අසනු මැන බුදු පුතේ/පොඩි හිමිට ලැබෙන පිය සෙනෙහස / සංවේදී කවි සුගායනය /kandaketiye dammarathana himi

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 29

  • @bonoaugust4328
    @bonoaugust4328 День назад +7

    මා වෙනත් ආගමිකයෙක් වුවත් ඔබවහන්සේගේ ඒ රසවත් කවිබන හොදටෝම වින්දා. ලියූ අකුරුවල තිබෙන හරවත්බව සහ දර්මයේ ප්‍රායෝගිකත්වය ඒ පුන්චි හාමුදුරුවන්ට ඒ ආකාරයෙන්ම ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදීමට කුසල් ඇතිවේවා කියා ප්‍රාර්ථනය කරමි

  • @DayaniJayarathna-jl9mj
    @DayaniJayarathna-jl9mj День назад +1

    Oba vahanseta mage namaskaraya wewa 🙏🙏🙏

  • @m.wkanthi5835
    @m.wkanthi5835 День назад

    Harema lassanai ahanna ahanna asai kavi gayanayata godak pin ape loku හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SarathBandara-u9n
    @SarathBandara-u9n День назад +1

    Ape hamuduruwane harima mihiri kavi tkk ♥️ thadinma denuna Mata witharada 😢 wetune harima sanwedi oba wahanseta mage namaskarayama wewa,sadu, sadu, sadu,oba wahanseta sematama niduk, nirogi, dirgau, sampathama, labewa hmtma Sri dalada samidu saranai DP wishwa mathawage Asirwadaya nitharma lebewa ♥️🏯💐💐💐💐💐🙏🙏🙏

  • @nishi6597
    @nishi6597 День назад +1

    Sadu sadu sadu theruwan saranai 🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq День назад

    Lassanai budusaranayi 🙏🙏🙏🙏🙏 suwamen wahansela. Sadu 🙏 🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏🙏

  • @siriyawathie4977
    @siriyawathie4977 День назад +1

    සාදු.සාදු.සාදු🙏🙏🙏🙏🙏🙏

  • @ranjan1964
    @ranjan1964 День назад +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @GajendrasingheAnura
    @GajendrasingheAnura 23 часа назад

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා අපේ ගුනවත් හාමුඩුරුවනේ

  • @NethuMalsha
    @NethuMalsha День назад

    උතුම් බුදු පුතුන් ට සසුන රැක ගන්න බාදා නොවේ වා කල්‍යාණ අසුරම ලෙබේවා තෙරුවන්සරනයි

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys День назад +2

    දෙව්රම් වෙහෙරට ගියා වගෙ දැනෙනවා.. හරිම මිහිරියි හරවත් ලස්සන කවි පෙළක් නමස්කාර වේවා.බුදු සසුන බැබලෙවා... ...

  • @SurekaRathnayaka-n6y
    @SurekaRathnayaka-n6y 14 часов назад

    හරිම ලස්සනයි ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරොගී සම්පත්තිය ලැබේවා! තෙරුවන් සරණයි🙏🙏

  • @KumaraK-s9l
    @KumaraK-s9l День назад +3

    අපෙ හාමුදුරුවන්ට උතුම් ජය ශ්‍රි මහා බෝ සමිදු පිහිටයි

  • @UpashanthaHimi
    @UpashanthaHimi 2 дня назад +2

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා අපේ හාමුදුරුවෝ හරිම මිහිරියි

  • @sudarmagayan5066
    @sudarmagayan5066 2 дня назад +3

    තුනුරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ගොඩක් මිහිරියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NoName-q7u3p
    @NoName-q7u3p День назад +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🎉🎉🎉පීය සෙනෙහස නොඅඩුව ඒ පොඩී හීමී නමට හරීම ආශයී අහන් ඉන්න ඔබ වහන්සේ ඇතුලු සාමණේර වහන්සේලාද බුදු
    සරනයී හරීම ලස්සන කවි පෙළක් සාදු🎉සාදු 🎉සාදු

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 дня назад +1

    Teruwan saranai podi himita nayaka himitath budusaranai 🙏🙏🙏🇱🇰

  • @KumariHami-fh5mc
    @KumariHami-fh5mc День назад

    Sadu,sadu,godak,wathawak,Ahawa

  • @K.PSumithra
    @K.PSumithra День назад

    බුදු සරනයි

  • @JeewaniHettiarachchi-f9k
    @JeewaniHettiarachchi-f9k 2 дня назад

    Sadu sadu

  • @DSBDMusic
    @DSBDMusic 2 дня назад

    🙏🙏🙏

  • @KumariHami-fh5mc
    @KumariHami-fh5mc День назад

    ❤ ❤❤❤❤❤❤

  • @chandracha4875
    @chandracha4875 День назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @subatharaka1957
    @subatharaka1957 2 дня назад

    🪔🌹🌹🌹🌹🌹😂 🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🌼🌺🌻💐🌸♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🪔🌹

  • @achiniwidhusha7666
    @achiniwidhusha7666 День назад

    අනේ මගේ මුනුබුරා මහණ වෙනවා නම් මමත් කැමතියි.

  • @pranikanilukshi6581
    @pranikanilukshi6581 2 дня назад

    🙏🙏🙏

  • @RenukaDamayanthi-og2bu
    @RenukaDamayanthi-og2bu 22 часа назад

    🙏🙏🙏🙏🙏

  • @Ams-oo4dr
    @Ams-oo4dr День назад

    🙏🙏🙏

  • @VinodSandeepa-f2s
    @VinodSandeepa-f2s День назад

    🙏🙏🙏🙏