Guppies easily distinguish between female and male fish

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 119

  • @leddanushka1828
    @leddanushka1828 Месяц назад +1

    ඇත්තටම පැහැදිලි ,,,, ගොඩාක් ස්තූතී මල්ලි ඔයාට ,,, කරගෙන යන්න ❤❤❤❤💪💪💪💪💪💪

  • @amilamadushanka4753
    @amilamadushanka4753 3 года назад +3

    Niyamai

  • @OneLkchannel
    @OneLkchannel 3 года назад +3

    බොක්ක😍😘😎නියමයී

  • @ShiyOoRA
    @ShiyOoRA Год назад +1

    ගොඩාක් තැන්ක් හරිම පැහැදිලි ❤

  • @lionetcha
    @lionetcha 3 года назад +2

    නියමයි මචන්. ගප්පි මාකට් එක ගැනත් කරන්න . මාත් ගප්පි ටිකක් බෝ කරල ගෙදරට එන අයට විකුනනවා. එතනින් එහාට මාකට් එකක් හදා ගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්න.෴

  • @tharakalakshan1638
    @tharakalakshan1638 Год назад +1

    Meyalage color eka wadi karaganna waral loku karaganna monada denna hoda

  • @ShAn-lj2iw
    @ShAn-lj2iw 3 года назад +1

    එලම අයියේ බොහොම ස්තූතී

  • @kavinduakalanaka3971
    @kavinduakalanaka3971 3 года назад +1

    සුපිරි

  • @shavindunimsara8872
    @shavindunimsara8872 3 года назад +2

    ona aiye math awoooo link eka dala thibba ne ❤👍👍 patta

  • @slgaminglakiya8011
    @slgaminglakiya8011 3 года назад +2

    Niyamai ayiye

  • @SuneethaHimi-wj7qb
    @SuneethaHimi-wj7qb 3 месяца назад +1

    ප්ලෙටි ගැහැණු සත්තු 3 පිරිමි සතෙක් ඔනද පැටව් දාන්න පිරිමි ඔනද

  • @nuwanpukumara4779
    @nuwanpukumara4779 3 года назад +2

    Respect ❤️

  • @ravinduvikasitha6930
    @ravinduvikasitha6930 3 года назад +1

    Niyamai aiyee ❤

  • @sachithhasintha9661
    @sachithhasintha9661 3 года назад +1

    Aiye gappi patiyek lokuwela kochchra kalyakinda bread wenne

  • @rashmika_gfx
    @rashmika_gfx 3 года назад +2

    😁 අද උදෙන්ම දාල ❤️

  • @aselaindrajeeth180
    @aselaindrajeeth180 3 года назад +2

    😍😍😍😍😍😍

  • @rohanpreematilaka3980
    @rohanpreematilaka3980 3 года назад +3

    මාමෙි ආපවු කවදද විඩියෝ එකක් දාන්නේ

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      Oya Ada deme..

    • @ednilem16
      @ednilem16 3 года назад

      hello...pls subscribe and support my youtube channel...i need 1k subs...thank you so much....

  • @titishort
    @titishort 3 года назад +2

    මගේ ගප්පින්ගෙ සමාන වර්ධනයක් නෑ මොකද කරන්නෙ

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      පළවෙනි දවසෙ ඉඳල දවස් 21 දක්වා loku karana video series එක බලන්න.

  • @akstudio4027
    @akstudio4027 3 года назад +1

    guppyyek warakata pataw kiyak withara danawada

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      මව් සතුන්ගේ වයස ප්‍රමාණය මත වෙනස් වෙනවා

    • @akstudio4027
      @akstudio4027 3 года назад +1

      @@GuppyHouseMatara thanks

  • @janithbandara4344
    @janithbandara4344 3 года назад

    Ayiye mul dawas 21 n passe apex kama eka denta plwnda..? Eke size eka kiyant pluwnd...?

  • @akstudio4027
    @akstudio4027 3 года назад +1

    lin wathurath season karanna oneda

  • @lahirutharanga5272
    @lahirutharanga5272 3 года назад

    thnks

  • @darkqueen9435
    @darkqueen9435 Год назад +2

    ඇයි විකුණන සාරි ගප්පි වගේ ගෙනාවට පස්සෙ දාන පැටව් ලොකු වෙන්නෙ නැතුව පොඩියට ඉන්නෙ😢

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  Год назад

      පැටව් ලොකු කරන වීඩියෝ සීරිස් එක බලන්න. එතකොට ඔයාට තේරෙයි

  • @ActelOfficial
    @ActelOfficial 3 года назад +2

    🙏👍

  • @waterlineaquarium9795
    @waterlineaquarium9795 3 года назад

    මුල් දවස් 21 අඩි 4*4 වගේ සිමෙන්ති ටැංකියක හදන්න බැරිද පැටවු ටික

  • @chandanasilva4857
    @chandanasilva4857 3 года назад +3

    Hi යාළු, ස්නෝ වයිට් ගප්පි මව් ජෝඩුවක් සාමාන්‍යයෙන් කීයක් විතර වෙනවද ?

  • @chandanasilva4857
    @chandanasilva4857 2 года назад +2

    වැඩිම ඉල්ලුමක්‌ තියෙන්නේ මොන වර්ග වලටද ?

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  2 года назад +1

      විකුණන විදිහත් එක්ක ඒක වෙනස් වෙනවා.. aquarium වලට විකුනනවා නං glass tank වලට ලස්සන මාළු තමා ගොඩක් හදන්න ඕන.. Black Moscow
      Leopard
      tuxedo pink
      Red tuxedo
      Blue neon
      Sunset
      White

  • @adiththayaacaquarium8984
    @adiththayaacaquarium8984 3 года назад +2

    Namdar ekak danna පුළුවන්ද

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 3 года назад +3

    😂😂ගප්පි තියා සර් .මිනිස්සුන්ගේ .ගෑනු පිරිමි හොයන්න අමාරැයි .කොන්ඩේ වවපු පිරිමි පස්ස හරෝල ඉන්නකොට හොයන්න අමාරැයි .දැන් ගප්පිත් එහෙමද දන්නෑ ..නේ.😁😁😁😀😁

  • @janithbandara4344
    @janithbandara4344 3 года назад

    El..😁

  • @shashijayasinghe2954
    @shashijayasinghe2954 3 года назад +1

    ❤️

  • @akstudio4027
    @akstudio4027 3 года назад +3

    ai male female wen karanne

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад +1

      පැටවුන්ගේ වර්ධනයට

    • @akstudio4027
      @akstudio4027 3 года назад +2

      @@GuppyHouseMatara thanks

    • @akstudio4027
      @akstudio4027 3 года назад +2

      ita passe apahu male female akata danna barida

  • @r.t2226
    @r.t2226 2 года назад +1

    සීසන් වතුර කියන්නේ මෝකද පැහැදිව කියන්නකෝ

  • @rohanpreematilaka3980
    @rohanpreematilaka3980 3 года назад +1

    මාමෙි ඔයාගෙ විල්වල සාරිගප්පි බෝකරන හැටි පෙන්නන්නකෝ

  • @abhiman6683
    @abhiman6683 3 года назад +1

    Oyala gappi delevery karanavadaa

  • @ASHIYARIMIX
    @ASHIYARIMIX 3 года назад +1

    අපිට ඔයාගෙ ෆාම් එකට ආවොත් පාන් පනුවො මුහුන් , ගප්පි මව් සත්තු එහෙම ගන්න පුළුවන්ද

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      Puluwan

    • @ASHIYARIMIX
      @ASHIYARIMIX 3 года назад +1

      @@GuppyHouseMatara මාතර කොයිහරියෙද තියෙන්නේ 🙃
      මම කළුබෝවිටියන🌝

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      @@ASHIYARIMIX kamburugamuwa labeema road

    • @ASHIYARIMIX
      @ASHIYARIMIX 3 года назад +1

      @@GuppyHouseMatara හෙට ඇරලද

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      ඔව්

  • @r.t2226
    @r.t2226 2 года назад +1

    ලිදේ වතුර සීසන් කරන්න ඕනේ නැනේද

  • @krishmalvlog1165
    @krishmalvlog1165 3 года назад +1

    ඇයි එහෙම වෙන් කරන්නෙ. එකට දාල තියන්නෙ නැද්ද

  • @fishingkiribati5873
    @fishingkiribati5873 3 года назад +1

    හැම වර්ගයකම ගප්පි ගැහැනු සතුන්ගේ අර ඩොට් එක බඩේ තියෙනවද ?නැත්නම් මේ ජාතියේ විතරයි ද?

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад +1

      හැම වර්ගයකම ඔහොමයි

    • @fishingkiribati5873
      @fishingkiribati5873 3 года назад +1

      @@GuppyHouseMatara ගොඩක් ස්තුතියි සහෝදරයා 👍👍👍

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      ❤️🙏

  • @rohanpreematilaka3980
    @rohanpreematilaka3980 3 года назад +1

    මාමෙි කවදද වීඩියෝ ඵකක් දාන්නේ

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      හෙට හරි අනිද්දා හරි දාන්නම්.

  • @krishmalvlog1165
    @krishmalvlog1165 3 года назад +1

    පැටව් දාන්න කෙච්චර කල් යනවද

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      breeding දාලා දවස් විස්සක් විසිපහක් අතර පැටව් ගහනවා

    • @krishmalvlog1165
      @krishmalvlog1165 3 года назад +1

      Breeding danne dws keeye vithra petwd

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      මාස දෙක හමාරේ

    • @krishmalvlog1165
      @krishmalvlog1165 3 года назад

      Breeding දාන්න ඕන කියල හොයා ගන්නෙ කොහොමද

  • @akila1820
    @akila1820 3 года назад +1

    මන් හිතුවේ ගෑනු සත්තු රෑට සාරි ගලවල නයිටි ඇන්දම හොයාගන්නවා කියලා

  • @akstudio4027
    @akstudio4027 3 года назад

    platy me wage wen karanawada

  • @janithbandara4344
    @janithbandara4344 3 года назад

    Ayiye 7 day video eka thama naththe moko...🤔

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      මේ දවස් වල පොඩ්ඩක් වැඩ වැඩි වුණා edit කරගන්න පරක්කු වුණා.. පුළුවන් ඉක්මනට දාන්නම්

  • @sandunikaushalya9531
    @sandunikaushalya9531 Год назад

    අයියා දැන් බැලුම් මොලීලාගෙ මිල කියද?