E Rate Minissu Karaoke (Without Voice) ඒ රටේ මිනිස්සූ කැරෝකේ

Поделиться
HTML-код

Комментарии •

  • @nalaka246
    @nalaka246 2 года назад +2

    සුපිරි

  • @dineshchamara5112
    @dineshchamara5112 2 года назад

    Kaleta galapenama sinduwa jaya wewa

  • @subodasoisa1355
    @subodasoisa1355 7 месяцев назад

    සුපිරි මේ වොයිස් එකෙන් මට කියන්න පුළුවන්

  • @lakshannimantha3478
    @lakshannimantha3478 2 года назад

    Ft

  • @SampaChabiya
    @SampaChabiya Год назад

    Wena ewage parana musik thiyenne epa wenawa ewa me sangithaya super

  • @dushanasanka9707
    @dushanasanka9707 2 года назад

    Niyamai

  • @harshaathukorala6765
    @harshaathukorala6765 2 года назад

    Janam dekalo mitgai duriya, jeethahe jisike liye හින්දි සින්දු වල කැරෝකේ හදලා දාන්න පුලුවන්නම්

  • @SampaChabiya
    @SampaChabiya Год назад

    Musik maru

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 года назад

    ඔලුව තදින් නරක් වෙච්ච
    මිනිසුන් පිරිසක් රැදිච්ච
    අරුම පුදුම රටක් තියෙනව ඕයි
    මහ මුහුදින් වට කෙරිච්ච
    අඹ ගෙඩියක හැඩය වෙච්ච
    ඒකට මරු නමක් කියනව ඕයි
    ඒ රටේ මිනිස්සූ
    තනිකර කෙලින්නෙ පිස්සූ
    ඒ රටේ මිනිස්සූ
    තනිකර කෙලින්නෙ පිස්සූ
    ඒ රටේ මිනිස්සූ
    තනිකර කෙලින්නෙ පිස්සූ
    ඒ රටේ මිනිස්සූ
    තනිකර කෙලින්නෙ පිස්සූ ඕයි
    එකෙක් නගිනකොට ඉහලට
    ඇහේ කටු ඇනෙයි අනිකට
    අදියි බිමට හෙලයි පහලට ඕයි
    නිස්සො සුදුස්සෝ යටකොට
    පුස්සො වැඩදෙනව යමරෙට
    සෙතක් වෙයිද එහෙව් රටකට ඕයි
    බඩට නැති වුනත් ලුනු කැඳ
    ඇඟට ඕනෙමයි විල්ලුද
    ඒකයි ඉහලම සන්තෝසෙ ඕයි
    නැති බැරි අගහිඟකම් මැද
    බිය සැක ලෙඩ දුක් විඳ විඳ
    පෙන්නයි ලෝකෙට පරකාසෙ ඕයි
    ඒ රටේ මිනිස්සු
    තනිකර කෙලින්නෙ පිස්සූ
    ඒ රටේ මිනිස්සූ
    තනිකර නටන්නෙ පිස්සූ
    ඒ රටේ මිනිස්සූ
    තනිකර නටන්නෙ පිස්සූ
    ඒ රටේ මිනිස්සූ
    තනිකර කෙලින්නෙ පිස්සූ ඕයි
    රට වටකර සාගරයයි
    එහි සම්පත් ආකරයයි
    පිටින් මාලු රටට ගේනව ඕයි
    රට මැද තනි වෙල් යායයි
    බැලුවම හරි සිරියාවයි
    නැවෙන් ගෙනත් හාල් බානව ඕයි
    දකින දකින මිනිහ අතේ
    බැඳලා ඔරලෝසු ඇතේ
    ටයිම් එකට කිසිම වැඩක් නැහැ ඕයි
    උන් හත කියන්නෙ අටට පුතේ
    අට කියුවොත් නවය වෙතේ
    කැත පුරුද්ද අත අරින්නෙ නෑ ඕයි
    ඒ රටේ මිනිස්සූ
    තනිකර කෙලින්නෙ පිස්සූ
    ඒ රටේ මිනිස්සූ
    තනිකර නටන්නෙ පිස්සූ
    ඒ රටේ මිනිස්සූ
    තනිකර නටන්නෙ පිස්සූ
    ඒ රටේ මිනිස්සූ
    තනිකර කෙලින්නෙ පිස්සූ
    ඒ රටේ මිනිස්සූ
    තනිකර නටන්නෙ පිස්සූ
    ඒ රටේ මිනිස්සූ
    තනිකර කෙලින්නෙ පිස්සූ
    ඒ රටේ මිනිස්සූ
    තනිකර කෙලින්නෙ පිස්සූ
    ඒ රටේ මිනිස්සූ...... තනිකර
    මන් වගෙ කෙලින්නෙ පිස්සූ ඕයි

  • @SuperRoadend
    @SuperRoadend 2 года назад

    ඔරිජිනල් මියුසික් වලට වඩා නම් වෙනස්...තව පොඩ්ඩක් බලල කලා නම් හොදයි කියලයි මගෙ මගෙ අවංක හැගීම...

  • @prasathmanjula3593
    @prasathmanjula3593 2 года назад

    Niyamayi