 10 месяцев назад +99

    ඉඳ ඉඳ එක චමරියෙ...
    විඳ විඳ ගුණදම් මනහර...
    නොගැසුවෙ ඇයි කතිර...
    අනේ තිස්සත් නොදුටු මොක්පුර...

  • @kirradingiri9648
    @kirradingiri9648 8 месяцев назад +100

    ගමෙන් ආව කොල්ලෙක්, මටත් හිතෙනවා මේ පාර ඡන්දයක් දිලා බලන්න.

    • @the_memes_explorer
      @the_memes_explorer 4 месяца назад +5

      Apith mee para anurata♥️

    • @SuRath717
      @SuRath717 3 месяца назад

      උබල වගේ ගස් බල්# හිත හිත ඉදලා ඡන්දෙ දවසේ නිදා ගන්නවා 😂

    • @Esh004
      @Esh004 2 месяца назад

      මරු මරු, කලින් පාර මෛත්‍රීට දීල කෙලව ගත්තා නේද, මේ පාරත් දීල බලන්න,සැර වෙනසක් තියේ😂

    • @sunethranilmini312
      @sunethranilmini312 2 месяца назад

      oya katada denne atha kota 😮

  • @surendhananjaya8017
    @surendhananjaya8017 2 года назад +99

    සුපිරිම චරිතයක්..❤️

  • @CheerfulWaterLily-gf4vl
    @CheerfulWaterLily-gf4vl 9 месяцев назад +49

    සර් ඔයාට ලොකු දෙයක් කරන්න පුලුවන් මේ වෙලාවේ දරුවන් පඑලගස්සවන්න අනුර සහෝදරයා දිනවන්න. එවිට අපේ දරුවන්ට අනාගතයක් තියේවි රටක් තියේවි.

    • @peshalajayathunga4285
      @peshalajayathunga4285 9 месяцев назад +3

      හරියට හරි,රටට ආදරයක් කියනවනම් එයයි කළයුත්තේ

    • @supuntharanga4696
      @supuntharanga4696 4 месяца назад

      😅

    • @srilanka7360
      @srilanka7360 4 месяца назад +1

      තොපිට හෙන ගහනව යකෝ ඉගෙන ගන්න ලමයින්ව දේසපාලනේට ඈදවනවට

    • @camilathilakarathna1314
      @camilathilakarathna1314 3 месяца назад +1

      සර් සීරුවට අනුර සහෝ පුම්බල තිබ්බ වගේ පන්තියෙ ලමයි ඉස්සරහ කියල හිතුනෙ මට විතරද

  • @malikadissanayake3337
    @malikadissanayake3337 2 года назад +95

    අපේ රටේ අනාගතේ

  • @dulanidinushka6868
    @dulanidinushka6868 9 месяцев назад +78

    අනුර සහෝදරයට ජය නියතයි❤

  • @xxxxc860
    @xxxxc860 9 месяцев назад +9

    බලාගෙන ගියාම එක කාමරයේ ඉඳල තියෙන්නේ එක වගේම ජනතාවාදී අදහස් ඇතී උදවිය! Birds with same coloured feathers flock together!

  • @jayanthathilakarathne
    @jayanthathilakarathne 10 месяцев назад +246

    නිදාගත්ත එවුන් 75 වසරක් කරල හොදටම කෙලෙව්ව
    එදා ඉදන් නිදි නැතිව ජනතාව වෙනුවෙන් දුක් විදපු එකා රට හදනව

    • @chandimaeranda3619
      @chandimaeranda3619 9 месяцев назад +8

      නියම කමෙන්ට්එක

    • @Lion_Heart_1996
      @Lion_Heart_1996 8 месяцев назад +3

      ane bola wage gonnu yako 🤣🤣🤣🤣

    • @chandimaeranda3619
      @chandimaeranda3619 8 месяцев назад +8

      ​@@Lion_Heart_1996 umbe amma ganada kiwwe

    • @channasanjeewa4026
      @channasanjeewa4026 5 месяцев назад

      kauda ban aurudu 75k api wenuwen nida gaththe nathi eka

    • @srilanka7360
      @srilanka7360 4 месяца назад

      කව්ද යකෝ ඒ ජනතාව වෙනුවෙන් දුක් විදපු එකා උගෙ පුක පොඩ්ඩක් බලපං මයිල් නැද්ද කියල

  • @sameeraperera122
    @sameeraperera122 10 месяцев назад +29

    අපේ රටට අවශ්‍යම කරන නායකයා....

  • @WAJ15
    @WAJ15 2 года назад +161

    අනුරට පිටුපා වෙනත් කෙනෙකුටනේ මේ ම.තන්ත්‍රය උදවි කළේ.ඒකෙ අහිතකර පුතිපල මේ මහත්තයට නොදැනුනත් අපිට දැනෙනව.අනුර වගේ මිනිහෙක් වෙනුවෙන් පෙරට එන්න තාම පුමාද නෑ

    • @Sutiyayt
      @Sutiyayt  Год назад +5

      Thanks for commenting

  • @asankanamal4968
    @asankanamal4968 Год назад +136

    AKD කියන්නේ රටේ නායකත්වයට සුදුසුම කෙනා ජයවේවා...... NPP

    • @Sutiyayt
      @Sutiyayt  Год назад +1

      Thanks for commenting

    • @manelmadanayaka7211
      @manelmadanayaka7211 Год назад +2

      බම් බුම්බුව තමයි

    • @MadushaRashmika
      @MadushaRashmika 10 месяцев назад +2

      ❤❤❤

    • @Prasanna-r9i
      @Prasanna-r9i 10 месяцев назад +4

      ​@@manelmadanayaka7211අම්මා ගෙ උත්ත ට ඔබා ගනින් කාලකන්නි යා

    • @Esh004
      @Esh004 2 месяца назад

      ​@@Prasanna-r9iඔය වගේ මොඩ හරක් තමා akd ගගා දෙන්න යන්නෙ, ඔය වගේ රට හරක් ටිකක් එකතු උනමා රටට වෙන ටික හිතගන්න පුලුවන්

  • @thusharahiran954
    @thusharahiran954 10 месяцев назад +25

    අනුර දිසානායක ජයවේවා

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 10 месяцев назад +61

    ඉදිරි දැක්මක් ඇති අවංක නායකයා තමයි අනුර.

  • @dineshnishantha7941
    @dineshnishantha7941 9 месяцев назад +16

    Malimawata ජයවේවා

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 10 месяцев назад +16

    ජයවේවා 🌹
    ජයවේවා 🌹
    ජයවේවා 🌹
    ......
    මාලිමාව ට ජයවේවා 🌺

  • @Anuhas446
    @Anuhas446 8 месяцев назад +31

    Sir,ඔයාගෙන් එක ඉල්ලිමක් කරන්නම්.පූලුවන්නම් ක්ලාස් වලට අපේ අනුර සහෝදරයා ගෙන්නලා ළමයින්ට කතා කරවන්න.අපේ සහෝදරයාව ආරක්ෂා කරගෙන.දරුවන් මව්පියන්ව දැනුවත් කරයි ❤❤❤🙏🙏

    • @ravee7891
      @ravee7891 4 месяца назад +1

      😂😂😂 සහෝදරයගෙ අසූචි වළඳපන්.. ඊට හොඳා ඒක..

    • @a.r5510
      @a.r5510 3 месяца назад

      හරකෙක් .උඹ

    • @GamithMadumal
      @GamithMadumal 3 месяца назад

      ❤❤❤

    • @RitaDesilva-f6c
      @RitaDesilva-f6c 3 месяца назад

      RAVEE KIYANA ADAMAYATA KIYANNAI THO ASUCHI KALA MUTHRA
      BIWATA ANIK MINISSU EHEMA NAHA, JATHAKAI WARADDA,

  • @lalranjith7320
    @lalranjith7320 Год назад +65

    ලංකා දේශපාලනේ සැබැ වෙනසක් කන්නේ අනුර කුමාර දිසානායක. මාලිමාව දිනවමු.

    • @Sutiyayt
      @Sutiyayt  Год назад +2

      Thanks for commenting

  • @HappyClownfish-ql7mm
    @HappyClownfish-ql7mm 9 месяцев назад +17

    සුපිරි 👍👍👍❤

  • @malikadissanayake3337
    @malikadissanayake3337 2 года назад +120

    අද ඌ නොවන්නට රට විනසය්

    • @Sutiyayt
      @Sutiyayt  2 года назад +2

      කව්ද බ්‍රෝ

    • @srilanka7360
      @srilanka7360 4 месяца назад

      😆😆😆 ඔය කියන දවසෙ උබල සාර්තක උනානම් අද රට මෙතන නෙවෙයි තියෙන්කෙ

  • @athulahemantha149
    @athulahemantha149 9 месяцев назад +17

    AKD ජයවේවා 🥰🥰🥰

  • @madurarandeniyage8785
    @madurarandeniyage8785 10 месяцев назад +347

    තමන්ගේ Bed එක උඩ හිටපු එකව විස්වස කලෙ නැහැ , කොහෙද යන පල්හොරෙක්ව විස්වස කරලා කගත්ත 2019.😩😩😩

    • @shiyaniwallawththa588
      @shiyaniwallawththa588 10 месяцев назад +8

      ,kalaknni minimaru anuraya reata thami deshpalana kalea pansal vala, un reta thamai rajayea sevakayo meruve oya ballo mage thtthava meruva, minissu marannethi deshapalnayak thora ganna sir mea prajathanthravadi ratak

    • @kingvkTK12
      @kingvkTK12 9 месяцев назад +12

      ​@@shiyaniwallawththa588 issellama maranna patn gtte kaud kiyla poddk hoyl blnn. Ethkota terei attatma me rate jara weda kre kuda kiyla 💔 Deshapalneta kauruth kamthi nh. Eth ekma wisdum npp witharai kiyla hamoma hithnne dan minissu higa noka higa kana nisa.. e ape rate thinna jara deshapalne nisa 💔

    • @asithaahangama6214
      @asithaahangama6214 9 месяцев назад +9

      Mu kuhka minihek

    • @dudleySft
      @dudleySft 9 месяцев назад +4

      ඒක ඇත්ත

    • @A_B_C_D_E_F_G797
      @A_B_C_D_E_F_G797 9 месяцев назад +3

      sirta eeka nisaa deshapalane appiriya una, sir kiyanw mokatada parethiyan amu balubettat udin kakula thiyanne kiyl.

  • @jayanthadesilva4769
    @jayanthadesilva4769 8 месяцев назад +8

    රට වෙනුවෙන් කැප වීම සහ සැබෑ දක්ෂතාවය යන දෙකම ගැබ්ව ඇති නායකත්වය මින් පැහැදිලි වේ.

  • @sujathadesilva9900
    @sujathadesilva9900 9 месяцев назад +9

    Best wishes to AKD/NPP and all Sri Lankans ❤

  • @slnumberfour4566
    @slnumberfour4566 4 месяца назад +11

    මේ රට දියුණු කරන්න පුලුවන් අනුර මහතා ට පමණයි මේ ඉන්න නායකයන්ගෙන්

  • @samanpanakaduwa7382
    @samanpanakaduwa7382 10 месяцев назад +119

    තිස්ස ජනනායක සර් දැන්වත් අරවින්ද වෙනුවෙන් පෙරට එන්න.❤

  • @sudharmaratnetilake3317
    @sudharmaratnetilake3317 3 месяца назад +1

    තොරතුරු නොදන්න අයට දැනුවත් කිරීම ගැන සතුට සහ ස්තූතිය ගුරුතුමිය ඔබතුමාට.

  • @punyajayasinghe402
    @punyajayasinghe402 4 месяца назад +2

    කොහොම හරි ඉගෙනගෙන..විබාගේත් පාස්වෙලා...දිව රෑ නොතකා දේශපාලනය කරපු ඒ kepawiwa අදහන්න වටින වටින පුද්ගලයෙක් අනුර ..

  • @dilithatissera2570
    @dilithatissera2570 10 месяцев назад +42

    AKD කියන්නේ රටේ නායකත්වයට සුදුසුම කෙනා ජයවේවා

    • @PushpaRanjani-hl4bj
      @PushpaRanjani-hl4bj 9 месяцев назад

      Tissa sir obe Gola balayo okkotama kiyanna obe campus yaluwa atulu jatika Jana balaawegayata chandaya denna kiyala please obata teruwan saranai!!!❤❤❤

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 8 месяцев назад +7

    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @HarshaKalyanandaThennakon
    @HarshaKalyanandaThennakon 10 месяцев назад +18

    AKD ජයවේවා.

  • @janakaparanamana2368
    @janakaparanamana2368 8 месяцев назад +8

    අනුරගෙන් මේකා ගැන අහන්න ඕන . දැන්නම් එකට නිදාගත්තු කාපුබීපු එවුන් එමටයි . තව ඉස්සරහට ඕක වැඩි වෙයි .

    • @user-ye2yi1kw
      @user-ye2yi1kw 5 месяцев назад +1

      😂💯

    • @ravee7891
      @ravee7891 4 месяца назад

      අහලා බලපං.. මතක ඇතුව අනුර සහෝදරයගෙන් අහලා එන්න කලින් දෙකට නැවිලා සහෝදරයට කියලා ඇරව ගනිං.. 😂😂

  • @deshansenanayaka6331
    @deshansenanayaka6331 10 месяцев назад +15

    ජය වේවා...♥️

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 2 года назад +18

    Npp jvp jathika Jana balawegaya anura kumara disanayaka athulu pirisa Saha Hoda Aya thiyagena anith serama horu gedara yawanna ona aragalayata jayawewa budusaranai dewipihitai good luck 🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯💯💝💝💝💝❤️❤️❤️❤️

  • @greenapplelk6776
    @greenapplelk6776 6 месяцев назад +5

    අනුර ට ජය වේවා ...❤

  • @chinthanawimukthi1765
    @chinthanawimukthi1765 9 месяцев назад +88

    එක ලග ඇඳවල් වල ඉඳලත් අනුරලගෙ දේශපාලනය තේරුම් ගන්න බැරි උනා තිස්ස සර් ට.
    අනුර ❤

    • @asithaahangama6214
      @asithaahangama6214 9 месяцев назад

      බැරි නෑ. දැඩිආත්මාර්තකාමී මිනිස්සු තමන්ට අනුන් වෙනුවෙන් දශමයක් හෝ කැපකරන්න සූදානම නැ.අඩුම තරමේ ඒ දෙය අවංකව අගයකරන්න තරම්වත් බැරි තරම් කුහකයි.
      තිස්සගෙ හැටි කැම්පස් එකේ බැජ් එකෙ එකෙක්ගෙන් අහල බලන්න.කතාවෙන්ම ව්තරක් මිනිස්සු මනින්න එපා..❤️AKD

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 8 месяцев назад

      ඇඳ වල් 😆

    • @a.r5510
      @a.r5510 3 месяца назад

      එකඟයි

  • @sujeevakumara5547
    @sujeevakumara5547 10 месяцев назад +16

    AkD ❤❤❤❤ අනාගත ජනාධිපති

  • @thamarakumari1207
    @thamarakumari1207 9 месяцев назад +12

    සර් ඔයාට බුදු සරණයි බුද්ධිමතෙක් ගැන තේරුම් කර දුන්නාට එන්න ඉදිරියට කතා කරන්න

  • @lankeshasavandi3597
    @lankeshasavandi3597 Год назад +30

    Anurata ජයවේවා

  • @asankakumara5251
    @asankakumara5251 4 месяца назад +2

    අනුර සහොදරයා ජයවෙිිවා ජයග්‍රහණය .

  • @subodasoisa1355
    @subodasoisa1355 8 месяцев назад +3

    ජය වේවා

  • @SadaruwanCool
    @SadaruwanCool 8 месяцев назад +3

    Mali mawata jaya wewa❤️❤️

  • @PandukaSandaruwan
    @PandukaSandaruwan 3 месяца назад +4

    මම කවදාවත් චන්දෙ දෙන්න හිතාගෙන හිටපු පක්ෂයක් නෙමෙයි ඒත් මම අද දුක් වෙනව එහෙම වෙචිච එක ගැන ඉස්සරහට කවදාවත් එහෙම වෙන්නෙ නෑ😢

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 2 месяца назад

      AEI..MAMATH..AHEMAEI...MAMA...ADA....1NMA..A.K.D....❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤

  • @shanmaduranga5354
    @shanmaduranga5354 8 месяцев назад +4

    ආදරණීය මිනිසා ❤

  • @nilukagunasekara-ld4bj
    @nilukagunasekara-ld4bj 9 месяцев назад +10

    Jayawewa ❤❤❤

  • @wimalanathgunawardana1133
    @wimalanathgunawardana1133 9 месяцев назад +8

    ❤👍🌹❤❤❤❤❤
    කදිමයි .

  • @sellachathura9501
    @sellachathura9501 6 месяцев назад +3

    ඊට වඩා රසවත් වටිනාකමකින් කියලා දෙන්න තිබුනා ඒ චරිතෙ ගැන ...

  • @manelmadanayaka7211
    @manelmadanayaka7211 Год назад +15

    ලංකානෙ විශ්ව විද්‍යාල ගිය එකෙක් ජීවිතේට ෆේල් වෙලා තියෙනවද ? නෑ.ඒ පිටරට එයාලා ෆේල් නම් වෙන අංශවලින් යනවා.

  • @Andy-Dan
    @Andy-Dan 9 месяцев назад +6

    අනුර ❤

  • @neelpriyantha5734
    @neelpriyantha5734 10 месяцев назад +7

    2024♥️AKD♥️ janepati ♥️ istirai ♥️ Jaya ♥️ wawa ♥️✔️

  • @a.r5510
    @a.r5510 3 месяца назад

    රටටම අරවින්දයක් වු අනුර , ඔබ ගැන කියන්න ලියන්න වචන මදී , ඔබ රටක් වටිනා චරිතයක් , 🙏🙏🙏🌹🌷🌹🌷

  • @geethasamaranayake277
    @geethasamaranayake277 9 месяцев назад +6

    මේ උගත්කම් ගැන තව රට දැනුවත් කරන්න සර්

  • @gaminilalith3989
    @gaminilalith3989 7 месяцев назад +2

    සුපිරි වැඩ්ඩා අනුර.

  • @lifeis360
    @lifeis360 8 месяцев назад +1

    I appreciate you sharing this news. Thanks to divine intervention, his group ensures we have a choice to vote and shape our destiny in the upcoming 2024 election. Without them, our situation could have been dire

  • @ajithfernando3400
    @ajithfernando3400 8 месяцев назад +2

    Api anurarta❤❤❤❤anura apita❤...

  • @nalindasaman7178
    @nalindasaman7178 8 месяцев назад +2

    ජයවේවා akd

  • @RanjithkiralabokkagamaMk
    @RanjithkiralabokkagamaMk 8 месяцев назад +2

    ❤❤❤❤❤❤❤ supiri puthek jaya pathamu

  • @nishamarziani3943
    @nishamarziani3943 10 месяцев назад +5

    එකම නායකයා අනුර

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology 2 месяца назад +1

    අද ඉතින් පට්ට සතුටුයි නේ sir. එදා ජනේලෙන් පැන්න එකා ජනාදිපති ❤❤

  • @roshandasanayaka8563
    @roshandasanayaka8563 8 месяцев назад +2

    ජය වෙවා akd ❤

  • @nalaka39529
    @nalaka39529 9 месяцев назад +10

    මාලිමාවට ජය වේවා ❣️ ❣️

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 2 месяца назад

    ලස්සන කතාවක් සර් මම දකින හැම වතාවකම බලනව

  • @Silvester720
    @Silvester720 Год назад +45

    ඉගෙනගත්ත නායකයෙක්

    • @rushand8003
      @rushand8003 10 месяцев назад +4

      raniluth habai igena gaththa 😂

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 9 месяцев назад

      anura science kare ranil arts@@rushand8003

    • @Silvester720
      @Silvester720 8 месяцев назад

      ​@@rushand8003ඉගෙන ගත්ත ප#ක් ගත්ත නම් මොලේ තියෙන්න එපෑ 😂😂 සමහර විට වයසට ගුහින් හින්දා දැන් වැඩ නැතුව ඇති නාකි උන් මොන මගුලට දේශපාලනය කරනවද මන්දා ගෙදර ගිහින් බුදියගන්නෙ නැතුව

  • @indikabandaramudiyanselage7774
    @indikabandaramudiyanselage7774 9 месяцев назад +4

    The future president. Anura

  • @w.desilva8213
    @w.desilva8213 2 года назад +50

    එහෙම සම්බන්දයක් තිබිලත් ඔබතුමා ඇයි ගෝටට වැඩ කරේ.දැන්වත් නිවැරැදි තැනට එන්න

    • @Sutiyayt
      @Sutiyayt  Год назад +2

      Thanks for commenting

    • @manelmadanayaka7211
      @manelmadanayaka7211 Год назад +6

      ගෝඨා ගැන හිතුවෙත් ඔය වගේ තමයි.ඒත් රනිල්, අනඅර, මෛත්‍රි කාලා දාපු රට අන්තිමෙ කර ගහන්න උනේ ගෝඨට.එතන ප්‍රතිඵලය භයානක උනා දැන් කරන්න හදන්නෙත් ඒදේම නේද අනුරලට රැකියාවක් නෑ ව්‍යාපාරය නෑ, ඒත් සල්ලි ඇති තරම් මේවට විසුද්දිපනත ක්‍රියාත්මක කරන්න ඕන.

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 Год назад +2

      නැ නෑ තිස්ස සර් කිව්ව ඔය 2019 ගෝටට දෙන්න කලිජ් දිගටම දුන්නෙ ජේවීපී එකට කියල

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 Год назад +3

      @@manelmadanayaka7211 ගෝටාභය තනිකර පිම්බුවෙ හිරු දෙරනෙන්.. උන්ගෙ හොරාකෑම් ටික නඩු ටික වහ ගන්න.. ඌ අර ඇවිල්ල කරපු එක සාකච්චාවක් හරියට ටීවි එකේ ගියා නම් ගෝටට චන්දෙ දෙන්නෙ නෑ මිනිස්සු 🤣.

    • @amadilshi8656
      @amadilshi8656 10 месяцев назад

      Matath tiyena gataluwa oka tamai

  • @KAVINDU..23170
    @KAVINDU..23170 2 месяца назад

    ත්‍රිමා වෙනුර ගිය පාරෙ ....අපිත් යන්නෙ ඒ පාරේ...අනුරට ජය...❤

  • @mihirigamage5677
    @mihirigamage5677 Год назад +6

    අනුර...❤️👊

  • @AmaraweeraAmaraweera-p1q
    @AmaraweeraAmaraweera-p1q 9 месяцев назад +3

    අනාගත පරපුරට මේ ගැන වැටහේවා.......මාලිමාවට ජයෙන් ජය❤ 👍

    • @ravee7891
      @ravee7891 4 месяца назад

      ඒ කියන්නෙ බොලාගෙ සහෝදරයා රෑට ගිහින් රට ගිනිතියලා උදේ ඇවිත් මොනවත් නොදන්නවා වගේ බුදිය ගත්තා කියලද.. 😂😂😂

  • @anurangachamil2614
    @anurangachamil2614 9 месяцев назад +7

    ජය වේවා ...අනුර සහොදරයාට

  • @theekshanaeshanKodagoda
    @theekshanaeshanKodagoda 7 месяцев назад +2

    තිස්ස සර්❤

  • @anjanadill5025
    @anjanadill5025 3 месяца назад +1

    අනුර දිසානායක සහෝදරයා විතරයි 🥰🥰🥰🥰

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 2 года назад +46

    රට වෙනු වෙන් ඒ සේවය . . . අවු 3ක් ඉදිරිය දකින්න බැරි දේශපාලනයක් තමයි ඔබට තිබුනේ . . . දේශපාලනය පිලිබඳ දැනුම ඉතාම ප්‍රාථමිකයි . . .
    එය අද ප්‍රත්‍යක්ෂයි නේද? . . .

    • @Sutiyayt
      @Sutiyayt  Год назад

      Thanks for commenting

    • @dinubro1614
      @dinubro1614 Год назад +2

      Labba thamai anurath thawath ekek vitharai rata hadanakn bala idapalla

    • @b.g.n.k6525
      @b.g.n.k6525 10 месяцев назад +1

      ​@@dinubro1614 උබලගේ අම්මට ඉල්ලන්න කියපන් අපි දෙන්නම් 🤣🤣🤣

    • @Prasanna-r9i
      @Prasanna-r9i 10 месяцев назад

      ​@@dinubro1614අවජාතක බල්ලා කට වහපිය බල්ලා ..අපි ත් කාලකන්නි ට ජන්ද ය දීලා විදොවනවා අවජාතක බල්ලො

    • @premasirirajapaksha9061
      @premasirirajapaksha9061 4 месяца назад

      ​@@Prasanna-r9iමුලින්ම වචන හසුරැවන්න ඉගෙනගෙන ඉන්න.

  • @MalkanthiPerera-u2p
    @MalkanthiPerera-u2p 3 месяца назад

    අනිවාර්යයෙන් රටට hodak වේවා

  • @janidubandaranayake4429
    @janidubandaranayake4429 7 месяцев назад +2

    #Tissa_Jananayake #AKD

  • @asankaherath7592
    @asankaherath7592 4 месяца назад +2

    ලෙක්චර් නොගිහින් උපාධිය සම්පූර්ණ කර ගත්තා කියන්නේ ඒකම ඇති වැඩිඩෙක්.

  • @VijithaPremachandra-cg3yu
    @VijithaPremachandra-cg3yu 10 месяцев назад +4

    මාඔං ..දරුවන් වෙනුවෙන්

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 2 месяца назад

    Anura sahodaraya mara gammak ape ratata. Ape hetana de tamai ohu kiyanna. Ape rata hadanna nam mulenma ratata adarai wenna oni. Malemawata jaya wewa 🙏🙏🙏 obatumata esthuthi esthuthi esthuthi 🙏🙏🙏♥️♥️♥️

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907 5 месяцев назад +5

    මගේ ජනාදිපති අනුර සහෝදරය ජයවේවා සර්

  • @pabasaralihiniyakoon7614
    @pabasaralihiniyakoon7614 3 месяца назад

    අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වේවා!!!අපේ ඔබේ මේ රටේ පිනට ❤❤❤

  • @Yenuvlogs
    @Yenuvlogs 3 месяца назад

    Anthima thurumpuwa anura sahodaraya jayaweewa🎉🎉🎉❤

  • @mobrc4
    @mobrc4 3 месяца назад

    මර චරිතයක් අනුර සර් ❤️❤️❤️

  • @weerasinghairesha1682
    @weerasinghairesha1682 9 месяцев назад +3

    ❤️❤️❤️ akd jaya wewa!❤️❤️

  • @shiromanie2259
    @shiromanie2259 Год назад +21

    අරවින්ට කතිර ගහමු සර්.💕💕👏👏👏🇱🇰

    • @Sutiyayt
      @Sutiyayt  Год назад +3

      එකෙන්ම පුතා 💜

  • @MRSMunasinghe
    @MRSMunasinghe 2 месяца назад

    මාලිමාවට ජය රටට ජය අනුර සහෝදරයාට ජයවේවා ඔබතුමාට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤

  • @umeshkavi1052
    @umeshkavi1052 6 месяцев назад +1

    ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙන නමක් වෙයි අනුර කුමාර දිසානායක 😊🙏