Mata help ekak one sir!! Mn dialog eke genie app ekem loan ekak gatta mata eka gewa ganna baruwa inne 24000k!! Eyala dan law kenek ewapu letter ekakuth mata euwa gedrta mn mekata mkkd krnna one kynkkoo plz loku udawwak 😢😢😢😢😢😢😢
😢😢😢 gewannm kyl gatte eth mata bari una hithnne nathi widiyta prshna awa plwn nam mekata upadesak denna mkd dialog kyne lankawama danna compny ekakne!!! Anit loan dena company wage nemei eka plz help mekata cmnt ekak danna mn baln innva
@@OneDay7898 baya wenn deyak na. call krl hari office ekkta hbenn gihin hari kalayak illa ganna. puluwnm Rs 10,000k hri arn ynna. dnna kiuwoth e gana dnna.
@@OneDay7898 eka nam gevanna mokada crib ekata yanava . egollo central bank registered . anika poliya hari podi ganakne .dialog genie ekka mun patala ganepa . mun maha gini poli hora hetta dialogla ehema ne harima sadaranai poliya
ඇත්තටම හෙන ගහන පොලී.රජයෙන් action එකක් ගත්තොත් මරු 😢❤
Rajayen kisima theyak karane
රජයෙන් කරොත් මරු ඒවා නම් ගොඩක් තියෙනවා. කරන්නේ නෑ 😂😂
Kisima kenek baya venna epa e vagema kisima kenek gevannath epa me ayata kisima deyak karanna na sim eka ain kala nam hari
මමත් Online loan ආපු මුල් කාලේ 10000ක් ගත්තා හැබැයි කියපු දවසට ඒ සල්ලි ආයේ දැම්මා කිසිම ප්‍රශ්නයක් උනේ නෑ ගෙවන්න බැරිනම් නොගෙන ඉන්න එක තමා හොදම දේ කවුරුත් නිකන් සල්ලි දෙන්න බැදිලා නෑනෙ 🙂
හිරු මේක නම් නියමයි ❤
mewa nikan news witharai , kisima dayak newathine , aluth namaka loan denawa mewa block karan beri hei
@@a.princepreamaratnam1033 ඒව පවතින රජය බලාගන්ඩ ඕන ඔයිට කලින් පාතාලෙ එවුන් වගයක් ලෝන් දුන්න
සතපහක් වත් ගෙවන්න එපා ඔය බය කරනවා විතරයි, කවදාවත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න බෑ ඔවුන්ට කවදාවත්
මම ගත්තා පහ හයකින්ම අම්මාගේ ජාතකේ මතක් කරා එච්චරයි 😅
Aniwaryen salli ganilla kollane, Cheennunge salli mewa, umbala 10, 15 tanakin araganilla, aragena dennepa! Umbala original numbers toyannepa phone eke
Dunna lesatama math@@user-yl2gc5bg4e
ඔක krib එකට වැටෙනව ද
@@kalumsrimalaththanayaka7013 meken salli gaththama apata rajaye lon ekak ganna bari wenna chek wenwada blak list enwda
රටම එකතු වෙලා පාරට,බැහැලා මේ මාපියාව නවත්තමු.
Parata bahinnaepa bokka polla daplla.saratama.eka attall
ලෝන් අරන් ගෙවන්නෙ නැතුඅ හිටියම උන් පාරටම වැටෙයි
Seravtaaaa
මේවට සෙට් වෙලා හොද ගේමක් දීපල්ල.ණය අරන් නොගෙව පොල්ල තියපල්ල.
මම ලෝන් සයිට් වලින් ලක්ෂ පහක් එව්වා උන්ට තඹ සතයක් ගෙවන්නේ උඹ කියන්නේ මට තාමත් කෝල් එනවා බ්ලොක් කරනවා 😂😂😂
😂
මම 10000 දැන් අවු 5😁
😂😂😂😂😂 math bn mata lawyer kenek kiyalath ktha kraa mama kiwwa naduwak daand kiyla 😂😂
Gedarata letter awe nadda@@tharindujayalath9034
ලියාපදිංචි නැත්තම් කොහොමත් නඩු දාන්න බෑ
අනිවාරෙන්...ගොඩක් එවා ලියාපදිංචි නැ..😊😂දාන්න එපා සල්ලි..
ඔක්කොම අය මුන්ගෙන් සල්ලි අරන් නොගෙවා ඉමු , රැල්ලක් කරමු, දැනට අරගත්ත අයත් ගෙවන්න එපා
ගන්න විදිය කොහොමද
කව්ද බං ඕවට ගෙවන්නෙ 😅😅😅😅 මමත් අරං සතයක් වත් ගෙව්වෙ නෑ ඔය වගේ කතා කරා මටත් මම කියන්න පුළුවන් සේරම කුනුහරුප කියලා බැන්න ආය කෝල් නෑ 😅😅😅
මුන්ගෙන් නය අරන් කෝ බලන්න ආතල් එකේ ඉන්න සෙට් එක 😂
@@hmmanojprasannasite eke nama kiyapanko bn 😂
@@minimore-1 one credit, ceyloan online cash, cash x
ඇයි මේ ව්‍යාපාර තහනම් කරන්න රජය මැදිහත් වෙන්නේ නැත්තේ.පවු අසරන ම්නිස්සු.
රජය.. හුකෑස් 😂😂
මේවා කොහොමත් තහනම් ඒවා තමා.. උන්ට නීතියෙන් මොකුත් කරන්න බෑ ණය නොගෙව්වා කියලා. මෙතන ප්‍රශ්නේ උන් ෆෝන් හැක් කරලා ඩීටේල්ස් අරන් ණය ගත්ත එකාට ඉන්නම නැති කරන එක
Ane ou
හිරු මාධ්‍ය ජාලයට ස්තුතිය
දැන් හොදයිද හිරු තොපි වෙනදා බනින්නේ
😂😂
@AshenRasmika-ep4sg kuddagene ban meka
මූ සජබයියෙක් පරන කමෙන්ට් බලපුවාම පේනවා🤣🤣
@@AshenRasmika-ep4sg ඔයා හිරු එකේද
5 තැනකින් නය ගත්තා මම කෝමාවෙලා හිටියා දැන් මට කිසිදෙයක් මතක නෑ නය උනාද කියලවත් සොරි මට ලෝන් දීපු සියලු දෙනාටම මට කිසිදෙයක් දැන් මතක නැ
😂😂😂😂😂😂😂
Ratak watina kollek. wisen wisa nasanna ona..🤣
Good
S B 😂😂😂
😂😂😂😂😂😂
රජයෙන් තහනම් කර යුතුයි
මම ණය ඉල්ලනනෙත් නැතිව දවසක් මගේ phone එකට කොල් එනවා හිටු කියලා. ණය ගන්න ණය ගන්න කිය කියා. මාර වදයක් තිබුනේ. කුනඅහරැප කියලා තමයි අමාරැවෙන් නවත්ත ගත්තේ
@@sanjayasilva1566 නෑ නෑ එහෙම කොල් එනකොට ඒ නම්බර් 119 එකක් ගහල හරි පොලිස් සයිබර් ක්‍රයිම් එකට හරි කතාකරල දෙන්න එතකොට හරි
අපෙ මහත්තයා ලෝන් එකක් අරන් මගෙ නම්බර් එක දීලා මට කතාකරා ගෙවන්න කියලා මම ඒක ගෙවලා ඉවර කරා 4780ක් එයා අරන් තියෙන්නෙ 1000ක්.දවස් හයක පොලිය ඇඩ් වෙලා තමයි 4780 ගානක්.එතන ඉදලා උදෙ හවස මට කෝල් කරනවා ණය ගන්න කියලා එපා වෙනවා ඒක ඊට වඩා කරදරයක් මමත් බැන්නා කතා කරන්න එපා කියලා
සතපහක් ගෙවන්න එපා. ඕකුන්ට නඩු දාන්න බෑ. බයකරල ගන්න හදන්නෙ. ඒ වෙලාවට හොඳ කුණුහරුප ටිකක් කියල කෝල් එක කට් කරන්න.
matat kata kara ekek alut kade usaviyen kiyla kunuharpen benala tibba
😂😂😂😂
5000 ගත්තා අද වෙනකන් සත 5ක් දුන් නෑ 😴😂
හෙන වීරකමක් නේ එක උබ නේ හොරා ඔක්කෝටම වඩා සල්ලි ගත්තා නම් දුන්න නම් එක ඒඅවරයි ne 😂
@kovidakusal ඇයී උබට අවුල් ද 😂
Mokenda gatte oya
@@Praneeth_pathiranage හොරු හැමතැනම
@@kovidakusal හා 😂
ඕවා ගෙවන්න එපා , ලංකාවේ ඉන්න හැම එකාම රැල්ලක් ඇති කරලා ක්ෂණික ණය අරගෙන නොගෙව හිටියා නම් හරි. මට මගේ යාළුවෙකගෙ ණයකට කතා කරලා හොදට අහගත්තා.
ගෙවන්න බැරිනම් ගන්න එපා,අසාදාරණ ලෙස පොලී ගෙවන්නත් එපා,ගන්න එකක් විනිවිද බාවයක් නැතිව ලෝන් ගන්න එපා,,🎉
ගනින් යකෝ අරගෙන පොලු තියපල්ලා. 😂😂
හැමදාම ලේසි ක්‍රම ගොයාගෙන ගිහින් දැන් උන්ට බනිනවා පිස්සු😂😂
ඇත්තටම ඔය එක එක ණය අනිවාර්යෙන්ම නතර කරන්න ඕනි. කාලකන්නි අහිංසක මිනිස්සුන්ව අසරණ කරනවා
ණය ගැනීමට පෙර පොලිය හොයා බලන්න. ණය අරගෙන නොගෙවා සිටීම තමන්ගේ හිතට තමන්ම වන්චාකාරයෙක් වෙනවා. ඉන්න තැනින් පහලට වැටෙනවා තමන්ට නොදැනිම.
අනිවාර්යෙන්ම ❤
ඔයාලද ඒ ණය දෙන්නෙ.
ඔයත් ණය දෙන කොම්පැනියෙද
Atta❤
Sure
ඔවුන්ගෙ සද්ද cl එකෙන් විතරයි. කොහොමත් ලිඛිතව sign කරන්නේ නැතුව නීතියෙන් මොකුත් කරන්න බෑ.
බය නැතුව ණය අරන් පොලු තියපල්ලා. ඕකුන්ට පොලිසි උසාවි යන්න බෑ
සිරාවට ගන්නද මොකක්ද අැප් එක
On cadet@@smile20063
ගනින් බං ඕකුන්ට කරන්න පුලුවන් ලබ්බක් නෑ.
අපේ තාත්තාත් ඔය Online ණය ගත්තා කාලයක්. හැබයි වෙලාවටම ගෙව්වා. ඒත් මාස 5 කට කලින් තාත්තාගේ කකුලේ Operation එකක් කරල තාත්තාට ඇවිදින්න බැරිවුනා මාස 3 ක් විතර. ඉතින් අපිට ඒ කාලේ හරියට කන්නවත් හම්බුනේ නෑ මොකද තාත්තා තමා එදා වේල කන්න සල්ලි හම්බුකරේ. ඉතින් ඔන්න ඔය ණය දෙන අය තාත්තට දවසට 10 වත් (අවම) ගන්නවා. පව් ඇත්තටම තාත්තා. එයා හැම්වෙලේම කිව්වේ එයාට දැන් ඇවිදින්න බැරි නිසා මුදල් ගෙවිමට අපහසු හින්දා තව මාස 2 ක් හෝ 3 ක් කල් දෙන්න කියල. ඉතින් තාත්තා රු.5000 ගානෙවත් හැමදාම වගේ සල්ලි යැව්වා. ඒත් මුන් තාත්තාට කතාකරේ අන්තිම විදියට. පිරිමි විතරක් නම් කමක් නෑ ගෑනුත් කුනුහර්පෙන් බැන්නා තාත්තාට. සක්කිලි හැත්ත. තාත්තා ගොඩක් මානසිකව පීඩ වින්ද ඒ හින්දා. අනේ පුලුවන්න්ම් ඔය සක්කිලින්ට නීතිමය ක්‍රියමාර්ග ගන්න. උන් ඒ මදිවට තාත්තගේ Phone එකේ Contacts වලට messages දාලා තාත්තා ණය මගහැරියා කියලා. ඒ කියන්නෙ මුන් හොරෙන් phone වලට ගිහින් contacts ඒවා අරගෙන. මොන බලු වැඩද ඕවා. මන් බය නැතුව කියන්නේ ඕන් ඔය එක එකක් තමා "LoanMe" කියන්නේ . ඕගොල්ලත් ණය ගන්න කලින් දැනුවත් වෙන්න යාළුවේ. හොර බල්ලොන්ට අහු වෙන්න එපා.
Ado mun maha ballone bn. ahinsaka minissunva gasagena kanava
Loan Me app eka phone ekata damma kiyanne machan phone eke okoma unge athe wage thama ewa un hadanne ehema e kiyane eka code karanne ehema owata gemek denawa nm mukuth contract nathi phone ekk aran aluth sim ekk dala wade denna one 😂
Cash x/ loan plus mewa aththada
Horen යන්න දෙයක් na app එක දාගත්තම contacts වලට permission දෙන්නේ ඔයාලම තමයි, හැම එකකටම allow දීගෙන යනවා බලන් නැතුව
@@slromeo6467 uba danna redda thama. permission ahuwe naa . un illaggaththe contacts 3 yi. eth send karala thiyenava hatharawatetama
මේවා රජයෙන් නියාමනයකට ලක් විය යුතුමය
Rajayn kiyak awada ko thama niyamanaya unada nane
Bang!
මෙිවා අහොසි කරලා ණය දීම බැංකුවලට සීමා කරන්න
@@asangamm රජයෙන් කොහොමත් ප්‍රසිද්ධ නිවේදන හැම කාලෙම කරනව නීත්‍යානුකූල මහ බැංකුවේ ලියාපදිංචි ආයතන එක්ක ගනුදෙනු කරන්න කියල..දැනගෙනම නෙ මේ හොර වැඩක් කියල, ඒකෙන් සල්ලි ගන්නෙ..එහෙම නැත්තන් බැංකුවකින් ගන්න එපැයි..දෙපැත්තම සාදාරන නෑ.
Hiru ekata thank you
මෙිවයින් ණය අරගෙන පොලු තියන කතාවලට අහුවෙන්න එපා. මෙිවට සමිබන්ද නොවී හිටපල්ලා.
මාත් ගන්න හිටියේ එපා නේද😢
@@smile20063 epa ban ovata ahu venna epa.😁
@@praxay456 අනිවාර්යෙන්
හොදම දේ නය නොවි තමන්ට ලැබෙන විදිහට ජීවත් වෙයල්ලා .ලොකු දේවල් කරන්න ගිහින් ආරුවෙ වැටෙනවා .කීයක් හරි බැංකුවෙ ඉතිරි කරලා .ඒ සල්ලි ටික Fd දාල අපට ඒ මුදල ඇපෙට තියලා ලොන් ගන්න පුළුවන් .එතකොට අවනඩු නැ කල කීරිමි නැ .ගෙවන්න බැරි උනොත් අපේ fd එකෙන් අඩු කරගෙන අපට ඉතිරි මුදල් ගන්න පුළුවන් .ඇප කරයො අවශ්‍ය නැ.පැයක්වත් යන්නේ නැ ලොන් එක ගන්න.ලංකා බැංකුවෙන් පුළුවන් ,ඉතිරි කිරිමෙ බැංකුවෙන් පුළුවන් තව අනිත් බැංකු වලින් ගන්නත් පුළුවන්.එතකො ඔය හොරුන්ට අහුවෙන්න ඔිනා නැ .අපෙ මුදල ඇපේට තියලා 80% ගන්න පුළුවන් .කරලා බලන්න .කිසිම පුශ්නයක් නැ .ගෙවා ගන්න බැරි උනත් අවමාන නැ බය කිරිමි නැ.
පොලියක් මාසිකව ගන්න තරම් ලොකු මුදලක් fd දාන්න අපේ රටේ බහුතර ජනතාව ට බෑ. එතනයි ප්රශ්නය???😢😢😢😢
FD දාන්න සල්ලි උඹ දෙනවා නම් මමත් ඔය ක්‍රමේට කැමතියි 😂😂
මෙ රටත් තව රටවල් වලට නයවෙලා තියෙද්දි රටෙ මිනිස්සු නය නොවි ඉදියිද නොදැනුවත්මම ඔයත් නයකාරයෙක්
@@praveenlankeshwara6546 කාලකන්නි වගේ නිකන් හිටියට සල්ලි ලැබෙන්නේ නැ මහන්සි වෙලා හෙව්වොත් පුළුවන්
@@roshanthanirmal388 මමත් ඒ වගේ කරනව
මුන්ට බය වෙන්න ඒපා කවුරුත් මුන් CBSL එකේ (මහ බැංකුවේ ලියාපදිංචි නැ කතා කරොත් CBSL රේජිස්ටර් නම්බර් එක මොකක්ද කියලා අහන්න , තව නඩු දානවා කිවාට නඩු දාන්න බැ එක මම සරල උදාහරනයකින් පැහැදිලි කරන්නම් "මම හොරට අරක්කු විකුනවා කියලා හිතන්නකෝ මම ණයට අරක්කු දෙනවා කට්ටියට ඒයාලා මට සල්ලි දෙන්නේ නැ දැන් මට පුලුවන් ද ඒ සල්ලි ගන්න ඒයාලට විරුද්ධව නිතිමය පියවර ගන්න මට බැ.
මොකද මම නිති විරෝධි දෙයක් කරලා තියෙන්නේ මම නිතියේ පිහිට පතන්න ගියොත් මුලින්ම කෙල වෙන්න මට"
Mata help ekak one sir!! Mn dialog eke genie app ekem loan ekak gatta mata eka gewa ganna baruwa inne 24000k!! Eyala dan law kenek ewapu letter ekakuth mata euwa gedrta mn mekata mkkd krnna one kynkkoo plz loku udawwak 😢😢😢😢😢😢😢
😢😢😢 gewannm kyl gatte eth mata bari una hithnne nathi widiyta prshna awa plwn nam mekata upadesak denna mkd dialog kyne lankawama danna compny ekakne!!! Anit loan dena company wage nemei eka plz help mekata cmnt ekak danna mn baln innva
@@OneDay7898 baya wenn deyak na. call krl hari office ekkta hbenn gihin hari kalayak illa ganna. puluwnm Rs 10,000k hri arn ynna. dnna kiuwoth e gana dnna.
මොකො ලගට ඇවිල්ලා ගහලා නය ගන්නද බැනේ
@@OneDay7898 eka nam gevanna mokada crib ekata yanava . egollo central bank registered . anika poliya hari podi ganakne .dialog genie ekka mun patala ganepa . mun maha gini poli hora hetta dialogla ehema ne harima sadaranai poliya
මාසෙට පොලිය 36% /40% ගන්නව මුන්...මේකෙ වැඩ කරන්නෙත් මෙලෝ රහක් නැති උන්...ඉගෙනගත්ත උන් නෙවෙයි...මුන් ඔක්කොටම නඩු දාන්න ඕනි...
ණය ගන්නේ නැතුව හිටියනම් ඉවරයි.
කාලකණ්ණි
Monawage ayada weda karanne owage
evage veda karana un ponneyo . unge katava amutui
සල්ලි දෙන්න එපා කවුරුවත්ම..නීතියෙන් මුකුත් කරන්න බෑ ඕකුන්ට..Thank you hiru..
මෙහි වැදගත් නොවැදගත් බව කෙසේ වෙතත් ගත්ත දේ දෙන්න තරම් ගන්න උනුත් අවංක නැ. ගන්නකොට කොන්දේසි මොනව දැම්මත් අරං ඉවරවෙලා හුප්පේ දාන එකම සාධාරනද....
මේවාට දාන පොළියත් එක්ක බලද්දි මිනිස්සුනට මේවා ගෙවලා ඉවර කරන්න බෑ මෙහෙම හිතු මනා පෙ ට පොලිය දාන්න බෑ මේවා නියාමනය කිරිම රජය සතු වගකිමක් නැත්නම් අහිංසක ජනතාව මේ හොර අායතන විසින් සුුරා කෑමට ලක් වෙනවා ගත්තා නම් දෙන්න ඔ්න කියලා සිියට පොළිය දෙසිියක් වුනාම හරිද ගන්න කලින් දැනගන්න ඔන කියන්න එපා රජය විසින් මේවා නියාමනය කල යුතුයි මේවා විතරක් නෙමෙ ලිසින් අායතන මයික්‍රො සමාගම් එ් වගේම ඩේලි සල්ලි පොළියට දෙන හැම එකක් කෙරෙහිම රජයේ අවධානය යොමු විය යුතුයි වගකිව යුතු රජයක් නම් මේ සුරාකෑම ට ලත් විි අැති ජනතාව වෙනුවෙන් නව නිති සකස් විය යුතුයි
සීයට දෙසීයක් නෙමේ බන් සීයට පන්සීයක් විතර මුංගෙේ පොලි හදනවා 20000 k අරගෙන ගෙවන්න එක දවසක් පරක්කු වුනොත් 45000ක් ගෙවන්න ඕන
ඇත්තතමා ,,😂😂😂
@@Thushariperera-q2jසල්ලි ගන්නකොට ගන්න කෙනත් දැන ගන්න ඕනි පොලී අනුපාත හා බැදුනු කාරනා දැනගෙන ගන්න. එහෙම අරගෙන ගෙවන්න යද්දි නෙවෙයි නෙ පොලිය බලන්න ඕනි. අනික මේවගෙන් සල්ලි ගන්නෙම මේව නීත්‍යානුකූල නෑ කියල දැනගෙන නෙ. දෙපැත්තම හොරු තමයි ඉතින්
හෙනම ගහන්න ඕනි ඔවුටනම්.මූනට හම්බවුනොත් ඕව කරන එකෙක්ව අයිනවා දතක් බඩට යන්න
ලෝන් ගත්ත එවුන් අඬන්නත් එපා.ගෙවන්නත් එපා.හොඳ කුණුහරුප දෙකක් කියල පුළුවන් දෙයක් කරපන් ගෙවන්නෙ නෑ කිව්වනම් වැඩේ එතනින් ඉවරයි.😂😂
🤜
නිදිද බන් ලංකාවේ දේශපාලකයෝ
හිරු මෙන්න මේ ප්‍රශ්න විසදන්න අන්න එකට තමා මාධ්‍ය වගකීම.. ....
ගෑණු කතාකරද්දී මොකට බය වෙන්නද. ලෝයර් මොක්කුද බං😂
@@sahanpradeep1377 ලෝයර් කෙනෙක් කියන්නෙ නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ලිපි ලේකන ,උපදෙස් හා මූලික ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන(අදිකරනයේ කරුනු ඉදිපත් කිරීම ) එක විතරනෙ එයා නීතිය ක්‍රියාත්මක කරන කෙනෙක් නෙවෙයි
ජාවාරමොන්ටත් පොලු තියපු උන් මේ පැත්තට. 😂😂😂
මම
තර්ජනය කරන එක නම් වැරදියි, එත් ඉතින් ණයක් ගත්තම ගෙවන්නත් ඕනෙනේ
@@nishanbabacartoon3023 ණය දෙන එවුනුත් සාධාරණ විය යුකුයි මිනිසුන්ගේ රිරිි මාන්සේ හු රා ගෙන බොන්නේ නැතිව
❤❤❤❤❤❤
6000 ට 27000k වැඩි නැද්ද
@@salindachamara4785
පොළිය වැඩියි නම් නොගෙන හොටියනම් හරිනෙ.
මමනම් ගත්තා ගෙව්වේ නෑ....ගන්න ගන්න නම්බර් එක බ්ලොක් කරා 😂😂😂😂😂
ඔකුන්ට නීතිමය පියවර ගන්න බෑ.. 😂😂😂😂😂
ඔයාට ලියුම් ආවද
@KalpiJayasooriya නෑ..
සද්ද දානව නම් ගෙවන්න එපා..ඔය පොලීසියෙන්,Lowyer කෙනෙන්,අලුත් කඩේ උසාවියෙන් කියල කතා කරන්නෙ උන්ගෙම සේවක බල්ලො බැල්ලියො..බය වෙන්නෙපා..උන් ලියාපදිංචි මූල්‍ය අායතන නෙමෙයි..ඔය විදියට මාසෙට 50% 60% හෙන ගහන පොළී අය කරන්න බෑ කිසිම අායතනයකට..නඩු දානව,crib ekata danawa, උසාවි දානව කිව්වොත් බය වෙන්නෙපා ....එ් මොකුත් කරන්න බැහැ
කැමති දෙයක් කරහන් කියන්න...මේ කතා කරන නම්බර් එක දැන් පොලිසියට දෙනව එ්නිසා තෝත් ලෑස්තිවෙලා හිටහන් කියල ලොකු ටෝන් එකෙන් උන්ටත් දෙන්න එ් විදියටම...උන්ගෙ අැප් දාගන්න එපා phone වලට..එතකොට උන් එ් මාර්ගෙන් තමා phone details ගන්නෙ..උන්ගෙ numbers හොදට අමතල block karanna..black list karanna..වැඩ කරන තැන්වලට කියන්න මේක එයාලට අදාල දෙයක් නොවෙන නිසා උන් ගත්තම එහෙම කෙනෙක් නැහැ.අායෙ call ගන්න එපා කියන්න අායතනයෙ අදාල අයටත් කොන්ද පන තියෙන්න ඔ්න.තමන්ගෙ සේවකය තමන්ට වටිනව නම්.. 5:46
අනේ අපේ දමිත් මහත්තයා,රුවන් අයියා, සකූ අක්කා..ජනිතා අක්කා ඇතුළු හෙම දෙනාටම ජය..❤
ඕකුන්ට ඇරපු උනුත් ඉන්නවා
🛑🛑🛑🛑 මම ලක්ෂ 8 විතර අරන් තියෙනවා රැපියලක් වත් ගෙව්වේ නැ දැන් අවුරුදු 4ක් විතර වෙනවා කිසිම ප්‍රශ්නයක් නැ.කොල් ආවම උන්ටම මම ආතල් එකක් දෙනවා ආය ගන්නේ නැ සතියකට විතර
ඇත්තටම ?
ජනාධිපතිට කිව්වා කියලා හම්බවෙයි සහනයක් බලන් හිටපන් 😂😂
😅😅😅😅😅😅😅😅😅
සහන මොකටද බං ජනාධිපතිගෙන්..😂 ගෙවන්නේ නැතුව හිටියාම ඉවරයි..😂 උංට නොගෙව්වා කියලා කරන්න පුලුවන් බක්කක් නෑ...😂
@@lukamario5943 උඹ හරි. උඹටත් නරකද ලක්ෂ 20ක් 30ක් ගත්තා නම්. නිකම් හම්බෙන සල්ලි නේ. 😁
@@praveenlankeshwara6546 online loan මාෆියා කාරයෝ රජය තුරන් කරනකම් බලන් ඉන්න ඕනි නෑ..🤣 ඇති තරම් ණය අරං නොගෙවා ඉඳියාම ඉවරයි...🤣🤣 උංට මොන ලබ්බක් වත් කරන්න බෑ නීතියෙන්..කෝල් කර කර, හොර ලියුම් එව එවා නැටුවාට..🤣🤣🤣
අනික් අතට online loan මාෆියාවෙන් කරන්නේ money loundering...👈
Oaya onlain kada yanawada
නොකිව්වට ගොඩදෙනෙක් ඔය හොරකමට අහුවෙලා තියෙනවා. ඔවුන්ගෙ දේපල රාජසන්තක කරන්න ඕනා.
අලුත් කඩේ උසාවියට කතා කරනවා..😂..යකො එතනම නීති ප්‍රරස්න යන් තියෙනවා.....
@@SajithDissanayake-y3w මොන රාට්ද යකෝ උසිවියෙන් කතා කරන්නේ 😅😅😅 ටැක් වෙන්න ඔන.
ණය ලබාගත් කාන්තාවගේ කට හඩ ලක් අම්මා වන දමිතා වගේ පව් හැබැයී මේකට අහු උනු ම්නිස්සු
ණය අරන් නොදි හිටපු එකාගේ කට හඩ උබලගේ වගේ
Yes this should be checked and monitored
රාජගිරියේ M&M බිල්ඩින් එකේ එකක් තියෙනවා....
රතු කුරුස බිල්ඩින් එකේ එකක් තියෙනවා....
වැල්ලම්පිටියේ තියෙනවා...අනික ගොඩක් එවා එකම ජාලයක්..එක එක නම් වලින් ලොන් දුන්නට...
ගෙවන්න එපා....
ණය ගන්න එපා...පැහැර හැරියොත් කවදා හරි ගෙවන්න වෙනව..ඊ ලග ආත්මෙදි හරි...එක වෙිලක් හරි කාලා නය නොවි ඉන්නෙ...නයත් නැ..බයත් නැ...
අනේ පලයන් යන්න
@@ayeshawerawla ගිනි පොළිය ගන්න එවුන්ට තමා ලබන අමාත් මේ ගෙවන්න වෙන්නේ
@@SubadraManike-r3nයකෝ ණයක් ගත්තනම් නීතියානුකූලද නැද්ද අදාල නෑ ආයි ගෙවපන් ඔච්චර බබ්බු වෙන්නැතුව ගෙවන්න බැරි නම් නොගෙන හිටපන්.
හිගා කාපන් එහෙනම්
Palayan hu*** yanna
මහ බැංකුවෙ නිදිද
Airtel number වලින් කථා කරන ලෝය කෙනෙක්ට මම කිව්වා ටෙලිකොම් number එකකින් කථා කරන්න එතකොට විස්වාස කරන්නම් කියලා. ඊට පස්සෙ සද්දෙ නැ
@@tharangasky375 😂😂
Thank you hiru
ඔවා සත පහක් ගෙවන්න එපා මුකුත් ප්‍රශ්නයක් නෑ.....
ණයට ගන්න කොට ගෙවන්න වෙන බව දන්නෙම නැද්ද?
මේ කට්ටිය ඔක්කොම ණයට අරන් තියෙන්නේ ගෙවන්නැතුව පොල්ල තියන්න වගේ තමයි මේවා බැලුවහම පේන්නේ.
උබෙ අම්ම දීපන් නයදීපු උන්ට
Ow ballo gaththe polla thiyanna thamai,
Ow aka aththa
Gaththata awlk na mun dwsk parkku wechcha gaman dunnai kypu wattamay arawai mewa seroma nthiwela poliya deguna wenw gewanna one gana
Prkku wen dwsa gane 150gane add wenw
මමත් රු.1000 ක් ගත්තා මම එම 1000 ට රු.1600 ක් ගෙව්වා.එත් දැන් කියනවා එකට පොලිය ඇඩ් වෙලා දැන් ගෙවන්නදු රු.2600 කියලා .කොකොල් එනවා හැම නිතරම .මුං හොරු මිනිසුන්ගේ සල්ලි හුරාකන
ගෙවන්නෙපා....නම්බර් එක බ්ලොක් කරන්න..උංට කරන්න පුලුවන් දෙයක් නැ
Oya mokenda gatte ,eke nama kiynn puluwanda
තර්ජනය කරන එක වැරදියි. හැබැයි නයක් ගත්ත නම් ගෙවන්න එපැයි. අනික මේ වගේ ආයතන වලින් නය ගන්නෙම නීත්‍යානුකූල නෑ කියල දැනගෙන නෙ..අනික ගන්න කලින් පොලී අනුපාතය බලල ගන්න ඕනි. අරගෙන ඉවර වෙලා පොලිය වැඩියි කියන්න බෑ නෙ. දෙන මිනිස්සු ගන්න මිනිස්සු දෙපාර්ශවයම එකයි
Poleya keyada keyala gadde keyannepasse balapuwama.50000.maseta.45000.kohe gewannada
@DunikaSampath ණයක් ගන්න කලින් නෙ ඒව බලන්න ඕනි. කොහොමද ගෙවන්න ඕනි, මොනාද පොලී අනුපාත, ගෙවන ක්‍රම මොනාද කියන දේවල් . ගෙවන්න යද්දි නෙවෙයි නෙ ඒක බලන්න ඕනි.
@@charithawickramatunga5842 ඔයා එආයතනරේද වැඩ.තරකකරන්නේ. උන්කරන්නේ නීතිවීරෝදිවැඩක් රජයේලියාපදින්චිනෑ.නීතිය.අනුව.එයටඅනුබලදීමත්දඩුවම්ලැබීයහැකිඅපරාධයක්.නිකන්ලෙඩදාගන්නැතිව.ඉන්නසහෝධරයාබලන්ඉන්න මේආනාඩුවෙන්කිසිමචාන්ස්එකක්නෑ.(ඔන්ලයින්මාපියාව)
Oyath lone company eken neda...ඔත්තු බලන්න නේද ආවේ
@@charithawickramatunga5842 sewa gasthu ne poleya seyata panseyai
මොකටද ඕවා ගෙවන්නෙ... ගෙවන්න එපා එක රුපියලක් වත්
කිසිම දෙයක් කරන්න එපා. දෙන්න එපා. එයාලට කරන්න පුළුවන් දෙයක් නැහැ
Ithim phone answer nokara tawa nayak ganna😂😂😂😂😂
😂😂😂
ඕකුන්ව අල්ලලා ජීවිත කාලෙටම ගෙවාගන්න බැරි දඩයක් ගහන්න ඕනෙ කොන්දක් තියෙන ජනපතියෙක් ඉන්නව නං 😑
මේ සදහා රජය පියවරක් ගන්නේ නැත්තේ ඇයි
Aye pako rajayenda kiwwe gana kiyala
@@janathkaweendra3860napako rajayata puluwan me Mulya ayathwna nithigatha karanna danwath therunada ponsi😂
Raje sambanda koheda
උබ වගෙ මෝඩයො ඉන්නකන් රට විනාසයි උ කියන්නෙ සම්බන්ද කතාවක් නෙමේ මෙවාට රජය මැදිහත්වෙලා විසදන්න කියලා@@janathkaweendra3860
@@සංසරණී ඌ අහල තියෙන එකවත් තේරෙන්නෙ නති උබල වගේ ගෑනු තමා ඕවට අහු වෙන්නෙ 😅
ඔය තර්ජනය කරන ගෑණිව හොයාගෙන ඇසිඩ් පාරක් ගහල දාන්න බැරිද ඕකිගෙ ළමයෙක්ට හරි
Ub wrdil mnsk tyn knk
ඔය වගේ කෝල් එකක් ආවොත් මමනම් කරන්නේ හිරු CIA එකට දෙනවා කියනවා number එක. උන් පට්ට බයයි ඕවා එලිවෙනවට 😂
හදිස්සියකට ණයට දෙන්න හොද නැති මිනිස්සු අදුරගන්න පුළුවන් මේ පෝස්ට් එකෙන් 😌
නොගෙන හිටියනමි ඉවරයි,
Numbers දුන්න එවුන් ව දැනුවත් කරලා කියපල්ලා ඔය විදියට call එයි කියලා 😂😂😂 එතකොට ඒකෙන් වෙනම ආතල් එකක් ගත හැකි 😅
අඩෝ මරු😂😂
සිම් දෙකකුයි රීසෙට් කරපු ෆොන් එකකුයි අරන් වරෙන්.කේස් එකක් නැතුව ලක්ශයක් උනත් අරන් දෙන්නම් 😂😂
Kohomda
Matath one
ඒ ලෝන් දෙන එකක නමක් කියපන්කො වැඩේ කරන විදිය එක්කම සුද්දා 😚😂
මුන්ට විරුද්ධව හැමෝම පාරට බහිමු
TTK online හොර ජාවාරම් ගැනත් හොයන්න.විශාල පිරිසක් අමාරුවෙ වැටිල
Oww mamath 😢
මට කතාකරා හැබැයි මම නම් ඔක්කොටම හිකෙව්වා .දැන් ගන්නේ නෑ 😂😂😂
මම නම් 17000 ගත්ත ආය 30000 ගත්ත එකක්වත් ගෙව්වෙ නැ 😂😂😂 ලියුන් නම් ආව නඩුදානව කියල. දානකන් බලන් හිටියේ තාම නැ 😂
Nma mokkd eke
Loan me d??
උබ 17,000ක් ගන්න කලින් ලෝන් කීයක් ගෙව්වද ලොකු ගනන් එතනම ලොකු ලොස් එකක් උබට 😂
කරුණාකරලා කිසිම මුදලක් ඔය online හරහා මුදල් ගත්ත ආයතන වලට ගෙවන්න එපා………
මෙය ලොකු ඡාවාරමක්. කිසි විටක බිය වෙන්න එපා. Point එකට කතා කරන්න කිසි විටෙක බිය වෙන්න එපා……
බැන්නොත් හොදට ලුණු ඇඹුල් ඇතිව, අම්මා මුත්තා සිහිවෙන්න බනින්න අයේ කථා නොකරන්න…… බය වෙන්න එපා ඕකුන්ට.
අහිංසක මිනිසුන්ගේ ඡීවිත එක්ක සෙල්ලම් කරන මේ කාලකණි online කාරයෝ වහාම නීතිය හමුවට ගෙන එන්න ඕනේ……
ණයක් ගත්තානම් ගෙවන්න ඕනේ.කතාව එච්චරයි.දෙනකොට පොලිය ගෙවන්න ඕනේ දවස,ඉල්ලන විස්තර සේරම දීලනෙ අවශ්‍යතාවයට ගන්නේ.අපිත් අරන් තියෙනවා.වෙලාවට ගෙවලා තියෙනවා.එතකොට කිසි ප්‍රශ්නයක් නෑ
ඔය වැඩ කරන්නෙ ඒ තැනක නේද
යකො ගොනො නය අරන් ගෙවන එක නෙමයි මෙතන ප්‍ර්ස්නය අසාධාරණ විදියට මිනිස්සුන්ගේ සල්ලි හූරන් කන එක.හයදාහක අරන් හැත්තපන්දාහක් ගෙවන්ඩ කියලා මිනිසුන්ගේ ගෞරවය නැතිකරලා සද්දේ දාන එකයි අවුල.
නයා රෙද්ද අස්සෙ දාන් කනෝ කනෝ කියල වැලපෙනව මුන්😂 අපිත් ගන්නව හදිස්සියට,වෙලාවට ගෙවනව නම් අව්ලක්ම නෑ✌️
@@SlarHotar නෑ මං රජයේ රැකියාවක් කරන්නේ.සමහර මිනිස්සුන්ට හරි හමන් ප්‍රතිපත්තියක් නෑ.ගණුදෙනු කියන වචනයේ තේරුමවත් හරියට තේරුම් ගත්තානම් ගැටුම් මතභේද ඇතිවෙන්නේ නෑ.නැවත දෙන පොරොන්දුවට යමක් ගත්තානම් එය නැවත දිය යුතුයි.ඒක තමයි law එක
This is an agent.
ඔන්න❤❤❤ AKD❤❤❤ සහෝදරයා අපි කොමිනිස්වාදය පෙන්නමු . 👍👍👍👍
ඔව්වට බය වෙන්න එපා ඕකුන්ට කරන්න පුලුවන් දෙයක් නෑ 😅 සතයක් ගෙවන්න එපා එකම විසදුම ගන්න හැම නම්බරේම බ්ලොක් කරන එක අත්දැකීමෙන් කියන්නෙ...
ණයක් ගත්තොත් අපි ගෙවන්න ඕනෙ. ඒත් මුන් එකපාරක් මගේ ID එකේ photo එක අල්ලන් ඉන්න selfie එකක් යවලා තිබුණා මගේ contacts වලට. එදා හොඳට මුන්ව අමතලා ගෙවන්නෙ නෑ කියලා කිවුවා. තාම සත පහක්වත් ගෙවුවෙ නෑ.
මම 15000ක් අරන් ඉන්නේ අපුරුවට.කතා කරන විදිය අන්තිම නිසයී ගෙව්වේ නැත්තේ..ගෙවන්නෙත් නැහැ
@@user-jr7ok9bx4v ow math mulin gewwa poddk dwask miss unoth ktha krnne henama awl widiyta math ita passe gewwe ne ne
@@user-jr7ok9bx4v මම ලක්ශ දෙක හමාරක්
Mokakda bn app eka. Komada ganne
Anna eka hodai ban gewanna epa 😅
@@capcherfunny ow bn mat me baluwe app eka hoyan keeyak hari ganna 😄
නයක් ගත්තා නම් ගෙවපන් යකො ගද්දි අඩලා ගන්නෙ ගෙවනකොට බබ්බු වගෙ😂
ඕනෙම නම් උඹ ගෙවපන් එපා කියන එකක් නෑ ඒ මිනිස්සු
මමත් 5000ක ලෝන් එකක් දැම්මා දවසක් හදිස්සිම වෙලා...මම ඒක ගත්තේ නෑ...ඒත් උදේ හවා කෝල් කරනවා 5000ක් ගන්න කියල හෙන වාතයක් වෙලා තියෙන්නෙ
online ණය නිකුත් කරන ප්‍රමාණය තීරණය කරන්නේ ෆෝන් එකේ ෆෝන් බුක් එකේ නම්බර් බලලා තමයි අපේ ෆෝන් එක සම්පූර්ණ හැක කරනවා අපි තමා ඇලෝ කරලා අපේ පෝන් එක ඇතුලට එන්න අවසර ලබා දෙන්නේ
@@DasunViraj ඉතින් බැරිද සෙටින්ස් වලින් බ්ලොක් කරන්න
@NisansalaPriyadarshani-k9i බෑ අපේ අයිඩින්ට නම්බරේ දාලා නෙස්ට උනාම පෝන් එකට ඇතුල්වීම සඳහා අවසර ඉල්ලනවා dispay message එකෙන් එලව් කරන්න කියලා අපේ ෆෝන් එකේ සිකුරුටි දැනුම් දීමක් සිදුකරනවා ඔබගේ පුද්ගලික තොරතුරු තවත් කෙනෙක් සමග බෙදා ගැනීමට අවසර දෙන්නද කියලා අපි ok කරපුවහම තමා ලෝන් එක පාස් වෙන්නේ එලො කරන්නැතුව ණය පියවර ඉදිරියට යන්න බෑ අපේ පෝන් බුක්එකේ හොඳ හොඳ වැදගත් කට්ටිය ඉන්නවනං ලෝන් එක 150000 එක හමාරක් දෙනවා
රජය ඉක්මනට මේකට විසදුමක් දෙන්න ඕන..🫤
හිරු කලින් මිනිස්සු දැනුවත් කලා මිනිස්සු ඇයි ඔවා ගන්නෙ
අනිවාර්යෙන්මනීතියක්රියාමත් කරන්න ඕනේ මේ මිනිස්සුන්ට online ණය සේවාව කියන්නේ තනිකරම මාපියාවක්නීතිය විසින් අනිවාර්යයෙන් දඬුවම් ලබා දෙන්න ඕන😡 4:51
මේක තහනම් කලයුතුයි
සත පහක් දෙන්න එපා ඕකුන්ට මෙලො දෙයක් කරන්න බෑ.
බලෙන් ණයට දෙන උන්ගෙන් අරගෙන නොගෙවා ඉදපල්ලා..
අපේ ඔෆිස් එකේ ළමයෙක් ණයක් ගත්තා කියලා අපිට කෝල් කරලා විස්තර ඇහුවා.මගේ හස්බන්ඩ් ඇහුවේ එකම එක දෙයයි.ඔයාලා එයාට ණය දෙනකොට මගෙන් ඇහුවද? නෑ. මගෙන් අත්සන් ගත්තද? නෑ. මම ඇපකරුවෙක් කියලා කොහේහරි කිව්වද? නෑ. එහෙනම් ඉතින් ඔයාලගේ ණය එයා එක්ක බලාගන්න ඇයි දැන් මට කියන්නේ ඇහුවා.එච්චරයි ! 😂
බය නැතිව පොල්ල තියපල්ල බන්
රියල් මෝටිවේශන් 😂❤
දියුණු රටවල නෝමිලේ ආර්ථිකය පාලනය කරන හැටි උගන්නනවා. ඇමරිකාවේ පවා ආර්ථිකය කළමණාකරගත නොහැකි අය සිය දිවි නසාගන්න පුවත් නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා. රජය මැදිහත්වී ජනතාවට ආර්ථිකය කළමණාකරණය කිරීමට ඉගැන්වීමට කමිටුවක් සෑදිය යුතු අතර මේ වංචනිකයන් අත් අඩංගුවටද ගත යුතුයි. ජනතාවද දැනුවත් බවින් ජීවත්වී මුන්ට හසුවීම නොකළ යුතුයි. ජනතාවගෙ මෙවැනි ප්‍රශ්න පර්යේෂණ කණ්ඩායම් විසින් අධ්‍යයනය කොට ඒවාට විසදුම් සෙවිය යුතුයි. අන්තර්ජාලයෙන් මිදී ජීවිත ගත කිරීමට ජනතාව දැනුවත් කිරීමද කළ යුතුයි.
නොදි ඉදින් කොහෙත්ම
මේ උගුල් වලට අහු වෙන්න එපා
කවුද බන් ඕවා අරන් ගෙවන්නේ😂😂😂
@@nawodasankalpa9663 ඇත්ත බං 😅😅 කවුද මෙිවා ගෙවන්නේ 😅😅
හොරු ඉන්න දූපත.
@@milansilva000 අනේ යකෝ මෙිවා කළු සල්ලි සුදු කරන්න හදන්නේ 😅😅 අපිත් දියුණු වෙන්න ඔන අපි මේකෙන් එච්චරයි හරිද.
@@KasunCool-q9v දියුණු වෙන්නෙ හොරකම් කරලද බං?
@@milansilva000 ඉතින් යකෝ උනුත් හොරු නේ 😅😅 උඹට අකැමති නමි නොකර හිටපන් කෝ අඩන්නෙි නැතිව එච්චර යි 🙏🙏🙏
මම හතර පස් තැනකින් ගත්තා.හැබයි එක රුපියලක් ගෙවලා නැහැ. ගේවන්න එපා එක රුපියලක්
සත පහක් ගෙවන්න එපා,,
කොච්චර කෝල් කරත් ගෙවන්න එපා..මමත් ගත්තා...අම්මගේ පදෙන් කියා දුන්නේ කෝල් ගන්න ගන්න පාර...උන්ට එපා උනා මාව 😂😂😂😂
Share කරල අනිත් අයව දැනුවත් කරල මේ උගුලෙන් ගලවගමු
මම වගකීමෙන් කියන්නෙ මම online loan හයකට වඩා අරන් තියෙනවා සත පහක්වත් ගෙවලා නෑ... කිසිම කේස් එකක් නැ... පුලුවන් තරම් ගන්න ගෙවන්නම එපා
ඔයාට ලියුම් ආවද
හරියටම හරි බ්‍රෝ
16000ක් ගත්ත මාසයක් ප්ලෑන් කරල වැඩේ කරේ දුන්නෙ නෑ රුපියලක් වත් අලුත් සිම් එකක් ඕන වැඩේට . සහ වෙනම ඒ වැඩේටම පෝන් එකක් ඕන 😂 ආයෙ වැඩේ දෙන්න ඕන මේ දවස් වල සල්ලි නෑ අතේ 😂
Niyamai 😂😂😂😂😂😂
Ohoma thamayi karanna ඕනෙ. හොද වැඩේ.😊
යකෝ ණයක් ගත්තනම් නීතියානුකූලද නැද්ද අදාල නෑ ආයි ගෙවපන් ඔච්චර බබ්බු වෙන්නැතුව ගෙවන්න බැරි නම් නොගෙන හිටපන්.
Mokend gththe nma mokkd eke
@@dinukaks123 lone plus , කියල එකකින්
සල්ලි ගනිල්ලා අරන් ගෙවන්න එපා මුන්ට මුකුත් කරන්න බැ.මහා බැංකුවේ අනුමත නැ.කම්පැනිවල ඉන්න අය කතා කලාට පිලිතුරැ දෙන්න එපා.හැමෝම එකතු වෙලා මේකට එරෙහි වෙන්න.හැමෝම මුන්ට පොල්ල තියන්න.ගෙවල් වලට ආවොත් අඩු කඩල යවන්න.