Ruwal Iri Giya Nawukawe | "රුවල් ඉරී ගිය නෞකාවේ" - ගී අරුත

Поделиться
HTML-код
  • Опубликовано: 15 окт 2024
  • ප්‍රේමයද? නිර්වාණයද?
    රුවල් ඉරී ගිය නෞකාවේ | ගී අරුත
    දුෂ්‍යන්ත වීරසේකර සමඟ බුද්ධික සේමසිංහ
    විශේෂ වැඩසටහන
    #geearuth

Комментарии • 113

  • @rusiruprabashwara2229
    @rusiruprabashwara2229 3 года назад +7

    හරිම වටිනවා. හරිම රසවත්.. අද කාලෙ අපි වාගෙ තරුණ ලමයි මේව ඇහුවනම් ප්‍රේමය මොන තරම් ලස්සනද.. මටනම් මේ සින්දුව අදද්දිම ඔලුවට එන්නෙ වලගම්බා රජු පැන යන විට කරත්තයට බර වැඩි නිසා මගින් බැසපු සෝමා දේවිය කියන ගීතයක් වගේ❤

  • @nissankasanjaya4786
    @nissankasanjaya4786 3 года назад +9

    මගේ අදහස වෙනස්.. මේ ගීතය තුල කියවෙන්නේ යශෝධරා දේවිය කල කැප කීරීම සිදුහත් කුමරු වෙනුවෙන්.. ඉතා හොඳට ගීතය අහල බලන්න.. ඒ ආදරයේ එකිනෙකා තුල තේරුම් ගැනීම..

  • @kgperera6212
    @kgperera6212 3 года назад +10

    මේ වැඩසටහනට ඇබ්බැහි වුණ මා වැනි තව අය සිටීද...🌻

  • @devmoorthi
    @devmoorthi 5 лет назад +34

    මේ වැඩසටහන නවත්තන්න එපා.. රටේ බහුතරයක් ඉන්නේ ජෝක්ස් බලන්න.. උන්ට ජෝක්ස් නැතුව වැදගත් දේවල් දැක්කම මල පහ පිටවෙනවා... ඒකනිසා ඔබ ඒ වගේ අමනයින් නිසා මෙය නවත්වන්න එපා.. අපි බොහෝ වටිනාකමින් ඔබේ සියලු කොටස් බලනවා..
    තෙරුවන් සරණයි!

  • @ThilinaRajinda
    @ThilinaRajinda 5 лет назад +17

    මෙම අරුත් ගැන්වීම උපුටා ගත්තේ Tharindu Prabash සහෘදයා යූ ටියුබ් නාලිකාවක මෙම ගීතයට සැපයු අදහස් දක්වීමකිනි, එහෙයින් පහත සදහන් අරුත් ගැන්වීමේ අයිතිය සුරකිමි. මෙම ගීතයට මෙහි සදහන් අර්ථය අකුරෙන් අකුර ගැළපෙන බවක් මට හැගුනු නිසා උපුටා දැක්වුවෙමි.!
    තේමා කතාව :
    වළගම්බා රජු රාජ්‍යත්වයට පත්වී වසරකට පමණ පසු එනම් ක්‍රි.පු. 104 සියවසේදී පමණ සොළීන් විසින් රට ආක්‍රමණය කරන ලදී. ආක්‍රමණය හමුවේ රජුහට පළා යාමට සිදුවිය. රජු පළායන රථයේ වූ පිරිස අතර මෙහෙසියන් වූ අනුලා සහ සෝමා ද අනුලාගෙ පුතු තිස්ස සහ සෝමාවගේ පුත් නාග යන අයද වූහ. රථයේ වූ පිරිස නිසා එහි බර වැඩිවී රජුට වේගයෙන් පලායා නොහැකි දෝ බියෙන් සෝමා දේවිය රථයෙන් බැස සෝළී හමුදාවට යටත් වූවාය. වළගම්බා රජු වසර 12ක් සැගව සිට සේනා සන්විධානය කොට නැවතවරක් සිරිලක රජකමට පත්විය. දිවි පරදුවට තබා රජුගේ දිවි රැකදුන් සෝමා දේවිය හට ගරු කරනු වස් රජු විසින් ඇය රථයෙන් බැසගිය ස්ථානයේ සෝමාවතී මහා දාගැබ ඉදි කරවන ලදී. සෝමා දේවියගේ මෙම වීර ක්‍රියාව නිසා ඇය හෙළයේ වීර කාන්තාවක් ලෙස වංශ කතාවන් හී සදහන් වේ . මේ හා සමාන කතා වස්තුව පාදක කරගනිමින් නන්දාමාලනී විසින් එම සිදුවීම නැවක නිවමුවකුසහා ඔහුට ඇලුම් කල අයකු උපමා කරමින් මෙසේ ගීතයකට එක්කරන ලදී...
    අරුත් ගැන්වුම :
    රුවල් ඉරීගොස් වයෝවෘද වූ යාත්‍රාවේ ආදරණීය නියමුවානනී මේ නැගෙන සුවිසල් චන්ඩ වූ රළ පහරත් සමග සටන් කොට දියේ නොගිලී ගොඩබිමක් සොයා ඔබහා යන්නතරම් අප දැන් ශක්තිමත් නොවෙමු, මා ද, අප ගමන් ගන්නා රථයද බොහෝසෙයින් දුර්වල. ජීවිතය පිළිබද සියළු උත්සහායන් බලාපොරොත්තු සිදී බිදී ගොස් ජීවිතය නතරවන්නට සුදානම් වන මේ මොහොතේ, මට ඔබෙන් වෙන්ව යා යුතු නිමේෂය ලංව ඇත. ජීවිතය දුක් කරදර මැද විසිරීයයි.මා හා බැදි සෙනෙහස අත් හැරීමට අපහසුය. එහෙත් කම්පාවෙන් වුවද මා අත්හැරිය යුතු මොහොත කෙමෙන් කෙමෙන් ලංවන බව සිහිපත් කල යුතුය.. මා හා රැදී සිටිමින් පලක් නොවන්නේය.එබැවින් ඔබ මේ විපතින් ගැලවී යනු මැනවි. අප දෙදෙනාටම මෙයින් ගැලවී එක්ව යා නොහැකිය. ඔබට මා සුභ පතමි. ඔබ ආරක්ශිතව සතුටින් අනාගතයේ චිරාත් කාලයක් ජීවත් වේවි කියා මා හදවතින් ප්‍රාර්ථනා කරමි.
    ගීතය:
    රුවල් ඉරී ගිය නෞකාවේ..නියමුවානෙනි...
    නොගිලී දළ රළ පෙල අතරේ
    මාහා යා නොහැකිය ගොඩබිමකට
    රුවල් ඉරී ගිය නෞකාවේ...
    දෝතට එක්කල වැහිදිය පොවමින්
    පවසට ඉරුනු රුවල් රෙදි දවටා තබමින්
    උණුසුම මා රැකගත් ඔබ රැකගත යුතුවේ අදදින
    දියඹේ නවතිමි යනු මැන පෙරමඟ තනිවම
    රුවල් ඉරී ගිය නෞකාවේ...
    සුන්බුන් නැව් බද දියඹත් වි යයි.
    හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස
    දෑස පියා ගෙන මා බිලි දී දිය ගැබරට
    ගැලවි යන් මැන මේ විපතෙන් සිත දැඩි කොට.
    රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි,
    නොගිලී දළ රල පෙර අතරේ
    මා හා යා නොහැකිය ගොඩ බිමකට
    රුවල් ඉරී ගිය නෞකාවේ .
    -පදවැල: මහාචාර්ය සුනිල් ආරියරත්නයන්

    • @sureshweerasinghe9970
      @sureshweerasinghe9970 4 года назад

      ඔය තේරුමම මමත් අහල තියනවා

  • @SLHometec
    @SLHometec 5 лет назад +7

    ගොඩක් ලස්සන ගොඩක් ආස කරන සින්දුවක් මේ වගේ ගීත තෝරාගෙන විචාරයක් ඉදිරිපත් කරන ඔබතුමා ඇතුළු පිරිසට ගොඩක් ස්තුතියි

  • @nandanalakmal4599
    @nandanalakmal4599 Год назад +4

    මේ ගීතයට මා දෙන අර්ථ කතනය ඉතා ම කෙටියෙන් කීවොත් කැඩී බිදී ගිය ජීවිත ගම්නේ අතරමං වූ කාන්තාවකට පෙම් බැඳි තරුණයෙකුට ,එම තරුණයාට ඇති ආදරය නිසා ම තමාව අතහරින ලෙස කරන ඉල්ලීමක් .

  • @lakmalipremasiri9505
    @lakmalipremasiri9505 11 месяцев назад +1

    හරිම වටින ⁣අදහස් දෙකක්. බොහෝම ස්තුතියි❤

  • @virajbuddhika8547
    @virajbuddhika8547 Год назад +1

    සර් හරි වටිනවා ඔබතුමාගේ උත්සාහය .ජිවිතේ කෙතරම් කාර්යයබහුල උනත් හුරුපුරුදු වෙලා ඔබේ වැඩ සටහන් වලට සවන් දෙන්න සහ අලුත් මානයන් ඔස්සේ හිතන්න.ස්තූතියි ඔබට .ඒ වගේම බුද්ධික සර්ගේ ජිවිතාවබෝධය හා රසවිඳිනය හරි අපූරුයි ..

  • @ranjanwatagoda6275
    @ranjanwatagoda6275 3 года назад +3

    බුද්ධික,නියමයි පුතා,මෙහෙම දැකීම සතුටක් , මම වටගොඩ සර්

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 2 года назад +1

    මම මේ වැඩසටහන පුදුම විදියට රස විදිනවා..මම ඇතැම් ගීත ගැන නොදත් අරුත් හරියටම දැනගන්න අවස්ථාව ලැබුණා . ස්තූතියි සැමටම..විශේෂයෙන්ම නන්දා මාලිනියගේ මෙම ගීතය මම ඇයගේ ගීත අතරින් වඩාත් ප්‍රිය කරන සුන්දර ආදරණීය ගීතයක් ...🌹💐❤

  • @tharangeabeyrathne5798
    @tharangeabeyrathne5798 3 года назад +2

    මේ වැඩසටහන නවත්තන්න එපා..අපි බොහෝ වටිනාකමින් ඔබේ සියලු කොටස් බලනවා..katahanda harima lassanayi. ahgena imma aasayi. budu saranayi, devi pihitayi.

  • @sakunthars
    @sakunthars 5 лет назад +4

    ඔබ දෙදෙනාගේ සුසංයෝගය ඉතාමත් විශිශ්ටයි දෙදෙනාටම සුබ පතනව තවත් මෙ වගේ නිර්මාණ ඉදිරිපත් කරන්නට

  • @nayomiperera1996
    @nayomiperera1996 5 лет назад +1

    වෙනස්ම අත්දැකීමක්. රසවත් විචාරයක්. හැමදාමත් වගේ බුද්ධික අයියේ ඔබේ විචාරයන් හරි රසවත්. ගැඹුරින් දකින, හදවත ස්පර්ශ කරන, සරල වචන විශිෂ්ඨයි. සුභ පැතුම් 👍🙏❤️

  • @dinukana84
    @dinukana84 19 дней назад

    ගිතය ගායනය ඉතා ම ලස්සනයි විචාරය අරැත් බරයි පැහැදිලි යි

  • @laylakaram5007
    @laylakaram5007 5 лет назад +4

    අලුත්වෙනසත් එක්ක තවත් ලස්සනයි කිරින්දට බොහෝම ස්තුතියි මැදපෙරදිග අපිව රසවත් කලාට👍👍

  • @rangikafernando4331
    @rangikafernando4331 5 лет назад +2

    හැමදාම වගේ අදත් කිරින්ද සර්ගෙ ගායනය ඉතාම විශිෂ්ටයි. ඒක මුලින්ම කියන්න ඕන.
    අලුත් වෙනස ගොඩක් හොඳයි. අදහස් දෙකටම එකඟ නොවෙන්න හේතුවක් නෑ. පහුගිය දවස් වල 'විචාරය' ගැන ගොඩක් අයට තිබුණ ගැටලු වලට අද වැඩසටහන හොඳ පිළිතුරක් දීල තියෙනව. ජය වේවා !

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 5 лет назад +3

    කවදත් රසවත් ගායනයක් ඉදිරිපත් කරන කිරින්ද පුතා ස්තුතියි. ඔබලා සියළුම දෙනාට සම්මා සම්බුදු සරණයි, !🙏🇬🇧💅

  • @erandawijesinghe4129
    @erandawijesinghe4129 3 года назад +2

    නවත් වන්න එපා සර්...මම කමතිම අන්ගයක් මෙ....දිර්ඝායුශවෙවා ....

  • @godbless.....4030
    @godbless.....4030 5 лет назад +4

    ප්‍රේමය නොවන ආදරය නම් පරිත්‍යාගයමයි......
    එය එයමයි .. 🌹
    හැම දෙනාටම බොහොම ස්තුතියි පැහැදිලි කළා ට

  • @winbeauty5834
    @winbeauty5834 11 месяцев назад

    බුද්ධික ලස්සනට පැහැදිලි කරනව. ස්තුතියි

  • @MIYURUAWARAYA
    @MIYURUAWARAYA 5 лет назад +3

    මාරම ලස්සනයි.දෙන්නම එකතු වෙලා කරන්න ඉස්සරහට .එතකොට මේක තව ලස්සනට වෙන්ව.බුදිධික වගේ විනෝද්බර කෙනෙක් යොදාගන්න එක නිසා කම්මැලි නැතුව දිගටම බලන්න හිතෙනව.කිරින්දත් හොදටම කිව්ව

  • @muthudilhani4530
    @muthudilhani4530 4 года назад +1

    ගොඩක් පිං ගී අරුත් ටීම් එකට 🙏

  • @janithudara4964
    @janithudara4964 5 лет назад +4

    හොඳ වෙනසක්. ඉදිරියටත් මේවගේ විචාරයක් ගේන්න. බුද්දික සර්ගෙ අදහසටත් මම එකගයි. ඔබ දෙපලගෙ තවත් විචාරයක් ගෙන්න. ඔබ දෙපලට බුදු සරනයි

  • @cdlmis
    @cdlmis 5 лет назад +5

    අදහස් දෙකම අති විශිෂ්ඨයි. දෙකම ගැලපෙනවා කියලා හිතේනවා. මේ අලුත් වෙනසට ගොඩක් කැමති .

  • @n93wellalahettige59
    @n93wellalahettige59 3 года назад

    මෙි හැම ගීතයකට ලස්සන මතකයක් තියෙනවා..... ගොඩක් ලස්සනයි ලෝචන නුඹ ගයපු හැම ගීතයක්ම... 💌💐💐💐💐💐

  • @සසරගමන-ශ8ඞ
    @සසරගමන-ශ8ඞ 5 лет назад +5

    බුද්ධික සර් ඔයා හරි ලෑස්තියි සියල්ලම අතෑරලා දාන්න එයයි මෙි ආව සසරේ ලැබිය යුතු උතුම්ම වටිනාම දේ බුද්ධික සර් ඔයා දියුණුයි ගොඩාක් පෝසත් ස්තුතියි ඔබට

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 5 лет назад +3

    මම කැමතිම ගීතයක්..මට මේ ගීතයේ අර්ථරසය දැනගන්න බොහෝම කැමත්තක් තිබුනා..
    "සර්" මම ඉල්ලුවා මේ ගීතය ගැන විචාරයක් කරන්න කියලා ..ගොඩක් "ස්තුයි" සර්" එය ඉටුකලාට..🌹🌹🌹..
    කිරින්ද" ඔබටත් බෙහෙවින් ස්තුති" ..🌹🌹
    වෙනසක් අද එයත් ගොඩක් හොදයි...
    බුදුසරණයි ..! සියලුදෙනාටම ..

  • @harsh-qc7sw
    @harsh-qc7sw 2 года назад +1

    Appreciate this program

  • @shanakaprasanjana5533
    @shanakaprasanjana5533 Год назад

    ලස්සනයි වැඩ සටහන

  • @shanakaprasanjana5533
    @shanakaprasanjana5533 Год назад +1

    ඉදිරියට යන්න සුභ පැතුම් !!

  • @RomeshASilva-Writer
    @RomeshASilva-Writer 5 лет назад +1

    Meka thmai man hewwe...Ada niyamaii..vicharaya dennama lssnta pahadili Kara.. adahas anuuwa sithuwulla wenas kirima sahithyae kotasak eka Ada lassanata una..greart episode ..

  • @HiranthaLakmalphi
    @HiranthaLakmalphi 3 года назад +1

    නදීක සර් ගෙ සිංදුව අහන්න. මා නොවන මම.

  • @sndesilva5770
    @sndesilva5770 5 лет назад +1

    Wensat eka wenada wagema harima lassanai wedasatahana obala siyaluma denata budusaranai

  • @chamika1105
    @chamika1105 4 года назад +5

    මේ ගීතය ආදරණීය මවක විසින් තම පුතෙකුගේ ජීවිතයේ ඉලක්ක කරා මව අතහැර යන්න කරන යෝජනාවක් කියලයි මට හිතෙන්නේ. මොකද ඒ වගේ unconditional love එකක් පෙම්වතියන් පෙම්වතුන් අතරේ ට වඩා මවක සහ දරුවන් අතර සිදුවිය හැකිය

  • @amilasuwa110
    @amilasuwa110 4 года назад +24

    නැවක් උපමාකර ඇති පහත ගථාව "රුවල් ඉරී ගිය" ගීතයේ ලෝකෝත්තර අර්ථය එක්ක සමපාත වෙන බවක් පෙනෙනවා.
    අබලා නං බලීයන්ති
    මද්දන්තේ නං පරිස්සයා
    තතෝ නං දුක්ඛමන්වේති
    නාවං භින්නමිවෝදකං
    බිඳුනු නැවක් අනතුරට පත්වෙන්නාක් මෙන් (ජලය උනා මුහුදුබත් වෙමින්)...(ආස්වාද ලුහුබදින කෙනා කෙලෙස් නිසා) දුකට (විපතට) පත් වෙනවා.
    රුවල් ඉරී ගිය අදහසට වඩා පතුල බිඳුණු නැවක අනතුර තීව්රයි. ඒ අවදානමේ වර්ණ සටහන රතුයි. බුදුපියාණන් වහන්සේ ඒ අනතුරේ අවදානම යථාර්ථවාදී ව නො සඟවා පෙන්වා තියෙන හැටි හරි අපූරුයි.
    මොන තරම් දුකක් උරුම වුනත්, ඒ දුක වහමින් පිරිය (ප්‍රිය බව) ම ඉස්මතු වෙන නිසා, ඒ පිරිය බව සිඳ බැලුවොත්, දුක පිරිසිඳ පෙනෙනවා. ලෝක සත්ත්වයා සැපයි, මරු කියල කියන දේ ම දුකට හේතු වන බව ඒ කෙනා නුවණින් වටහාගන්නවා.
    රුවල් ඉරුනු නැවකින් ගොඩයන්න වෙහෙසුනාට යා හැකි එතෙරක් නැහැ. ඒ නිසා කරන්න බැරි දෙයක් කරමින් වෙහෙසන අය අවසානයේ සංසාර සාගරයේ ම ගිලී විපතට පත්වෙනවා. ලෝක සත්ත්වයා ගේ මහගෙදර සදිසි සතර අපා දුක් අනන්තවත් විඳිනවා.
    නියත බිහිසුණු දුක්ඛාන්තයන් උරුම වෙන පංචකාමයෝ හරසුන් බව ⁣බෝධි මූලයේ දී ගුරු උපදේශ රහිතව අවබෝධ කරගත් බුදුපියාණන් වහන්සේ සඳහම් වැසි වලින් සසර කතරට සිසිල් දම්දිය දුන්නා. සාරයි කියා රැවටෙන සංසාර අනතුරත් එයින් මිදී පත්විය හැකි නිවන නැමති අභය භූමියත් අපිට පෙන්වා දුන්නා. ඒ දම්දිය දෝතක් ගෙන අපි ඡන්දරාගයෙන් අල්ලාගෙන ඇති සියල්ල (සිය + අල්ල) අවබෝධයෙන් අතහැර දැමිය යුතුයි. හැබැයි, ඇත්ත ඇති සැටියෙන් ම පෙන්වමින් එතෙර විය හැකි හරි මග පෙන්වුවත් ඇත්ත වශයෙන් ම එතෙර වන්නෙ අතලොස්සක්.
    අප්පකාතේ මනුස්සේසූ යේ ජනා පාරගාමිනෝ අථායං ඉතරාපජා තීරමේවානුධාවතී
    මිනිසුන් අතරින් යමෙක් (නිවන නම් වූ) එතෙරට යා නම් ඔවුහු ඉතාමත් ස්වල්ප ය. අවශේෂ ප්‍රජාව මෙතෙරට ම (ඔබමොබ) දුවන්නේ ය.
    මම දිනුම්! ජය අපිටයි! කියල, තාවකාලික ආස්වාද ජයග්‍රහණ අපි සැමරුවත් ඒ තුළ ලැබූ නිවනක් කොහෙද? හැබැයි හැමෝම හිතන්නෙ ආස්වාද ලුහුබැඳ ගොඩ යන්නම තමයි.
    මහා ඇලෙක්සැන්ඩර්⁣ රජු, හිට්ලර්, ප්‍රභාකරන් ආදී නියමුවො දැන් කෝ? ඒ නියමුවො විවිදාකාරයෙන් ලැබූ ජයග්‍රහණ දැන කෝ?
    අවිද්‍යා අන්ධකාරය නිසා ඇත්ත නො පෙනෙන නිසා අපි පුන පුනා රැවටෙනවා. ආස්වාදයට පුන පුනා වටිනාකමක් දෙනවා. අවිද්‍යාව කියන්නෙ ඒකයි. නොවටිනා දෙයකට වටිනාකමක් දීම. රෑ වැටුණු වලේ දවල් වැටෙන්න හොඳ නැහැ ලු. රැවටෙන්න හොඳ නැහැ. ඒ නිසා ප්‍රඥාලෝකයෙන් ලොව පහන් කළ තුන්ලෝකාග්‍ර සම්මාසම්බුදුපියාණන් වහන්සේ, ආස්වාද ලුහුබඳිමින් මම හදන වැඩපිළිවෙලේ, රැවටීම පසක්කර දුන්නා. එම වැඩපිළිවෙල සැබැවින් ම සත් එකක් නොව අසත් එකක් බව පෙර නො ඇසූ මහා ගාම්භීර දහමක් දේශණා කළා.
    කාය කියන්නෙ එකතුවක්. මේ බණ අවබෝධ කරගත් කෙනා හට රූප කාය, ශබ්ද කාය, ගන්ධ කාය, ජිව්හා කාය සහ ස්පර්ශ කාය සහ හිතට සම්බන්ධ ධම්ම කාය යන කාය සමූහ සත් හැටියට මෙතෙක් තිබි දෘෂ්ටිය යළි ඇති නොවෙන විදිහට නිරෝධ වෙනවා. ඒ මමත්වය නැතිකර ගැනීමේ පලමු වෙඩිමුරය.
    ඒ බණ අහපු කෙනා මෙතුවක් කල් මම පිනවීමට පසකම් සුව ලුහුබඳින ගමන හරයක් නැති -පුස්සක්- බව වටහාගන්නවා. ඒ කෙනා, පස්කම් "මෙතෙර" අතහැර, සංසාර සැඩපහර තරණය කරන ගමනට බහිනවා. එතැන් පටන් ඔහු නිවන නම් අනතුරු රහිත සැබෑ "එතෙරට" පත්වෙන්න උත්සහ ගන්නවා.
    *තුම්මෙහි කිච්චං ආතප්පං අක්කාතාරෝ තථාගත* කියන බුද්ධ වචනය පරිදි තමන් ගෙ කෙලෙස් තර්පනය තමන් ම (තනිව) කරගත යුතුයි. තාථාගතයන් වහනසේ මග කියා දෙනවා පමණයි.
    සියලු රැවටීම් පසෙකලා ලෝකය කෙරෙහි ඇති සෙනහස/ ඡන්දරාගය/නන්දිය අතහැරිය යුත්තේ සංසාර සාගරයට බට ඒ නියමුවා තනියෙන් ම යි. බුදුහාමුදුරුවො ඒක කරල දෙන්නෙ නැහැ.
    තස්මා ජන්තු සදා සතො, කාමානි පරිවජ්ජයේ
    තෙ පහාය තරේ ඔඝං, නාවං සිත්වාව පාරගූති
    එහෙයින් මේ අනතුර දත් කෙනා හැමකල්හි සිහි ඇතිව (වස්තු සහ ක්ලේෂ) කාමයන් විශේෂයෙන් වර්ජනය කර, එයින් වැලකෙනවා.
    ඒ කෙනා අබල වූ නැවේ අඩුපාඩු ප්‍රඥායුදයන් ගෙන් සාදාගෙන කාමයන් තරණය කර (කාම ඕඝ, දිට්ඨි ඕඝ, භව ඕඝ සහ අවිජ්ජා ඕඝ යන සතර මහ ඕඝ නම් සැඩපහර තරණය කර) නිවන නැමැති එතරට පත්වෙනවා.
    මා හා යා නොහැකිය එතෙරට...කියන පද පෙලෙහි මමත්වය කරපින්නා ගෙන දකින නිවනක් නැති බව වගේම බුදුන් අත් අල්ලන් සව්වන් එතෙර නොකරයි යන උභයාර්ථම ගැබ්ව ඇති බව මට හිතෙනවා.

    • @dilupachathuranga8945
      @dilupachathuranga8945 4 года назад +6

      බොහොම වටින අදහසක්, සැඟවුනු ලෝකෝත්තර අරුතක්. 🙏🙏🙏

    • @nuwanbandara5386
      @nuwanbandara5386 4 года назад

      බොහොම අගෙයි

    • @chathurikakalegana7519
      @chathurikakalegana7519 3 года назад

      තව තවත් මෙවන් වටිනා උපකාර පුහුදුන් අපට ලබාදෙන්න.

  • @prageethoshan9383
    @prageethoshan9383 3 года назад +1

    me vichaarayata mamanam harima kaemathiy obathumanlaata bohoma pin. ayeth saerayak kiyanawanam harima thaathviky

  • @uthpalahaymemaali7980
    @uthpalahaymemaali7980 5 лет назад +2

    Godak lassanai kirindagea katahada hamadama wagea hitha pathuleama thanpathuna 😍😍😍😍😍

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 5 лет назад +5

    සැමදා ලෙස ඔබලාට ජය වේවා....

  • @madushikaharischandra3822
    @madushikaharischandra3822 5 лет назад +6

    හැමදාම වගේ කිරින්දගේ ගායනය විශිෂ්ටයි.🤗 වැඩ සටහනේ සිදුවුණු වෙනස ලස්සනයි.👍

  • @upulkiridena6559
    @upulkiridena6559 5 лет назад +1

    වැළලීයමින් තිබෙන වටිනා ගීත නැවත සමාජගතකරන්නට "ගී අරුත්" දරණා වෙහෙස ,කැපකිරීම් හා දරාගැනීම් අපි මුල පටන්ම දුටුවෙමු ....
    අදයි..ඒ දවස ...තමන්ගේ චිත්ත සන්තානයන්හි දුටු සංකල්පනාවන් විචාරය නොවු කල ඒ සමග සිතින් ගැටුණු අයවලුන් හට...... වැඩසටහනේ නියම අරුත වැටහුණු දවස .....
    ස්තුතියි ...දුෂ්‍ය්න්ත වීරසේකර මහතාටත් , බුද්ධික සේමසිංහ මහතාටත් ,........
    අදුරු තිමිරපට ඉරාගෙන.........රුවල් ඉරීගිය නැව ඉදිරියට පදවාගෙන ගියාට.....

  • @supunekanayaka7677
    @supunekanayaka7677 5 лет назад +3

    ගොඩක් ආස සින්දුවක්💖💖

  • @kanchwick995
    @kanchwick995 5 лет назад +2

    පමනක් ගීත, විවිධ පාට ⁣පෙවූ පන් ගසින් වියපු සංකීර්ණ රටා දැමූ පන් පැදුරු වගෙයි. ⁣ගේය පද නිමිත්ත එකක්, විස්තරය තව එකක්, රචකයාගේ අරමුණ තවත් එකක්. පැදුර වනන්නාට විවිධ ලෙස ඵය කල හැකිය. වැදගත්ම දෙය සංයමයකින් කැපවීමෙන් රටා වියූ පැදුරේ පන් ගස් ඇද නොවිසරවීමයි. සුසංවර විචාර සංවෙිදී ගී රචකයන්ට කරන උපහාරයකි.

  • @buddhikahashan196
    @buddhikahashan196 5 лет назад +1

    බොහොම ස්තුතියි

  • @rasikajayasekara3774
    @rasikajayasekara3774 4 года назад +1

    Godak hoda deyk me Kyle godak pin minisunge manasata sanasimak dunnata

  • @methmal1
    @methmal1 4 года назад +1

    Marama lassanai!

  • @raneshdiwantha5597
    @raneshdiwantha5597 2 года назад +2

    ජීවිතයේ අනේකවිද බලාපොරොත්තු ඇතිව , දිවි ගමන ගෙන යන යුවලක් , හරියට සයුර මැද නැවක් පදවනවා මෙන්. ඔවුනොවුන් කැපකිරීම් කරමින් , නොසිතූ ලෙස එක් අයෙක් දුර්වල වෙනවා (අසනීපයක් හෝ සබදතාව වෙනස් වීමක්) මේ ඔහුගේ හෝ ඇයගේ අයාචනය නොවේද......😥😥😥😥😥

  • @PiumiRuwandeniya
    @PiumiRuwandeniya 4 месяца назад +1

  • @ndukaigodakoman2166
    @ndukaigodakoman2166 5 лет назад +2

    Geethayaka aruth .goda dawasakin .balagena hitiya .hoda geetayak godak istutei obata

  • @pasanhettiarachchi3359
    @pasanhettiarachchi3359 5 лет назад +1

    godak asawen ahuwa....gdakma lassanayi....views thawa wadiwenna one....video eka diga wadi kama thamaa views ikmanata wadi nowenna hethuwa....e nisa adhayirya nowee wade digatama karagena yamu....jayen jaya.....

  • @nisansalasewuwandi5659
    @nisansalasewuwandi5659 5 лет назад +2

    Wenada wagema wadasatahana adath godak lassanai.kirinda aiyye oyath hamadama wage adath godak lassanata gayana karanawa.ahan Inna asai.budu saranai hamotama suba pathanawa.

  • @රංගනසමන්ප්රියදමැල්

    සුනිල් ආරියරත්න,නන්දා මාලනී.............................🙏🙏

  • @atha388
    @atha388 4 года назад +2

    මට හිතෙන්නේ නම් ඔබ තුමන්ලා දෙගොල්ලොම වගේ නෙමෙයි හිතන්න ඇත්තේ,සුනිල් ආරියරත්න මහත්මා,සමහර විට ගොඩක් ආදරේ කරලා රස්සාවට එදාවේල හම්බ කරන් කන එත් මනුස්සකම තියන නැවට පණ වගේ ආදරය කරන කෙනෙක්ගේ නැවක් කුණා‍ටුවට අහුවෙලා...එ නැව තමන්ට දැනෙන දේ ප්‍රකාශ කරන්න උත්සහ කරනවා වෙන්න බැරිද?
    ගොඩක් ආදරෙයි ස්තුතියි මෙ විචාර වැඩසටහනට

    • @nanayakkaramalsiri2096
      @nanayakkaramalsiri2096 4 года назад

      නන්දාගේ විවාහදිවිය අවසාන කාලයතුල ඇයගේ මනෝභාවය තේරැම්ගත් ආරියරත්න සර් විසින් රචිත ගීයක්.

  • @nipunbandara619
    @nipunbandara619 5 месяцев назад +1

    😍❤🙏

  • @gayancool1462
    @gayancool1462 4 года назад +1

    සර් නන්දා මාලිනී මහත්මිය ගෙ හන්තාන අඩවියේ ගීතය කරන්න පුලුවන්ද.

  • @kamalsilva6756
    @kamalsilva6756 4 года назад

    Lassan wada satahana.oyalata teruwan sarani...

  • @chanakaruchiramga7231
    @chanakaruchiramga7231 3 года назад

    super.....

  • @BadBoy-mk3sq
    @BadBoy-mk3sq 5 лет назад +1

    Niyamai...sir

  • @ගමගේරන්දික
    @ගමගේරන්දික 5 лет назад +3

    දිගටම ඔහොම යං 👍👍

  • @thushandayanga770
    @thushandayanga770 5 лет назад +2

    Sir, Programme eka lassanai godak. Hebei api kalekata issara me sinduwa program ekaka yaddi, Mrs. Nanda Malini kiyanawa ahala thiyanawa, meken kiyanne, cancer ekak hedila maranasanna wela inna pemwathiyak thamange pemwathata kiyana geethayak kiyala.

  • @ranidujayanath3294
    @ranidujayanath3294 3 года назад +1

    ධණබලයට වඩා ජන බලය බලවත් කවුරු කෙසේ කිවුවත් සුවහසක් ජනයා ඔබ සමගයි

  • @ilovesirlanka4091
    @ilovesirlanka4091 5 лет назад

    අයියේ දීපිකා පියදර්ෂනී පීරිස් මිස් ගේ අහසයි ඔබ මට ගිතය රසාස්වාදනයක් දෙන්නකෝ

  • @krishankaushalya
    @krishankaushalya 5 лет назад +1

    අගෙයි ස්තූතියි ඔබලාට

  • @leelakamalarajini4444
    @leelakamalarajini4444 4 года назад +2

    Emma adahas deka Vena venama idiripath kalama thawath hodai.therum ganimedi patalawena swabawayak pawathii.sthuthi oba depakatath siyalu denatath

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 11 месяцев назад +2

    විචාරයන් අගය කල යුතුය.
    බුද්ධික ජීවිත තුල පවතින කලකිරීම, අවධානම පිළිබඳ ආගමික සංකල්පය තුලින් මානසික පිළිතුරු සොයනබව දැකිය හැක.
    බුද්ධිය,ප්‍රඥායෙන් යුක්ත උවහොත් යහපත්, නැතිනම් විශ්වාසය මත පවතින භක්තිය,කලකිරීම, පමණක් ජීවිතයට ඉතුරු වේ.

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 4 года назад +3

    දුෂ්‍යන්ත මහතාගේ අර්ථකථනයට මා වඩාත් කැමති ❤❤❤

  • @kanthiemunagamaarachchi7531
    @kanthiemunagamaarachchi7531 Год назад

    ❤❤❤

  • @amandinavodya4149
    @amandinavodya4149 5 лет назад +2

    වෙනසකුත් සමග වැඩසටහන අපූරුවට කලා.

  • @sandiyakumari1558
    @sandiyakumari1558 3 года назад +1

    Weri weri good

  • @rasangikadilhani4715
    @rasangikadilhani4715 5 лет назад +1

    Godak lassanai wadasatahana sir

  • @nisankapraneeth5698
    @nisankapraneeth5698 5 лет назад +1

    මා රැක ගත් ඔබ රැක ගත යුතු වේ අද දින..............

  • @roshanpathirana5668
    @roshanpathirana5668 5 лет назад +2

    කිරින්ද ඔබ විශිෂ්ඨයි. විචාරය අගයන්න කලින් උබට එ සම්මානය දිය යුතුමයි . නන්දා මාලනියන් කියන්නේ මගේ ආධ්‍යාත්මික ප්‍රේමය. එ හඩට මා එතරම් බැදිලා.
    දුෂ්‍යන්ත මහත්මයා වැඩසටහන ගැන අගය කිරිමට වචන නැති තරම්. 😍😍😍🥀🥀 ඔබේ විචාරය සමග පැහැදිලිවම එකග වෙනවා.
    බුද්ධික ඔබේ පැමිණිම වැඩසටහනට නව ජිවයක්.
    බහු අරුත් ගිතයක මෙවැනි වටිනාකමක් එකතු කරන ඔබ සියලු දෙනාට ආචාරය. ප්‍රේමය ද නිර්වාණයද කියන තැන පොඩි නිවැරැදි කිරිමක් පෙන්වා දෙන්නම්. ආදරය හා ප්‍රේමය කියන්නේ සිංහල භාෂාවේ හොදම අර්ථකථන දිපු වචන දෙකක් . සරලම අර්ථනිරූපනය රාගය * බැදිම= ආදරය , ආධ්‍යාත්මික කැමැත්ත බොහො සෙයින් සමානයි ප්‍රේමය . ප්‍රේමයට රුපයක් අවශ්‍ය නොවේ.( දෙවියන් වහන්සේ ප්‍රේම කරන සේක. දාරක ප්‍රේමය , මාතෘ ප්‍රේමය )
    අවසානයේ මගේ මතය
    ප්‍රේමය නොවන ආදරය නම් පරිත්‍යාගයම විය. එය එම මය. ❤️❤️❤️❤️

  • @chandrasirimahantha7355
    @chandrasirimahantha7355 4 года назад +1

    Good.song

  • @dinurahasitha3716
    @dinurahasitha3716 5 лет назад +3

    මේ අදහස් දෙක වෙන වෙනම වැඩ සටහන් දෙකකින් ඉදිරිපත් කරා නම් හොදයි කියලා හිතනවා...

  • @jjayaweera2961
    @jjayaweera2961 2 года назад +1

    සාහිත්‍ය රහයි අකුරු අඩයේ බණ වලට වඩා

  • @ගමගේරන්දික
    @ගමගේරන්දික 5 лет назад +1

    🔥🔥🔥🔥👍👍👍👍👍

  • @vinodaekanayaka3722
    @vinodaekanayaka3722 5 лет назад +1

    Ada wedasatahana godak lassai.👍👍

  • @pamudiravihansi915
    @pamudiravihansi915 3 года назад +1

    තම පතිවත කෙලෙසගත් කාන්තාවකගෙයි [ඝනිකාවක්] සහ අසීමිතව ආදරය කරන ප්‍රේමවන්තයකුගෙයි අසම්මත ප්‍රේමාදරයක් ගැන කියන්නත් පුලුවන්. "රුවල ඉරුණු නව්කාවකි*" එය.

  • @danipiris5496
    @danipiris5496 3 года назад +1

    Elz❤️

  • @sajanigunasekara5134
    @sajanigunasekara5134 5 лет назад +1

    Sinhala geethawaliye bihiwu anargathama geeyaka aruth pahadili kirimata bohoma stutie.geetha gaayanaya ithama pahadilie...

  • @ceylonlife
    @ceylonlife 5 лет назад +2

    අඩෝ සේමසිංහ

  • @tharindubandara8860
    @tharindubandara8860 4 года назад +1

    Ganu lamaya samajayen awalandu kasiyak wage..eth kolla eeta wenas..kellawath aran gamanak yanna try karanwa..mata wadila inne..oka thamai base eka.kella kollata kiyanwa mama mehema chatrithayak..magen ain wenna kiyala

  • @rathnayake0971
    @rathnayake0971 3 года назад +1

    Mata danenee yasodara deviya Siddhartha kumaruva gihigayen pita vima gana sadahan veemak..... Godak vatinava oyala homotama theruvansaranai

  • @damithwasantha9450
    @damithwasantha9450 5 лет назад +1

    Niyama ser

  • @dhanushkaudagedara4035
    @dhanushkaudagedara4035 5 лет назад +1

    niyama susanyogayak 🙏🙏🙏

  • @pkhashan3002
    @pkhashan3002 5 лет назад +2

    aye buddika sir aye gennannako sir. . oya denna tama me program ekata

  • @prasannajayalath2094
    @prasannajayalath2094 4 года назад +1

    Geethaye wedima neburuwak thiyenne.. nirwanayata yanna kiyana ekai... wedikalak.. hisa gini gaththeku egini niwannata uthsaha darannek men.. sayure tha2ath hinda nogili. Ikmana ma atha hera egodaweyan kiyalai kiyanne..

  • @keshans6469
    @keshans6469 3 года назад +1

    Wachana na 😭😭❤️❤️❤️❤️❤️❤️❤️

  • @sujithsilva8348
    @sujithsilva8348 5 лет назад +1

    Wenasa hodai kirinda ela

  • @upaliliyanage1040
    @upaliliyanage1040 4 года назад +1

    Better discuss about the meaning of song please don't get the politicians as a example even because they're that much bad

  • @sanarhkumara3860
    @sanarhkumara3860 5 лет назад +1

    Gitayaka laukika aeuta Saha lokothtara aruta Adam patta niyamai bokkemma kiwa

  • @sameeraherath1629
    @sameeraherath1629 4 года назад +1

    මංමුලා වී පාර හොයාගන අසරක් අසමින් යන ගමනේ ගීතයෙත් ලෝකෝත්තර අර්ථයක් තියෙනව කියල අහල තියෙනව. පුළුවන් නම් විචාරන්න.

  • @sasindun.s.proddj9835
    @sasindun.s.proddj9835 4 года назад +1

    Walagamba raju solingen berimata raten penayaddi nukawa darawedinisa ohuge dewiya sonadeviya nukawenbahinawa etana tama somawatiyapudabima heduwe

  • @pkhashan3002
    @pkhashan3002 5 лет назад +1

    kirinda mn me gita ahala ne... wadiya ahanna kamathith nathi nisa ahuwath mathaka nathiwa yanna athi. . eth obage voice eken ahaddi puduma asawak danenewa. . super voice. . adarei. . g.l. ohoma yan

  • @chamilapriyadarshani3442
    @chamilapriyadarshani3442 5 лет назад +1

    Minissu gal gahanne pala athi rukatane sir. A nisa mona badaka awath idiriyata yanna. Obata deergayusha pathanawa.

  • @Akash-sr7ny
    @Akash-sr7ny 5 лет назад +1

    mey waga wadagath dawal ape samajeta ona boru wikara awata like comments dan nathiwa mawan dayak ahanna balana kiyala hamogen ma illanawa jaya vewa #sahan Qatar

  • @ajithdesilva9298
    @ajithdesilva9298 5 лет назад +1

    Lokotthara suwaya gena adahasak wagema,, Lawukika jeevithayata aadarshayak Lebenawa.. great idea

  • @nixitha
    @nixitha 4 года назад +1

    It could mean that it's about a failing relationship. That's just how I see this

  • @lasanthiranathunga5332
    @lasanthiranathunga5332 4 года назад +2

    OBATHUMAA ETHULU PIRISA WISIN ME KARANNAAWU KEPAWEEMA MAHATH WU WATINAA MEHEYAK LESAI MAMA DAKINNE.. AADARAYA NAM WU BHAAWANAAWAK THARAM PIWITHURU WU.. EKINEKAA WISIN PARITHYAAGAYAN KARAMIN YANNAA WU AADARANEEYA BENDEEMA AADARAYA NAM WE.. PEMWTHIYATA PIYEKU LESATH PEMWATHAATA MAWAK LESAK WITEKA WES GENWENA MEME PREMAYA ITHAAMA AMARANEEYAI.. WARTHAMAANA SAMAAJAYE PEMWATHUNYEI KIYAAGANNAA ASARANA DUWAA DARUWAN ATHARAMAN WU GAMANAKA ME ARTHAGENWEEMEN EK PEMWATHUN YUWALAK HOO NIYAMA PREMAYE ARTHAYA THERUM GANNENAM EYAI WATINAAKAMA.. ADA SAMAAJAYE PUNCHI WENASAKIN KAPAA KOTAA THAMA PEMWATHIYA MARAA DAMANA YUGAYAKA EKALA THAMA AADARANEEYAYAAGE YAHAPATHA WENUWEN THAMA LE WALATA BADDHA WU AADARANEEYAYAA MUDAA HERA THAMA DIWIYA BILIDEEMATA SAMATH AADARAWANTHIYAN AADARAWANTHAYAN AADARAYE NIYAMA ARUTHA PASAK KARAYI.. MEMA GEEYA MAGE SITH GATH AADARANEEYA GEETHAYAK.. OBATHUMAN ETHULU PIRISATA MEMA MAHANGU KAARYAYA IDIRIYATA KARAGENA YAAMATA MAGE SUBHAPETHUM..

  • @maankade4059
    @maankade4059 5 лет назад +1

    meken kiyanne wasara gananawak rogayakin pelunu birindak ee wenuwen kapauna adarayen jeevithayama kapakarapu swamiyekuta biridak karana adaraniya illimak ..........