මේකනම් පුදුමයක්.මේ දේ කරන්න ඔබ හිතන පතන හැම දේම සිද්ධ වෙනවා |විශ්ව ශක්තිය සහ ආකර්ෂණය දෙන සෙත් කවියක්

Поделиться
HTML-код
  • Опубликовано: 3 ноя 2024

Комментарии • 117

  • @shandishandi9585
    @shandishandi9585 2 года назад +31

    🙏ස්තුතියි ඔබ දේපල ටම විශ්වයේ ආශිර්වාදය අපි හැමෝටම ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏ඒ බුද්ද සක්තියේ බලයත් ආශිර්වාදයෙන් ලොව සියළුම දෙන සුවපත්වේවා

  • @inokadamayanthiteacher791
    @inokadamayanthiteacher791 2 года назад +17

    ගොඩක් වටින වැඩ සටහන ක්..මම විශ්ව ශක්තිය ගොඩක් විශ්වාස කරනවා .එයින් ප්‍රයෝජන අරගන්නවා...ඔබ කියන දේවල් මා දැනටමත් කරනවා...නිර්මාංශ ව ඉදගෙන ...ඉතින් ප්‍රතිපල ගොඩක් හොඳ යි...ඔබට බොහෝ ම පින්

  • @wasanaperera7525
    @wasanaperera7525 2 года назад +11

    විශ්ව ශක්තිය සත්‍යයයි.
    කන කැම එකට බොන වතුර ටිකට යනඑන වාහනයට තමන් ගාව තියෙන හැම දේටමත් .....හැමම දේටම ස්තුති කරන්න.විශ්වයට ස්තුති කරන්න.යටි හිතට ස්තුති කරන්න.
    ගොඩක් ස්තුතියි ඔබතුමාලට.
    තෙරුවන්සරණයි ඔබතුමන් දෙපලට..🙏

  • @pushpakalyani2922
    @pushpakalyani2922 2 года назад +5

    ගොඩක් ස්තුතියි ඔබතුමා ලාට ගොඩක් පිං තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබෙවා

  • @subahemamali1063
    @subahemamali1063 2 года назад +2

    බොහොමත්ම වටින වැඩසටහනක් .මම දැනටමත් නිර්මාංශයි.මට හරිම සතුටුයි ඔබතුමා කියලා දීපු දේවල් වලින් කොටසක් මම දැනටමත් කරනවා .ඊළඟ වැඩසටහන එනතෙක් මම ආසාවෙන් බලාගෙන ඉන්නවා .හැමදෙනාම මේ සඳහා එකතුවෙන්න හුඟක් වටිනවා .ඔබ සැමට තෙරුවන් සරණයි...!!

  • @hemalsatharasinghefromsing9802
    @hemalsatharasinghefromsing9802 2 года назад +6

    පිංවත් මහත්මයානනි,◌ඔබතුමාට විශ්වයෙන් දේවල් ආ‌කර්සනය කරගන්නට ශක්තියක් තිබෙන බව පේනව.◌කරුනාකරල අපේ රටට යහපත උදාවන පිනිස සෙත් කවි කියල අසරන ජනතාවට සහනයක් ලබාදෙන මෙන් ආ‌දරයෙන් ඉල්ලනව.
    ස්තුතියි!◌

  • @padmawati8896
    @padmawati8896 2 года назад +7

    මම ඔබ තුමාගේ වැඩ සටහන් සියල්ලම බැලුව බොහොම වටිනවා බොහොම පින් ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි

  • @premajayalath7856
    @premajayalath7856 2 года назад +3

    ස්තුති වැදගත් වැඩ සටහනක් විශ්වයේ ශක්තිය සියලු ලෝක වාසින්ටම ලැගේවා සියලු දෙනා සුවපත් වේවා

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 года назад +6

    🙏🏻🙏🏻🙏🏻සියලු දෙවි පිහිටයි. ගොඩක් පින් ගොඩක් ස්තුතියි. 🙏🏻🙏🏻🙏🏻

  • @iresharasani2006
    @iresharasani2006 2 года назад +6

    ගොඩක් වැදගත් වැඩසටහනක්. ගොඩක් ස්තුතියි.

  • @hemanthabeligaswatta4998
    @hemanthabeligaswatta4998 2 года назад +1

    ධනුෂ් මහතාණෙනි මැතුමාගේ පසුගිය video ඒකේ ලින්ක් ඒක මෙම video එකට දැම්මොත් ලොකු දෙයක්, ස්තුතියි

  • @kumarikanthi7208
    @kumarikanthi7208 2 года назад +4

    ගොඩක් හොඳ වැඩ සටහනක් ඔබට ගොඩක් ස්තුති

  • @saralam.a4695
    @saralam.a4695 2 года назад +1

    ඔබතුමාටත් දනුෂ්ටත් බොහොම ස්තූතියි.

  • @maheshnishan8582
    @maheshnishan8582 2 года назад +4

    Thanxxz... Bs

  • @pawanimadhushani6123
    @pawanimadhushani6123 2 года назад +4

    තෙරුවන් සරණයි ඔබ දෙපලට හොඳම වටිනාකමක් ඇති වැඩ සටහනක් thank you

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana9458 2 года назад +5

    නමෝ බුද්ධාය,,,,,ඔබ දෙපලටම සුභ පැතුම් ,,,,,,,👍👍👍👍👍👍👍

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 года назад +1

    ස්තුතියි ඔබ දෙපලටම.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 года назад +3

    ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @wasanthajayarathna4080
    @wasanthajayarathna4080 7 месяцев назад

    අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @jayanthanandani7960
    @jayanthanandani7960 2 года назад +2

    Oba thumata thunuruwange saranai hoda wada satahanak. Danushka oyatath pin.

  • @chamilakumuduni3793
    @chamilakumuduni3793 2 года назад +2

    ගොඩක් සතුටුයි ගොඩක් ස්තුතියි

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 года назад +3

    ගොඩක් පින් ඔබ තුමාට දීර්ඝායු ලැබේවා..

  • @kithminiru4274
    @kithminiru4274 2 года назад

    අහන් ඉන්න සතුටුයි.ප්‍රිය මනාප කථනයක්..තෙරුවන් සරණයි

  • @somalatha9979
    @somalatha9979 2 года назад +1

    Oba lhumata bohoma slhulhi danuwalh kirima api Katar rata sita budu saranai 👍❤️

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 2 года назад +2

    තෙරැවන් සරණයි ඔබදෙපලට බොහොම වටිනවා

  • @sriyakannangara8358
    @sriyakannangara8358 2 года назад +2

    බොහොම පින්, ඔබතුමාට.

  • @amitsumana1214
    @amitsumana1214 2 года назад +5

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @iranganiegamaga2585
    @iranganiegamaga2585 2 года назад +3

    ඔබ තුමාගේ වැඩ සටහන් බලනවා ගොඩක් දවසකින් ඔබ දෙපගට දිර්ගායු බුදු සරනයි දෙවි පිහිටයි

  • @pushpanarangoda1143
    @pushpanarangoda1143 2 года назад +4

    තෙරුවන් සරණ්යි දෙවිපීහිටයි ඔබදෙපලට 🙏🙏🙏🙏🙏🙏🙏
    ගොඩාක් පින්🙏🙏🙏🙏🙏🙏🙏 ස්තූතිය

  • @somasoma9332
    @somasoma9332 2 года назад +1

    පින්වත්. අපේ දනුෂ්ක. සර්. ට. අනෙක. වරක්. පිං. ඔබ. දෙදෙනාට. ස්තුතියි. 🙏🙏🙏

  • @anoma-dw9xq
    @anoma-dw9xq 7 месяцев назад

    Oba thumata godak pin wiswa sakthiya laba ganna widiya kiyala denna mama dubai

  • @suwarnaloku1365
    @suwarnaloku1365 2 года назад +3

    ගොඩක් පින්

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 года назад +1

    Harima asaven ahan hitiya Teruvan saranai tavat mevani artavat vadasatahanak laba denna oba tumanlata stutiy devipihitai

  • @chamaramadushan9960
    @chamaramadushan9960 2 года назад

    ගොඩක් වඩගත් සියලුම අයට ගොඩක් පින් ඔබ ට

  • @dixmonfernando4071
    @dixmonfernando4071 2 года назад +1

    Clear & simply described.Thank you.

  • @පුෂ්පාකුමාරි-ණ1ඟ

    ගොඩක් පිං ඔබ තුමාට

  • @chrisj129
    @chrisj129 2 года назад +2

    ස්තුතියි..දෙදෙනාටම

  • @samanabewikrama7751
    @samanabewikrama7751 2 года назад +2

    ස්තුතියි ඔබ‍ට

  • @monimoni7438
    @monimoni7438 2 года назад +3

    ආයුබෝවන් ස්තුතියි

  • @gamageamarasinghe6358
    @gamageamarasinghe6358 2 года назад

    Harima pinwantha mahathmayek...bohoma pin

  • @nishanthisanethma5170
    @nishanthisanethma5170 2 года назад +4

    Harima pinwantha pudgalayek wage penenawa danenawa. Thanks dhanus ayya.

  • @always2533
    @always2533 2 года назад +5

    මට ඇස් පියාගෙන භාවනා කරන්න මුලින්ම තනි ඇසකින් කඳුළු වැටෙනවා.දැන් දැන් එක එක මුහුණු වර පේනව ඒය හොද දෙයක්ද.මට ඔබතුමා අද අහම්බෙන් අද හමු උනේ මම කැමතිම.දේ මම අසනීපයෙන් ඉන්න නිසාම
    ඔබ තුමාට දෘීර්ඝායුෂ වේවා ...!!!තෙරුවන් සරනයි ...!!!

  • @ramaniperera3556
    @ramaniperera3556 2 года назад

    ස්තුතියි ඔබතුමන්ට

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 года назад +2

    ත්‍රිවිධරත්ණයේ සරණයි ඔබදෙපලටම .

  • @sherinechanika6972
    @sherinechanika6972 2 года назад +1

    Godak pin, buduphana pathu karnataka thana kamak nedda, budusaranai.

  • @gamagedona386
    @gamagedona386 2 года назад +6

    Good discussion. Somewhat agree with scientific evidences. Guru is really a gentleman. 💙🙏✊

  • @chitradesoysa1272
    @chitradesoysa1272 2 года назад +1

    Bohoma estuti obatumata chitra

  • @CoolBoy-pf5xq
    @CoolBoy-pf5xq 2 года назад +2

    Obata godak pin alutha upan daruwek leda una obathuma dun Seth kavi kiwwata passe daruwa suwa una. .Seth kavi harima balawath.obathumata godak pin.thank you danush .Man kandy walin puja

  • @dsagdt383
    @dsagdt383 2 года назад

    තෙරුවන් සරණයි ඔබ දෙනාටම ..

  • @chitrawijwardana2406
    @chitrawijwardana2406 2 года назад +1

    ස්තූතියි...

  • @roshaniroshani6915
    @roshaniroshani6915 2 года назад

    Teruwan saranai oba tumata neduk nirogi suwaya labewa

  • @davikacool1185
    @davikacool1185 2 года назад +3

    Matath asai visva saktiya labaganna mage nivasa ayata sudusu na 1kamarayak tiyenne teruvan saranai

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 2 года назад +2

    බොහොම ස්තුතියි .

  • @irosharoshmi7602
    @irosharoshmi7602 2 года назад +2

    Obatumata bhoma pinn

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 2 года назад

    Thank you thank you thank you🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudunirosha4348
    @kumudunirosha4348 2 года назад +1

    Apita nodanna dewal therum karala denawata godak pin thanks

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 года назад +2

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @kumarimallika6371
    @kumarimallika6371 2 года назад +2

    තෙරුවන්සරණයි

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 года назад +2

    ස්තුතියි, දැනුවත් කලාට...💐💗🙏

  • @hgfhudemadakkamahithatasat7827
    @hgfhudemadakkamahithatasat7827 2 года назад +1

    Godak watina wada satahanak theruwan saranayi oba depalatama 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandaniseetha2949
    @nandaniseetha2949 2 года назад +3

    තෙරුවන් සරණයි

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 2 года назад +1

    Budusarani 🙏

  • @HarshiVlog11111
    @HarshiVlog11111 2 года назад +3

    Bohoma stuthi Oba Depalata.....😍

  • @allabdeenshaffi6284
    @allabdeenshaffi6284 2 года назад +5

    බොහොමත්ම ස්තුති ඔබ තුමාගෙ වැඩසටහන ගැන කරුනාකරල මට කියන්න ඔබ තුමාගෙ මිට කලින් කල වැඩසටහන කවදාද කියලා මොකද මම මෙ හැම වැඩසටහනකම නරඹන නිසා මම සොයා බැලුවා මට බැරිඋනා මෙ වැඩසටහනෙ පලමු වැඩසටහන කවදාද කියල දැන්ගන්න එනිසා කරුනාකරලා පලමු වැඩසටහන කල දිනය දන්වන මෙන් ඉලාසිටිමි ඔබට තෙරුවන් සරනයි.

  • @kasunweragoda7542
    @kasunweragoda7542 2 года назад +12

    බොහොම ස්තූතියි🤗❤️🤗 ඊළඟ කොටස එනකන් මාසයක් බලන් ඉන්න බෑ. ඊට කලින් පුළුවන්නන් වැඩසටහනක් කරන්න 🤗

  • @surangaranasinghe9463
    @surangaranasinghe9463 2 года назад +2

    Quite insightful session 🌻🙏

  • @anuladewaga1274
    @anuladewaga1274 2 года назад +2

    Bhoma stuti..oba tumata

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 2 года назад +2

    පලවෙනි වීඩියෝ එකේ ලින්ක් එක දාන්න බොහොම පින් .

  • @himalirupika5367
    @himalirupika5367 2 года назад

    ඔබ තමාටත් එසේම ව්වා

  • @lalnisantha5276
    @lalnisantha5276 2 года назад +2

    Bohomat.pin obadapalata

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 2 года назад +2

    Budu saranai obata

  • @sunalikanchana4201
    @sunalikanchana4201 2 года назад +4

    ලක්වාසි ලොවාසි සියලුම දෙනා සුවපත් වේවා දලදසමිදුගෙ පිහිටයි

  • @jantih4046
    @jantih4046 2 года назад +2

    Tanks

  • @padminikyriakou6359
    @padminikyriakou6359 2 года назад +1

    Obathumatath Danushka Mahathmayatath bohoma Sthuthe Godak Watena Wedasatahanak Bohoma pin Deergausa Weva Theruwansaranai .

  • @bwsskumari5462
    @bwsskumari5462 2 года назад +3

    Man Saudi enna oyage video balanawa oyalata budu saranai budu saranai budu saranai

  • @sriyasunny4745
    @sriyasunny4745 2 года назад +2

    theruwan saranai obatumata pin mama inne singaporewala

  • @inranirupalata927
    @inranirupalata927 2 года назад +1

    Godakma stute oba depalatama teruwan සරණයි
    👍🌾🙏🦋☘️🍀🦋🐞👍👍🌾🙏🌷🌷

  • @slbuy830
    @slbuy830 2 года назад

    Puduma siriyawantha kenek obata sthuthi

  • @shanthimangalika8973
    @shanthimangalika8973 2 года назад

    Godak vatinava hamotama obathumata pin

  • @noone-ge7hx
    @noone-ge7hx 2 года назад

    Mama hemadama surya Wanda awa karanawa

  • @kulanis2266
    @kulanis2266 2 года назад

    Namo buddhaya 🙏🙏🙏🌹🌹🌹💐oba thumata godark pin!!! 🙏🌹💐seyalu denagema karadara ewath vee , seyalu sathwayo suwapath veewa!!! 🙏🙏🙏🌹🌺🌹🌺🌹🌹🌺🌹🌹🌹💐💐💐💐🙏🙏🙏🌺🌹🌹🌹💐💐🙏🙏🌺🌺🌺🌺🌹🌹💐

  • @geyagenu2251
    @geyagenu2251 2 года назад

    Godak pin sir

  • @kanthiperera2208
    @kanthiperera2208 2 года назад +1

    Wadagathma wadasatahanak. Sethkawi kiyawa ganna aya kireemak thiyenawada?
    Obathumatath niweedaka thumatath deergayusa labeewa ! Theruwan saranai

  • @ruwinianuruddhika3489
    @ruwinianuruddhika3489 2 года назад +2

    Oba thumage panthi walata sambandha wenne kohomada...
    Igena ganna aday

  • @tharangajayathissa9354
    @tharangajayathissa9354 2 года назад +1

    🙏

  • @gabrielduc8402
    @gabrielduc8402 2 года назад

    🙏🙏🙏🙏🙏

  • @r.d.p.r.jayasinghe82
    @r.d.p.r.jayasinghe82 2 года назад +1

    කඩවත කොහෙද ඔබතුමාගේ නිවස තියෙන්නේ?

  • @shandishan7521
    @shandishan7521 2 года назад +3

    ❤️❤️❤️

  • @anula8491
    @anula8491 2 года назад +1

    🙏🙏🙏🌹🌹🌹

  • @chamindaudayanga148
    @chamindaudayanga148 2 года назад +3

    පලතුරු කන්නේ නැතිව කරන්න බැරිද පලතුරක් දක්ක කාලයක් මතක නැ

  • @dwaragamadhumurthi1276
    @dwaragamadhumurthi1276 2 года назад

    👍👍👍

  • @bwsskumari5462
    @bwsskumari5462 2 года назад +1

    Pitarata enna apita deyak keyannako

  • @nandaniseetha2949
    @nandaniseetha2949 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandhyakumari8567
    @sandhyakumari8567 2 года назад +2

    🌹🌹🌹🌹

  • @anurabandara7919
    @anurabandara7919 2 года назад +1

    උත්තමං දේන වන්දේ තං

  • @celnlcomno1danakoshefaamr648
    @celnlcomno1danakoshefaamr648 2 года назад +1

    🙏🏼🙏🏼🙏🏼🌹🌹👌🏻bs

  • @taleyfernando3169
    @taleyfernando3169 2 года назад +1

    🙏🙏🙏👍

  • @priyamalifernando8208
    @priyamalifernando8208 2 года назад

    Kidenaluta harigiyada

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 года назад

    🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @priyabandusamaranayaka624
    @priyabandusamaranayaka624 2 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @kamalar2128
      @kamalar2128 2 года назад

      I thama. Weda gath. OBATHUMAta theruwwan saranai