Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ජයවේවා
Thank you 🙏
Mathara lassna wedaka krpum . Thawa podi kalekin oba samaga ekathu wenwa. Obata jaya
Ela❤️🙏
සුපිරි
සබිලා 2700 ට ඇවිත් වොචි ටයිම් .එකත් හරි යං යං තව තව යං පුතා ...ආසයි ..තව යං ...
ඔයාගේ මේ වීඩියෝ සීරියස් එක ගොඩක් හොඳයි හරිම පැහැදිලිව මුල ඉඳලම කියලා දෙනවා. අපිට Platy, swordtail පැටවුන්ටත් මේ සිස්ටම් එකටම කරන්න පුලුවන්ද ?
ඔව් පුළුවන්..
ඔබට ස්තුතියි
මාමෙි ඔයාගෙ විඩියෝ ගොඩක් හොඳයි
🤣🤣🤭🤭
ලින්ක් එකේ වල තියන්න මල්ලි subscribe කරන්නම්..
Maaama 😂😂
Dan maamaa thami🤭🤭
Aiye palwathure panuwo hadenekote muhun kiyanne monadee
Parana cultural ekka
🤍⃝⃘̉̉̉̉̉♥⃝🍎☞☸ජය වෙිවා❤️⃟✦⃝̮̮̮̯̯̯😌
Supiri❤️
Pol wathure panuwo hadenekote monade muhun kiyanne
3 වෙනි ලයික් එක මගෙන්
මුහුන් කියන්නෙ මොනාද? කොහෙන්ද ගන්නේ
තියෙන කෙනෙක්ගෙන් ගන්න ඕන
Aiyea hariyat feed nounu loku wennea neti petunwea loku wenea petu kanawanea atekota ayalawa kots 2 kata beduwata kamk nedhea
Kamak na malli
Aiye pol wathura panuwo ekaprak gaththama ewain muhum dada digatama hadagena yanna puluwanda apita
ඔව් පුළුවන් ජීවිතේටම එච්චරයි..
Thankz aiye🖤
දින 21 පසුව වෙලදපොලට යවන්න තරම් මාලුවා ලොකු වෙනවද
Masa 2.5 yanawa welada polata yawana nam
මාමෙ පොල්වතුර පනුවන් මුහුන් නැතිව හදන්න බැරිවෙයිද ????reply ekak dhanna🙏🙏🙏😍😍😍
Ba🙄
123 👍👍👍
💙❤️
බ්‍රයිම් ශිම්ප් හදල ලුනු වතුරෙ කොච්චර කල් තියා ගන්න පුලුවන්ද.මාලුන්ට දැම්මම කොච්චර කල් ටැන්කියෙ තියෙනවාද.
පැය 24 න් පස්සේ කෑමට දෙන එක තමයි ගොඩක් හොඳ.. thank එකට දැම්මයින් පස්සේ විනාඩි තිහක් වගේ යද්දි සතු ටික මැරෙනවා..
Wature run kuda satun hadenawa patikaraya kiyanna
Good luck!!bro❤️
Ayye brain srim hach karala dawas kiyak thiyaganna puluwanda
එක දවසක් ඇතුළත දීලා ඉවර කරන්න.
❤
පොල් වතුර මුහුම් බස්නාහිර පාලාතට ඩිලිවරි කරනවා ද අයියෙ
කොහෙද ඔයා
නියමයි... සුබ පැතුම්... අළුතෙන් පටන් ගන්නවනම් වාණිජ මට්ටමෙන් ගප්පි හදන්න Live food නොදී D cap වගේ දේවල් වලින් මේ වැඩේ කරන්න පුළුවන් වෙයිද. Export කරන කෙනෙකුට වගේ සපයන්න.
පුළුවන්.. මුල් දවස් දෙක වගේ තමයි අව්ලක් ගියොත් අවුලක් වෙන්නෙ..
@@GuppyHouseMatara බොහොම ස්තූතියි.
ඇපෙක්ස් හරි ලකීස්ටාර් හරි කුඩු දිලා හැදුවොත් කොලිටි එක බාල වෙනවද?
හැදීම අඩුවෙන්න පුළුවන් වතුර සවුත්තු වෙලා මාළු මැරෙන්න පුළුවන්..
Podi patawunta D CAP denna puluwnda?
Puluwan
Me wage petau 21day wena kan . Kidenek 1x1 feet tank akata danna puluwanda
30
Male female saththu ekt podi kale idn thibboth වර්ධනය wena eke loku aduwak wenwd
මාසයක් තිබ්බට අවුලක් නෑ ඊට පස්සේ තිබ්බොත් හැදීම බාල වෙනවා..
අය්යේ ඔයා කොහොමද පොල් වතුරෙන් පනව හදන්නේ
mt tap wathure gappy hadanna puluwan weida,
ඇන්ටික්‍රොරින් භාවිතා කරන්න වෙනවා එක්කෝ පැය විසි හතරක් වතුර අරන් තියලා ඒ වතුර භාවිතා කරන්න වෙනවා.
thanks aiya, apita tiyenne tap wathura vitharai mt prech 30 idamak tiyenwa, mn gappy krnna balaporoththu wenawa,
ළිඳක් කපා ගෙන නැත්තං නළලිද ගහගෙන වැඩේට බහිනවනම් හොඳයි නැත්තං වතුර බිල හිතාගන්න බැරි විදියට වැඩි වේ..🙏
Lasanea wedagat vdio akak maremea coliti vdio akak ekmanat 3k gahamu
Brine shrim දෙන්නේ ලුණු වතුර එක්කමද..
මම නම් දාන්නේ එහෙමයි ඔයාට ඕන්නං පෙරල දාන්නත් පුළුවන්
Tik tok ekatath short vidio dannako malunge
ඔක්කොම කරන්න වෙලාවක් නෑ මල්ලි
මට ලින්ක් එක එවන්න.. wathsup වලට
Pol watura panuwa hari giye nene oka ada demma hariynwada blnna
මොකද උනේ
Aiya kiyapu vidiytama demma thma sarthka bawayk ne hdapu vidiye aulk thma mge hite
පොල් වතුර අවුල් වෙලා දන්නේ නෑ.. නැත්නම් නං අනිවාර්යෙන් හැදෙනවා මහා ලොකු දෙයක් නෑ..
අයියා ඹයා ඹය brineshrimp / පොල්වතුර පනුවො දෙනවා වගේම ලයිව් නොදෙන අපි ඒ ඒ කැම වෙලාවට D cap දෙන්න ඒක හොදයි නේද? Apex powder වගෙ දෙන්නද ඒත් එක්කම පුඑවන් නම් ආයි විඩියො එකක් කරද්ද චුට්ටක් ලයිව් නොදෙන අයට මේම කරන්න පුඑවන් කියන එක කියනවා නම් වටිනවා අයියෙ❤❤❤💪 ඉස්සරහටත් ඹයාගෙ විඩියො එකකම ඉන්නව ජය❤❤👍👍
බලමු මල්ලි එහෙම ගොඩක් අය මට මැසේජ් කරලා වීඩියෝ ඉල්ලුවා බලමු ඉස්සරහට දෙන්න පුළුවන් වුනොත් අනිවාර්යෙන් දෙන්න ම්
@@GuppyHouseMatara එලම අය්යෙ ඉස්සරහටත්.තව හොද වීඩ්යො සෙට් එකක් දාන්න ❤💪
Ok💙🙏
මටත් සප් එකක් දෙන්න ruclips.net/channel/UCjtsmplZeANKbOqTGAPDEsA
මාමෙ ඔයාගෙ වීඩියෝ ගොඩාක් හොදයි අපිට මාලුන්ව kurear karanawadha matath ganna
Koheda oya
Mathugama inne matara apee bappa kenek innawaa
Mama gawa inna guppyinge prise list eka ewanna පුළුවන්ද
කෝල් එකක් දෙන්න..📞
Ha