දුම්වැටි සහ මත්පැන් මිල ඉහළට - බදු අනුව අලුත්ම මිල ගණන් දැනුම්දෙයි

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 879

  • @NiroshaChathurani-b4q
    @NiroshaChathurani-b4q 14 дней назад +317

    බීඩි බොන සමාජයක් බිහිකරාට ඔබට පින් සහ කසිප්පු හදන අයට හොඳ අනාගතයක් වේවි මේ විදියට

    • @doublezero002
      @doublezero002 14 дней назад +13

      Bidi nam den aurudu deka thunakata kalin idan bonawa ne bro...

    • @dimuthusupunmadhushanka6334
      @dimuthusupunmadhushanka6334 14 дней назад +38

      ඉතින් නොබී හිටපල්ලකො😂

    • @kdroshan3302
      @kdroshan3302 14 дней назад +3

      කුඩු අයිස් ගන්ජා ..ගොඩේ ගොඩ .

    • @Ash.789
      @Ash.789 14 дней назад +24

      මොකුත් නොබී ඉදපංකො😂

    • @krishanishara9339
      @krishanishara9339 14 дней назад +5

      😂😂😂😂😂😂 bidi bili mariyalla

  • @lalith8753
    @lalith8753 14 дней назад +78

    කරුමය මාලිමාව ලෙසටත් එන්න පුළුවන් පරිස්සම් වෙන්න

  • @priyangawellappili1226
    @priyangawellappili1226 14 дней назад +40

    නියමයි ඕයි 😅😅😅❤

  • @GeethRg
    @GeethRg 14 дней назад +69

    ආවාට වැඩිය ඉක්ම්නට යන්න යන්නෙ ලොක්කා.... කොයි බන් කරනවා කියපුවා අල්ලනවා කියපු හොරු.... ලැජ්ජයි අපිට මිනිස්සුන්ට මූන දෙන්න

  • @chandanapriyamaldeshapriya
    @chandanapriyamaldeshapriya 14 дней назад +29

    කසිප්පු වලට නියමයි 👍👍👍❤❤❤❤

  • @PattiPatti-di3jo
    @PattiPatti-di3jo 14 дней назад +61

    Imf කියන විදිහට වැඩ කරන්න ඕනි ඉතිං නැත්නම් ණය නැ 😂

    • @travelunknown1747
      @travelunknown1747 13 дней назад

      Ehnma karanna anduwak ona ne bn kiwee kalin 😂

  • @manawadudg2491
    @manawadudg2491 14 дней назад +132

    දේශීය නිෂ්පාදකයින් දිරි ගැන්වීමක්....👍

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 14 дней назад +3

      හරියටම හරි දේශිය දේට තෙන්ක් උන්නා

    • @Funnymoments584
      @Funnymoments584 14 дней назад

      රෙද්ද තමයි උන්වත් ගසාකනවා මේ පකයෝ

    • @chamal5782
      @chamal5782 14 дней назад +4

      බුද්ධිමත් අණ්ඩුවේ තවත් බුද්ධිමත් තීරණයක් 👍

    • @krishantharaka-qs5oq
      @krishantharaka-qs5oq 14 дней назад

      Dan bebaddange chandeth ne.

    • @RajithaChandrarathna
      @RajithaChandrarathna 14 дней назад +4

      ගමෙ සල්ලි ගමට😂😂😂

  • @chamindawickramage9874
    @chamindawickramage9874 13 дней назад +3

    බ්ඩි කසිප්පු වලට හොද කාලයක් උදාකල් ඔබ නියම නායකයෙක්

  • @AnuraKumara-e9z
    @AnuraKumara-e9z 14 дней назад +11

    අනුර ලොක්ක බොන්නෙ නෑ කියලා ඔක්කොම නොබී ඉන්න ඕනෙද , නොබන උන්ගෙ මනුස්සකම නෑ, ඒකෙ ඇත්ත නැත්ත බොන වුන් දන්නවා.... ල

  • @jennysaro8960
    @jennysaro8960 14 дней назад +23

    හොද වැඩක් ❤

  • @bhathiyawickramaarachchi1453
    @bhathiyawickramaarachchi1453 14 дней назад +8

    මේ ආණ්ඩුව ආපුගමන් කියපු මෙලෝ දෙයක් අඩු කරේ නැ. හැමදේම වැඩි කරපු එක තමයි කරේ.

    • @JanithTharusha-v4u
      @JanithTharusha-v4u 11 дней назад

      ඔව් මෙලෝ රහක් නෑ බලද්දී

  • @MadaraWeerasingh-t4n
    @MadaraWeerasingh-t4n 14 дней назад +26

    අන්න හොද වැඩ.. සුපිරි...❤❤❤❤❤❤

  • @kasunkumara5231
    @kasunkumara5231 13 дней назад +1

    ඇයි අනුර කිවුවෙ වැඩ කරලා හවස ගෙදර ඇවිත් සොට් එකක් දලා ඉන්න පුලුවන් තත්වයක් රටක් හදනවා කියලා දැන් හරි එකට වැඩ පටන් අරන් 😂😂😂

  • @Nimesh_Mahattaya
    @Nimesh_Mahattaya 14 дней назад +80

    කසිප්පු බීඩි බොන්න පුරුදු කරලා සමාජෙ විනාසම කරලා දාපන් එතකොට හරි. අහිංසක මිනිස්සු කොල්ලො කෙල්ලෝ උබලට ඡන්දෙ දුන්නේ මහ උන් හොරා කාපුවා ආයෙත් ගන්න. හැබැයි ආපු දවසේ ඉඳන් නැති බැරි පොඩි මිනිහටමයි කෙලවන්නේ. උණු වතුර ටිකත් නිවල බොන බබ්බු ඇවිල්ල මේකේ කමෙන්ට් දාන්නෙපා. දවසම මැරිලා මැරිලා ඇවිල්ල හවසට හීනියට අඩියක් ගහන මිනිහා තමයි ඕකේ දුක දන්නේ. කුඩු ගංජා නෙවේනෙ මේ. ලැජ්ජයි අනුර මේ වැඩ ගැන 💔💔

    • @Dilshan38644
      @Dilshan38644 14 дней назад +19

      දවසම මැරිල මැරිල ඇවිල්ල හීනියට අඩි ගහන්නෙ ඇයි ඉතින්. නොබී හිටියනම් ඔය ගාන හරි ඉතුරුයිනෙ😅 ඇඟේ අමාරුව ඇරගන්න කියල මොකටද තවත් විස ඇඟට දාගන්නෙ😅

    • @WajiraBandara-o9w
      @WajiraBandara-o9w 14 дней назад +2

      Ane bn අවුරුදු 2ka 3ka ඉඳලා බීඩී bonne office vala job karana kollo pava.පුරුදු karanna deyak na.අවුරුදු 15 .16 එකෙක්ගෙන් අහපන්කො podi බීඩී කියන්නෙ මොනවාද කියල

    • @Ash.789
      @Ash.789 14 дней назад +4

      එතකොට සිකරට් එහෙමත් හොඳයිද😂

    • @Pawankiwlegedara
      @Pawankiwlegedara 14 дней назад +12

      වෙනිවල් බීපන් ඇගේ අමාරුවට

    • @SuddaSudda-ot6ow
      @SuddaSudda-ot6ow 14 дней назад +2

      Ow bn keri anura

  • @Upaliariyapala-mv1ce
    @Upaliariyapala-mv1ce 14 дней назад +29

    මාලිමාවට ජිවිතේ තියෙනක් ජන්දයක් දෙන්නෙ නැ මමනමි

  • @PrageethAmarasingha-v2e
    @PrageethAmarasingha-v2e 14 дней назад +10

    එයත් අපිට අරින්නද හදන්නේ 😹💔

    • @JanithTharusha-v4u
      @JanithTharusha-v4u 11 дней назад

      ඔව් ඒම වෙනවා මං හිතන්නේ පේනවානේ කොරලා තියන නස්පැත්තිය😂

  • @dilharawijekoon6641
    @dilharawijekoon6641 14 дней назад +32

    කොහොමද මෙි වගේ රත්තරං මිනිස්සු අපිට කලින් මග ඇරැනේ...තවත් සහන ඉදිරියටත්....😂😂😂

    • @LimitlessPotential884
      @LimitlessPotential884 14 дней назад +3

      අනේ බේබද්දො කටපියන් පලයන්😂 කාලකන්නි බේ බද්දා

    • @DemikaDuloshanGodage
      @DemikaDuloshanGodage 12 дней назад

      ඖශද මිල පහල හෙලුවෙ ඒකට තමයි 😂

    • @MadushaLakshan-k2f
      @MadushaLakshan-k2f 12 дней назад

      ane pako kata kukawahan idapam paduwe​@LimitlessPotential884

  • @SunethChanaka
    @SunethChanaka 14 дней назад +24

    මේ ආන්ඩුවක් දුප්පත් අපිටම අරිනවා ...
    අපරාදේ අපෙ චන්දේ......

    • @dimuthusupunmadhushanka6334
      @dimuthusupunmadhushanka6334 14 дней назад +4

      නොබී ඉදහල්ලකො ඉවර්‍යිනේ

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w 14 дней назад +4

      ඒක දැන් මටත් දැනෙනවා වගේ😢😢😢😢😢😢😢😢😢😢😢

    • @lakshannimalka6721
      @lakshannimalka6721 14 дней назад +9

      දුප්පත් නම් බල්ලෝ බීලා නැති කරන්නේ ගෑනිට දරුවාවන්ට වියදම් කරපං කෝ😂

    • @chathu_ranga_1.2
      @chathu_ranga_1.2 14 дней назад +3

      @@SunethChanaka බේබද්දෙක් 🤣😅😁

    • @DularikaMaduwantha
      @DularikaMaduwantha 14 дней назад

      Bebaddo goday

  • @Ramya-dg8wo
    @Ramya-dg8wo 14 дней назад +57

    අපේ ගමේ කසිප්පු මුදලාලි ...k d h එකක් ගත්තා..ආදරෙයි ...ස්තුතිය ..

    • @musirasa4277
      @musirasa4277 14 дней назад

      🤣🤣

    • @VinugaHansana
      @VinugaHansana 14 дней назад

      Uba hata police allgena yai ban 😅😅😅

    • @athulapremasiriperera6373
      @athulapremasiriperera6373 14 дней назад +2

      @@Ramya-dg8wo ගමේ කසිප්පු මුදලාලි kdh එකක් ගත්තා නම් උඹල ගෙ බුද්ධි මට්ටම හිතාගන්න පුළුවන්.

    • @kawdamnda
      @kawdamnda 14 дней назад

      උබලගේ ගමේ මෝඩයෝ වැඩි.😂😂😂

    • @ranukamperera2500
      @ranukamperera2500 14 дней назад

      ​@@athulapremasiriperera6373ඇත්ත කියනකොට රිදෙන උඹේත් මානසික ලෙඩේ හිතාගන්න පුලුවන් 😂

  • @ruwanpreethiviraj2688
    @ruwanpreethiviraj2688 14 дней назад +64

    අඩු අරක්කු බොතලෙ බොන්ඩ බලා ගෙන හිටපු වුන්ට දෙයියො සිහි වෙන්ඩ දිලා

    • @CasualGamerSL417
      @CasualGamerSL417 14 дней назад

      ඇයි දැන් අනිත් බඩු අඩු වෙලා ද

    • @priyanthapushpakumara2548
      @priyanthapushpakumara2548 14 дней назад

      Arakku witharak hiththoo serama ewagen deela inne,,ubata awulak naha uba amma,thaththagen neda kala inne 😮

  • @sameeramadushan2605
    @sameeramadushan2605 14 дней назад +6

    හොදටම වැඩ කරනවා

  • @Wikum-g2g
    @Wikum-g2g 14 дней назад +5

    දූප්පත් මිනිස්සූ පොඩි උත්සව යක් ඇරන් ඉවරවයි..මාර සැපයි😂

  • @chamindawijekoon8110
    @chamindawijekoon8110 14 дней назад +3

    කන්නේ බොන්නේ නැති , කුහකයෝ රජ උනාම ඔහොම තමයි 😢

  • @ShehanKariyawasam-eb1zy
    @ShehanKariyawasam-eb1zy 14 дней назад +48

    එව්වා හොඳ වැඩ ❤

    • @isiralakshan2645
      @isiralakshan2645 14 дней назад +1

      😂

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 14 дней назад +1

      හාල්, බිත්තර ගණන් යනකොට ඒක වහගන්න අඩු මිලට බෝතලයක් හඳුන්වා දෙනවා කිව්වම හුරේ දාපු කාලකන්නි ජෙප්පෝ හැතිකරේ කෝ? දැන් උන් බීමේ ආදීනව කිය කිය ලපයව හෝදනවද? 😂😂😂😂😂

  • @SherlockHolmes-im9wp
    @SherlockHolmes-im9wp 13 дней назад +2

    සාමාන්‍ය මිනිහටම කෙලවපං 😊

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 14 дней назад +4

    වෙලෙ සුදාට ජය වෙවා මාලිමාවට ජය වෙවා අනුර කුමාර ජය වෙවා

  • @J.H.Samantha1974
    @J.H.Samantha1974 13 дней назад +1

    නොදකින් අපිට තව අරින්නකො සහෝ......

  • @Jeewana-k3r
    @Jeewana-k3r 14 дней назад +78

    සිගරට් අරක්කු මනුස්සයෙකුට අත්‍යවශ්‍ය නෑ ඒක බදු වැඩි කරාට කිසි ප්‍රශ්නයක් නෑ නැහැදිච්චිකමට ඒවා පාවිච්චි කරනවා නම් මම උනත් පාවිච්චි කරනවා😂 ඒත් ඒවට බදු ගැහුවට ප්‍රශ්නයක් නෑ මොකද මනුස්සයෙකුට පුළුවන් ඒවා අඩු කරලා ජීවත් වෙන්න

    • @KavindaPerera-v3s
      @KavindaPerera-v3s 14 дней назад +2

      Ewa wadi karata awlak na.. Eth Dan kanna bonna beheth ajith awashya dewal ehema adu athi neda😂

    • @Blackmodedeference
      @Blackmodedeference 14 дней назад

      පොන්නයන්ට ගෑනු අවශ්‍ය නැති උනාට නගින උන්ට ගෑනු අවශ්‍යයි 🖕

    • @ranukamperera2500
      @ranukamperera2500 14 дней назад +3

      කොහොමත් මාලිමාකාරයෝ කසිප්පු බීලා බීඩි ගහන එව්න්නි 😂

    • @emmanuelhansana3469
      @emmanuelhansana3469 14 дней назад

      මෝඩ අදහස් ඒවලින් එන ආදායම රටේ ප්‍රධාන ආදායම් වලින් එකක්

    • @20suranga
      @20suranga 14 дней назад

      Nodakin tho nobima mariyan

  • @slnature5362
    @slnature5362 14 дней назад +3

    ❤adarei, niyamai

  • @avishkadilranga2116
    @avishkadilranga2116 14 дней назад +10

    සුපිරි කැ.. බේබද්දන්ට හොඳ වැඩේ

  • @Meow-123X
    @Meow-123X 14 дней назад +15

    යකෝ කුඩු , ගන්ජාවල ගණන් වැඩි කරන්න නම් එපා හොදේ , ඒක විතරයි දැන් ඉතුරු 😹

  • @aselaudugama9939
    @aselaudugama9939 14 дней назад +4

    ජය වෙිිවා කසිප්පු මුදලාලිලාට ...ජය අනුරට ...

  • @chamindakumara2428
    @chamindakumara2428 14 дней назад +6

    Superi AkD 🎉🎉🎉❤

  • @AsankaSampath-y9j
    @AsankaSampath-y9j 14 дней назад +3

    ප්‍රමිතියක් නැති කසිප්පු බොන එක නවත්වන්න අඩුවට අරක්කු දෙනවා කීවා නේද.. දැන් ආපහු වෙන්නේ මිනිස්සු ඉස්සර කසියා බීවට වඩා බොයි.. මුදලාලිලගේ අතමිට සරු වෙයි.. කුස්සියේ ප්‍රශ්න වැඩි වෙයි.. ලමයි පාසල් නොයයි.. සල්ලි හොයන්නා ඉක්මන්ට පෝසත් වෙන්න කියාපු ක්‍රමේ.. හැමදාම පොලිසිවල 18ට අඩු ලමයි දකින්න ලැබෙයි... ඔය කරන වැඩේ හරි.. ඒත් ඕකට වෙන විකල්පයක් තිබුනෙම නැද්ද.. අරිනවා කියලා ඔහොමත් අරින්න එපා දුප්පත් මිනිස්සුන්ට ජනාධිපති තුමනි.. දීපු චන්දේ ගැන මිනිස්සුන්ට අපරාදේ කියලා හිතෙන තැනට වැඩ කරන්න එපා.. එච්චරයි 😢

  • @sudeshwijerathna8900
    @sudeshwijerathna8900 14 дней назад +3

    මේකට නම් අපි කැමතී නෑ සහෝදරයා..කාලා බීලා මිනිස්සු සතුටින් ඉන්න ඕන..

  • @niranjanwijesinghe8679
    @niranjanwijesinghe8679 14 дней назад +7

    හරි ශෝක් අපි චන්දය දීලා කෙලවා ගත්තා

    • @PrameethChathu
      @PrameethChathu 14 дней назад +1

      හොදම එකෙන්.විලිලැජ්ජයි අනුරට ඡන්දෙ දුන්නා කියන්නත් 😂

    • @emalroshan447
      @emalroshan447 14 дней назад

      @@niranjanwijesinghe8679 මූ බොන්ඩ හිතාගෙන චන්දය දීල තියෙන්නේ.අනේ නොදකිං

  • @Badsada_Edit
    @Badsada_Edit 14 дней назад +22

    ඊයේ රෑ ඉදලා සිකරට් ආයේ බොන්නේ නෑ කියලා හිතන් හිටියෙත් 😂😂😂😂 ආදරෙයි මාලිමාවට ❤️🌚❤️🌚 අයේ සිකරට් බොන්නෑ ❤️🌚

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 14 дней назад +1

      හාල්, බිත්තර ගණන් යනකොට ඒක වහගන්න අඩු මිලට බෝතලයක් හඳුන්වා දෙනවා කිව්වම හුරේ දාපු කාලකන්නි ජෙප්පෝ හැතිකරේ කෝ? දැන් උන් බීමේ ආදීනව කිය කිය ලපයව හෝදනවද? 😂😂😂😂😂

    • @DILRU-999world
      @DILRU-999world 14 дней назад

      😮

  • @chxxxmc-9931
    @chxxxmc-9931 14 дней назад +6

    සුපිරියි..👍❤️

  • @arunabandara9644
    @arunabandara9644 14 дней назад +28

    අන්න නියම වැඩක් තව වැඩිවෙන්න ඔනෙ ❤❤❤

    • @Musick_S
      @Musick_S 14 дней назад

      මොලයක් නැද්ද බන් උබලට එතකොට කසිප්පු හොර අරක්කු වැඩි වෙනවා 😂

  • @dammikaperera5736
    @dammikaperera5736 14 дней назад +1

    මොන ආණ්ඩුව ආවත් ගැහූවෙ පොඩි මිනිසුන්ට ...😅😅

  • @DhananjayaBandara-ph6eg
    @DhananjayaBandara-ph6eg 14 дней назад +13

    කසිප්පු මුදලාලිලා දිරිගැන්වීම බීඩි ප්‍රමෝට් කරන්න පුනරුද යුගයට අපිත් කැපවුනා

    • @chathu_ranga_1.2
      @chathu_ranga_1.2 14 дней назад

      @@DhananjayaBandara-ph6eg මෙන්න තවත් බේබද්දෙක් 😅😁😁

  • @DpnayanaKumari
    @DpnayanaKumari 12 дней назад +1

    උබලට අපි මෙරිගේන කරේ ඔය ටික කරගන්න තමා
    තොපි ලොකු එඋන්ට බයේ පොඩි අපිටම එරපිය 😢😢😢😢😢

  • @MR_BANDA_91
    @MR_BANDA_91 14 дней назад +1

    ඔන්න කරනවනම් බලු වැඩ👍👍👍

  • @madhushanjayalath2218
    @madhushanjayalath2218 14 дней назад +6

    හොද තීරණයක්.❤️❤️❤️❤️

  • @ආතල්.With.Kalpani
    @ආතල්.With.Kalpani 14 дней назад +84

    ❤ හොරා කාපුවා හොයන්න එපැයි.
    ආණ්ඩුව මේවා කරන්න ඕනි 2025 අයාවැයේ ප්‍රාථමික ගිණුමේ ශේෂය balence කරන්න ඕනි. දන්නා අය දන්නවා උගත් වෙන්න ආණ්ඩුව අනිවා බදු ගහනවා .මේක මොන ආණ්ඩුව හිටියත් කරන්න වෙනවා . මොකද ලංකාවේ මුළු වියදමෙන් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ණය වල පොලිය. ඒ ණය ගත්තේ මේ ආණ්ඩුව නෙමේ 💔🥴 ගත්තු ණය වලට කරපු දේවල් නෑ . කරපු දේවල් තියේ නම් මෙහෙම බදු ගහන්න ඕනි නෑ. හොරා කෑවේ වෙන උන් ණය ගෙවන්නේ මහජනතාව😂 ඒ නිසා ආණ්ඩුව විවේචනය කරන්න එපා . මේ ආණ්ඩුව තමා රට හදන්නේ❤

    • @MrShane-k2y
      @MrShane-k2y 14 дней назад +10

      අනෙ ජෙප්පො මුනුත් ට්‍රිලියන 1.3ක් විතර ආපු ගමන් ගත්තා. කරපු දෙයක් නැ.

    • @Niroshandewakpriya
      @Niroshandewakpriya 14 дней назад

      ගත්තා පකක් 😂😂😂​@@MrShane-k2y

    • @gamingmsr9876
      @gamingmsr9876 14 дней назад +5

      ​@@MrShane-k2y kwd ara priyan ne kiwwe ane ithin moda hiwala 😂

    • @kaviduraj
      @kaviduraj 14 дней назад +4

      @@MrShane-k2ykarapu deyak neththe ne yakoo evain thama kanne bonne 😂😂

    • @likehub-ql1py
      @likehub-ql1py 14 дней назад +1

      ඔබගෙ මවු තියම සමග නවාතාම් පොලවල් වලට ගියා .......

  • @chamodvlogs7382
    @chamodvlogs7382 14 дней назад +2

    මාලිමාවේ පුපරුදය. නැති එවුන් නැත්තටම නැති කරනවා ශෝක්😂😂😂😂

  • @MotiveMasteryZone
    @MotiveMasteryZone 14 дней назад +26

    කසිප්පු වැඩි වෙයි ඉතිමි..

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 14 дней назад +48

    අරක්කු වගේ එවාට බදු ගහලා හරි කමක් නැ රටේ මොනවා හරි සංවර්ධනයක් කරනවා නම් 👌

  • @gphsidath9920
    @gphsidath9920 13 дней назад

    මාලිමාවට ජය වෙිවා අපිට කෙලඋනා නියම වැඩෙ කලෙ තව සහාන ඉදිරියට 😢😢😢

  • @Jeewana-k3r
    @Jeewana-k3r 14 дней назад +17

    අරක්කු සිගරට් වල මිල වැඩිකරාට කිසි ප්‍රශ්නයක් නෑ මමත් පාවිච්චි කරනවා නමුත් ඒක මනුස්සයෙකුට අත්‍යවශ්‍ය නෑ හැබැයි මම ඉල්ලා සිටිනවා විදේශව සිට අපි සිගරට් ගේන එක ඒකට අවසර දෙන්න මොකද කටුනායක ගුවන්තොටුපළින් සිගරට් ගේන්න අවසර නොදී ඉන්නේ සිරිසේන හුටන් හිටං හෙටන් හුටන් දාපු තහංචිය අයින් කරන්න

    • @KavindaPerera-v3s
      @KavindaPerera-v3s 14 дней назад +1

      Ubala witarak rating genalla aduwata biuwama harida... Api bd gahanna oneda😂 kasiya ekka😂

    • @SampathSenarathna-vf2by
      @SampathSenarathna-vf2by 14 дней назад +1

      @@Jeewana-k3r අද කොල්ලෙක් වෙඩින් එකක් කරන්න ගියත් බොන්න දෙන්න කොහිමද

    • @sadunperera999
      @sadunperera999 14 дней назад

      😂

    • @jayasinghesagaraprasanna6155
      @jayasinghesagaraprasanna6155 14 дней назад +1

      ඔබ තුමාට ඇති වෙන්න සල්ලි ඇති ඒත බෝතලයක් ගන්න දෙතුන්දෙනෙක් බොහොම අමාරුවෙන් කලෙක්ෂන් එකක් දාල ගන්න වෙලාවල් ඕන තරම් මේ රටේ

    • @prageethchinthana2753
      @prageethchinthana2753 13 дней назад

      ඒවා අවශ්‍ය නැත්නම් තෝ මොකටද පිට රට දුම්වැටි වලට අවසර ඉල්ලන්නේ?

  • @italy.france.germany855
    @italy.france.germany855 14 дней назад +2

    Tks akd🎉🎉🎉🎉

  • @AnuruddhaLakmal-x6x
    @AnuruddhaLakmal-x6x 13 дней назад

    Thank you lokka❤

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 14 дней назад +5

    ජය වේවා

  • @samanmendis9825
    @samanmendis9825 14 дней назад +9

    අනුර සහෝදරයා ඔයා ගෝටාභය හිටපු තරම් වත් ඔය පුටුවේ ඉන්නේ නෑ

  • @GROWITHME5
    @GROWITHME5 14 дней назад

    බේබද්දෝ ගේ comment බලන අමද්‍යප උදවිය කෝ 😅🤣?

  • @naveenkumarasinghe7769
    @naveenkumarasinghe7769 14 дней назад +20

    දැන් ඉතින් කසිප්පු සරණ තමයි 😅

    • @Bigboss7898br
      @Bigboss7898br 14 дней назад

      එකපාර කසිප්පු බෝතලයක් විතර ගෙනත් ලොකු වීදුරු බෝතලේකට දාල, ඒකට කුරුදු දර කෑලි ටිකක් දාල දවස් දෙකතුනක් තියල, රබර් දර නැතුව වෙන දර අගුරු හරි පොල්කටු අගුරු හරි වලින් ගානට දෙපාරක් විතර අර ටික පෙරල අරන් වතුර ටිකකුත් කලවන් කරල බීල බලන්ඩකො. විස්කි කැලේ..😁😁

    • @gkspartans547
      @gkspartans547 14 дней назад

      @@Bigboss7898br ආසවනය කිරීමක් නේද වෙන්නෙ
      එතකොට යම්තාක් දුරකට ඇල්කොහොල් ප්‍රතිශතය අඩු වෙනවනෙ?

    • @SunethChanaka
      @SunethChanaka 14 дней назад

      අපේ ආස්ම පානය කසියා ......
      අපිට රජයෙ අරක්කු අරහන්....😂😂😂

    • @Bigboss7898br
      @Bigboss7898br 14 дней назад

      @@gkspartans547 කසිය නෝර්මල් බොන්න අමාරුනෙ ඒකයි මේ ක්‍රමේ.. නෝමල් අරක්කු බෝතලයක්ක් ගානට රස, සුවද හදාගන්න.

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w 14 дней назад

      ​@@Bigboss7898brසිරාවටම😮😮😮😮😮😊😊😊😊😊

  • @nilupadesilva2019
    @nilupadesilva2019 14 дней назад +4

    හොද වැඩක්.

  • @IsankaSamarakoon-cg5ys
    @IsankaSamarakoon-cg5ys 14 дней назад +6

    නියමයි හොද වැඩක්

  • @samannalaka3057
    @samannalaka3057 14 дней назад +2

    ඇත්ත කසිප්පු කාරයො ගමේ ඉන්නේ සිටුවරු වගේ.. එකා දියුණු වෙනවා බලාගෙන ඉද්දී.. අනේ වාසනාවන්.. ගමේ එකා ගොඩ යනවා..❤❤

  • @DonJanaka-w3w
    @DonJanaka-w3w 14 дней назад +45

    අනුර සහෝදරයා ඔයා අරක්කු වලට කරන වැඩේ සාධාරණ නැහැ ජනපති තුමනි.කසිප්පු බොන එක වැඩි වෙනවා😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢.

    • @chathu_ranga_1.2
      @chathu_ranga_1.2 14 дней назад +1

      @@DonJanaka-w3w 😅🤣🤣 අතගාලා බලපන් කොන්දක් තියෙනවද කියලා.පිරිමියෙක්ද ?අරක්කු නැතුව ඉන්න බැයිද

    • @SameeraPushpakumara-sm8vy
      @SameeraPushpakumara-sm8vy 14 дней назад

      හොද කසිප්පු වලට ගහන්න බාර් වල අරක්කු නෑ bro

    • @DammikaChaminda-g8y
      @DammikaChaminda-g8y 14 дней назад +2

      ඉල්ලුමේ හැටියට කසිප්පු නිෂ්පාදනයත් වැඩි කරන්න වෙයි වගේ නේද

    • @Multiverse_physics.
      @Multiverse_physics. 14 дней назад

      ඉතින් නොබී ඉන්න පුලුවන් නේ, නිබිව්වොත් මරෙනවද, පුලුවන් තරම් මේවට බදු ගහන්න.

  • @KumaraKoralage
    @KumaraKoralage 14 дней назад +19

    කසිප්පු සරන තමයි ඉතින්

    • @GAYANbro8310
      @GAYANbro8310 14 дней назад

      කසිප්පු කෙල වෙයි බලන් හිටපල්ලා

  • @Chathurangaga565
    @Chathurangaga565 12 дней назад

    ජයෙන් ජයම වෙවා

  • @naththarsi5251
    @naththarsi5251 14 дней назад +12

    මත්පැන් දුම්වැටි බද්ධ කොයිතරම් වැඩි උනත් කමක් නෑ. පුලුවන් නම් මත්පැන් තහනම් කලත් අවුලක් නැ. ශ්‍රී ලාංකා සමාජයේ සිංහල ජාතියේ පිරිහීමට මත්පැන් ලොකුම හේතුවක්

    • @KavindaPerera-v3s
      @KavindaPerera-v3s 14 дней назад

      Attak

    • @lalithranasinghe
      @lalithranasinghe 14 дней назад

      Mamath agkagai siyall thahanm karann minissu huragen kanne nathuw

    • @roxstar8556
      @roxstar8556 14 дней назад

      පල හුකන්නෝ යන්න.තොපි ඒවා පාවිච්චි කරන් නැත්තන් පාඩුවේ ඉදපල්ලා.බොන උන් හැමෝම බේබද්දෝ නෙමෙයි .කාලෙකට සැරයක් කට්ටිය සෙට් වෙලා කාලා බීලා enjoy කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා.තොපි බොන් නැත්තන් කටවහන් පාඩුවේ ඉදපල්ලා

    • @Mahindakumara-ej5lx
      @Mahindakumara-ej5lx 14 дней назад

      Game kasippukarayonta hodai .hoda anagatayak tiyenawa lankawata.para anuraya.yanna kale hari wage lapayata.

  • @PavithraMaduranga-gm6zo
    @PavithraMaduranga-gm6zo 13 дней назад

    නියමයි😂😂😂

  • @Yneck
    @Yneck 13 дней назад

    Good❤

  • @SasinduAbeynayaka-q4z
    @SasinduAbeynayaka-q4z 13 дней назад

    ඒකටත් හරි 😢

  • @MSIRed-f2q
    @MSIRed-f2q 14 дней назад +2

    Fantastic bro

  • @tambapanni_24
    @tambapanni_24 14 дней назад +8

    මෙතන පහල comment දාන අය හොදින් කියවන්න...ශ්‍රී ලංකාව වගේ තුන්වන ලෝකයේ රටක සාමාන්‍යයෙන් මත්පැන් සහ දුම්වැටි පානය නිසා රෝගී වන මිනිසුන් වෙනුවෙන් සෞඛ්‍ය වියදම් අධිකව දරන රටක්,සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා රජය සුරාබදු ආදායම මගින් ලබන ආදායම මෙන් තුන් ගුණයක් ඒ මත්පැන් වලින් රෝගී වූ අය සුවපත් කිරීමට වියදම් කරනු ලබනවා.කොතරම් ප්‍රතිකාර කලත් ඉන් බොහෝ අය මිය යනවා. හොදින් සිතන්න අය පක්ෂය ලෙස සුරාබදු ආදායම ගතහොත් වැය පක්ෂය වශයෙන් ඊට වඩා තුන්ගුණයක් සෞඛ්‍ය වෙනුවෙන් වැය වෙනවා.ඒක සත්‍යය වශයෙන්ම වියදමක්,අප වගේ රටටකට දරාගත නොහැකි.විශේෂයෙන්ම නිදහස් සෞඛ්‍යය පවතින රටක් විදියට මෙය තවත් බලපානවා...
    ඇත්තටම ඒ නිසා මත්පැන් මිල ඉහල යන එකේ ගැටලුවක් නැති තරම්...
    බහුතර ප්‍රශ්නය-බොන එකා කොහොමත් බොනවා,එතකොට කසප්පු බීල ඊට වඩා ලෙඩ වෙනවා...
    ඔව් ඇත්ත බොන අය බොනවා.මේ දැන් ඒ කියන්නේ වර්තමානයේ බොන පරම්පරාව සහ කසිප්පු ගානේ රිංගන පරම්පරාව බේරගන්න බෑ.හැබැයි අපිට පුලුවන් අනාගතය රැක ගන්න...ඒ පරපුර යොමු වීම අවම කරන්න...විශේෂයෙන්ම නීති විරෝධි මත්පැන් වෙත යොමු වීම....
    තව කිවව්වොත් බේබද්ධෙක් ඉන්න පවුලක වැටුපෙන් 1/4 ක් ඒ සදහා වැය වෙනවා...එතනත් මුදල් නාස්තියක්.ඇත්තටම කල යුත්තේ බේරීමට නොහැකි වර්තමාන සමාජය පසෙකලා අනාගතය රැකගැනීම පමණයි...හොදම උදාහරණය තමයි ලෝකයේ දියුණුයැයි සම්මත මුස්ලිම් රටවල් වල මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය ඉතාම අවමයි....බොන්නෙම නැති තරම්.ඒ එයාලගේ ආගමික මුහුණුවර නිසා.ඇයි අපිට බැරි අපේ පන්සිල් වල අන්තිම සිල් පදය රකින සමාජයක් වෙත යන්න????

    • @lalithranasinghe
      @lalithranasinghe 14 дней назад +1

      😂😂😂😂 maru niyamai wadi karat bon aka bonw ganui lamai thamai thalenne okkom thahanm karanam apith kamathi me wage huragen kanne nathuw mathat man viriddai wadi kann apa nathi karann mage mathy thamai mee 🎉

    • @jayakusumtv1480
      @jayakusumtv1480 14 дней назад

      ඔයිට වැඩ්ය හොද නැද්ද බාර් වහාලා දාන්න

    • @knowledgejunction-yu9se
      @knowledgejunction-yu9se 14 дней назад +1

      බේබද්දෝ අඩු කරන්න බැ මත් පැන් වල මිල වැඩි කරලා.

    • @Mahindakumara-ej5lx
      @Mahindakumara-ej5lx 14 дней назад +1

      Ahinsaka minisunga salli walin negitinna hadanna apa duwanna balagena hitapan lapaya .hena gahanawa tota minssunta boru kiuwata

  • @sadarurajapaksha4079
    @sadarurajapaksha4079 14 дней назад +4

    කෝ බන් 1000ට දෙනෝ කිව්වේ ජනවාරි 😢😢😢,,,, ඔය දුන්නේ,, කොහොමත් අපි හැමදාම ඉල්ලගෙනනේ කන්නේ😂😂😂😂

  • @arunauduwela
    @arunauduwela 14 дней назад

    Very good 👏🏾👏🏾

  • @LimitlessPotential884
    @LimitlessPotential884 14 дней назад +2

    Niyama wadk

  • @chathu_ranga_1.2
    @chathu_ranga_1.2 14 дней назад +38

    නියමයි ජනාධිපතිතුමනි.මේවා නැත්තටම නැති කරලා දාන්න👍👍👍💪💪💪💪💪❤️

    • @isiralakshan2645
      @isiralakshan2645 14 дней назад +2

      😂😂😂😂

    • @dineshsanjeewa2608
      @dineshsanjeewa2608 14 дней назад +1

      😂😂😂😂😂😂😂😂😂🎉

    • @hettigewasantha3012
      @hettigewasantha3012 14 дней назад

      Puka deepan....

    • @vikiclips
      @vikiclips 14 дней назад +10

      උබ කන්නේ බොන්නේ නැති උනාට අනිත් උන් කනවා බොනවා 😂😂

    • @chathu_ranga_1.2
      @chathu_ranga_1.2 14 дней назад +3

      @vikiclips කන බොන එකේ තේරුමවත් දන්නෙ නැති කන්න බොන්න ඕනේ මොකටද කියලාවත් දන්නෙ නැති උබලා වගේ උන්ට හොද වැඩේ 😁😅😁

  • @LimitlessPotential884
    @LimitlessPotential884 14 дней назад +37

    මේ බද්දො ටික පයර් වෙලා ආයෙ ඉතින් ලොවෙත් නැතිවෙන්න 😂😂😂❤❤

    • @nuwannuwan3734
      @nuwannuwan3734 14 дней назад +2

      මේ බද්දො නෙමෙයි යකෝ බේ බද්දො😂😂

    • @prasad-f4i
      @prasad-f4i 14 дней назад

      bebaddo nisa thamai me rata thiyannne unge badu walin thmai rata duwanne

    • @JayathissaNahitiya-z5w
      @JayathissaNahitiya-z5w 14 дней назад

      උබ ගෑනු ජිවිතයක් වුනාට පිරිමින්ට කසිප්පු බොන්න බෑ ගොනෝ

    • @SampathSenarathna-vf2by
      @SampathSenarathna-vf2by 14 дней назад

      @LimitlessPotential884 බෙ බදු කමට නෙවෙ කියන්නෙ...ඔකෙන් වෙන්නෙ බීමට ඇබ්බැහි වෙච්ච අය ගෙදර වියදමට යන සල්ලී අඩු වෙන එක....

    • @sarathkumara4475
      @sarathkumara4475 14 дней назад

      ලාල්කාන්ත, ඇමැතිවරයා ගැනද මේ කියන්නේ.,?

  • @CHAATHUR
    @CHAATHUR 14 дней назад

    තෙල් ලීටරේ රුපියල් 5කින් අඩු කලා කිව්වොත් ඕකත් අඩු කිරිල්ලක්ද යකෝ කියලා කෑගහන එවුන්ම සිකරට් එක රුපියල් 5කින් වැඩි කලාම, අම්මෝ වැඩි කරලා සිකරට් බොන්න බැ බීඩි ගහන සමාජයක් බිහිවෙන්නේ කියලා මැරෙන්න යනවා🤣🤣 ආතල් යකෝ🤣🤣🤣

  • @chandanawasantha9786
    @chandanawasantha9786 14 дней назад +2

    Itha hoda wadak

  • @SadunJayasinghe
    @SadunJayasinghe 13 дней назад

    අපි මාලිමාව ට කියන උන් කෝ 😅😅😅

  • @Jeewana-k3r
    @Jeewana-k3r 14 дней назад +3

    හැබැයි අතිගරු ජනාධිපතිතුමනි මම ඉල්ලනවා අර හිටං හුටන් ඉන්න කාලයේ අපි විදේශ ගත සිටින සියලු දෙනාට ඩුබායි හරහා කට අර හරහා එනකොට අපි සිගරට් ගේනවා. සිගරට් ගේන වෙලාවේදී ගේන්න තහනම් කරා හිටන් හුටා ඉතින් ඒක වැරදි වැඩක් මොකද අපි ඒ රටේ පාවිච්චි කරන සිගරට් එක ගේන්න අපිට අවසර දෙන්න

    • @chathu_ranga_1.2
      @chathu_ranga_1.2 14 дней назад

      @@Jeewana-k3r අනේ පල පල 😁😅🤣

  • @kasunsanjaya3800
    @kasunsanjaya3800 14 дней назад +1

    Bohoma pin ❤❤

  • @Chanukakarunarathna-y5p
    @Chanukakarunarathna-y5p 14 дней назад +7

    අරක්කු මිල ඉහල යයි.. කසිප්පු බොන උන් වැඩි වෙයි. සීනි ලෙඩ්ඩූ වැඩි වෙයි. සීනිවලට ගෙන්නන බෙහෙත් මිල වැඩි කරයි. ඔන්න ඔහොමයි වෙන්නෙ..

  • @GoldenSinhalaTracks
    @GoldenSinhalaTracks 13 дней назад

    රු 100 නේ.. ඔන්න ඕක ගෙවලා ගනින් බොනවනම්..හැමදාම බොන්නෑනේ

  • @JanithTharusha-v4u
    @JanithTharusha-v4u 11 дней назад

    කොච්චර ගනන් වැඩි කලාට කමක් නෑ අපි බොනෝ 😂 ඉස්සරහටත් අරගල ඒවී සමහර විට.. මිනිස්සු වෙනස් වෙලා .. 😂

  • @LimitlessPotential884
    @LimitlessPotential884 14 дней назад +5

    කරන්න ඕන වැඩ, බේබද්දො හදන්න නෙවේ ඕනෙ නැතිකරන්න ❤❤

  • @Jayarathna-q6v
    @Jayarathna-q6v 14 дней назад +3

    ❤❤❤❤❤❤❤❤

  • @LalanthaPerera77
    @LalanthaPerera77 13 дней назад +1

    පරණ අරක්කු ගාන වැඩි කරලා අලුත් එලවලු අඩු මිලට දෙන්න

  • @SameeraPushpakumara-sm8vy
    @SameeraPushpakumara-sm8vy 14 дней назад +11

    අනිවාරෙන් වෙන්න ඕනේ දෙයක්.පුලුවන්නම් බෙහෙත් වර්ග මිල අඩුකරන්න❤

    • @asiripathum8444
      @asiripathum8444 14 дней назад +3

      Balagena hitapan karai Dan karanawa ewa dakina nadda Moda pkya

    • @KavindaPerera-v3s
      @KavindaPerera-v3s 14 дней назад

      Mma danna apu comment eka uba dala.. Thanks 😂​@@asiripathum8444

    • @SasandaRavishan
      @SasandaRavishan 14 дней назад +5

      උඹලා වගේ බත් කන හරක්ට පිස්සුවට දෙන බේත් වර්ග අඩු කරන්න ඕන

    • @Funnymoments584
      @Funnymoments584 14 дней назад

      @@SameeraPushpakumara-sm8vy කරයි බලන් හිටපන් කන බත්එකට 62 ක් බදු ගහපු පකයෝ මුන්

    • @chandanasamanpura660
      @chandanasamanpura660 14 дней назад

      බලාගෙන හිටපන් අඩුකරයි පු..😂

  • @SajithNalaka-e2u
    @SajithNalaka-e2u 13 дней назад

    මිල වැඩ් උනත් කමක් නැ එකම ම්ලක් අවුරැදු දෙකක්වත් වෙනස් නොකර තියහන් හැමදෙම මිනිසුනට ජිවිතෙ හැඩගහගෙන ගෙමක් ගහන් ජිවත් වෙන්න

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 14 дней назад +2

    Good

  • @udayadissanayake3438
    @udayadissanayake3438 14 дней назад +43

    දේශිය දේ අගයමු .... නංගි පෙන්වා අක්කා දුන් ඔබතුමාලට හදපිරි මේවුවා එක 😂

    • @Hashanchinthaka792
      @Hashanchinthaka792 14 дней назад

      දේශීය උනත් අරක්කු අරක්කුමයි. මොකා බිවත් ඇගට දාන්නෙ විසක්. 😏

    • @Funnymoments584
      @Funnymoments584 14 дней назад +4

      නංගි පෙන්නලා දුන්නේ පුන්චි අම්මව බන්

    • @nilantha5930
      @nilantha5930 14 дней назад +1

      Ayoooo

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 14 дней назад +3

      "එක මිටට බදු පොඩි මිනීසාට,,සුපිරියටම සුපිරි ,,,මාලීමාවට ජයමවේවා ,,😅😅😅😅

    • @udayadissanayake3438
      @udayadissanayake3438 14 дней назад +1

      @prasannaranathunga4517 උන් ඔක්කොම යාලුවෝ මල්ලී..🤣🤣

  • @sarathkumara4475
    @sarathkumara4475 14 дней назад

    ලාල්කාන්ත,නමි පිනට සහෝදරයෝ දේනවා කියන උන් ගේන්,හොදට සප්පායමි ,වේයි පිනට,😂

  • @vikiclips
    @vikiclips 14 дней назад +5

    ආ කමක් නෑ අපි මාලිමාවට 😂😂

    • @DasunJayaweera-cg7we
      @DasunJayaweera-cg7we 14 дней назад +2

      Gon jeppek wenna epa bn

    • @DishanTharuka-f6q
      @DishanTharuka-f6q 14 дней назад

      යකෝ කොච්චර හොදද මත්පැන් බොන එක හොද නැහැ තමා යකෝ😂​@@DasunJayaweera-cg7we

    • @vikiclips
      @vikiclips 14 дней назад

      @DasunJayaweera-cg7we උබ sarcasm දැන් නැත්තම් ඉගෙන ගෙන වරෙන් 😂😂

    • @DasunJayaweera-cg7we
      @DasunJayaweera-cg7we 14 дней назад +1

      @@vikiclips jeppa 🤣

  • @RandunuLankesh
    @RandunuLankesh 14 дней назад +2

    මුන් යකෝ අති විශේෂ බෝතලේට කෙලින්ම ගල් අරක්කු කියලා දාලා😂😂😂😂😂

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 14 дней назад +4

    නියමයි මත්ද්‍රව්‍ය තුරන් කරන්න ඕන වේස ගෑනුත් පුරුදුවෙලා ඉන්නේ අරක්කු බියර් ගහන්න

    • @AmilaJayasanka-f8i
      @AmilaJayasanka-f8i 14 дней назад

      අනේ සාදු දැන් නොබිම ඉදියි😅😅😅😅

  • @BeegSport30
    @BeegSport30 14 дней назад

    ගොඩාක් හොදයී නියමයී.....පොඩි ලමයි ඉන්න ගෙවල්වල ලමයිට කන්න වත් හරිය්ට දෙන්නේ නෑ..හැබැයි බොතලේහවසට අතේ😂😂😂😂

  • @dileepadileepa7741
    @dileepadileepa7741 14 дней назад +1

    Hodai 🤩

  • @sahan_abeyrathna
    @sahan_abeyrathna 14 дней назад

    හැම අතින්ම පීඩාවට පත් වෙන්නෙ දුප්පත් එකාව 😢😢

  • @PrasadKarunamunige-ek5rg
    @PrasadKarunamunige-ek5rg 14 дней назад +13

    සමහර උන් ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ මොකුත් කියගන්න බැරැව කෙදිරිගැවෙනවා.🤣හුඋඋඋඋඋඋඋඋඋඋ.........😂😂😂😂😂

  • @pemasiridasanayaka9995
    @pemasiridasanayaka9995 14 дней назад +2

    බදු වැඩි උනාම තමා අමද්‍යප උනත් වෙනත් ක්‍රමයකට තමනුත් දායක වෙන්න සිදුවෙනවා

  • @Lahibote
    @Lahibote 14 дней назад +5

    මේ යකාට පිස්සුද දන්නේ නැහැ.
    මිනිස්සු තව කසිප්පු වලට පුරුදු වෙනවා

    • @dimuthusupunmadhushanka6334
      @dimuthusupunmadhushanka6334 14 дней назад +1

      බොන එක කොහොමත් බොනවා නොබී හිටහලකො වැඩේ ඉවරයිනේ.😂

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w 14 дней назад

      ඒකනේ😢😢😢😢😢😢

    • @chathu_ranga_1.2
      @chathu_ranga_1.2 14 дней назад

      @@Lahibote හා ඒවා එයාලා බලාගනියි ඔයා දෙන් නැතුව ඉන්න.බේබදුකම පේනවා හදාගනින් 🤣😅😁

    • @Lahibote
      @Lahibote 14 дней назад

      @@dimuthusupunmadhushanka6334 මචන් රටක් වුනාම මිනිස්සු විවිදයි. සමහරු බොනවා සමහරු බොන්නේ නැහැ.

  • @PKLMPADMAPRIYA
    @PKLMPADMAPRIYA 14 дней назад

    👍🔥🔥🔥🔥🔥

  • @KD__DANU
    @KD__DANU 14 дней назад

    කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි.😂 😂