නපුරු නිලමේ (Napuru Nilame) සිංහල කෙටි කතාව | Sinhala Short Story |
HTML-код
- Опубликовано: 14 дек 2024
- නපුරු නිලමේ (Napuru Nilame) සිංහල කෙටි කතාව | Sinhala Short Story
#sadamanthalawa #sinhalaketikatha #holmankatha #holman #holman_video #ketikatha
For any business inquiries please email us at info@seylanika.com
PROPERTY OF SYLANIKA LTD.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
මම සද මං තලාවෙ කතා අහන්න අරන් දැන් ටිකක් කල් ඒත් අද තමා හරියට comment එකක් දැම්මේ.මම සාමාන්‍යයෙන් comment දාන කෙනෙක් නෙවෙයි හැබැයි සදමංතලාවට නම් comment එකක් නොදා බෑ. පලවෙනි කතාව අහපු දවසෙම කොච්චර ආස හිතුනද කියනවා නම් channel එකේ තිබ්බ ඔක්කොම කතා බැලුවා.
ඒ වචන හරි ලස්සනට ගලාගෙන ගිය හැටියට තව තව අහන්න ආසා හිතෙනවා. පරිසරය, හිතන පතන විදිය හරි ලස්සනට විස්තර කරලා තියෙනවා. කතාවෙ චරිත හදුන්වා දීම ඒ චරිත වර්ණනා කරල තියනව විදිය මාරම ලස්සනයි ❤️❤️❤️❤️. පරිසරය වර්ණනා කරල තියන විදියට අපිව ඒ පරිසරයටම අරන් ගිහින් තියනවා.හැම කතාවකම මොකක් හරි recipe එකක් නැත්තම් කෑමක් ගැන හරි රහට විස්තර තියෙනවා ඒක අහපුවාම ම බඩ පිරෙන තරම්.
ඇත්තෙන්ම මං ගොඩක් කෙටිකතා පොත් කියවලා තියනවා ඒත් මේ තරම් ලස්සන වචන වලින් නම් කතා අහලා නෑ කවදාවත්.
කතාව කියන ඒ ආදරණීය ගැහැනු , පිරිමි කටහඩවල් දෙක මාර විදියට හිතට දැනෙනවා. එයාලගෙ වචන වලින් කතාවෙ හැගීම හොදටම දැනෙනවා. ඇත්තටම සදමංතලාව කියන්නෙ වෙනමම සුරනංගනා ලෝකයක්❤️❤️.
මං you tube එකේ ආසම channel එක දැන් මේක. වැඩ කරලා කම්මැලි හිතුන වෙලාවට මේ කතාවක් අහනවා කියන්නේ මාරම freshness එකක් එන්නේ.කතාවක් දාපු ගමන්ම බලන්නේ මාර ආසාවෙන්.
මගෙ ජීවිතෙත් දැන් සදමං තලාවෙ style එකට වෙනස් වෙලා වගේ තේරෙනවා.
සාමාන්‍යයෙන් එක පාරක් බලපු film එකක් හරි කියෝපු පොතක් හරි මං ආයෙ බලන් නෑ. හැබැයි සදමංතලාවෙ කතා ඔක්කොම බලලා තිබුනත් මං ආස කතා තෝරගෙන නිදහස් වෙලාවට ආයෙ ආයෙ අහන්නේ මේ කතා මේ වචන ඒ කටහඩ ඒතරම්ම ලස්සන නිසා❤...
ඇත්තටම මේ කතා ලියන ඔයා හරිම ආදරණීය හදවතක් තියන නිර්මාණාත්මක කෙනෙක් කියලා මට විශ්වාසයි .
වෙනම වෙලාවක් අරං දිගට comment එක type කලේ මට සදමංතලාව ගැන කියන්න තියන හැම දේම කියන්න ඕන නිසා.මං වගේම මේ channel එක බලන ගොඩක අයට කියන්න තියන කතාව මේක තමා.
මම සදමංතලාවෙ හැමෝටම සුබපැතනවා මේ වැඩේ ලස්සනට ඉදිරියටම කරගෙන යන්න ලැබෙන්න කියලා..
වෙනසම විදියෙ මාතෘකා වලින් සඳමන්තලාවේ style එකට කතා අහන්න හරි ආසයි.
ආදරෙයි 💕💕 .......
❤❤
Exactly❤
❤❤❤❤....
වලව් කාරයෝ නම් ඔහොම්ම තමයි..බොරු පම්පෝරිය විතරයි ඇතුල තනිකරම කුණු ගොඩක් විතරයි.කතාව නම් ගොඩක් ලස්සනයි ❤❤ ගොඩක් ආසාවෙන් අලුත් කතාවක් එනකල් බලන් ඉන්නෙ..ආදරෙයි ගොඩක් ❤❤
ගොඩක් ස්තුති ඔයාට ❣😘👌
ඔයාට කොහෙන්ද අනේ මෙච්චර ලස්සන අදහස්..අදත් කතාව හරිම ලස්සනයි....දිගටම මේ වගේ කතා ලියන්න ඔයාට හැකි වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා...ආදරේයි ගොඩාක් ❤❤ ගොඩක්
කතාවට ගැලපෙන රූපත් තිබුනනං අනර්ඝයි.
ලස්සනයි ගොඩක්... ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️ සඳ මං තලාව❤❤❤
මන් වොයිස් දාලා කතා අහන්න ආස එකම චැනල් එක මේක ❤🎉
ඔන්න ඔය කටහඩ කතාවලට❤ නියමෙට ගැලපෙනව❤❤❤
❤❤🎉🎉අද උදෑසන තමයි මෙ කතාව බැලුවා...... හරි ලස්සනයි කතාවක්...පට්ට ලස්සනයි කියන්න වචන නෑ.....😊😊😊❤❤
හරිම ලස්සනට කතාව කියනවා.මම හැමදාමත් ඇස් වහගෙන හිතින් රූප මවාගෙන කතා ටික අහන්නේ.ඒ තරමට ඔයා රහටම කතාව කියනවා.බුදු සරණයි ඔයාට!!!❤❤❤❤❤
ආසම voice එක. හරිම ලස්සනට කියනවා දිගටම ආසාවෙන් අහන් හිටියා. මේ voice එකෙන් කතා දානවා අඩුයිනෙ මග බලන් හිටියට. ඔයා ලියන කතාත් හැම එකක්ම වගේ ලස්සනයි. තව ලස්සන කතා ගේන්න අපිට මේ වගේ
ආදරෙයි 💕
Podi deyak kiyannam..oyage katha godak lassanai ..habei oya aka konayak athule hirawela inne..oyage recipes..athakota adum..ewage color ..oya kathawa wenas unath hamadama e dewal eka wage danawa..katha lassanai ..simaawaka hirawela innepa..poddak hithala balanna.all the best..
ලස්සනයි කතාව.. වලව් වල මිනිස්සුන්ට ඔහෝම තමා කරන්න ඕනේ
ම්ම් ඔව් 💝
ඒක නම් මාරයි
❤❤❤❤❤❤❤❤
Happy end එකක් දෙනවට thanks dr. හට ම ලස්සනයි 🥰🥰
ම්ම්ම්...මාස්ටර් ප්ලෑන් එකක 😅❤❤❤❤
Aththatama godak lassanaii oyge katha oya kathawak danakam balan innawa digatama lassanata liyanna❤
අදත් ලස්සනම ලස්සන කතාවක්.❤❤කතාව ලස්සන වෙන්නෙ කටහඩත් එක්ක.හැමදාම එක කතාවක් දෙන්න පුලුවන් නම් ...ආසාවෙන් බලන් ඉන්නෙ ලස්සන කතාවක් දානකම්.Any way good luck sadamanthalawa.❤❤🎉
Godak kaalekin aluth kathawaka, sadamnthalawa kiyanne lassana channel ekak lassana aluth katha oya widiyata hadala daanna mm asawen balewa unath pahu Giya ewwa newatha newatha daadhdhi EPA wenawa duka hithuna dennam maara happy❤❤❤❤❤❤
අනේ හැමදාම කියනව වගේ පුදුම ලස්සනයි කතාව.......ආසාවෙන් බලන් ඉන්නේ කතාව දානකන්.ඔයාට සුබ අනාගතයක් වේවා .....🎉🎉🎉🎉
ගොඩාක් ලස්සනායි ❤ තව එකක් ඉක්මනින්ම ඕනී❤❤❤❤
ගොඩක්.ලස්සනයි කතා වා අපි.හරි ආසාවෙන් අහන්නෙ කතා ඔයලගෙ
අනේ අපිත් ගොඩක් ආදරෙයි ඔයාලට
ලස්සන යි
ඇත්තටම හරිම ලස්සන කතාව ස්තුතියි
ස්තුති 💛
Harima lassanai sada godak adarei supurudu katahada pulluwan taram denns balanna❤❤❤❤stuti❤❤
🥰💛
ඒක නම් ලස්සනයි ❤❤❤
Lassnai
ලස්සනයි අදත් ❤️👍
Adarei ✌💕
මාර ලස්සනයි කතාව
😘😘😘
❤❤❤❤❤ ලස්සනයි ගොඩක් ❤❤❤❤❤
Wow hithagannwth beri lassana kthawk
😀🤍
හරිම ලස්සන ආදර කතාවක් ... ❤😊 ...
Oyage katha hemadamath lassanayi
😀❤
ඔයාගේ කතා හරිම ලස්සනයි පුතේ දිගටම මිහිරිහඩ්න්කතා කියන්න ලියන්න පුතාට බුදුසරනයි මම ඔයාගේ කතා අහන්නෙ ලෙබනන්රටේ සේවය කරන ගමන් වැඩකරන අතරෙ ඔයාට බුදුසරනයි පුතේ
ගොඩක් ස්තුති ඔයාට 💛😀
අනේ ලස්සනයි 🥰♥️ පව් හැබැයි වලව්වේ මැණිකේයි අප්පුයි 😂😂😂😂😂😂😂
නියමයි අනේ ❤❤❤
ආදරෙයි
Harima lasaanai ❤
නියමයි.කතාව ❤❤❤
🥰💖
Lassanai kathavak hamadama vage.Aththatama valav athule harima guptha adbutha deval thiyenava neda.
❤❤❤❤❤❤
mmm ow.. Oya wage dewal danuth nathuwama novei 😀❤
හරිම ලස්සනයි ❤❤❤
😘❤
ලස්සනයි අනෙ ගොඩක් තව එකක් ඕන❤❤❤❤
දෙන්නම් 💝
අදත් කතාව ලස්සනම ලස්සනයි පැට්ටෝ❤❤❤❤❤
Lassanai
ගොඩක් ලස්සනයි..ඒත් කටහඩ වෙනස්..මම කැමති අර කටහඩට සුභ අනාගතයක්..
ගොඩක් ස්තුති 💛
හරීම ලස්සනයි
ආදරෙයි
@@SandaManThalawa ඇත්තටම ඔයාගෙ කතා වලට ඇබ්බැහි වෙලා තියෙන්නෙ. බටහිර පන්නයට බර කරල වගේම කෑම රෙසිපි නියමයි.
අද කතාවත් ගොඩාක් ලස්සනයි . පරණ කතා ටික ඔක්කොම දෙන්න පුලුවන්ද
ගොඩක් ලස්සනයි අක්කි ❤❤❤❤
Harima lassanai kathawa❤
Sthuthi 💕
ලස්සනයි අද කතාවත්🥺🥰🥰🥰🥰❤
😍❤
හරි ආදරේ ඒක
Oyage kathanam marai.kiyawaddi eke athule man jiwath wenawa wage.❤
ලස්සනයි
Lassnai ❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️💞❤️
Lassani ❤❤❤
❤👌
❤🎉
🎉🎉🎉🎉🎉
❣🎉
අනේ මේ වලව් කාරයන්ගේ විකාර චාරිත්‍ර. ඔහොම පාඩමක් උගන්වන්නත් ඕනේ😂😂😂😂😂❤❤❤
අනිවරෙන්
වලව් කාරයෝ කියන්නෙම ගොන් ආතල් ගන්න විකාර කාරයෝ ටිකක්..කතාව ගොඩක් ලස්සනයි අක්කි ❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
Hamadamath wage godak asawen kathawa baluwa... ❤❤❤❤
❤❤❤
ආදරෙයි
😊❤
❤️
❤❤❤❤❤❤
💜💜💜💜💜💜
Film එකක් බැලුවා වගේ ඔක්කොම මැවිලා පෙනුනා .ලස්සන ගැන නම් වචන නෑ.😊😊😊😊
Adarei 🌹👌
මේ කතාව හරිම ලස්සනයි ඔයාලගේ කාට හඩ හරිම ලස්සනයි කතාව අහන්යින්න අසා හිතෙනවා අලුත් කතාවක් අරගෙන ඉක්මනටම එන්න හොදේ මම ආසාවෙන් බලන් යින්නවා ඔයාලා හැම දෙනාටම සම්මා සමිදු පිහිටයි 😘♥️♥️♥️
👍👍
🎉🎉
✨💕
මේ කටහඩ ත් මාරම ලස්සනයි 😇❤ රොෂෙල් අක්කගේ කටහඩ වගේ💜️
🌹👌
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💜🤍💜🤍
❤️
ආදරෙයි
💗❤️💗❤️💗❤️💗❤️💗❤️💗❤️💗
ආදරෙයි
❤❤❤❤❤❤😂😂😂
😀💜
MARAMA LASSANAI ME KATHAWATH
Adarei ❣
අනෙ වලව් එවම එපා පොඩ්ඩක් කට්ට කල දුක් විදලා ඉගෙන ගෙන..කපල් එකක් ජිවිතෙ ලස්සන කතාවක් ඔනි...දෙන්නම කැම්පස් කියන්න නම් එපා දෙන්න මාර්ග දෙකක කතාවක් ඔනි
සිංදු කියන්නත් පුලුවන් පැහැදිලි මිහිරි හඬක්
ම්ම් බලමුකෝ 😁😁
හරිම ලස්සනයි ❤❤❤
❤️❤️❤️❤️❤️
💜💜💜💜
❤❤
ආදරෙයි
හරිම ලස්සනයි ❤❤❤❤❤
❤❤
❤❤❤❤❤
💜💜💜💜💜
❤️❤️
❤
❤❤❤
❤