Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මලින් මලට බඹරු රඟන මේ සැන්ඳෑවේඇයයි මමයි හමුවීලා පෙම් හසරැල්ලේමලින් මලට බඹරු රඟන මේ සැන්ඳෑවේඇයයි මමයි හමුවීලා පෙම් හසරැල්ලේආදරයේ සිත් පිබිදී එයි නළ රැල්ලේඅපිත් අපේ ලොව තනිවෙමු සොඳුරු සැඳෑවේඅපිත් අපේ ලොව තනිවෙමු සොඳුරු සැඳෑවේඅහසෙ දිලෙන තරු යායට පාවෙලා යමූතරු ගොමුවේ මුතු සලුවක සැඟවිලා ඉමූඅපිත් අපේ ලොවක මිහිරි සුවය ලැබ ගමූඅපි දෙන්නා සැන්දෑවේ ගී පද ගයමූමලින් මලට බඹරු රඟන මේ සැන්ඳෑවේඇයයි මමයි හමුවීලා පෙම් හසරැල්ලේමලින් මලට බඹරු රඟන මේ සැන්ඳෑවේඇයයි මමයි හමුවීලා පෙම් හසරැල්ලේආදරයේ සිත් පිබිදී එයි නළ රැල්ලේඅපිත් අපේ ලොව තනිවෙමු සොඳුරු සැඳෑවේඅපිත් අපේ ලොව තනිවෙමු සොඳුරු සැඳෑවේහනි හනිකට රැල්ල ඇවිත් වැල්ල සිඹිනවාරල පතරේ පෙනපිඬු අප ගත දැවටෙනවාදවස ගෙවී දැයක අඳුරු නෙතට දැනෙනවාඅපි දෙන්නා සැන්ඳෑවේ ගී මුමුණනවාමලින් මලට බඹරු රඟන මේ සැන්ඳෑවේඇයයි මමයි හමුවීලා පෙම් හසරැල්ලේමලින් මලට බඹරු රඟන මේ සැන්ඳෑවේඇයයි මමයි හමුවීලා පෙම් හසරැල්ලේආදරයේ සිත් පිබිදී එයි නළ රැල්ලේඅපිත් අපේ ලොව තනිවෙමු සොඳුරු සැඳෑවේඅපිත් අපේ ලොව තනිවෙමු සොඳුරු සැඳෑවේඅපිත් අපේ ලොව තනිවෙමු....සොඳුරු සැඳෑවේ
WELBAT ANTHANE GE SUDU NANGEYA MAGE HENAHE GEYA GEETHAYA DENNA
MARE maru top jaya wewa 🌻🌻🌻🌻🌻🌻🌻🌻🎸🎸🎸🎸🎸🌼🌼🌼🌼🌼🌟🌟🌟🌟🎤🎤🎤🎤🎤🎤🎤
❤❤❤❤❤❤❤
Sunshine lalvitjanage ma nethu hadawa karaoke eka denna
යාලුවනේ සුපිරිම ගීතයක් වගේම සුපිරිම සංගීතය. ඉතිං මේ වගේ ලස්සන සංගීතයක් එක්ක අපිට ගීත ගායනා කරන්න අවස්ථාවක් සලසා දෙන ඔයාලට ගොඩක් ස්තුතියි.. ජයවේවා..😊❤❤
එල
Ft gini gindarama ❤️🔥
❤❤❤❤
SUPERE NEYAMI
👍👍👍❤
Nice
THANK YOU MACHO
SUPERE
❤️🤟💪😍
මලින් මලට බඹරු රඟන
මේ සැන්ඳෑවේ
ඇයයි මමයි හමුවීලා
පෙම් හසරැල්ලේ
මලින් මලට බඹරු රඟන
මේ සැන්ඳෑවේ
ඇයයි මමයි හමුවීලා
පෙම් හසරැල්ලේ
ආදරයේ සිත් පිබිදී
එයි නළ රැල්ලේ
අපිත් අපේ ලොව තනිවෙමු
සොඳුරු සැඳෑවේ
අපිත් අපේ ලොව තනිවෙමු
සොඳුරු සැඳෑවේ
අහසෙ දිලෙන තරු යායට
පාවෙලා යමූ
තරු ගොමුවේ මුතු සලුවක
සැඟවිලා ඉමූ
අපිත් අපේ ලොවක මිහිරි
සුවය ලැබ ගමූ
අපි දෙන්නා සැන්දෑවේ
ගී පද ගයමූ
මලින් මලට බඹරු රඟන
මේ සැන්ඳෑවේ
ඇයයි මමයි හමුවීලා
පෙම් හසරැල්ලේ
මලින් මලට බඹරු රඟන
මේ සැන්ඳෑවේ
ඇයයි මමයි හමුවීලා
පෙම් හසරැල්ලේ
ආදරයේ සිත් පිබිදී
එයි නළ රැල්ලේ
අපිත් අපේ ලොව තනිවෙමු
සොඳුරු සැඳෑවේ
අපිත් අපේ ලොව තනිවෙමු
සොඳුරු සැඳෑවේ
හනි හනිකට රැල්ල ඇවිත්
වැල්ල සිඹිනවා
රල පතරේ පෙනපිඬු අප
ගත දැවටෙනවා
දවස ගෙවී දැයක අඳුරු
නෙතට දැනෙනවා
අපි දෙන්නා සැන්ඳෑවේ
ගී මුමුණනවා
මලින් මලට බඹරු රඟන
මේ සැන්ඳෑවේ
ඇයයි මමයි හමුවීලා
පෙම් හසරැල්ලේ
මලින් මලට බඹරු රඟන
මේ සැන්ඳෑවේ
ඇයයි මමයි හමුවීලා
පෙම් හසරැල්ලේ
ආදරයේ සිත් පිබිදී
එයි නළ රැල්ලේ
අපිත් අපේ ලොව තනිවෙමු
සොඳුරු සැඳෑවේ
අපිත් අපේ ලොව තනිවෙමු
සොඳුරු සැඳෑවේ
අපිත් අපේ ලොව තනිවෙමු....
සොඳුරු සැඳෑවේ
WELBAT ANTHANE GE SUDU NANGEYA MAGE HENAHE GEYA GEETHAYA DENNA
MARE maru top jaya wewa 🌻🌻🌻🌻🌻🌻🌻🌻🎸🎸🎸🎸🎸🌼🌼🌼🌼🌼🌟🌟🌟🌟🎤🎤🎤🎤🎤🎤🎤
❤❤❤❤❤❤❤
Sunshine lalvitjanage ma nethu hadawa karaoke eka denna
යාලුවනේ සුපිරිම ගීතයක් වගේම සුපිරිම සංගීතය. ඉතිං මේ වගේ ලස්සන සංගීතයක් එක්ක අපිට ගීත ගායනා කරන්න අවස්ථාවක් සලසා දෙන ඔයාලට ගොඩක් ස්තුතියි.. ජයවේවා..😊❤❤
එල
Ft gini gindarama ❤️🔥
❤❤❤❤
SUPERE NEYAMI
👍👍👍❤
Nice
THANK YOU MACHO
SUPERE
❤️🤟💪😍