Hi.... oya me doctor gen treatment karagena thiyenawada? Mata konde amaruwakata beheth ganna visthara denaganna ona. Oya no1 denna puluwanda? Mama call ekak gannam oyata
Wasara gananawak thisse mage pewathi sarira roga konde kekkuma, belle kekkuma, Danis kekkuma yanadi siyalu yoga nittawatama suwa una...😢 mn Dr laga newasika dawas 20k pathikara labagaththa. Dr kiyapu siyaluma dewal nisi lesa kala. Dn Mt hodatama hodai. Mata kisima wedanawak ne dn. 😊 Dr ethulu siyaluma karya mandalaya harima karunawanthai. Bohoma pin Dr ta.❤ budu saranai!! ( rathnapura)
dr matath darwa hambenna masa 7 vithara wadiwela inna amarui wadiwela nagitinna amarui thattan 2 ka athara karagatayak kadenawa wage taga gala sadda ahila ridenawa nagitinakota idagena inna baha ridenawa kodu ata peliya awasane
මෙ doctor හරිම කරුණා වන්තයි. එ වගේම ගොඩක් අයට සනීප වෙලා තියෙනව මටත් දැන් ගොඩක් දුරට සනීපයි. ඔබ දෙපළට ගොඩක් පිං.
Bkoheda inne
මමත් බේත් කරන ගමන් ඉන්නෙ කියල.වැඩක් නෑ මෙතනට ගියාම කරන ප්‍රතිකාර dr දෙන්නගෙම තියන කරුනාව තෙල් ගාන බේත් බදින සියලුම දෙනාගෙ තියන කරුනාව නිකන්ම ලෙඩ හොද වෙනව.dr සියලුම දෙනාට දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏 තව තව මෙවනි ප්‍රතිකාර කරන්න ශක්තිය ලැබේවා බුදු සරනයි 🙏🙏🙏🙏
මමත් මෙි Doctor ගෙන් බෙිත් කරා කාටවත් හොදකරන්න බැරිඋන මගේ කොංදේ අමාරැව හොදටම සනිපකල මෙි වෛද්‍යය තුමියට නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වෙත්වා කියලා අදිස්ඨාන කරනවා .
දවසකට කොපමණ මුදල් ප්‍රමාණයක් ගන්නවාද? කියන්න පුළුවන්ද.
Koheda me thana thiyenne
Koheda me docter inne
Koheda me doktar inna
Ane mata methana phone number ekak denna
මෙ වීඩීයො ඒක මම දැක්ක මම මෙතුමිය ලගට ගිහිල්ල දැනට තුන් වතාවයි දැනට හිටියට වැඩිය ගොඩාක් සනීපයක් දැනෙනවා මෙතූමියට ගොඩාක් පීං
Apea rate ඩොක්ටර් බෙවින් ඉන්න රටක් පුරණේ ඉදලාමි ඔබතුමීගේ දෑත් සියලුම සාක්තිය දහිරියක් ලැබේවා තෙරුවන් සරණයි
වටිනා කරුණු ගොඩක් දැනගන්නට ලැබුණා ..ගොඩාක් ස්තුතියි ඔබ තුමිය ට..
මම ගොඩක් දේවල් දොන් ගත්තා.මම අසනීපයෙන් ඉන්නෙ.දැනට විදේශ ගතව. කොන්දෙ අමාරුවට නොයෙකුත් ප්‍රතිකාර කලෑ. සුවයක් නෑ.මම ඔබ තුමිය ලගට එන්න සූදානම්.
යු ට් යුබ් එකේ නම් කියනවා ලෙඩේ නිට්ටාවටම සුව කරනවා කියලා අන්තිමට සල්ලි ඉවර වෙනවා ලෙඩේ හොද වෙන්නේ න මනත් මාස දෙකක් බෙහෙත් කලා හොද නෑ අදටත් ව්දවනවා
අනේ බොහොම ස්තුතියි , බොහෝ පිං මෙතුමිය ගැන අපි හැමෝටම දැනගන්නට සැලැස්සුවාට ......!
දීර්ඝායු වේවා ...!!
තිසරණ සරණයි ... !!!
ගොඩාක් ස්තුති oba thumiyata apita me wage දෙයක් dana ganima bawa.devi pihitai oba thumiyata
ow
මම සොයමින් සිටිය වැඩසටහනක්,ඩොක්ටර් විස්තර කර ආකාරයෙන්ම කොන්දෙ අමාරුවක් තමයි මට තිබෙන්නේ, බොහොම ස්තුතියි කරන ලද වීඩියෝවට.
බොහොම වටින වැඩ සටහනක්...තවත් මෙවන් සමාජ්‍ය මය වැදගත් දෙයක් රටට සමාජවට දායාද කරන්න ඔබලට හැකි වේවා....ජය නියතයි...තෙරැවණ් සරණයි සියළුම දෙනාට..
ඔබතුමියට ගොඩක් පින් මේ වගේ වැඩසටහනක් දැම්ම එක නැවතිලා ප්‍රතිකාර කරගන්න පුලුවන්ද
ඔබ තුමිය ගැන දැන ගන්න ලැබුනට ගොඩක් පිං
Goodmoring Dr, please write your Hospital address. Thanks.
මිස් සයොටිකා රොගය නිට්ටාවට පුලුවන්නම් සුව කරලා දෙන්නකො මාර පිඩාවක් විදින්නේ ඔබට පින්
ඔබ තුමියට බොහොම පින් මෙ කරන සත්කාරය මටත් කුන්දෙ අමාරු වක් තියෙනවා මම ඉන්න කුවෙටි ලගදිම ඔබතුමිය ලගට ඇවිත් පෙරති කර ගන්න බොහොම ස්තුතියි බුදු සරණයි දිර්ඝ අයු ලැබේවා ඔබතුමියට
I was treated by her for saitica. One of the most talented docs and a lovely person.
ඔබ තුමියට පිං මගෙත් තටිටම දිග වෙිදානාව බත් කෙදි හිරවෙලා ඉදිමුන් උස්සලා අඩිය තියන්න අමාරැයි රට ඉන්නේ ආ විගස එනවා ඔබතුමිය හමුවෙන්න තෙරැවන් සරණයි
Hi.... oya me doctor gen treatment karagena thiyenawada? Mata konde amaruwakata beheth ganna visthara denaganna ona. Oya no1 denna puluwanda? Mama call ekak gannam oyata
Can u send contact number of doctor
Supun weerakoon මට විස්තර ටිකක් දැනගන්න ඕන කොහොමද contact කරගන්නේ
Pls send me this doctors contact number. Tx
ඔබට ගොඩාක් ස්තුතියි ගොඩාක් වැදගත් මමත් ලංකාවට ආවම අනිවාර්යයෙන් යනවා මේ වෛද්‍යතුමියව මුණ ගැහෙන්න තෙරැවන් සරණයි
වීඩියෝ එකෙ තියෙන නොම්මරය වැරදියට දාලා තියෙන්නේ...කරුණාකර නිවැරදි නොම්මරය දමන්න... ස්තූතීයි!
ගොඩක් ස්තුතියි තෙරැවන් සරණයි
Wasara gananawak thisse mage pewathi sarira roga konde kekkuma, belle kekkuma, Danis kekkuma yanadi siyalu yoga nittawatama suwa una...😢 mn Dr laga newasika dawas 20k pathikara labagaththa. Dr kiyapu siyaluma dewal nisi lesa kala. Dn Mt hodatama hodai. Mata kisima wedanawak ne dn. 😊 Dr ethulu siyaluma karya mandalaya harima karunawanthai. Bohoma pin Dr ta.❤ budu saranai!! ( rathnapura)
මම රමණී පිළිතුරක් බලාපොරොත්තු වෙනවා බෙහෙවින් ස්තුතියි වෙදමහත්මියට
Hi add me
මගෙත් කොදු අැට පෙලේ දොාසයක් තියනවා.. මං හරියට බෙහෙත් කලා ඒත් සනිප උන් නැ.. මට කිසිම බර වැඩක් කරන්න බැ කොන්ද ඒක්කම දකුනු කකුලම කකියනවා.. මං දැන් රටෙන් පිට ලංකාවට අාව ගමන් ඔබ තුමියගෙන් බෙහෙත් ගන්න ඒනවා
Matath oya ledemai aurudu 10k enawa .thama ehemmamai
Thama Hari nedda
ඔයා මේ ඩොක්ට ලගට ගියාද
තෙරැවන් සරනයි ඔබ තුමියට දිර්ඝායු ලැබේවා
Thanks to you doctor BS
මම හොයමින් හිටියේ මෙවන් වෙද දුරෙක් මා කොන්දේ අසනීපයෙන් පෙලෙන කෙනෙක් බෝම ස්තුතියි මා මෙතුමියගේ ප්‍රතිකාර සදහ නිදුරේදී සම්බන්ද වෙනවා..
මං මේ video එක බලලා තමා වෛද්‍යතුමිය ලඟට ගියේ බෙහෙත් ගන්න. කියන්න සතුටුයි අද මට ගොඩක් හොඳයි. ඇවිදගන්න, ඉදගන්න බැරුව හිටිය මං දැන් ඒ හැම දෙයක්ම කරනවා. Thanks අද දවස youtube channel. ඔයාලා නිසයි මං වෛද්‍යතුමිය ගැන දැන ගත්තේ.
,charges kohomda,,
Charg kohamada
Hamotam eka ganak natuwa ati. Charge kochchara ynwad kyl kyn ba. Lede anuwa wenas wenwane. Mt 2700. Beheth dena dawsat tikak wadi wenwa
Mis oya me doctor gen beheth gaththada. Oyata karadarayak neththan mata visthara tikak kiyanawada
Oya me vidiyo eka balala giye kohmada meke dala thiyena phone nambas dekama weda nehene.ane mata me waidya thimiya hmuwenna yanna one.ETH hariyatama denaganna namba ekak denna plz
ගොඩක් පිං
බුදු සරනයි 🙏
niyama doctor
බොහොම හොද තැනක් , මේ විඩියෝව පරන එකක් නිසා තැන වෙනස් , නමුත් දැන් කොළඹ නුවර පාරේ තියන නිසා හොයා ගන්න ලේසි.
තැන කියන්න පුළුවන් ද හරියට ම
oyata honda unada? kochchara kal beheth gaththada?
මාස දෙකකට අඩු කාලයක් මට ප්‍රතිකාර කලේ. දැන් හොදයි
@@sunaliabeysekara8645contact
Dr ge number eka danna puluwanda? Inna thanak hari
Doctor ape ammage kondu ata pela adawela tiyenne watila, adila wge tiyenne honda karnna puluwanda
Medam.mama giya sathiye weel aka peraluna.mawa bima wetila thattama pare peththe bemmaka wedila thuwala ne dina dekakata pasu den wedawak enna gaththa adune .peinkillers gaththama aduwela beth pawer aka nethi unama yalith a kekkuma .mata kohomada beth kara ganne vusstga denna
Obatumiya homiyopati rogayata pratikara karanawada
ඔබ තුමියට ගොඩක් පිං මමත් ලගදීම මගේ මල්ලි එක්ක එනවා මගේ මල්ලි එක්ක එන්න මගේ අක්කා ඔබ තුමියට කතා කරා එන්න කෙනෙක් නැහැ දැනට මම මැදපෙරදිග සේවය කරන අයෙක් තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි
4n nambar ekk danawada
susunnawa sambandawa pratikara karanawada doctor
බොහොම ස්තුතියි . මෙතුමිය හමුවෙන්න පුලුවන් දින තියනද?
සදුදා අගහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සෙනසුරාදා පමණයි සිකුරාදා ඉරිදා පෝය නැ
@@damayanthiparera5115Phone number ekak dennako methana
Docter,godak hodiy godak karunavantiy e katakarne vachanema ati❤❤❤❤
Doctor scoliosis හොද කරන්න පුළුවන්ද
ඹව්
Mata tibunet scoliosis , doctor mawa hoda kala , masa eka hamarak wage keti kalayakin , eka ekkenage rogi tatwayan hatiyata kalaya wenas wenna puluwan .
godaak watinawa..mage ammageth konde loku amaruwak thiyenewa
Wisthara ewanna pls
Oba thumiyata godak pin mewan wadasatahank idiripath kalata .. mama wedesagathawai inne .nobo kalakin lankawata annai inne .a awa wegasa oba thumiya bahadakimata balaborothwin inne .obata dereiya zskthiya nerathuru labewa bs
Ane godak pin bohoma stuti apiwa danuwath karata bs
Termo therapist kenek hambawenna kiyapu ledek hoda karanna puluwanda ?
Kohomada sambanda wenna puluwan
Thama beheath karanawadaa
බුදු සරණයි ඔබතුමියට බෙහෙවින් ස්තුතියි
ගොඩක් ස්තුතියි
godak pin oba thumiyata
අයකිරීම් කොහොමද
Bohoma Hoda danuwath kirimak
තෙරුවන් සරණයි මගේ හස්බන් ආබාධිත රණවිරුවෙක් එයා ගේ සුසුම් නාව ඩැමේජ් වෙලා තියෙන්නෙ එ්ක නිසා එයාගේ අත්දෙකත් පණ නැහැ ඒ වගේම ඉනෙන් පහල පණ නැහැ මට පුළුවන් වෙයිද මගේ හස්බන් සනීප කර ගන්න වෛද්‍ය තුමියනී මට පිලිතුරක් ලබා දෙන්න පිංසිද්ද වෙයි ඔබතුමියට 🙏🙏🙏🙏
077150 3238/ 0332260334 mee thamai deela thiyena nommara...
Call karala balanna
Dr. PRIYANTHI WIJEWIKRAMA
RUNAARA AYURWEEDA WADIYA MADYASTHANAYA,
99/1,RAANAGALA ROAD, PAHALA IMBULGODA, ( NUWARA PAARA ASALA)
077 150 3238/033 22 60 334
hi,still this doctor giveing treatments
අනේ මගේ කොන්ද ඇද වෙලා තිබ්බා මම දවසක් බිමට වැටිලා කොන්දේ අග කොටස රිදෙන්න ගත්තා කාලයක් යද්දි මට වාඩි වෙන්නත් අමාරුවෙන් ඉදියේ අපේ මේ ඩොක්ටර් තමයි මාව හොද කරේ හරිම හොදයි දුන්න බෙහෙත් හැමදේම බිව්වා ඒකෙන් දැන් මට ගොඩාක් සනනීපයි .අපේ ඩොක්ටර්ට ගොඩාක් පින්.......බුදුසරනයි 🙏🌸
Dokta mageth koduAatapele rogayath Akka gudrasi kiyana rogaya thiyanava mata hodakara ganna kramayak na mama Aasarana vila enni
දොස්ත්‍රාතුමිය මුණගැහෙන්න කොහමද?
මේ කොහෙද තැන දන්න කෙනෙක් කියන්න
Dr ostrioporosis rogayata treatment karanawada?suwayak labanna puluwanda
Konde esthi eth wela thiyanawa newatha shakthimath karanna puluwan dr. Kenek innawanam kiyanna pin sidu wenawa
කීයක් අය කරනවද මෙතුමිය.
බුදු. සරණයි. ඔබතුමියට🙏
ඩොක්ට මගේ දුව ගෙ ස්නායු ගෙඩ් තියෙනවා එවා සුව කරන්න පුලුවන් ද අනේ ඩොක්ට මට කියන්න මම අද ගොඩක් අසරණ වෙලා ඉන්නේ ගොඩක් පිං ඩොක්ට කියන්න කරැණාවෙන් ඉල්ලනවා තෙරැවන් සරණයි ඔබතුමිට
මෙයා ලගට ගිහින් හොද උනේ නැති අය තව ඉන්නවද😢 මට දවස් 23ක් බෙහෙත් කරලත් හොද උනේ නෑ 😢 අපරාදෙ සල්ලි
Eka parakata kiyak wage giyada
3500k gannwa bona behethuth denwa e dws wlata 8000k wge gnnw ynna epa hoda wen na
@@Nirwandilanka123 ස්තුති
Sciatica Hoda karanna puluwanda..
තෙරුවන් සරණයි
මට දැන් අවුරුදු පහක් කොන්දේ අමාරුවක් disk bulge එකක් නිසා දුක් ව්න්ද කෙනෙ මට මගේ පෙර පිනකට මෙතුමිය මුණ ගැහුනේ ඔබ තුම් යට දීර්ඝායුෂ ලැබේවා
Doctor kohomada met wennr
කොහෙද ඩොක්ටර් ඉන්නෙ
එන පාරත් අනෙක් විස්තරත් කියන්න
මටත් එන්න ඕන
Pathi kudayata beheth karanawada
Matat tunatiye amaruwa kakul deka hiriwetanawa matat kiyana doktar kohada kiyala matat,prtikara karaganna ooni
Obathumiyata thawath leda sura ka deergayusha lebewaa
Pathi kudayata beheth karanawada docter
dr matath darwa hambenna masa 7 vithara wadiwela inna amarui wadiwela nagitinna amarui thattan 2 ka athara karagatayak kadenawa wage taga gala sadda ahila ridenawa nagitinakota idagena inna baha ridenawa kodu ata peliya awasane
සයටිකා රෝගයට ප්‍රතිකාර කරනවද
Ou
වෛද්‍ය තුමියෙනි ඔබ වෛද්‍ය මධ්‍යස්ථානයේ නැවතී ප්‍රතිකාර ගන්න පුලුවන් ද?
කොහෙද තියෙන්නේ
අනෙ මගෙත් කොන්දෙ අමාරුව හැදිලා දැනට අවුරැදු 10 ක් වෙනවා නොගියපු තැනක් නැ හැම තැනම වගෙ වගෙ ඒත් මට හොද උනේ නැහැ නවලෝකේත් ගියා ඒ ඩොක්ස්ලා කිවෙ ඇටකටුවක් ඈත් වෙලා කියලා. ඔපරේශන් එකක් කරන්න තියෙනවා කියලා. කොන්ද නිසා මට ඔපරේශන් කරන්න බයයි අනෙ මටත් හොද කරන්න දන්න තැනක් තියෙනවා නමි කියන්න ඔයාලට ජාති ජාති පිං මම විදින වේදනාවට 🙏🙏🙏🙏
Oyata Dan sanepaida
බොහොම පින් ...
හොදයි හොදයි දැක්ක ගමන් සතුට පත් උනා.. මමත් බෙහෙත් ගත්ත කෙනෙක්.. තෙරුවන් සරණයි...
mamat gatta
yakkala
මට විස්තර කරන්න පුලුවන් ද,ඔයාලගෙ රෝගය නිට්ටාවට සුව උනා ද
@@sandunirukshala6692 naha
@@sandunirukshala6692 teka kalayak una
aya hodatama amaru una
@@sagarikakurerarajetayamusa6516 මගෙ කොදූ ඇටයක් ඈත් වෙලා තියෙන්නෙ ,ඔයාට මොන විදිහෙ කොන්දෙ අමාරුවක්ද තිබුණේ
මමත් කොන්දේ අමරුවකින් පෙලේන අයේක මට මෙතුමිය සම්බන්ධව කරගත හැකිි දුරකතන අංකයක් ලබාගත හැකිද....
Me koheda rhiyenne
වෛද්‍ය තුමිය ගැන දැන ගැනීම සතුටුයි..
කොහෙද මෙතුමිය ඉන්නේ❤
වෛද්‍යතුමියනි . මම දැනට විදෙශගතව සිටින්නෙ .මගෙ කොන්දෙ වමිපස පහල කොටසෙ සිට .වමි කකුල හරහා හරිම වේදනාකාරි දනහිසත් වේදනයි . මෙයට හේතුව කුමක්වියහැකිද ? මොනවගෙ ප්‍රතිකාරයක් කලයුතුද ඔබ තුමියගෙ උපදෙස් පතමි
මගේ අක්කගේ පුතාට දැන් අඋරුදු 3තාම ඔලුව කෙලින් කරලා ඉද ගන්න බැ ගෙනියන්න ඕනි හැ ම තැනම අරන් ගියා එයාව සනීප කරලා දෙන්න පුලුවන්ද
Ganana.keeyada
දීර්ගායු වෙවා ඔබතුමියට
මගෙත් කොන්ද කැක්කුම ක් තියෙනවා මෙ ඩෙඔක්ටර් කොහෙද වැඩ
Me dr kohe inne kiyla denaganna puluwan da.
Mge mahattatage belle sanu terapimak wela madam. Masa dekak wenawa adu na. Ane madam mata pihita wenna
Kohe thena
මේ ඩොක්ට ඉන්නේ කොහෙද.
සම්බන්ද කර ගන්නේ කොහොමද
Madam,
ankylosing spondylitis රෝග තත්ත්වයට ඔබතුමියට ප්‍රතිකාර කල හැකිද? පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
ඔයාට ඒ ලෙඩේ තියෙනවද
Scoliosis රෝගයට treatment කරනවද ඩොක්ටර්
ඔය ආයතනය.තියෙන්නේ.කොහේස
තැන කොතනද, gana කීයද. Contact no thiyenawada
ගහකින් වැටුණ කෙනෙක් සනීප කරන්න පපුලුවන්ද? කොන්දෙ ප්ලේට් එකක් දාලා තියෙන්නේ
අනේ මංදා මම නන් බෙහෙත් අරන් නෑ.නමුත් බෙහෙත් ගන්න යන්න මේ doctor ට කෝල් කරලා තැන අහන් ගියා කතා කලාම හොඳට කතා කලා ඒ නිසා විශ්වාසයක් ඇති වුණා.කිව්ව තැනට ගියාම මේ doctor එතන නෑ.කෝල් ගත්තාම ෆෝන් එක ඕෆ් කලා. ඒ නිසා බෙහෙත් ගන්න යනවා නම් හොඳට හොයලා බලලා යන්න
Budusarani
ඔබ තුමිය කොහෙද ඉන්නෙ
Meka nuwara koheda thiyanne
Mamat konde අමාරුවෙන් හිටියේ matanam හොඳ une naha😢
බුදුසරනයි
Budu saranai oba thumiyata dirgau wawa