Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ තුමාව අනුගමනය කර මින් ඉදිරියට යන්න පුලුවන් නම් අප රටේ ජනතාව යහපත් වේය කියා සිතෙනවා. ඔබ තුමා ඉතාම සරලව භිතට දැනෙන විදියට කරන දේශනා ඉතාම විශිෂ්ටයි. ඔබ තුමාව අප රටට ලැබුනේ අපකරපු පින්නිසායි. දෙව්සුව පවුලේ සියලුම දෙනාට දෙවිපිභිට
කුමාර මහතාගේ me වටිනා දේශනයට godak pin බොහෝම ස්තුති.තෙරුවන් සරණයි devipihitai🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ තුමා සුදු අම්මා දෙවු සුව පවුලේ සියළුම දෙනාටම මම හොයපු ශ්‍රි සද්දර්මය ඔබතුමා දෙශනා කරනවා ගොඩාක් පින් මේ දෙශනා අහන්න වේලා සති දෙකයි දුරස්ථ රෝග සුව කිරිමේ දේශනාවට සහබාගි වෙනවා මෛත්‍රිය බාවනවා කරනවා ආධ්‍යාත්මික ගමනට මාගේ රෝගි තත්වය බාදාවක් කකුලේ ආබාධය හා සෙම් රෝග බලපාලා තියෙනවා ඔබතුමාගේ ආශිර්වාදය මට නිරතුරුවම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මුලු ලොකයටම් නිදුක් නීරෝගී සුවපත් වන්නට ඔබතුමාගේ මේ ධර්මයම හෙතුවේවා..වාසනා වේවා ..
ඔබතුමා ගේ දේශනා ඉතාමත් අගේ කොට සලකමි ස්තුතියි උතුමාණෙනි අපව දැනුවත් කිරීමේ ආනිසංශ බොහෝ මයි උතුමාණෙනි ඔබතුමා පතාගෙන ආ බෝධියෙන් බුද්ධත්වයට පැමිණේවා යි ඉතසිතින්ම පතමි සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏💓🌹
අධ්‍යාත්මික ජීවිතයක් සකස් කර ගැනීමට මගපෙන්වන ඔබතුමාට ගොඩක් පින් .
ඔබඨුමාගේ දේශනා සහ ආදර්ශ උපමා පැහැදිලි කිරීම් අසා නිරවුල් සුව පත් වේවා පිං පිං 🔔🔔🔔
ඔබ උතුම් . අදහස් ටිකක් ලොවට කියලා දුන්නෙ බොහොම පින් ❤❤❤ 🙏🙏🙏සාදුසාදු සාදු 2:31
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........🥦🥦🍄
සමාවදීම පිලිබදව ඉතාමත් වටිනා උපදෙස් දීම තුලින්ම ක්‍රෝදය ව්‍යිරය අයහපත් සිතිවිලි ඉවත්කර ගැනීමට හැකිවීම නිසාම මා මේ වනව්ට ඔබතුමා පෙන්වාදෙන ගමනට යාමට සූදානම් වෙමින් සිටිනබව සතුටු සිතින් ප්‍රකාශ කරමි මෙම කුසල්බලයෙන් උතුම්වු බුදු බව ලබාගැනීමටත් හේතු වේවා . සාදු සාදු .............තවදුරටත් මට අත්වන බාදා දුරුකර ගැනීමටත් ශක්තිය ලැබේවා ......... ප්‍රාර්ථනා කරමි............... දෙව්සුවසේවා කාර්‍යමන්ඩලයටත් සුදුඅම්මාටත් පතන්නාවු බෝදියක්කරා යාමට හේතුවක්ම වේවා සාදු ..........
කුමාරමහතාගේවැඩ සටහන් සේරම මම බලනවා.ඔබතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා🙏🙏🙏🙏
ඔබතුමාටත්,සුදු අම්මාටත්,දෙව්සුව කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සහායුෂ ලැබේවා.තෙරුවන් සරණයි!!
සියලු දෙනාට අවබෝධයෙන් ජීවිතය ආලෝකමත් කරගැනීමට මෙම දේශනයේ යතාර්ථය පැහැදිලි වේවා!!! සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
ඔබ තුමාට මාගේ නමස්කාරය වේවා සාදු ..සාදු..සාදු..
දීගෝඩ කුමාර මහත්තයා මගේ දරුවගේ නම කේ කේ කේ මුතුමාලි ඒක පාරටම පේනිම අඩු වෙලා ගියා දැනට සතියයි දැන් කොලඹ ඇස් රෝහලේ නැවතිලා ඒහේම වේලා තියේන්නේ මොකද කියල පරික්ෂණ කරනවා ඔබ තුමාගේ දේශනා අහන කේනේක් ඔබ තුමාගේන් අසරන වු අපට සහනයක් ලබා දේන්න තේරැවන්සරනයි
පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
පස්පව්න් වැලකි සුව පත් කිරීම ඉස්තීරයි රොගය සුව කරගැනීම සදහා පමනක් පස්පව්න් වැලැකීම අස්ඨිරයි ඔබඨුමාගේ දිව්‍යමය සක්තිය බලවර්දනය වේවා මෙම ඔවදන් අසා අදිස්ඨාන සීලිව දෙවුසුවපවුලට එක්වීමට හැකිවේවා යයි පතමි පිං පිං අනුග්‍රහ ආසිර්වාදය ලබාදුන් අයටද දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා පින් පින් සාදු සාදු 🔔🔔🔔
පින්සිදු වේවා ගුරු පියාණනි මෙම වැඩසටහන් මම නැවත නැවත බැලුවෙමි ඉතාම අනර්ඝයි. ඔබ යන මාර්ගයේ මමත් යන්නෙමි ඔබ වෙනි අයකු ගුරුවරයා වීම මම කල සසර පින් කමකි .සාදු සාදු සාදු සාදු
භාවනා සම්බන්ධව weda සටහනක් ඔබ තුමාගෙන් බලාපොරොත්තුවෙන් සිටියෙ.වටිනා දේශනාවක් .ඔබ වහන්සේට හා සුදුඅම්මාටත් කාර්ය මන්ඩලයටත් දෙව් සුව පව්ලේ සියලු දෙනා ටත් ලෝකවාසී සියලු දෙනා ටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා .තෙරුවන් සරනයි දෙව් පිහිටයි .සයිප්‍රස් සිට .
විශ්වයේ වෙසෙන සියලුම සත්වයෝ...නිදුක් වෙත්වා .......නීරෝගී වෙත්වා .....සුවපත් වෙත්වා .....දුකින් මිදෙත්වා .....නිර්වාන සුවයම අත්දකිත්වා....🙏🙏🙏ලෝකා......සමස්තා.....සුකිනෝ.....භවංතූ......🙏🙏🙏යහපතම වේවා🙏 🙏🙏
පින්වත් කුමාර මහත්මයා ට ....මාගෙ නමස්කාරය වේවා
මටත් නිතරම හිතට එනවා මේ ලැබුණු මිනිස් ආත්මයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. උපතින්ම කතෝලික උනාට ඉගෙන ගත්තේ බුද්ධ ධර්මය. මගේ හිත යන්නෙම බුදු දහමට. ඔබ තුමාට පින් සිදු වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏
වටිනා දේශනයක්. බුදු දහමේ අර්ථ කතනයෙන්, කිතු දහමේ හිතෝපදේශනයෙන් අනනිත් විශ්වයේ අධ්‍යාත්මික බලයෙන් සිත් සුවපත් කරන ඔබතුමාට අප්‍රමාණ පින් අත්වේවා ! තෙරුවන් සරණයි දේවාශීර්වාද වේවා මැතිතුමනි ! විශ්වයේ දිව්‍යමය ආශීර්වාදය දෙවි සුව පව්ලේ සැමට අත්වේවා . සාදු සාදු සාදූ 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
🙏🙏ගත සිත නිවෙනා වටිනාම දේශනයක්.අධ්‍යාත්මික ලෝකයට පිය නගන්නට මාවත පෙන්වා දුන් ඔබතුමාට බොහොම පිං!මාගේ අාදරණීය ගුරුපියාණන්ගේ දේශනා උපමා සහිතව,ජීවිත අත්දැකීම් එක්ව කීරීම නිසා අප සැම හරිම ආසාවෙන් අහන් හිටියා. දෙව්සුව නාමය ලොව බැබලේවා!මාගේ ආදරණීය ගුරුපියාණන්ටත්,ආදරණීය සුදු අම්මා ඇතුළු දෙව්සුව මාධ්‍ය අංශයේ සැමටත් හැමදාමත් ආදරෙයි. ඔබතුමා ඇතුළු සැමට නිදුක් නිරෝගි සුවය හා දීර්ඝායුෂ ලැබේවා !යි හදවතින්ම පතමි .ඔබතුමාට උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් සැනසීම ලැබේවා !🙏🙏🙏
ඔබ තුමන්ගේ පැහැදිලි කිරීම් ඉතාමත් පැහැදිලි සාදු සාදු සාදු.......... මගේ නමස් කාරය ඔබ තුමාට සියලු දෙනාගේ සිත් තුළ නිවනට යන මාර්ගයම අවබෝධ වේවා.
පියානනි මම ආසසි ඔබතුමා ගෙන් බුදු පියානන් වහන්සේ පලමුව දෙසනාකල දම්සක් සුත්‍රය පහදා ගන්න පොහොය දින දෙසනාවට මතක්කර දෙන්න තෙරුවන් සරණයි 🙏🙏🙏.
හරීම වටිනා දේශනාවනියමම උපදෙස් වලින් පිරුණු මේ වීඩියෝව අහන්න ලැබෙන්න මං පිං කරලා තියෙනවා ඔබ තුමාට සහ සුදු අම්මටත් දෙව්සුව සේවයේ සියලුම කාර්ය මණ්ඩලයටත් නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේ වා කියල ප්‍රාර්ථනා කරනවා 🌹🌹🙏
ඔබ තුමාටත් සුදු අම්මා ඇතුළු මාධ්‍ය අංශයේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි .නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා !ඔබ තුමා පතන්නාවු බෝධියකි න් නිර්වාන සුවය ලැබේවා !
ඔබතුමාගේ දෙසන හරිම ආසයි අහන්න දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏
ඔබතුමාගේ හැම වැඩසටහනක්ම බොහෝම අාසාවෙන් නරබනවා...නොදන්න ගොඩාක් කරැණු ඔබතුමාගෙන් ඉගෙන ගන්නවා...පිංවත් ඔබතුමාටත් සුදුඅම්මාටත් දෙවිසුව පව්ලෙ සියලුදෙනාටත් නිදුක් නිරොගි සුවයම ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
ආයුබෝවේවා ඔබතුමාගේ දේශණය ඉතා වටිනාදේශණයක් යායුතු නිවැරදි මගපෙන්වන ඔබතුමා නිසා අද ඒ සියල්ල වටහා ගෙන නීවැරදි මගයන පින කුසලයද සිත තුල පුරවා ගන්නවා සිතශක්තිමත් කර ගෙන මම යනවා අනේ තව තව මේ වගේ දේශණ තියන්න...........අද මම ගොඩක් සතුටුයි සිතසමග සටනක යෙදුනා පලි බෝධය ඉවත් කර ගන්න උදව් කලාට....ස්තුතියි.....ස්තුතියි...............ස්තුතියි.....සියලුම දෙනාගේ සිත සුවපත් වේවා.බදුසරණයි දෙවිපිහිටයි ස්තුතියි.
මනුසත් දෙරණේ සියලුම මිනිසුන්යහපත් ධර්මෙන් වැජබේවා ඒ ගුණ බලයෙන්මේ මිනිසත් ලොවදැහැමි මගින් ඉතිරේවා
පින්වත් ඔබ තුමට ගොඩාක් ස්තුතියි . හොදටම හිතට වැදුනා දේසනාව. ගොඩාක් පිං .🙏🙏🙏🙏🙏🙏🌻
ඉතාමත් වටිනා දේශනයක්. ඔබතුමා ට බොහොම ස්තුතියි 🙏 . තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි .
ඔබතුමාට බොහොම පින් මෙ දෙශනාව ඇසිමෙන් හිතට ඉතාම සැහැල්ලුවක් දැනුනා මෙය දිගින් දිගටම පුරැදු පුහුණු කිරිමට මටත් හැම දෙනාටමත් හැකියාවක් ලැබෙිවා. සියලු දෙනා සුවපත් වෙත්වා
මගේ හිතේ තිබුණ ගොඩාක් කිලිටි සිතිවිලි ඉවත් කර ගැනීමට ඔබතුමාගේ දේශනාව විශාල පිටිවහලක් උනා.ඔබතුමාට සියලු දෙවි පිහිටයි ඔබතුමාටත් දෙවි සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි.
හරිම වටිනව ඔබ තුමාගේ සියළුම දේශනා
ඔබතුමාට ස්තූතියි. ජේසුස් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා!
ඔබ තුමාගෙ දේශනා අසා සසර ගමන කෙටි කරගන්න සියලුදෙනාට හැකි වේවා
ගොඩක් පින්..හිතට ගත්ත සමාව දෙන්න..වටිනා උපදෙස් කියා දෙන මාගේගුරු පියානන්ට මාගේ වැදුම වේවා..🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏❤️☸️
මම පාසල් ගුරුවරියක්.උදෑසන දේශනය මම 11.වසරෙ සිසුන් සමග අහනවා. දරුවන් දැන් හික්මීමෙන් යුතුව සුන්දර මිනිත්තුවට සවන්දෙනවා. ඒ අතර ඉන්න එක සිසුවියකගෙ මව උග්‍ර පිලිකාවකින් පීඩාවට පත්වෙලා. ඒ දරුවා ඇඩූකඳුලින් පංති කාමරයේ ඉන්නවා. ඔබ වහන්සේ ඒ මවට ආශිර්වාද කරන්න ඉක්මනින්ම සුවය ලැබීමට.ඔබ වහන්සේට තෙරුවන් සරණයි දෙවිපිහිටයි. මම සියලූම වැඩ සටහන් වලට ඔවුන්ව සම්බන්ධ කරවනවා. ඔවුන් හරිම ධාර්මික පවුලක්.🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මෙතුමාගේ නෙත ගැටෙවා!🙏🙏🙏
ආයුබෝවන් වාසනාවන්, ගුරුතුමිය, ඔබ සැමට ආශීර්වාද වේවා. ඔබ උදාර කාරුණික ගුරු මැනියක්. කුමාර මහතාගේ දුරස්ථ සුව මෙහෙය දිනට අපි හැමෝම එකතුව එ දියණියගේ මවට ආශිර්වාද කරමු. එ අම්මාට ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි........!!!!!!!
ආශිර්වාද වේවා. කුමාර මහත්මාගේ ආශිර්වාද වැඩ සටහන් වල පවතින සත්‍යාණුභාවයෙන් මේ මෑණියන්ට ඉක්මන් සුවය ලැබේවා. 🙏🙏🙏❤
38:29 ගුරුතමනි ඔබ් සවේදී ගුනයේ පීතෲ දයාවේ කරුණාවේ ප්‍රතිමූර්තියක් .මේ කතාව් මා කලිනුත් ඇසුවා ඇත්තටම මාද මේ සිද්දිය අදත් ඇසුවේ කන්දුළු සමඟ ඔබතුමා හරියටම හරි දෙව් පියාණනි .බොහොම් පින් මේවයින් මේ මෝහ මනසවල් පිරිසුදු කිරීම්. මගේ භව ගමනට් ඔබතුමාබොහෝ උදව්වක් ඒ නිසයි මා හැම මසකම ඔබ් සොයා එන්නෙ මේ කුසල් ම්ඟට ඔබ කරන් මෙහෙයුම ම ඔබගේ නිවනට හෙතුවේවා එතෙක් නිදුක් නීරෝගි සුවයලබ සාමය ,සතුට ප්‍රීතිය ප්‍රේමය ඇතිව් සුදු අම්මා හා අප සමඟ සතුටෙන් දිවි ගෙවත්වා තෙරුවෙන් සරණ්‍යි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤😆❤❤
ඔබ තුමාට බොහෝම පින් වැදගත් දේශන යක් අහිංසක අප වෙනුවෙන් ඉදිරිපත් කරාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ඔබ තුමාට
තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ තුමාට සහ සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත් සියලු ලෝක සියලු සත්වයෝ කායික සුවයෙන් හා මානසික සුවයෙන් සුවපත් වෙත්වා නිරෝගී සුවපත් වෙත්වා.තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ සැමට ත්
🙏🙏🙏තෙරැවන් සරණයි ඔබතුමාට ඔබතුමාගේ සියලු දේශන අහලම සිත දැන් හරිම සැහැල්ලුයි හිටපු ගමන් කැලෙත් යනවෙලාවල් නැතුවම නෙමෙ ඵවෙලෙම ඇදල ගන්නව සිත මාරයගෙම තමයි බලන් ගියාම
හරිම වටිනවා මෙම වැඩසටහන ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි
ඔබතුමා කියපු සෑම වදනක්ම මම මෑත කාලයේදී ඉදලා කරමින් සිටිමි.ඔබතුමාගේ වැඩ සටහන් සවන් දෙන සැමවිටම පන්නරයක් ලැබෙනවා..පෙර බුදුන් වහන්සේ වැඩ සිටියාසේ ඔබ තුමාත් මෙලොවට බිහි උතුමෙකි.ඔබතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි
පින් සිදු වේවා!! මැතිදුනි ඉතාමත් වටිනා දේශනයක් උතුම් හදවතක් ඔබතුමට තිබුනෙ හැමදාමත් මනසින් ඉහල තැනකට යන්න හැකිවුනේ උතුම් හදවත නිසා.
වටිනා දේශනයක්. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. !!!
යථාර්ථය අවබෝධය කර දෙන ඔබතුමා ට තෙරුවන් සරණයි .දෙව් පිහිටයි .
මම දැනට ඔබතුමා සමග මෙම දෙවිපුර පවුලේ සියලු දෙනා සමග ඉදිරියට යමි සිටින කෙනෙක් මා දැනට මම තුමා සමග මෙම වැඩසටහන බලන ගමන් ඒ පැත්තට යොමු වෙමින් නිර්මාංශ විය සිටින්නේ සාදු සාදු සාදු
අදත් ලස්සන කතාවක් අසන්නට ලැබුනා . මැතිදුනි ඔබට. සුදු අම්මටද . දීර්ගායු. වේවා දෙව්සුව පව්ලේ සියලු දෙනාටද. ලෝක වාසි සියලු දෙනාටත් . තෙරුවන් සරණයි. දෙව් පිහිටයි ❤❤
ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා 🙏🙏🏽🌹🙏🏽🎂🙏🏽🙏🙏🏽🙏🙏🏽🌼🌹🌼🌹❣️❣️❣️🌼🌹🌼🌹❣️❣️❣️
හරිම. වටිනවා. හැම දෙයක්ම. අපිට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාගේ සාකච්ඡාව හරිම වැදගත් මම මේ දැන් බෝධිපූජාවට ගිහිල්ලා ඇවිල්ලා මේ සාකච්ඡාව අහන ගමන් හොඳයි.දායක දායිකාවන් සියලු දෙනාටම .ගොඩාක් පින්
සියලු .satwyo සුව pat wawa නිරෝගී wawa budu සරණයි සාදු සාදු සාදු
ඔබ තුමා සැමවිටම අපිව දැනුවත් කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
සිංදු දිව්‍යලෝක , ලස්සනයි. මෙම කතාව ආදර්ශයට ගත්තෙමි. දෙවරක්ම ඇසුවෙමි. තෙරුවන් සරණයි දෙව් පිහිටයි. දෙව්සූව පවුලේ සාමාජික.
තෙරුවනසරනයි දෙවි පිහිටයි ඔබතුමා ගෙ පැහැදිලි කිරීම ඉතාමත් සරලයි යායුතු මග පැහැදිලි යි.ගොඩක් පින්.සුදුඅම්මා අතුලු දෙව්සුවපවුලෙ සියලුම දෙනාට ත් ලක්වාසි ලෝවාසි සියලුම දෙනාත් නිදුක්වෙවා නිරොගිවෙවා සුවපත් වේවා .
දෙව් සුව පවූලට සහ කුමාර මහත්තයාට තෙරුවන් සරණයි මේ වගේ වටිනා වැඩසටහන් දිගටම කරගෙන යන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා
අනේ කුමාර මහතානනි පිටරටවල ඉදන් නොයෙක් තරාතිරම් අය සමග වැඩකරන මටනම් ඒ ආදර්ශය හදවතටම වැදුනා.ඔබතුමාට බොහොම පින්.තෙරුවන් සරනයි .දෙව් පිහිටයි🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට සුදු අම්මා ටත් කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් ලෝකවාසීන් සැමටත් නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
වටිනා දේසනයකට සවන්දෙන්න මට හැකියාව ලැබුන .මම ගැන හිතුවම එ් දේසනය හරහා සියයට හැත්තපහක් පමන මම හරියි කියල හිතුන .මට ඉන්න තැන නැතිකරපු මගේම අයට ටික දවසකින්ම හිතෙන් සමාව දිල හිත හදාගන්න පුලුවන් උනා සතුටුයි මෙිදේවල් අහන්න ලැබුනට ස්තුතියි ඔබතුමාට ජේසුපිහිටයි බුදුසරණයි
ඔබ තුමා ට බුදු සරනඉ දිර්ගායුශ ප්‍රාර්ථනා කරන වා
3 වන දේශනාව ත් බොහෝම වැදගත් මෙය අසා සිට් ඔනාම කෙනෙක් .ගේ සිත වෙනස් කෙර ගෙනි මට හොඳ අවස්ථාව මෙය විය හෙකි වෙනවා නොඅනුමානයි . ඔබතුමා සුදුඅම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි ජේසු පිහිටයි .u m perera .
ඔබතුමා ගෙ පැහැදිලි කිරීම හරිම අනර්ඝ යි.බොහොම පින් ඔබතුමා ට..
මම ඔබතුමාගෙ හැම වැඩසටහනක්ම අහනව බලන්නෙ කලා තුරකින් වැඩකරන ගමන් මොකදවැඩකරද්දි දුරකතන බලන්නැ සාක්කුවෙ දාගන මැඩමිට හොරෙන් රෙදිමදින ගමන් අහන්නෙ .මෙි ක්‍රියාව වැරදිද පහදල දෙන්න කරැනාකරල .තවතව ශක්තිය ලැබෙිවා ඔබතුමාට මෙවන්දේ කිරිමට ජේසු පිහිටයි සැමට යහපතක්ම වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏
හරිම වටිනවා කුමාර මහතාගෙ භාවනාව පටන්ගැනීම සදහා මගපෙන්වීම බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට
🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි තෙරුවන් සරණයි දෙව් ලොව පවුලේ සියලු දෙනාටම 🙏🙏🙏
ඔබතුමා සහ දෙව්සුව සේවා පව්ලේ සියලු දෙනාට තෙරුවන්සරණයි
තෙරුවන් සරණයි ඔබ තුමා ඇතුළු දෙව්සුව පවුලේ සැමට නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අද ඉදන් මාත් මට ගොඩක් වැරදි අය ඉන්නවා ඒ අයට සමාව දෙනවා තෙරුවන් සරනයි පින්වත් අපේ කුමාර මැතිදුනි ඔබතුමාට දිර්ඝයුශ ලැබේවා
ආයුබෝවන්, කුමාර මහතාණෙනි ඔබ තුමාට මාගෙ Gawravaneya ප්‍රණාමය සහ ප්‍රසංසාව පුද කරමි. සහතික ඇත්ත කතාව උතුමානෙනි, මගේ ජීවිතේ බහුලව අත්දැකීම් තියෙනව. ඒ සියලුම දෙනාට සමාව දෙන්න පුළුවන් මෛත්‍රී සහගත සිතුවිලි වලින් හදවත පුරවා ගැනීමට හැකි උනේ, කාරුණික හදවතක් ඇති ඔබ තුමාගේ දෙව් සුව සේවා වැඩ සටහන් බලන්න පටන් ගත්තාට පස්සේ. අනේක වරායක් කුසල් රැස් වේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. මතු බුදුවන බෝසත් උතුමන් වහන්සේ ඔබ තුමාම තමයි... මාගෙ නමස්කාරය වේවා ඔබ තුමාට..........!!!!!!!!!!!
තෙරැවන් සරණයි කුමාර මහත්තයා සුදු අම්ම .🙏🙏🙏🌺 අද දෙෂනාව හරියට මට උනා වගෙමයි මොකද කුමාර මහත්තයා .මටත් ගොඩක් දෙවල් අහිමි උනා අම්ම තාත්තාගෙ ඉඩකඩම් සහ මගේ දෙවල් .මට අයිති දෙවල් මගේ සහොදරින් සහොදරය ට දිල .මමත් හිත සතුටින් ඉන්නවා සම්පුර්ණ ඇත්තමයි කුමාර මහත්තයා කියන්නෙ පලමුව ආෂාව තන්හාව අත් හරින්න ඔන ..හරිම සතුටක් ඇති උනා හැමදාම කියන්නෙ හොඳ දෙයක් කුමාර මහත්තයා තෙරැවන් සරණයි .🙏🙏🌺
තෙරුවන් සරණයි. දෙවි පිහිටයි .❤❤❤❤❤❤❤
ඔබ තුමා ට බොහොම පින් අපෙ මනස සුවපත් කරනවාට
පින්වත් ඔබතුමා සුදු අම්මා දෙව්සුව පවුලේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏻🙏🏽
ස්තුතියි 💐 සුදු අම්මා, සුදු අප්පච්චි ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 💗🧡💛 . දීර්ඝායුෂ ලැබේවා.
ආ දරෙයි හැමෝටම සියලු දෙනාටම දෙවි සුව පවුලට තෙරුවන් සරණයි.
ඔබට පින් අප්පච්චි මේවා මටමයි ඔබ කිවේ මගෙ එකම බලාපොරොත්තුව ඔබ බැහැදැකීමට ඇවිත් මගෙ සිත ශක්තිමත් කරගන්න උදව් ඉල්ලා ගන්නයි.ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව. පවුලටත් ඉතාමත් ස්තුතියි මෙසේ සියලු දෙනාව දැනුවත් කිරිම ගැන.ඔබලාට තෙරුවන් සරනයි!
ඔබතුමා එක්ක අපිත් ඉන්නවා හැමදාම .ඔබතුමා තමා හරිම දේ කියන්නෙ කුමාර මහත්තයො .ඔබතුමාට ත් සුදු අම්මාටත් ඔබතුමා ගෙන් අවස්තාවක් ගන්න නොදෙන ලහිරු මහත්තයා ඇතුළු සියලු දෙනා ටම නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය්
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා මම සවුදි සිට දිල්රුක්ෂි උදයංගනී 🙏🙏🙏🙏
අද්‍යත්මික ලෝකය තුලට අප කදාවා ගෙන ගිය , සුරක්ෂිත ආරක්ශාවක් ආත්මීය ව ගොඩ නගූ නියමුවානන් .....දීර්ඝායු වේවා මිනිස් ලොව දෙව් පියානනි......හදවතේ නියමුවානනි.......නමස්කාරය වේවා.....!
අද දේශනය ඉතාම වැදගත්. මටත් කදුළු ආවා යාළුවගේ කථාව අහලා. මටත් තිබුණා හිතේ ප්‍රශ්ණ යක්. එයට උපදෙස් ලැබුණා. අනිකා ගැන කිසිම හැගීමක් නැති කෙනෙක් ගැන ඇයි මං හිතන්නේ කියලා. හිතෙන් එලියට දාන්න ඕන. උත්සාහ කරන්නම්. ඔබතුමා ගේ ආශීර්වාද යෙන් මටත් යහපතක් වෙවා. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.
සතුටු සිතින් මේ අවවාද සිතට ගත්තා ඔබතුමාට පින් මේ පැහැදිලි කිරිමට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට
ඔබතුමා ඇතූලූ පවූලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි
ඔබ තුමා ගෙ dewsuwasewa දේශනා ඉතා වැදගත් අපේ ජීවිත හොඳ මාර්ගය ට යොමු වීමට . තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
Yes. මාගේ ඒකායන අරමුනත් මේ භවය තුලදීම සසර දුකින් අත්මිදීමමයි. මෙතැනට ආවේ කෘත්‍ය නිමා කරන්නයි. ඔබතුමා ලබාදුන් ඔවදන් අතිවිෂිශ්ටයී. බොහෝම පිං. ස්තුතියි. මටත් දියනිය අතහැර ගන්න බැරිව හිර වෙලා ඉන්නවා. අල්ලාගෙන තියෙන ප්‍රමානය වැඩියි දරුවාට. අත්හරිමින් සිටිමි. මුලදී අමාරුයි. බුදුබන මතක් උනා "ප්‍රේමති ජායතෝ ...." යුතුකම් ටික ඉවර කරන්න තියෙනවා. ඉන්පසු මම නිදහස්.තෙරුවන් සරනයි දෙවි පිහිටයි.🙏🙏🙏🌷🙏🙏🙏
ඔබ දීර්ගායුස ලැබේවා ලැබේවාකියා ප්‍රාර්තනාකරනවා බුදුසරනයි සියලුදෙවියන්ගේම පිහිටයි .
තෙරුවන් සරණයි දෙවි පිහිටයි.ඔබතුමාගේ දේශනා සියල්ලම බලනවා.
ඔබ..තුමා...තෙරුවන්..සරනයි...දෙවියන්ගේ...පිහිටයි...
මමත් ඔබතුමාට නමස්කාර කරනවා තෙරුවන් සරණයි ගෞතම බුදු සසුනේ නිවන් අවබෝධය කරගන්න අධිෂ්ඨාන කරන කෙනෙක් ඔබ තුමගේ ආශිර්වාද ලොකුවටම මම බලාපොරොත්තු වෙනවා සතුරන් ට පවා .මෛත්‍රිය කරනවා ස්වභාදහමට පවා ගරැකරනවා මගේ මව් බිම රැක දෙන්න කියා උදේ හවස විස්වයෙන් ඉල්ලා සිටිනවා සාදු සාදු ඔබතුමා ගේ දේශනාවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධූ! සාධූ! සාධූ! ඔබතුමාගේ වටිනා උපදෙස් හිස්මුදුනින් පිලිගනිමි. බුදු සරණයි,දෙවි පිහිටයි! 🙏🏼🙏🏼🙏🏼
Sampoorna aththa.Apita karanna,nidahas wenna amaruma dewal.dew suwa puwlaey siyalu denatama theruwansaranei siyalu devipihetaey 🙏🙏🙏🌻🌻🌻
මෙම.දේවල් .අසන්න.ලැබිමත්.පිනක්.ඔබතුමාට.ගොඩක්.පිං.බුදු සරණයි .🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවිපිහිටයි සුදුඅම්ම්මාටත් කුමාර ගුරුපියානන්ට බුදුසරණයි .
කුමාරමහතා ඇතුළු දෙවිසුව පවුලේ සැමට තෙරැවන් සරනයි🙏🙏🙏දෙවිපිහිටයි🙏🙏🙏
ම්ගේ ගුරු පියාණනි,මට 14 වැනි සිත් සුව ම්ග ඇරු නේ අතැරියයුතු අටලෝ දහමෙන් එක ක් අල්ලාගෙන කම්පන ශක්තිය පහල වැටුණසිත් සුව්ම්ග ඇරුණ. විශාල් පාඩුවක්.මා වයිර ක්ලේනැහැ සමව දීල සෙවය අත් ඇරිය. ඔහු අ ණ්ද මන්ද් වුනා ගෙදරම යැව්වා.මගෙ පුතා ඔහුටැසමාව්දී ප්‍රශ්න නොකොට දානයකදී ව්ඪ දුන්නා.මාදහමු උනා කතාකලා. තර්හක් නැහැ ඔහු බීමත්ව පැමිනිම්‍යි වරද. සඋදු අම්ම කතාව දන්න්වා.ඔහුගෙ බ්‍යික් එක මෙහි. මාඔහුට කියනව ර්ස්ගෙන් යන්න ඔහුට සැක ඇති එන්න්. මාඑය් ඉබත් කරල් ඉවරයිඔබතුමා යන් මග මා යන්වා ගුරු දෙවියනිබුදු සරණ්‍යිබ්දෙව් පිහිටයි ඔබතුමාට මගේ සුදු අම්මාට.🎉🎉🙏🙏❤❤
ඔබ තුමා සහ සුදු අම්මා ඇතුළු සේවක මණ්ඩලය ලෝකවාසී සියලුම දෙනාටත් බුදු සරණයි දෙවි පිහිටයි කුමාර මහත්තයාගේ හැම වචනයක් සඳහාම අර්ථවත් ගුණාංගයක් එහි ගැබ්ව තියෙනවා .සියලු දෙනාටම හැම වචනයක්ම අවබෝධ වේවා .බුදු සරණයි .
ඔබ thuman ඇතුළු daw Suwe පවුලේ සියලුම denata deergausha ලැබේවා ...Theruwen Saranai ....
🙏🙏🙏
🙏🙏🙏 ඉතාම පැහැදිලියි . ඔබතුමාට නමස්කාර කරමි .
ඉතාම වැදගත් කරුණු ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
ගොඩක් වටිනවා මේ කතාව සර්.ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏
ඔබ thumange Aadarsamath desanayan හරිම වැදගත් ...Oba thumanta සහ Sudu අම්මාට th කාර්ය මණ්ඩලye Hama denatath deergausha ලැබේවා ...Theruwen Saranai ....
ඔබ තුමාව අනුගමනය කර මින් ඉදිරියට යන්න පුලුවන් නම් අප රටේ ජනතාව යහපත් වේය කියා සිතෙනවා. ඔබ තුමා ඉතාම සරලව භිතට දැනෙන විදියට කරන දේශනා ඉතාම විශිෂ්ටයි. ඔබ තුමාව අප රටට ලැබුනේ අපකරපු පින්නිසායි. දෙව්සුව පවුලේ සියලුම දෙනාට දෙවිපිභිට
කුමාර මහතාගේ me වටිනා දේශනයට godak pin බොහෝම ස්තුති.තෙරුවන් සරණයි devipihitai🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ තුමා සුදු අම්මා දෙවු සුව පවුලේ සියළුම දෙනාටම මම හොයපු ශ්‍රි සද්දර්මය ඔබතුමා දෙශනා කරනවා ගොඩාක් පින් මේ දෙශනා අහන්න වේලා සති දෙකයි දුරස්ථ රෝග සුව කිරිමේ දේශනාවට සහබාගි වෙනවා මෛත්‍රිය බාවනවා කරනවා ආධ්‍යාත්මික ගමනට මාගේ රෝගි තත්වය බාදාවක් කකුලේ ආබාධය හා සෙම් රෝග බලපාලා තියෙනවා ඔබතුමාගේ ආශිර්වාදය මට නිරතුරුවම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මුලු ලොකයටම් නිදුක් නීරෝගී සුවපත් වන්නට ඔබතුමාගේ මේ ධර්මයම හෙතුවේවා..වාසනා වේවා ..
ඔබතුමා ගේ දේශනා ඉතාමත් අගේ කොට සලකමි ස්තුතියි උතුමාණෙනි අපව දැනුවත් කිරීමේ ආනිසංශ බොහෝ මයි උතුමාණෙනි ඔබතුමා පතාගෙන ආ බෝධියෙන් බුද්ධත්වයට පැමිණේවා යි ඉතසිතින්ම පතමි සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏💓🌹
අධ්‍යාත්මික ජීවිතයක් සකස් කර ගැනීමට මගපෙන්වන ඔබතුමාට ගොඩක් පින් .
ඔබඨුමාගේ දේශනා සහ ආදර්ශ උපමා පැහැදිලි කිරීම් අසා නිරවුල් සුව පත් වේවා පිං පිං 🔔🔔🔔
ඔබ උතුම් . අදහස් ටිකක් ලොවට කියලා දුන්නෙ බොහොම පින් ❤❤❤ 🙏🙏🙏සාදුසාදු සාදු 2:31
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........🥦🥦🍄
සමාවදීම පිලිබදව ඉතාමත් වටිනා උපදෙස් දීම තුලින්ම ක්‍රෝදය ව්‍යිරය අයහපත් සිතිවිලි ඉවත්කර ගැනීමට හැකිවීම නිසාම මා මේ වනව්ට ඔබතුමා පෙන්වාදෙන ගමනට යාමට සූදානම් වෙමින් සිටිනබව සතුටු සිතින් ප්‍රකාශ කරමි මෙම කුසල්බලයෙන් උතුම්වු බුදු බව ලබාගැනීමටත් හේතු වේවා . සාදු සාදු .............තවදුරටත් මට අත්වන බාදා දුරුකර ගැනීමටත් ශක්තිය ලැබේවා ......... ප්‍රාර්ථනා කරමි............... දෙව්සුවසේවා කාර්‍යමන්ඩලයටත් සුදුඅම්මාටත් පතන්නාවු බෝදියක්කරා යාමට හේතුවක්ම වේවා සාදු ..........
කුමාරමහතාගේවැඩ සටහන් සේරම මම බලනවා.ඔබතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා🙏🙏🙏🙏
ඔබතුමාටත්,සුදු අම්මාටත්,දෙව්සුව කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සහායුෂ ලැබේවා.තෙරුවන් සරණයි!!
සියලු දෙනාට අවබෝධයෙන් ජීවිතය ආලෝකමත් කරගැනීමට මෙම දේශනයේ යතාර්ථය පැහැදිලි වේවා!!! සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
ඔබ තුමාට මාගේ නමස්කාරය වේවා සාදු ..සාදු..සාදු..
දීගෝඩ කුමාර මහත්තයා මගේ දරුවගේ නම කේ කේ කේ මුතුමාලි ඒක පාරටම පේනිම අඩු වෙලා ගියා දැනට සතියයි දැන් කොලඹ ඇස් රෝහලේ නැවතිලා ඒහේම වේලා තියේන්නේ මොකද කියල පරික්ෂණ කරනවා ඔබ තුමාගේ දේශනා අහන කේනේක් ඔබ තුමාගේන් අසරන වු අපට සහනයක් ලබා දේන්න තේරැවන්සරනයි
පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
පස්පව්න් වැලකි සුව පත් කිරීම ඉස්තීරයි රොගය සුව කරගැනීම සදහා පමනක් පස්පව්න් වැලැකීම අස්ඨිරයි ඔබඨුමාගේ දිව්‍යමය සක්තිය බලවර්දනය වේවා මෙම ඔවදන් අසා අදිස්ඨාන සීලිව දෙවුසුවපවුලට එක්වීමට හැකිවේවා යයි පතමි පිං පිං අනුග්‍රහ ආසිර්වාදය ලබාදුන් අයටද දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා පින් පින් සාදු සාදු 🔔🔔🔔
පින්සිදු වේවා ගුරු පියාණනි මෙම වැඩසටහන් මම නැවත නැවත බැලුවෙමි ඉතාම අනර්ඝයි. ඔබ යන මාර්ගයේ මමත් යන්නෙමි ඔබ වෙනි අයකු ගුරුවරයා වීම මම කල සසර පින් කමකි .සාදු සාදු සාදු සාදු
භාවනා සම්බන්ධව weda සටහනක් ඔබ තුමාගෙන් බලාපොරොත්තුවෙන් සිටියෙ.වටිනා දේශනාවක් .ඔබ වහන්සේට හා සුදුඅම්මාටත් කාර්ය මන්ඩලයටත් දෙව් සුව පව්ලේ සියලු දෙනා ටත් ලෝකවාසී සියලු දෙනා ටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා .තෙරුවන් සරනයි දෙව් පිහිටයි .සයිප්‍රස් සිට .
විශ්වයේ වෙසෙන සියලුම සත්වයෝ...
නිදුක් වෙත්වා .......
නීරෝගී වෙත්වා .....
සුවපත් වෙත්වා .....
දුකින් මිදෙත්වා .....
නිර්වාන සුවයම අත්දකිත්වා....🙏🙏🙏
ලෝකා......සමස්තා.....
සුකිනෝ.....භවංතූ......🙏🙏🙏
යහපතම වේවා🙏 🙏🙏
පින්වත් කුමාර මහත්මයා ට ....මාගෙ නමස්කාරය වේවා
මටත් නිතරම හිතට එනවා මේ ලැබුණු මිනිස් ආත්මයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. උපතින්ම කතෝලික උනාට ඉගෙන ගත්තේ බුද්ධ ධර්මය. මගේ හිත යන්නෙම බුදු දහමට. ඔබ තුමාට පින් සිදු වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏
වටිනා දේශනයක්. බුදු දහමේ අර්ථ කතනයෙන්, කිතු දහමේ හිතෝපදේශනයෙන් අනනිත් විශ්වයේ අධ්‍යාත්මික බලයෙන් සිත් සුවපත් කරන ඔබතුමාට අප්‍රමාණ පින් අත්වේවා ! තෙරුවන් සරණයි දේවාශීර්වාද වේවා මැතිතුමනි ! විශ්වයේ දිව්‍යමය ආශීර්වාදය දෙවි සුව පව්ලේ සැමට අත්වේවා . සාදු සාදු සාදූ 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
🙏🙏ගත සිත නිවෙනා වටිනාම දේශනයක්.අධ්‍යාත්මික ලෝකයට පිය නගන්නට මාවත පෙන්වා දුන් ඔබතුමාට බොහොම පිං!මාගේ අාදරණීය ගුරුපියාණන්ගේ දේශනා උපමා සහිතව,ජීවිත අත්දැකීම් එක්ව කීරීම නිසා අප සැම හරිම ආසාවෙන් අහන් හිටියා. දෙව්සුව නාමය ලොව බැබලේවා!මාගේ ආදරණීය ගුරුපියාණන්ටත්,ආදරණීය සුදු අම්මා ඇතුළු දෙව්සුව මාධ්‍ය අංශයේ සැමටත් හැමදාමත් ආදරෙයි. ඔබතුමා ඇතුළු සැමට නිදුක් නිරෝගි සුවය හා දීර්ඝායුෂ ලැබේවා !යි හදවතින්ම පතමි .ඔබතුමාට උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් සැනසීම ලැබේවා !🙏🙏🙏
ඔබ තුමන්ගේ පැහැදිලි කිරීම් ඉතාමත් පැහැදිලි සාදු සාදු සාදු.......... මගේ නමස් කාරය ඔබ තුමාට සියලු දෙනාගේ සිත් තුළ නිවනට යන මාර්ගයම අවබෝධ වේවා.
පියානනි මම ආසසි ඔබතුමා ගෙන් බුදු පියානන් වහන්සේ පලමුව දෙසනාකල දම්සක් සුත්‍රය පහදා ගන්න පොහොය දින දෙසනාවට මතක්කර දෙන්න තෙරුවන් සරණයි 🙏🙏🙏.
හරීම වටිනා දේශනාව
නියමම උපදෙස් වලින් පිරුණු මේ වීඩියෝව අහන්න ලැබෙන්න මං
පිං කරලා තියෙනවා ඔබ තුමාට සහ සුදු අම්මටත් දෙව්සුව සේවයේ සියලුම කාර්ය මණ්ඩලයටත් නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේ වා කියල ප්‍රාර්ථනා කරනවා 🌹🌹🙏
ඔබ තුමාටත් සුදු අම්මා ඇතුළු මාධ්‍ය අංශයේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි .නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා !ඔබ තුමා පතන්නාවු බෝධියකි න් නිර්වාන සුවය ලැබේවා !
ඔබතුමාගේ දෙසන හරිම ආසයි අහන්න දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏
ඔබතුමාගේ හැම වැඩසටහනක්ම බොහෝම අාසාවෙන් නරබනවා...නොදන්න ගොඩාක් කරැණු ඔබතුමාගෙන් ඉගෙන ගන්නවා...
පිංවත් ඔබතුමාටත් සුදුඅම්මාටත් දෙවිසුව පව්ලෙ සියලුදෙනාටත් නිදුක් නිරොගි සුවයම ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
ආයුබෝවේවා
ඔබතුමාගේ දේශණය ඉතා වටිනා
දේශණයක් යායුතු නිවැරදි මග
පෙන්වන ඔබතුමා නිසා අද ඒ සියල්ල වටහා ගෙන නීවැරදි මග
යන පින කුසලයද සිත තුල පුරවා ගන්නවා සිතශක්තිමත් කර ගෙන මම යනවා අනේ තව තව මේ වගේ දේශණ තියන්න
...........අද මම ගොඩක් සතුටුයි සිත
සමග සටනක යෙදුනා පලි බෝධය ඉවත් කර ගන්න උදව් කලාට....ස්තුතියි.....ස්තුතියි..
.............ස්තුතියි.....සියලුම දෙනාගේ සිත සුවපත් වේවා.
බදුසරණයි දෙවිපිහිටයි
ස්තුතියි.
මනුසත් දෙරණේ
සියලුම මිනිසුන්
යහපත් ධර්මෙන්
වැජබේවා
ඒ ගුණ බලයෙන්
මේ මිනිසත් ලොව
දැහැමි මගින් ඉතිරේවා
පින්වත් ඔබ තුමට ගොඩාක් ස්තුතියි . හොදටම හිතට වැදුනා දේසනාව. ගොඩාක් පිං .🙏🙏🙏🙏🙏🙏🌻
ඉතාමත් වටිනා දේශනයක්. ඔබතුමා ට බොහොම ස්තුතියි 🙏 . තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි .
ඔබතුමාට බොහොම පින් මෙ දෙශනාව ඇසිමෙන් හිතට ඉතාම සැහැල්ලුවක් දැනුනා මෙය දිගින් දිගටම පුරැදු පුහුණු කිරිමට මටත් හැම දෙනාටමත් හැකියාවක් ලැබෙිවා. සියලු දෙනා සුවපත් වෙත්වා
මගේ හිතේ තිබුණ ගොඩාක් කිලිටි සිතිවිලි ඉවත් කර ගැනීමට ඔබතුමාගේ දේශනාව විශාල පිටිවහලක් උනා.ඔබතුමාට සියලු දෙවි පිහිටයි ඔබතුමාටත් දෙවි සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි.
හරිම වටිනව ඔබ තුමාගේ සියළුම දේශනා
ඔබතුමාට ස්තූතියි. ජේසුස් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා!
ඔබ තුමාගෙ දේශනා අසා සසර ගමන කෙටි කරගන්න සියලුදෙනාට හැකි වේවා
ගොඩක් පින්..හිතට ගත්ත සමාව දෙන්න..වටිනා උපදෙස් කියා දෙන මාගේගුරු පියානන්ට මාගේ වැදුම වේවා..🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏❤️☸️
මම පාසල් ගුරුවරියක්.උදෑසන දේශනය
මම 11.වසරෙ සිසුන් සමග අහනවා. දරුවන් දැන් හික්මීමෙන් යුතුව සුන්දර මිනිත්තුවට සවන්දෙනවා. ඒ අතර ඉන්න එක සිසුවියකගෙ මව උග්‍ර පිලිකාවකින් පීඩාවට පත්වෙලා. ඒ දරුවා ඇඩූකඳුලින් පංති කාමරයේ ඉන්නවා. ඔබ වහන්සේ ඒ මවට ආශිර්වාද කරන්න ඉක්මනින්ම සුවය ලැබීමට.ඔබ වහන්සේට තෙරුවන් සරණයි දෙවිපිහිටයි. මම සියලූම වැඩ සටහන් වලට ඔවුන්ව සම්බන්ධ කරවනවා. ඔවුන් හරිම ධාර්මික පවුලක්.🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මෙතුමාගේ නෙත ගැටෙවා!🙏🙏🙏
ආයුබෝවන් වාසනාවන්, ගුරුතුමිය, ඔබ සැමට ආශීර්වාද වේවා. ඔබ උදාර කාරුණික ගුරු මැනියක්. කුමාර මහතාගේ දුරස්ථ සුව මෙහෙය දිනට අපි හැමෝම එකතුව එ දියණියගේ මවට ආශිර්වාද කරමු. එ අම්මාට ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි........!!!!!!!
ආශිර්වාද වේවා. කුමාර මහත්මාගේ ආශිර්වාද වැඩ සටහන් වල පවතින සත්‍යාණුභාවයෙන් මේ මෑණියන්ට ඉක්මන් සුවය ලැබේවා. 🙏🙏🙏❤
38:29
ගුරුතමනි ඔබ් සවේදී ගුනයේ
පීතෲ දයාවේ කරුණාවේ ප්‍රතිමූර්තියක් .මේ කතාව් මා කලිනුත් ඇසුවා ඇත්තටම මාද මේ සිද්දිය අදත් ඇසුවේ කන්දුළු සමඟ ඔබතුමා හරියටම හරි දෙව් පියාණනි .බොහොම් පින් මේවයින් මේ මෝහ මනසවල් පිරිසුදු කිරීම්. මගේ භව ගමනට් ඔබතුමාබොහෝ උදව්වක් ඒ නිසයි මා හැම මසකම ඔබ් සොයා එන්නෙ මේ කුසල් ම්ඟට ඔබ කරන් මෙහෙයුම ම ඔබගේ නිවනට හෙතුවේවා එතෙක් නිදුක් නීරෝගි සුවයලබ සාමය ,සතුට ප්‍රීතිය ප්‍රේමය ඇතිව් සුදු අම්මා හා අප සමඟ සතුටෙන් දිවි ගෙවත්වා තෙරුවෙන් සරණ්‍යි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤😆❤❤
ඔබ තුමාට බොහෝම පින් වැදගත් දේශන යක් අහිංසක අප වෙනුවෙන් ඉදිරිපත් කරාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ඔබ තුමාට
තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ තුමාට සහ සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත් සියලු ලෝක සියලු සත්වයෝ කායික සුවයෙන් හා මානසික සුවයෙන් සුවපත් වෙත්වා නිරෝගී සුවපත් වෙත්වා.තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ සැමට ත්
🙏🙏🙏තෙරැවන් සරණයි ඔබතුමාට ඔබතුමාගේ සියලු දේශන අහලම සිත දැන් හරිම සැහැල්ලුයි හිටපු ගමන් කැලෙත් යනවෙලාවල් නැතුවම නෙමෙ ඵවෙලෙම ඇදල ගන්නව සිත මාරයගෙම තමයි බලන් ගියාම
හරිම වටිනවා මෙම වැඩසටහන ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි
ඔබතුමා කියපු සෑම වදනක්ම මම මෑත කාලයේදී ඉදලා කරමින් සිටිමි.ඔබතුමාගේ වැඩ සටහන් සවන් දෙන සැමවිටම පන්නරයක් ලැබෙනවා..පෙර බුදුන් වහන්සේ වැඩ සිටියාසේ ඔබ තුමාත් මෙලොවට බිහි උතුමෙකි.ඔබතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි
පින් සිදු වේවා!! මැතිදුනි ඉතාමත් වටිනා දේශනයක් උතුම් හදවතක් ඔබතුමට තිබුනෙ හැමදාමත් මනසින් ඉහල තැනකට යන්න හැකිවුනේ උතුම් හදවත නිසා.
වටිනා දේශනයක්. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. !!!
යථාර්ථය අවබෝධය කර දෙන ඔබතුමා ට තෙරුවන් සරණයි .දෙව් පිහිටයි .
මම දැනට ඔබතුමා සමග මෙම දෙවිපුර පවුලේ සියලු දෙනා සමග ඉදිරියට යමි සිටින කෙනෙක් මා දැනට මම තුමා සමග මෙම වැඩසටහන බලන ගමන් ඒ පැත්තට යොමු වෙමින් නිර්මාංශ විය සිටින්නේ සාදු සාදු සාදු
අදත් ලස්සන කතාවක් අසන්නට ලැබුනා . මැතිදුනි ඔබට. සුදු අම්මටද . දීර්ගායු. වේවා දෙව්සුව පව්ලේ සියලු දෙනාටද. ලෝක වාසි සියලු දෙනාටත් . තෙරුවන් සරණයි. දෙව් පිහිටයි ❤❤
ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා 🙏🙏🏽🌹🙏🏽🎂🙏🏽🙏🙏🏽🙏🙏🏽🌼🌹🌼🌹❣️❣️❣️🌼🌹🌼🌹❣️❣️❣️
හරිම. වටිනවා. හැම දෙයක්ම. අපිට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාගේ සාකච්ඡාව හරිම වැදගත් මම මේ දැන් බෝධිපූජාවට ගිහිල්ලා ඇවිල්ලා මේ සාකච්ඡාව අහන ගමන් හොඳයි.දායක දායිකාවන් සියලු දෙනාටම .ගොඩාක් පින්
සියලු .satwyo සුව pat wawa නිරෝගී wawa budu සරණයි සාදු සාදු සාදු
ඔබ තුමා සැමවිටම අපිව දැනුවත් කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
සිංදු දිව්‍යලෝක , ලස්සනයි. මෙම කතාව ආදර්ශයට ගත්තෙමි. දෙවරක්ම ඇසුවෙමි. තෙරුවන් සරණයි දෙව් පිහිටයි. දෙව්සූව පවුලේ සාමාජික.
තෙරුවනසරනයි දෙවි පිහිටයි ඔබතුමා ගෙ පැහැදිලි කිරීම ඉතාමත් සරලයි යායුතු මග පැහැදිලි යි.ගොඩක් පින්.සුදුඅම්මා අතුලු දෙව්සුවපවුලෙ සියලුම දෙනාට ත් ලක්වාසි ලෝවාසි සියලුම දෙනාත් නිදුක්වෙවා නිරොගිවෙවා සුවපත් වේවා .
දෙව් සුව පවූලට සහ කුමාර මහත්තයාට තෙරුවන් සරණයි මේ වගේ වටිනා වැඩසටහන් දිගටම කරගෙන යන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා
අනේ කුමාර මහතානනි පිටරටවල ඉදන් නොයෙක් තරාතිරම් අය සමග වැඩකරන මටනම් ඒ ආදර්ශය හදවතටම වැදුනා.ඔබතුමාට බොහොම පින්.තෙරුවන් සරනයි .දෙව් පිහිටයි🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට සුදු අම්මා ටත් කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් ලෝකවාසීන් සැමටත් නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
වටිනා දේසනයකට සවන්දෙන්න මට හැකියාව ලැබුන .මම ගැන හිතුවම එ් දේසනය හරහා සියයට හැත්තපහක් පමන මම හරියි කියල හිතුන .මට ඉන්න තැන නැතිකරපු මගේම අයට ටික දවසකින්ම හිතෙන් සමාව දිල හිත හදාගන්න පුලුවන් උනා සතුටුයි මෙිදේවල් අහන්න ලැබුනට ස්තුතියි ඔබතුමාට ජේසුපිහිටයි බුදුසරණයි
ඔබ තුමා ට බුදු සරනඉ දිර්ගායුශ ප්‍රාර්ථනා කරන වා
3 වන දේශනාව ත් බොහෝම වැදගත් මෙය අසා සිට් ඔනාම කෙනෙක් .ගේ සිත වෙනස් කෙර ගෙනි මට හොඳ අවස්ථාව මෙය විය හෙකි වෙනවා නොඅනුමානයි . ඔබතුමා සුදුඅම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි ජේසු පිහිටයි .u m perera .
ඔබතුමා ගෙ පැහැදිලි කිරීම හරිම අනර්ඝ යි.බොහොම පින් ඔබතුමා ට..
මම ඔබතුමාගෙ හැම වැඩසටහනක්ම අහනව බලන්නෙ කලා තුරකින් වැඩකරන ගමන් මොකදවැඩකරද්දි දුරකතන බලන්නැ සාක්කුවෙ දාගන මැඩමිට හොරෙන් රෙදිමදින ගමන් අහන්නෙ .මෙි ක්‍රියාව වැරදිද පහදල දෙන්න කරැනාකරල .තවතව ශක්තිය ලැබෙිවා ඔබතුමාට මෙවන්දේ කිරිමට ජේසු පිහිටයි සැමට යහපතක්ම වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏
හරිම වටිනවා කුමාර මහතාගෙ භාවනාව පටන්ගැනීම සදහා මගපෙන්වීම බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි තෙරුවන් සරණයි දෙව් ලොව පවුලේ සියලු දෙනාටම 🙏🙏🙏
ඔබතුමා සහ දෙව්සුව සේවා පව්ලේ සියලු දෙනාට තෙරුවන්සරණයි
තෙරුවන් සරණයි ඔබ තුමා ඇතුළු දෙව්සුව පවුලේ සැමට නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අද ඉදන් මාත් මට ගොඩක් වැරදි අය ඉන්නවා ඒ අයට සමාව දෙනවා තෙරුවන් සරනයි පින්වත් අපේ කුමාර මැතිදුනි ඔබතුමාට දිර්ඝයුශ ලැබේවා
ආයුබෝවන්, කුමාර මහතාණෙනි ඔබ තුමාට මාගෙ Gawravaneya ප්‍රණාමය සහ ප්‍රසංසාව පුද කරමි. සහතික ඇත්ත කතාව උතුමානෙනි, මගේ ජීවිතේ බහුලව අත්දැකීම් තියෙනව. ඒ සියලුම දෙනාට සමාව දෙන්න පුළුවන් මෛත්‍රී සහගත සිතුවිලි වලින් හදවත පුරවා ගැනීමට හැකි උනේ, කාරුණික හදවතක් ඇති ඔබ තුමාගේ දෙව් සුව සේවා වැඩ සටහන් බලන්න පටන් ගත්තාට පස්සේ. අනේක වරායක් කුසල් රැස් වේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. මතු බුදුවන බෝසත් උතුමන් වහන්සේ ඔබ තුමාම තමයි... මාගෙ නමස්කාරය වේවා ඔබ තුමාට..........!!!!!!!!!!!
තෙරැවන් සරණයි කුමාර මහත්තයා සුදු අම්ම .🙏🙏🙏🌺 අද දෙෂනාව හරියට මට උනා වගෙමයි මොකද කුමාර මහත්තයා .මටත් ගොඩක් දෙවල් අහිමි උනා අම්ම තාත්තාගෙ ඉඩකඩම් සහ මගේ දෙවල් .මට අයිති දෙවල් මගේ සහොදරින් සහොදරය ට දිල .මමත් හිත සතුටින් ඉන්නවා සම්පුර්ණ ඇත්තමයි කුමාර මහත්තයා කියන්නෙ පලමුව ආෂාව තන්හාව අත් හරින්න ඔන ..හරිම සතුටක් ඇති උනා හැමදාම කියන්නෙ හොඳ දෙයක් කුමාර මහත්තයා තෙරැවන් සරණයි .🙏🙏🌺
තෙරුවන් සරණයි. දෙවි පිහිටයි .❤❤❤❤❤❤❤
ඔබ තුමා ට බොහොම පින් අපෙ මනස සුවපත් කරනවාට
පින්වත් ඔබතුමා සුදු අම්මා දෙව්සුව පවුලේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏻🙏🏽
ස්තුතියි 💐 සුදු අම්මා, සුදු අප්පච්චි ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 💗🧡💛 . දීර්ඝායුෂ ලැබේවා.
ආ දරෙයි හැමෝටම සියලු දෙනාටම දෙවි සුව පවුලට තෙරුවන් සරණයි.
ඔබට පින් අප්පච්චි මේවා මටමයි ඔබ කිවේ මගෙ එකම බලාපොරොත්තුව ඔබ බැහැදැකීමට ඇවිත් මගෙ සිත ශක්තිමත් කරගන්න උදව් ඉල්ලා ගන්නයි.ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව. පවුලටත් ඉතාමත් ස්තුතියි මෙසේ සියලු දෙනාව දැනුවත් කිරිම ගැන.ඔබලාට තෙරුවන් සරනයි!
ඔබතුමා එක්ක අපිත් ඉන්නවා හැමදාම .ඔබතුමා තමා හරිම දේ කියන්නෙ කුමාර මහත්තයො .ඔබතුමාට ත් සුදු අම්මාටත් ඔබතුමා ගෙන් අවස්තාවක් ගන්න නොදෙන ලහිරු මහත්තයා ඇතුළු සියලු දෙනා ටම නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය්
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා මම සවුදි සිට දිල්රුක්ෂි උදයංගනී 🙏🙏🙏🙏
අද්‍යත්මික ලෝකය තුලට අප කදාවා ගෙන ගිය , සුරක්ෂිත ආරක්ශාවක් ආත්මීය ව ගොඩ නගූ නියමුවානන් .....දීර්ඝායු වේවා මිනිස් ලොව දෙව් පියානනි......හදවතේ නියමුවානනි.......නමස්කාරය වේවා.....!
අද දේශනය ඉතාම වැදගත්. මටත් කදුළු ආවා යාළුවගේ කථාව අහලා. මටත් තිබුණා හිතේ ප්‍රශ්ණ යක්. එයට උපදෙස් ලැබුණා. අනිකා ගැන කිසිම හැගීමක් නැති කෙනෙක් ගැන ඇයි මං හිතන්නේ කියලා. හිතෙන් එලියට දාන්න ඕන. උත්සාහ කරන්නම්. ඔබතුමා ගේ ආශීර්වාද යෙන් මටත් යහපතක් වෙවා. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.
සතුටු සිතින් මේ අවවාද සිතට ගත්තා ඔබතුමාට පින් මේ පැහැදිලි කිරිමට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට
ඔබතුමා ඇතූලූ පවූලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි
ඔබ තුමා ගෙ dewsuwasewa දේශනා ඉතා වැදගත් අපේ ජීවිත හොඳ මාර්ගය ට යොමු වීමට . තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
Yes. මාගේ ඒකායන අරමුනත් මේ භවය තුලදීම සසර දුකින් අත්මිදීමමයි. මෙතැනට ආවේ කෘත්‍ය නිමා කරන්නයි. ඔබතුමා ලබාදුන් ඔවදන් අතිවිෂිශ්ටයී. බොහෝම පිං. ස්තුතියි. මටත් දියනිය අතහැර ගන්න බැරිව හිර වෙලා ඉන්නවා. අල්ලාගෙන තියෙන ප්‍රමානය වැඩියි දරුවාට. අත්හරිමින් සිටිමි. මුලදී අමාරුයි. බුදුබන මතක් උනා "ප්‍රේමති ජායතෝ ...." යුතුකම් ටික ඉවර කරන්න තියෙනවා. ඉන්පසු මම නිදහස්.
තෙරුවන් සරනයි දෙවි පිහිටයි.🙏🙏🙏🌷🙏🙏🙏