I think RUclipsrs should keep away from the places such as Aranya allowing monks to have quite environment for them to do their religious activities. Please understand that the monks are staying in places like Ananya to be distance from the material lives.
අපගේ තවත් චාරිකාවක් ...
ruclips.net/video/AQW-iR4-E6k/видео.htmlsi=IjIvrq_hc2JlkgAp
සිත පහදවාගෙන බැලුවා නමුත් පසුබිමෙන් ඇහෙන සංගීතය නොතිබුණා නම් ඉතාම වටිනව බොහොම පිං ස්තුතියි
සාදු සාදු සාදු තෙරුවණ් සරණයි කවදා හරි දවසක මේ ස්ථානයේ භාවනා කිරිමට ලැබේවා 🙏🙏🙏
ස්තූතිය, පිංසිදු වේවා.
(පසුබිම් සංගීතය නොගැලපේ එය මනසට කරදරයක්)
සිත නිවී සැනසෙන මෙවන් වැඩසටහන් වලට පසුබිමින් සංගීතයක් වාදනය නොකරන්නැයි මම ඉතා ආයාචනාත්මකව ඉල්ලා සිටිනවා.මොකද මෙම වැඩසටහනේ වටිනාකම නැති වී යන අතර නිදහසේ ශබ්ද නැති ස්ථානයකදී සැනසීමෙන් ඇසිය බැලිය නොහැකිවීම.
ස්තුතියි ඔබ්ගේ අදහසට..🙏🙏🙏
සංගිතය නැත්නම් ගොඩක් වටිනාකමක් තියන වැඩසටහන් තෙරුවන් සරණය
නිහඩ පරිසරය විදිමින් ගමන් කරන්න. අනවශ්‍ය සංගීතය අනවශ්‍යයි. ඔබට සුභ පැතුම් 🌹
අදහසක්.. බාහිර සංගීත කණ්ඩයේ නොගැලපී දකිමි.. ඒ හර සියලු දේ හොඳයි... පාරමී වේවා....
ඔබතුමාගේ අදහසට බොහොමත්ම ස්තුතියි ..
ඔව් ඒක ඇත්ත
ඒ අදහසට එකගයි.
Hitha niwena thanak obata theruwan saranai ,,🙏🙏🙏
ආරන්නය සේනාසන ගැන තව වීඩියෝස් ඕනි,,නියමයි දිගටම කරගෙන යම්න 👍,,,,,,,,, බුදු සරණයි..
Sadu.sadu.sadu
Budusaranai
බොහොම පිං 🙏🏻 සහෝදරයා...අපිව රිටිගල ආරණ්‍ය සේනාසනයට රැගෙන ගොස් එහි වත ගොත හොඳින් පැහැදිලිව කියා දූන්නට... එවැනි උතුම් ස්ථානයන් දකින විට අපගෙ සිත් සතන් ආධ්‍යාත්මික ගුණයෙන් වැඩෙනවා..එය ඔබ කර ගන්නා වු මහත් පුණ්‍ය කර්මයක්...මෙ පිං ඔබගෙ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී චිර ජීවනය පිනිස හේතු වාසනා වේවා.. පාරමිතා ගුණධර්මයක් බවටම පත් වේවා 🙏🏻🙏🏻🙏🏻
බොහොම ස්තුතියි ඔබතුමාට ...
26:00 වන අලි
ස්තූතියි මේ දේවල් දැක ගන්න සැලසුවාට,!!!!බුදු සරණයි,,,,!!!!
මාත් ආසයි අරණිය සෙනස්ය කට දානයක් දෙන්න ලංකවට අවම අනිවාර්යෙන් බලන්න ඕනේ ඔබට උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏
ඉදිරිපත් කිරීම හරි පැහැදිළිය.ස්තුතියි.
Memories are so much more wonderful thank you guys given to good experiences 🙏🙏🙏 excellent 💮
Riti gala 2024.10.25 katin pinkam kaluthar maga yaluwaga gadar Aya thama karanne aka vidiyo karala oyaga canal akata danna.puluwan nam loku udauwak
මා රිටිගල නොගියත් ඔබදිරිපත් කල විඩියෝ දැකීමෙන් මහත් සතුටට පත්විය අපේ ඉතිහාසය කොතෙක් නමි ගැබුරැද කියා මට අදහාගන්න බැරිය ස්තුතියි ඔබට.
Godak hodai pin obata
තෙරැවන් සරනයි පුතා.
මමත් දවසක්.රිටිගල පුරවිදි්‍යා ස්මාරක නැරබිමට ගිය වෙලාවො.සවස ගියා.එ වෙලාවෙි නායක හාමුදුරුවෝ චෛතය හදන තැන හිටියේ හරිම කාරැනාබරයි.පන්සලකවත් නැති තරම් එ කරැනාව.
මට දියවැඩියාව නිසා.හින්බෝවිටියා.නායක හාමුදුරුවෝ වොම කඩලා දුන්නා.
මම පන්සලට වැඩියාටත් පන්සේ වැඩම කලද පනසල ට කියලා ඇහුවිවා.එ තරමි හොදයි.රත්‍රිය ලංවෙලා නිසා එද මුකුත්ම බලන්න බැරි වුනා.එත් අද ආරාන්නයම දැක්කා.පුතාට ගොඩක් ස්තුතියි.පිං සිද්ද වෙවා.සියලුම මහා සංඝරත්නයට දිර්ඝායුස වෙිවා
බොහොම ස්තුතියි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ අගය කිරීමට..
හරිම ලස්සනයි
ඔබට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
දැන්
රිටිගල ජයසේන සෙන්පති තුමා ගේ පිළිරුවක්. දී ගොඩ කුමාර දෙව් පියාණන් විසින්. සදා ජාතියට දායාද කලා මේ මෑතකදී
එතුමාට ජාතියේ උපහාරය හිමි වේවා 🙏🙏🙏🙏
Harima.lassanai.godak.pin.apita.mahama.balanna.dunnata.taruwan.saranai
Sadu sadu sadu !!!harima lassanai .🌷🌷🌷🌷🌷
හදවතින්ම ස්තුතිය පුද කරමි. ලැබුණා එම ස්ථානය දැකීමෙන් සතුටක් එම ඉසව්වකට මේ දුක්බර ඡවිතය ඇත හැර යාමට සිතෙනු ඇත...🙏🙏🙏🙏🙏🙏👍👍👍
සාදු සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🌹
මෙහෙම dakkoth ඇරෙන්න කවදා nam ගිහින් බලන්න ද...ඔබතුමා ට theruwan saranai ...
තෙරැවන්සරනයි මල්ලි .
අරිට්ඨ මහ රහතන් වහන්සේ වෙනුවෙන් බිහිකල ආරන්‍ය ය.
අපේ බුදුන් වහන්සේ බොහෝ කාලයක් වැඩ සිටියේ රිටිගල පිහිටි ජේතවනාරාමයෙහි
😂 මීවනපලානේ ද කිව්වෙ
නිකම් පල් විකාරයක්
ඔව් ඒක ඇත්ත.කවදකහරි එලිවෙයි සත්‍ය
අපායෙ යන්න ලගයි වගේ අනේ පව්, ඕව හොයල වැඩක්ලනැ , දර්මය ඉගෙනගෙන බාවවා කරන්න
@@jayashanthaperera2355 හොඳයි. සුවපත් වේවා 🙏
යහපතක් වෙවා...🙏🙏🙏
හොද වීඩියෝ ටිකක්....
ස්තුතියි 🙏
Niyamay
ඉතාමත් හොඳ video එකක්. සුභ පතනවා ඔබගේ ඉදිරි වැඩ කටයුතු සඳහා. මෙවැනි තවත් video බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔබගේ ඉදිරිපත් කිරීම සර්ථකයි. නමුත් පසු පසින් ඇසුන අනුවාදනය වෙනස් කරන්න. ශබ්දය තව අඩු කරන්න. හැකියාවක් තිබෙනවනම් මෙම ආරන්‍යසේනාසනයේ ( දුරකථන අංකය ලබාදෙන්න ). ඔබට ජය පතනවා.
මගෙ channel එකෙ තියෙන whatapp no එකට massege එකක් දන්නා ...
මම ☎ no එක දෙන්නම්
Budu saranai.
බොහොම සතුටුයි ...මගේ සුබපැතුම් 🌹
ස්තුතියි ඔබතුම්ට
Thanbi awanawa ban mathak wenakota mahasona gammak thami ithin okn lagata yanna wena kisima yakekuta ba machan.
මෙි.වගෙ.අාරන්යක්.තියෙනමා.කියන්න.ගැනු.අයට.ලස්සනයි.බුදු.සරනයි
හරි කියන්නම්..
Oya Back Ground Sangeetsyata Budu Guna geeyaka Sangeetayak Yodagnna. Teruvan Saranai.
සර් 👍
චැනල් එකෙ ගොඩක් ආරණය වල නොදැකපු විදියෙ විඩීයෝ දක්නට ලැබෙනවා. වාර්තා කරනයත් ඉස්තරම්. එත් අර background music එක volume අඩු කරන්න. කනට අමාරුයි දිග්ගටම අහනකොට
දුරකථන අංකය ලබා දෙන්න පුලුවන්ද
Wooo....
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹🌹
meheni aranak nadda methana
🙏🙏🙏 Bohoma Pin
Vedio eke colty ekt nati wenwa pasubim saddle nisa eka hari wadayak
අපි ගියා
Meweni darmika siddasthaana walata gelapena paridi pasubim anuwadanaya wenas karanna... sarma sanwegaya pahala wana paridi... meya uchitha nowe...
අවසර ලබා ගන්නේ කෙසේද
Sangeetha vaadane epa oba eka Daan nathuva kiyanna godaaaaak hodai thavath idiriyatama karAnna me vadasatahana niyamai
🙏🙏🙏❤
මෙහි වැඩසිටින ස්වමින් වහන්සෙලට දානයවත් ලැබෙනවද?
දුරකථනය අංකය දෙන්න .
🙏🙏🙏🙏
Meka beluwamat hitha niwenawa obatumata budusaranai and ayushabohowewa
ස්තුතියි ...
කතා කරන භාෂාවෙන් කියන්න ඉක්මනට විස්තර karanna පුළුවන් thatamanna වෙලා යනවා ලියන භාෂාව oni නැහැ හොඳයි පැහැදිලි vedio eka ❤
දුරකථනය අංකය ලබාදෙන්න පුලුවන්ද
ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරන්න දිනයක් ලබා ගන්නෙ කොහොමද. උපස්ථායක ස්වාමීන්වහන්සේ නමක් හෝ සම්බන්ධ කරගත හැකි අයෙක් ඉන්නවද
Me aranya senasanaya gena thawa video ekak awasyai...parisaraya wagema garuthara swamin wahansela samaga darma kathikawak awasyai...
Ikmanin a video eka karanna
Theruwan saranai...!!
❤️❤️❤️❤️❤️
ritigala kanda mudunatama naginna denavada
ne.. awasara ganna one
Ritigala Aranya senasanaye lekam mahaththayage no eka denna puluwanda apita danayak denna oni ekai puluwannam dennako Ayiye
මේ රක්ෂිත ය අයත් දිස්ත්‍රික්කය මොකක්ද ?
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආසාවේ බැ අනේ අපේ රට ආපේ අගම කොය් තරම් වාසනා වන්ත ද 🙏🌹🌹🌹🌹🌹🌹
අනිවාර්යයෙන් ❤️❤️
ම්වුසීක් එක අවුල් ගැලපෙන් නැ
MahA jara sangeethayakne . Karana visthrath apahedili.
Mata me aranye number eka denna puluwan da
මමත් මාස 4ක් නැවතී සිටියා.
උපස්තාන කටයුතු සිදුකර ධර්මය පිලිපැද නැවතිය හැකිද අවසර සහිතව
music nawathwanna
හොදයි එපා වෙන්නේ පසුබිම් වාදනය තමා
Pasubim sangitaya hisa radayak
I think RUclipsrs should keep away from the places such as Aranya allowing monks to have quite environment for them to do their religious activities. Please understand that the monks are staying in places like Ananya to be distance from the material lives.
ඇළ මාර්ග නෙමෙයි ඕලට කියන්නෙ 'ආර' කියලා. වැහි කාලෙට යන්න බෑ. ඒ තරම් වතුර.බොහෝ කටුක ප්‍රදේශවල ප්රධාන මාර්ගයෙන් ඇතුලට යද්දි ඔවැනි ආරවල් දකින්න පුළුවන්.
මල දුව්‍ය නොකියා අලිබෙටි කියන්න.සද්දන්තයා නොවෙයි වන අලියා කියන්න.නිර්මානය වෙලා නොවෙයි ඉදිකරලා තියෙන්නේ යනුවෙන් කීවානම් හොදයි. සංගීය බණ්ඩය ඉවත් කරන්න.එවිට වීඩියෝව වඩා අර්ථවත් වෙනවා නියතයි.
Bad music
Very true,sitha samadhi gatha Wana pasubim sangithaya yodanna,Theruwan saranai.
පුළුවන් නම් මට රිටිගල අරණ්‍යයේ contact number එකක් හොයල දෙනවද
❤❤❤❤❤