Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Thanks
7වෙනි වීඩියෝ ඒකත් බැලුව. හරිම වටිනවා අලුතින් පටන් ගන්න අයට. ඔයා ලොකු සේවයක් කරන්නේ. ඔයාගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා කියල ප්‍රර්ථනා කරමි 👍
බොහොම ස්තූතියි 🙏
👍
මාමෙි ඔයාගෙ වීඩියෝ ඵක ගොඩක් හොඳයි
Thank you 🙏
Me video eka enakan thama balagena hitiye...video eka maru...🤩 8 day video ekak puluwan ikmanata danta a...api balagena inne...🧐
බලාගෙන හිටියේ වීඩියෝ එක එනකං
Breed karanna hoda guppy warga monada kiyannko
Good amila❤️
කොහේද හොඳ ගප්පි ගන්න තියෙන්නෙ මාතර
ඇවිල්ලා බලලා ගන්න පුළුවන්.. හොඳද කියලා ඇවිල්ල බලන්න..
betta fish ලට මදුරු පනුවෝ දවස ගානේ දෙන්න හොදදවයස කියකදීද දෙන්න one
දවස් හතකුත් ගියා සුරැස් ගාල
ඒකනේ...
Saipan karanwa kiynne watura asa kran aktada
සම්පූර්ණ වතුරත් කරන එකට නෙවෙයි අඩිය තියෙන කුණු ටික ඉවත් කරන එකට.
@@GuppyHouseMatara mn kahthuduwe mhetath malu diliwary kranwada
අද කටුබැද්දට නම් පුළුවන්
Meke dana wathura monawada🤔🤔🤨
ළිං වතුර තමයි
tanka eke මලු වෙනම බාජනයකට අල්ලල දාලා හෝදන්ඩ පුලුවන්ද ?
එහෙම කරන්න එපා මේ විදියට කරන්න.. නැත්නම් මාළු ආතතියට ලක් වෙන්න පුළුවන්
Ayye pol watura panuwo muhun netuwa hadanna puluwanda
බෑ මල්ලි
පොල්වතුර පනුවන් දෙන්නෙ නැතුව බ්‍රයින්ශිම් විතරක් දෙන්න බැරිද
එහෙම දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි හැබැයි දැන් තියෙන ගානත් එක්ක දිලා මාළුවෙකු නද්දි තමයි ප්‍රශ්නයක් වෙන්නේ..
☹️
Gappi malu export karanakota joduwak keeya gaane witharadha ganne aiye. Awama gaana keeye idhan witharadha.
ගොඩක් අඩු ගානකට වැඩි ප්‍රමාණයක් තමයි export කරද්දි ගන්නේ..
@@GuppyHouseMatara ethakota 100 kata adu gaanakatadha ganne aiye. Samanya hodha gappy wargayak hadhuwoth.
Exporter කෙනෙක් එක්ක කතා කරලා බලන්න ඕන එක..
@@GuppyHouseMatara hari aiya❤️❤️
ඔයා මාලු විකුනනවාද
ඔව්
පොන් නබරෙඑ දන් විඩියෝ එකට
Ok 0759990788
මාලු ලොකු උනට පස්සෙ අල්ලල දාන්න පුලුවන්ද?
ඒත් ඒ ප්‍රශ්න ම තමයි
ok
ayye ayya mathara koheda
Kamburugamuwa labeema
@@GuppyHouseMatara ok ayye ayye mata ayyala gawata awoth pan panuwo culture eken muhun poddak ganna puluwanda plz.
Pan panuwo na polwathura panuwo denam
@@GuppyHouseMatara ok ayye godak sthuthi
ayya kamburugamuwe koi hariyeda
මාතර කොයි හරියෙද අයියේ ඔයා හරියට ලොකේශන් දාන්න හෙට ඇවිත් ගන්නො
0759990788 WhatsApp Danna location dannam
Aiya saipan krna machine eke name eka mokkda
Video ekka danam
@@GuppyHouseMatara kohenda ganna thiyenne?
Patta aiye
Thanks
7වෙනි වීඩියෝ ඒකත් බැලුව. හරිම වටිනවා අලුතින් පටන් ගන්න අයට. ඔයා ලොකු සේවයක් කරන්නේ. ඔයාගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා කියල ප්‍රර්ථනා කරමි 👍
බොහොම ස්තූතියි 🙏
👍
මාමෙි ඔයාගෙ වීඩියෝ ඵක ගොඩක් හොඳයි
Thank you 🙏
Me video eka enakan thama balagena hitiye...video eka maru...🤩
8 day video ekak puluwan ikmanata danta a...api balagena inne...🧐
Thank you 🙏
බලාගෙන හිටියේ වීඩියෝ එක එනකං
Thank you 🙏
Breed karanna hoda guppy warga monada kiyannko
Good amila❤️
Thank you 🙏
කොහේද හොඳ ගප්පි ගන්න තියෙන්නෙ මාතර
ඇවිල්ලා බලලා ගන්න පුළුවන්.. හොඳද කියලා ඇවිල්ල බලන්න..
betta fish ලට මදුරු පනුවෝ දවස ගානේ දෙන්න හොදද
වයස කියකදීද දෙන්න one