මුදල්, භවභෝග, ධනය උරුම කරදෙන දෛව අංකය - දෛව අංකය තුන කොටස

Поделиться
HTML-код
  • Опубликовано: 3 ноя 2024

Комментарии • 115

  • @dil7529
    @dil7529 3 года назад +18

    ජීවිතය ජීවත් කරවන්න අධ්ෂ්ටානය ඇති කර ගන්න ඉතාම වටිනවා වැඩ සටහන් මාලාවක්. තෙරුවන් සරණයි....! ඔබ දෙපලට ...🙏🙏🙏

  • @disnakumari8741
    @disnakumari8741 2 года назад +5

    දෛව අංකය 2 පුද්ගලික අංකය 7. ඔබතුමා කිවූව දේ හරියටම හරී . බුදු සරණයි !

  • @AjithAjith-kw8nr
    @AjithAjith-kw8nr 3 года назад +17

    සතුටු යි මේ කරණා දැන ගන්න ලැබීම ගැන.
    අනෙක පුදුම කුසලතාවයක් මෙතුමාට තිබීම ගැන රටට අභිමානයක්.
    මෙතුමාට තව තවත් දීර්ඝායුෂ ලැබේවා...
    පින් සිදු වේවා
    තෙරුවන් සරණයි

  • @shriemathiesrinammuni2738
    @shriemathiesrinammuni2738 Месяц назад

    ඔබතුමාගේ විශිෂ්ට බුද්ධිය ගැන මා ඉතාමත් පැහැදුනා.
    ඔබතුමාගේ ආශීර්වාදය අපේක්ෂාකරන අය
    ලබාගනිත්වා.මටත්
    ඔබතුමාට මගේ
    ප්‍රශ්නය ඉදිරිපත් කරන්නට කැමතියි.
    ස්තුතියි

  • @PriyaniWeerasinha-il3my
    @PriyaniWeerasinha-il3my 9 месяцев назад +1

    ඔබතුමා කියපුවා 100% නිවරදියි ඔබ තුමාට තෙරැවන් සරණයි

  • @anushawijesekara6832
    @anushawijesekara6832 3 года назад +9

    ජීවිතේට අලුත් මගපෙන්වීමක් හොද වැඩසටහන් ස්තුතියි 🙏 විශ්වකර්ම

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 3 года назад +8

    ඔබතුමාගේ වැඩසටහන් මම අද තමයි මම බැලුවේ.මේ විශ්වකර්ම නාලිකාව ඔබතුමාල වගේ අයව දෙව් ලොවින්ද ගෙන එන්නේ කියලා අහන්න කැමතියි...වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.🙏🙏🙏තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @pasinduseneth7579
    @pasinduseneth7579 3 года назад +4

    බොහොම හොද වැඩසටහනක් මේක. ගොඩක් දේවල් නිවැරැදි ව පැහැදිලි ව තෙරුම් කරනවා එතුමා. හැකි ඉක්මනින් ඉතුරු වැඩසටහන් ටිකත් අපි බලාපොරොත්තු වෙනවා. ♥️🙏

  • @nilminikokila7819
    @nilminikokila7819 Год назад +1

    ඇත්තටම හරි .සර්

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 2 года назад

    ඔබතුමාට බොහෝම ඉස්තුතියි නිරොගිමත්ව්වා බුදුසරණයි

  • @utharabope3891
    @utharabope3891 2 года назад +3

    උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා සියලු දෙන්නාම .

    • @utharabope3891
      @utharabope3891 2 года назад

      අපේ ගෙදර ඔක්කොම බෙලුවා හරියට ම හරි .බොහොම ස්තුතියි .

  • @malikasrilanka5328
    @malikasrilanka5328 3 года назад +4

    තෙරැවන් සරනයි 🙏🙏🙏 ඔබසියළු දෙනාටම එතුමාගෙ දැනුම ගැන හරිම සතුටුයි අපේ රටෙි තවතවත් මෙවැනි නිහතමානී බුද්ධිමත් මිනිස්සුන් බිහිවෙිවා❤

  • @asokaathu2071
    @asokaathu2071 Год назад

    ඔබතුමා පැවසූ දෙක හය අංකය ගැන පැවසූ දේ හරියටම හරි ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා

  • @Sriyani-pm6hs
    @Sriyani-pm6hs 10 месяцев назад

    කලයක් ගිහින් හරි .ඔබතුමාගේ වැටසටහන් නෙත ගැටිම ගැන මම බොහොම සතුටු වෙනව.මම ලෙබනන් වල ඉන්නෙ.ඉඩ ලැබෙන හැම මොහොතකම ඔබතුමාගේ වැඩසටහන් හොය හොයා බලනව.හුගාක් දේවල් බලාගෙන ගියාම අැත්ත.ඔබතුමා වැනි අති දක්ෂ.ඉතාම ගුණගරැක.දැහැමි.නිහතමානි ඔබ වැනි උගතෙකු අද රටෙි ජනපති වුනානමි කියල හිතෙනව.උගතුන් සමාජ සේවය කරද්දි.නූගත් උදව්ය රට පාලනය කරන්නෙ අපේම අවාසනාවක්දෝ කියල හිතෙනව.ඔබතුමාට. දිව්‍යබල දිව්‍ය සමිපන්න ලැබෙිවා.තෙරුවන් සරණයි.මම ලෙබනන් සිට🙏🙏🙏🙏🙏

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 Год назад

    බොහොම ප්‍රයෝජනවත් වැඩ සටහනක් .......මා මෙය දුටුවේ ප්‍රමාද වෙලා.....

  • @NalikaKumari-cy7ft
    @NalikaKumari-cy7ft 4 месяца назад

    මේ කියපු කරුණු සීයට සීයක්ම වගේ මට නම් හරි.ධෛව අංකය 2 සහ පුද්ගලික අංකය 6
    අර ජීවිතේ තීරණාත්මක වසරවල් ගැන පවා හරියටම හරි. මං විවාහ වුණේ 19. අනික් වසර වලදිත් ඒ විදිහටම තීරණාත්මක දේවල් සිද්ධ වුණා. ඉදිරියත් එහෙමම වෙයි කියල හිතනවා. මොන දේ කොහොම වුණත් යන ගමන කාගෙන යනව දෛවයට නතර කරන්න දෙන්නෑ .😊

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 3 года назад +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ජයවේවා ඔබදෙදෙනාටම ....

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 Год назад +1

    සර් හරියටම හරි මගේ පුද්ගලික අන්කය 2 දෛව අන්කය 9 . මන් කවදාවත් පරදින්න අකමැති කෙනෙක් වගේම නුවර ඉපදිලා හැටන් වලට පැමිණ රැකියාවට ඉන්පසුව විවාහ වෙලා ඉතාම හොන්ද ස්වාමිපුරුෂයෙක් ලැබිලා ,කම්කරු වතු වුර්තිය සමිතියකට ඔවුන්ගේ කැමැත්තෙන් පත්වුණු එකම සින්හල නායිකාව වෙන්න හැකියාව ලැබු කෙනෙක් ., අසාධාරණයට විරුද්ධව අදටත් මන් කොන්දේසි විරහිතව පෙනී සිට්න නිසාම මස්කෙළියේ සින්හ ධේනුව නැමති අන්වර්ථ නාමයෙන් පිදුම් ලැබු කෙනෙක් ඒ දමිල වතු කම්කරුවන් ගේ සුභසාධනය වෙනුවෙන් මා කැපවීම හේතුවෙන් මගේ පුද්ගලික ධනය වියදම් කර,

  • @dissanayakek.2315
    @dissanayakek.2315 4 месяца назад

    Bohoma sthuthiy mahathmaya

  • @janakeewijenayake7434
    @janakeewijenayake7434 2 года назад

    තෙරුවන් සරනයි ජයවේවා

  • @hiranthi639
    @hiranthi639 4 месяца назад

    Fantastic, dawya ankaya 2 , pudgalika ankaya 3 . Very proud 😂

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 3 года назад +1

    නමස්කාර කරනවා සර් සර්ගෙ දැනුමට.තෙරුවන් සරණයි සර්

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi6723 3 года назад +9

    නක්ෂත්‍ර පසුපස හඹා යන අය නව මාවතකට යොමු කිරීමක්. ඔබට තෙරුවන් සරණයි!!!🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 3 года назад +1

    ස්තුතියි ඔබට.

  • @ukdnilushasamanthikakumari4000
    @ukdnilushasamanthikakumari4000 3 года назад +1

    තෙරුවන් සරණයි ඔබතුමාට..🙏🙏🙏🙏

  • @d.r.jdassanayake3720
    @d.r.jdassanayake3720 3 года назад +4

    ඉදිරියේ රට වෙනස්ම දිශානතියකට ගෙනයන මිනිසා ඔබයි.ජයවේවා මහත්මයා!

  • @devikanamal2681
    @devikanamal2681 Год назад

    ස්තුතියි

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Год назад

    Tharuwan saranai good advice thank you so much 🙏🏻👍

  • @dilanirodrigo2557
    @dilanirodrigo2557 2 года назад

    බොහෝම ස්තුතියි

  • @isamarawickrama7674
    @isamarawickrama7674 3 года назад +2

    තෙරුවන් සරණයි

  • @kapilalakmal5260
    @kapilalakmal5260 3 года назад +2

    චතුර මහත්තයා ඔබ සුවසේශි කෙනෙක් තිසරණ සරණ ඔබට පාර්ථනා කරනවා...

  • @Pradeepahinsa
    @Pradeepahinsa 2 года назад

    tharkikawa aththa gdk watinawa

  • @crishanthikd7542
    @crishanthikd7542 3 года назад +2

    Vishwa karma nalikawata ස්තුතියි hoda වැඩසටහනක් තෙරුවන් සරණයි !!!

  • @tutyfg7042
    @tutyfg7042 11 месяцев назад

    Bohoma pin dedenatama 💐💐

  • @dushanthichandimawitharana3318
    @dushanthichandimawitharana3318 3 года назад +3

    Ammo yanthan ethi mn beluwa ei wedasatahana parakku qiyala.theruwansaranai!!!

  • @nilanthidesilva2449
    @nilanthidesilva2449 3 года назад +1

    Man metumage nihathamani kamata godak garukaranawa me siyalu dewal kiyala denawata godak pin

  • @donawijiwardana4269
    @donawijiwardana4269 3 года назад

    Thank you very much God bless you.

  • @uplishalika4457
    @uplishalika4457 3 года назад +2

    Budu saranai davi pihitai

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 3 года назад +3

    ආයුබෝවේවා සුබ දවසක් වේවා

  • @nimnawarshana2091
    @nimnawarshana2091 3 года назад +1

    Thearuwan saranai oba thumata...dutuwath sathutui

  • @meowmeow7207
    @meowmeow7207 Год назад

    2 හා 7 100% true

  • @anneshiromi6904
    @anneshiromi6904 3 года назад

    Respect this subject 😍👌. Thank you.

  • @indraperera2548
    @indraperera2548 3 года назад +16

    ඔබතුමාගේ හැකියාව විශ්මයජනකයි ත්රිපිටකය හැදෑරීමෙන් නිවන අවබෝධ කරනට ඔය හැකියාව යෙදවිය හැකිනේද.

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc Год назад

      Oya koheda jiwath wenne mewa niwanata gawaganna epa...me minissu buduwechchi aya neme...lawkika jiwithe dinana minissu lookoththara maga kiyanne kohomada?

    • @JfgJgf-z4o
      @JfgJgf-z4o Год назад

      ​@@SasarakaIma-mz9bcbuduwelsanam.buduwrnne..nirwanaya
      Hoyaganne.kiyala.liyanawada

    • @thusharapradeep477
      @thusharapradeep477 8 месяцев назад

      ගොඩක් ස්තූතියි , පින් ඔබට චතුර උමගලිය මහතා. ලෝභ නැතුව ලබාදෙන මේ දැනුම් සම්භාරයට
      වැඩසටහන මෙහෙයවන, සංවිධානය කරන ඔබ සියලු දෙනාටම ස්තුතියි පින් සිදු වේවා
      සිදු වේවා

  • @alnejoum5896
    @alnejoum5896 3 года назад

    Budusarni

  • @janithrukshan053
    @janithrukshan053 3 года назад +1

    පුද්ගලික අන්කය බලා ගන්නේ කොහොමද?

  • @sobaranews9778
    @sobaranews9778 8 месяцев назад

    Powerfulman

  • @AnomaWickramasigha
    @AnomaWickramasigha 11 месяцев назад

    Obetumata pin

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 3 года назад +5

    අැත්තම අැත්ත...මම 2.6...කොහේ ගියත් අාකර්ශනීයයි...සුන්දරයි කියල...මට වඩා සුන්දර අය කියනවා...ස්තුතියි...ඔබ දෙපලටම ගරැ කරනවා මම සැමදාමත්

  • @rmharunashantha2854
    @rmharunashantha2854 2 года назад +1

    භාවාංග සිත ගැන භාවනාව කරමු.

  • @isamarawickrama7674
    @isamarawickrama7674 3 года назад +3

    Ikmaninma iwarauna wage .onatharam ahan inna puluwan wedasatahanak.. ,🙏🙏🙏🙏🙏🙏

  • @hellohru9800
    @hellohru9800 3 года назад

    Obata budu saranayi harima. Asayi. Me oyage. WAdasatahana. Ahanna mage ankaya nawaya

  • @gayanperera9730
    @gayanperera9730 3 года назад +1

    අංක 3 ඉක්මනින් දාන්න

  • @niroshawerakkody5058
    @niroshawerakkody5058 2 года назад

    Ratawall wala minisesu posathe wela tiyenne me kolame ahala nemeiy

  • @estherbredies2215
    @estherbredies2215 2 года назад +1

    🙏🏻🙏🏻🙏🏻

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 года назад +1

    එක්කෝ දෛව අංකය 2 පුද්ගලික අංකය 7..සහතික ඇත්ත මම රට ඉන්නේ දැන් අවුරුදු ගානක්..

    • @amilapradeep2422
      @amilapradeep2422 3 года назад

      Api ae daiwa ankaya pudgalika hoya ganne kohomada plz kiyanna

  • @Jok333
    @Jok333 10 месяцев назад

  • @NavodyaGunarathna-yg1vt
    @NavodyaGunarathna-yg1vt 10 месяцев назад

    මගේ දයිව අංකය 2 පුද්ගලික අංකය 9 🥺🥺🥰

  • @sunandasilva8635
    @sunandasilva8635 3 года назад +2

    Davis ankaya2 pudgalika ankayath 2 ethakota harivatinava obathumage adahas niduk nirogi deergau labeva

  • @cartoonbro8446
    @cartoonbro8446 3 года назад

    මම හරි ආසාවෙන් බලන වැඩසටහන්

  • @kalyaninawarathne4973
    @kalyaninawarathne4973 Год назад

    Sir obata dergsusa weva a mataka shaktiyata

  • @ritacohen6398
    @ritacohen6398 3 года назад +2

    👍

  • @SadunIshara-if4ye
    @SadunIshara-if4ye Год назад

    Hodama athdakimak.

  • @gaminirathnayake932
    @gaminirathnayake932 2 года назад +1

    🙏🙏😍

  • @Hansini-zy2ob
    @Hansini-zy2ob 3 года назад

    දෛව අංකය 3 newe ne me, 2 neda ?

  • @buddika.priyananda
    @buddika.priyananda 3 года назад +1

    දයීව අංකය කොහමද බලාගන්නේ

    • @kaushibrijesh7499
      @kaushibrijesh7499 3 года назад +1

      Oyage, mulu upandinayama y/m/d ekathu karanna.anithimata o enawanam eyath ekathu karanna.ex: anithmata 10 awoth 1+0 =1

  • @MontiChandraseena-nf3qf
    @MontiChandraseena-nf3qf 5 месяцев назад

    2. 6. 9

  • @lioneltilakasirisenadheera5648
    @lioneltilakasirisenadheera5648 3 года назад

    Oba kiyana wedehata natuwa numbers anik pattta tibunoth Daiwa ankaya 9 pudgalika ankaya 2 unoth kohomada kiyanna.

  • @tharukiperera1324
    @tharukiperera1324 2 года назад

    19th Episode

  • @piyaseeljayathunga9228
    @piyaseeljayathunga9228 3 года назад +1

    පුද්ගලික අංක කියන්නේ

  • @inranirupalata927
    @inranirupalata927 3 года назад +2

    Sattya kinma ey piliganda puluwan metumange pala vene vada satahane idanma man baluveth metumange teyana priya manapa gateyath panuma katawa harema vatena mahath meyaek kiyala hare asaven uwamanaven ahan inneth veswa karma eka karavana mahatteyath e vagemai heth denagana prog grams karanawa 👍👍🌍🌍🌍🌍🙏🙏🙏🙏💖💖💖💖💟💟💟🌺🌵☘️🌴🍀🌱🌱🌴🍀🌍🌍🌍🙏🙏🙏🙏🌸😘

  • @maheshabeyweera3046
    @maheshabeyweera3046 3 года назад

    Niwedaka mahatha poddak aduwen katha karanam godak wedagath weii

  • @Walkingdiariesbysam
    @Walkingdiariesbysam 3 года назад

    Mageth 2 saha 7..mama inne rata..eka attac

  • @amithfernando6505
    @amithfernando6505 3 года назад +1

    කොහොමද මේ අන්ක ගලප ගන්නෙ?

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 года назад

      මුල වැඩසටහන් සෙරම බලන්න

    • @amithfernando6505
      @amithfernando6505 3 года назад

      වෙලාවක් නෑ පුලුවන්නම් කියන්න. පුද්ගලික අන්කය හොයන විදිහ දන්නව දයිව අන්කය හොයාගන්නෙ කොහොමද කියල කියනවද

    • @cartoonbro8446
      @cartoonbro8446 3 года назад

      @@amithfernando6505 උපන් දිනයේ දවස් දෙක එකතු කරන්න 1+6=7

  • @ranasinghearachchigedeepas4082

    ඇයි සර් අට කිව්වෙ නැත්තෙ ..2....8 කිව්වෙ නෑ හත කියලා නවය කිව්වෙ

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada 3 года назад

    Yako meka ganann paper eka wagene, oluwa vikaara wenawaneee

  • @nimanthachandimal1788
    @nimanthachandimal1788 3 года назад +1

    👍👍👍👍🙏

  • @buddhikajayasekara9916
    @buddhikajayasekara9916 3 года назад +1

    දෛව අංකය හොයන පළමු වීඩියෝ එක දාන්න දැක්ක කෙනෙක්

  • @janakit9704
    @janakit9704 3 года назад +1

    👍🇱🇰

  • @chathuranga7740
    @chathuranga7740 3 года назад +2

    අනෙ ඉක්මනටම ඊලග වැඩසටහන් ටික දාන්න.සති ගණන් කල් දාන්නෙ නැතුව.

  • @chamichami950
    @chamichami950 3 года назад

    කොහොමද පුද්ගලික අන්කය හොයාගන්නෙ

  • @yashanpriyan4618
    @yashanpriyan4618 3 года назад

    🥰

  • @sriyagamage956
    @sriyagamage956 Год назад

    🙏🙏🙏🌹🌹🌹🌹

  • @nadeevijayabandara7750
    @nadeevijayabandara7750 3 года назад

    💚👍👍👍

  • @اوما-ج2ت
    @اوما-ج2ت 3 года назад

    k....s...a ❤👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @matildafernando5274
    @matildafernando5274 Год назад +1

    ඔබ තුමා මේ විශ්වයේ පුදුම නිර්මානයක්.....ඔබ තුමාගේ මේ උපදෙස් ලබා ගැනීමට මග හසර ලැබීමත් විශ්වය මට දුන් පුදුමාකාර (බග්‍යයවන්තකමක්)

  • @ishanavishka-dh5bw
    @ishanavishka-dh5bw Год назад

    Samitha mahathmaya Malaya apthenoyawa wishaya diripathkaranne mokada meya wadagath. Sthuthi,

  • @chanaplace2891
    @chanaplace2891 3 года назад +1

    මේ කොණ්ඩය එක්ක එපා වෙනවා කියවනවා ඉවරයක් නෑ

    • @NalikaKumari-cy7ft
      @NalikaKumari-cy7ft 4 месяца назад

      ඒක ඒ අයගෙ චැනල් එක. 😃 ඔබට එපා වෙන වැඩ සටහන් නොබලා ඉන්න. බලෙන් කතා කරල අහපන් කීවෙ නෑනෙ නේද

  • @NN-xn2jb
    @NN-xn2jb 3 года назад

    mey video eka ayin kare ayi ?
    ruclips.net/video/EkEY8dnlA3s/видео.html

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada 3 года назад

    අම්මෝ රූපෙ තියෙනවා වගේ US$ වල සුවද බලන්න එපා , කොළ 10 න් 9 ක
    drugs ගෑවිලා ලු තියෙන්නේ

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 3 года назад

    මේවා ඔක්කොම පල් බොරු මිනිහෙකුගේ පින් පව් පල දෙනවා කොහේ හිටියත් මේවා පිලිගන්නේ ඉන්දියාව ඇතුලු අපි වගේ රට වල්

  • @MontiChandraseena-nf3qf
    @MontiChandraseena-nf3qf 5 месяцев назад

    2.6.9

  • @worldNatureRO
    @worldNatureRO 3 года назад +2

    ❤️❤️❤️

  • @اوما-ج2ت
    @اوما-ج2ت 3 года назад

    k....s...a ❤👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @worldNatureRO
    @worldNatureRO 3 года назад +2

    ❤️❤️❤️

  • @swarnaswarna8710
    @swarnaswarna8710 Год назад

    💖💖💖💖💖💖